// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%20%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8\/-\/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8?alt=json-in-script\u0026start-index=9\u0026max-results=8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"24"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7906953075861956675"},"published":{"$t":"2017-09-24T06:22:00.001+05:30"},"updated":{"$t":"2017-09-24T06:22:24.408+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"ගැමුණු කුමරුනි යළි වඩින්න"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-NRy_goB2VCY\/WccA9YVN-jI\/AAAAAAAAGHQ\/bSItbNc7qHwZwOyU6S_43Xg0IkJ03LHtwCLcBGAs\/s1600\/Gemunu.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-NRy_goB2VCY\/WccA9YVN-jI\/AAAAAAAAGHQ\/bSItbNc7qHwZwOyU6S_43Xg0IkJ03LHtwCLcBGAs\/s640\/Gemunu.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17pz;\"\u003E1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියෝ විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළහ. මෙරට දේශජ කාව්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ පුරෝගාමීවූවකු ලෙස ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ අද පවා ළමුන්ට කමටහනක් කොට දිය හැක්කේ උන්වහන්සේගේ කෘති වන නිසාය. වර්තමානයේ නම් රට, දැය, සමය, නිර්මාණයවලට වස්තුකොට ගැන්ම ජාතිවාදය යයි අපේ ඓතිහාසික උරුමයන් කෙරෙහි බරපතල ආසාත්මිකතාවෙන් පෙළෙනන්ගේ ගර්හාවට ලක්වීමට හේතු විය හැකිය. තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්වී ඇතැයි සිතන මේ ලුම්පන් සංස්කෘතික පඬියන්ගේ දේශපාලන ව්‍යාධියට අනුව ‘කවිය’ ජාතික ව්‍යාපාරයට බද්ධ කළ පුරෝගාමියකු මෙන්ම සිංහලයන් තුළ ජාතික අභිමානය, දේශ වාත්සල්‍ය, මතුවන පරිදි කාව්‍යකරණය මෙහෙය වූ එස්. මහින්ද හිමියන් පවා ජාතිවාදියකු වෙනු නිසැකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑවන් දෘෂ්ටියමය විපරිණාමයට ලක් නොවූ තරුණයකු වශයෙන් සිය කාව්‍ය ප්‍රතිභාව අපේ අතීත උරුමයට මුල් ඇදුණු මනසකින් අභ්‍යාස කිරීම අගය කළ යුතුය. පුනර්ජි දඹෝරගම මේ කාව්‍ය සංග්‍රහයෙන් කරන්නේ යටහත් රාජ ප්‍රතිරූපකයින් හා රූකඩ රජුන් පාලකයන් වී ඇති මෙකල යළිත් මේ රට, දැය, සමය, අරාජිකත්වයෙන් මුදා ගැනීමට මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය වූ ගැමුණු කුමාරයා වැනි රජෙකු මේ රටට යළි පහළ වෙන්නැයි ඉල්ලා සිටීමයි. මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ චිරස්තිය උදෙසාය යනුවෙන් ප්‍රකාශයක් කොට සිංහල බෞද්ධ රාජ්‍යයක පදනම දැමූ සහ සිය රාජ්‍ය කාලය තුළදී එයට ජීවය දුන් වීරයකු ලෙස අදටත් මිනිසුන්ගේ බහුමානයට පාත්‍රවන චරිතය වන්නේ ගැමුණු රජුගේ චරිතයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-රත්තනදෙණියේ මේධානන්ද හිමි\u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17pz;\"\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7906953075861956675\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/09\/GemunuKumaruni.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7906953075861956675"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7906953075861956675"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/09\/GemunuKumaruni.html","title":"ගැමුණු කුමරුනි යළි වඩින්න"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-NRy_goB2VCY\/WccA9YVN-jI\/AAAAAAAAGHQ\/bSItbNc7qHwZwOyU6S_43Xg0IkJ03LHtwCLcBGAs\/s72-c\/Gemunu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-844578808856631597"},"published":{"$t":"2017-06-28T09:30:00.000+05:30"},"updated":{"$t":"2017-06-28T09:30:12.869+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"රට දැය සමය වනසන  - එන විට සතුරු සේනා  - සැඟවෙමුද නිවටුන් සේ ...."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-B_C7mqcOh5w\/WVMpr1uZZfI\/AAAAAAAAFyk\/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs\/s1600\/PunarjiKavi.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-B_C7mqcOh5w\/WVMpr1uZZfI\/AAAAAAAAFyk\/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs\/s640\/PunarjiKavi.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-පුනර්ජි දඹොරගම-\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරට දැය සමය වනසන \u003Cbr \/\u003Eඑන විට සතුරු සේනා \u003Cbr \/\u003E\"සැඟවෙමුද අපි කොහේ හෝ \u003Cbr \/\u003Eබලාගමු අපේ වැඩක් \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකැළෑ කපලා දිගට හරහට \u003Cbr \/\u003Eමොකක් වේවිද මෙහෙම ගියොතින්?\u003Cbr \/\u003E\"කලබල වෙන්නෙ මොකටද\u003Cbr \/\u003Eබලාගමු අපේ වැඩක් \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගිවිසුම් ගහයි එක්ටා \u003Cbr \/\u003Eයමුද පොඩ්ඩක් එළියට \u003Cbr \/\u003E\"එරෙහිවෙමු තත්ත්වෙ බලලා \u003Cbr \/\u003Eවුනොතින් අපට මුකුත් \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෙදුනොත් වෙනම රටක් \u003Cbr \/\u003Eමොනව වේවිද හෙට දින?\u003Cbr \/\u003E\"ව්‍යවස්ථා සන්ශෝදන \u003Cbr \/\u003Eඕව මොකටද අපට \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනටා පිටරට පදයට \u003Cbr \/\u003Eඅහෝ පිටකොඳු ඇනගෙන \u003Cbr \/\u003Eරකිමුද ගේ හතර මායිම \u003Cbr \/\u003Eනොදැක කළු වලා අහසේ \u003Cbr \/\u003Eසැඟවෙමුද නිවටුන් සේ \u003Cbr \/\u003Eතෙමි තෙමී තුඹස් අස්සේ....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/844578808856631597\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/06\/SengawemudaNiwatunSe.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/844578808856631597"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/844578808856631597"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/06\/SengawemudaNiwatunSe.html","title":"රට දැය සමය වනසන  - එන විට සතුරු සේනා  - සැඟවෙමුද නිවටුන් සේ ...."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-B_C7mqcOh5w\/WVMpr1uZZfI\/AAAAAAAAFyk\/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs\/s72-c\/PunarjiKavi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1407478412666128459"},"published":{"$t":"2016-09-26T23:00:00.001+05:30"},"updated":{"$t":"2016-11-12T08:45:58.940+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"සෙබළා දෙවියෙකි - \"රණමඟ ඔස්සේ නන්දිකඩාල්\""},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-VrZkIOuXgrk\/V-la8UwkOjI\/AAAAAAAACPc\/kANMUZ-8LrMPDp2hnIPqkYnVjxJWjkF1wCLcB\/s1600\/SEBALA.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-VrZkIOuXgrk\/V-la8UwkOjI\/AAAAAAAACPc\/kANMUZ-8LrMPDp2hnIPqkYnVjxJWjkF1wCLcB\/s640\/SEBALA.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-පුනර්ජි දඹොරගම-\u003C\/b\u003E\u003Cbr \/\u003Eසතුරන් වියරු වී රට දැය වනසාය\u003Cbr \/\u003Eසෙනෙහෙන් රටට අප රැක දුන් සොයුරාය\u003Cbr \/\u003Eමිනිසුන් රකින්නට ඉපදුනු මිනිසාය\u003Cbr \/\u003Eමිහිපිට උපන් සෙබළා මුර දෙවියාය\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතික සෙනෙහෙ හැම ලේ බිඳකම මුහුවී\u003Cbr \/\u003Eදෑතක නැගුනු සවි බල එඩියෙන් සුරුවී\u003Cbr \/\u003Eදාරක සෙනෙහෙ හැම මවකම ලෙය කිරිවී\u003Cbr \/\u003Eසෙබළා නමින් ඇත ලය පතුලේ සැඟවී\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහ වන මැදින් නොබියව පෙර ඇදුනාදෝ\u003Cbr \/\u003Eසතුරන් මුවට පියවර අඩි තැබුවාදෝ\u003Cbr \/\u003Eරට දැය රකින බෝසත් ගුණ දැනුනාදෝ\u003Cbr \/\u003Eඇස් ඉස් වුවද දන් දෙන්නට සිතුවාදෝ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරෑ තුන් යමේ රට දැය රැකුවේ නොනිද\u003Cbr \/\u003Eපෑ එඩිතර බවයි හද නැගුවේ නිබද\u003Cbr \/\u003Eවෑහෙන විටදි ජාතික සෙනෙහස ලමැද\u003Cbr \/\u003Eකෑ බත් පතට ණය නැති මිනිසෙකි සබඳ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපෙර මෙහි උපන් විරුවන් හද සිහි වේවී\u003Cbr \/\u003Eඋන් තෙද බසින් නිදහස් ගී මුමුණාවී\u003Cbr \/\u003Eරණ මඟ දිගේ රුපු සෙන් පොදි පැන යාවී\u003Cbr \/\u003Eවිරුවන් නිසා හෙටටත් ඉර පායාවී....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1407478412666128459\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/Sebalaa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1407478412666128459"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1407478412666128459"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/Sebalaa.html","title":"සෙබළා දෙවියෙකි - \"රණමඟ ඔස්සේ නන්දිකඩාල්\""}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-VrZkIOuXgrk\/V-la8UwkOjI\/AAAAAAAACPc\/kANMUZ-8LrMPDp2hnIPqkYnVjxJWjkF1wCLcB\/s72-c\/SEBALA.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4568750872708287362"},"published":{"$t":"2016-09-03T21:33:00.000+05:30"},"updated":{"$t":"2016-11-12T08:50:05.743+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"බැන්කි හඳ (මූන්) "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-RmpDqSUDeP4\/V8rz-SG-TUI\/AAAAAAAACK8\/5RWH2xADa7UBnnLfWiB8ZPkSV2ar9c4jACLcB\/s1600\/Ban%2Bwith%2BMaithree.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"362\" src=\"https:\/\/4.bp.blogspot.com\/-RmpDqSUDeP4\/V8rz-SG-TUI\/AAAAAAAACK8\/5RWH2xADa7UBnnLfWiB8ZPkSV2ar9c4jACLcB\/s640\/Ban%2Bwith%2BMaithree.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදැන් එකහමාරයි \u003Cbr \/\u003Eඉස්කෝලෙ ඉවරයි \u003Cbr \/\u003Eවෙලාවත් ගත වෙලා \u003Cbr \/\u003Eපුතු තවම එන තුරා \u003Cbr \/\u003Eමඟ බල බලා සිටී \u003Cbr \/\u003Eදහක් අම්මාවරුන් ..\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඊයෙත් බස් එකක \u003Cbr \/\u003Eබෝම්බයක් පිපුරුවා\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහවස් වෙයි තාත්තා \u003Cbr \/\u003Eගෙදර එනකම් කියා \u003Cbr \/\u003Eඊලඟට ඈ සිටී \u003Cbr \/\u003Eකම්මුලට අත තියා ..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගෙදර දොරඟුලු තියා \u003Cbr \/\u003Eපුතු රැගෙන යයි කියා \u003Cbr \/\u003Eඒ ලපටි අත් වලට \u003Cbr \/\u003Eගිණි අවිය දෙයි කියා \u003Cbr \/\u003Eඋතුරුකරයේ දෙසින් \u003Cbr \/\u003Eඅඳෝනාවක් ඇසේ \u003Cbr \/\u003Eඒ මවුවරුන්ගේ \u003Cbr \/\u003Eපපු කැවුතු උණු වෙලා..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිවූ ඒ ගිණි දැලින් \u003Cbr \/\u003Eතෙද අපේ විරු පුතුන් \u003Cbr \/\u003Eදැන් නිවා ඒ දුකින්\u003Cbr \/\u003Eසත් වසරකුත් ගියා..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහිරු නැතිව ගිය අහස \u003Cbr \/\u003Eඝන අඳුර ඉගිල්ලා\u003Cbr \/\u003Eතරු වලට හිරු සේම \u003Cbr \/\u003Eහිස කඳක් නැති නිසා\u003Cbr \/\u003Eබිඳ වැටුනු සිහසුනක \u003Cbr \/\u003Eදොර අගුලු හැරපියා\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකලුවරේ හොර හොරෙන්  \u003Cbr \/\u003E\"බැන්කි හඳ\" පායලා....\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4568750872708287362\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/BankiMOON.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4568750872708287362"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4568750872708287362"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/BankiMOON.html","title":"බැන්කි හඳ (මූන්) "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-RmpDqSUDeP4\/V8rz-SG-TUI\/AAAAAAAACK8\/5RWH2xADa7UBnnLfWiB8ZPkSV2ar9c4jACLcB\/s72-c\/Ban%2Bwith%2BMaithree.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3683274481103947069"},"published":{"$t":"2016-08-17T12:43:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:24:18.082+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"ද්‍රෝහියෝ කවුද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-xJkyyV2nYbM\/V7QM51pQ3yI\/AAAAAAAACFM\/WICfSqD5FjwCa0Au1F2iBtDuXwYByhr-QCLcB\/s1600\/dtrohiyo.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-xJkyyV2nYbM\/V7QM51pQ3yI\/AAAAAAAACFM\/WICfSqD5FjwCa0Au1F2iBtDuXwYByhr-QCLcB\/s640\/dtrohiyo.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-පුනර්ජි දඹොරගම-\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිරු පුතුන් රකින ලෙස \u003Cbr \/\u003Eබුදු පුදට මල් රැගෙන \u003Cbr \/\u003Eකැවී දෑ බැති පෙමින් \u003Cbr \/\u003Eයදින විටදී දැයක් \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅසා පරදෙසේ බස \u003Cbr \/\u003Eයවා උන් දඟ ගෙයට\u003Cbr \/\u003Eනිගා දෙන්නට උන්ට\u003Cbr \/\u003Eමග කපන්නේ කවුද ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලොවේ බලවතුන් මැද \u003Cbr \/\u003Eනොබිය සිහ වෙසින් සිට \u003Cbr \/\u003Eනිවී යුධ ගිණි දැලින් \u003Cbr \/\u003Eසැනසෙනා විට දැයක් \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනැවී අදිරදුන් වෙත \u003Cbr \/\u003Eබිඳී දෑ අභිමාන \u003Cbr \/\u003Eමවු බිමට පහරනා\u003Cbr \/\u003Eනිවට නිවලුන් කවුද ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑකම රට දැයක් ලෙස \u003Cbr \/\u003Eඑකම සොහොයුරන් ලෙස \u003Cbr \/\u003Eඑකම ජන ගඟක් වී\u003Cbr \/\u003Eඑකට වෙසෙනා දැයක් \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවුලුවා ගිණි දැලින්\u003Cbr \/\u003Eරිඳුම් දෙන්නට හෙටක\u003Cbr \/\u003Eබෙදුම්වාදෙට යලිත් \u003Cbr \/\u003Eපණ පොවන්නේ කවුද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහ මඟේ හඬ නගන \u003Cbr \/\u003Eකන් නොදී ජන හඬට \u003Cbr \/\u003Eමගේ රට දැය නසන \u003Cbr \/\u003Eසැබෑ සතුරන් කවුද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅටවලා මර උගුල් \u003Cbr \/\u003Eවැටි වැටි පැටලිලා \u003Cbr \/\u003Eසිහසුනද කෙලෙසනා\u003Cbr \/\u003Eදොන් ජුවන්ලා කවුද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3683274481103947069\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/Drohiyo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3683274481103947069"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3683274481103947069"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/Drohiyo.html","title":"ද්‍රෝහියෝ කවුද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-xJkyyV2nYbM\/V7QM51pQ3yI\/AAAAAAAACFM\/WICfSqD5FjwCa0Au1F2iBtDuXwYByhr-QCLcB\/s72-c\/dtrohiyo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1867313513543248431"},"published":{"$t":"2016-08-13T17:08:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:24:46.603+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"නඩු කියමු ගැමුණු ට..."},"content":{"type":"html","$t":"\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-oWtN9x2B1KU\/V68GcTsYiTI\/AAAAAAAACEM\/2amm90CohD4vzIhZZvKpV2nvQT0BmV6TwCLcB\/s1600\/unnamed.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"384\" src=\"https:\/\/3.bp.blogspot.com\/-oWtN9x2B1KU\/V68GcTsYiTI\/AAAAAAAACEM\/2amm90CohD4vzIhZZvKpV2nvQT0BmV6TwCLcB\/s640\/unnamed.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-පුනර්ජි දඹොරගම-\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමැරූ මිස්ට එළාරව \u003Cbr \/\u003Eකොහෙද දුෂ්ඨ ගැමුණු \u003Cbr \/\u003Eබිඳී යැයි සහජීවනය \u003Cbr \/\u003Eයවමු විදෙස් අධිකරණෙට?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදස මහ යෝධයෝ කෝ?\u003Cbr \/\u003Eනඩු කියමු වෙන වෙනම \u003Cbr \/\u003Eථෙරපුත්ථාභය, \u003Cbr \/\u003Eමේකද නියම බුදු දහම? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතුරුදන් වූ අය \u003Cbr \/\u003Eවිජිතපුර සටනේ \u003Cbr \/\u003Eසොයා කැඳවමු සාක්ෂි \u003Cbr \/\u003Eගෙන්වමු විදෙස් විනිසුරුවන්? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෝ අර තිස්ස \u003Cbr \/\u003Eකුඹුරු කරවූ දහසක්\u003Cbr \/\u003Eකන්ඩ දීමත් සෙබලුන්ට \u003Cbr \/\u003Eපාපයක් නොවද මහ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිහාර මහ දේවි කෝ ? \u003Cbr \/\u003Eවකුටු වී නිදනකොට ගැමුණු \u003Cbr \/\u003Eකියන්නට තිබුනා නොවේද \u003Cbr \/\u003Eඅපට ඇතැයි මාගම්පුර\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෝ අද ඡත්ත? \u003Cbr \/\u003Eසමරන්නට කියමු උන්ව \u003Cbr \/\u003Eඉටු කරන්න නම් යුක්තිය \u003Cbr \/\u003Eකල් නොයවා අද හෙටවත්\u003Cbr \/\u003Eසම්මත කරමු ද පනතක්?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(2016- 08 -11 වන දින පාරිලිමේන්තුවේදී සම්මත වූ දේශද්‍රෝහී \"අතුරුදන් වූවන් පිළිබඳ පනත\" නිමිති කොට )\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1867313513543248431\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/NaduKiyamuGemunuta.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1867313513543248431"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1867313513543248431"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/NaduKiyamuGemunuta.html","title":"නඩු කියමු ගැමුණු ට..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-oWtN9x2B1KU\/V68GcTsYiTI\/AAAAAAAACEM\/2amm90CohD4vzIhZZvKpV2nvQT0BmV6TwCLcB\/s72-c\/unnamed.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1684854504076696023"},"published":{"$t":"2016-08-06T00:07:00.002+05:30"},"updated":{"$t":"2016-08-06T00:07:36.660+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"මුරලිගේ දුස්රාව..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-u1hs21VzntI\/V6Tc29eqomI\/AAAAAAAACB0\/ruBBsy1PpjsIBtBBrUB0huviD1iwqmR2gCLcB\/s1600\/muttiah_muralitharan_wideweb__470x326%252C0.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"442\" src=\"https:\/\/1.bp.blogspot.com\/-u1hs21VzntI\/V6Tc29eqomI\/AAAAAAAACB0\/ruBBsy1PpjsIBtBBrUB0huviD1iwqmR2gCLcB\/s640\/muttiah_muralitharan_wideweb__470x326%252C0.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-පුනර්ජි දඹොරගම-\u003C\/b\u003E\u003Cbr \/\u003Eඒ අපේ ක්‍රිකට් ජ්‍යාත්‍යන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලානයද ඉන් එපිට ද දඟ පන්දු යවන්නන් ඉදිරියේ ස්වභාවයෙන්ම දුර්වල වූ සුදු ජාතිකයන්ට මහත් හිසරදයක් වූයේ මුරලිය. ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක් වූයේ ඒ නිසාය. මුරලි දුස්රාව යැවූයේ ඔවුන් වෙත ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුරලි දමිළ ජාතිකයෙකි. එහෙත් අපට වෙනසක් දැනුනේ නැත. ඔහුට එරෙහි සුද්දන්ගේ අඩත්තේට්ටකම් වලට එරෙහි වූයේ අප අපමය. එහෙත් සුදු ජාතිකයන් අපේ ක්‍රීඩයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ පිළිබඳව අපේ පුහු උගතුන් නැගූ කතිකාව කුමක් ද?  ඒ පිළිබඳ හඬක් නොනැගීමට තරම් ඔවුන් දීන වීද? අද පවා එංගලන්ත සංචාර වලදී අපේ ක්‍රීඩයන්ට සුදු ජාතිකයන් සලකන්නේ කෙසේදැයි ඔවුන් සොයා බැලුවා ද? ඊනියා දෙමළ ප්‍රශ්නයක් පිළිබඳ නන් දොඩවන පුහු උගතුන්ගේ වහල් බව කොතරම් ද? මුරලි අපේම අයෙකු ලෙස අපට නොසිතුනේ ද? ගැටලුව ඇත්තේ දෙමළා බෙදුම්වාදියෙකු වීම තුල මිස දෙමළා දෙමළෙකු වීම නිසා නොවන බව මෙයින් නොකියවේ ද? දෙමළා බෙදුම්වාදියෙකු නොවීම තුල එංගලන්තය ඇතුලු බටහිර රටවල් අනුගමනය කරන පිළිවත කුමක් ද? ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීම මිස ඊනියා මානව හිමිකම් රැකීමක් නොවන බව පැහැදිලි නොවේද? මුරලිගේ දෙවන දුස්රාව යැවෙන්නේ මේ පුහු උගතුන් වෙත ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුරලි මෑතකදී කතා බහට ලක් වූයේ ශ්‍රී ලංකා පිළට එරෙහිව තරඟ වදින ඕස්ට්‍රේලියානු පිලට දඟ පන්දු යැවීම පිළිබඳ දින දහයක පුහුණුවක් ලැබීම පිළිබඳව ය. එහෙත් ඔහු සම්පූර්ණ තරඟාවලිය සඳහා එම තනතුර භාර නොගත්තේ තමන්ගේ රටේ කණ්ඩායම පිටියේ තරඟ වදින විට ප්‍රතිවාදී පිලේ ක්‍රීඩාගාරයේ සිටීම නුසුදුසු යැයි ඔහු හෘද සාක්ෂියට දැනුනු නිසා ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප ඔහු ගැන ආඩම්බර වෙමු. ගැටලුව ඇත්තේ යුධ අපරාධ චෝදනා සම්බන්ධව, අවාසිදායක ජ්‍යාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධව මෙන්ම රටේ ස්වරීභාවය සම්බන්ධව ප්‍රතිවාදී පිලේ ඉත්තන් වී ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ සිටින අපේ නිවට පාලකයන් ගැන ය. මුරලිගේ ඊලඟ දුස්රාව යැවෙන්නේ ඔවුන් වෙත ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1684854504076696023\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/Murali.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1684854504076696023"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1684854504076696023"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/Murali.html","title":"මුරලිගේ දුස්රාව..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-u1hs21VzntI\/V6Tc29eqomI\/AAAAAAAACB0\/ruBBsy1PpjsIBtBBrUB0huviD1iwqmR2gCLcB\/s72-c\/muttiah_muralitharan_wideweb__470x326%252C0.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8906767741181497777"},"published":{"$t":"2016-07-28T20:55:00.000+05:30"},"updated":{"$t":"2016-07-28T21:11:02.063+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"සංහිඳියාවෙ රඟ... "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-0MQG8MP8djk\/V5ong6EuLmI\/AAAAAAAAB9I\/4Ze4g3GFgF4EOzDjko_wUCg0yR6KZIFkgCLcB\/s1600\/Student%2Battack%2B3.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"https:\/\/4.bp.blogspot.com\/-0MQG8MP8djk\/V5ong6EuLmI\/AAAAAAAAB9I\/4Ze4g3GFgF4EOzDjko_wUCg0yR6KZIFkgCLcB\/s640\/Student%2Battack%2B3.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-පුනර්ජි දඹොරගම-\u003C\/b\u003E\u003Cbr \/\u003Eලොවට පෙනෙන්නට සංහිඳියාවෙ රඟ\u003Cbr \/\u003Eඑපිට තියෙන්නේ රට දැය බෙදන මඟ\u003Cbr \/\u003Eහෙටට ගියොත් ගිණි දළු මතු නඟින වග\u003Cbr \/\u003Eනැගිට බලව් දෑ බැති පෙම් පව්වෙ නැග\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිකුන විකුන අද සංහිඳියාවෙ නම\u003Cbr \/\u003Eරඟන විටදි එළිපිටදිම සතුරුකම\u003Cbr \/\u003Eවරද දුටු තැනදි ඉන්නා නිහඬකම \u003Cbr \/\u003Eසිතනු එයම වෙයි අපගේ නිවටකම\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරකින ලෙසින් රට දැය නෙත් යුගල සම\u003Cbr \/\u003Eමකනු කෙලෙස උරුමය රැකි මුතුන් තම\u003Cbr \/\u003Eසිතනු හැකි උනොත් බැඳ මව් ලෙසින් පෙම\u003Cbr \/\u003Eරඟනු නොහැක බිඳලන්නට මෙ රන් බිම....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8906767741181497777\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/SanhindiyaweRanga.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8906767741181497777"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8906767741181497777"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/SanhindiyaweRanga.html","title":"සංහිඳියාවෙ රඟ... "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-0MQG8MP8djk\/V5ong6EuLmI\/AAAAAAAAB9I\/4Ze4g3GFgF4EOzDjko_wUCg0yR6KZIFkgCLcB\/s72-c\/Student%2Battack%2B3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});