// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%20%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2911580845211851103"},"published":{"$t":"2015-12-03T21:31:00.000+05:30"},"updated":{"$t":"2015-12-06T08:53:11.746+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහාචාර්යය ගාමිණි සමරනායක"}],"title":{"type":"text","$t":"ජේ ආර් ජයවර්ධන මහතා ගෙන් ලංකාවට සිදුවු විශාලතම මෙහෙය "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-SM5N7mJK4TA\/VmBnB0JrUsI\/AAAAAAAAAYI\/Aqzapt5kuKE\/s1600\/JR-Jayewardene.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"356\" src=\"http:\/\/3.bp.blogspot.com\/-SM5N7mJK4TA\/VmBnB0JrUsI\/AAAAAAAAAYI\/Aqzapt5kuKE\/s640\/JR-Jayewardene.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n-\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eමහාචාර්යය ගාමිණි සමරනායක\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003Eව්‍යවස්ථා පිළිබඳ සාකච්ඡා දැන් ඇතිවෙමින් පවතින අතර විධායකය ඉවත් කරන්න යයි ඉල්ලීම් ඇති වෙමින් ඇතිවේ. විධායක ජනාධිපතික්‍රමය මුළුමණින් ඉවත්කිරීම හෝ සංශෝධනය කිරීම හෝ සිදුකරන්න යයි ඉල්ලීම් මතුව ඒ. මෙහිදි අදහස් ලබා ගත යුතුම පාර්ශවයක් වන දේශපාලන විද්‍යාඥයින් මේ විවාදයට හවුල් වී නැති බව හැඟේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවර්තමානය වන විට දැනට පවතින විධායක ජනාධිපතික්‍රමය ඉවත් කර ඒ වෙනුවට නැවතත් විධායකය හිමි ප්‍රධානියා පාර්ලිමේන්තුව තුළින් පත්කරගන්නා පාර්ලිමේන්තු ක්‍රමයකට රටේ පාලන ක්‍රමය ගෙය ආ යුතු බවට විවිධ පාර්ශව වලින් ඉල්ලීම් මතුව එමින් ඇත. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව පේරාදණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක මහතා සමඟ ප්‍රවීණ මාධ්‍යෙව්දි සී ඒ චන්ද්‍රෙප්‍ර්ම පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තයයි. \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදි පවතින රාජයය ක්‍රමය පිළිබඳ හා එහි වාසි අවාසි පිළිබඳව ඒ මහතා අදහස් දක්වා ඇත. විධායක ක්‍රමය අහෝසි කළ යුතු බවට ඉල්ලීම් කරන පාර්ශවයන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විධායක ජනාධිපතික්‍රමය ඉවත් කළ යුතු බවයි. මෙහිදී ප්‍රශ්න කළ යුතු වන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් වඩාත් ප්‍රජාතාන්ත්‍රික ද එවැනි ක්‍රමයකදී ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන බවට සහතික විය හැකිද යන්නයි. අනෙක් අතින් ඒකාධිපති ක්‍රමයක් නැතහොත් අධිපතිවාදී බවක් ඇති වන්නේ විධායක ජනාධිපති ක්‍රමය තුළ පමණක් ද පාර්ලිමේන්තු ක්‍රමය ඒ අතින් ආරක්ෂිතද යන්නයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eප්‍ර - අද වන විට විධායක ක්‍රමය පිළිබඳ විවේචන විවිධ පාර්ශව වලින් අහන්න ලැබෙනවා. ඒත් අපිට සුදුසු පාලන ක්‍රමයක් තෝරාගැනීමේදි තියෙන පාලන ක්‍රම සීමිතයි. ඉතින් විධායක ජනාධිපතික්‍රමය හරි පාර්ලිමේන්තු ක්‍රමයකට හරි අපිට යන්න වෙනවා. මේ ක්‍රම දෙකේම තියෙන හොඳ හා නරක මොනවාද? \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E- සාමාන්‍ය යෙන් පාර්ලිමේන්තු ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය වන ප්‍රජාතන්ත්‍රවාදී කියලා මිනිස්සු හිතනවා. නමුත් පාර්ලිමේන්තු ක්‍රමයක කාර්යක්ෂමතාව අඩුයි. පාර්ලිමේන්තු ක්‍රමයක විධායකය වන්නේ අගමැතිවරයායි. කැබිනට් ඇමතිවරු තෝරාගන්නේ පාර්ලිමේන්තුව තුළිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E- ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමයක් තුළත් කැබිනට් මණ්ඩලයක් පවතී. නමුත් එය පාර්ලිමේන්තුව තුළින් තෝරාගන්නේ නැත. ඒ ඒ අදාළ ඇමති තනතුර සඳහා සිටිනා දැනුම් තේරුම් සහිත හොඳම පුද්ගලයා තෝරාගනී. විධායක ජනාධිපති ක්‍රමයක් තුළ කැබිනට් ඇමති මණ්ඩලයක් යනු විවිධ ක්ෂේත්‍රයන් වල දක්ෂතා දැක්වූ කාර්යක්ෂමතාව ඇති කුඩා කණ්ඩායමක්. පාර්ලිමේන්තුවට පිටින් පුද්ගලයන් කැබිනට්ටුව සඳහා තෝරාගන්නවා යයි විධායක ජනාධිපතික්‍රමය ඒකාධිපති වන්නේ නැත. ඊට හේතුව ජනාධිපති යනු ඡන්දෙන් තෝරාපත් කරගන්නා කෙනෙකු වීමත් විධායකයට එරෙහිව බලය භාවිතා කිරීමට පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් හැකි වීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E- පාර්ලිමේන්තු ක්‍රමයකදීත් පාර්ලිමේන්තුව හා විධායක අගමැති එකම මැතිවරණයකින් පත්කරගත හැකි අතර අගමැතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කරගත හැකි වන්නේ පවතින පාර්ලිමේන්තුව තුළිනි. මෙහිදී ඇමති ධූරයට අදාළ ක්ෂේත්‍රයට දක්ෂතා ඇති අයකු ඇමතිවරයකු නොවන අතර මැතිවරණයකදී විවිධ දේශපාලන පක්ෂ වලින් පාර්ලිමේන්තුවට ඇතුළ්වූ අය ඇමතිවරුන් වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E- එනිසා මෙම ක්‍රම දෙකේම හොද හා නරක කියන දෙකම තියෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E- පාර්ලිමේන්තු ක්‍රමය වඩා ප්‍රජාතන්ත්‍රවාදී යයි යම් අයෙකුට පැවසිය හැකි අතර ජනාධිපතික්‍රමය වඩා කාර්යක්ෂම බව කෙනෙකුට පැවසිය හැකිය. එමෙන්ම ජනාධිපතික්‍රමය ප්‍රජාතාන්ත්‍රික නොවේ යයි යම් කෙනෙකුට පවසන්නට නොහැකිය. ඇමරිකාවේ ජනාධිපතික්‍රමය ප්‍රජාතාන්ත්‍රික නොවේ යයි කිසි කෙනෙකු කියන්නේ නැ. නමුත් ලංකාවේ පවතින ක්‍රමය ඇමරිකාවේ වගේ සම්පූර්ණ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ද නොවේ. අපි කැබිනට්ටුව තෝරාගන්නේ පාර්ලිමේන්තුව තුළින් වන අතර අපේ රටේ ක්‍රමය වඩා ළං වන්නේ ප්‍රංශයේ පවතින ක්‍රමයටයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E- ප්‍රංශයේ දැන් පවතින ක්‍රමයට පෙර පැවතියේ බ්‍රිතාන්‍ය යේ මෙන් වෙස්ට් මිනිස්ටර් ක්‍රමයයි. නමුත් එම ක්‍රමය මගින් රටට අවශ්‍ය ස්ථාවරබවක් ලැබුණේ නෑ.මේ නිසා පත්වෙන රජයන් ඉතා කුඩා කාලයක් තුළ බිඳ වැටෙන්න ගත්තා. ඉන්පසු ප්‍රංශය අර්ධ ජනාධිපතික්‍රමයකට ගියා. 1969 සිට ජේ ආර් ජයවර්ධන මහත්මයා ලංකාවටත් මේ ක්‍රමය ‍යෝජනා කරන්න ගත්තා. නිදහසින් පසු අපි මේ වන වට පාර්ලිමේන්තු ක්‍රමය අවුරුදු 31කුත් ජනාධිපතික්‍රමය අවුරුදු 33කුත් පාවිච්චි කරමින් ඉන්නවා. අපි මේ පාලන ක්‍රම දෙක සන්සන්දනය කර බැලූ විට පෙනෙන දෙයක් තමයි විධායක ජනාධිපතික්‍රමය තියෙන විට රට මුහුණපා සිටින අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E- ඒ වගේම විධායක ජනාධිපතික්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයක් නොවේ. ජනාධිපති තෝරාපත් කරගන්නේ ජනතා ඡන්දයෙනි. ඔහුට 50% ට වඩා ඡන්ද නොලැබේ නම් ජනාධිපතිබවට පත්විය නොහැකිය. ඒ වගේම පාර්ලිමේන්තු ක්‍රමයකදී ජාතින් අනුව ආගම අනුව මිනිස්සු ඡන්දය දෙන අතර ජනාධිපතිවරණයේදි ජාති ආගම් බේද බලපාන්නේ නෑ. මේ අතින් බලන විට ජනාධිපතික්‍රමය රට එකතු කරන ක්‍රමයක්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eප්‍ර- ඔබ හිකන ආකාරයට අද මතුව ඇති විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විවේචන මතුවන්නේ පසුගිය කාලවල එම ධූරය දැරූ අයගේ වැරදි ක්‍රියා කලාපය නිසාද නැතහොත් විධායක ජනාධිපතික්‍රමයේ ම පවතින වැරැද්දක් නිසාද? ජනාධිපති ක්‍රමයකදී ඒකාධිපතිත්වය ඇතිවෙන්න තියෙන ඉඩ ප්‍රස්ථා වැඩියිද? මේ ගැන ඔබේ අදහස් මොනවාද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-හිට්ලර් කියන්නේ ඒකාධිපතියෙක්. නමුත් ඔහු ඉදිරියට ආවේ ලෝකේ හොඳම ව්‍යවස්ථාව යයි සැළකූ ව්‍යවස්ථාවකින්. ඔහු මුලින්ම පත් වුණේ පාර්ලිමේන්තු ක්‍රමයක් තුළින් මිසක් ජනාධිපතිවරයෙක් ලෙස නොවේ. ආචාර්යය ඇන් එම් පෙරේරා මහතා පවා මේ ගැන පර්යේෂණ කෘතියක් සම්පාදනය කර තිබ්බා. \u003Cb\u003Eමමත් මුලදී විධායක ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ වූ අයෙක්. විශේෂයෙන්ම එය ඉදිරිපත් කළ ක්‍රමයට මම එකඟ වුනේ නෑ. නමුත් 1992 දි සම්මේලනයකට සහභාගී වූ වෙලාවේ මම තේරුම්ගත්තා සුළු ජාතින් මේ ක්‍රමයට කැමතියි කියන එක. ජනාධිපතික්‍රමයකදි සුළු ජාතින්ගේ ඡන්දත් වැදගත් වෙනවා. ජේ ආර් ජයවර්ධන මහතා ගේ ජීවිත කතාව පිළිබඳව කේ එම් ද සිල්වා මහතා විසින් රචිත පොත කියවූ පසු මම මගේ අදහස වෙනස් කරගත්තා. මම දැන් විශ්වාස කරන විදිහට ජේ ආර් ජයවර්ධන මහතා ගේ ලංකාවට කරපු ලොකුම සේවය තමයි මේ ජනාධිපතික්‍රමය සහිත ව්‍යවස්ථාව\u003C\/b\u003E. එම ක්‍රමය හා ව්‍යවස්ථාව මඟින් රටට අවශ්‍ය ස්ථාවරත්වය ලබා දී ති‍බෙනවා. මම හිතන්නේ නෑ අපි ලබාගෙන ඇති දියුණුව ජනාධිපතික්‍රමය නැතිව ලබාගන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව ජනාධිපතික්‍රමයක් යටතේ විධායක ජනාධිපතිවරයාට පුද්ගලිකවම සංවර්ධන වැඩ කටයුකු ගැන සොයා බලන්න සිදුවෙනවා. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eප්‍ර - අපි 1970 මිට 77 දන්වා වූ සිරිමාවෝ බණ්ඩාරනායක රජය සළකා බැලුවොත් කිසිවෙකුට කියන්න පුළුවන්ද එය ජේ ආර් රජයට වඩා අධිපතිභාවයෙන් අඩුයි කියලා? බණ්ඩාරණායක මැතිණිය විවිධ ව්‍යපාරිකයින්ගේ ව්‍යාපාර බලහත්කාරයෙන් රජයට පවරා ගත්තා වගේම දේශපාලන විරුද්ධවාදීන්ව මැඩලුවා. \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E- ඒ කාලේ 70 දශකයේ දි ඇත්ත පත්තරේ හිටිය ජනප්‍රිය කාටුන් ශිල්පියා වෙන යූනුස් නැමැත්තා හැමතිස්සේම බණ්ඩාරනායක මැතිණිව ඇන්දේ හිට්ලර් සූට් එකක් අන්දලා. පාර්ලිමේන්තු ක්‍රමයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවායයි කිසිම සහතිකයක් කෙනෙකුට දෙන්නට බෑ. මට මතකයි මම විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයක් වි සිටිද්දීත් විධායකය පාර්ලිමේන්තුවට වඩා බලවත්ද කියන කාරණය විවාදයට තුඩු දුන්නා. \u003Cbr \/\u003E- මම හිතන විදිහට අද අපට අවශ්‍ය වන්නේ කාර්යක්ෂමතාව හා අභියෝග වලට හොඳින් මුහුණ දීමේ හැකියාවයි. පාර්ලිමේන්තු ක්‍රමයකදී ලේසියෙන් රජයක් පෙරලන්න පුළුවන්. සමහර කුඩා පක්ෂ පාර්ලිමේන්තු ක්‍රමයට කැමතිවෙයි මොකද ඒ අයට වඩා වැඩි බලයක් ඒ මඟින් ලැබෙන නිසා. නමුත් අපි මෙහිදි සළකා බලන්න අවශ්‍ය වන්නේ කුඩා පක්ෂ වලට ‍හොඳ මොනවගේ ක්‍රමයක් ද නෙමෙයි රටට වඩා හොඳ මොන වගේ ක්‍රමයක්ද යන්නයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eප්‍ර - විධායක ක්‍රමයේ තියෙන භයානකකම තමයි නුසුදුසු පුද්ගලයෙක් විධායක ජනාධිපති බවට පත්වු විට ඔහුව පාලනය කරගන්නේ කොහොමද කියන කාරණය. අපි මේ වගේ දේවල් මිට කලින් අත්දැක තිබුණා. නමුත් පාර්ලිමේන්තු ක්‍රමයකදි පාර්ලිමේන්තුවේත් සාමාජිකයෙක් වෙන විධායක බලය හිමි රජයේ ප්‍රදානියා අපිට පාලනය කරගන්න පුළුවන්. එනිසා පාර්ලිමේන්තුවට උඩින් සුදුසු නැති පුද්ගලයෙක්ට විධායක බලය හිමිවුණොත් කියන අවදානම තියෙනවා නේද?\u003C\/b\u003E\u003Cbr \/\u003E- ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතුයි. පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් විශ්වාසභංගයකින් ඔහුව ඉවත් කරන්න පුළුවන්. අපි ඊට ආසන්න අවස්ථා කීපයකටම පසුගිය කාල වල ඇවිත් තිබුණා. එනිසා ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයා බලයේ සිටින්නේ වසර 6ක් පමණයි. එයින් පසු ජනතාව ඉදිරියට ‍ගොස් ජනපතිවරණයකට මුහුණ දෙන්න ඔහුට සිදුවෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු ක්‍රමයකදීත් පාලනය කරන්න බැරි නුසුදුසු පුද්ගලයෙකු අගමැති ලෙස පත්වූවිට ඔහුට\/ඇයට ත් ඒ ලෙසින්ම ක්‍රියා කළ හැකියි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eප්‍ර - පාර්ලිමේන්තු ක්‍රමයකදි රටේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න ඇතිවෙනවා. විධායක ජනාධිපතික්‍රමයක් ඇති විටදි මේ ස්ථාවරත්වය පිළිබඳ ගැටළුව මතුවන්නේ නැ. නමුත් නුසුදුසු පුද්ගලයෙක් එම ධුරයට පත්වූ විට එම පුද්ගලයාගේ ක්‍රියා කලාපය නිසා හා ඔහුගේ සහචරයින්ගේ හැසිරීම නිසා අස්ථාවරත්වය ඇති වෙන්න හැකියාව තියෙන්න පුළුවන්. මෙතෙන්දි දෙපැත්තම බලලා අපි නිගමනයකට එන්නේ කොහොමද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eපිටරටවලින් උතුරට බලය බෙදීමක් කරා යන්නයි බලපෑම් ඇති වෙනවා. එතෙන් දිවිධායක ජනාධිපති ක්‍රමයක වටිනාකම මතු වෙනවා. පාර්ලිමේන්තු ක්‍රමයකදි රට බෙදී වෙන් වෙන්න පුළුවන්. විධායක ජනාධිපතික්‍රමයක් මඟින් ලබා දුන් දේශපාලන ස්ථාවරත්වය නිසා නරක ප්‍රථිඵල වලට වඩා හොඳ ප්‍රථිඵල රටට ලබාදී තියෙනවා.\u003C\/b\u003E අවුරුදු ගණනාවකට පෙර ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් කියන විශ්ව විද්‍යාලයේ දි ලංකාවේ ක්‍රමය නිර්දේශ කරන්න පුළුවන් මොඩලයක් විදිහට හඳුන්වා දුන්නා. මෙතෙන්දි ලංකාව සිවිල් යුද්ධයකට මුහුණ පා සිටින රටක් නමුත් ඉහළ මානව සංවර්ධන දර්ශකත් පවත්වා ගනිමින් ආර්ථික සංවර්ධනයක්ද ලබා ගැනිමට හේතුව මේ පාලන ක්‍රමය විදිහට හඳුනාගත්තා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2911580845211851103\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/JRGeHonda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2911580845211851103"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2911580845211851103"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/JRGeHonda.html","title":"ජේ ආර් ජයවර්ධන මහතා ගෙන් ලංකාවට සිදුවු විශාලතම මෙහෙය "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-SM5N7mJK4TA\/VmBnB0JrUsI\/AAAAAAAAAYI\/Aqzapt5kuKE\/s72-c\/JR-Jayewardene.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});