// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%20%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-974246298810252681"},"published":{"$t":"2019-01-21T11:37:00.002+05:30"},"updated":{"$t":"2019-01-21T11:37:51.829+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"}],"title":{"type":"text","$t":"මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාක් එපා - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-K2IiC1GLr0g\/XEVhoXnh-9I\/AAAAAAAAGyU\/gKGv3hb_W9IBS9h32YQUw2y4PKcaWxn5ACLcBGAs\/s1600\/BuddaSasana.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-K2IiC1GLr0g\/XEVhoXnh-9I\/AAAAAAAAGyU\/gKGv3hb_W9IBS9h32YQUw2y4PKcaWxn5ACLcBGAs\/s640\/BuddaSasana.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න\u003Cbr \/\u003E- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ,අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමිවරුන්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ මහලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියන්, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරැටියේ නන්ද නා හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනු නා හිමියන්, සීලගම විමල හිමියන්, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත.\u003Cbr \/\u003E----------------------------------------------------------------------------------------\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003Eනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පෙබරවාරි මස 4 වැනි දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ කළමනාකරණ කමිටු සම සභාපති එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ වන විට මෙහෙයුම් කමිටුව අතුරු කමිටු වාර්තා 4ක් පමණ පිළියෙල කොට ඇත. ඉන් මුල්ම වාර්තාව 2017 ජූලි මසද අනතුරුව සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අතුරු කමිටු වාර්තා ගණනාවක් ඉදිරිපත් කෙරිණි. 2018 නොවැම්බර් මස 7 වැනි දින ඉදිරිපත් වී ඇති අතුරු කමිටු වාර්තාව ව්‍යවස්ථා කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් වී ඇති අතර එය වගන්ති 399කින් සංයුක්ත වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සෑම ව්‍යවස්ථා යෝජනාවකම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන 9 වැනි වගන්තියට විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යවස්ථා යෝජනා සකස් කිරීමට ප්‍රථම පිළියෙල වූ ලාල් විජේනායක කමිටු වාර්තාවද විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කර තිබිණි. මෙම සියලු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය අකර්මණ්‍ය කිරීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සෑම යෝජනාවක්ම ඉදිරිපත් වූ සෑම අවස්ථාවකදීම අප ඇතුළු බොහෝ බෞද්ධ හා ජාතික සංවිධාන ඊට විරුද්ධ විය. එහෙත් රජයේ ප්‍රතිචාරය වූයේ බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය නැති කිරීමට කටයුතු නොකරන බවය. එසේ වුවද මෙහෙයුම් කමිටුව පිළියෙල කළ සියලු යෝජනාවල අන්තර්ගතය වන්නේ 9 වැනි වගන්තියට විකල්ප යෝජනාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E9 වැනි වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට රජය වෙත වගකීමක් පවරා ඇත. එහෙත් එම වගකීම ඉටු කර ගත හැක්කේ ඒ සඳහා බලය ශ්‍රී ලංකා රජය සතුව තිබුණහොත් පමණි. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් තිබීම වැදගත් වන්නේ මේ නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරාජ්‍ය බලය මධ්‍යම රජය හා පළාත් රජයන් අතර බෙදා වෙන් කොට, මධ්‍යම රජයට පළාත් රජයක නොමනා ක්‍රියාවක් මැඬලීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E13 වැනි සංශෝධනය මඟින් ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාදායක, විධායක බලය ක්‍රියාත්මක කළ හැකි වන්නේ 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් සංවෘත ලැයිස්තුවට හා සමාගම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් පමණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිධායක බලය ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරනු ලබයි. පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් විධායක බලය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ අදාළ පළාත් සභාවල මහ ඇමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ආණ්ඩුකාරවරයා විසිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්ඩුකාරවරයා සාමාන්‍යයෙන් පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු වුවද\u003Cbr \/\u003Eශේ‍ර්ෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) (2) වගන්තියට අනුව ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ බලතලවලට අනුකූලව තම බලතල ක්‍රියාත්මක කළ යුතුය. පළාත් සභාවල අමාත්‍යවරුන් සිය බලතල නීති විරෝධී ලෙස හෝ රාජ්‍යයට අගතිගාමී ලෙස හෝ ක්‍රියාත්මක කළහොත් ජනාධිපතිවරයාට මැදිහත් වී ආණ්ඩුකාරවරයාට අවශ්‍ය විධානයන් ලබාදී එය නිවැරැදි කළ හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E13 වැනි සංශෝධනයේ විධිවිධාන හෝ ඊට සමාන විධිවිධාන ඇති ව්‍යවස්ථාවක් සම්මත කරන අතර ජනාධිපති ක්‍රමයද අහෝසි කළහොත් එවැනි අවස්ථාවකදී මැදිහත් වීමට මධ්‍යම රජයට නොහැකි වනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑබැවින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දී ඇති බලය බෙදන ව්‍යුහය ද අහෝසි කිරීමකින් තොරව ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ප්‍රඥා ගෝචර නොවන බව අපගේ හැඟීම බව අප මීට පෙරද අවධාරණය කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋතුරු පළාතේ හිටපු මහ ඇමැතිවරයාගේත් දෙමළ ජාතික සන්ධානයේත් වර්තමාන ක්‍රියාකලාපය දෙස බැලීමේදී පළාත් ආණ්ඩුවක නොමනා ක්‍රියාවකට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයට බලය පැවැතිය යුතු බව කවුරුත් පිළිගන්නා කරුණකි. උතුරු පළාත තුළ බෞද්ධ සිද්ධස්ථාන ඉදි නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. සිංහල ජනතාව උතුර හා නැඟෙනහිර පළාත්වල පදිංචි නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි. මේ වන විටත් උතුර හා නැඟෙනහිර පළාත් තුළ බෞද්ධ හා පුරාවිද්‍යා ස්මාරක ගණනාවක් විනාශ කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපළාත් සභා ලැයිස්තුවේ 25 වැනි වගන්තියට අනුව කෞතුකාගාර මෙන්ම පෞරාණික හා ඓතිහාසික ස්මාරක පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොලිසිය හා මහජන සාමය පිළිබඳ විෂයද රජයේ ඉඩම් පිළිබඳ විෂය යම්තාක් දුරකටද ආගමික සමිති සමාගම් පිළිබඳ විෂයද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයන් අතර වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහි ප්‍රතිඵලය උතුරු පළාතේ මහ ඇමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයට මෙම විෂයන් පිළිබඳ බලතල ක්‍රියාත්මක කළ හැකි වීමයි. මේ නිසා උතුර හා නැඟෙනහිර පළාත් තුළ ජීවත්වන සිංහල බෞද්ධ ජනතාව ඉතා අනාරක්ෂිත තත්ත්වයක සිටින අතර ඊට යම් තරමක හෝ ආරක්ෂාවක් ලැබී ඇත්තේ පළාත් අමාත්‍ය මණ්ඩලවලට ඉහළින් ජනාධිපතිවරයාගේ විධායක බලය ක්‍රියාත්මක වීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම පළාත් සභා මඟින් පනවන නීති පාර්ලිමේන්තු නීතිවලට යටත් විය යුතු බව අපගේ ස්ථාවරයයි. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියක් පරිච්ඡින්න කළ හැකි පරිදිම පළාත් සභා නීතියක් අහෝසි කළ හැකි විය යුතුය. එහෙත් වර්තමාන ව්‍යවස්ථාවේද ඊට අවස්ථාව නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවර්තමාන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 2\/3 බහුතරයක් නොමැතිව පළාත් සභාවක නීතියක් අහෝසි කළ නොහැකිය. ඉදිරිපත් වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතට අනුව පළාත් සභාවක නීතියක් අහෝසි කිරීමට හා් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවක පමණක් නොව යෝජිත දෙවැනි මන්ත්‍රි සභාවේද 2\/3 බහුතරයක් අවශ්‍ය වන අතර ඊට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්‍ය වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමින් සිදු වන්නේ පළාත් සභාවක නීතියක් වෙනස් කිරීමට ප්‍රායෝගිකව නොහැකි වීමයි. මෙහි අවසාන ප්‍රතිඵලය විශේෂයෙන්ම උතුර හා නැඟෙනහිර පළාත්වල 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන තත්ත්වයක් උදාවීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (උෟ) වගන්තියට අනුව පළාත් සභාවක් සම්මත කර 'ලිඛිත නීතියක්' උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. ඒ නිසා රටට අහිතකර නීතියක් යම් පළාත් සභාවක් සම්මත කළහොත් එය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් තිබිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනව ව්‍යවස්ථා කෙටුම්පතින් යෝජනා කර ඇති රාජ්‍ය ව්‍යුහය ෆෙඩරල් ආකෘතියකි. එම ආකෘතිය 'ඔරුමිත්තනාඩුව' ලෙස සිංහල, ඉංග්‍රීසි හා දෙමළ පිටපත්වලින්ද හඳුන්වා දීමට ඉදිරිපත් වීම අභාග්‍යයකි. 'ඔරුමිත්තනාඩුව' යන පදයෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාවෙන් 'එක්සත්' නැතහොත් 'ෆෙඩරල්' යන තේරුමයි. දැනට ඒකීය අරුත ඇති 'ඔට්ටි්‍රයාච්චි' යන වචනය ඉවත් කර ඇත. එසේම ඉංග්‍රීසි පිටපතේ ඒකීය අරුත ඇති 'Unitary'යන වචනය ඉවත් කර ඇත. ඒකීය සිංහල වචනය යොදා ඇතත් එහි නිර්වචනය වෙනස් කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සියල්ලක්ම කර ඇත්තේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අනුව විවිධ ආගම් ප්‍රචාරය කිරීමට පුරවැසියන්ට මෙන්ම පුරවැසියන් නොවන විදේශිකයන්ට අයිතිය ඇත. වර්තමානයේ කිසිවකුට ආගම් ප්‍රචාරය කළ නොහැකිය.' එසේම තම ආගම ප්‍රකාශ කළ හැක්කේද පුරවැසියන්ට පමණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් කරුණු කිහිපයක් පමණක් අප මෙහිලා විශේෂයෙන් සඳහන් කරනු ලැබුවද එම යෝජනාව සඳහන් කරුණු බොහෝමයක් සම්බන්ධයෙන් අපට එකඟ විය නොහැකිය. මෙම ව්‍යවස්ථා කෙටුම්පත පිළියෙල කිරීමට මහා සංඝරත්නයේ හෝ ඔවුන්ගේ නියෝජිතයන් හෝ සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කර නැත. එසේ කරන්නේ රහසිගත ලෙස විවිධ විදේශීන්ගේ වුවමනාවක් ඉටු කර ගැනීමටය. මෙම ව්‍යවස්ථාව පිළියෙල කිරීමට පිහිටුවා ගත් සියලු කමිටුවල සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අනාගාමික රාජ්‍යයක් පතන අය බව සඳහන් කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ නිසා මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද මෙම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකරන ලෙස අප අවධාරණය කරමු. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ සඳහා මහා සංඝරත්නයේ නියෝජනයද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එම කාර්ය භාර කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය \u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-zWCZN8PF6Bw\/XEVNgDGiKdI\/AAAAAAAAGx8\/A7l0Taf65JgzBuPB95mYV7wQzyVSXJZIgCLcBGAs\/s1600\/BuddaSasana3.jpg\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/3.bp.blogspot.com\/-zWCZN8PF6Bw\/XEVNgDGiKdI\/AAAAAAAAGx8\/A7l0Taf65JgzBuPB95mYV7wQzyVSXJZIgCLcBGAs\/s1600\/BuddaSasana3.jpg\" \/\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003C\/span\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/974246298810252681\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/01\/BuddaSasanaKaryaSadakaMandalaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/974246298810252681"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/974246298810252681"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/01\/BuddaSasanaKaryaSadakaMandalaya.html","title":"මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාක් එපා - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-K2IiC1GLr0g\/XEVhoXnh-9I\/AAAAAAAAGyU\/gKGv3hb_W9IBS9h32YQUw2y4PKcaWxn5ACLcBGAs\/s72-c\/BuddaSasana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});