// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%A2%E0%B7%93.%20%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%20%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1765029278997205294"},"published":{"$t":"2015-09-07T20:05:00.000+05:30"},"updated":{"$t":"2015-09-10T17:06:03.213+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"}],"title":{"type":"text","$t":"යහපාලනයේ සුලමුල"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-cF36Yyprc3k\/Ve198CJvQ3I\/AAAAAAAAET0\/Dzk-aikiuaM\/s1600\/Ranil%2BMaithri_0.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"336\" src=\"http:\/\/3.bp.blogspot.com\/-cF36Yyprc3k\/Ve198CJvQ3I\/AAAAAAAAET0\/Dzk-aikiuaM\/s640\/Ranil%2BMaithri_0.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-පේරාදෙනිය සරසවියේ සම්මානණීය මහාචාර්ය ජී. එච්. පීරිස් විසිනි\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉකුත් ජනවාරි 8 දින ආරම්භ වූ දේශපාලන ‘විප්ලවය’ ප‍්‍රතිවිප්ලවකාරී බලවේගයන්ගෙන් රැක ගනිමින් ඉදිරියට ගෙන යා යුතු යයි නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පමණක් නොව ඔහුගේ ජයග‍්‍රහණයට දායක වූ වෙනත් පක්ෂ නායකයන් ද නිතර කියති. ඊනියා විප්ලවය වනාහි පරාජයට පත් රාජපක්ෂ රජයට ආවේනිකව පැවැතිනැ යි කියන දූෂණය, ප‍්‍රචණ්ඩත්වය හා වරිග ඒකාධිකාරය යනාදියට එරෙහිව උද්ගත වූ ජනතා ප‍්‍රවාහයක ප‍්‍රතිඵලයක් සේ හුවා දැක්වීමට ද ඔවුහු වෑයම් කරති.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයහපාලනයේ ප‍්‍රසූතිය\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E‘ජනවාරි මැතිවරණයෙන්’ වැඩි ඡන්ද 449,372ක් (එනම් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 3.7%ක් ) ලැබූ සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් රාජපක්ෂ රජය අවසන් වූ නිසා ඒ මැතිවරණ ප‍්‍රතිඵලය තුළ සැඟවී ඇති කරුණු කීපයක් වෙත අප අවධානය යොමු විය යුතු ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමැතිවරණයක ප‍්‍රතිඵල සකස් වන්නේ විවිධ බලවේගයන්ගේ පෙළගැසීම් අනුව බව කවුරුත් දනිති. ඒ දෘෂ්ඨිකෝණය ගත් විට ඉකුත් මැතිවරණයේ විශේෂත්වයක් ලෙස දිස් වන්නේ ඉන් දස වසරකට පෙර මහින්ද රාජපක්ෂ ප‍්‍රයත්නයට බෙහෙවින් දායක වූ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ රාජපක්ෂ කඳවුරේ ‘ස්වභාවික’ හවුල්කරුවන් සේ සැලකිය හැකි වෙනත් නොයෙක් ගිහි-පැවිදි ප‍්‍රබලයන් 2015 දී ඔහුගේ දැඩි ප‍්‍රතිවිරුද්ධවාදීන් බවට පත් වී සිටීම පමණක් නොව රාජපක්ෂ අනුග‍්‍රහයයෙන් දස වසරක් පුරා බෙහෙවින් පෝෂණය වූ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අනපේක්ෂිත අයුරින් රාජපක්ෂගේ ප‍්‍රතිවාදියා වීමේ දේශපාලන ප‍්‍රතිරාවය නිසා ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඡන්ද ප‍්‍රතිඵල වෙතින් නිරූපණය වූ භූගෝලීය රටාව අප සැලකිල්ලට යොමු විය යුතු තවත් වැදගත් කරුණකි. රාජපක්ෂ රජය 2015දී ඡන්ද දායක ජනතාව විසින් කොතෙක් දුරට ප‍්‍රතික්ෂේප කරන ලද්දේ ද යන්න මැන බැලීම සඳහා ඒ මැතිවරණයේ සංඛ්‍යාන දත්ත, 2005 පැවැත්වූ ජනාධිපති තරගයේ දත්ත සමග සසදා බැලීමට පිළිවන. (ඒ සඳහා 2010 වසරේ මැතිවරණ දත්ත භාවිත කිරීම යෝග්‍ය නොවන්නේ ඒ තරගය පවත්වන අවධියේදී යුධ ජයග‍්‍රහණයේ කෙටිකාලීන උද්දාමය ඊට බෙහෙවින් බලපෑ බැවිනි). 2005 සහ 2015 විශ්ලේෂණය කිරීමේ සංඛ්‍යාන අභ්‍යාසයක් හරහා වැදගත් කරුණු කීපයක් අනාවරණය කිරීමට පිළිවන.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉන් පළමුවැන්න නම්, නාගරික සමාජ ආර්ථික පරිසරයකින් යුත් කොළඹ, ගම්පහ, කළුතර හා ගාල්ල යන දිස්ත‍්‍රික්කවලින් ද, 2005 වර්ෂයේ නිරවුල් මැතිවරණයක් නොතිබුණ උතුර-නැගෙනහිර කලාපයෙන් ද පරිබාහිරව පිහිටි ඡන්ද කොට්ඨාස 96න් 65ක 2005 දී මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද අනුපාතයට වඩා වැඩි අනුපාතයක් 2015 දී ඔහු ලබා ගැනීම ය. යූ.එන්.පී.ය, ජවිපෙ, හෙළ උරුමය සහ තම පක්ෂයේ ම මෛත‍්‍රීපාල අනුගාමිකයන් සමග සටන් වැදී මෙසේ තම ජනප‍්‍රියත්වය වර්ධනය කර ගැනීමට සමත් වීමෙන් 2015 මැතිවරණයේ දී රාජපක්ෂ විරෝධී පොදුජන ප‍්‍රවාහයක් පැවැති බවක් සැබැවින් සනාථ කෙරේ ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E‘යහපාලනයට’ මග පාදා දෙමින් සිරිසේන මහතා ලබාගත් ඡන්ද 62,17,167න් 7,75,512ක් (එනම් 12.5%) ලැබී ඇත්තේ රටේ ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 9.3%ක් වෙසෙන උතුරු නැගෙනහිර කලාපයේ පිහිටි ඡන්ද කොට්ඨාශ අතළොස්සකින් බව අප අනාවරණය කළ යුතු තවත් කරුණකි. එසේම යාපනේ දිස්ත‍්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 74%ක් ද, වන්නියෙන් 75%ක් ද, මඩකලපුවෙන් 82%ක් ද, ත‍්‍රිකුණාමලයෙන් 72%ක් ද සිරිසේන මහතාට හිමි වීම අසාමාන්‍ය කරුණක් සේ සැලකිය යුතු ය. මක්නිසා ද යත් අන් කවර දිස්ත‍්‍රික්කයකවත් 1956න් පසු කවර මැතිවරණයකවත් ප‍්‍රධාන තරගකරුවන් දෙදෙනා දිවයිනේ ඒ ඒ ප‍්‍රදේශවලින් ලැබූ ඡන්ද අනුපාතයන් අතර මේ හා සමාන අසමබරක් නොතිබූ නිසා ය. ඊනියා විප්ලවයට බෙහෙවින් දායක වූවෝ කවරහු දැයි එයින් හෙළිදරව් කෙරෙන අතර, ඒ ප‍්‍රදේශවල සිරිසේන මැතිඳුන්ට අසාමාන්‍ය ජනප‍්‍රියත්වයක් ලබා දීමට ඇතැම් ගුප්ත බලවේග ඉවහල් වූයේ ද යන ප‍්‍රශ්නය ද ඉන් මතු කෙරේ. ඉකූත් ජනාධිපති කරඟයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කරවීමේ වෑයමට සහාය විය යුතූ යයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් ඉන්දීය රජයේ රහස් ඔත්තූ සේවා ‘රෝ’ සංවිධානයට නියෝග කරණ ලදැයි මාධ්‍යවේදී ඩර්සිල් පටේල් පල කර ඇති විශ්ලේෂණය (Defense News සඟරාවේ 2015 ජූලි 29 දින ප‍්‍රකාශය) මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීමේදී සැලකිල්ලට ගත හැකි සාක්ෂියකි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට සමස්ත ජනතාවෙන් 69%ක් පමණ වූ සිංහල බෞද්ධයන් අතුරෙන් යටත්පිරිසෙයින් 62%ක් පමණ වූ බහුතරයක් තම ඡන්දයෙන් සහාය නොදුන් රජයක් බිහිවීම 2015 ජනවාරි මැතිවරණයේ තවත් විශේෂත්වයකි. බහුවාර්ගික ජනතාවකින් යුතු ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍ය ක‍්‍රමයක් තුළ නිර්මාණය විය හැකි ඉතා දුර්ලභ තත්ත්වයක් වූ මෙයින් රටේ විවිධ ජන කොටස් අතර සාමකාමී සහජීවනයකට මග පෑදෙනු ඇතැ යි පුරසාරම් දොඩන්නෝ අදාළ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ කිසිදු අවබෝධයක් නැත්තෝ ද වෙති.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලොව ගිනි ලා අවුලන්නෝ\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅවි බලයෙන් ලොව ම ගිනි ලා ඇවිලිය හැකි ඇමෙරිකා එක්සත් ජනපදය (හෙවත් ‘ඇමෙරිකාව’) එය තම ආර්ථික හා දේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා යොදා ගනී. යම් ස්වාධීන රාජ්‍යයක පාලකයෝ ඇමෙරිකා රජයට අවනත නොවන්නේ නම් ඔවුන් පලවා හැර තම ගැත්තන්ට රාජ්‍ය බලය පවරා දීම දිගු කලක් මුළුල්ලේ ඇමෙරිකාව විසින් අනුගමනය කර ඇති ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාදාමයකි. ඉකුත් හැත්තෑවසර තුළ ‘රාජ්‍යතන්ත‍්‍ර මාරුව’ (Regime change) යනුවෙන් හැඳින්වෙන මෙයට විටින් විට ගොදුරු වී දැඩි විනාශයට හෝ දැඩි අර්බුදයට ලක් වූ රාජ්‍ය අතර කියුබා, චිලී, ග්වාටෙමාලා, සැල්වඩෝර්, වෙනිසුවෙලා, හොන්ඩුරාස්, නිකරගුවා, ඇල්ජීරියා, ටියුනීසියා, ලිබියා, ඊජිප්තුව, සුඩාන්, ඉතියෝපියා, යුක්‍රේ‍්‍රන්, සිරියා, ඉරාක්, ඉරාන්, ඇෆ්ගනිස්ථාන්, පකිස්තාන්, නේපාල් සහ මියැන්මාර් යන රාජ්‍ය වේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවන්ගේ සමූල ඝාතන, අවතැන්වීම්, අනාථවීම් මෙන් ම ඔවුන් කෲර වදහිංසා, සාගත හා වසංගත යනාදියට ගොදුරු වීම් බටහිර බලවතුන්ගේ මේ දේශපාලන ආක‍්‍රමණශීලී ප‍්‍රහාරයන්ගේ ප‍්‍රතිඵලය වූ බව අපි වටහාගත යුතු ය. ඇමෙරිකාවේ සහකරුවන් ලෙස මේ ප‍්‍රචණ්ඩත්වයට ඍජුව හෝ වක‍්‍රව සහභාගි වන ‘නේටෝ’ සංවිධානයේ ප‍්‍රබලයන් අතර බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය හා ජර්මනිය විශේෂ ස්ථානයක් ගෙන ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E‘රාජ්‍යතාන්ත‍්‍රික මාරුව’ නොයෙක් වෙස් ගෙන නොයෙක් උපක‍්‍රම හරහා ක‍්‍රියාත්මක කෙරෙන්නක් ය යන්න නොරහසකි. විදෙස් වෙළෙඳාම හා විදේශාධාර මත තහංචි පැනවීම සහ එමගින් ඉලක්ක කොටගත් රාජ්‍යයේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර කොට රජය අප‍්‍රසාදයට පත් කිරීම, එරට පවත්නා රජයේ විරුද්ධවාදී දේශපාලන සහ ජනමාධ්‍ය ආයතන, වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන වැනි කණ්ඩායම් අල්ලසින් දිරි ගැන්වීම, මානව හිමිකම් උල්ලංඝනය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතු ආශ‍්‍රිත පදනම් රහිත චෝදනා නගා ජාත්‍යන්තර ප‍්‍රජාව අතර පවත්නා රජය අපකීර්තියට පත් කිරීම යනාදිය ‘රාජ්‍ය මාරු’ ප‍්‍රයත්න සඳහා යොදා ගැනෙන ‘ප‍්‍රචණ්ඩත්වයෙන් තොර’ උපාය මර්ග ලෙස සැලකීමට පිළිවන. ඒ හැර රටේ ත‍්‍රස්තවාදී කැරළිකරුවන් ඇතොත් ඔවුනට අවිආයුධ සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි පාතාල ලෝකයේ සාපරාධී කටයුතු ප‍්‍රවර්ධනය කිරීම, රහස් ඔත්තු සේවාවන් හා කුලී සෙබළුන් ලවා ජනනායකයන් ඝාතනය කරවීම යනාදී ම්ලේච්ඡ ප‍්‍රහාර ද ලෝක බලවතුන් විසින් යොදා ගන්නා බව අපි මින් ඉහත නම් කළ රාජ්‍යයන්ගේ මෑත කාලීන අත්දැකීම්වලින් පෙනේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E‘රාජ්‍යතන්ත‍්‍ර මාරු’ ප‍්‍රහාර ශ‍්‍රී ලංකාව වෙත දැඩි ලෙස එල්ල වීම ආරම්භ වූයේ 2008 වසරේ අග භාගයේ දී ‘වන්නිය මුදවා ගැනීමේ’ මෙහෙයුම් සාර්ථක වීමේ පෙරනිමිති දිස් වූ වකවානුවේ දී ය. ඒ වන විට ‘නේටෝ’ බලවතුන් විසින් ශ‍්‍රී ලංකාවට අවි අලෙවි කිරීම තහනම් කොට තිබිණි. එමෙන් ම අප නිර්යාත වෙළෙඳාම සඳහා සැපයෙමින් තිබූ ඇතැම් වරප‍්‍රසාද ඔවුන් අහෝසි කළ අතර ඔවුන්ගෙන් ලැබෙන සංවර්ධන ආධාර සීමා කෙරිණි. එහෙත් එවැනි බාධක මධ්‍යයේ පවා රාජපක්ෂ රජය රට ද සංවර්ධනය කරමින් දේශීය ආරක්ෂාව පෙරදැරි කොට ගත් වෑයම සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යෑම ‘නේටෝ’ බලවතුන්ට ඉසිලිය නොහැකි අභියෝගයක් විය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකොටි සංවිධානයේ පරාජය පේන තෙක් මානයේ පැවති අවස්ථාවේ වන්නි අවි ගැටුම් වහා නවත්වා දැමිය යුතු බැව් රජයට දැනුම්දීම සඳහා මෙහි පැමිණි බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ විදේශ ඇමති දෙපොළේ රාජදූත ප‍්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවඥවෙන් නිෂ්ප‍්‍රභ කරනු ලැබීම ශ‍්‍රී ලංකාව කෙරේ ඒ වන විටත් ඔවුන් අතර පැවැති වෛරය බෙහෙවින් වර්ධනය කරලීමට හේතු විය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eශ‍්‍රී ලංකාව ගිනි ලා ඇවිලීමේ ප‍්‍රයත්නය 2009 මැයි 19 දින අප ආරක්ෂක හමුදාවෝ ලත් විස්මය ජනක ජයග‍්‍රහණයෙන් පසු අවසන් වූයේ නැත. සිදු වූයේ එය පෙරට වඩා උග‍්‍ර වීම ය. අප ජාතිය විනාශ කිරීමට ප‍්‍රතිඥා දෙමින් දිගු කලක් තිස්සේ කොටි සංවිධානය පිටුපස සිටි විදේශගත දමිළ ප‍්‍රජාවන්ගේ ඇතැම් සංවිධාන විසින් ‘නේටෝ’ කලාපයේ ප‍්‍රධාන නගර කිහිපයක සති ගණනාවක් මුළුල්ලේ මෙහෙයවන ලද උද්ඝෝෂණ ව්‍යාපාර ඊට එක් හේතුවක් විය. ඒවා තවමත් නිම වී නැත. ‘ඊළාම්’ බෙදුම්වාදී ව්‍යාපාරය රැුක ගැනීමට කැප වූ මෙම දමිළ සංවිධාන සමග අත්වැල් බැඳගෙන සිටි ප‍්‍රබල අන්තර්ජාතික ‘මානව හිමිකම්’ සංවිධාන මෙන් ම සුප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතන ද රාජපක්ෂ රජය බිඳ දැමීම අරබයා දැඩි වෑයමක යෙදිණ. ‘නේටෝ’බලවතුන්ගේ ශ‍්‍රී ලංකා ‘ස්ථාවරය’ සකස් වීම කෙරේ මේ සියල්ලට වඩා තදින් බල පෑ හේතුව වූයේ පශ්චාත් යුද සමයේ රාජපක්ෂ රජය විසින් දියත්\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකරන ලද දැවැන්ත ප‍්‍රතිසංස්කරණ සහ සංවර්ධන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආධාර විශාල වශයෙන් මහජන චීනයෙන් ලබා ගැනීමේ හැකියාව නිසා චීන-ලංකා සබැඳියාව පෙරට වඩා දැඩි වීම ය. මේ නයින් ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානය හිමි ශ‍්‍රී ලංකාවට සමීප වීම හරහා චීනය ලබාගත් භූ දේශපාලන වාසිය වලක්වාලීම බටහිර බලවතුන් අතර පැවැති රාජපක්ෂ රජය බිඳ දැමීමේ අවශ්‍යතාව පෙරට වඩා තීරණාත්මක අරමුණක් විය. මේ සඳහා ඉන්දියාවේ අනුබල ද නොමදව ලැබිණ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅපේ රට බිලි දෙන්නෝ\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරට බිලි දුන් නරවරු අතර කෝට්ටේ දොන් ජුවන් ධර්මපාලට ලංකා ඉතිහාසයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. 1557 වසරේ රෝම කතෝලික ආගම වැළඳගත් ඔහු පෘතුගීසි රැකවරණ සහිතව සිහසුනේ රැඳී, තම රජ සමයේ අවසානය ළ`ගා වෙත්ම කෝට්ටේ-කොළඹ රාජධානිය පෘතුගාලයේ දොන් එම්මැනුවෙල් රජුට උරුම කර දුන්නේ ය. ඒ අභාග්‍යමත් පාලකයාගේ කිළිටි වූ නාමය රනිල් වික‍්‍රමසිංහ මැතිඳුට හිමි විය යුතු යැ යි පැවසූවන් අතරට වත්මන් දේශපාලන කරළියේ කේවට්ට චරිතය රඟපාමින් සිටින රාජිත සේනාරත්න ද වැටෙන බව අමතක නොවිය යුතු ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවික‍්‍රමසිංහ මහතා තම තනතුර සහ බලය රැුක ගැනීම සඳහා රට බිලි දුන් අවස්ථා දෙකක් සැණෙකින් අප මතකයට නැගේ. 2001 දෙසැම්බර් මස වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් වූ පසු ශ‍්‍රී ලංකා හමුදාවට අයත්ව තිබූ ‘මිලේනියම් සිටි’ රහස් ඔත්තු සේවා මධ්‍යස්ථානය පාවා දීම ඉන් එකකි. කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් රට රැුක ගැනීමේ ප‍්‍රයත්නයට අත්‍යවශ්‍ය සේවයක් ඉටු කරමින් සිටි ආයතනයක් මෙසේ විනාශ කර දැමීම මෙන් ම, අමිල රහස් ඔත්තු ක‍්‍රියාන්විතයන්හි තම ජීවිත පරදුවට තබමින් යෙදී සිටි නිලධරයන් රැුසක් කොටි ඝාතකයන්ට පුද දීම එම පාවාදීමේ ප‍්‍රතිඵලය වූ බැව් එකල ජනමාධ්‍යවලින් අනාවරණය කෙරිණ. දෙවැන්න රනිල් වික‍්‍රමසිංහ විසින් 2003 ජුනි මස කොටි නායකත්වයට ප‍්‍රදානය කරන ලද උතුරු-නැගෙනහිර ‘අන්තර්වාර රාජ්‍ය සැලසුම්’ කෙටුම්පත යි. එය ඉන් මසකට පමණ පෙර බටහිර බලවතුන්ගේ ‘ටෝකියෝ සමුළුව’ හරහා ලංකාවට දුන් රුපියල් කෝටි 45,000ක ව්‍යාජ ආධර ප‍්‍රතිඥාව තම රජයට ලබා ගන්නා අටියෙන් ගත් අදූරදර්ශී පියවරකි. එම ‘අන්තර්වාර’ පාලන බලය තම බල මහිමයෙන් වියරුව සිටි කොටි නායක ප‍්‍රභාකරන් විසින් භාරගනු ලැබුයේ නම් සිදුවන්නේ සදහටම දිවයිනේ එම ප‍්‍රදේශ කොටි පාලනය යටතට පත් වීම බව නිසැක ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E2002 දෙසැම්බර් 2-4 දිනවල නෝර්වේහී පවත්වන ලද ‘සාම සාකච්ඡා’ සමුළුව අවසානයේ දී ශ‍්‍රී ලංකාවේ ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් ස්ථාපනය කිරීමේ ‘ඔස්ලෝ ප‍්‍රඥප්තිය’ වෙත වික‍්‍රමසිංහ රාජ දූතයෝ සිය අත්සන් තැබීම අගමැති වික‍්‍රමසිංහ විසින් මෙරට ජනතාවට හඳුන්වා දෙන ලද්දේ ‘තම රජය ගත් මහත් ජයග‍්‍රහණයක්’ ලෙස ය. එය ව්‍යවස්ථාගත කිරීම වැළැක්වීමට බෙහෙවින් දායක වූවන් අතර මහින්ද රාජපක්ෂ නායකත්වය ගත් අතර, ඊට බෙහෙවින් අනුග‍්‍රහය දැක්වූවන් අතර එකල ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රකා කුමාරතුංග ද සිටි බව අප අමතක නොකළ යුතු ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනවාරි මැතිවරණයෙන්’ පසු යළිත් අගමැති මැදුරට එහි පෑල දොරින් වූ වික‍්‍රමසිංහයන් ඉන් පෙර ඒ පදවිය දැරූ වකවානුවන් හී දී කළ වීර ක‍්‍රියා සමහරක් ඔහුගේ දේශපාලන හතුරන් විසින් උපහාසයෙන් ගරහන ලද අන්දම අප මතකයේ රැඳී තිබේ. බටලන්ද වධකාගාරය සමග එතුමන්ගේ සම්බන්ධයක් පැවතිණැ යි කියවෙන\u0026nbsp; ඕපාදූපය මෙන් ම ‘පිස්සු පූසා’ යන අපහාසාත්මක නාමයෙන් එතුමා හන්වඩු ගසන ලද්දේ ද අන් කිසිවෙක් නොව ජවිපෙ ක‍්‍රියාකාරීන් විසින් ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහබැංකු බැඳුම්කර ජාවාරම නව ‘වික‍්‍රම-මෛතී‍්‍රපාල’ පාලන සමයේ මෙතෙස් සිදු වී ඇති තවත් මහා පාවාදීම කැ‘යි ඇතැම් විචාරකයෝ කියති. මහබැංකු අධිපති ධුරයට මෙරට පුරවැසි බව පවා නොලත් අයෙක් පත් කිරීමට මෙන් ම එම ජාවාරම හෙළිදරව් වූ විගස ඒ පුද්ගලයා එම තනතුරෙන් පහ කිරීමට අපොහොසත් වීම යන සාපරාදී අක‍්‍රමිකතාවනට වගකිව යුත්තේ ‘වික‍්‍රම-පාල’ රජය බව නොරහසකි. ඒ ජාවාරමේ සැබෑ අපකීර්තිය කාට හිමි විය යුතු ද යන්න මෙතෙක් හෙළි වී නැත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබටහිර බලවතුන් ගේ ‘රාජ්‍ය මාරු’ ප‍්‍රයත්න හා රාජපක්ෂ රජය\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E‘රාජ්‍යතන්ත‍්‍ර මාරුවක’ ප‍්‍රථම පියවර වන්නේ බටහිර බලවතුන් වෙත ගැතිකම් දක්වන, පවත්නා රජයේ ප‍්‍රබල විරුද්ධවාදියෙක් සොයා ගැනීම යයි එම භූදේශපාලන සංසිද්ධිය පිළිබඳ කෝල්මේන් නමැති විචාරකයා විසින් රචිති ‘Western Backed Regime Change: A Historical Review and Analysis’ නම් ග‍්‍රන්ථයේ පෙන්වා දී තිබේ. ඒ අතින් රනිල් වික‍්‍රමසිංහගේ සමීපයේ වත් තැබිය හැකි වන්දි භට්ටයෙක් සමස්ත ‘තුන්වන ලෝකයේ’ වත්\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනැති තරම් ය. රාජපක්ෂ රජය වෙත දැවෙන වෛරය ද, මැතිවරණ රාශියකින් පරාජය වීමේ ඉච්ඡාභංගය ද ඔහුගේ දේශපාලන ඉතිහායෙන් මැනැවින් විදහා දැක්වේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅගෝස්තු මැතිවරණ සටනේ වික‍්‍රමසිංහ හමුදාවට එක් වූ ස්වේච්ඡා බලඇණි අතර ප‍්‍රබල ස්ථානයක් ගත්තේ බටහිර ලොවේ විවෘත හා රහස්‍ය මූලාශ‍්‍රයන්ගෙන් යහමින් ආධාර ලබන, ප‍්‍රභූවන්ගෙන් සැදුම් ලත් ‘රාජ්‍ය නොවන සංවිධාන’ අතළොස්සකි. ඉකුත් දශක කිහිපය මුළුල්ලේ නිරතුරුව රට බිලි දීමේ විවිධ ක‍්‍රියාදාමයන්හි යෙදී තම මඩිය තර කර ගනිමින් වැජඹී ඇති මේ ආයතන විසින් වික‍්‍රමසිංහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ශක්තිමත් කිරීම සඳහා උපක‍්‍රම රාශියක් යොදා ගන්නා ලදි. ජනතාව ‘දැනුවත් කිරීමේ’ වැඩසටහන් සංවිධානය කිරීම, විද්වතුන් හා වෘත්තීයවේදීන් දිනා ගැනීම පෙරදැරි කරගත් සම්මන්ත‍්‍රණ මුවාවෙන් මහ හෝටල් සාදසැණකෙළි පැවැත්වීම හා ව්‍යාජ ජනමත සමීක්ෂණ ප‍්‍රතිඵල විකාශනය කිරීම ඊට උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරාජපක්ෂ රජය පලවා හැරීමේ සැලැස්මට බෙහෙවින් දායක වූවන් අතරට ඇතැම් දේශීය අන්තවාදී සංවිධාන එක් වීම අභාග්‍යමත් කරුණකි. ආගම රැුක ගැනීමේ වංචනිික හෝ මන්‍දබුද්ධික තර්ක විතර්ක මොරගා කීමෙන් අනවශ්‍ය ජනවාර්ගික ගැටුම් නිර්මාණය කොට රට ගිනි ලා ඇවිලීමෙහි යෙදුන මොවුන්ගෙන් ඇතැමෙක් කඩාකප්පල්කාරී විජාතික බලවේගයන් විසින් මෙහෙයවනු ලැබූ බව සැක කිරීමට හේතු සාධක තිබේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-pZJD_gEiFyY\/Ve19f5QghGI\/AAAAAAAAETs\/7Mm2Oaog05w\/s1600\/Maithripala2.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/2.bp.blogspot.com\/-pZJD_gEiFyY\/Ve19f5QghGI\/AAAAAAAAETs\/7Mm2Oaog05w\/s400\/Maithripala2.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E2014 නොවැම්බර් මස ශ‍්‍රී ලංකා ජනාධිපති විසින් නව ජනාධිපති ඡන්දයක් පැවැත්වීමේ නියෝගය නිකුත් කරන විට ඇමෙරිකාව ප‍්‍රමුඛ ‘නේටෝ’ බලවතුන්ගේ ශ‍්‍රී ලංකා ‘රාජ්‍යතන්ත‍්‍ර මාරුවේ’ සමීකරණයට අවශ්‍ය සාධක අතුරින් අවිනිශ්චිතව පැවැති එකම සාධකය වූයේ මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිවාදියා කවරෙක් විය යුතු දැ යි නිශ්චය කිරීම ය. සිංහල ඡන්දදායක ප‍්‍රජාව අතර රාජපක්ෂගේ ජනප‍්‍රියත්වය නොඅඩුව පැවති බැවින් ඉදිරි මැතිවරණයේදී ඔහුගේ පරාජය සහතික කිරීමට නම් ඔහුට ලැබිය හැකි සිංහල ජනකොටසේ ඡන්දවලින් අවම වශයෙන් 5-10%ක් අතර අනුපාතයක් ඉවත් කිරීමේ හැකියාවක් ඇති විරුද්ධ පක්ෂ තරගකරුවෙක් සොයා ගැනීම ඔවුන්ගේ වඩාත් ම බැරෑරුම් ගැටළුව විය. ඒ අවශ්‍යතාව සපුරාලීම සිදු වූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ පක්ෂයේ ‘පොදු අපේක්ෂකයා’ ලෙස ඉදිරිපත් වීමෙන් ය. දේශපාලන ප‍්‍රතිමූර්තිය හා කුසලතා අතින් එතූමා රනිල් වික‍්‍රමසිංහට ඉඳුරාම වෙනස් චරිතයක් වීම ඒ කාර්‍ය්ය ඉටු කිරීම සඳහා ඔහු සතූව පැවති විශේෂ වාසියකි. ආකර්ශණීය සිංහල චතූරත්වයක් ඇති එ තූමාට ස්ථානෝචිත උපාසක ලීලාවක් ආරූඪ කරගැනීමේ හැකියාවක් ද ඇත. එහෙත් ‘රාජ්‍යතන්ත‍්‍ර මාරු’ කූමන්ත‍්‍රණයට දායක වීමේදී මෛත‍්‍රිපාල සිරිසේන සතුව පැවති වඩාත් ම ප‍්‍රබල දක්ෂතාව සේ අපට නම් දිස් වූයේ දස වසරක් පුරා තමාගේ අනේක ගුණ වර්ණනාවන්ගෙන් පිදුම් ලබමින් සිටි තම නායකයාට ‘ඇඟට නොදැනී’ ද්‍රෝහි වී ඉන් අනතූරු ඔහුව ආරූඪ කරගත් කෝපයෙන් නපුරු ප‍්‍රහාරයකට ගොදුරු කිරීමේ හැකියාවයි. එහෙත් එය සාරධර්ම ඌණතාවක් බව අපේ අවබෝධයයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-යුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\n\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"https:\/\/www.facebook.com\/yuthukama\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/span\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1765029278997205294\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/YahapalanayeSulaMula.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1765029278997205294"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1765029278997205294"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/YahapalanayeSulaMula.html","title":"යහපාලනයේ සුලමුල"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-cF36Yyprc3k\/Ve198CJvQ3I\/AAAAAAAAET0\/Dzk-aikiuaM\/s72-c\/Ranil%2BMaithri_0.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});