// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5772261978280567444"},"published":{"$t":"2016-11-30T08:38:00.000+05:30"},"updated":{"$t":"2016-12-21T10:18:17.797+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"FederalConstitution"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"}],"title":{"type":"text","$t":"නව ව්‍යවස්‌ථාව අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවක්‌"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-d6fc-ChhyTk\/WD5Cc3-ep3I\/AAAAAAAAFi8\/CQMmMMIIznUTmJLZpsm2MzGBY37PGAYkgCLcB\/s1600\/ElleHimi%2Bcopy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-d6fc-ChhyTk\/WD5Cc3-ep3I\/AAAAAAAAFi8\/CQMmMMIIznUTmJLZpsm2MzGBY37PGAYkgCLcB\/s640\/ElleHimi%2Bcopy.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #274e13;\"\u003Eයෝජිත\n නව ව්‍යවස්‌ථාවේ අන්තර්ගතය පිළිබඳව මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු \nපිළිඳව අප ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් විමසා සිටියෙමු.\n උන්වහන්සේ ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Ci\u003E\u003Cbr \/\u003E\u003C\/i\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #274e13;\"\u003E\u003Ci\u003E\"ලෝකේ වටේම පික්‌පොකට්‌ ගහපු අය 50 ත් 100 ත් අතරේ අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් වූ එක්‌ අයකු වාඩි වී සිටියත් සැකයක්‌ බියක්‌ ඇති වන්නේ නැද්ද? මුල පටන් ම රට බෙදන්න කටයුතු කළ පිරිසයි ජාතියට පික්‌පොකට්‌ ගහන්න හදපු පිරිසයි දැන් එකතුවෙලා සිටින්නේ. ඒ පිරිස අතරේ හොඳ මිනිසකු සිටියත් අපට සැක කිරීමට සිද්ධ වෙනවා. ඒ සැකය මට තිබෙනවා. මොකද මේ ඉන්න අයගෙ අභ්‍යන්තර තොරතුරු සියල්ල මම දන්නවා.\u003Cbr \/\u003Eආණ්‌ඩුව දැන් සූදානම් වන්නේ අපි කතා කරන එක නවත්වන්න. සංහිඳියාව ආරක්‍ෂා කිරීමේ නමින් පොලිස්‌ ඒකකයක්‌ පවා පිහිටුවන්නේ ඒකට. දැන් මාධ්‍යවලට පවා තර්ජනය කරන තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතාත් මේව කළා.\"\u003C\/i\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eප්‍රශ්නය - නව ආණ්‌ඩුක්‍රව ව්‍යවස්‌ථාව මගින් පළාත් සභාවලට ඉඩම්, පොලිස්‌ සහ මූල්‍ය පිළිබඳ පූර්ණ බලතල ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමාකිරීමටත් සූදානම් වන බව වාර්තා වනවා. ඒ පිළිබඳව ඔබ වහස්‌සේගේ ස්‌ථාවරය කුමක්‌ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර \u003C\/b\u003E- මම සම්පූර්ණයෙන්ම ඔය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන එකට විරුද්ධයි. කවුද ඉල්ලුවේ මෙහෙම එකක්‌. කාගේ වුවමනාවට ද මේක කරගන්නේ. ඒක තමයි මට තිබෙන ප්‍රශ්නය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි දශක තුනක්‌ ලෝකයේ තිබුණු දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානය සමඟ සටන් කරල ජයග්‍රහණය කළා. ඒක තමයි අපි දුන්නු විසඳුම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි එම සටනින් පරාජය වූවා නම්? එහෙම වූවා නම් ඊට වගකියන්නේ කවුද? නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ ක්‍රියාවලිය ගසක්‌ නම් එහි අතු, රිකිලි ගැන කතා කරන්න මම කැමති නෑ. මම මේ ක්‍රියාවලියටම විරුද්ධයි. ඒකයි මම කාගේ වුවමනාවට ද මේක ගේන්නේ කියල අහන්නේ. අපි අවශ්‍ය විසඳුම නන්දිකඩාල් කලපුවේදී ලබා දුන්නු නිසා මෙබඳු ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නෑ. ඒ විසඳුම අපි ලබාදුන්නේ ජීවිත දහස්‌ ගණනක්‌ නැති කරගෙන. ඒ වගේම විශාල වශයෙන් ජාතික සම්පත් විනාශ වූවා. එම පරිත්‍යාග කරමින් අපි ලබාගත්ත ජයග්‍රහණය නිසා සිහල සහ දෙමළ ජනතාව යන දෙපාර්ශ්වයටම විමුක්‌තියක්‌ උදාවූවා. අපටත් වඩා හානියක්‌ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් නිසා දෙමළ ජනතාවට සිද්ධ වූවා. ඒ ආකාරයට විමුක්‌තියක්‌ උදාවූයේ විසඳුමක්‌ ලබාදුන් නිසා. ඒ ආකාරයට විසඳුමක්‌ ලබාදුන් ප්‍රශ්නයට යළිත් විසඳුමක්‌ ලබාදෙන්නේ කුමකට ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම නිසා අපට මේ රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි මේ ආකාරයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලන්නේ කවුද කියන එක. අපි නම් මෙහෙම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්න කියල ඉල්ලා සිටියේ නෑ. ඒ වගේම දෙමළ හෝ මුස්‌ලිම් ජනතාවත් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලුවේ නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සූදානම් වෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ අවශ්‍යතාවක්‌ අප මත පැටවීමට. 1948 දී නිදහස ලබා ගැනීම සඳහා පොන්නම්බලම් රාමනාදන්ලත් අපට උදව් කළා කියන එක අපි කියනවා. මේ වන විට සිදුවන දෙයින් පෙනී යන්නේ යළිත් අපේ රටට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ජනතාවට නුදුරේදීම යළිත් සටනක්‌ කිරීමට සිදුවන බවයි.\u003Cbr \/\u003Eමේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවන්නේ ඊළඟ තරුණ පරපුරට. ඒ ප්‍රශ්නයට මට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම දැන් සිටින වැඩිහිටි අයට මුහුණදීමට සිද්ධ වෙන්නේ නෑ. ඊළඟ තරුණ පරපුරේ සිංහල, දෙමළ, මුස්‌ලිම් තරුණයන් මේ සටන අතට අරගෙන අධිරාජ්‍යවාදය පරාජය කළ යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කටයුතු කරන බව වත්මන් පාලකයන් පසුගිය මැතිවරණවල දී ප්‍රකාශ කළා නේද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර \u003C\/b\u003E- මේ ආණ්‌ඩුවේ යම් යම් ක්‍රියාදාමයන් නීතියට පටහැනියි නේ. ඒ අය කියපුව ද මේ කරන්නේ? එහෙම නම් අපිට ප්‍රශ්න රාශියක්‌ ඇසීමට සිද්ධ වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේක්‌ෂාවක්‌ නැතිව සිටිය ජාතියකට අපේක්‌ෂාවක්‌ දිනා දුන්නේ රණවිරුවන්. ජාතියට සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු දෙනාම අයිතියි. අද එක්‌ පැත්තකින් ඒ සඳහා කටයුතු කළ රණවිරුවන් දඩයම් වනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අපේ ජාතික නායකයන් සියල්ල ඝාතනය කළා. ඒ අවි ආයුධවලින්. ඒ ක්‍රමය දැන් නැවතී ඇති බැවින්, දැන් වෙනස්‌ ක්‍රමවලින් ජාතික නායකයන් විනාශ කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම හැදී වැඩීගෙන එන සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වී තිබෙනවා. ඝාතනයට ලක්‌වූ බහුතරයක්‌ ජාතික නායකයන් එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන්. ඒ අතර ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රංජන් විඡේරත්න වැනි අනාගතයේ දී රටේ නායකත්වයට පත්වීමට සිටි අය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම නායකයන් ඝාතනය කළ පිරිසම ජාතික නායකයන් ඝාතනය කිරීම සඳහා අලුත් ක්‍රම අනුගමනය කරමින් සිටිනවා. ඒ සඳහා චරිතය ඝාතනය කිරීම, අධිකරණවලට රැගෙන යැම, මානසිකව වැට්‌ටීම වැනි ක්‍රම අනුගමනය කරමින් සිටිනවා. ඔවුන් එම ක්‍රම ඔස්‌සේ වත්මන් ජාතික නායකයන්ට නැවත නැඟිටීමට නොහැකි වන ලෙස චරිත ඝාතනය කිරීමට උත්සහ දරමින් සිටිනවා. එය ශාරීරික ඝාතනය කිරීමක්‌ නොවෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - ඔබවහන්සේ සඳහන් කළා නව ව්‍යවස්‌ථාවක්‌ ජනතාවගේ යෝජනාවක්‌ නොවන බව. එසේ නම් ඔබවහන්සේට පෙනෙන ආකාරයට නව ව්‍යවස්‌ථාව ගෙන එන්නේ කාගේ අවශ්‍යතාවට ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිළිතුර - මට පෙනෙන විධියට මෙම ව්‍යවස්‌ථාව රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් බවට පත්වුණු, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අරමුදල්වලින් සන්තර්පනය වන පිරිසකගේ අවශ්‍යතාවක්‌. මට මේ අයගෙන් අහන්න තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි උතුරේ ඉන්න දෙමළ ජනතාවට නව ව්‍යවස්‌ථාවකින් විසඳුම් ලබාදුන් පසුව, දකුණේ අපත් සමඟ සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද? දකුණේ ඉන්න පිස්‌සෙක්‌වත් මේ දක්‌වා මේ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාවට යන්න කියලා නෑ. ඒ වගේම ඉඩම් ගන්න එපා, ගෙවල් හදන්න එපා කියල විහිළුවකටවත් කියල නෑ. ඔවුන් අපත් සමඟ ජීවත්වන්නේ, තමන්ගේ ආරක්‌ෂාව පිළිබඳව ඔවුන්ට විශ්වාසයක්‌ තිබෙන නිසා නේ. අද වන විට අගවිනිසුරුතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ උපදේශකතුමා යන සියලු දෙනා දෙමළ ජාතිකයන්. ඒ අනුව පෙනී යන්නේ රටේ මර්මස්‌ථානවල ඉන්නේ දෙමළ මහත්වරුන් බව. අපි ඒකට විරුද්ධ නෑ. අපි අවුරුදු 30 ක්‌ එල්. ටී. ටී. ඊ. එකට කන්න බොන්න දෙමින් යුද්ධ කළ ජාතියක්‌. ලෝකයේ වෙනත් එහෙම රටක්‌ නෑ. එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ කළ සටනේ දී තමන්ගේ මව ඔසවගෙන ගිය අපේ සෙබළුන්ට ඒ මවගේම දරුවන් වෙඩි තිබ්බා. එල්. ටී. ටී. ඊ. එකට බැඳිල සිටිය ළමයි දන්නේ නෑ සෙබළුන් විසින් ඔසවන් යන්නේ තමන්ගේ මව බව. අපි කළේ එහෙම සටනක්‌. එම නිසා වැඳිය යුතු පිදිය යුතු හමුදාවක්‌ අපට තිබුණා. දැන් මම කියන්නේ නෑ එම හමුදාව හොඳයි කියලා. මම හමුදාවත් සමඟ ජීවත්වුණු කෙනෙක්‌. අද වන විට හමුදාවත් දියකර හරිමින් පවතිනවා. අපේ හමුදාව \"සිකියුරිටි සර්විස්‌\" එකක්‌ කරන්න හදනවා. මෙතන ඉතා සියුම් කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වනවා. එදා තුවක්‌කුවෙන් ගන්න බැරි වූ දේ ප්‍රජාතන්ත්‍රවාදය යන බෝඩ් එක යටතේ ලබාගන්න හදනවා. ඒ යටතේ ෙµඩරල් ක්‍රමයක්‌ දෙන්න හදනවා. සඳහා බෙල්ල හිරකරල බිත්තියට හේත්තු කරල තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් මේ ආණ්‌ඩුව මුල ඉඳලම එක එක රටවල්වලින් තමන්ට මුදල් ලැබෙන බව ප්‍රකාශ කළා. ලැබුණ නම් කෝ ඒ මුදල්. නමුත් දැන් යන්නේ බැණපු චීනයට නේ. ඇත්තටම චීනයට අක්‌කර 15,000 ක්‌ දෙනවාට මම විරුද්ධයි. ඒ වගේම වරාය දෙනවටත් මම විරුද්ධයි. අඩුම ගණනේ අයිතියෙන් 40% ක්‌ වත් ආණ්‌ඩුව තබාගත යුතුයි. තව අවුරුදු 4 ක්‌ 5 ක්‌ යනකොට හම්බන්තොට වරාය ලෝකයේ හොඳ වරායක්‌ බවට පත්වෙනවා. දැනටමත් එම තත්ත්වයට පත්වෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ කවුද මේ වරාය දෙන්නේ. කාටවත් ඕනි විධියට රටේ සම්පත් බෙදන්න දෙන්න බෑ. මේ රට පොදු ජනතාවට අයිති එකක්‌.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - ආණ්‌ඩුව රට ෙµඩරල් කරන ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බව ඔබවහන්සේ සඳහන් කළත්, ආණ්‌ඩුව එම චෝදනාව ප්‍රතික්‌ෂේප කරනවා නේද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර \u003C\/b\u003E- මේක බොහොම සියුම් කුමන්ත්‍රණයක්‌. අපේ ජනාධිපතිතුමා මම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හොඳින් හඳුනනවා. එතුමා රෙද්ද, බැනියම අඳින, වැවේ නාපු, නෙළුම් කොළේ බත් කාපු, දවසට කිහිප සැරයක්‌ ගල් විහාරය දැකපු, වෙහෙර වහන්සේලා, බුද්ධ ප්‍රතිමා දැකපු, ත්‍රස්‌තවාදය නිසා දැඩි ලෙස පීඩාවට පත්වුණ පළාතක ජීවත් වූ, එම නිසාම කිහිප සැරයක්‌ම ඝාතන ඉලක්‌කයක්‌ බවට පත්වුණු ගොවි පවුලක දරුවෙක්‌. එතුමාගේ පාලනයක්‌ යටතේ එහෙම ව්‍යවස්‌ථාවක්‌ ගේන්න පුළුවන් ද කියන එක මට තාම හිතාගන්න බෑ.\u003Cbr \/\u003Eඑතුමා 56 දරුවෙක්‌, අපේ පන්තියේ කෙනෙක්‌, කවියක, සීපදයක රසය දන්න කෙනෙක්‌. ඒ වගේම අපේ ඉතිහාසය දන්නා කෙනෙක්‌. අපේ සුවඳත් එක්‌ක ජීවත් වුණ එතුමාට පුළුවන් ද එබඳු කටයුත්තකට සම්බන්ධ වෙන්න. මේක බුදුන් වැඩිය රට. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම තවමත් සංයමයක්‌ ඇතිව ඒ පිළිබඳව කියනවා. මොකද අපි දීර්ඝ කාලීන මිතුරන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - ඔබ වහන්සේගේ චෝදනාව එල්ල වන්නේ කාටද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර \u003C\/b\u003E- තොරණ හොඳට පේන්නේ තොරණ ඉදිරියෙන් සිටින අයට. තොරණේ වැඩ කරන අයට තොරණ පේන්නේ නෑ. මේ තොරණ අපිට පෙන්වන අතරෙ වෙන කුමන්ත්‍රණයක්‌ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමොකද ලෝකේ වටේම පික්‌පොකට්‌ ගහපු අය 50 ත් 100 ත් අතරේ අෂ්aටාංග උපෝසථ ශීලය සමාදන් වූ එක්‌ අයකු වාඩි වී සිටියත් සැකයක්‌ බියක්‌ ඇති වන්නේ නැද්ද? මුල පටන් ම රට බෙදන්න කටයුතු කළ පිරිසයි ජාතියට පික්‌පොකට්‌ ගහන්න හදපු පිරිසයි දැන් එකතුවෙලා සිටින්නේ. ඒ පිරිස අතරේ හොඳ මිනිසකු සිටියත් අපට සැක කිරීමට සිද්ධ වෙනවා. ඒ සැකය මට තිබෙනවා. මොකද මේ ඉන්න අයගෙ අභ්‍යන්තර තොරතුරු සියල්ල මම දන්නවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි අංක ගණිතයයි. වීජ ගණිතයයි පටලවා ගන්නේ නෑ. මම අවුරුදු 40 ක්‌ පමණ තිස්‌සේ කතා කළේ මේ ප්‍රශ්නය පිළිබඳව පමණයි. වෙන ප්‍රශ්aනවලට මැදිහත් නොවී මේ ප්‍රශ්නය වෙනුවෙන් මම කැපවී සිටිනවා. වෙන ප්‍රශ්නවලට මැදිහත්වීම සඳහා ආරාධනා කළත් මම බෑ කියනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමගේ තෙරුවන් ලෙස මම සලකන්නේ රට, ජාතිය සහ ආගම. එසේ වුවත් මම අනිකුත් ජාතීන්ටත් ගරු කරනවා. මට තරම් දෙමළ හිතවතුන් වෙන අයට නෑ. ඒ වගේම මුස්‌ලිම් මිත්‍රයනුත් සිටිනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ වුවත් මෙතැන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ තිබෙන බව අපි කියනවා. අපි ළඟ තොරතුරු තිබෙනවා. මේ ආණ්‌ඩුව දන්නේ නැති තොරතුරු අපි ළඟ තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ වගේම කාටවත් අපව රවටන්න බෑ. මහණ කරන්න හිස රැවුල බාන කොට ඔළුවත් බාපු අය සිටිනවා. ඒ වගේම ඔළුව නොබාපු අයත් සිටිනවා. ඔවුන් පැය 24 පුරාම මේ ගැන සොයනව බලනව. මේ බලන්න මෙතැන තිබෙන µයිල් තොගය, විස්‌තර මේව මට ගෙනත් දෙනවා. මොවුන් යටතේ වැඩ කරන නිලධාරීන් පවා සිංහල බෞද්ධයන් නේ. අපි මේ කරන කටයුතු නිසානේ එම නිලධාරීන්ගේ දරුවන්ට පවා රටක්‌ ඉතිරි වෙන්නේ. මට දරුවන් නැහැනේ. දරුවන් සිටින අම්මල තාත්තල මේ රට බෙදනවට කැමැතිද? මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ සහ මුස්‌ලිම් යන සියලු දෙනාටම තිබෙන්නේ එකම ප්‍රශ්න. දෙමළ ජනතාවට සුවිශේෂ ප්‍රශ්න නෑ. නමුත් උතුරේ සහ දකුණේ දේශපාලනඥයන්ගේ මැච් එකේ පන්දුවක්‌ බවට සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව පත්කර තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - නව ව්‍යවස්‌ථාව පිළිබඳව ඔබවහන්සේගේ ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්‌ද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eපිළිතුර \u003C\/i\u003E- අපි මවුබිමේ ඒකීය භාවය අහෝසි කරනවට විරුද්ධයි. ඒ වගේම ඉඩම්, පොලිස්‌ බලතල ලබා දෙනවාටත් විරුද්ධයි. ඒ බව අපි පැහැදිලිව රටට ප්‍රකාශ කරනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ රට දන් දෙන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. සමහර දේශපාලනඥයන් මම දැක්‌ක ප්‍රකාශ කරල තිබෙනවා මේ ප්‍රශ්නය බුද්ධාගම අනුව විසඳන්න අවශ්‍ය බව ප්‍රකාශ කරල තිබෙනවා. මේ අය ඔක්‌කොම බුදුවෙලා ද? එහෙම කරනව නම් කරන්න තිබෙන්නේ දාන පාරමිතාවේ ආනිශංස දේශනා කරල උතුර සහ නැගෙනහිර සම්බන්ධන්ටයි, විග්නේශ්වරම්ටයි පූජා කරන එක තමයි. එහෙම කරල අපාගත වෙන්න අපට බෑ. එහෙම නම් නිවනට වඩා අපිට අපාය හොඳයි. අපි ඉන්නකම් මේ රට කාටවත් බෙදන්න දෙන්නෙ නෑ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු පිරිස මේ ප්‍රශ්නය අතට ගත යුතුයි. ප්‍රමුඛතාව දිය යුතු ප්‍රශ්නය පසෙක තබා වෙන ප්‍රශ්න පසුපස නොගොස්‌ මෙම ප්‍රශ්නය අතට ගත යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි ප්‍රශ්නයට විසඳුම දීල ඉවරයි. එම නිසා යළිත් ප්‍රශ්නයේ මුලට යායුතු නැහැ. අපට තිබෙන සාමාන්‍ය ප්‍රශ්න තමයි දෙමළ ජනතාවටත් තිබෙන්නේ. විශේෂ ප්‍රශ්නයක්‌ ඔවුන්ට නැහැ. එම නිසා අපි සියලුදෙනාටම තිබෙන ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් අවශ්‍යයි. එම ප්‍රශ්න විසඳීම සඳහා පරිපාලනය විමධ්‍යගත කිරීමට මම එකඟයි.\u003Cbr \/\u003Eනමුත් භූමිය බෙදන්න බෑ. ඒක අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය. ඒක ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අපි ළඟ තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්‌ඩුව දැන් සූදානම් වන්නේ අපි කතා කරන එක නවත්වන්න. සංහිඳියාව ආරක්‍ෂා කිරීමේ නමින් පොලිස්‌ ඒකකයක්‌ පවා පිහිටුවන්නේ ඒකට. දැන් මාධ්‍යවලට පවා තර්ජනය කරන තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතාත් මේව කළා. නමුත් අවසානයේදී මොකද වුණේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදීත් විවිධ උත්සාහ දැරුවා. එදා කරන්න බැරි වූ, දේ තමයි අද මේ වෙන අය මාර්ගයෙන් කරන්න හදන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් අපිව හඳුන්වන්නේ ජාතියේ මුරදේවතාවුන් යන නමින්. ඉදිරියේදී මම ඒ අනුව යමින් සිංහල ජාතිය ගැන කතා කළොත් අත්අඩංගුවට ගන්න තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. මේ ආකාරයට කටයුතු කරල සදාකාලික යුද්ධයක්‌ රට තුළ අවුලුවන්න එපා කියන එක තමයි කියන්න තිබෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑරික්‌ ගාමිණී ජිනප්‍රිය [Divaina]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u0026nbsp;Like us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5772261978280567444\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/11\/ElleHamuduruwo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5772261978280567444"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5772261978280567444"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/11\/ElleHamuduruwo.html","title":"නව ව්‍යවස්‌ථාව අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවක්‌"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-d6fc-ChhyTk\/WD5Cc3-ep3I\/AAAAAAAAFi8\/CQMmMMIIznUTmJLZpsm2MzGBY37PGAYkgCLcB\/s72-c\/ElleHimi%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1262633669406626554"},"published":{"$t":"2016-09-20T14:59:00.002+05:30"},"updated":{"$t":"2016-11-12T08:46:37.279+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"}],"title":{"type":"text","$t":"දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-mAX12N_JOs4\/V-EC0o5XeZI\/AAAAAAAAFgo\/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB\/s1600\/VenElleGunavanshaThero.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"https:\/\/3.bp.blogspot.com\/-mAX12N_JOs4\/V-EC0o5XeZI\/AAAAAAAAFgo\/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB\/s640\/VenElleGunavanshaThero.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅරසේකරයන්ගේ \"සභ්‍යත්ව රාජ්‍යයක් කරා\" කෘතිය එළිදැක්වූ අවස්ථාවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ අනුශාසනාව.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n* අමරසේකර මහත්මය තුන්කල් දුටුව දේශප්‍රේමී බුද්ධිමතෙක්.\u003Cbr \/\u003E\n* සභ්‍යත්ව රාජ්‍යයක් කරා යාමට ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කළ යුතුයි. ගිහි-පැවිදි දෙපක්ෂය.\u003Cbr \/\u003E\n*දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි?\u003Cbr \/\u003E\n*දේශපාලන නායකත්වයක් තිබුනත් අපිට ජාතික නායකත්වයක් නෑ.\u003Cbr \/\u003E\n* ඉවරයක් නෑ සංවිධාන හැදිල්ලේ. අපි ඔක්කොම එකට එකතු වෙමු. මහ දැවැන්ත ජාතික බලවේගයක් ගොඩනගමු.\u003Cbr \/\u003E\n* අපි හැම දේශපාලන පක්ෂයකම නායකයන් හමුවෙලා කියමු.\u003Cbr \/\u003E\n* ලොකු පුරප්පාඩුවක් තියෙනවා. ඒක පුරවන්න..\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Ciframe allowfullscreen=\"\" frameborder=\"0\" height=\"315\" src=\"https:\/\/www.youtube.com\/embed\/7CYHRLsGMF4\" width=\"560\"\u003E\u003C\/iframe\u003E\n\n\u003Cbr \/\u003E\nයුතුකම සංවාද කවය\u003Cbr \/\u003E\nwww.yuthukama.com\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1262633669406626554\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/deviyan.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1262633669406626554"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1262633669406626554"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/deviyan.html","title":"දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-mAX12N_JOs4\/V-EC0o5XeZI\/AAAAAAAAFgo\/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB\/s72-c\/VenElleGunavanshaThero.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});