// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8791876666285718623"},"published":{"$t":"2020-06-08T09:32:00.000+05:30"},"updated":{"$t":"2020-06-08T09:32:29.258+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෙවිඳු කුමාරතුංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද රාජපක්ෂ"}],"title":{"type":"text","$t":"මහින්ද මෙහෙවර කූඨප්‍රාප්තිය කරා"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-tk0M_0DPeZI\/Xt24Rs2XnHI\/AAAAAAAAHFM\/Vy7rULIvSgwGWfgB7lEhO2NIBC58cYbdACLcBGAsYHQ\/s1600\/MahindaMehewara.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-tk0M_0DPeZI\/Xt24Rs2XnHI\/AAAAAAAAHFM\/Vy7rULIvSgwGWfgB7lEhO2NIBC58cYbdACLcBGAsYHQ\/s640\/MahindaMehewara.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n-ගෙවිඳු කුමාරතුංග\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්ද රාජපක්ෂ ජනනායකයා ගේ පාර්ලිමේන්තු දිවියට පනස් වසරක් සපිරීම මුල් කරගෙන එතුමාගේ සුවිශිෂ්ට දේශපාලන ජීවිතය පිළිබඳව, අපගේ මව්බිමට ඉටු කළ යුගයුග අනුස්මරණීය සේවාව පිළිබඳ ව කතාබහක්, සමාජ සංවාදයක් පැනනැගීම අපගේ, අප රටේ ඉමහත් වාසනාවකි. මේ ඒ සංවාදය සඳහා සුදුසුම කාලය යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අදහස් දැක්වීම සඳහා ලැබුණු අවස්ථාව ඉත සිතින් භාරගත්තේ මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර ඇගයීම අපගේ යුතුකමක්, වගකීමක් වන නිසාම නොවේ. ගැමුණු මහ රජතුමන්ගේ මහ මෙහෙය මහාවංශ, ථූපවංශ කතුවරයන් වහන්සේලා අතින් රචනාවීම, අරුත් ගැන්වීම හා ඒ මගින් ජනිත කළ හුදීජන ප්‍රසාදය වසර දහස් ගණනක් පුරා අප රටට, එහි ජනීජනයාට වැඩදායී වූයේ යම් සේද, තවදුරටත් වෙමින් පවතින්නේ යම් සේ ද මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර පිළිබඳ සාකච්ඡාවද එලෙසම වසර දහස් ගණනාවක් පුරාවට අප රටට, ජනතාවට වැඩ සඳන්නක් වන නිසා මද නොවේ. මහින්ද මෙහෙයෙහි කූටප්‍රාප්තිය එළැඹෙන මහ මැතිවරණයට පෙර දියත් කෙරෙන හූදී ජන සංවාදයක් මතින් උදා කරගත යුතුව ඇති බැවිනි. එළැඹෙන මහ මැතිවරණයෙන් අතිවිශාල අනුමැතියක් ලබමින් සාක්ෂාත් කරගතව ඇති හෙයිනි. ඒ අනුව බලන කළ නව කොරෝනා වසංගතය නිසා හෝ වේවා, ගෝඨාභය-මහින්ද රජයට අබමල් රේණුවක හෝ අප්‍රසාදයක් ඇති වේවා යන පැතුමෙන් මහ මැතිවරණය දිනයකින් හෝ කල් දමාගැනීමට වෙට්ටු දමන විපක්ෂයේ නැතිනම් මැතිවරණ කොමිසමේ ඇතැම් සාමාජිකයන් නිසා හෝ වේවා මහින්ද මෙහෙවර පිළිබඳ සංවාදය මහ මැතිවරණයට පෙර දියත්වීම රටේ ඉමහත් භාග්‍යයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ පිළිබඳ සාකච්ඡාවට පෙර මහින්ද රාජපක්ෂ යුග මෙහෙවර සැකෙවින් මෙනෙහි කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eසටන්කාමී නායකයා\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳ අපට මතකයක් නැත. මුල්ම මතකයන් වන්නේ 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය සමගය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර, 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ප්‍රමුඛ ඒ.ජා.ප.ය රජය, පාර්ලිමේන්තුවේ සිය 5\/6 බලය තවදුරටත් රැකගැනීමට සිදු කළේ මහා මැතිවරණය වෙනුවට ප්‍රෝඩාකාරී ජනමත විචාරණය පැවැත්වීමය. රාජ්‍ය බලයත්, මැර බලයත් උපරිමයෙන් යොදා පැවැත්වූ ඒ ජනමත විචාරණයේ දී එ.ජා.ප. මතය පරාජය වූ ආසන සඳහා පමණක් අතුරු මැතිවරණ පැවැත්විය. සීමිත කොට්ඨාස සංඛ්‍යාවක් සඳහා පමණක් පැවැති මේ අතුරු මැතිවරණ ද සම්පූර්ණ මැර බලය යොදා ජයගැනීම එ.ජා.ප.යේ අරමුණ විය. මුල්කිරිගල සඳහා තරග කළේ චමල් වුවත් ඒ මැර බලය ඉදිරියේ දණ නොගැසූ මහින්ද රාජපක්ෂ නම් සටන්කාමියා ගැන රටට දැනගන්නට ලැබුණේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊට පසු එළැඹුණේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රති භීෂණය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වූ කාලයකි; රට ම අමුසොහොනක් වූ යුගයකි. රණසිංහ ප්‍රේමදාස ජයගත් 1988 ජනාධිපතිවරණය සේම 1989 මහ මැතිවරණය ද පැවැත් වුණේ නන්නාදුන තුවක්කුකරුවන් දඩයමේ යද්දී ය; එ.ජා.ප.යේ හා ජ.වි.පෙ. ඝාතකයන් උනුන්ව මරාගනිද්දී ය; ඒ සමගම උන් දෙගොල්ලන් ම තමතමනට අභියෝගයක් විය හැකි යැ යි සිතූ නිරායුධ මිනිසුන් සියදහස් ගණනින් මරාදමද්දී ය. මේ ප්‍රචණ්ඩත්වය මැද, අසරණ වූ මිනිස් ජීවිත වෙනුවෙන් හඬ නැඟූ මහින්ද රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආර්. ප්‍රේමදාස අගමැතිතුමාට ජනාධිපති වීමට සේවය කළ භීෂණය ජ.වි.පෙ. යුගයක අවසානය ද සනිටුහන් කළේ ය. ඒ වනවිට සිරිමාවෝ මැතිනිය නොනවත්වා එල්ල කෙරුණු එ.ජා.ප. ප්‍රහාරයන් ගෙන් ද, ඒ සතුරා හා සටන පසෙක තබා පුතා (අනුර) හා දුව (චන්ද්‍රිකා) එකිනෙකා හා කළ කුලල් කෑමෙන් ද හෙම්බත් ව සිටියා ය. විජය කුමාරතුංග ඝාතනය කෙරී තිබුණු අතර චන්ද්‍රිකා එංගලන්තයට පළාගොස් තිබුණි. අනුර බණ්ඩාරනායකගේ නායකත්වය පාර්ලිමේන්තුවේ ඉංගිරිසියෙන් කෙරෙන කතාවලට සීමා වී තිබිණි. බහුතර ජනතාවකගේ හදවතේ ඇණවුමට ඵරෙහි ව ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂවීමේ හා පළාත් සභාවලට පිහිටුවීමට එ.ජා.ප. සහකරුවන් වීමේ හේතුවෙන් වම ආණ්ඩු විරෝධීන් ගෙන් වියෝ වී තිබිණි. සොත්ති උපාලිලාගේ පාතාලයෙහි ක්‍රියාකාරකම්, පොලිසියේ ලෝරන්ස් අතුරු හමුදාවන්ගේ උකුසු ඇස් එ.ජා.ප.යේ ප්‍රබලයන්ට ද දරාගත නොහැකි පීඩනයක් ගෙනදෙමින් තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද රාජපක්ෂ සටන්කාමී නායකත්වයෙන් කොළඹ සිට කතරගමට පාද යාත්‍රාවක් සංවිධාතය කෙරෙන්නේ මෙවන් පසුබිමක දී ය. එය අනුරව පාරට ගෙනාවේය, චන්ද්‍රිකාව ලංකාවට ගෙනාවේය, වාම බලවේග ජාතික බලවේග හා එක් කළේ ය. බියගන්වා, පළවාහැර සිටි ජනතාව ප්‍රජාතන්ත්‍රීය අවකාශයට යළි කැඳවනු ලැබුවෝය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑතැන් පටන් මහින්ද රාජපක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් ජනඝෝෂා, මිනිස් දම්වැල් ආදි බොහෝ විරෝධතා සංවිධානය වීය. 1977 පටන් දශක දෙකක් පුරා සෑම මැතිවරණයක්ම ජයගත් එ.ජා.ප.ය 1994 දකුණු පළාත් සභා මැතිවරණය පරාජය විය. ඒ ද මහින්ද රාජපක්ෂ සෙන්පතියා සටන අත් නොහළ බැවිනි. චන්ද්‍රිකා මැතිනිය බස්නාහිර පළාතේ මහ ඇමැතිනියව, රටේ ම අගමැතිනියව, විධායක ජනාධිපතිනිය වන්නේ ඒ අනුවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eරට බේරාදුන් නායකයා\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිසි එක්වැනි සියවස උදා වන විට ලංකාව එහි ඉතිහාසයෙහි ගැඹුරුතම අර්බුදයකට මුහුණ දෙමින් පැවැතිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක චන්ද්‍රිකා මහත්මිය සේ ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ද සාමයේ නාමයෙන්, ජනවාර්ගික සහෝදරත්වයේ නාමයෙන් මවුබිමේ පැවත්ම ම පාවා දෙමින් තිබිණි. විජාතිකත්වයේ සරණ ගිය මේ නායකයන් දෙදෙනා ප්‍රභාකරන් හා රට බෙදාගැනීමේ දී එකිනෙකාට විරුද්ධ නොවීමේ එකඟතාවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (ඇමැති) ලියෝන් ෆොක්ස්ගේ මෙහෙයවීම මත එළඹ තිබිණි. දේශයේ භෞමික අඛණ්ඩතාව ඛණ්ඩනය වී භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් තමන් ගේම යුද, නාවික, ගුවන් ත්‍රස්ත හමුදා සහිත, ඔවුන්ගේ ම පොලිසි, බැංකු, බදු, නූතන සන්නිවේදන පහසුකම් සහිත ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක පාලනයට නතු වී තිබිණි. ඒ බෙදුම් රේඛ නිරීක්ෂණයට ජාත්‍යන්තරයද මැදිහත් කරගෙන තිබිණි. ප්‍රභාකරන් ම්ලේච්ඡයාට මහතා යැයි අමතමින්, අතට අත දෙමින් අපගේ රාජ්‍ය නායකයන් අප වසර දහස් ගණනක් පුරාවට පෝෂණය කරමින් රැකගත් සභ්‍යත්ව උරුමය ම, යුක්තියේ උදාරත්වයේ ධජය ම නිහීන ලෙස, දීන ලෙස පාවා දෙමින් තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට ජනීජනයා තමන්ගේ නායකයකු, ජාතික නායකයකු සොයන්නට වූහ; පතන්ට වූ හ. මහින්ද රාජපක්ෂ ජන නායකයා මේ ජනතා පැතුමන්ට සංවේදී විය. දේශපාලන බලාධිකාරිය මහින්ද මහතාට දීමට බලාපොරොත්තු නොවූ විපක්ෂ නායකකම, අගමැතිකම හා අවසන ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට ලැබෙන්නේ ඒ අනුව ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද ජනාධිපතිතුමා තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදයෙන් අප මව්බිම මුදවාගත් අයුරු විස්තර කථනයට මේ අවස්ථාව නොවේ. අවසාන වශයෙන් තුන් ලක්ෂයකට ආසන්න පුරාණ ඇපකරුවන් මුදාගනිමින්, ඒ හා සමග ම භූ-දේශපාලන වුවමනාවන් මත ලෝක බලවතුන් ගෙන් කෙරුණු දැවැන්ත බලපෑම්වලට යට නොවී ම්ලේච්ඡ ත්‍රස්ත නායකත්වය විනාශ කරමින් ලද ඒ සුවිශේෂ ජයග්‍රහණය මහාවංශයෙහි ලියැවී ඇති දේශයේ ධීර වීර වික්‍රම හා සමතැන් ගන්නා බවට සැකයක් නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහිදී මහින්ද ජනාධිපතිතුමා දේශපාලනය කළමනාකරණය කරගත් ආකාරය, ජනතාව හා හමුදා ඒ මහා අරගලයට සන්නද්ධ කළ ආකාරය, ලෝක බලවතුන්ගේ පීඩනය කළමනාකරණය කළ ආකාරය. තම ජීවිත අවදානම නොතකා සෙබළුන් දිරිමත් කිරීමට ඔවුන් අතරට ගිය අයුරු, බෝම්බ ප්‍රහාරයන්ට ලක්වූ ජනයාගේ දුක්වේදනා බෙදාහදා ගැනීමට ඔවුන් අතරට ගිය අයුරු, ප්‍රභාකරන් ම්ලේච්ඡයා බේරාගැනීමට බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ විදේශ ඇමැතිවරු පැමිණි විට, ඔවුන්ව ඇඹිලිපිටියේ වැව ඉස්මත්තට ගෙන ගොස් අප නිදහස් රටක් බව කියා පෑ අයුරු, ජයග්‍රාහී රාජ්‍ය නායකයා ලෙස මේ මවුබිමට වැඳ සිපගත් අයුරු - මේ මතකයන් මෙරට හුදී ජන හදවත්හි යුගයුග පවතිනවා නොඅනුමාන ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eරට ගොඩනැගූ නායකයා\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද මහතා රට ගොඩ නැංවීම අරඹන්නේ 90 දශකයේ ඇමැතිවරයෙක් වීමත් සමඟය. එහි දී එතුමාට යමක් කළ නොහැකි වේ ය යි අපේක්ෂාවෙන්, නැතිනම් විපක්ෂයේ සිටිය දී එතුමා නායකත්වය දුන් කම්කරු ජනයා හා ගැටුමක් අපේක්ෂාවෙන් දුන් කම්කරු ඇමැතිකම එතුමා වෘත්තිය පුහුණුව, විදේශ රැකියා ආදි ක්ෂේත්‍ර ගණනාවකට පුළුල් කළේ විසල් දැක්මක් ප්‍රකට කරමිනි. අවසානයේ ඒ තාක් පැවැති එ.ජා.ප. රජයේ පුද්ගලිකරන ප්‍රතිපත්තිය ම චන්ද්‍රිකා රජයත් ඉදිරියට ගෙන යද්දී, ඊට එරෙහි ව කම්කරු ඇමැතිතුමා ඊ.පී එෆ්. අරමුදල් යොදවා ගනිමින් ඒ රාජ්‍ය ආයතන රැකගැනීමට ඉදිරිපත් වීම ජනතාවගේ පැත්තෙන්, රට පැත්තෙන් හිතන නායකයකුගේ ආගමනය සලකුණු කළේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිදහසින් පසු ආර්ථිකය හා ජන ජීවිතය නැංවීමට මහින්ද ජනාධිපතිතුමා තරමට මැදිහත් වීමක් කළ නායකයකු වේ ද යන්න සැක සහිත ය.. පළමු අධිවේගය සමගින් මුළු රටේම මාර්ග පද්ධතියෙහි කළ පෙරළිය - ගම නගරය යා කිරීම, කොළඹ වරාය සංවර්ධනය කරමින්, හම්බන්තොට වරාය ගොඩනගමින්, වරාය නගරය ඉදි කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ලංකාව ස්ථානගත කිරීම, ගම නැගුම, දිවි නැගුම වැනි අප රටට කදිමට ගැලපෙන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කිරීම, වී, බොහෝ ධාන්‍ය, සත්ත්ව නිෂ්පාදන ආදියෙන් ස්වයංපෝෂිත බව ළඟා කරගැනීමට දැරූ ප්‍රයත්න, ගම්බඳ පාසල්වලට තාක්ෂණාගාර ලබාදීම හා රටට තාක්ෂණ විෂය ධාරාව ලබාදීම.... රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන රැකගැනීමෙන් කළ සේවය - එදා රටට බරක් ලෙස බොහෝ අය දුටු ශ්‍රීලන්කන් ගුවන් සේවය රැකගැනීම, මත්තල ගුවන් තොටුපොළ ආදිය පවා නව කොරෝනා වසංගතය හමුවේ රටට කෙතරම් නම් ප්‍රයෝජනවත් වුණා ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003Eහුදී ජන කැරැල්ලෙහි නායකයා\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑතුමාගේ පාලන සමයේ සිදුවූ යම් යම් අඩුපාඩුද යොදාගනිමින් සිදු කළ දැවැන්ත විජාතික කුමන්ත්‍රණය හමුවේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද ජනාධිපතිතුමන් පරාජය වීමත් සමගින් යළිත් අපි මෙරට ඉතිහාසයේ අඳුරුතම කාලයක් උදාවිය. ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන්ගෙන් ඉටු කරගත නොහැකි වූ ඉලක්ක ව්‍යවස්ථා බෙදුම්වාදීන් මගින් ඉටුකර ගැනීමට තැත් දැරිනි. රට කැබිලි කරනු වස් පාර්ලිමේන්තුවෙහි ව්‍යවස්ථා බෝම්බ ඇටවිණි. ආරක්ෂක හමුදාත් රටේ ආරක්ෂාවත් අනතුරට පත්විය. ආර්ථිකය හා රාජ්‍ය සම්පත් කොල්ලකන ලද්දේ ආක්‍රමණික චෝල, පෘතුගීසි හමුදා සිහිපත් කරමින්ය. විදේශීය ගිවිසුම් හා වෙළෙඳ ගිවිසුම් මඟින් රටේ ස්වෛරීත්වය මුළුමනින්ම පාවා දෙමින් තිබිණි. මේ අඳුරුතම මොහොත මෙරට ඉතිහාසයෙහි ලියැවෙන සොඳුරුතම කැරැල්ලක ආරම්භයද සනිටුහන් කළේය. හුදී ජනයා දසදහස් ගණනින් සිය ආදරණීය නායකයා සොයා යන්නට විය. රට පුරා භික්ෂූන් වහන්සේලා රටත් නායකයාත් රැකගැනීමට පෙරමුණ ගත්හ. ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන තම ඓතිහාසික වගකීම ඉටු කරන්නට විය. ජාතිකත්වය, අපේ උරුමය, සභ්‍යත්වය ගැන නව කථිකාවන් බිහි විය. මේ හුදීජන කැරැල්ලට මහින්ද රාජපක්ෂ ජන නායකයා දුන් නායකත්වය සුවිශේෂීය. තමාට යළි රාජ්‍ය නායකයා වීමේ ඉඩප්‍රස්ථා අවම බව දැන දැන ම එතුමා ඒ කැරැල්ලට නායකත්වය දුන්නේය. එහි දී ඇටවුණු ව්‍යවස්ථා උගුල් හමුවේ එතුමා තමාට වාසිසහගතද, නැද්ද යන්න වෙනුවට රටට වැඩදායිද යන්නම සලකා බැලුවේය. අවසානයේ රටේ ඉරණම විසඳන මහා සංග්‍රාමය ජනාධිපතිවරණය වූ විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට මුළුමනින් ම කැපවී, රටම දිනෙව්වේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eකූටප්‍රාප්තිය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදුර්දාන්ත එ.ජා.ප. පාලනයෙන් රට මුදවාගත් නායකයකුට, ලොව බිහිසුණුම ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කර මවුබිමට විජයග්‍රහණය ලබාදුන් නායකයකුට, ලොව බලවත් රටවල අනුග්‍රහයෙන් කෙරුණු විදේශීය කුමන්ත්‍රණයක් හුදීජන කැරැල්ලක් මඟින් පරාජය කළ ජන නායකයකුට මවුබිම වෙනුවෙන් කළ හැකි තවත් මෙහෙවරක් තිබිය හැකිද? තිබේ යනු අපේ අදහසයි. ඒ අන් කිසිවක් නොව සන්නද්ධ ත්‍රස්තවාදය අවියක් කර ගනිමින් හා විජාතික බලපෑම්, කුමන්ත්‍රණ මඟින් අටවා ඇති ව්‍යවස්ථා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමයි. එදා ඔබතුමාගේ නායකත්වයෙන් හා ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් අපගේ රණවිරුවන් ලබාදුන් විජයග්‍රණයට ගැලපෙන්නා වූ ශක්තිසම්පන්න රාජ්‍යයක් මේ පොළොවෙහි ස්ථාපනය කෙරෙන නව ව්‍යවස්ථාවක් එළඹෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරදීම සඳහා නායකත්වය දීමයි. කප්පන් දේශපාලනය සදහටම පිටුදකින, සැබෑ මහජන නියෝජනයක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් ස්ථාපිත කරදීමයි. ඉදිරි මහා මැතිවරණයෙන් එවන් ව්‍යවස්ථාවක් උදෙසා මහා සම්මතයක් ගොඩ නැගීමට නායකත්වය දීමයි. අප රට අපට උරුම සභ්‍යත්වය කරා ගෙන යෑමෙහි පදනම වන්නා වූ එවන් ව්‍යවස්ථාවක්, බෙදුම්වාදී අණවින සදහටම දුරින්දුරු කරන්නා වූ එවන් ව්‍යවස්ථාවක් මවුබිමට උරුම කරදීම මහින්ද මෙහෙවරෙහි කූටප්‍රාප්තිය වනු ඇත. මහින්ද ජන නායකයාණෙනි, චිරං ජයතු!\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ගෙවිඳු කුමාරතුංග\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003E[මේ\u0026nbsp; ලේඛකයා පළමු වරට මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසෙන්නේ \"කාලය\" සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට 1989 පෙබරවාරි මාසයේ නුගේගොඩ, මිරිහානේ එතුමා ගේ නිවසේ දී ය. එ තුමා නායකත්වය දුන් පාද යාත්රාවට චින්තන පර්ශදයෙහි අත් පත්රිකාවක් බෙදමින් සහභාගී විය. පසු කලෙක මහින්ද ජනාධිපතිතුමා නායකත්වය දුන් ත්රස්තවාදය පරාජය කරලීමේ ක්රියාවලියට අවශ්ය මතවාද මූලිකව ම නිර්මාණය කෙරුණේ චින්තන පර්ෂදයෙන් ප්රකාශයට පත් කළ ආචර්ය නලින් ද සිල්වා සංස්කරණය කළ 'කාලය' සඟරාවෙන් බව පොදුවේ පිළිගැනේ.\u003Cbr \/\u003E2015 දී විජාතික කුමන්ත්රණයකින් මහින්ද ජනාධිපතිතුමා පරාජයට පත් කෙරුණු විට මේ ලේඛකයා යුතුකම සංවිධානය ගොඩ නඟමින් ඊට එරෙහි ව මැදිහත් විය.]\u003C\/i\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඅරුණ[2020-06-08]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8791876666285718623\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/06\/MahindaMehewara.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8791876666285718623"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8791876666285718623"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/06\/MahindaMehewara.html","title":"මහින්ද මෙහෙවර කූඨප්‍රාප්තිය කරා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-tk0M_0DPeZI\/Xt24Rs2XnHI\/AAAAAAAAHFM\/Vy7rULIvSgwGWfgB7lEhO2NIBC58cYbdACLcBGAsYHQ\/s72-c\/MahindaMehewara.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});