// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%84%20%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5952928334075321581"},"published":{"$t":"2014-05-14T14:35:00.003+05:30"},"updated":{"$t":"2015-03-08T09:41:54.227+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෙවිඳු කුමාරතුංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහ නාහිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"}],"title":{"type":"text","$t":"රටටම වැඩ සදන ත්‍රීකුණාමලේ ආනන්ද මහ නාහිමි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-cOtyR9oPGF4\/U3Mkva95KhI\/AAAAAAAAArE\/PvgCUfWwVQ4\/s1600\/anandahimi.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-cOtyR9oPGF4\/U3Mkva95KhI\/AAAAAAAAArE\/PvgCUfWwVQ4\/s1600\/anandahimi.jpg\" height=\"281\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ලද අතිපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන් හට උක්ත මහ නාහිමි පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රධාන මහෝත්සවය පසුගිය ඉරිදා පස්වරුවේදී පැවැත්විණ.\u0026nbsp; පරම පූජනීය මඩිහේ පඥ්ඥාසීහ මහ නායක හිමිපාණන් විසින් ගොඩනගන ලද මහරගම , සිරි වජිරඤාණ ධර්මායතන පින්බිමේදී සිදු කෙරුණු මේ මහඟු කර්තව්‍ය හේතුවෙන් ඉදිරියේදී ලක්දිව බුදු සසුනට , සිංහල ජාතියට හා පොදුවේ මුළු සිරිලකටම\u0026nbsp; අත්පත්වීමට නියමිතය.අත්පත් විය යුතු සුභදායී අනාගතයක් පිළිබඳ මේ අදහස් මෙසේ පෙළ ගස්වනුයේ නව නාහිමිපාණන් අතින් නියත ලෙසම සිදුකෙරෙන උදාරතර සේවාවට මේ අදහස් දැක්වීමද උපකාරී වේවා යන පැතුමෙනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅතිපූජ්‍ය ත්‍රීකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන්ට තත් නිකායෙහි මහ නායක පදවිය පිරිනැමීම එතරම්ම වැදගත් සිද්ධියක් වන්නේ මන්ද? මේ අවස්ථාවෙහි ලක්දිව බුදු සසුනද සිංහල ජාතිය ප්‍රමුඛ සියලු රටවැසියන් සේම රටද මුහුණපා ඇති අභියෝගයන්ට පිළිතුරු සෙවීමේ , පිළිතුරු ලබාදීමේ ශක්‍යතාවයෙන් උන්වහන්සේ පරිපූර්ණ බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද අප මුහුණදෙන ප්‍රශ්න කවරේද?අද ලක්දිව බුදු සසුන මුහුණ දෙන අර්බුද කවරේද?\u0026nbsp; අද අප රට මුහුණදෙන අභියෝග කවරේද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදා, දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයකට අවතීර්ණ වී ඇති අප රට හමුවේ සැබැවින්ම අභියෝග පවතීද\u0026nbsp; ? ජිනීවා , අපරාධ , රාජපක්ෂකරණය , කැසිනො.....\u003Cbr \/\u003Eබාහිර රාජ්‍යයන් ජිනීවා මෙහෙයුම් ඔස්සේද මේ රටෙහිම සිදුකරන එන්.ජී.ඕ ප්‍රචාරණ හා කුමන්ත්‍රණකාරී දේශපාලන ක්‍රියාවලි හරහාද ශ්‍රී ලංකාවෙහි ප්‍රබල රාජ්‍යයක් ස්ථාපිතවීමට එරෙහිව බොහෝ දේ සිදුකෙරෙන බව පැහැදිලිය. රාජපක්ෂකරණයට එරෙහිවීම යන සටන් පාඨය පසුබිමෙහි දක්නට ඇත්තේ ත්‍රස්තවාදය පැරදවීම පිණිස , මව්බිම රැකගැනීම පිණිස\u0026nbsp; බොහෝ කැපවීම් මත 2005 දී මහින්ද රාජපක්ෂ මහතා රටේ නායකත්වයට ගෙන ආ අවස්ථාවේ සිට සිංහලයන් සමගි කරමින් , ඒ වටා සාමකාමී දෙමළ ,මුස්ලිම් ජනයා එකතු කරමින් සිදුකෙරුණු 'රජය' ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය ආපස්සට හැරවීමේ කුමන්ත්‍රණයකි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-BQlNUw-f-J0\/U3MvtMsg0MI\/AAAAAAAAArU\/BOIdCmPeUys\/s1600\/63206_akthapathrapresented2.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-BQlNUw-f-J0\/U3MvtMsg0MI\/AAAAAAAAArU\/BOIdCmPeUys\/s1600\/63206_akthapathrapresented2.jpg\" height=\"300\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅපට ශක්තිමත් රාජයක් අවශ්‍යද? අවශ්‍යය . අත්‍යවශ්‍යය. ත්‍රස්තවාදය පරාජය කල හැකි වූයේත් එහිදී මුහුණදීමට සිදුවූ නන්විධ විදේශීය බලපෑම්වලට හිස නොනමා සිටිය හැකි වූයේත් අපගේ රජය ශක්තිමත් වූ බැවිනි. ත්‍රස්තවාදය\u0026nbsp; පැරදවූ රටේ\u0026nbsp; පෙර නොවී විරූ පරිමාණයකින්, පෙර නොවූ වේගයකින් සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කල හැකිව ඇත්තේද ශක්තිමත් රජයක් මෙරට ස්ථාපිතව ඇති නිසාය.\u0026nbsp; බලවත් රාජ්‍යයක පුරවැසියන් වීමේ අගය කුමාරතුංග මුනිදාසයන්ගේ ශික්ෂා මාර්ගය , පළමු වන පොත්හිදීම පෙන්වා දෙති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජය කරවන්නේ කවුරුන් වුවද බොහෝ කැපවීම් කර ශක්තිමත් කරගත් 'රාජ්‍යය' රැකගැනීම අද අප හමුවේ ඇති අභියෝගයකි. ඒ සමගම එලෙස ශක්තිමත් වූ රජය , ජනයා පීඩාවට පත්නොකරන්නෙක්ද විය යුතුය. මේ දිත්ව කාරණා එකවිට ඉටුකරගත හැක්කේ කෙසේද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eත්‍රස්තවාදය පරදා රැකගත් රටෙහි අපවිසින් ගොඩනගාගත යුතු අනාගතය කුමක්ද යන්නද අද අප හමුවේ ඇති ප්‍රබලම ප්‍රශ්නයකි. කලින් සඳහන් කළ පරිදිම රාජපක්ෂ රජය දැවැන්ත පරිමාණයකින් හා අතිමහත් වේගයකින් රට ගොඩනැංවීමේ ක්‍රියාවලියක නිරතව සිටී.\u0026nbsp; මේ දැවැන්තභාවය , අතිමහත් වේගය හමුවේ අපට , අපේකමට කුමක් සිදු වේද?\u0026nbsp; අවසානයේ අපට ඉතිරි වනු ඇත්තේ අපේ නොවන අපේ රටක්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසමාජයක් ලෙස ගත්විට අප මුහුණදී සිටින්නේ මේ හා සමාන ප්‍රශ්නයකටය. කවුරුන් කෙසේ කීවද ආර්ථික වශයෙන් අප සමාජය අඩි කිහිපයක් ඉදිරියට ගොස් ඇති බව පැහැදිලිය. විදුලිය , සන්නිවේදයන , ප්‍රවාහනය ආදී බොහෝ පහසුකම් වර්ධනය වී ඇති බව , විරැකියාව අඩු වී ඇති බව , තරුණ - තරුණියන් හමුවේ බොහෝ අවස්ථා විවරව ඇති බව අප විසින් පිළිගත යුතුව ඇත. එහෙත් අපි තෘප්තිමත්ද?\u0026nbsp; අපේ අපේක්ෂා , සිහින , ජීවන පරමාර්ථ කවරේද?\u0026nbsp; අප ගතකළ යුත්තේ කෙබඳු ජීවිතයක්ද ? . සාර්ථක ජීවිතයක් , සාර්ථක මිනිසකු ලෙස අප විසින් සැලකිය යුත්තේ කවරෙක්ද ?\u0026nbsp; මේ ගැන අපට කියා දෙන්නෝ කවරහුද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබුදු සසුන ? පක්ෂ දේශපාලනයට යොමුවූ භික්ෂූන් ඡන්ද පොරපිටියට\u0026nbsp; යෑම තෙක් පිරිහීම , බොදු බල සේනා අවිනීත හැසිරීම් , සෝවාන් , අරහත් , දිවැස් නේක රංගන , මුදල් ඉපැයීමේ නා නා න්‍යාපාර , අධ්‍යාපනයේදී හා රැකියාවලදී ගිහියන් හා සම වීම......මේ රෝග ලක්ෂණ සියල්ල පෙන්නුම් කරන ගැඹුරු අර්බුදය කුමක්ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවිනයධර , ධර්මධර , බහුශැත භික්ෂු පරපුරක් දක්නට නොවීම නොවේද? සිල් සුවඳින් ජනයාගේ ආදරය දිනාගත් ධර්මයෙහි මෙන්ම ලෝක විෂයෙහිද පැතිරුණු ඥානය නිසා ජනයාගේ බුහුමනට ලක්වන ඒ හා සමගම ජනතාවට , රටට ආදරය කරන , ඔවුන්ට මග නොමග කියාදෙන භික්ෂු නායකත්වයක් නොමැතිවීම නිසා නොවේද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑදා උපසම්පදාව මුළුමනින්ම මේ රටින් තුරන් වන තෙක් ලක්දිව බුදු සසුන පිරිහුණු අවස්ථාවේ , පාලි ව්‍යාකරණ දන්නා උගතෙකු සෙවීම කළුනික සෙවීම මෙන් වන තෙක් ශ්‍රාස්ත්‍රාලෝකය නිවීගිය මොහොතේ , සරණංකර සඟරජුන් ඒ මහා ප්‍රබෝධය සඳහා මුල පිරුවේ සිල්වත්කමත් , ශ්‍රාස්ත්‍රකාමයත් පාදක කරගනිමිනි.\u0026nbsp;\u0026nbsp; ඒ ප්‍රයත්නය විද්‍යොදය විද්‍යාලංකාර මහ පිරිවෙන් ඇරඹෙන තෙක් කුමාරතුංග මුනිදාස , සෙනරත් පරණවිතාන වැනි මහ පඬිවරුන් බිහිවන තෙක් පැතිරී ගියේ නම් අද එබඳු ප්‍රයත්නයක් ඵල දරන බවට කවර සැකයක්ද? එවැනි භික්ෂු නායකත්වයට සඟ සසුන බලවත් කළ නොහැකිද?\u0026nbsp;\u0026nbsp; එවැනි භික්ෂු නායකත්වයකට ගිහි සමාජය ඇමතිය නොහැකිද?\u0026nbsp; එවැනි භික්ෂු නායකත්වයකට ජනතාවට සේම රජයටද මග නොමග පෙන්වා දිය නොහැකිද?\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබලවත් රජයක් පැවතීම රටේ යහපත පිණිස අවශ්‍ය බව පෙරදීද පෙන්වා දුනිමු. ඒ බලවත් රජය මගින් අනර්ථයක් සිදුවීම වැලැක්වීමේ මග ඇත්තේ රජය දුර්වල කිරීම මත නොව සඟ සසුන බලවත් වීම මතය.\u0026nbsp; ඇත්ත වශයෙන්ම ගුණදාස අමරසේකර මහතා පෙන්වා දී ඇති පරිදි අපගේ අතීත ශිෂ්ඨාචාරය ගොඩනැගුනේ රජු- සංඝයා වගන්සේ - ජනතාව යන ත්‍රිකෝණ බල තුලනය මතය. ධර්මාශෝක මහා රජු විසින් දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා සැකසූ දේශපාලන ආකෘතිය මෙය බවත් එය මල්ඵල දරමින් සියවස් ගණනාවක් පුරා වැඩුණේ ලක්දිව බවත් බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ පර්යේෂණ කළ මහාචාර්‍ය ට්‍රේවෝ ලිං විද්වතාණන් පෙන්වා දී ඇත. ගොඩ නගාගත් ප්‍රබල රාජ්‍යන් රැකගනිමින්ම ප්‍රබල භික්ෂු නායකත්වයක්ද අපට බිහි කර ගත හැකි නම් සෞභාග්‍යමත් දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමේ මග එයම වනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතිපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නා හිමිපාණන්ට තත් නිකායෙහි මහානායක පදවිය මේ අවස්ථාවේ ලැබීම සුවිශේෂී වනුයේ උක්ත භික්ෂු නායකත්වය සැපයීමට මුල්වීමේ ශක්‍යතාවයෙන් උන් වහන්සේ හොබවා බැවිනි.\u0026nbsp; අප මහ නාහිමිපාණන් වහන්සේ සුසිල්වත් මහ තෙර නමක් බව චිරප්‍රසිද්ධය. ඒ සමගම උන් වහන්සේ තුරුණු වියේදීම සංක්ෂිප්ත ත්‍රිපිටක පරිවර්ථන මණ්ඩලයෙහි අතිපූජ්‍යා වැලිගම ඤානරතන මහ නාහිමි , අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්ස්වර මහ නාහිමි වැනි වයෝවෘද්ධ , පණ්ඩිත මහ නාහිමිවරුන් හා කටයුතු කිරීමට සුදුසු වීමෙන් ඒ ධර්මධර භික්ෂු පරපුරේ අනුප්‍රාප්තිකයා වීමට සියලු සුදුසුකම් සපුරා ඇත. වයස අවුරුදු 21 දී රාජකීය පණ්ඩිත උපාධිය ලබාගනිමින් මහා භාෂා ඥානයකින්ද නූතන විෂයන් පිළිබඳව දැනුමෙන් හා ලොව විවිධ රටවල්හි ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතව ලද අත්දැකීමෙන්ද පරිපෝෂිතව සංඝයා වහන්සේට මතු නොව ගිහි සමාජයටද අනුශාසනා කිරීමේ පාණ්ඩිත්වයෙන්ද හොබනා සේක. ඒ හා සමගම පරම පූජනීය මඩිහේ මා නාහිමියන්ගේද කුමාරතුංග මුණිදාස මහා පඬිවරයාණන්ගේද චින්තන ධාරාවෙහි නොමද ආභාෂය ලබමින් හැඩගැසුණු අප මහ නාහිමිපාණන් හදෙහි හෙළ බසට , රැසට , දෙසට ඇත්තේ අනුපමේය වූ භක්ත්‍යාදරයකි. ඒ නිසාම බස , රැස දෙස වෙනුවෙන් නිස්සරනධ්‍යාශයෙන්ම කෙරෙන මැදිහත්වීම් බොහෝය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප මහ නාහිමිපාණන්ගේ මෘදු කරුණා ගුණ ගැන , ඉවසීමේ හා නිහතමානී වීමේ ගුණාංගය ගැන බොහෝ දේ ලියවී ඇත. ඒ හා ම නිවරදි තීරණයන්හි තිරව පිහිටා සිටීමේ හැකියාවද සිහිපත් කළ යුතුය.\u0026nbsp; පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් අපවත් වූ අවස්ථාවේ ආවේගකාරී හැසිරීම්වලට යටනොවී වජිරාරාම කතිකාවෙහි තිරසර පිහිටා ධර්මායතනය රැක ගැනීම ගැන අප මහ නාහිමිපාණන්ට මුළු මහත් ජාතියම ණයගැතිය.\u0026nbsp; ඒ හා ම පරම පූජනීය මඩිහේ මහ නාහිමිපාණන්ගේ ආදාහන උළෙල මුල් කරගනිමින් වැදගත් බෞද්ධාගමික කටයුතුවලදී බෞද්ධයන් සුදු වතින් සැරසවීමට කටයුතු යෙදීම තුළ අප මහ නාහිමිපාණන්ගේ සංවිධාන ශක්තිය සේම සමාජ විනයවත් කිරීමේ ශක්‍යතාවද විශද විය. 2600 සම්බුද්ධ ජයන්ති සැමරුම පිටුපසින් වූ අයෝමය ශක්තියද අප මහ නාහිමිපාණන් වහන්සේය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\"පිළිවෙතින් පෙළ ගැසෙමු\" ආදර්ශ පාඨය යටතේ බෞද්ධයා ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලින්ගෙන් මුදවා චරිතවත් ක්‍රියාකාරකම් වෙත යොමු කරගැනීමට මෙන්ම \"මිනිසාත් හදා ගනිමින් රටත් හදමු\" යන මඩිහේ මහ නාහිමි චින්තනය වෙත පාලක පක්ෂය යොමු කිරීමටද උන් වහන්සේ දැරූ වෙහෙස අපමණය. ත්‍රස්තවාදය පැරදවීමෙන් ලත් නිදහස භුක්ති විඳිමින් , ආස්වාදනය කරමින් සිටි ජනී ජනයා සේම පාලක කාරකාදීන් ද දැහැමි දිවියක් පිළිබඳ මේ පණිවිඩය මුළුමනින්ම ඇඳ බැඳ නොගත්මුත් අප මහ නාහිමිපාණන් ඒ සඳහා වජිරාරාමයෙහි ක්‍රියාකාරකම් පෙළගැස්වූ අයුරු ආස්වාදනීය විය.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: black;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-GXyb_-SAwIU\/U3Mv5q157RI\/AAAAAAAAArc\/FxBj89SV_VU\/s1600\/z_p26-Dicipline.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-GXyb_-SAwIU\/U3Mv5q157RI\/AAAAAAAAArc\/FxBj89SV_VU\/s1600\/z_p26-Dicipline.jpg\" height=\"400\" width=\"315\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ ආදී වූ ජාතික ආගමික කටයුතුද උන් වහන්සේට පැවරී ඇති ශාසනික හා ශ්‍රාස්ත්‍රීය වගකීම් ද ඉටු කරන අතරම උන් වහන්සේ , පැලෑනේ සිරි වජිරඥාන නා හිමිපාණන් විසින් ළමා පරපුර වෙනුවෙන් ආරම්භ කල \" බෞද්ධ ළමයා\" සඟරාව 1990 වසරේදී යළි ප්‍රකාශයට පත් කිරීම අරඹා අද දක්වාම සෑම මසකම පොහොය දිනය නිමිතිකරග්න සිය සංකාරකත්වයෙන් පළකරති.\u0026nbsp; වසර 25 කට ආසන්න කාලකයක් පුරා මෙවැනි කටයුත්තක් මාස් පතා නොකඩවා සිදු කිරීම මගින්ද පෙන්නුම් කෙරෙනුයේ අරමුණකට කැපවීමෙහිලා අප මහ නාහිමිපාණන් ගේ අධිෂ්ඨාන ශක්තියයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eම්ලේච්ඡ ත්‍රස්තයන් පරදවා මව්බිම එක්සේසත් කර ඇත. දැන් උදා වී ඇත්තේ හුදී ජනයාට සේම රජයටද මග නොමග පෙන්වා දීම සමත් , මුළු මහත් ජන සමාජයම භක්ත්‍යාදරය දිනාගන්න සඟ සසුනක් බිහිකරගත යුතු කාලයයි. අප අභිනව මහ නාහිමිපාණන් අන් මහා නායක හිමිපාණන් වහන්සේලාගේද ආශිර්වාදය හා සහයෝගය ලබාගනිමින් ආදර්ශයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් ඒ සඳහා පෙරමුණ ගන්නවා ඇත. ඒ සඳහා හැකි හැම අයුරින්ම දායක වීම මව්බිමට ආහරය කරන අප සැමගේ යුතුකමය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp; \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ගෙවිඳු කුමාරතුංග\u0026nbsp;\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: xx-small;\"\u003E\u0026nbsp;[රිවිර] \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start--\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/05\/AnandaNahimi.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button End --\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5952928334075321581\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/05\/AnandaNahimi.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5952928334075321581"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5952928334075321581"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/05\/AnandaNahimi.html","title":"රටටම වැඩ සදන ත්‍රීකුණාමලේ ආනන්ද මහ නාහිමි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-cOtyR9oPGF4\/U3Mkva95KhI\/AAAAAAAAArE\/PvgCUfWwVQ4\/s72-c\/anandahimi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});