// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%A2%E0%B7%93.%20%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%20%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-565110363527627844"},"published":{"$t":"2015-12-23T22:04:00.000+05:30"},"updated":{"$t":"2015-12-29T20:44:57.146+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"}],"title":{"type":"text","$t":"දෙමළ බෙදුම්වාදය පිමි ගානක් ඉදිරියට පන්නවන ජිනීවා පාවාදීම-මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-7ncU1FFTzNw\/VnrMzwC5V1I\/AAAAAAAAAj8\/rSRhjSU9xqA\/s1600\/058.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"340\" src=\"http:\/\/2.bp.blogspot.com\/-7ncU1FFTzNw\/VnrMzwC5V1I\/AAAAAAAAAj8\/rSRhjSU9xqA\/s640\/058.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E- සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌\u003C\/b\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ මේ වන විට විවිධ අදහස්‌ පළවී ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තාවත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තාවත් ප්‍රකාශයට පත් වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ උදලාගම පරණගම කොමිෂන් වාර්තා ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌ කරන විග්‍රහයකි මේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eඑල්.ටී.ටී.ඊ.යට එරෙහිව පැවති මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාව විසින් මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී බරපතළ යුද අපරාධ කළ බවට එල්ල කෙරෙන චෝදනාවල කිසිදු පදනමක්‌ නෑ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මේ එල්ල කරන චෝදනාවලට හේතු වූ කරුණු දෙකක්‌ තිබෙනවා. පළමු කාරණය තමයි රාජපක්‌ෂ රජය මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදීත් ඉන් පසුවත් ඇමරිකාව සහ බටහිර රටවලට අවනත නොවීම. දෙවැන්න ශ්‍රී ලංකාව චීනයට සමීපව කටයුතු කරමින් ඉන්දියන් සාගර කලාපය චීන වාණිජමය මූලස්‌ථානයක්‌ බවට පත්කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතමන්ට අවනත නොවන රාජ්‍යවල කැළඹිලි ඇතිකිරීම ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක්‌. අපේ රට වගේ ආර්ථික වශයෙන් දුර්වල, ඇමරිකානු ආයෝජන නැති, ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු නොකරන රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වැනි ආයතනත් කටයුතු කරන්නේ හරිම දැඩි ප්‍රතිපත්තියකින්. ඒක අසාධාරණයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව බටහිර රටවල් මැදිහත් වූ සිවිල් යුද්ධවලදී ඔවුන් සිවිල් ජනතාව ගැන කිසිදු තැකීමක්‌ නොකළ බව ඓතිහාසික සත්‍යයක්‌. ඉරාකය, වියට්‌නාමය වැනි රටවල්වල සිවිල් ජනතාව හොය හොයා ඝාතනය කළා. බැට්‌ල් ඔµa හඩිකා වැනි චිත්‍රපටවල නැගුනේ ඒ ඓතිහාසික සත්‍යය කරුණුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය (ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල්), ජාත්‍යන්තර අර්බුද කණ්‌ඩායම (ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස්‌ ගෲප්) සහ අන්තර්ජාතික නීතිඥ කොමිසම වැනි සංවිධාන අපේ රටට එරෙහිව බරපතළ මානව හිමිකම් චෝදන එල්ල කළා. එපමණක්‌ නොවේ, ඒවා ලෝකය පුරා ප්‍රචාරය කළා. ඔවුන් එසේ බොරු ප්‍රචාරය කළේ සාධාරණ පරීක්‌ෂණයකින් තොරවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන්ට මේ බොරු ප්‍රචාර කරන්න අවශ්‍ය ව්‍යාජ තොරතුරු සැපයූවේ කොළඹ කේන්ද්‍ර කරගත්, බටහිර රටවල මුදල්වලින් යෑපෙන සහ ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් මුදල් ලැබුණේ බටහිර රටවල ආයතනවලින්. ඒක රහසක්‌ නෙමෙයි. කෝප් කමිටුව කරන ලද පරීක්‌ෂණවලින් ඒ බව මනාව ඔප්පු වුණා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් වරින් වර මෙරටට එවන ලද නියෝජිතයන් වන ඇලන් රොක්‌, ජෝන් හෝම්ස්‌, මැන්µs්‍රඩ් නොඇක්‌, µsලිප් ඇල්ස්‌ටන්, ලුවී ආබර් වගේ අය බරපතළ චෝදනා ඇතුළත් ඉතා දීර්ඝ වාර්තා ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රචාරය කළා. ඔවුන් කළ පරීක්‌ෂණ විධිමත් පරීක්‌ෂණ ලෙස පිළිගන්න බැහැ. දින දෙකතුනක්‌ පමණක්‌ මෙරට ඉඳල දේශීය භාෂා හැසිරවීමට හැකියාවකුත් නොමැතිවයි ඔවුන් මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් සිය රටට යවා ඇති රහසිගත පණිවිඩයකිනුත් තහවුරු වෙනවා. ඒ රහස්‍ය වාර්තා විකිලීක්‌ස්‌ මගින් හෙළිදරව් කළා. ඒවා තුළ කිසිම තැනක ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවක්‌ සඳහන් වන්නේ නෑ. මයිකල් රොබට්‌ස්‌ මහතා මේ රහස්‍ය පණිවුඩ පිළිබඳ අගනා විග්‍රහයක්‌ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි මේ චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බව බටහිර රටවල් සහ ඔවුන්ට සහයෝගය දෙන හැමදෙනාම හොඳින්ම දන්නවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති ජිනීවා යෝජනාවලට විරුද්ධ විය යුතු බවට ප්‍රබල මතයක්‌ ගොඩනැගී තිබෙනවා?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැහැදිලිවම අපි ජිනීවා යෝජනාවලට එරෙහි විය යුතුයි. ඇමරිකා හා ශ්‍රී ලංකා රජය එක්‌ව ඉදිරිපත් කර තිබෙන මේ යෝජනා ක්‍රියාත්මක කෙරෙන අධිකරණ ක්‍රියාවලියකින් ශ්‍රී ලංකාවට කිසිදු සාධාරණයක්‌ ඉටුවන්නේ නෑ. එවැනි අධිකරණයකින් දෙනු ලබන තීරණ ශ්‍රී ලංකාවට එරෙහි සතුරු බලවේග විසින් පිළිගනු ලබන්නේ අපේ රටේ දේශපාලන නායකයින්, රජයේ උසස්‌ නිලධාරීන්, හමුදා නිලධාරීන් වැරදිකරුවන් කළොත් පමණයි. එහෙම තීන්දුවක්‌ දුන්නොත් පමණයි ඔවුන් එය 'සාධාරණ' පරීක්‌ෂණයක්‌ ලෙස පිළිගනු ලබන්නේ. මානව හිමිකම් සංවිධාන, දෙමළ ඩයස්‌පෝරාව, ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් සහ ඉන්දියාවේ ජනමාධ්‍ය හා විදේශ ප්‍රතිපත්ති සකස්‌ කරන අය දරුස්‌මාන් වාර්තාවටත් එරෙහි වෙනවා එහි ඉදිරිපත් කරන චෝදනා මඳි කියල.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eමේ යෝජනා ක්‍රියාත්මක වුණොත් ශ්‍රී ලංකාව තුළ කෙබඳු තත්ත්වයක්‌ ඇතිවෙයිද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටට ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා. භයානකම දේ තමයි දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වීම. බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙනම රටක්‌ නිර්මාණය කිරීමේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඊට නිසැකවම නවදිල්ලියේ මෝදි රජයේ සහයෝගය ලැබෙනවා. ඇමරිකාව සහ බටහිර රටවල් සහය දෙනවා. එදා 1987 \" වර්ධරාජා පෙරුමාල් වෙනම රටක්‌ ප්‍රකාශ කිරීම කාගේත් හාස්‍යයට ලක්‌වුණා. නමුත් විග්නේෂ්වරන් එහෙම ප්‍රකාශයක්‌ කළොත් ඉහත කී රටවල් ඊට සහය දෙනවා. වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති නිසා අපේ දිගුකාලීන මිතුරන් වූ චීනය සහ රුසියාව අපට සහාය නොදෙන තත්ත්වයට පත්වේවි. එවිට අපේ රට ජාත්‍යන්තරය තුළ සැබෑ ලෙසම හුදකලා වේවි. මේක භයානක තත්ත්වයක්‌. විශේෂයෙන් චීනය සහ රුසියාව අපට සහය දුන්නේ පෙරළා අපෙන් කිසිවක්‌ බලාපොරොත්තුව නෙමෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඅපේ රටේ ජාතික අභිලාෂයන්ට මේ යෝජනා බරපතළ හානියක්‌ බවයි විද්වතුන්ගේ මතය?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැහැදිලිවම ඔව්. රටේ ඒකීයභාවය, ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාව සහ ජාතීන් අතර සහජීවනය විනාශ වෙන බරපතළ තත්ත්වයක්‌ මේ යෝජනා ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ පරණගම කොමිසම ඉතා පැහැදිලිව කියා තිබෙනවා යුද්ධයේ අවසාන කාලේ සිදුවූ සිවිල් වැසියන්ගේ මරණවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බව. මේ දේශීය වාර්තාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් කමිටුව නිහඬයි. නමුත් ඔවුන් දේශීය යාන්ත්‍රණයක්‌ ඇති කළ යුතු බව කියනවා?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමානව හිමිකම් කමිටුවේ මේ නිහඬවීම සාමාන්‍ය දෙයක්‌. ජාතීන් හතළිස්‌ හතක නියෝජිතයෝ වසරකට දෙවරක්‌ සමුළුවක්‌ පවත්වල එහිදී ඉදිරිපත් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ජන්ද විමසීම් කිරීමත්, ඒවායේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමත් තමයි ඔවුන් කරන්නෙ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සිදුවූ සිවිල් ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානයත් වගකිවයුතු බව පරණගම කොමිෂන් වාර්තාවේ සඳහන් වන බව ඇත්ත. ඒක කවුරුත් පිළිගන්න දෙයක්‌. සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්‌ෂක පළිහක්‌ ලෙස රඳවාගෙන සිටියදී ඔවුන්ට අවශ්‍ය ආහාර, බෙහෙත් ආදී කිසිවක්‌ ලබා දී නෑ. තම ප්‍රදේශවල ඉඳල හමුදාව වෙතට පලායැමට තැත්කරපු අයට එල්.ටී.ටී.ඊ එකෙන් වෙඩි තිබ්බා. නමුත් චෝදනාව ඒක නෙමෙයි. ශ්‍රී ලංකා හමුදාව වුවමනාවෙන්ම අහිංසක දෙමළ ජනතාව ඉලක්‌ක කර බර අවි යොදාගෙන පහර දී ඔවුන් ඝාතනය කළාය කියන එක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකා රජය විසින් පරීක්‌ෂණ පවත්වල අවසන් කළ මුතූර් දෙමළ තරුණයින් 17 දෙනකු ඝාතන සිද්ධිය සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර අසල දෙමළ තරුණයින් පස්‌ දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව විතරක්‌ නොවෙයි පදනම් විරහිත අසත්‍ය එකක්‌ යෑයි විවේචනයට ලක්‌වූ චැනල් 4 මගින් ඉදිරිපත් වූ කරුණුත් නැවත පරීක්‌ෂා කළ යුතු බව පරණගම කොමිසමේ තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති ජිනීවා යෝජනාවලටත් යුද අපරාධ චෝදනාවලටත් ශ්‍රී ලංකාව කෙසේ පිළිතුරු දිය යුතුද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ රටේ සිටින විනිසුරුවරුන් සහ නීතිඥයින් හා අපේ නීති පද්ධතිය යොදාගෙන මේ සඳහා විවෘත අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ සිදු කළ යුතුයි. නිශ්චිත චෝදනා පිළිබඳ පරීක්‌ෂා කළ යුතුයි. දේශපාලන අභිලාෂ ඉලක්‌ක කරගෙන කරනු ලබන උද්ඝෝෂණ හා අසත්‍ය කරුණු මත පදනම් වූ චෝදනා ප්‍රතික්‌ෂේප කළ යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ රට අද පත්ව තිබෙන්නේ භයානක අර්බුදකාරී තත්ත්වයකට. දේශීය විදේශීය සතුරු බලවේගවලට ප්‍රතිචාර දැක්‌වීමට නම් එක ප්‍රබල පක්‌ෂයක්‌ විපක්‌ෂය ලෙස කටයුතු කළ යුතුයි. විපක්‌ෂයේ විවිධ කණ්‌ඩායම්වලට මෙවැනි අවදානම් සහගත මොහොතකදීවත් සියලූ සුළු සුළු වාදබේද අමතක කර එක පක්‌ෂයක්‌ පිහිටුවා ගැනීමට හැකිවෙන්න ඕන. මේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ මහජනතාව තුළ කම්පනයක්‌ ඇති කළ හැක්‌කේත් එවැනි විපක්‌ෂයකට පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත විශාරද නන්දා මාලිනී විසින් ගයන ගීතයක කොටසක්‌ මම මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකවුරුන් හෝ මගෙ රට බිලිදේ නම්\u003Cbr \/\u003Eනොපනත් කම් ගිනි ලා අවුලා නම්\u003Cbr \/\u003Eකුමටද උන් හා සීල සමාදම්\u003Cbr \/\u003Eසටනින් තොර මුනිවත අවදානම්\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ගීතයෙන් කියෑවෙන දේශප්‍රේමී හැඟීම් මත කටයුතු කරමින් මහජනතාවට මේ තත්ත්වය පහදා දී කටයුතු කරන විපක්‌ෂයක්‌ මේ රටට අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මෑත කාලීන පාවාදීම් සහ එහි ඇතැම් නායක නායිකාවන්ගේ කියුම් කෙරුම් දෙස බලන විට තවදුරටත් එම පක්‌ෂය කෙරෙහි විශ්වාසයක්‌ තබන්න රටට ආදරය කරන ජනතාවට බැහැ. එබැවින් විකල්ප දේශපාලන ධාරාවක්‌ බිහිවිය යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-දිවයින\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/565110363527627844\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/GENEVA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/565110363527627844"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/565110363527627844"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/GENEVA.html","title":"දෙමළ බෙදුම්වාදය පිමි ගානක් ඉදිරියට පන්නවන ජිනීවා පාවාදීම-මහාචාර්ය ජී. එච්. පීරිස්‌"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-7ncU1FFTzNw\/VnrMzwC5V1I\/AAAAAAAAAj8\/rSRhjSU9xqA\/s72-c\/058.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});