// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%84%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8848153031018363091"},"published":{"$t":"2018-03-01T09:09:00.002+05:30"},"updated":{"$t":"2018-03-01T09:55:33.249+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝහර ද සිල්වා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝහර සිල්වා"}],"title":{"type":"text","$t":"පෙබරවාරි 10 : ආණ්ඩුවත් පරාදයි , නිල විපක්ෂයත් පරාදයි - මනෝහර ද සිල්වා "},"content":{"type":"html","$t":"\u003Cul\u003E\n\u003Cli\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපෙබරාවරි 10 රටවැසි ප්‍රකාශය : රට බෙදන ව්‍යවස්ථාවට , රණවිරු දඩයමට , පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගැනීමට එරෙහිවයි. \u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/li\u003E\n\u003C\/ul\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-cmD6i95VaDU\/Wpd3VlfqNMI\/AAAAAAAAGhA\/yrbc6liPJVESTrUY_f7eWmsgAUTtxfssQCLcBGAs\/s1600\/ManoharaRatawesiFinal.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-cmD6i95VaDU\/Wpd3VlfqNMI\/AAAAAAAAGhA\/yrbc6liPJVESTrUY_f7eWmsgAUTtxfssQCLcBGAs\/s640\/ManoharaRatawesiFinal.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"පෙබරවාරි 10 තිබුණේ අමුතු තාලෙ ඡන්දයක්. මේ ඡන්දයෙන් ආණ්ඩුව පක්ෂයත් පරාදයි. නිල විපක්ෂයත් පරාදයි. මේ රටේ නිල විපක්ෂයේ නායකයා ගෙනියන සෑම දේශපාලන පක්ෂයක්ම සෑම දේශපාලන මතකයක්ම පරාදයි. මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසේ තේරී පත් වූ දවසේ ඉඳලා එක පෙළට මේ රටට කරපු දේවල් අපි දන්නවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ රටේ ජනතාව පෙබරවාරි 10 වැනිදා තීරණය දුන්නේ බඩ ගැන කල්පනා කරලා නෙමෙයි. මේ ඡන්දය ආණ්ඩුව පරාද වුණේ ගොවියාට පොහොර ටික නොදුන්න නිසා නම් බයිසිකලයෙන් ඉල්ලපු මහරගම දිනන්න විදියක් නැහැ.\u003Cbr \/\u003Eආයෙනම් මේ රට බෙදන ව්‍යවස්ථා ගේන්න එපා කියලා අපි පක්ෂ විපක්ෂ දිනපු, පරාජය වුණු සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. මේ රටේ ජනතාව රට බෙදන ව්‍යවස්ථාවලට ඉඩ දෙන්නේ නැහැ කියලා අපි අවධාරණය කරනවා. පෙබරවාරි 10 ජනතාව ආණ්ඩුවට දුන්නෙත් ඒ උත්තරේ තමයි. අනාගතයේදී පත්වෙන අයටත්, මේක හොඳ පාඩමක්.\"\u003Cbr \/\u003E\n\u003Ciframe allow=\"autoplay; encrypted-media\" allowfullscreen=\"\" frameborder=\"0\" height=\"345\" src=\"https:\/\/www.youtube.com\/embed\/UM0H0npg3gQ\" width=\"620\"\u003E\u003C\/iframe\u003E\n\n\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook - https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8848153031018363091\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/03\/ManoharaLecture.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8848153031018363091"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8848153031018363091"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/03\/ManoharaLecture.html","title":"පෙබරවාරි 10 : ආණ්ඩුවත් පරාදයි , නිල විපක්ෂයත් පරාදයි - මනෝහර ද සිල්වා "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-cmD6i95VaDU\/Wpd3VlfqNMI\/AAAAAAAAGhA\/yrbc6liPJVESTrUY_f7eWmsgAUTtxfssQCLcBGAs\/s72-c\/ManoharaRatawesiFinal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7663694185477831959"},"published":{"$t":"2015-10-12T21:02:00.000+05:30"},"updated":{"$t":"2015-10-17T14:09:44.178+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝහර සිල්වා"}],"title":{"type":"text","$t":"ජිනීවාහිදී ආණ්ඩුව , පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ව්‍යසනය වෙත - මනෝහර ද සිල්වාගේ පැහැදිලි විවරණය.[Video]"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-w28rF9Nof_s\/VhvQ27Ms3lI\/AAAAAAAAExQ\/-GRqy51_NK8\/s1600\/ManoharaBilloAvith.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"330\" src=\"http:\/\/1.bp.blogspot.com\/-w28rF9Nof_s\/VhvQ27Ms3lI\/AAAAAAAAExQ\/-GRqy51_NK8\/s400\/ManoharaBilloAvith.png\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003Cb\u003E\"බිල්ලෝ ඇවිත්  -රට වැසියන් බේරාගන්නේ කෙසේද\" යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද සංවාදශීලි සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. එහිදී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සිදුවූ නිවට පාවාදීම හරහා අපට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය පිළිබඳඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය විය.\u003C\/b\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මෙහිදී අදහස් පළකළ ජනාධිපති නීතීඥ මනෝහරද  සිල්වා මහතා: \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eමිත්‍රවරුනි, ජිනීවාවල අපට මොකද වුනේ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසු ගිය දිනවල ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස්  කුමාරයා වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ මට ඒ ගැන විශේෂ උනන්දුවක් තිබ්බෙත් නෑ ඕක මුලින් කියවන්න. මොකද මේක පළමුවරට ආපු එකක් නෙවෙයිනේ. මීට පෙරත් ලංකාවට එරෙහිව අභූත චෝදනා නගපු අසත්‍ය ද්වේශ සහගත වාර්තාවන් එමට ඔවුන් ලඟ තිබෙනව. මේ වගේ වාර්තාවක් ඉදිරිපත් වුනාම ලෝකේ ඕනෑම රටක් කරන්නේ ඒකේ තියෙන චෝදනාවලට උත්තර දෙන එක.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E කවුරුවත් “ඒ චෝදනා සියල්ලක්ම හරි, අපි මේක බොහොම ප්‍රශංසනාත්මකව භාරගන්න ව කියන රටවල්\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලෝකේ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනෑ. ඒ නිසා මමත් බලාපොරොත්තු වුනා මේ වාර්\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eතා\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවේ තියෙන අසත්‍ය චෝදනා එකිනෙක අරගෙන ඒවාට පිළිතුරු දෙයි කියල. ඒ නිසා යෝජනා සම්මතය සම්මත වුනත් ලොකු උනන්දුවක් ඇති වුනේ නෑ මට ඒක කියවන්න. හැබැයි පැය 24ක් යන්න හම්බ වුනේ නෑ , පත්තරේ විශාල ප්‍රවෘත්තියක් තිබුණ. ඒ තමයි දෙමළ ජාතික සංධානය රජයට ස්තූති කරනව කියල එක්සත් ජනපදයත් එක්ක එකතු වෙලා මේ යෝජනාව කිරිම ගැන. අප දන්නවා දෙමළ ජාතික සංධානය කිසිදාක ශ්‍රී ලංකා රජයට ස්තූති කරල නෑ. අප කොපමණ පාරවල් හැදුවත් , කොපමණ විදුලි බලය ලබා දුන්නත් අප කොපමණ ගෙවල් දොරවල් හැදුවත් ඔවුන් කුමක්ද කිව්වේ? ඕවයින් අපේ ජනතාවට මොකුත් වුනේ නෑ. ඕව කොමිස් ගහන්න ලෝක පරකාසෙට කරපු දේවල් හැටියට. නමුත් ඔවුන් මේ යෝජනා සම්මතය මහත් ආදරයෙන් වැලඳගත්තා. අන්න එවෙලේ තමයි මම හිතට ගත්තේ මේ යෝජනා සම්මතය ඉතාමත් හොඳින් කියවල අධ්‍යනය කළ යුතුයි කියල.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E සම්බන්ධන්ලා ඇතුළු බෙදුම්වාදීන් ජිනීවා යෝජනාවෙන් පිනා ගියේ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මොනවද මේ යෝජනා සම්මතයේ තියෙන්නේ?\u003Cbr \/\u003E මේ යෝජනා සම්මතයේ මුල් වගන්තියෙන්ම ප්‍රධාන කරුණු තුනක් පිළිගන්නව කියල තියෙනව.ඒ මොනවද ?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \u003Cb\u003Eපළමු කාරණය තමයි ඊට ටික දවසකට කලින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් , අර කුමාරයා විසින් ඉදිරිපත් කර තිබෙන පිටු තුන්සිය ගණනකින් යුතු වාර්තාවේ සියලු නිගමනයන් සහ තීරණ පිළිගන්නව කියන කාරණය.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඒ විතරක් නෙවෙයි පසුගිය වසරේ සැප්තැම්බර් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වගවීම සහ සංහිඳියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවත් ආදරයෙන් ප්‍රශසනීයත්වයෙන් පිළිගන්නව කියල එකඟ වෙලා තියෙනව.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඒ විතරක් නෙවෙයි අර කුමාරය ඒ සභාවේදි කරපු කතාවත් පිළිගන්නව කියල ඒ යෝජනාවේ සඳහන් වෙනව.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ලංකාවේ අනාගතය සම්පූර්නයෙන් තීරණය වන ඉතාමත්ම භායානක තීරණ තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. එක නිදර්ශනයක් කියන්නම්. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙහි තිබෙනව මහජන ආරක්ෂක පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනව කියල. මහජන ආරක්ෂක පනත සම්බන්ධයෙන් ඔවුන් 'අහෝසි කරනව' කියන වචනේ හංගල තියෙනව. මොකද ඒක බලපු ගමන් එක පාරය පෙනෙන නිසා.එහෙම උනොත් අපි කලබල වන බව ඔවුන් දන්න නිසා.හැබැයි එය පස්ස දොරෙන් ඉෂ්ඨ කරගෙන තියෙනව.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E යෝජනාවලියේ නැතත් වාර්තාවේ තියෙනව මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමට පියවර ගන්න ව කියල. ඔවුන් යෝජනාවලියේ මුල් වගන්තියෙන්ම පිලි අරගත්තනේ ඒ වාර්තාවේ කරුණු සියල්ල පිළිගන්නව කියල. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමේ තියෙන ප්‍රතිවිපාක මොනවද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Ciframe align=\"left\" allowfullscreen=\"\" frameborder=\"0\" height=\"315\" src=\"https:\/\/www.youtube.com\/embed\/50iMbWRjoLc\" width=\"420\"\u003E\u003C\/iframe\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E දෙමළ ජාතික සංධානය මේ තරම් උද්ධාමයට පත් වෙලා අපේ රජයට ස්තූති කරන්නේ ඇයි? ඔබට මතක ඇති 1987 දි , උතුරු පලාත් සභාව වෙනම රාජ්‍යයක් බවට යෝජනාවක් ප්‍රකාශයට පත් කරාට පස්සේ ජනාධිපතිවරයාට මැදිහත් වෙලා එය අහෝසි කරන්න අවස්ථාව ලැබුනේ මහජන ආරක්ෂක පනත තුළින් ලැබුනු ප්‍රතිපාදන ඔස්ස්සේ බව. ඔය මහජන ආරක්ෂක පනත මෑත කාලෙක ආපු පනතක් නෙවෙයි. අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන කාලේ ඉඳන් මේ පනත තිබුනා. මහින්ද රාජපක්ෂ මහතා ගෙනාපු පනතක් නෙවෙයි. මේක ඕනම රටක හදිසි අවස්ථාවක් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු නීතිමය ප්‍රතිපාදනයක්.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනව වැදගත් කරුණු තුනක්. 154 කේ, 154 එල් , 154 එම්. ඔය වගන්තිවල කියනව යම් කිසි පළාත් සභාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදියට හැසිරෙනව නම් ඒ බලතල ජනාධිපතිවරයාට පාවිච්චි කරන්න පුළුවන් කියල. එවැනි අවස්ථාවල මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට පුළුවන් කියල එහි සඳහන් වෙනවා.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E දැන් මේක අහෝසි කළොත් මොකද වෙන්නේ? දෙමල ජාතික සංධානයට මීට වඩා ප්‍රීතිමත් දෙයක් තියෙනවද?\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ෆෙඩරල් රාජ්‍යයක් හරහා වෙනම රටක් සඳහා ක්‍රියාත්මක දෙමළ ජාතික සංධානයට තමයි මේක අහෝසි කිරීමේ සම්පූර්ණ වාසිය.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉතින් ඔවුන් ආණ්ඩුවට ස්තූති කිරීම පිළිබඳ පුදුම විය යුතු නෑ.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපුදුම විය යුතු කාරණය තමයි මේකට අපේ ආණ්ඩුව කැමති වීම. ලෝකේ කිසිම ආණ්ඩුවක් මෙලෙස \u003C\/span\u003E\u003Cb style=\"font-size: 17px;\"\u003Eතමන්ගේ රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුතු කරන අවස්ථාවක් ලෝක ඉතිහාසෙම නැතිව ඇති.\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cb style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\n\u003Cb style=\"color: #990000; font-size: 17px;\"\u003Eෆෙඩරල් රටක් හරහා වෙනම ඊළමක් වෙත යන ගමන වේගවත් වේ.\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒ විතරක් නෙවෙයි. මේක සකස් කරන්න එ.ජා සංවිධානය කිව්වේ ලංකාවේ මානව හිමිකම් අහිමි වෙමින් යනව, අන්න ඒ නිසයි මේ විමර්ශනය කරන්නේ කියල. නමුත් මේ වාර්තාවේ තියෙනව තව එකක්. ජාතික ආරක්ෂාවට අදාල අණ පණත් පමණක් නෙවෙයි මේ රටේ බලය බෙදීම පිළිබඳවත් සඳහන් වෙනව. එක්සත් ජාතීන් කොහොමද කියන්නේ අපට බලය බෙදන්න ඕන කියල? මේක මානව අයීතිවාසිකම්වලට කිසි සේත් අනුකූල නෑ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E හැමදාම දෙ.ජා සංධානය කිව්ව දෙයක් තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් බලහත්කාරීව හඳුන්වාදීපු පළාත් සභා සිංහල ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ නිසා ජාත්‍යන්තරය මැදිහත් වෙලා මේක ක්‍රියාත්මක කරගන්න ඕන. මේකටත් අපූරු උපායක් මේ යෝජනාවලියේ තියෙනව. අපේ ආණ්ඩුවත් මේකට එකඟ වෙලා තියෙනව. ඒ තමයි ස්ථිර ලේකම් කාර්යාලයක් මෙහි පිහිටුවන්න.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E සමහරෙකුට හිතෙන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් මෙහි ආරම්භ කළාම ඒකේ ඇති වරද මොකක්ද කියල. වරද තමයි ඒ අය යෝජනා කරන්නේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන කරන්න නෙවෙයි, මේ රටේ බලය බෙදන්නයි. මේ යෝජනවෙන් එකඟ වෙලා තියෙනව ඒ කාර්යාලයේ වැඩවලට \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑක්සත් \u003C\/span\u003Eජාතීන්ගේ නිළධාරීන්ට පැමිණීමට ඉඩ දෙන්න ඕන කියල.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනිකන් බිල්ඩිමක් විතරක් නෙවෙයි. ඔවුන්ගේ නියොජිතයන් මේ බලය බෙදන වැඩේට මෙහි එන එක අපට වළක්වන්න බෑ  කියල එහි තිබෙනව.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E අපේ රජය ඒකට කැමැති වෙලා තියෙනව. කාර්යාලයක් දානව, සුද්දො ටික ලංකාවට එනව. ඔවුන් ඇවිත් බලය බෙදනවද , 13 සම්පූර්නයෙන් ක්‍රියාත්මක කරනවද කියල නිරීක්ෂණය කරනව.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙහි ප්‍රතිඵලය මොකක්ද?\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E 13 වන සංශෝධනය ගැන බොහෝ දෙනෙක් වැරදි මතයක ඉන්නව. නොදැනුවත්කම නිසා , ඕකෙන් අපට මොකක්ද වෙන්නේ කියල ඔවුන් අහනව. 87 ඉඳන් කිසිම ආණ්ඩුවක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකළේ එයි අපේ ජාතික ආරක්ෂාවටත් භෞමික අඛණඩතාවයටත් ස්වෛරීභාවයටත් විශාල හානියක් නිසා.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅඩුම තරමේ ජේ ආර් ජයවර්ධන මහත්මයවත් ඒක සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කළේ නෑ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ආණ්ඩුවට දැන් බැරි වෙනව අප රටට අහිතකර ජාතික ආරක්ෂාවට හානිකර වගන්ති ක්‍රියාත්මක නොකර ඉන්න. මොකද ඔවුන් එකඟ වෙලා තිබෙනවා ඒවා ඉටු කරන්න.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E 13 වන සංශෝධනය ගැනත් කෙටියෙන් යමක් කියන්න ඕන.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේක බලය බෙදන අහිංසක පනතක් නම් නෙවෙයි. 13 වන සංශෝධනය හරහා තමයි උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කළේ. ඒ ඒකාබද්ධවීම කරන්නේ දෙමළ නිජබිම කියන සංකල්පය පිළිඅරගෙන. ඔය පනතෙම තමයි තියෙන්නේ ඒ පළාතේ පොලිසිය ඒ පළාතේ මහ ඇමති යටතේ තියෙන්න ඕන කියල. දැන් මේ යහපාලනය ගැන කතා කරන අය , 17 , 19 වන ව්‍යවස්ථා සංශෝධනවලට පක්ෂ වුනු අය යහපාලනය ඇතිකරන්නෙයි කියල තමයි ඔය 17යි 19යි ගෙනාවේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේක පටන් ගත්තේ 17න්. එහිදී අපූරු දෙයක් කළා. එහිදී කියනව ජනාධිපතිවරයා යටතේ පොලිසිය තියෙන එක භයානකයි. ඒ නිසා ජනාධිපතිවරයාගෙන් පොලිසිය ගැලවිය යුතුයි කියල. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කියල එකක් යෝජනා කළා.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E හැබැයි 17 එක් වැදගත් වගන්තියක් තියෙනව. එකේ කියනව ජනාධිපතිවරයාගෙන් පොලිසිය ගැලෙව්වත් පළාත් සභාවල මහ ඇමතිවරයා සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක නොවන බව.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේක වැරදිලා කරපු දෙයක් නෙවෙයි.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔවුන්ට අනුව ලංකාවෙන්ම 50% ට වඩා ඡන්ද ගත්ත ජනාධිපතිවරයා සතුව මේ බලතල තියෙන එක යහපාලනයට පටහැනියි. පළාත් සභාවල ඒ බලතල තියෙන එක යහපාලනයට අනුකූලයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මම නම් ඔය 17 ට, 19 ට විරුද්ධ ඒ හරහා මධ්‍යම ආණ්ඩුව දුර්වල කරන අතරේ පළාත් ආණ්ඩු ශක්තිමත් කරන බැවිනුයි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E දැන් මේ යෝජනාවලිය තුළ ජාතික ආරක්ෂක පනතත් අහෝසි කරගත්ත, 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමත් කරගත්ත, ඉන් පසු ඔවුන් යොමු වෙනව උසාවිය වෙත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E හයිබ්‍රිඩ් උසාවියෙන් රණ විරුවන් පෝරකයට...\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E දැන් මේ කුමාරයගේ වාර්තාවේ තියෙනව හයිබ්‍රිඩ් උසාවියක් ගැන. අපේ මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් කියල මේ දේශපාලනඥයෝ හිතනව. ඒ නිසා හයිබ්‍රිඩ් කියන වචනේ ඔවුන් අයින් කරනව. හැබැයි අර යෝජනාවලිය එහෙමම තියෙනව. ඒ කියන්නේ විදේශ විනිශ්චකාරවරු, විදේශ අධිචෝදකවරු , උපදේශකයින් වගේම විත්තියේ නීතිඥයනුත් පිටින් ගේන්න පුළුවන්. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E අප ජාතියක් හැටියට නිද්‍රාශීලීව ඉන්න නිසයි මේ දේවල් අපට වෙන්නේ .පසුගිය දවස්වල මහ බැංකුවේ අධිපතිධූරයට පත් කළා ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක්ව. අපේ සල්ලි කොලේ අත්සන් කරන්නේ ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. හැබැයි අපට ඒක ගානක්වත් නෑ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E අන්න ඒ වගේම විදේශීය විනිසුරුවරුනුත් ඇවිල්ලා මෙහේ වැඩ කරාවි. ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව අර ඉහත කියපු මෙහේ පිහිටවන ලේකම් කාර්යාලයෙන් ලැබෙනව. මතක තබාගන්න මේක නිකන් අර \"ටෲත් කමිෂන්\" කියන ඒව වගේ නෙවෙයි. මෙහි පැහැදිලිව තිබෙනව විභාග කොට දඬුවම් කිරීම සඳහා සුද්දන්ගෙන් සැදුම්ලත් අධිකරණයක්.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E දැන් මොකක්ද මේ රටට මේ වෙන්නේ? මොකක්ද අපේ ස්වාධිපත්‍යට වෙන්න. තවදුරටත් අපේ භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීභාවයට වෙන්නේ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ඒ විතරක් නෙවෙයි. අපේ හමුදාව ගැනත් මෙහි සඳහන් වෙනව. එහි එකක් තමයි හමුදාවේ නිළධාරියෙකුට එරෙහිව විශ්වාස කළ හැකි තොරතුරු ලැබුනොත් මූලික විමර්ශනයක් වත් පැවැත්වීමට පෙර ඔහු හමුදාවෙන් ඉවත් කළ යුතුයි. සාමාන්‍යයෙන් ආයතනයක සේවකයෙක් වරදක් කළොත් මූලික විමර්ශනයක් කරල බලනව මේ චෝදනා ඇත්තද කියල. එහිදී සාක්ෂි තිබේ නම් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කෙරෙනව. හැබැයි මේගොල්ලො මොකද මේකෙදි කියන්නේ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E එහෙම විමර්ශනක්වත් කිරීමට පෙර අර චෝදනාවට ලක්වූ හමුදා නිළධාරීන් ගෙදර යැවිය යුතුයි.ඒක බලන්න තමයි මෙහේ ලේකම් කාර්යාලයක් දාන්නේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ඔවුන් බලාගෙන ඉඳියි වැඩේ කෙරෙන හැටි, හරියට අර මීට ටික කලකට ඉහත කැබිනට් මණ්ඩලයටත් උඩින් මණ්ඩලයක් තිබ්බේ.අන්න ඒ වගේ. ඔවුන් තමයි යෝජනා කරන්නේ අහවල් කෙනාට විරුද්ධව චෝදනා තියෙනව. ඔවුන් ඉවත් කරන්න කියල.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E එතනදි ලංකාව කිව්වොත් 'අපි මූලික විමර්ශනයක් කරල බලන්නම් කියල, ඔවුන් කියනව මූලික විමර්ශනය ඔයාල පස්සේ කරගන්න . දැන් මොවුන් සේවයෙන් ඉවත් කරන්න' කියල .\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E දැන් මේ රට බෙදන්න කරන පිඹුරුපත බොහොම හොඳට පැහැදිලියි. මේ රට ආරක්ෂා කරන රණවිරුවා හමුදාවෙන් ඉවත් කරන්න පුළුවන් මේ හරහා. ඒක වෙනවද බලන්න අධීක්ෂකයො ලංකාවේ ඉන්නව. ඊට එරෙහිව රටේ ජනාධිපතිවරයා යම් පියවරක් ගත්තොත් අන්න වාර්තාව කඩ කළා කියල වැරදිකරු වෙනවා.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමොකක්ද අපට මේ වෙන්නේ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eහවුල් ආණ්ඩුවේ නිවට පාවාදීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේ වාර්තාවේ හැම වාක්‍යක්ම අපේ රටේ ජනතාවට විරුද්ධවයි තියෙන්නේ. වාර්තාවේ මුලින්ම සඳහන් වෙනවා ප්‍රශ්නයේ ආරම්භය ගැන. ඔවුන් එය පටන් ගන්නේ 1948න්. නිදහසෙන් පසු මේ රටේ ආණ්ඩු දෙමළ ජනතාව කොන් කරල ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වන පරිදි ක්‍රියා කළා කියල එහි තිබෙනව. දැන් මේ මානව හිමිකම් කුමාරයට පෙනුනේ නැද්ද 48 ට කලින් මේ රටේ සිංහල බෞද්ධ ජනයාට කරපු විනාශය. විනාශය කියන වචනෙත් හොඳ වැඩියි ඒ ව්‍යයසනයට. ඒවා මානව හිමිකම් කඩවීම් විදියට ඔවුන් සළකන්නේ නෑ. 1972 ව්‍යවස්ථාවට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල ඇතුලත් කළේ මේ රටේ අනෙකුත් ආගමිකයන්ට අඩු සැලකිල්ලක් දක්වන්න නෙවෙයි. එසේ කළේ ඊට අවුරුදු 500 කට පමණ පෙර සිට සිංහලකමට බුද්ධාගමට සිදු කරපු විනාශය ගැන අවබෝධයක් තිබ්බ නිසයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E සෝල්බරි ව්‍යවස්ථාවෙන් කිව්වා සියලු ආගම්වලට එක සමානව සලකන්න කියල. ඒ ඔවුන් ඊට පෙර බුද්ධ ශාසනය වනසල තිබ්බ නිසයි. එතැන ඉඳල හැමදෙනාම එක සමානව ඉන්න කියලයි සුද්දා කිව්වේ. අපේ ජාතියට අපේ ආගමට සිදු වන අකටයුතුකම් ගැන එකල කතා කළෙත් නෑ අද මේ වාර්තාවෙන් කතා වෙන්නෙත් නෑ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Ch3\u003E\n\u003Cspan style=\"color: #990000; font-size: 17px;\"\u003Eමේ\u0026nbsp;වැඩ පිළිවෙළ\u0026nbsp;ආපසු හැරවූයේ නැත්නම් මේ රටේ අවසානයයි\u003C\/span\u003E\u003C\/h3\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E එලෙස සඳහන් කරල ඉන් පසු වාර්තාවේ සඳහන් වෙනව බොරු දහස් ගණනක්. මම එකක් පැහැදිලි කරන්නම්. 83 ජූලි කලබලවලින් දෙමළ ජනයා 3000 ක් මැරුව කියල. කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ සිංහල ජනයාට. මම පොඩ්ඩක් හොයල බැලුවා මේ 3000 ඉලක්කම ගත්තේ කොහෙන්ද කියල. ඒක ඔවුන් අරගෙන තිබ්බේ අර විග්නේෂ්වරන් උතුරේ මහඇමතිතුමා පසුගියදා පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාවෙන්.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේ චෝදනාව ඇත්තද?\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E2002 චන්ද්‍රිකාගේ පාලන සමයේ ඇය පත් කළා කොමිෂමක්, 83 කලබල ගැන සොයන්න. ඒකට කිව්වෙත් ටෘත් කොමිෂන් කියල. ඒකේ මූලිකයා වුනේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරපු පසුව බස්නාහිර ආණ්ඩුකාරයා වුනු සර්වානන්ද විනිසුරුතුමා. ඔහු එහිදී පැහැදිලිව කියනව 1000 ක් දෙනා ඝාතනය වූ බවට කිසිදු සාධකයක්, සාක්ෂියක් නෑ කියල. ඒ වාර්තාවෙන් කියවෙන්නේ දෙමළ ජාතිකයින් 300ක් පමණ ඝාතනය වූ බවයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑසේ තිබියදී ජිනීවා යෝජනාවේ ලැජ්ජා සහගත ලෙස අන්තර්ගත වෙලා තියෙනව 3000ක් ඝාතනය වුනා කියල. ඒ අර විග්නේෂ්වරන්ගේ වාර්තාවේ තියෙන ගනන 3න් වැඩි කරල 3000 කියල දාල. මෙවැනි ව්‍යාජයක් තියෙද්දි අපේ ආණ්ඩුව ඒ චෝදනාව ඉස් මුදුනින් පිළිගෙන සාදරයෙන් පිළිගැනීම හරිම පුදුම සහගතයි. එහෙව් ආණ්ඩුවක් කොයි තරම් සුදුසුද අපව නියෝජනය කරන්න.   \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅප කියන නිසා විස්වාස කරන්න එපා.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබ සියලු දෙනා මේ වාර්තාව කියවන්න. අපි පොඩි කාලේ උඩරට පාවාදීමේ ගිවිසුම කියෙව්ව වගේ. අනාගත පරම්පරාවල දුවා දරුවන් මේ රට පාවාදීපු හැටි මෙයින් ඉගෙන ගනීවි. අපේ ආණ්ඩුව මේ යෝජනාවලිද දොහොත් මුදුන් දී පිළිගැනීම හරහා ඒ පාවාදීම සිදු කරල අවසන්.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේ හරහා අපේ දූදරුවන්ට අනාරක්ෂිත හෙට දිනයක් නිර්මාණය වෙන බව සිකුරුයි. මේ වැඩ පිළිවෙළ ආපසු හැරවූයේ නැත්නම් මේ රටේ අවසානයයි කියල මම කියනව. මේ වාර්තාව හොඳින් කියෙව්වොත් ඔබටත් එය වැටහේවි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E -යුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E www.yuthukama.com \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003Cspan style=\"background-color: #f6b26b;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.  \u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"background-color: #f6b26b;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7663694185477831959\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/BilloAvithManohara.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7663694185477831959"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7663694185477831959"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/BilloAvithManohara.html","title":"ජිනීවාහිදී ආණ්ඩුව , පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ව්‍යසනය වෙත - මනෝහර ද සිල්වාගේ පැහැදිලි විවරණය.[Video]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-w28rF9Nof_s\/VhvQ27Ms3lI\/AAAAAAAAExQ\/-GRqy51_NK8\/s72-c\/ManoharaBilloAvith.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});