// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2238886443866390069"},"published":{"$t":"2014-10-31T23:28:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:40:18.848+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NGO"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පොත් ප්‍රකාශකයන්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ස්වර්ණ පුස්තක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්‍ය හා විචාර"}],"title":{"type":"text","$t":"ස්වර්ණ පුස්තක NGO මගඩිය සහ ප‍්‍රකාශකයා සතු සමාජ වගකීම.."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-kodMSGCgRfI\/VFPMTVxufVI\/AAAAAAAABNM\/6YY1WP4_1qo\/s1600\/swarmaPusthakaFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-kodMSGCgRfI\/VFPMTVxufVI\/AAAAAAAABNM\/6YY1WP4_1qo\/s1600\/swarmaPusthakaFinal.jpg\" height=\"259\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ci\u003E\u003Cspan style=\"color: #4c1130;\"\u003Eවිශිෂ්ඨයන්ගේ විශිෂ්ඨ පොත් දෙසීය පනහක් සමගින් ඔක්තෝබර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන විසිදුනු පොත් දැක්ම සමාරම්භක උත්සවයේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා සිදුකල මුඛ්‍ය දේශනය.අතුපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමිපානන් මෙහි මුලසුන දැරීය.\u003C\/span\u003E\u003C\/i\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය දිනක ස්වර්ණ පුස්තක සම්මානය මුල් කොට ගාලගෝට්ටියක් \nඇති වූ සැටි අපි දුටුවෙමු. එ් ගාලගෝට්ටියට පාදක වූයේ ස්වර්ණ පුස්තක \nසම්මාන විනිශ්චය මණ්ඩලයට කඩා වැටුණු ඇන්. ජී.  ඕ. නඩයේ අමන \nහැසිරීම යි. එ් ගාලගෝට්ටිය ජුගුප්සාජනක එකක් වුව ද එයින් විශාල ලාභයක් \nඅපට අත් වී ය යි මම සිතමි. එ මගින් පොත් ප‍්‍රකාශනය අරබයා ඉතා වැදගත් \nකරුණක් අපට පෙන්වාදෙන ලදි. එ් වැදගත් කරුණ නම් පොත් ප‍්‍රකාශකයා \nහුදු පොත් වෙළෙන්දකු නොව විශාල සාමාජික වගකීමක් ඇති පුද්ගලයකු \nබව පෙන්වාදීම යි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිංහල පොත් ප‍්‍රකාශනය කුඩා කර්මාන්තයක් ව පැවැතුණු අවදියේ මේ \nපොත් ප‍්‍රකාශනය මුල් කොට මෙ වැනි ප‍්‍රශ්නයක් මතු නොවූ බව අපි දනිමු. \nඑ කල ග‍්‍රන්ථකරණයේ යෙදුණේ ඇසූ පිරූ තැන් ඇති සමාජ සම්භාවනාවට \nපාත‍්‍ර වූ උගතුන් ටික දෙනකු යි. එ් උගතුන් සිය සමාජීය වගකීම ඉටු කළ බැවින් \nඊට මැදහත් වීමට පොත් ප‍්‍රකාශකයාට අවශ්‍ය නො විණ. එහෙත් අද වන \nවිට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. මුද්‍රණ පහසුකම් නොමඳ \nව ඇති අද දිනපතා ම පාහේ පොත්-පත් විශාල ගණනක් පළ කරනු ලැබේ. \nඑ මෙන් ම එ්වා ලියනු ලබන්නේ රට පිළිගත් උගතුන් විසින් පමණක් නො \nවේ. ක‍්‍රියාකාරක සම්බන්ධය පවා නොදන්නා නවකයන් අද ගත් කතුවරුන් \nබවට පත් වී ඇති බව රහසක් නො වේ. එ බැවින් එදා ප‍්‍රකාශකයා සතු ව \nනොතිබුණු සමාජීය වගකීමක් වත්මන් ප‍්‍රකාශකයා මත පැවරී තිබේ.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපොත් ප‍්‍රකාශකයා සතුව සමාජීය වගකීමක් ඇති ය යන්න අපට නුහුරු \nසංකල්පයක් නමුදු, කාලාන්තරයක් මුළුල්ලෙහි පොත් ප‍්‍රකාශනයේ යෙදී ඇති \nප‍්‍රකාශකයන්, විශේෂයෙන් බටහිර රටවල ප‍්‍රකාශකයන් මේ සමාජීය වගකීම \nසිය වෘත්තියේ අනිවාර්ය අංගයක් ලෙස සලකා ඇති බව අපි දනිමු.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබි‍්‍රතාන්‍යයේ පොත් ප‍්‍රකාශනයේ නියැළී උන් Faber of Faver ප‍්‍රකාශන \nආයතනය, හොගාත් (Hogarth) ප‍්‍රකාශන ආයතනය, ඩක්වර්ත් (Duckworth)ප්‍රකාශන ආයතනය, පෙන්ගුයුන් (Penguin) ආයතනය, පෙලිකන් (Pelican) \nආයතනය මෙහි ලා නිදසුන් වශයෙන් දැක්විය හැකි යි. මේ පොත් ප‍්‍රකාශකයන් \nගේ පළමු කාර්යය වූයේ තමනට ලැබෙන අත් පිටපත් විද්වත් මණ්ඩලයක් වෙත \nඉදිරිපත් කිරීම යි. එ් විනිශ්චය මණ්ඩලය සැකසී තිබුණේ රටේ පිළිගත් උගතුන්ගෙනු යි. Faber ප‍්‍රකාශකයන් ගේ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ‘ටී. \nඑස්. එලියට්’ නමැති මහා කවියා යි. ඩක්ස්වර්ත් ප‍්‍රකාශන ආයතනයේ විනිශ්චය \nමණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘ග‍්‍රැහැම් හෆ්’ \nබව මා අසා තිබේ. බුල්මිස්බරි පර්ශදයේ සාමාජිකයකු වූ ‘ලෙනා වුල්ෆ්’ සිය \nප‍්‍රකාශන ආයතනය ආරම්භ කළේ හුදෙක් සිය සමාජීය වගකීම ඉටු කිරීමේ \nඅභිලාෂයෙන් බව ඔහු විසින් ම සඳහන් කර තිබේ (අද වන විට මේ තත්ත්වය \nවෙනස් වී ඇති බව පැහැදිලි කරුණකි. මේ රටේ ඉංගිරිසි පොත් අලෙවි කරන \nපොත් සාප්පුවකට ගියොත් මේ කරුණ මැනවින් පෙනීයනු ඇත). \n\nමේ රටේ ඉන්නා වත්මන් පොත් ප‍්‍රකාශකයන් ගෙන් වැඩි දෙනකු ඉහතින් \nදැක්වූ ආකාර පිළිවෙතක් අනුගමනය නොකරන බව රහසක් නො වේ. ඔවුන් \nමෙහෙයවනු ලබන්නේ සමාජීය-බුද්ධීය වගකීමක් විසින් නො වේ. ඔවුන් \nමෙහෙයවන එක ම දෙය වාණිජ අපේක්ෂාව යි. තමන් කළ ආයෝජනය හැකි \nඉක්මනින් ආපසු ලබාගන්නේ කෙසේ ද යන්න යි ඔවුන් මුහුණ දෙන එක ම \nප‍්‍රශ්නය. මෙහි ප‍්‍රතිඵලය මේ වන විට දක්නට ලැබේ. අලෙවියක් නැති කෙටි \nකතා සංග‍්‍රහ, කාව්‍ය සංග‍්‍රහ හෝ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ අද පළ නො වේ. පළ වන එක \nම දෙය තම තමා නමින් ලියැවෙන යාන් හෑලි යි. එ්වා ද පළමු මුද්‍රණයට සීමා \nවෙයි. \n\nඅද වන විට මෙහි මුල් බැසගෙන ඇති මේ ප‍්‍රවණතාව මේ රටට සීමා වූ \nඑකක් නොවන බව මෙහි ලා අප විසින් වටහාගත යුතු යි. එය අද වන විට \nලොව පුරා පැතිර ඇති ප‍්‍රවණතාවක් බවට පත් ව තිබේ. අපේ ප‍්‍රකාශකයන් \nදැන හෝ නොදැන හෝ එ් ප‍්‍රවණතාවේ කොටස්කරුවන් වී ඇතැ යි නිගමනය \nකිරීම සෙදාස් නො වේ.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලොව පුරා පැතිර ඇති මේ ප‍්‍රවණතාවට මුල් හේතුව අන් කිසිවක් \nනො ව අද වන විට මුළු ලොව ම වෙලාගෙන ඇති නව ලිබරල්වාදී ධනවාදී \nආර්ථිකය යි. 77න් පසු අපි ද මේ ධනවාදයට ගොදුරු වීමු. මේ නව ලිබරල්වාදී \nධනවාදයේ පැවැත්මට අවශ්‍ය වන සංස්කෘතියන් ද එ් ආර්ථිකය මගින් සපයා \nතිබේ. එ් සංස්කෘතීන් අරමුණ මේ අධම ආර්ථිකයත් එ් මඟින් බිහි වී ඇති \nසමාජයත් ප‍්‍රශ්න කිරීමෙන් තොර ව බාර ගන්නා අවිචාරවත් මානසික වහලකු \nබිහි කිරීම යි (77 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන සාහිත්‍යය කන්නට දැ \nයි ඇසුවේ සාහිත්‍යයට මේ මානසික වහලා ගේ ඇස් ඇරවීමේ ශක්තිය \nතිබෙන බව එ තුමා දැන සිටි නිසා යි). මේ මානසික වහලා ගේ ජීවන \nදැක්ම වනුයේ කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා යන්න යි. එ සේ නම් \nඑ් ජොලි කිරීමට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීම මේ ආර්ථිකය විසින් කළ \nයුතු වෙයි. අර මානසික වහලා සන්තර්පණය කිරීමට අවශ්‍ය විනෝදාස්වාදය \nසැපයීම අද මහා පරිමාණයේ කර්මාන්තයක් බවට පත් ව තිබේ (වැඩි දුර\u0026nbsp; \n\n\n \nනොගොස් අපේ රූපවාහිනියේ චැනල් නැරඹීම විසින් මෙය වටහාගත හැකි \nයි). එ් විනෝදාස්වාදයට සරිලන සාහිත්‍යයක් - නවකතා බිහි කිරීම ද එ් මහා \nපරිමාණ විනෝදාස්වාද කර්මාන්තයේ ප‍්‍රධාන අංගයක් බවට අද පත් ව තිබේ. \n\nවිනෝදාස්වාදය මුල් කොටගත් මේ සාහිත්‍යය පවත්වාගෙනයනු සඳහා \nමේ පොත් ප‍්‍රකාශකයන් විසින් විවිධ උපක‍්‍රම යොදාගෙන ඇත. \n\nඑ් උපක‍්‍රම අතරින් මුල් තැන ගත්තකි අසීමිත ප‍්‍රචාරය. එ් සඳහා බුකර් \nප‍්‍රයිස් :Booker \u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-kaPROUk_REE\/VFO-FcIppHI\/AAAAAAAABM8\/zPEKOePUp58\/s1600\/visidinu.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-kaPROUk_REE\/VFO-FcIppHI\/AAAAAAAABM8\/zPEKOePUp58\/s1600\/visidinu.jpg\" height=\"400\" width=\"251\" \/\u003E\u003C\/a\u003EPrice\u0026nbsp; වැනි ත්‍යාග යොදාගනු ලැබේ. එ් ත්‍යාග ලබාගන්නා \nනවකතාවක් සතියක් යෑමට පළමු විවිධ භාෂාවලට පරිවර්තනය කර \nලක්ෂ ගණනින් ලොව පුරා බෙදාහරිනු ලැබේ. මේ ප‍්‍රචාරයේ පැති කඩක් \nමෙ රට වාර්ෂික ව පවත්වන පොත් ප‍්‍රදර්ශනයේ දී ද දැක බලාගත හැකි \nයි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eස්වර්ණ පුස්තකයට තෝරාගනු ලබන නවකතා පහ ගැන විස්තරයක් \nවිනාඩි පහළොවෙන් පහළොවට ලවුඞ්ස්පීකරය මගින් දෙ කන් බිහිරි කරමින් \nමුදාහරින්නේ අලෙවිය උදෙසා ප‍්‍රචාරයේ ඇති වටනාකම අපේ ප‍්‍රකාශකයනුත් \nවටහාගෙන ඇති නිසා නො වේ ද? \n\nප‍්‍රචාරයට අමතර ව තවත් උපක‍්‍රමයක් ද දැන් අන්තර්ජාතික ප‍්‍රකාශකයන් \nවිසින් යොදාගනු ලැබේ. එ නම් විනෝදාස්වාදය සපයන මේ නවකතාකරුවන් \nමහා සාහිත්‍යධරයන් ලෙස ලොවට කියාපෑම යි. අඥන පාඨකයනට එ්ත්තු \nගැන්වීම යි. එ මගින් පාඨක රසඥතාව දූෂණය වන අතර උසස් සාහිත්‍යකෘති \nපාඨකයන් අතින් ගිලිහීයෑම ද සිදු වනු ඇත. එ සේ ම ප‍්‍රකාශකයාට අවශ්‍ය \nනවකතාකරුවන් ද එ් මගින් ව්‍යාප්ත වනු ඇත. \n\nමේ ප‍්‍රවණතාව බිහි වූ මුල් යුගයේ ග‍්‍රැහැම් හාෆ් විද්වතා විසින් ඉතා \nඅගනා නිරීක්ෂණයක් ඔහු ගේ \u003Cspan class=\"st\"\u003E\u003Ci\u003EEssay on Criticism\u003C\/i\u003E\u003C\/span\u003E නමැති විචාර කෘතියෙන් \nඉදිරිපත් කරන ලදි. Today cultural imperialism and sheer commercial interest attempt to engineer such judgments. If enough faulbright professors go round the world saying that Hawthorne is as good as Dostioevski, if you pay enough copywriters to say that Soul Bellow is a great novelist, many people will come to believe it. Great Novelists, like great printers are created today by advertising and a rigged market.'\u0026nbsp;\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙය බටහිර ලෝකය තුළ පමණක් නො ව මේ රටේ ද සිදු වෙමින් ඇති \nසැටි අපට දැකගත හැකි යි. මේ රට තුළ ද එ වැනි පුල්බයිට් මහාචාර්යවරු \nවිරල නො වෙති. පසුගිය කාලයේ නිසරු කෘතිවලට සම්මාන දීම මගින් \nපාඨක රුචිය දූෂණය වූ අතර එ වැනි නිසරු පොත් ලිවීමට නවකයන් \nපොලඹවන ලද සැටි ද අපි දුටිමු. සැප්තැම්බර මාසය ළං වන විට මේ \nනවකතා එළි දකින්නේ හතු පිපෙන්නාක් ලෙස යි.මේ ප‍්‍රවණතාවට කළ හැකි පිළියම් නොමැති යි. මේ ආර්ථික ක‍්‍රමය \nපවත්නා තුරු මේ ප‍්‍රවණතාව එ ලෙස ම පවතිනු ඇත. මෙ වැන්නක් හමුවේ \nනැණවත් පාඨකයාට කළ හැක්කේ තමා ම පහනක් බවට පත් කරගෙන සරු \nදෙය නිසරු දෙයින් වෙන් කරගෙන භුක්ති විඳීම පමණි. \n\nඑහෙත් එ සේ උදාසීන මනසින් ඉවසා සිටිය නොහැකි භයානක ක‍්‍රියාමා\nර්ගයන් ද දැන්දැන් මේ ප‍්‍රවණතාව ඔස්සේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බව \nදක්නට ලැබේ. එ නම් මේ ප‍්‍රවණතාව සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම \nසඳහා යොදාගැනීම යි; මේ නව සාහිත්‍ය රැල්ල සංස්කෘතික ආක‍්‍රමණයේ ප‍්‍රබල \nඅවියක් බවට පත් කරගැනීම යි. \n\nතුන් වන ලෝකය තුළ සිය ආධිපත්‍යය පතුරවාලීමට ඇමරිකාව ප‍්‍රධාන \nබටහිර රටවල් දරන ප‍්‍රයත්නයට එරෙහි ව විශාල අභියෝගයක් මේ තුන් වන \nලෝකයේ රටවල් විසින් එල්ලකර තිබේ. එ් අභියෝගාත්මක බලවේගයට \nමුල් වී ඇත්තේ මේ රටවල් සතු ව පවත්නා සංස්කෘතික-සභ්‍යත්ව-ජාතිකත්ව \nපදනම යි. ‘දැන් අපේ සතුරා කොමියුනිස්ට්වාදය නො ව කුමේනිවාදය යි’ \nමීට වසර කීපයකට පෙර පවසන ලද්දේ ඊස්රාල් ජනාධිපති පියර් සිමන් ගේ \nවිසිනු යි. සභ්‍යත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ බලවේගය කෙ තරම් \nප‍්‍රබල ද යන්න සැමුවෙල් හංටින්ටස් විද්වතා විසින් සිය Clash of Civilizations \nනමැති ග‍්‍රන්ථයෙන් පෙන්වාදී තිබේ. මේ සියවසේ බටහිර රටවලට මුහුණ \nදීමට ඇති ප‍්‍රධාන ම බලවේගය සභ්‍යත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ \nබලවේගය බව හටිංටින් ගේ මතය වෙයි. \n\nඑ බැවින් මේ රටවල් තුළ ඇති සභ්‍යත්ව ජාතික පදනම විනාශ කිරීම \nබටහිර බලවතුන් ගේ උපාය මාර්ගය වී තිබේ. එ් සඳහා යොදාගත හැකි \nප‍්‍රබල ම අවිය ජාතියක් සතු සාහිත්‍යය යි. සභ්‍යයත්වයක් සතු පුරුෂාර්ථ, \nහර, දර්ශනය රැුකගනු ලබන්නේ සාහිත්‍යය විසිනු යි. එ්වා අවඥවට ලක් \nකිරීම යනු සභ්‍යත්ව පදනම දෙදරවාහැරීමක් වෙයි. මේ කටයුත්ත අද බටහිර \nබලවේග විසින් ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලැබේ.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමුස්ලිම් සභ්‍යත්වය හෙළා දකින සල්මන් රෂ්ඩි ගෞරවනීය \nබි‍්‍රතාන්‍ය පුරවැසියකු ද පමණක් නො ව නයිට් නාමයකින් ද පුදන ලද්දෙකි. \nඔහුට මෙ තෙක් නොබෙල් ත්‍යාගය නොලැබීම පුදුමයකි. මේ කටයුත්ත \nසාර්ථක ලෙස කරන නයිපෝල්ලා, අරුන්දතී රෙජයිලා, ඔන්ඩච්චිලා අද \nමහා සාහිත්‍යධරයන් බවට පොත් ප‍්‍රකාශකයන් විසින් පත් කරනු ලැබ තිබේ. \nසමාජවාදී දේශපාලනයට සහභාගී වීම සමග අරුන්දතී ජෝයි දැන් පහතට \nඇදදමා තිබේ. \n\nමොවුන් ගේ ක‍්‍රියා කලාපය පිළිබඳ හොඳ නිදසුනක් පසුගිය දා මේ රට \nතදින් ම අපට දැකගත හැකි විය. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයට වහ\n\n\n \nවැටුණු මෙ රට ඉන්නා, ඩොලර් මත යැපෙන ඇන්. ජී.  ඕ. නඩය එ් සම්මානය \nසඳහා තෝරාගන්නා ලද්දේ අප ගේ සභ්‍යත්වය-ජාතිකත්වය අවඥවට ලක් \nකරන නවකතා යි. ඔවුන් එ මගින් සිදු කළේ සිය ස්වාමිවරුන් ගේ අපේක්ෂා \nඉටු කිරීම විනා අන් කවරක් ද? එ් අරමුණ ගැන අවබෝධයක් නැති අහිංසක \nප‍්‍රකාශකයන් සිය අපේක්ෂා ඉටු කරගැන්ම සඳහා යොදවාගැන්මට මේ \nඅමනයෝ සමත් වූ හ. එ් අහිංසකයන් අතර මේ වාණිජ රැල්ලෙන් සිය මඩිය \nතර කරගැන්මට සූදානම් වූ කූඨ වෙළෙන්දන් ද නොසිටියා නො වේ. මේ \nතත්ත්වය තව දුරටත් උදාසීන සිතින් ඉවසා සිටිය හැකි තත්ත්වයක් නො වේ. \nසම්මාන දීම නැවැත්විය යුතු ය යි මා හඩ නැගුවේ එ් ඉවසීම දෙදරායෑම \nනිසා යි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජාතියක සභ්‍යත්ව-ජාතිකත්ව විඥනය නො නැසී පවතින තුරු ජාතියක් \nවිනාශ කළ හැකි නො වේ. එහෙත් එ් සභ්‍යත්ව විඥනය විනාශ කිරීම යනු \nඑ් ජාතියේ පැවැත්ම දෙදරාහැරීමක් වෙයි. ජාතියක් මිහිපිටින් අතුරුදහන් \nකිරීමේ මුල් පියවර එය යි. \n\nඅද අපේ ජාතිය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ මේ අවශ්‍යතාව \nවටහාගත් අප ගේ සභ්‍යත්ව විඥනය රැකගෙන ඉදිරියට ගෙනියන, වාණිජ \nරැල්ල පිටු දකින සමාජ වගකීමකින් යුත් පොත් ප‍්‍රකාශකයකු යි. එ් ඉල්ලීම \nවිසිදුනු ප‍්‍රකාශකයා විසින් නොමඳ ව සපුරනු ලබන බව අප ගේ වැටහීම \nයි. අනේකවිධ බාධා මධ්‍යයෙහි විසි වසරක් පුරා මේ කාර්යය ඉටු කිරීමෙහි \nනියැළුණු, යුගයේ අවශ්‍යතාව සපුරන විසිදුනු ප‍්‍රකාශකයන් වෙත ජාතියේ \nප‍්‍රණාමය මේ අවස්ථාවේ හිමි විය යුතු වෙයි.\u0026nbsp; \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"192\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/10\/SwarnaPusthakaNGOMagadiya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2238886443866390069\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/SwarnaPusthakaNGOMagadiya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2238886443866390069"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2238886443866390069"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/SwarnaPusthakaNGOMagadiya.html","title":"ස්වර්ණ පුස්තක NGO මගඩිය සහ ප‍්‍රකාශකයා සතු සමාජ වගකීම.."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-kodMSGCgRfI\/VFPMTVxufVI\/AAAAAAAABNM\/6YY1WP4_1qo\/s72-c\/swarmaPusthakaFinal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});