// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5034153507672948658"},"published":{"$t":"2015-11-24T22:59:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T21:44:55.563+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙංගමුවේ නාලක හිමි"}],"title":{"type":"text","$t":"භික්‍ෂු භූමිකාව කුමක්‌ විය යුතුද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-21nNbQvPkM0\/VlSeGYFcURI\/AAAAAAAAAPo\/AmQs6b5pPbE\/s1600\/Gemunu.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"398\" src=\"http:\/\/3.bp.blogspot.com\/-21nNbQvPkM0\/VlSeGYFcURI\/AAAAAAAAAPo\/AmQs6b5pPbE\/s640\/Gemunu.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකවරම හෝ වර්තමාන කාර්යභාරයක්‌ ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්‍රියාකාරකම් අනුව වර්තමාන ක්‍රියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්‍ෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය. ක්‍රි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස්‌ රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්‍යයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක්‌ දෙවන පෑතිස්‌ රජතුමා \"ස්‌වාමීනී,\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් මගේ රටෙහි බුදු සසුන පිහිටියේ දැයි\" ඇසුවේ ය. \"නැත මහ රජ මේ රටේම දෙමවුපියන්ගේ දරුවෙක්‌ පැවිදි උපසම්පදා වී විනය දේශනා කරන තුරු මේ රටෙහි බුද්ධ ශාසනය පිහිටියා වන්නේ නැතැයි\" මිහිඳු හිමියෝ පිළිතුරු දුන්හ. ඒ ඇසූ රජතුමා අරිට්‌ඨ කුමරු පැවිදි උපසම්පදා කරවා අනුරාධපුර මහා විහාර සීමාව ද ඉදිරිකර ඒ වන විට මහ රහත් භික්‍ෂුවක්‌ව සිටි අරිට්‌ඨ නම් වූ ප්‍රථම සිංහල භික්‍ෂුව ලවා මහා විහාර සීමාවෙහි විනය දේශනා කිරීමට අවශ්‍ය සියලු කටයුතු මිහිඳු හිමියන්ගේ උපදෙස්‌ පරිදි සංවිධානය කළේය. සිංහල භික්‍ෂු වංශයේ ප්‍රථම භික්‍ෂුව වනුයේ මහා අරිට්‌ඨ තෙරුන් ය. එම භික්‍ෂු වංශයට පැවරුණු සුවිශේෂී කාර්යභාරයයන් දෙකක්‌ විය. එකක්‌ නම් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පවත්වා ගෙන යැමයි. දෙවැන්න නම් බුද්ධ ශාසනයේ පැවැත්මට පිහිටාධාර වූ රටේ හා ජාතියෙහි ආරක්‍ෂාව හා මතු පැවැත්ම පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීමයි. පසු කාලයෙහි එම වැඩපිළිවෙළ රට දැය සමය සුරැකීම යනුවෙන් පැවිදි ගිහි දෙපිරිසේ ම පොදු කාර්යයක්‌ ලෙස තහවුරු විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eථෙරවාදී බුදු සසුන පැතිර ගිය වෙනත් රටවල්වලට වඩා මෙරට සිංහල භික්‍ෂුවගේ කාර්ය භාරය වෙනස්‌ වූද, පුළුල් වූද වැඩපිළිවෙළක්‌ විය. මිහිඳු හිමියන් විසින් බුදු සසුන රැකබලා ගැනීමේ වගකීම සිංහලයාට බාරදීමත් සමඟම එම පිළිවෙත ඇරඹුණි. එදා ඇරඹුණු භික්‍ෂු ශාසනය මහා විහාර වංශයයි. අටුවාචාරවරුන් හඳුන්වා ඇත. ථේරවාදී මහා විහාර වංශික භික්‍ෂු සම්ප්‍රදාය යනු අනෙකක්‌ නොව සිංහල භික්‍ෂු වංශයමයි. සියලු දුක්‌ ගෙවා නිවන් ලබා ගැනීම පැවිද්දේ මූලික අරමුණ කරගත් සිංහල භික්‍ෂුන් වහන්සේ \"මහණෙනි, දෙවි මිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙව්\" යන ප්‍රථම බුද්ධ අවවාදය අනුගමනය කරමින් අනාගතයේ පහළ වන අයගේ හිත සුව පිණිස බුද්ධ ශාසනය හා රට ජාතිය ආරක්‍ෂා කර තැබීමට යොමු වූහ. ඒ අනුව උන්වහන්සේ සිංහල ජාතියේ ගුරුවරයා වූහ. අනුශාසකයා වූහ. අවශ්‍ය විට රජුන් හැදුවේද උන්වහන්සේය. වෙනත් බෞද්ධ රටවල භික්‍ෂුන් වහන්සේ එසේ ක්‍රියාකර නැත. මෑතකදී මියන්මාරයේ භික්‍ෂුන් වහන්සේ ද එවන් වැඩපිළිවෙළකට යොමු වූ බවට තොරතුරු ලැබී ඇත.\u003Cbr \/\u003Eජාතියේ මහා වීරවරයාණන් වූ දුටුගැමුණු මහ රජතුමාට රාජ්‍ය විචාරීමට මෙන්ම සටන් කිරීමට ද සිංහල භික්‍ෂුව මඟ පෙන්වූහ. රුවන්වැලිමහ සෑය වැනි දැවැන්ත ගොඩනැඟිල්ලක ඉංජිනේරු ශිල්පීන් වූයේ ද උන්වහන්සේ ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා වසර 14 ක්‌ කැලෑ වැදී සිටි අවදියෙහි එතුමා රැකබලා ගත්තේ අවශ්‍ය උපදෙස්‌ දුන්නේ මහා තිස්‌ස හිමියන් ය. ධාතුසේන කුමාරයා සතුරන්ගෙන් රැක ගැනීමට පැවිදි කරවා අවශ්‍ය සියලු ශාස්‌ත්‍ර උගන්වා අවස්‌ථාව පැමිණි විට සිවුරු හැර රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සියලු කටයුතු සැදුවේ සිංහල ජාතියේ මහා ලේඛක මහා වංශ කර්තෘ මහානාම හිමියන් ය. සවෙනි පැරකුම්බා රජු කුමාර කාලයෙහි සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට පැවිදි කරවා නිසි වයසේදීම රජකම ලබා ගැනීමට සියලු කටයුතු යෙදුවේ වීදාගම මහා මෛත්‍රී මාහිමියන් ය. දොන් ජුවාන් කොනප්පු බණ්‌ඩාර පෘතුගීසි හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බව දැන සිවුරට උඩින් පෘතුගීසි ඇඳුම් ඇඳගෙන කඳවුර තුළට ගොස්‌ ඔහු හමු වී අවශ්‍ය උපදෙස්‌ දී මුළු කඳවුරම විනාශ කොට දමා විමලධර්මසූරිය නමින් සිංහලයේ රජ වීමට වීර වික්‍රමාන්විතව ක්‍රියා කළේ පෘතුගීසි භාෂාව ද හොඳින් කථා කිරීමට හැකියාව ඇතිව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉංග්‍රීසීන්ට සිංහල රට යුද කිරීමෙන් අත්පත් කරගත නොහැකි වූ විට ගිවිසුමක්‌ මගින් එම කාර්ය ඉටුකර ගැනීමට යොදා ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්‍රීසී කොඩිය එසවූ අවස්‌ථාවෙහි එය බිමට ඇද දමා යළි සිංහල කොඩිය ඔසවා සිංහලේ අභිමානය කියා පෑමට එඩිතරව ඉදිරිපත් වූයේ වාරියපොල සුමංගල හිමිපාණන් ය. ඉංග්‍රීසීන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ විට උන්ට එරෙහිව පළමු විමුක්‌ති සටන දියත් කිරීමට නායකත්වය දුන්නේ වෙල්ලස්‌සේ විහාරවල වැඩසිටි නායක හිමිවරු ය. උන්වහන්සේලා සියලු දෙනාම අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීහු අපවත් වන තුරුම යාපනයේ සිර ගෙවල් තුළ රඳවා තැබූහ. සුද්දන්ට එරෙහි දෙවන සිංහල විමුක්‌ති සටනට නායකත්වය දුන් කුඩාපොළ හිමියො සුද්දන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ. සිංහල භික්‍ෂුන්ගේ ශක්‌තිය වටහා ගත් බවුන්රිග් ආණ්‌ඩුකාරවරයා එංගලන්තයේ රජුට ලිපියකින් මෙසේ දන්වා සිටියේ. \"හිරු නොබසින අධිරාජ්‍යයේ කීර්තිය පතුරුවා ගෙන ආසියාකරයට පැමිණි අපට මේ කුඩා රටේ දී අපේ කීර්තිය රැක ගැනීමට බොහෝ වෙහෙස වීමට සිදු වී ඇත. එයට ප්‍රධාන හේතුව මෙරට සියලුම ගම්වල වසන භික්‍ෂුන් ය. ජනතාව පිළිගන්නේ අප කියන දෙය නොව ඔවුන් කියන දේ ය. අප ඔවුන්ට මහජනතාdව අතරට යැම තහනම් කළත් ඔවුන්ට ජනතාව ඇමතීමට අවස්‌ථාව තිබේ. බණට පිරිතට දානයට අවමඟුල් අවස්‌ථාවන්ට සහභාගි වන ඔවුන් අපට විරුද්ධව දේශනා කරනවා\" මෙම කරුණු හොඳින් හැදැරූ ඉංග්‍රීසීන් භික්‍ෂුන් පොදු ජීවිතයෙන් බැහැර කර පෞද්ගලිකත්වය තුළ සිරකොට එමගින් සිංහල භික්‍ෂුවගේ බලය සිඳ බිඳ දැමීමට කටයුතු කළහ. භික්‍ෂුන්ට විහාරාධිපතිකම් හා නායකකම් පිරිනමා සුද්දන්ට ගැතිව ක්‍රියාකරන තැනට කටයුතු යෙදීය. භික්‍ෂුන්ට නායකකම් පිරිනමන සන්නස්‌පත්‍රවල වික්‌ටෝරියා මහා අධිරැජනට පක්‍ෂපාතීව කටයුතු කරන බවට වැනි සටහනක්‌ යෙදීමට තරම් ගැතිවන තැනට කටයුතු යෙදීය. සිංහල භික්‍ෂුන් සතුව තිබූ අධ්‍යාපනය හා ආරවුල් නිරවුල් කිරීම පාසල් හා උසාවි ඉදිකර මුළුමනින් ම සුද්දන් අතට ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග මගින් සුද්දන් විසින් සිංහල භික්‍ෂුන් පවත්වා ගෙන ආ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙත නතර කරනු ලැබු අතර උන්වහන්සේ පන්සලේ මුරකරුවකු බවට පත් කරනු ලැබූහ. එදා අනගාරික ධර්මපාලතුමන් කිව්වා සේ සුද්දන්ගේ කටයුතු උන්ටත් වඩා හොඳින් ඉටුකරන කලු සුද්දෝ විශේෂයෙන් පාලකයෝ භික්‍ෂුව තම දේශපාලනයේ කොඩියක්‌ ලෙස පමණක්‌ යොදා ගනිති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුද්දන්ගේ හා කලු සුද්දන්ගේ උප්පරවැට්‌ටිවලට අසුවීම නිසා සිංහල භික්‍ෂුන් වහන්සේ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙතින් බැහැරව ආත්ම ලාභය ගැන වැඩිපුර සිතන තැනට පත් වී ඇත. අලියා උගේ තරම නොදැනීම නිසා කුඩා හෙණ්‌ඩුවකට බයේ මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නා සේ සිංහල භික්‍ෂුව ද ධනවතුන්ට හා දේශපාලකයන්ට ගැතිව ක්‍රියාකරති. සුඛෝපභෝගී අහංකාර ජීවිත ගත කරති. ලෝකයේ සිදුවන දේ හා ලෝකයා අපට අටවන උගුල් ගැන හරි අවබෝධයක්‌ නැතිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් භික්‍ෂු ගෞරවයට හානි වන ලෙස ඇතැම් භික්‍ෂුහු ක්‍රියා කරති. වර්තමාන සිංහල භික්‍ෂුන් වහන්සේ පත්ව ඇති මෙම අභාග්‍ය සම්පන්න අවස්‌ථාව පිළිබඳව අවංකවත් හිතට එකඟවත් විමසා බලා අතීත සිංහල භික්‍ෂුන් වහන්සේගේ උදාර පිළිsවෙත් සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීමට වර්තමාන භික්‍ෂුව සිතට ගත යුතුය. එහිදී භික්‍ෂුව ක්‍රියාකාරී දේශපාලනයට එක්‌ නොවීමට හා දේශපාලකයන්ගේ අතකොළු බවට පත්නොවීමට ද සිතට ගත යුතුය. අතීත සිංහල භික්‍ෂුව මෙන් රටට දැයට හා සමයට හිතකරව දේශපාලකයන් මෙහෙයවීමේ කාර්යය භික්‍ෂුන් වහන්සේ අතට ගත යුතුය. භික්‍ෂුව කවරම හෝ ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රමයක්‌ ඉගෙන ගත්තද, ඒ සැමට ප්‍රථම බුදුදහම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක්‌ ලබා ගත යුතුය. නායක පදවි හා විහාරාධිපතිකම් දීමට වඩා භික්‍ෂුන්ට එවැනි අධ්‍යාපනයක්‌ ලබාදීමේ වගකීම භික්‍ෂු නායකත්වය විසින් දැඩිව සිතට ගෙන එය ක්‍රියාත්මක කළ යුතුය. බටහිර නව යටත්විජිතවාදයේ බලපෑම හා ඉන්දියානු අධිපතිවාදී වැඩපිළිවෙළ නිසාත් ඔවුන්ට ගැතිව කටයුතු කරන අපේ රටේ අය නිසාත් විනාශයකරා යන රටත්, ජාතියත් සසුනත් බේරා ගැනීමට හැකිවනුයේ මෙරට භික්‍ෂුවට බව තරයේ කියා සිටිමු. භික්‍ෂුන් වහන්සේ වන අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. වැඩ පටන් ගනිමු. වැඩෙහි යෙදෙමු. රට දැය සසුන රැකීමේ උතුම් පිළිවෙතෙහි යෙදෙමු. එය නිවනට ද බාධාවක්‌ නොවේ. මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායි වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෙංගමුවේ නාලක හිමි\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5034153507672948658\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/bhikhuBhumikawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5034153507672948658"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5034153507672948658"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/bhikhuBhumikawa.html","title":"භික්‍ෂු භූමිකාව කුමක්‌ විය යුතුද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-21nNbQvPkM0\/VlSeGYFcURI\/AAAAAAAAAPo\/AmQs6b5pPbE\/s72-c\/Gemunu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5408957805760944248"},"published":{"$t":"2014-10-05T23:59:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:55:08.604+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙංගමුවේ නාලක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙංගමුවේ නාලක හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"භාෂාව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සිංහල"}],"title":{"type":"text","$t":"සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: black;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-ugHVRmTQwE4\/VDFs3KRhwhI\/AAAAAAAABD0\/8QkqCBqMMik\/s1600\/sinhala.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-ugHVRmTQwE4\/VDFs3KRhwhI\/AAAAAAAABD0\/8QkqCBqMMik\/s1600\/sinhala.jpg\" height=\"260\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක්‌ වන සිංහල භාෂාව වචන හා අදහස්‌ ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක්‌ මෙන්ම අක්‌ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්‌කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්‍රීසිය අද ලොව පුරාම පැතිරුණ බසක්‌ වුවද ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත නොමැත. එය ලියන්නේ රෝමන් අක්‌ෂරවලිනි. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියන් ආදි භාෂා ද එසේමය. එහෙත් ඈත අතීතයේ පටන්ම ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත සිංහල භාෂාව සතුව පවතී. එහි එන \"ඇ\" ශබ්දය ලොව කිසිදු බසක නොමැත. සිංහල කතා කරන සිංහලයන්ට ලොව ඕනෑම බසක්‌ එම භාෂාව කතා කරන අය ලෙසින්ම කතා කිරීමේ හැකියාව ඇත්තේ ද එහි අක්‌ෂර මාලාවේ පොහොසත් බස නිසාමයි. ඕනෑම ගැඹුරු කරුණක්‌ වටහාදීමේ ශක්‌තිය ද සිංහල භාෂාවට ඇත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම වටහා දීමට පාලියෙන් කියූ අටුවා සිංහල භාෂාවෙන් තැබුවේද ඒ නිසයි. මෙවන් වූ උතුම් බසක්‌ ආරක්‌ෂා කොට පෝෂණය කිරීම අප රටේ උගතුන්ගේ මෙන්ම දේශපාලකයන්ගේද ප්‍රමුඛ කාර්යක්‌ විය යුතු නමුත් එය ඉටු වන බවක්‌ නොපෙනේ.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඅතීතයේ මෙරටට පැමිණි වෙළෙඳුන් සඳහා මෙන්ම රටේ කොටසක්‌ වරින් වර පාලනය කළ සොළී රජුන් නිසා දෙමළෙන් ලියූ සෙල්ලිපි කීපයක්‌ ඇතත් දෙමළ බස මෙහි ව්‍යවහාරයට පත්වූයේ ලන්දේසීන් මෙරට මුහුදුබඩ පාලනය කළ යුගයෙන් පසුවයි. රටේ සාම්ප්‍රදායික පිළිගැනීමට අනුව මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් වූ නමුත් ඔවුන් භාවිත කළේ දෙමළ බසයි. ඒ නිසාම රජගෙදරට සම්බන්ධ සිංහලයන්ද දෙමළ බස ව්‍යවහාර කරන්නට ඇත. දෙමළ කථාකිරීම හෝ ලිවීම නොකළ හැකි වුවද, එදා රදලයන් තම අත්සන තැබුවේ දෙමළෙන් බව ඉංග්‍රීසීන්ට රට බාරදීමේ ගිවිසුමට අත්සන් තබා ඇති ආකාරයෙන් පෙනී යයි. මේ නිසාම පසුකාලීනව පටබැඳුණු කවියක්‌ ද ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\"සිහළ බස වැඩක්‌ නෑ. ඒ උගැන්මෙන් පලක්‌ නෑ\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eසකුමඟද කමක්‌ නෑ ඒක දන්නා කෙනෙක්‌ නෑ\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඅහලක උගතෙක්‌ නැත්නම් කොහේ හරි ගිහිල්ලා\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eදෙමළ බස ටිකක්‌වත් පාඩුවක්‌ නෑ උගත්තොත්\"\u003Cspan class=\"Apple-converted-space\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eමෙය උපහාස කවියක්‌ වුවද එදා ඇතැමුන් දෙමළ බසට යොමු වූ බවට ඉඟියක්‌ ද ලබා දෙයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඉංග්‍රීසි ආධිපත්‍යය මෙරට වසර 133 ක්‌ එක දිගට පැවැතීම නිසා සිංහල සමහරු ඉංග්‍රීසිය වන්දනා කරන තැනට පත්වූහ. එහෙත් වරින්වර දෙමළ ආක්‍රමණිකයන් රටින් කොටසක්‌ පාලනය කළ නමුත් සිංහල රජ කුමාරවරු යළි යළිත් රට තුළ සිංහල බලය තහවුරු කිරීම නිසා දෙමළ බස මෙරට තුළ බලපෑමක්‌ ඇති කළේ නැත. මුස්‌ලිම් අය ද වැඩිදෙනා සිංහල කතා කළත් ඔවුන්ගේ ලියන කියන බස දෙමළ වීමත් ඉංග්‍රීසි පාලන සමයෙහිදී සිංහලයන් මර්දනය කිරීමට දෙමළ හා මුස්‌ලිම් අයට ඉංග්‍රීසි ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඔවුන් රජයේ තනතුරුවලට යොදා ගැනීමත් නිසා සිහළ බසට තදබල පහරක්‌ එල්ල විණි. ඒ සමඟම සුද්දන් යටතෙහි සේවය කළ සිංහලයන්ද සිහළ බස ගරු නොකළ ඉංග්‍රීසිය වන්දනා කළ අය වූහ. මුල් යුගයෙහි උසස්‌ අධ්‍යාපනය ද ඉංග්‍රීසියෙන්ම ලැබිණි. මෙම හේතු සාධක මත අතීතයේ මෙන් සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය නව නිර්මාණ බිහිවීමද සිදු නොවිණි. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, වැන්නන්ගේ නවකතා මෙන්ම කුමාරතුංගයන්ගේ භාෂා ප්‍රේමී වැඩපිළිවෙළ නිසා සිංහල භාෂාවට නව පණක්‌ ලැබී පොත පත ලියෑවෙනට ද කරුණු යෙදුණි. මුල් යුගයේ සිංහල සිනමාව හා නාට්‍ය ද සිංහල භාෂාවේ පෝෂණයට හේතු විය. කවරම රටක වුවද මවුබසින් මිස වෙනත් බසකින් නව නිර්මාණ බිහි නොවේ. නව නිර්මාණ බිහි නොකරන ජාතියක්‌ ලොව දියුණුව කරා ද පියනඟන්නේ නැත. එය කුමාරතුංගයන් මෙසේ දක්‌වා ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\"අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනඟී - හිඟා කෑම බැරිවූ තැන ලගී ගයා මර ගී\"\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඑබැවින් මවුබස ප්‍රගුණ කිරීම අතිශයින්ම අවශ්‍ය දෙයකි. කෝට්‌ටේ යුගය දක්‌වාම සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය කෘති නිර්මාණය වුවද බටහිර ආධිපත්‍යය හා ඉංග්‍රීසියේ බලපෑම නිසා සිංහල බසින් එවැනි ශ්‍රේෂ්ඨ කෘති බිහිවීම ද සිදු වී නැත. 1948 ඉංග්‍රීසීන්ගෙන් දේශපාලන නිදහස ලබාගත් පසුව වුවද ඉංග්‍රීසිය වන්දනා කිරීම නතර වී නොමැත. හරිනම් විය යුතුව තිබුණේ නිදහස ලබා ගත් දා සිටම සියලු කටයුතු සිංහල භාෂාවෙන් සිදු කිරීමයි. එහෙත් නිදහස සමඟ මෙරට පාලන බලය හිමිවූවන්ට සිංහල බැරිකම නිසා ඉංග්‍රීසියෙන්ම සියලු කටයුතු සිදු විණි. වත්මන් යුගයෙහි සිංහල බස මැරීමට මුලින්ම දායක වූ පිරිස ඔවුන්ය. කවදා හරි ඉංග්‍රීසීන් රට හැර ගියත් උන්ගෙන් පසුව බලයට එන කළු සුද්දන් ඉංග්‍රීසීන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසිය රජ කරවමින් සිංහලකමත් බෞද්ධකමත් විනාශ කරනු ඇතැයි අනගාරික ධර්මපාලතුමන් එදා කී අනාවැකිය ටිකෙන් ටික සනාථ වෙමින් පවතී. ඊට ඉඩහැර බලාසිටියහොත් සිදු වනුයේ ඉතිහාසය පුරා මහා ශිෂ්ටාචාරයක්‌ ගොඩනැඟීමට උපකාරී වූ සිංහල බස මෙන්ම එම ශිෂ්ටාචාරය ද විනාශ වී යැමයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eලොව අද වන තුරුත් ආරක්‌ෂා වී පවතින පැරණිතම ශිෂ්ටාචාර දෙකකි. එකක්‌ චීනයේ චීන ශිෂ්ටාචාරයයි. අනෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වූයේ ආරක්‌ෂා වූයේ සිංහල භාෂාව මුල්කරගෙනයි. මෙරටට වැදගත් වන රටේ අනන්‍යතාව වනුයේද මෙම ශිෂ්ටාචාරයයි. එය මතුවටද ආරක්‌ෂාවීමට මේ සිංහල භාෂාව ද පෝෂණය වෙමින් පැවතිය යුතුමය. එසේ නොවුණහොත් ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයද අනාගතයේදී අද රෝම, ග්‍රීක්‌ ශිෂ්ටාචාරය මෙන්ම අතීතයට පමණක්‌ උරුම වූවක්‌ වනු ඇත. එසේ වීමට අප ඉඩ දිය යුතු නැත. අපේ රටේ අනන්‍යතාව රැක දීමට නම් සිංහල භාෂාව ආරක්‌ෂා කොට පෝෂණය කළ යුතුමයි.\u003Cspan class=\"Apple-converted-space\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඅපේ රටේ සියලු දෙනාට හෝ වැඩි දෙනෙකුට ඉංග්‍රීසි හෝ දෙමළ ඉගැන්වීම අවශ්‍ය නැත. ඉංග්‍රීසි මෙන්ම ඊටත් වැඩියෙන් දෙමළ බස ද පාසල්වල ඉගැන්වීමට (විෂයයක්‌ වශයෙන්) යෙදීම අවශ්‍යයි. එහෙත් සියලුම දෙනාට සිංහල ඉගැන්වීම නම් සාධාරණයි. එය කළ හැකි දෙයක්‌ද වෙයි. රටේ සම්බන්ධීකරණ භාෂාව විය යුත්තේ ඉංග්‍රීසිය නොව සිංහල භාෂාවයි. මේ බව නොතේරෙන හෝ නොහිතන දේශපාලකයන් මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් ද රටට හිතකර අය නොවේ. එවැන්නන් නිසා රටේ දියුණුවක්‌ අපේක්‌ෂා කළ නොහැක. අද දේශපාලනය ගැන පමණක්‌ සිතන හෙවත් රටේ හා ජාතියේ අනාගතය ගැන නොසිතන රැකියා සඳහා මිනිසුන් තැනීමේ පහත් අරමුණ මත අධ්‍යාපනය සකස්‌ කරන දේශපාලකයන් හා උගතුන් නිසා ලොව ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක්‌ මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ ගොඩ නැඟූ භාෂාවක්‌ වන සිංහල භාෂාවත්, සිංහල ශිෂ්ටාචාරයත් විනාශ වී යන තැනට කරුණු යෙදිමින් පවතියි. අපේ රටේ කිසිවෙකුටවත් ඉංග්‍රීසි හෝ දෙමළ ඉගෙන ගෙන ලොව ජයගත නොහැක. එහෙත් සිංහලය හොඳට ඉගෙන ගතහොත් එමගින් ලොවටද වටිනා නව නිර්මාණ කළ හැකිය. බටහිර ක්‍රමයට මනස හදාගත් උපාධි ලබාගත් එම රාමුව තුළ සිටින අයට මේවා නොවැටහීම අරුමයක්‌ නොවේ. එම ක්‍රමයට උපාධි ලබාගත් උගතෙකු වූ පලියට මිනිසුන්ගේ ඡන්දය ලබා මන්ත්‍රීකමක්‌ හෝ ඇමැතිකමක්‌ ලබා ගත් පලියට සිංහල වැටහේ යෑයි සිතා කටයුතු කිරීම මෝඩකමකි. එවැනි මෝඩ දේශපාලකයන් ඉතිහාසය ඉගැන්වීම පාසල් විෂයෙන් ඉවත් කිරීමේ විපාක රටක්‌ වශයෙන් විඳීමට අද අපට සිදු වී ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඅතීතයේ සියයට සියයක්‌ම සිංහල වූ ද බටහිර ආක්‍රමණ නිසාවෙන් එම ආක්‍රමණික පාලන සමයන්හිදීත් 80% ක්‌ සිංහලයන් සිටී. අද සිංහල ජන අනුපාතය 74% දක්‌වා අඩු වී තිබේ. සිංහල බස නොතකා හැරීම යනු තවත් දශක කිහිපයක්‌ යන විට සිංහල ජන අනුපාතය තවත් අඩුවීමට හේතු වෙන එක්‌ කරුණකි. අද ඇති ජන අනුපාතය අනුව සිතුවද මුළු රටේම බස සිංහල විය යුතුය. රටේ සියලු ජනතාවට සිංහල බස කතාකිරීමට ව්‍යවහාර කිරීමට යෙදීම ඉතාම පහසු මෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. එහෙත් සිංහල විරෝධී ඊළාම්වාදී, ජාතිවාදී, ආක්‍රමණශීලී පිළිවෙත් නිසාත් උගතුන් හා දේශපාලකයන්ද ඒවාට හසු වී හෝ යටවී ඇති නිසාත් එවැන්නක්‌ සිදු වේ යෑයි සිතීම පවා උගහටය. එහෙත් විය යුත්ත නම් සිංහලය මුළු රටේම සියලු දෙනාගේම භාෂාව වීමයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eමෙරට බස සිංහල බස වූ අතර රටේ නම ද සිංහලදීප විය. සුද්දන් විසින් ඔවුන්ගේ උච්චාරණයට අනුව .Ceහකදබ. කීවේද සිංහල යන්න මැයි (සිංහලම්, සීගලම්, සිලාන්, සිලෝන්) එසේ මේ රට පැවතුණේ සිංහල බස කථාකරන සිංහල ජාතිය වාසය කරන සිංහල රට ලෙසයි. අද එය ශ්‍රී ලංකා නමින් හැඳින්වුවද, ශ්‍රී ලංකා යෑයි බසක්‌ නොමැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් සියල්ලම ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්වේ. එහෙත් සියලු දෙනාම සිංහලයන් වූවානම් නොවේද වඩාත්ම සුදුසු හැඳින්වීම වනුයේ. මෙතරම් පැහැදිලි සත්‍ය ඉතිහාසයක්‌ ඇති සිංහල රට සිංහල දැය හා සිංහල බස නොතකා එය මරා දැමීමට පිඹුරුපත් තනන උගතුන් මෙන්ම දේශපාලකයන්ද ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන් ලෙස සැලකිය යුතුමය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඅද කිසියම් තැනකට රැස්‌වන ඉංග්‍රීසි උගත් සිංහලයන් කතා කරනුයේ ඉංග්‍රීසියෙනි. එහෙත් ලංකාවේදී පමණක්‌ නොව විදේශයකදී වුවද දෙමළ දෙදෙනෙක්‌ හමුවූ විටෙක කතා කරනුයේ දෙමළෙනි. තමන් සිංහලයයි පෙන්වීමට සිතීමට අකැමැති හීනමානයක්‌ ඇතැම් සිංහලයන් තුළ ඇති අතර ඉංග්‍රීසි මානසිකත්වයෙන් යුතුව උජාරුවෙන් පෙනී සිටීමට කැමැති උච්ච මානයක්‌ද ඔවුන් තුළ පවතී. මෙම මාන්නය මෝඩකම සමඟ පවතින මානසික ලක්‌ෂණයක්‌ බව බුදු දහමෙහි පෙන්වා තිබේ. මෙසේ ඉංග්‍රීසි උගත්, උගතුන් මෙන්ම දේශපාලකයන්ද සිංහලය මැරීමට දායකවන අතර සුළු ජාතික විඥානයක්‌ ගොඩනඟා තම තම දේශපාලන වාසිය තකා ක්‍රියාකරන වාමාංශික දේශපාලකයෝද එසේම ඊට දායක වෙති. රැකියා අවස්‌ථා වෙනුවෙන් හා ජාත්‍යන්තරය වෙනුවෙන් සිතා ඉංග්‍රීසියට තැන දීමට ක්‍රියාකරන දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ ඡන්දය කොහොමත් ලැබෙතැයි සිතාගෙන දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ලබා ගැනීමේ පහත් අරමුණින් ක්‍රියාකරන දේශපාලකයෝද ඊටම අයත් වෙති. දෙමළ හා ඉංග්‍රීසි බස ව්‍යවහාර කරන ජනතාව ලොව පුරාම සිටිති. ඉංග්‍රීසි කතාකරන ජනගහනය කොපමණදැයි කිව නොහැකි තරම්ය. තමිල්නාඩුවද ඇතුළත් දෙමළ කතාකරන දෙමළ ජනගහනය කෝටි හතකට වැඩිය. එහෙත් සිංහල කතාකරන සිංහල බස උරුම කර ගත් ජනගහනය වැඩිම වුණොත් එක්‌කෝටි විසි ලක්‌ෂයක්‌ පමණ විය හැකිය. ඔවුන්ට හිමි එකම දේශය මේ රට (ලංකාව( පමණි. එම රටෙහි ද සිංහල බසට සිංහල ජාතියට නිසි තැන නොලැබෙන විට ලෝකයෙන් ඊට කිසිදු තැනක්‌ නොලැබෙනු ඇත. ශ්‍රේෂ්ඨ හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල බස, සිංහල ජාතිය හා සිංහල ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට හා ආරක්‌ෂා කිරීම සිංහලයන්ගේ පමණක්‌ නොව ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් ආක්‍රමණික මානසිකත්වයෙන් බැහැර වූ ශීලාචාර හැම කෙනෙකුගේම යුතුකම හා වගකීම වන්නේය. එහිදී අප අවධාරණය කරනුයේ සිංහල රට තුළ සිංහලයට හිමි තැන දීම මිස වෙනත් කිසිවකුගේවත් හිමිකමක්‌ ඔවුනට අහිමි කර සිංහලයට හිමිකර දීම නොවන බව ද සිහි නුවණින් යුතුව සිතා වටහා ගත යුතුය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" \/\u003E\u003Cspan style=\"background-color: white; display: inline ! important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E-බෙංගමුවේ නාලක හිමි\u003C\/span\u003E\u003Cbr style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" \/\u003E\u003Cspan style=\"background-color: white; display: inline ! important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eදේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්\u003C\/span\u003E\u003Cbr style=\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" \/\u003E\u003Cspan style=\"background-color: white; display: inline ! important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eජනාධිපති උපදේශක\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/10\/SinhalaBashaweAnagathaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5408957805760944248\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/SinhalaBashaweAnagathaya.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5408957805760944248"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5408957805760944248"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/SinhalaBashaweAnagathaya.html","title":"සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-ugHVRmTQwE4\/VDFs3KRhwhI\/AAAAAAAABD0\/8QkqCBqMMik\/s72-c\/sinhala.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}}]}});