// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%B8%20%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8149744968031876081"},"published":{"$t":"2017-10-24T20:17:00.001+05:30"},"updated":{"$t":"2017-10-24T20:19:49.773+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"}],"title":{"type":"text","$t":"රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන තෙක් නොනවතින්නෙමු ! - මැදගම ධම්මානන්ද නාහිමි"},"content":{"type":"html","$t":"\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-qdiBuF4i6Pk\/We9SygcFuEI\/AAAAAAAAGOI\/J5qaU3AaRusNxV5uqrlkrsJaKDoBHCEywCLcBGAs\/s1600\/MedagamaTheroSeminar1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"720\" data-original-width=\"1280\" height=\"112\" src=\"https:\/\/4.bp.blogspot.com\/-qdiBuF4i6Pk\/We9SygcFuEI\/AAAAAAAAGOI\/J5qaU3AaRusNxV5uqrlkrsJaKDoBHCEywCLcBGAs\/s200\/MedagamaTheroSeminar1.jpg\" width=\"200\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ciframe allowfullscreen=\"\" frameborder=\"0\" height=\"335\" src=\"https:\/\/www.youtube.com\/embed\/2jjsvLzR4h8\" width=\"620\"\u003E\u003C\/iframe\u003E\n\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමල්වතු\n පාර්ශ්වයේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභාවල තීරණයත් සමග මහානායක \nහිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බව සියම් මහා නිකායේ \nඅස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ. \nඋන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ (19 වැනිදා) කොළඹ මහජන \nපුස්‌තකාලයේදී පැවති \"ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු - බෙදුම්වාදී \nව්‍යවස්‌ථාව පරදවමු\" යන තේමාව යටතේ සංවිධානය කළ ජාතික සමුළුව අමතමිනි. \nඑහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ,\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  කුමන නමකින් හැඳින්වුවත්, මෙම මොහොත වන විට රටට, ජාතියට, ආගමට අහිතකර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රට හමුවේ තබා තිබෙනවා. මෙම අවස්‌ථාවට සහභාගි වන බොහෝ දෙනකුට ඒ පිළිබඳව අවබෝධයක්‌ තිබෙනවා. ඒ වගේම අනෙකුත් දේශකයන් ඒ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරාවි. එම නිසා මම ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මම මේ අවස්‌ථාවේදී කතා කරන්නේ මාධ්‍ය ආයතනවල සහ රාජ්‍ය බුද්ධි අංශයේ මහත්වරුන්ට.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  මේ මොහොත වන විට මල්වතු සහ අස්‌ගිරි සංඝ සභා දෙකේ ප්‍රකාශය පිළිබඳව ඇවිස්‌සීමක්‌ සිදු වී තිබෙනවා. දැන් කල්පනා කරන්නේ මේක කොහොමද මර්දනය කර ගන්නේ කියන එක තමයි. මීට කලකට පෙර අස්‌ගිරි මහා විහාරය, අනිකුත් නිකායවල නායක හිමිවරුන් සමඟ කරුණු කිහිපයක්‌ අවධාරණය කළා. අපි ප්‍රකාශ කළා නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳව අපි අවදියෙන් සිටින බව. ඒ වගේම අපි එම අවස්‌ථාවේදී සඳහන් කළා එබඳු කටයුත්තක්‌ සඳහා වර්තමාන ආණ්‌ඩුවට ජනවරමක්‌ ලැබී නොමැති බව. නව ව්‍යවස්‌ථාවකින් හෝ ව්‍යවස්‌ථා සංශෝධනයකින් ඇති විය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව අපි එම අවස්‌ථාවලදී මහා විහාරය සහ මහා සංඝරත්නය විධියට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමට කටයුතු කළා. නමුත් ඒ කිසිවකුට සවන් නොදුන් බව සියලු දෙනාම දන්නවා.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  ජනාධිපතිතුමා මට පෞද්ගලිකව සඳහන් කළා ව්‍යවස්‌ථාදායක කමිටුව අපව හමුවීම සඳහා එවන බව. මම අහගෙන සිටියා ලාල් \u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  විඡේනායක මහතා සඳහන් කළා මල්වතු අස්‌ගිරි හිමිවරුන්ගෙනුත් වාර්තා ලබාගත් බව. නමුත් එහෙම දෙයක්‌ සිද්ධ වූයේ නෑ. ඒවා අමූලික බොරු. ඒ අය තමන්ට ඕනෑ ටික එකතු කරගෙන වාර්තාවක්‌ හැදුවා.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  අපි දන්නවා දීර්ඝ කාලයක සිට අපගේ මාතෘභූමිය සංස්‌කෘතික උරුමයන්, බුද්ධාගම, සිංහල ජාතිය, අපත් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කරන ජනතාව සමග තිබෙන සමගිය කඩා බිඳ දැමීම සඳහා සිදුවන කටයුතු පිළිබඳව. ඒ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළා. ඒ වගේම ඔවුන් සමහර පවුල්වලටත් සම්බන්ධ වෙලා එම කටයුත්ත කිරීමට උත්සාහ කළා. ඔවුන් කුමන ආකාරයෙන් කටයුතු කළත්, අපි එම කටයුතු මර්දනය කර ගැනීමට සමත් වූවා. ඒ වගේම කොටි සංවිධානය හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයත් රණවිරුවන්ගේ සහ ජනතාවගේ මැදිහත්වීමෙන් මර්දනය කර ගැනීමට අප සමත් වූවා.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  එම නිසා චිත්‍රපට, සාහිත්‍ය කෘති හරහා පවා භික්‍ෂූන්ට සහ රණවිරුවන්ට පහර දුන්නා. එම ක්‍රියාදාමය අදත් සිද්ධ වෙනවා. අදත් විවිධ පුද්ගලයන් යොදවා මාධ්‍ය මගින් භික්‍ෂූන්ට පහර දෙනවා. භික්‍ෂූන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කරනවා.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  එම තත්ත්වය නතර කිරීමට කටයුතු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම විල්පත්තුව ඇතුළු වනාන්තර විනාශ කරන එක පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත්කරන ලෙසත් එම අකටයුතු නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එපමණක්‌ නොවෙයි සිංහල ජනගහනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද කියල සොයා බලන්න කියල අපි ඉල්ලා සිටියා. ඒ වගේම මේ රටට සරණාගතයන් ලෙස පැමිණ සිටින අය පිළිබඳවත් සොයා බලන ලෙස අපි ඉල්ලා සිටියා. උතුරට සහ දකුණට එකම නීතියක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා කරන ප්‍රකාශ වල සීමාවක්‌ නැහැ. එතුමා අපේ පන්සලට ආපු අවස්‌ථාවේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. අපිට කිසිම ජාති, ආගම් බේදයක්‌ නෑ. අපි බොහොම සුහදව කතා කරල එක රටක අපි සුහදව ජීවත්වෙමු කියල කිව්වා. නමුත් එතුමා එළියට ගිහින් \"මල්වතු අස්‌ගිරි හාමුදුරුවන්ගේ ෙµඩරල් විරෝධී මතය වෙනස්‌ වී නොමැති බව සඳහන් කළා.\" විග්නේෂ්වරන් මහතා සිලෝන් ටුඩේ පත්තරයට සඳහන් කරල තිබෙනවා දේවානම්පියතිස්‌ස රජු දෙමළ රජකෙනකු බව. මොවුන් අදහස්‌ ප්‍රකාශ කරන්නේ මෙහෙම නම්, කටයුතු කරන්නේ මෙහෙම නම් මොවුන් සමග නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට හෝ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳව කතා කරල වැඩක්‌ නෑ.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  මේ සියලු කාරණා පිළිබඳව අපි මීට මාස තුනකට පමණ පෙරත් අවධාරණය කළා. නමුත් පළක්‌ වූයේ නැහැ.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය ද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ මේ රටේ මහජනතාව තමයි. අපි තීරණය කළේ ජිනීවා බලපෑම මත එන්. ජී. ඕ. කාරයන් හදන ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැහැ කියන එක තමයි. අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නම් නව ප්‍රවේශයකින් විශ්වාසවන්ත පිරිසක්‌ සමඟ එය සම්පාදනය කළ යුතු වනවා.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  මල්වතු අස්‌ගිරි කාරක සංඝ සභාවන්ගේ ප්‍රකාශය නිකුත් වූ පසු දැන් මාධ්‍ය ආයතන වල ප්‍රධානීන්ට දුරකථනයෙන් අමතල විමසනවලු ඇත්තටම එහෙම එකක්‌ වුණාද කියලා. ඔය සාකච්ඡාවට මහනායක හිමියන් සහභාගි වූයේ නැහැ නේද කියලත් අහනවලු. මහනායක හිමිවරුන්ගේ ඡායාරූප, පුවත්පත්වල පළ කිරීම එම ආයතනවලට අයත් කටයුත්තක්‌. නමුත් සංඝ සභාවේ තීරණයත් සමඟ මහනායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ වරදක්‌ තිබෙනවද? සංඝ සභා දෙකේ තීරණය භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනකුගේ වැඩක්‌ ලෙස ලඝූ කිරීමටත් ආණ්‌ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටිනවා. මම වගකීමෙන් කියනවා අපි රැස්‌වූයේ නීත්‍යානුකූල ආකාරයට මහනායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිව බව. අපට හිතුවක්‌කාරී ලෙස මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව සංඝ සභා කැඳවීමට බැහැ.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව පිළිබඳව අදහස්‌ දැක්‌වූ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා - පසුගිය සැප්තැම්බර් 21 මෙම වාර්තාව ඉදිරිපත් කළ පසුව යළිත් ජනතාව තුළ උනන්දුවක්‌ ඇති වී තිබෙනවා. මෙම වාර්තාව මෙහෙයුම් කමිටුව ඒකමතිකව ඉදිරිපත් කළ බව මම කියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය, හෙළ උරුමය ඉදිරිපත් කළ වාර්තා බැලුවහම පෙනෙනවා ඒ අය මෙම වාර්තාවේ ඇතැම් කරුණු පිළිඅරන් නොමැති බව.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003E  2016 මාර්තුවේ යෝජනාවක්‌ සම්මත කරල ව්‍යවස්‌ථා මණ්‌ඩලය ඇති කළා. 73 වතාවක්‌ අනුකමිටුව රැස්‌වී තිබෙනවා. මෙම වාර්තාවේ තිබෙන්නේ ෙµඩරල් මූලධර්ම පමණයි. මෙහි ඒකීය රාජ්‍යය පිළිබඳ මූලධර්ම නැහැ. මෙබඳු යෝජනාවකට ජනතාවගේ අදහස්‌ ලැබිල තිබෙනවාද? වත්මන් ව්‍යවස්‌ථාවේ 1, 2 යන ව්‍යවස්‌ථාවන් ඉවත් කරන බව සඳහන් කරල තිබෙනවා. 2 වැනි ව්‍යවස්‌ථාවේ තමයි ඒකීයභාවය පිළිබඳව සඳහන් වන්නේ. එය ඉවත් කරල ඒකීය රාජ්‍යය රකින්නේ කොහොමද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසටහන :දිවයින\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8149744968031876081\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/YuthukamaSeminar.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8149744968031876081"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8149744968031876081"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/YuthukamaSeminar.html","title":"රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන තෙක් නොනවතින්නෙමු ! - මැදගම ධම්මානන්ද නාහිමි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-qdiBuF4i6Pk\/We9SygcFuEI\/AAAAAAAAGOI\/J5qaU3AaRusNxV5uqrlkrsJaKDoBHCEywCLcBGAs\/s72-c\/MedagamaTheroSeminar1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1976047479713078424"},"published":{"$t":"2017-10-04T23:02:00.001+05:30"},"updated":{"$t":"2017-10-04T23:02:53.952+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"}],"title":{"type":"text","$t":"භික්ෂූන් වහන්සේලාගේ කාර්යය පක්ෂ දේශපාලනය නොව ජාතික දේශපාලන මෙහෙවරයි. - අස්ගිරි මහා ලේඛකාධිකාරී පූජ්ය මැදගම ධම්මානන්ද හිමි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-y5QyOSst35k\/WdUbLoRBfAI\/AAAAAAAAGJY\/Hhtr-q7Wi6gDv6WEPXz68e2vVlPN0NSXACLcBGAs\/s1600\/Medagama.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-y5QyOSst35k\/WdUbLoRBfAI\/AAAAAAAAGJY\/Hhtr-q7Wi6gDv6WEPXz68e2vVlPN0NSXACLcBGAs\/s640\/Medagama.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගෙවීගිය දෙසතිය මෙරට දේශපාලන ක්ෂේත්රය සහ භික්ෂු සංස්ථාව අතර යම් මතවාද, හිත් අමනාපකම් යෝජනා, චෝදනා නිර්මාණය කළ කාලයක් විය. මේ ඒ සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ජ්යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කරන විමසුමකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003EQ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත වූ සති දෙකතුන තුළ රට පුරා නැඟෙන සංවාදය ඔබ දකින්නේ කොහොමද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි මෙම අවුරුද්දේ ජුනි මාසයේ අස්ගිරි   ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැහැදිලිව භික්ෂූන් වහන්සේලාට අපහාස වන දේ කරන්න එපා.  ශ්‍රද්ධාව, ඒ කියන්නෙ පැහැදීම මත සිදුවන දේට අවමන් වන පරිදි කටයුතු කරන්න එපා යැයි ආණ්ඩුවට පෙන්වා දුන්නා.\u003Cbr \/\u003Eබලන්න, බුද්ධාගමට   ප්‍රමුඛස්ථානය දිය යුතුයි යන මතය භික්ෂූන් වහන්සේලා වගේම 68%කට වැඩි බහුතර සිංහල බෞද්ධ ජනතාව අවධාරණය කරනවා. ඔවුන් කිසිවිටෙක තවත් ජාතියක්, ආගමක්, අවමානයට පත්වන පරිදි යම් දෙයක් සිදුවීමට කැමති නැහැ. 1815 අවුරුද්දේ සුදු පාලකයන් උඩරට ගිවිසුමේ 5 වගන්තියෙන්ද සියලුදෙනා අදහන බුද්ධාගමත්, දේව ආගමත්, භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථානත් රැකගත යුතුයි යන මතය පිළිගත්තා.\u003Cbr \/\u003Eනමුත් හිතාමතා භික්ෂූන් වහන්සේලා අපහසුවටත්, අවමානයටත් පත් කිරීමට කටයුතු කිරීමේ අලුත්ම උත්සාහයක් පෙනෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003EQ ඔබවහන්සේ එහෙම චෝදනා කරන්නේ ඇයි?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇයි එක් ඇමතිවරයෙක් භික්ෂූන් වහන්සේලාත් රණවිරුවනුත් අවමානයට පත්වන   ප්‍රකාශ කරලා සතියක් ගත වුණේ නැහැ. බෞද්ධ නොවන අන් ;යාගමික නියෝජ්‍යය ඇමතිවරයෙකු භික්ෂූන් වහන්සේලා නම්කර අවමන් සහගත   ප්‍රකාශයක් කළා. ඒ තැනත්තාට අපගේ භික්ෂු සංස්ථාව වෙනුවෙන් එවැනි   ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය කුමක්ද යන   ප්‍රශ්නය ජනතාව අපෙන් විමසනවා.\u003Cbr \/\u003Eඑයින් සති දෙකක් ගත වුණේ නැහැ. තවත් කැබිනට් ඇමතිවරයෙක් චීවර දරන රස්තියාදුකාර භික්ෂූන් යනුවෙන් සඳහන් කළා. එක දිගටම මෙහෙම   ප්‍රකාශ සිදුවන්නේ නම් ඒ ඇතුළත සැඟවුණු යම් කුපිත කරවීමක්, ද්වේශයක් සහ භේද කරවීමක් තිබෙන බව පැහැදිලියි. ඒ උත්සාහය තුළ තියෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ලවා භික්ෂූන් පාලනය කිරීමට උත්සාහ කිරීමක්. බිය වැද්දීමේ තර්ජනයක්. එයින් තමන්ගේ ජාතිවාදී, ගෝත් ;රවාදී බටහිර චින්තනය රාජ්‍යය සම්මත කරගැනීමේ පෙළඹවීමක්.\u003Cbr \/\u003Eආණ්ඩුව පැත්තෙන් එක් වරක් ඒ වරද සිදුවුණාට පසු එය නිවැරදි කළා නම් හැමදාම මෙහෙම   ප්‍රකාශ දේශපාලකයන් කරන්නේ නැහැ.\u003Cbr \/\u003Eඔය එක් ඇමතිවරයෙක් ගම්පහ පැත්තේ විදෙස් සංචාරකයන් සඳහා ඉදිකළ එක් භාවනා මධ්‍යයස්ථානයක් සුඛෝපභෝගී සුපිරි මධ්‍යයස්ථානයක් ලෙස දක්වා වැරදි අර්ථකථනයක් ලබාදෙමින් වරක් නැති අර්බුද මතු කළා. මෙවැනි අන් ;යාගමික, කතෝලික ඇතැමුන් කරන   ප්‍රකාශ නිසා භික්ෂූන් වහන්සේලා පමණක් නෙවෙයි, කතෝලික ජනතාවත් දැඩි අපහසුවට පත් වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෞද්ධයන් කෙරෙහි අනෙක් ආගම්වල ඇතැමුන් හැසිරෙන ආකාරය අපිට පෙනෙනවා. වාර්ගික සංහිඳියාව, ජාතික සංහිඳියාව ජනවාර්ගික අර්බුද කියලා ඒවා යටපත් කරලා බෞද්ධ මතය යටපත් කරන ස්වභාවයක් පෙනෙනවා. එවිට තම ජාතිය සහ ආගම වෙනුවෙන් එහි මුරදේවතාවුන් වහන්සේලා තමන්ගේ ජාතික වගකීම ඉටු කිරීමට යොමු වෙනවා. නමුත් මේක වරදක් ලෙස භික්ෂූන් වහන්සේලා පිට පටවා අනෙක් ආගම්වාදීන්ට අනුබල සැපයීම ජාතික ආගමික සංහිඳියාව නෙවෙයි. දැන් සිදුවන්නේ එයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ මේ තත්ත්වය පිළිබඳ ඔබ වහන්සේලා රටේ නායකයන් දැනුම්වත් කර තිබෙනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇයි නැත්තෙ. ලිඛිතව දන්වලා තියෙනවා. වාචිකව දන්වලා තියෙනවා. මෙතනට ආපුවාම ජනාධිපති, අගමැති, බුද්ධශාසන ඇමතිට පවා පෙන්වලා දීලා තියෙනවා. බුද්ධශාසන උපදේශක කමිටුවලට කියලා තියෙනවා. මේ හැමදෙයක්ම වෙන්නේ ඒවත් කරලා අවසන් වුණාට පස්සෙ නිසා මේවට රජයේ අනුග් ;රහයක් තියෙනවා කියන සාධාරණ සැකය භික්ෂූන් වහන්සේලාට තියෙනවා. එය නිවැරදි කිරීම රජයේ වගකීමක්. ඊනියා මත වපුරමින් ආණ්ඩුව නොමඟ යවන අය ගැ ;න අපි වරින්වර ජනාධිපතිතුමා දැනුම්වත් කර තිබෙනවා. නමුත් පාලකයන්ට උපදෙස් දෙන අය සැබෑ සිංහල බෞද්ධයන් නෙවෙයි. ඔවුන්ගේ මානසිකත්වය තුළ ඇත්තේ විදේශීය රාජ්‍යයයන් සතුටු කරවීමේ ගැතිකමක්. අපේ රටේ සංස්කෘතිය සහ බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් සහ සංඝ රත්නයේ වගකීම් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒත් පාලකයන් ඒ බව වටහාගෙනත් නැහැ. අර්බුදය ආරම්භ වන්නේ එතැනින්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003EQ මියන්මාරයේ සරණාගතයන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් ක් ;රියා කළ ආකාරය සාධාරණද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමියන්මාරයේ පදිංචිව සිටියද ඒ අය ඒ රටේ පුරවැසියන් නෙවෙයි. වෙනත් රටකින් එහි ගොස් පදිංචි වූ පිරිසක්. ඔය කියන අය හිතන තරම් හොඳ පිරිසක් හැටියට මියන්මාර් රජයවත් පිළිගන්නේ නැහැ. ඒ අය භික්ෂූන්ට සලකන ආකාරය විමසන විට අපට ඒ බව පැහැදිලි වෙනවා. අනික අසරණයන්ට පිහිට වන ආකාරය පිළිබඳ බෞද්ධ ධර්මය තරම් උගවන්වන වෙනත් ආගමක් තවත් නැහැ. කොහොම වුණත් මේක අධිකරණයේ දැනට නඩු කටයුත්තක් නිසා මම ඒ ගැන කතා නොකර ඉන්නම්. නමුත් අපි අපේ අස්ගිරි   ප්‍රකාශනය මගින් මෙයට පෙරද මෙසේ පැමිණෙන අය ගැන සොයා බලා විධිමත්ව කටයුතු කරන්න යන ඉල්ලීම රජයෙන් කර තිබුණා. රජය ඇහුම්කන් දුන්නේ නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ ඒ කියන්නේ විදේශීය සාමදූතයන්ට ඇහුම්කන් දෙන ආණ්ඩුව භික්ෂූන් වහන්සේලාගේ හඬට අවධානය යොමු කරන්නේ නැහැ කියලද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුලින් සරණාගතයන් කියා එනවිට රජය නිහඬව සිටියා. දේශපාලකයන් පෙන්වා දෙන විටත් නිහඬව හිටියා. නමුත් සරණාගතයන් නමින් මෙරටට රිංගාගෙන, රට තුළ වීසා නැතිව දහස් ගණනාවක් ඉන්නවා නම් රටවැසියන් වශයෙන් ජනතාවත්, භික්ෂූන් වහන්සේලාත් ඒ අවදානම පිළිබඳ රජය දැනුම්වත් කළ යුතු වෙනවා. නමුත් රජය ඒ වගකීම් මඟහැරීම නිසා ඇතිවන අ  ප්‍රසන්න අශෝභන සිදුවීම්වල වගකීම බාරගත යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ මෙහෙම වෙන්නේ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතම ආත්මලාභය තකා ජාතිය ආගම පාවාදීමට තරම් නිවට වන දේශපාලකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමග එන්ජීඕ නඩයක්ද ඉන්නවා. ඒ ඊනියා බටහිර ගැතියෝ අපට බුද්ධ ධර්මය උගන්වන්න එනවා. ඔවුන්ට ආගමක් ධර්මයක් නැහැ. මේක බහුජාතික බහුආගමිකකියන්නේ ජන්මයක් ජාතියක් ආගමක් නැති අයයි. ඒ අයට අපේ බුද්ධාගම ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ ඒ කියන්නේ ඒ අයගේ මතවාද තුළින් බෞද්ධාගමේ පැවැත්මට හානිකර ලෙස හිතාමතා විකෘති කරනවා කියන එකද අදහස් කරන්නේ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔව්. බුද්ධාගමට මුවා වී බුද්ධ දර්ශනයට පටහැණි යැයි යම් දේ   ප්‍රචාරය කරමින් බුදුදහම යොදාගෙන බෞද්ධාගම අන් අය ඉදිරියේ අවඥාවට ලක්කරවීමේ කුමන්ත් ;රණයක් තියෙනවා. බෞද්ධයන් සහ භික්ෂූන් වහන්සේලා කියන්නේ බුදු හිමිගේ දර්ශනය නොපිළිපදින අය බවට රට පුරා ජනමතයක් ගෙනියන්නේ මේ අයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ ඒ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eභික්ෂුව සහ බෞද්ධයන් කුපිත කරවා ජාත් ;යන්තරයට වැරදි චිත් ;රයක් මවා පෑමේ උත්සාහයක් තියෙනවා. මේකට ආණ්ඩුව පැත්තෙන් සමහර දේශපාලකයන් සහ ජාතිවාදය පැත්තෙන් කොටියන්ද බටහිර පැත්තෙන් එන්ජීඕකාරයන්ද අනුබල සපයනවා. මේක මහා භයානක තත්ත්වයක්. මේ ඇත්ත අනාවරණය කරන නිසා හාමුදුරුවරු සහ සිංහල ජාතිය කුපිත කරවා, ඒ ආවේග ලාභයට විකිණීමේ ජාවාරමක් මේක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ ඔබවහන්සේ එහෙම කියන්නේ කොහොමද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදකුණේ සිංහල සංස්කෘතිය යාපනය විශ්වවිද් ;යාලයේ සංස්කෘතික අවස්ථාවක   ප්‍රදර්ශනය කළ සිසුන්ට හිංසා කළා. කිසිම එන්ජීඕ හෝ සිවිල් සංවිධානයක් එයට විරුද්ධව කතා කළාද? ආණ්ඩුවත් එය වහගන්ට උත්සාහ කළාට ඇත්ත අනාවරණය කළාද? නැගෙනහිර විශ්වවිද් ;යාලවල අර්බුද තියෙනවා. කිසිම සංහිඳියාකාරයෙක් කතා කරනවාද? කතා කරන්නේ නැහැ. පොලිස් නිලධාරීන් උතුරේ ඝාතනය වෙනවා. කිසිම මානව හිමිකම්කාරයෙක් කතා කරන්නේ නැහැ. අද කාටත් අවශ් ;ය වෙලා තියෙන්නේ දකුණේ භික්ෂූන් හැසිරෙන ආකාරය ගැන පුවත් මවන්න විතරයි. ඒවට ඇතැම් ජනමාධ්‍යය මගින්ද අඩු වැඩිය ඇති තරම් සපයනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ ඔබවහන්සේට ජනමාධ්‍යයයට චෝදනාවක් කරනවාද ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇතැම් ජනමාධ්‍යය සිදුවීම් ආ ශ්‍රිතව පුවත් වාර්තා කියවනවා නෙවෙයි. පුවත් කයිකතන්තර නිර්මාණය කරනවා. එතෙන්දි ඒවායේ වඩාත් පෙන්වීමට උත්සාහ කරන්නේ සිංහලයන් සහ භික්ෂූන් වහන්සේලා අන්තවාදී, කලහකාරී, ම්ලේච්ඡ පිරිසක් යන අපහාසාත්මක දැක්මක්.\u003Cbr \/\u003Eපුවත් සිරස්තල මගින් ජනතාවට පත්තර මිලදී ගෙන බැලීමට ඇති නොහැකියාවක් තියෙනවා නම් ඒකටත් හොඳ අනුබලයක්. ඒත් අද ඒවායේ කරන්නේත්, පළ වූ වාර්තාව ඉදිරිපත් කරන එක නෙවෙයි. නිවේදකයා මගින් මාධ්‍යය ආයතනයේ ඕනෑ එපාකම් අනුව තමන්ගේ මතය අදහස් යෝජනා දක්වමින් ඒ පුවත් තවත් විකාශය කරවනවා. හොඳට අන්දවනවා. ඒවට තමන්ගේ අතින් කෑලි දමා විෂුවල් සපයනවා. එහෙම වෙන්න බැහැ. පාඨකයා හිතන දෙයක් හිතාවි. පාඨක අයිතිය තියෙන්නේ එතැනයි. අවශ් ;ය වන්නේ සිරස්තලය සහ ඒ තුළ ඇති පුවත් අනාවරණය කිරීම පමණයි. ජනමාධ්‍යයයට තීරණ තීන්දු දෙන්න බැහැ. අනික මේ හිත හිතා කියවන්නේ විකෘති කරන්නේ අනුන් ලියන වාර්තායි. ඒවා අහපුවාම බලපුවාම ජනතාවට භික්ෂුව, සිංහල ජනතාව සහ බෞද්ධකම පිළිබඳ ඇති වන්නේ කලකිරීමක්. අඩුම තරමින් ඒ වාර්තාව හෝ ලිපිය ලියපු ලේඛකයාගේ නමවත් කියවන්න තරම් මේ අය මාධ්‍යය අයිතිය රැකදෙන්නේ නැහැ. ගරු කරන්නේ නැහැ. ඒක මොන මාධ්‍යය සම්  ප්‍රදායක්ද? ඇයි එතනින් පිට වෙන්නේ, ඒ අයගේ හඬ මිස ලේඛකයාගේ දැක්ම නොවන නිසා.\u003Cbr \/\u003Eසමහර අවස්ථාවලදී පෙන්විය යුතු සැබෑ දේ වසන් කරනවා. ජනතාව අසරණ වෙනවා. කොළඹ පාදක කරගනිමින් ඒ වටපිටාව තුළ මාධ්‍යය විශ්ලේෂණය වෙනවා. පිටපළාත්වලින් ලැබෙන මාධ්‍යය වාර්තා   ප්‍රාදේශීය ලෙස සලකා පසෙකට විසි කරනවා. තෝරාගත්තත් සමහර මුද් ;රණවල ගලවනවා. නමුත් කොළඹ කේන්ද් ;ර කරගත් පුවත් මුල්තැනට එනවා. වැදගත් පුවතක් වුණත්   ප්‍රාදේශීය නම් ඒවා යට වෙනවා. කොළඹ ජීවත්වන ඇත්තන්ගේ මතය රටේ මතය ලෙස විවරණය කරවනවා. හැමදාම එකම මුහුණු ටිකයි, එකම මත ටිකයි. අලුත් දෙයක් ජනතාවට නැහැ. ගමේ හඬ ඉදිරියට එන්නේ නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ එහෙම වෙන්නේ කොහොමද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාධ්‍යය ඉදිරියේ පුවත් මැවිය හැකි දේශකයන්, දේශපාලකයන්, අරගලකරුවන්,   ප්‍රකාශකයන් පිරිසක් කොළඹ අවටින් එබඳු මාධ්‍යය ආයතන හඳුනාගෙන සිටිනවා. ඇත්ත වුණත්, බොරු වුණත් ඔවුන්ගෙන් ගන්නා   ප්‍රකාශය සමස්ත ජාතියේම මතය බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ මෙය නිවැරදි කිරීමට භික්ෂූන් වහන්සේලා වශයෙන ;් යම් පියවරක් නොගන්නේ ඇයි?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාධ්‍යය නියාමනය සඳහා වන කෙටුම්පත් සැකසීමේදී භික්ෂූන් වහන්සේලාගේත්, බුද්ධාගමේත් ගරුත්වයට සිදුවන හානිය වැළැක්වෙන නිර්ණායක සහ එකඟතාවන් ඒ මාධ්‍යය ආයතනයන්ට සකස් කර ඉදිරිපත් කරන ලෙස අපි බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක සභාව වශයෙන් යෝජනා කර තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ මේ වන විට ඇතැම් මාධ්‍යය හෝ දේශපාලකයන් විසින් භික්ෂූන් වහන්සේලා කර ඇති   ප්‍රකාශන හෝ ක් ;රියාවන් සම්බන්ධයෙන් විවිධ අභියෝග කරමින් සිටිනවා? පිළිතුරු දෙන්න යැයි ඉල්ලා සිටිනවා?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපටත් එහෙම ඇහෙනවා. ඉතින් අපි කියපු දේ ගැන එවැනි අභියෝග කරනවා නම් අපට කියන්න තියෙන්නේ අපගේ පොදු මතය   ප්‍රසිද්ධ කර තියෙනවා. නැවත නැවත කියන්නට හෝ උත්තර බඳින්නට අප බැඳිලා නැහැ. අනික එතෙන්දි අපි අපේ මතය ඉදිරිපත් කළා නම් නැවත කියන්ට තියෙන්නෙත් ඒ ටිකමනෙ. අනික් ඔය හැම කෙනෙකුටම උත්තර බඳින්නට අපි සූදානම් නැහැ. ලංකාවේ ජාතික අනන් ;යතාව සහ භික්ෂුවගේ කාර්යභාරයත්, බුදුදහමේ හරයත් නොදන්නා මිනිසුන් සමග නොමනා සංවාදයකට අපි කැමති නැහැ. අද කලාකරුවාගේ සිට හැමදේම රටේ ජාතික අනන් ;යතාව විනාශ කරවන බලවේගයක් බවට යොදා ගන්නා තත්ත්වයක් දකින්න තියෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ මේ හැමදෙයකම අවසානය කුමක් විය හැකිදැයි ඔබවහන්සේලා අතර කතාබහක් තිබෙනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැහැදිලිවම. සිංහල බෞද්ධ ඒකීය\u003Cbr \/\u003E ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙදහස් පන්සිය වරසක් හඬ නැඟුවේ ගරුතර භික්ෂූන් වහන්සේලා බව අමුතුවෙන් කියන්න අවශ් ;ය නැහැ. එදා සිට ඇති වූ සොලී, දෙමළ, ඉංග් ;රීසි, ලන්දේසි අරගලවලදී රට බේරාගත්තේ සිංහල රණකාමීන්.\u003Cbr \/\u003Eඑහෙමනම් මේ දෙපිරිස ජනතාවගේ ආදරය ලබෙනතුරු මේ රට බටහිරට අවශ් ;ය පරිදි ගිලගන්න උදුරාගන්න, විකුණාගන්න බැරි බව රටේ පාලකයන්ද බටහිර ගැත්තන්ද ඔය එන්ජීඕ සහ සිවිල් සංවිධානයන්ද දන්නවා. ඒ නිසා ලංකාව යටත් කරගැනීමට නම් කළ යුත්තේ පළමුව භික්ෂුවට පහරදිය යුතුයි. මඩ ගැසිය යුතුයි. දෙවනුව රණවිරුවන් මට්ටු කළ යුතුයි. අද සිදුවන්නේ මේ දෙක නෙවෙයි ද? එතකොට රට අරාජිකයි. අනාගමිකයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ එතකොට ආණ්ඩුව කියන ජාතික සංහිඳියාව, වාර්ගික අර්බුදයට යහපාලනයට මොකද වෙන්නේ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඕවා මේ ඊයේ පෙරේදා අහන්ට ලැබුණු වචන මිස ඒ අයවත් ක් ;රියාවට පාවිච්චි නොකරන වචන ගොන්නක් විතරයි. ඔය යෝජනා කරන ඇත්තවුන්වත් භික්ෂුවට හෝ බුද්ධාගමට තබා සිංහල ජාතියටවත් ඒ අයගේ සංස්කෘතියට ගරු කරනවාද? භික්ෂූන් වහන්සේලා පවසන්නේ රට තුළ නැවත ජාතිවාදයක්, ආගම්වාදයක්, ගෝත් ;රවාදයක් ලේ සෙලවීමක් දක්වා වන යුද්ධයකට රට ගෙනියන තැනට මේ අනාගමික බහුආගමික ඇත්තන්ගේ මැදිහත් වීම් ගැන ආණ්ඩුව කල්පනාවෙන් කටයුතු කරන්න කියන එකයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003EQ ඔබවහන්සේලාට පක්ෂ දේශපාලනයක් තියෙනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනැහැ. අපට භික්ෂූන් වහන්සේලා හැටියට ජාතික දේශපාලනයක් තියෙනවා. අපි වසර දෙදහස් පන්සියයක් තිස්සේ කරන්නේ ඒකයි. භික්ෂුවට ජාති, ආගම්, පක්ෂ, පාට භේද නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1976047479713078424\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/DhammanandaThero.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1976047479713078424"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1976047479713078424"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/DhammanandaThero.html","title":"භික්ෂූන් වහන්සේලාගේ කාර්යය පක්ෂ දේශපාලනය නොව ජාතික දේශපාලන මෙහෙවරයි. - අස්ගිරි මහා ලේඛකාධිකාරී පූජ්ය මැදගම ධම්මානන්ද හිමි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-y5QyOSst35k\/WdUbLoRBfAI\/AAAAAAAAGJY\/Hhtr-q7Wi6gDv6WEPXz68e2vVlPN0NSXACLcBGAs\/s72-c\/Medagama.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7800939518166687222"},"published":{"$t":"2017-06-25T14:50:00.001+05:30"},"updated":{"$t":"2017-06-25T14:50:25.981+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"}],"title":{"type":"text","$t":"පන්සල් ඉඩම්වලට බලපාන නීතිය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-12si-0OMUbQ\/WU-ASADrJlI\/AAAAAAAADBc\/jAPUQA6u834H-HeY4xheSCwsLnLUYTyNgCLcBGAs\/s1600\/Dambulla.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-12si-0OMUbQ\/WU-ASADrJlI\/AAAAAAAADBc\/jAPUQA6u834H-HeY4xheSCwsLnLUYTyNgCLcBGAs\/s640\/Dambulla.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි-\u003C\/b\u003E\u003Cbr \/\u003Eඅස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලක්‌දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක්‌ ම බුදු සසුනට පුදා ඇති බැවිනි. ලක්‌දිව රජවරු හා සැදැහැවත්හු වෙහෙර විහාර සහ සඟරුවනේ පැවැත්මට කෙත්වතු පිදූහ. ඒවා විහාර සන්තක දේපළ, ලෙස සැලකෙයි. විහාර හා දේවාල සන්තක ගොඩ මඩ ඉඩම්, මුත්තෙට්‌ටු, පරවේණි නිලපංගු, 3 මාරුවෙන පංගු වශයෙන් වර්ග කෙරේ. මුත්තෙට්‌ටු ඉඩම්වල සම්පූර්ණ ආදායම හෝ අඳ කොටස අදාළ සිද්ධස්‌ථානයට හිමි වෙයි. පරවේණි ඉඩම් යනු පූජනීය ස්‌ථානයට කිසියම් සේවාවක්‌ සැපයීමේ නියමයට යටත්ව පුද්ගලයන් පාරම්පරිකව භුක්‌ති විඳින ඉඩකඩම් ය. ගම්මාන වශයෙන් පවතින පරවේණි ද ඇත. ඒවා විහාරගම් හෝ දේවාලගම් ය. එහි වෙසෙන ජනයා ඉඩකඩම් භුක්‌ති විඳිමින් පන්සලේ හෝ දේවාලයේ තමන්ට පැවරුණ රාජකාරි කළ යුතුයි. මාරුවෙන පංගුව යනු කිසියම් සේවාවක්‌ සඳහා කෙටි කාලීනව කෙනකුට පැවරෙන විහාර හෝ දේවාල ඉඩම් ය. සිද්ධස්‌ථානයේ තීරණය පරිදි මාරුවෙන පංගු ඉඩම්ලාභියා වෙනස්‌ කළ හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපන්සලට සේවාවන් සැපයීම නීතියෙන් බැඳුන වගකීමකි. නමුත් එය ශාසනය වෙනුවෙන් සිදුකරන පූජාවක්‌ යන හැඟීම සේවා සපයන්නන් තළ පැවැති නිසා ඔවුන් ක්‍රියා කළේ සැදැහැ සිතිනි. භික්‍ෂුන් ද ගමේ දායකයන් වූ පරවේණිකරුවන් කෙරෙහි දැක්‌වූයේ කාරුණික ස්‌වරූපයකි. ශාසනික දේපළ අනිසි ලෙස භුක්‌ති වීමෙන් බලු කපුටන් වන බව සමාජ පිළිගැනීSම විය. අද ඇතැම් සේවා පන්සලට අවශ්‍ය නොවූවත් පන්සලට කිසිදු දීමනාවක්‌ නොදී පන්සල් ඉඩම් භුක්‌ති විඳින විශාල පිරිසක්‌ සිටිති. විහාරාධිපති හිමියන්ගේ හා ඉඩම් භුක්‌ති විඳි පරපුරේ මූලිකයන්ගේ අභාවයෙන් පසු තොරතුරු නොදන්නාකමින් පන්සල් ඉඩම් අහිමි වන අවස්‌ථා දක්‌නට ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eභික්‍ෂුන් හා බෞද්ධයන් අතර බැඳීම සිඳ බිඳ දැමීමටත්, භික්‍ෂුන්ගේ යෑපීම් මාර්ග ඇහිරීමටත් සිතූ ඉංග්‍රීසී ආණ්‌ඩුව 1819 සහ 1822 වසරවලදී පන්සල් සතු ඉඩම් ලියාපදිංචි කරන්නැයි විහාරාධිපති භික්‍ෂුන්ට දැන්වීය. සීමා මායිම් හඳුනා ගැනීමට අපහසු වීම හා අක්‍රමිකතා නිසා විහාර ඉඩම්වල අයිතිය පන්සලට අහිමි වුණි. පුද්ගලයකු මියගිය පසු ඔහු සතු ඉඩම් උරුම වන අයගෙන් රජයට මරාළ බද්දක්‌ ගැනීම නීතියකි. එහෙත් පන්සල පුද්ගලයකු නොවන නිසා මරණය සිදු නොවේ. එනිසා පන්සල් ඉඩම්වලින් මරාළ බද්දක්‌ අයකර ගැනීමට නොහැකිය. ආණ්‌ඩුකාර ස්‌ටුවට්‌ මැකන්සි 1840 අංක 2 දරන පනත ප්‍රකාශයට පත් කරමින් පන්සල්වලට ඉඩම් පැවරීම වළක්‌වන මෝට්‌මේන් නමැති නීතිය ක්‍රියාත්මක කළේය. ඒ අනුව එකල ඉඩමක්‌ පිදීමට රජයෙන් අවසර ගත යුතු විය. එය වර්තමානයේ ක්‍රියාත්මක නොවේ. එසේම 1840 අංක 12 දරන පනත මගින් පන්සල් සතු කුඹුරුවල ජල පෝෂක කැලෑ ප්‍රදේශ නිසරු ඉඩම් වශයෙන් නම් කොට ආණ්‌ඩුවට පවරා ගෙන ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපන්සල් හා දේවාල සන්තක ඉඩම් සියල්ල ලේඛනගත කිරීම සිදුවුණේ 1856 අංක 10 දරන විහාර හා දේවාල ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත මගිනි. ඉඩමක අයිතිය තහවුරු කෙරෙන මායිම් අපැහැදැලි වීම, ලිපි ලේඛන දිරාපත් වීම හෝ වෙනත් හේතු නිසා එකල ඉඩම් රැසක්‌ අහිමි වුණි. 1856 වසරේÊදී ලියාපදිංචි පන්සල් හා දේවාල ඉඩම් ප්‍රමාණය අක්‌කර 3,17,667 කි. අක්‌කර 8,00000 ක්‌ පමණ අහිමි වුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1870 සේවා භුක්‌ති ආඥා පනත පන්සල් ඉඩම්වල අයිතිය අහිමි කෙරුණ පනතකි. පරවේණි හා මාරුවෙන පංගු ඉඩම් භුක්‌ති විඳින පුද්ගලයන් පන්සලේ හෝ දේවාලයේ සේවාවන් ඉටු කිරීමට රාජකාරි වශයෙන් බැඳී සිටියහ. එම සේවාවෙන් මිදී ඒ වෙනුවට මුදල් ගෙවීමට 1870 සේවා භුක්‌ති ආඥ පනතින් ඉඩ ලබා දුනි. වසර දහයක්‌ පන්සලට මුදල් නොගෙවා සිටියොත් එම ඉඩම ප්‍රවේණිකරුගේ භුක්‌තියට සවි වන ආකාරයට එම පනතින් විධි විධාන සලසා ඇත. 1870 සේවා භුක්‌ති ආඥා පනතින් පන්සලේ ප්‍රවේණි ඉඩම්වල සිටි අයට සින්නක්‌කර අයිතිය ලැබුණි. ඒ නිසා ඔවුහු පන්සල් ඉඩම් විජාතිකයන්ට විකුණූහ. දැනුදු පරවේණි ඉඩම්වලට එම ඉරණම අත්වෙයි. කෙනකු සතු ඉඩමක්‌ අවුරුදු දහයකට වැඩි කාලයක්‌ නිදහසේ භුක්‌ති විඳීම හේතුවෙන් 1871 කාලාවරෝධය ආඥ පනත මගින් ද ඉඩමේ අයිතිය භුක්‌ති විඳින්නාට ලැබෙයි. නමුත් දැනට භාවිත නීතිය අනුව පන්සලේ සාංඝික ඉඩමක්‌ කෙනකු විසින් කොපමණ කලක්‌ භුක්‌ති විඳිනු ලැබූවත් පන්සලේ අයිතිය අහෝසි නොවේ. එහෙත් කිසියම් භික්‍ෂුවකගේ පෞද්ගලික ඉඩමක්‌ කාලාවරෝධ නීතියට යටත් වෙයි. නමුත් සිල්වා එදිරිව පොන්සෙකා නඩුව තීන්දුව අනුව (නව නීති වාර්තා 15, 239) පන්සලක්‌ මගින් අත්කර ගෙන ප්‍රයෝජනයට ගත් ඉඩමක්‌ කාලාවරෝධ නීතියට අනුව පන්සලේ භුක්‌තියට සවිවෙයි. පන්සල් ඉඩම් සම්බන්ධයෙන් විශාල බලපෑමක්‌ සිදුවුණේ 1889 අංක 3 දරන විහාර දේවාලගම් පනත මගිනි. බුද්ධ ශාසනයට පූජා කළ ඉඩම් භික්‍ෂූන්ට පමණක්‌ නොව සියලු බෞද්ධයන්ට පොදුවේ අයිති වේ යන වැරදි මතයක්‌ එයට ඇතුළත් වූ බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවර්තමානයේ පන්සල් හා දේවාල සතු ඉඩම් ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ 1931 අංක 19 විහාර දේවාලගම් ආඥ පනතෙනි. පන්සල් දේපළ සම්බන්ධයෙන් පෙර පැවැති ආඥා පනත්වල විධි විධාන එමගින් අහෝසි වී ඇත. මෙම ආඥා පනතේ විධි විධානයෝ ද්වීපයේ තිබෙන සියලුම සිද්ධස්‌ථානවලට අදාළ වෙති යනුවෙන් එම පනතෙහි සඳහන් වෙයි. එසේ වුවත් ඇතැම් නියමයන්ගෙන් නිදහස්‌ වන සිද්ධස්‌ථාන ද තිබෙන බව පනතේ ප්‍රාරම්භ කොටසින් පැහැදිලි කොට ඇත. එම පනතේ නියමය පරිදි පූජනීය ස්‌ථානවල ඉඩම් බදුදීම් හා පැවරීම් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ගේ අවසරය මත කළ යුතුයි. එම පනත මගින් භික්‍ෂුවගේ බලය අභිබවා පන්සලේ පාලනය රජය යටතට ගැනීමක්‌ සිදු වී ඇතැ යි චෝදනා නැඟෙයි. අනික්‌ අතට පූජනීය ස්‌ථාන භාරකරුවන්ගේ හිතුවක්‌කාර පාලනය වැළකී, යම් තරමකට හෝ පන්සල් ඉඩම් සුරැකී තිබෙන්නේ මෙම පනතෙන් බවට පිළිගැනීමක්‌ ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1958 අංක 1 දරන කුඹුරු පනත සම්මත කෙරුණේ අඳ ගොවි අයිතිය සුරැකීමේ අරමුණෙනි. එමගින් කුඹුරු සම්බන්ධයෙන් පන්සල සතු පරම අයිතිය ලිහිල් වී අඳ ගොවියාට ද අයිතියක්‌ ලැබෙයි. 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත මගින් ද අඳ ගොවි අයිතිය තහවුරු කර තිබේ. ඒ නිසා ඉඩම්වලින් නිසි ආදායම් පන්සලට නොලැබේ. 1972 සහ 1975 ඉඩම් පවරා ගැනීමේ නීතිය ද පන්සල් ඉඩකඩම්වලට අයහපත් වූවකි. පන්සලෙන් බද්දට ලබාගෙන වතු සමාගම් විසින් භුක්‌ති විඳින ලද ඉඩම් ආණ්‌ඩුවට පවරා ගැනීමෙන් පන්සලේ අයිතිය ගිලිහුණි. විහාර දේවාලගම් පනතට අනුව සිද්ධස්‌ථානයක්‌ සන්තක ඉඩමක්‌ බෞද්ධ ප්‍රතිපත්ති ධර්මවලට විරුද්ධ කිසි කටයුත්තකට යෙදිය නොහැකිය. පන්සල් ඉඩම් අබෞද්ධයන්ට ලබා දීමට බාධාවක්‌ නොමැත. 2011 සංශෝධිත එහෙත් තවමත් සම්මත නොවූ පනතට අනුව අබෞද්ධ පුද්ගලයන්ට හෝ බෞද්ධ විරෝධී කටයුතු සඳහා පන්සල් දේපොළ බදු දීම තහනම් වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉඩම් පවරා ගැනීමේ ආඥ පනත යටතේ පොදු කාර්යයකට පන්සල් ඉඩමක්‌ රජයට පවරා ගන්නට පුළුවන. එයට අදාළ වන්දි මුදල් 1944 පන්සල් ඉඩම් වන්දි ආඥා පනතට අනුව වර්තමානයේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල් හා පන්සලේ විහාරාධිපති නමින් ගිණුමක තැන්පත් කළ යුතුය. පන්සලේ සංවර්ධනය සඳහා ඉඩමක්‌ මිලට ගැනීම, ගොඩනැඟිලි ඉදිකිරීම, භික්‍ෂුන්ගේ ප්‍රයෝජනය හා උපදේශක සභාව අනුමත කරන වෙනත් කාර්යයක්‌ සඳහා එම මුදල් ලබා ගත හැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කෙරුණේ ඉඩම් අයිතිය හා සීමා නිරවුල් කිරීමේ අදහසිනි. ඒ අනුව එම කාර්යය සිදුකිරීමට බිම්සවිය නමින් ව්‍යාපෘතියක්‌ රජය මගින් ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව පන්සල් හා දේවාල ඉඩම් මැනීමේදී හා හිමිකරුවන් සඳහා බලපත්‍ර ලබා දීමේදී සිද්ධස්‌ථාන සතු ඉඩම් අයිතිය අහෝසි වීමක්‌ සිදුවෙයි. ඉඩම් නිරවුල් නොවීම, භුක්‌ති විඳින අය තොරතුරු සැඟවීම හා අනවසර පදිංචිය එයට බලපායි. කිසියම් ඉඩමක අයිතිය පැහැදිලි නොමැති නම්, ඉඩම භුක්‌ති විඳින්නාට හිමිකම් කියන්නා යන සහතිකය ලැබෙයි. ඔහු දෙවැනි අයිතිකරුවෙකි. අනවසර පදිංචිකරුවකුට ද නීත්‍යනුකූල බවක්‌ එයින් ලැබෙයි. එවැනි ඉඩමක පරම අයිතිය සඳහා වසර දහයක්‌ තුළ කිසිවකු ඉදිරිපත් නොවූවොත්, හිමිකම් කියන්නා අයිතිකරුවා බවට පත්වෙයි. මෙය සෘජුව ම පන්සල් හා දේවාල ඉඩම් අයිතියට බලපාන්නකි. බිම්සවිය වැඩසටහන මගින් පන්සල් ඉඩම්වලට උදාවන්නේ 1870 සේවා භුක්‌ති ආඥ පනතෙන් අත් වූ ඉරණමයි. එමගින් පන්සල් ඉඩම් රැසක්‌ අහිමි වනු ඇත. එම නිසා පන්සල් හා දේවාල ඉඩම් බිම්සවිය ව්‍යාපෘතියෙන් නිදහස්‌ කරන ලෙස මහ නාහිමිවරුන් රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E[Divaina 2014\/05\/05]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7800939518166687222\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/06\/PansalIdam.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7800939518166687222"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7800939518166687222"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/06\/PansalIdam.html","title":"පන්සල් ඉඩම්වලට බලපාන නීතිය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-12si-0OMUbQ\/WU-ASADrJlI\/AAAAAAAADBc\/jAPUQA6u834H-HeY4xheSCwsLnLUYTyNgCLcBGAs\/s72-c\/Dambulla.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3617387374984143864"},"published":{"$t":"2016-09-19T12:20:00.000+05:30"},"updated":{"$t":"2016-11-12T08:46:51.605+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"}],"title":{"type":"text","$t":"සභ්‍යත්ව රාජ්‍යය කරා ශ්‍රීලනිපයෙන් යා හැකිද? [වීඩියෝ]"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-IVGl17jCODw\/V9-K6iMjE-I\/AAAAAAAAFgU\/1bXs1IsOmr0lQjGikWBRY4my-aUJ3dAiQCLcB\/s1600\/14374562_926372184174680_1731434461_o.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"225\" src=\"https:\/\/2.bp.blogspot.com\/-IVGl17jCODw\/V9-K6iMjE-I\/AAAAAAAAFgU\/1bXs1IsOmr0lQjGikWBRY4my-aUJ3dAiQCLcB\/s400\/14374562_926372184174680_1731434461_o.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\" අපි නිදහස් පක්ෂෙට ආදරෙයි. ගෙයක් ඉරි තැලිලා ජරා ජීර්ණ වුනාම ඒ ගේ පිලිසකර කරලා ගන්න පුලුවන්. බිත්ති ආයි බැදලා හදාගන්න පුලුවන්. ඒත් ගන්නම දෙයක් නැත්නම් බිමට සමතලා කරලා දාලා අලුතින් හදන්න තමයි තියෙන්නේ\"\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n-අස්ගිරි පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ\u003Cbr \/\u003E\n\u003Ciframe allowfullscreen=\"\" frameborder=\"0\" height=\"315\" src=\"https:\/\/www.youtube.com\/embed\/VGgCmyv4FPE\" width=\"560\"\u003E\u003C\/iframe\u003E\n\nයුතුකම සංවාද කවය\u003Cbr \/\u003E\nwww.yuthukama.com\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3617387374984143864\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/sabhyathvaRajya1.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3617387374984143864"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3617387374984143864"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/sabhyathvaRajya1.html","title":"සභ්‍යත්ව රාජ්‍යය කරා ශ්‍රීලනිපයෙන් යා හැකිද? [වීඩියෝ]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-IVGl17jCODw\/V9-K6iMjE-I\/AAAAAAAAFgU\/1bXs1IsOmr0lQjGikWBRY4my-aUJ3dAiQCLcB\/s72-c\/14374562_926372184174680_1731434461_o.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});