// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6405305187768350424"},"published":{"$t":"2018-10-22T10:48:00.001+05:30"},"updated":{"$t":"2018-10-22T10:48:47.677+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පැතුම් රණසිංහ"}],"title":{"type":"text","$t":"රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ වෙල්ලස්සේ සබුද්ධික සටන්කාමියා - බූටාවේ රටේරාළ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-pzDZoVQDOew\/W81dgD3Q52I\/AAAAAAAADXA\/onHFVW9UOmg3W6ElXL_eYU5e90peyXgfgCLcBGAs\/s1600\/Butawe.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-pzDZoVQDOew\/W81dgD3Q52I\/AAAAAAAADXA\/onHFVW9UOmg3W6ElXL_eYU5e90peyXgfgCLcBGAs\/s640\/Butawe.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: large;\"\u003Eජාතියේ උත්තුංග පිතෘවරයෙකුගේ සැමරුම\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: #202124; display: inline !important; float: none; font-family: \u0026quot;Google Sans\u0026quot;, Roboto, RobotoDraft, Helvetica, Arial, sans-serif; font-size: 22px; font-style: normal; font-variant-caps: normal; font-variant-ligatures: no-contextual; font-weight: 400; letter-spacing: normal; orphans: 2; text-align: start; text-decoration-color: initial; text-decoration-style: initial; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: #202124; display: inline !important; float: none; font-family: \u0026quot;Google Sans\u0026quot;, Roboto, RobotoDraft, Helvetica, Arial, sans-serif; font-size: 22px; font-style: normal; font-variant-caps: normal; font-variant-ligatures: no-contextual; font-weight: 400; letter-spacing: normal; orphans: 2; text-align: start; text-decoration-color: initial; text-decoration-style: initial; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: small;\"\u003E- පැතුම් රණසිංහ -\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකොටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිටදී බූටාවේ රටේරාල එල්ලා මරා දමා 2018 ඔක්තෝම්බර් 20 දිනට හරියටම සියවස් දෙකකි. “බූටාවේ” යනු, ධවල අධිරාජ්‍යයේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ගිනියම් කළ මුල්ම ගිනි පුපුරයි. ඔහු, රාජ ප්‍රතිරූපකයෙකු ඉදිරියට තබා රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ සබුද්ධික විමුක්තිකාමියෙකි. වධ කඳවුරකදී පවා සිය සටන් සඟයන් පාවා නොදුන් ජාතික විමුක්ති අරගලයේ පරමාදර්ශයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතියේ පිතෘත්වය දේශපාලන වුවමනා එපාකම් මත සිල්ලර ආභරණයක් වී තිබෙන පසුබිමක බූටාවේ රටේරාලලා ගැන මතකය නැවතත් අවදි කර ගැනීම කාලෝචිත අවශ්‍යතාවයකි. එවන් වීරයන්ගේ ජිවන සිහිවටන අදටත් ජාතිමාමක හදවත් තුළ ආස්වාදජනක මතකයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෙල්ලස්සේ පැරැන්නන්ගේ මතකයන් අනුව බූටාවේ රටේරාලගේ නිජබිම වූ බූටාව ගම්මානය පිහිටා තිබෙන්නට ඇත්තේ බිබිල-කොටගම, කොටේරවෙල, බදුලුගම්මන යන ගම්මානයන් ආශ්‍රිතවය. ඉංග්‍රීසින් එහි සිදුකළ සංහාරයේ ප්‍රතිපලයක් ලෙස අද එහි බූටාව නමින් ගම්මානයක් තිබූ බවටවත් සාක්ෂියක් නැත. මෙලෙසම ඌව වෙල්ලස්සේ බොහෝ ජනාවාසයන් උඩරට මහ කැරැල්ල සමයේදී බ්‍රිතාන්‍ය හමුදා විසින් දවා හළු කරන ලදි. නොමැරී ඉතිරි වුණු පිරිස් නැගෙනහිර වෙරළ දෙසටම පලා ගිය අතර ඌව වෙල්ලස්ස යනු අදටත් ලංකාවේ දිළිදුතම කලාපයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋඩරට රදළ නායකයන් විසින් නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින් වෙත අල්ලා දී තමන් අතුරින් එකෙකුට රජකම ලබාගැනීමට සිහින මවමින්, එකිනෙකා කා කොටාගනිමින් සිටින පසුබිමක ඌව සහ වෙල්ලස්ස මූලික කරගත් ජන නායකයන් විසින් 1816 වන විටත් ඉංග්‍රීසි විරෝධී සටනක පිබුරුපත් සකසමින් සිටියෝ ය. එම ජන නායකයන් අතර වූයේ බූටාවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, කොහුකුබුරේ රටේරාල, ඉපලෝගම මොහොට්ටාල ප්‍රමුඛ පිරිසකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑවකට තිබූ දේශපාලන තත්වය අනුව සටනක් සඳහා භේදබින්න වූ රදලයන්ගේ සහය ලබාගැනීම පිණිසද, 1815 උඩරට ගිවිසුම මගින් නිත්‍යානුකූලව ඉංග්‍රීසින්ට පවරා තිබූ රටේ  රාජ්‍යත්වය පිලිබඳ නැවත හිමිකමක් මතුකරලීම පිණිසද රජෙකුගේ අවශ්‍යතාවය මෙම නායකයන්ට ඒත්තු ගොස් තිබිණි. ඉහගම රතනපාල තෙරුන් රජෙකු සොයමින් සියම් රට යාමට පවා සැරසෙන්නේ මෙවන් පසුබිමකය. එහෙත් එවකට මීගමුවේ සිරකොට සිටි රාජාධි රාජසිංහ රජුගේ මස්සිනාලා දෙදෙනෙකු පිළිබඳව ලැබෙන තොරතුරු මත ඔවුන් දෙදෙනා සිරගෙයින් මුදවාගෙන උඩරටට ගෙන ඒමේ වැඩපිළිවෙලකට ඉහගම හිමියන් යොමු විය. බාගදා ඇති වී තිබෙන හදිසි තත්වය මත සියම් රට දක්වා ගොස් කුමාරවරුන් කැන්දාගෙන ඒමට කාලයක් නැතැයි උන්වහන්සේට සිතෙන්නට ඇත. සිදු වූ ප්‍රමාදයකින් ඉහගම හිමියන්ගේ සැළසුම් ඉංග්‍රීසින්ට හෙළි වූ අතර ප්‍රතිපලය වූයේ උන්වහන්සේ අත්අඩංගුවට පත් වීමයි. එහෙත් කෙටි කලකින්ම ඉංග්‍රීසි අත්අඩන්ගුවෙන් පළා යාමට සමත්වන ඉහගම හිමියන් නැවත වෙල්ලස්සට පැමිණෙන්නේ රජෙකු ලෙස නම් කළ සාමාන්‍ය වැසියෙකුද සමඟිනි. මෙම සාමාන්‍ය මිනිසා ඒ වන විට මධුරාසියේ වෙල්ලෝරයට පිටුවහල් කළ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සහෝදරයෙකු වන දොරේසාමි බව ප්‍රචාරය කිරීමටත් ඉහගම රතනපාල හිමියන් සමත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසටන සැළසුම් කිරීමේදී උපායමාර්ගිකව යොදාගත් මේ බරපතල ‘රහස’ දැනසිටි නායකයන් ස්වල්පය අතුරින් කෙනෙකි බූටාවේ රටේරාල. සටන උඩරට පුරා ලැව්ගින්නක් සේ ඇවිල යෑමෙන් අනතුරුව ඊට එක් වූ සමහර නායකයන් පසුව සටන අතහැර කැලෑ වැදුණේ ද, තවත් අයෙක් දීන පාවාදීම්වල යෙදෙමින් ඉංග්‍රීසීන් වෙත යටත් වූයේද මේ බරපතල රහස හෙළිදරව් වීම නිසාය. එහෙත් මේ සියළු රහස් ඝාතනය වන මොහොත දක්වාත් ආරක්ෂා කළ “බූටාවේ” සටන් කළේ රජු නම් පංචස්කන්ධය වෙනුවෙන් නොවේ. ඔහු සහ ඔහුගේ මිනිසුන් සටන් කළේ සිංහලේ රාජ්‍යත්වය නම් උරුමය වෙනුවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග්ගේ ලේඛන උපුටා දක්වමින් “උඩරට මහ කැරැල්ල” කෘතියේදී ආචාර්ය තේන්කෝන් විමලානන්ද මහාචාර්යතුමන් සඳහන් කරන අන්දමට වෙල්ලස්සේ සටන් නායකයන් අතුරින් අවසානයේදීම අත්අඩංගුවට පත් වූ නායකයා බූටාවේ ය. එසේම වෙල්ලස්සේදී අරගලයක පළමු වෙඩි පහර තැබුවේද බූටාවේ විසිනි. ඒ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වෙල්ලස්සේ අයබදු එකතු කිරීම සඳහා පත් කොට එවූ හජ්ජි මුහන්දිරම් අත්අඩංගුවට ගනිමිනි. ඉන්පසුව හජ්ජි මුහන්දිරම් මුදාගැනීමට පැමිණි බදුල්ල ඉංග්‍රීසි ඒජන්ත ඩග්ලස් විල්සන් ට සහ ඔහුගේ සේනාංකයට පහර දුන්නේද බූටාවේගේ නායකත්වයෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබදුල්ලේ ඒජන්තවරයා ඝාතනය වූ පසු ඌව වෙල්ලස්ස තුළ අරගලය මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් විසින් සේනාංක සහ අවි ආයුධ සහිතව එවූ මොණරවිල කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසි ආණ්ඩුවේ පදවි තානාන්තර අතහැර සිංහල පෙරමුණට එක් වන්නේ මේ කාලයේදීය. උඩරට වාසලේ කීර්තිමත් නිලධාරියෙකු වූ කැප්පෙටිපොළ නිලමේගේ ආගමනය ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නව හැඩයක් එක් කළේය. සෙංකඩගල වංශවත් නිළමේලාගේ වලව්‍ එළිපත්තට ඌව වෙල්ලස්සේ බුර බුරා නැගෙන විමුක්ති අරගලයක උණුසුම දැනුණේ ඒ ආගමනයත් සමඟිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅසමගිකමින්, සැළසුමක් නොමැති කමින් 1818 මැද භාගය වන විට උඩරට මහ කැරැල්ල දෙදරා ගියේය. සිංහලේ සෑම පෙරමුණකින්ම පරාජයන් සහ අහිමි වීම් පමණක් වාර්තා වෙමින් තිබියදීත් බූටාවේ වෙල්ලස්සේදී හුදෙකලාව ඉංග්‍රීසි ආක්‍රමණිකයාට අභියෝග කළේය. 1818 සැප්තැම්බර් 03 දින මධ්‍යම රාත්‍රියේදී මේජර් කොක්සන්ගේ සේනාංකයට මොණරාගල මරගල කන්දේදී බූටාවේ රටේ රාල හසු වන විට ඔහුගේ ශරීරය පුරා තුවාල සහ තුවාල කැළැල් විසිරී තිබූ බව පැවසේ. එය ඔහුගේ සංග්‍රාම ඉතිහාසය පිළිබඳව ඉංග්‍රීසින්ට සාක්ෂි සපයන්නට ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1818 සැප්තැම්බර් 25 දින ඉංග්‍රීසි යුධාධිකරණය විසින් වෙල්ලස්ස ප්‍රදේශයේ ඉංග්‍රීසි විරෝධී සටනේ මුළු වගකීම බූටාවේ රටේරාල විසින් භාරගත යුතු බවට තීන්දු කරන ලදි. ඒ අනුව 1818 ඔක්තෝම්බර් 20 කැටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිට බූටාවේ රටේරාල නම් නිර්භීත මිනිසාව එල්ලා මරා දමන ලදි. ඔහුගේ මරණය නැරබීම පිණිසද පිරිස් රැස් වී සිටි බව ඉංග්‍රීසි වාර්තා සඳහන් කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබදුල්ල ඒජන්ත ඩග්ලස් විල්සන් ප්‍රහාරයට ලක් වීමට පෙර බූටාවේ වලව්වට ගොස් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් බූටාවේ රාල සමඟ සාකච්ඡා කළේය. එහිදී බූටාවේ විසින් ඩග්ලස් විල්සන් ඒජන්තවරයා වෙත පවසා සිටියේ “මිත්‍රයෙකු වශයෙන් ඔබ හමුවීමට අපි සූදානම් නොවෙමු, එමෙන්ම සතුරෙකු ලෙස ඔබට මුහුණ දීමට අපි බිය නොවෙමු” යනුවෙනි. ඔහුගේ ඒ වදන් වලින් ප්‍රකට වන්නේ අසාධාරණය ඉදිරියේ බලවන්තයන් අභියස වුව දණ නොනමන ජාතියේ කශේරුකවයි. ඔහුගේ ජිවන සුසුම් තුළින් වහනය වන්නේ ජාතියේ පිතෘත්වයේ සුවඳයි. එකී පිතෘත්වය සිනමාපට වලින් හෝ පුවත්පත් තීරු ලිපි තුළින් වෙනවුන් මත ආරෝපණය කළ හැකි නොවේ. එය දැනෙන්නේ අපේ හදවතටය. ලේ ඇට මිදුළු තුළටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6405305187768350424\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/10\/ButaweRateRala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6405305187768350424"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6405305187768350424"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/10\/ButaweRateRala.html","title":"රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ වෙල්ලස්සේ සබුද්ධික සටන්කාමියා - බූටාවේ රටේරාළ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-pzDZoVQDOew\/W81dgD3Q52I\/AAAAAAAADXA\/onHFVW9UOmg3W6ElXL_eYU5e90peyXgfgCLcBGAs\/s72-c\/Butawe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9077432100595733439"},"published":{"$t":"2018-06-29T21:27:00.001+05:30"},"updated":{"$t":"2018-06-29T21:27:47.075+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පැතුම් රණසිංහ"}],"title":{"type":"text","$t":"ලාංකේය දේශපාලනයේ සැඟවූ ට්‍රෝජන් අශ්වයා හෙළ උරුමයද ?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/--3GC4XYunUA\/WzZWqDotAbI\/AAAAAAAADSs\/6bSyI5RIpKwb7iKiMEU8aWGFXXLelSBCgCLcBGAs\/s1600\/TrogenHorse.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"335\" src=\"https:\/\/3.bp.blogspot.com\/--3GC4XYunUA\/WzZWqDotAbI\/AAAAAAAADSs\/6bSyI5RIpKwb7iKiMEU8aWGFXXLelSBCgCLcBGAs\/s640\/TrogenHorse.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-පැතුම් රණසිංහ-\u003C\/b\u003E\u003C\/span\u003E2004 මහ මැතිවරණයට හෙළ උරුමය විසින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී ඔවුන් මහජනයාගෙන් ඉල්ලා සිටියේ \"රට දැය සමය වෙනුවෙන් දිවියේ එක්‌වරක්‌\" තමන්ට ඡන්දය පාවිච්චි කරන ලෙසයි. නිදහසින් පසු පත් වූ ආණ්ඩුවලින් සිය ජාතික අභිලාෂයන් ඉටු නොවුණ බව දුටු මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයන් විශාල ප්‍රමාණයක් මේ අනුව නව ජාතික ප්‍රවණතාවක් වෙනුවෙන් සැක හැර ඡන්දය පාවිච්චි කරන්නට ඇත. එසේ එක්වරක් ඡන්දය ඉල්ලා දේශපාලනයෙන් ඉවත්වීමට ශුද්ධ වූ පොරොන්දු දුන් හෙළ උරුමය දැනට තුන්වරක් මහ මැතිවරණවලට ඉදිරිපත් වෙමින් කරවටක් දේශපාලන මඩගොහොරුවේ ගිලී ඇත. අද වන විට එහි ජන පදනම එයට අහිමිවීම අහඹුවක් නොවේ. එම පක්ෂය විසින් මුලින් දුන් පොරොන්දු සියල්ල අද වන විට අමතක කොට දමා අවසානය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2003 වර්ෂයේදී පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සැක සහිත ලෙස අපවත් වූ අතර ඒ මළගම උඩින් ජාතික හෙළ උරුමය බිහි විය. සෝම හිමියන්ගේ ශාන්ත ආමන්ත්‍රණයට ඇහුම්කන් දුන් බොහෝ පිරිස් ජාතික හෙළ උරුමය වටා රැස් විය. වර්තමානය වන විට විවිධ නම්වලින් ජාතික සංවිධාන පිහිටුවාගෙන සිටින ගිහි පැවිදි බොහෝ දෙනා 2004 දී හෙළ උරුමය සමඟ සම්බන්ධ වී සිටියෝය. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් ගණනාවක් ද හෙළ උරුමය බිහිකිරීමට මුල් වූවන් අතර විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2004 මහා මැතිවරණයේදී ජාතික හෙළ උරුමය මුළු ඡන්ද වලින් 6% ක් ලබාගත් අතර පාර්ලිමේන්තු ආසන 9 ක් ලබාගෙන දැවැන්ත බලවේගයක් වී තිබිණි. සමස්ත දිවයිනෙන්ම  එම පක්ෂයට හිමි වී තිබූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 552,724 කි. ජාතික හෙළ උරුමයේ ඒ ඡන්ද පදනම රැඳී පැවතුණේ පාරම්පරික සිංහල බෞද්ධ එක්සත් ජාතික පාක්ෂිකයන් මත බව පෙනී යයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ එක්සත් ජාතික පක්ෂය විජාතිකකරණයට ලක් වෙද්දී එම පක්ෂයෙන් ගිලිහී ගිය පාරම්පරික ඡන්ද ප්‍රමාණයක් අවස්ථානුකූලව හෙළ උරුමයට සමීප වූ බැව් සිතිය හැකිය. එසේම ඔවුන් පැවසුවේ පවතින දේශපාලන ප්‍රවාහය වෙනස් කිරීම සඳහා එක් වරක් පමණක් තමන් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙසයි. එයද ඡන්ද දායකයට සුවිශේෂී පොරොන්දුවක් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසෝම හිමියන්ගේ සැක සහිත අපවත්වීම සමඟ අන්‍යාගමිකකරණයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුය යන සංවාදය ද කරළියට පැමිණුනි. එකී සංවාදයේ ක්ෂණික ප්‍රතිපලය වූයේ කඩිමුඩියේ පිහිටුවාගත් හෙළ උරුමයයි. 2004 අප්‍රේල් 25 වනදා එම පක්ෂයේ ප්‍රථම සම්මේලනය පවත්වන ලදි. එහිදී එළිදැක්වුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1,2 හා 3 වගන්තිවල පක්ෂය විසින් ආරක්ෂා කළ යුතු සිංහල බෞද්ධ පදනම පිළිබඳව අර්ථකතන ඉදිරිපත් කොට තිබුණි. එහෙත් මෑතකදී හෙළ උරුමයේ සාමාජික එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හාමුදුරුවන් පුවත්පතකට පවසා තිබුණේ තම පක්ෂය සිංහල බෞද්ධ පදනම මත පිහිටා කටයුතු නොකරන බවයි.\u003Cbr \/\u003Eඕමල්පේ සෝභිත හිමියන්ගේ, එල්ලාවල මේධානන්ධ හිමියන්ගේ, උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පටන් ඥානසාර හිමියන් දක්වා සියළු භික්ෂු සංඝයා වරද්දාගත්තේ 2004 ජාතික හෙළ උරුමය පිහිටුවීමට දායක වීමෙනි. එය නිවැරදි කරගත නොහැකි වරදක් වශයෙන් ඉතිහාසයේ සටහන් වී තිබෙනු ඇත. 88-89 සමයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් පටන්ගෙන වධකාගාර, පුනරුත්ථාපන කඳවුරු හරහා පැමිණි මොළ සෝදාගත් දේශපාලන අනාථයන් හට එල්ලෙන්න වැල් සකස් කර දුන්නේ හෙළ උරුමයයි. සෝම හිමියන්ගේ මළකඳ මතින් පැමිණ අද වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියමේ මහ ගේම්කාරයන් වන්නට ඔවුන්ට මාවත විවර කළේ ජාතික හෙළ උරුමයයි. ඒ සියල්ල සිදු වුණේ මෙරට ජනයා සතු සිංහල බෞද්ධ ජන විඥ්ඥානය දඩ මීමා කර ගනිමිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට වෙසෙන බහුතර ප්‍රජාව ලෙස සිංහල බෞද්ධයාගේ කාර්යභාරය විය යුත්තේ ජාතික පදනමින් කුඩා දේශපාලන පක්ෂ බිහිකරගනිමින් සිය වර්ගයාගේ දේශපාලන දායකත්වය තව තවත් ආන්තිකකරණයට ලක්කරගැනීම නොවේ. සැබෑ ජාතිකවාදියාගේ කාර්යභාරය විය යුත්තේ ජාතික දේශපාලන ධාරාව තුළ රැඳී සිටිමින් අනෙකුත් ජන කොටස් ද ජාතිකත්වයට ඇතුළත් කර ගැනීමට උත්සාහ කිරීමයි. ජනවර්ගයක් ලෙස සිංහල ජනතාව අන්තවාදයෙන්, බෙදුම්වාදයෙන් සහ මූලධර්මවාදයෙන් පීඩා විඳින බව සැබෑවකි. එහෙත් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිනවාය යන අරමුණෙන් පිහිටවූ ජාතික හෙළ උරුමය අද සිටින තැන දෙස බලන විට එක් ජනවර්ගයක් වෙනුවෙන් වාර්ගික පදනමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම යනු කොතරම් ලොකු මුසාවාදයක්දැයි සැක හැර දැනගත හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහෙළ උරුමය වැරදි පූර්වාදර්ශයන් කිහිපයක්ම ලාංකේය දේශාපලන ඉතිහාසයට එක් කොට තිබේ. පක්ෂයේ ආරම්භක අවධියේදී සිදු වූ සාකච්ඡා අනුව හෙළ උරුමයෙන් පත්වන සෑම මන්ත්‍රීවරයෙකුගේම ලේකම් පදවිය එම පක්ෂයේ සාමාජිකත්වය දරණ භික්ෂූන්වහන්සේ නමකට පැවරීමට සියළු දෙනා එකඟ වී තිබුණි. එහෙත් ඡන්දයෙන් පසු එම එකඟතා සියළුදෙනාට අමතක වීය. ඒ අනුව තම තමන්ට රිසි පරිදි ලේකම්වරුන් පත්කර ගන්නා ලදි. 2004 මහ මැතිවරණයට ඉදිරිපත් කළ හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ වූ එසේම පක්ෂයක් ලෙස සංවිධානය වීමට අඩිතාලම වූ “අන්‍යාගමිකකරණයට එරෙහි පනත පිලිබඳ කතිකාව” උපතටත් පෙරම ගබ්සා කොට දැමිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඥානසාර හාමුදුරුවෝත් වැලිකඩ හිරගෙදරය වැඩියහ. උන්වහන්සේට වැලිකඩ යැවීම ගැන උදම් වන පිරිස් මෙන්ම උන්වහන්සේට වැලිකඩ යැවූවන්ට හෙණ ඉල්ලන අයද දකින්නට ලැබේ. ඥානසාර හමුදුරුවන්ගේම වචනවලින් කියන්නේ නම් 2012 දී බොදු බල සේනාව බිහිකරන්නේ ජාතික හෙළ උරුමයෙන් නොකෙරුණු කාර්යභාරය ඉටු කිරීම පිණිසය. හෙළ උරුමයෙන් නොකෙරුණු කාර්යභාරය ඉෂ්ට කරන්නට පැමිණි ඥානසාර හාමුදුරුවන් 2015 මහ මැතිවරණය සඳහා බොදුජන පෙරමුණ ඉදිරිපත් කිරීම පුදුම සහගතය. ඥානසාර හිමියන් හෙළ උරුමයේ ආරම්භයේ සිටම ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. 2004 මහ මැතිවරණයටද උන්වහන්සේ හෙළ උරුමයෙන් ඉදිරිපත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඥානසාර හාමුදුරුවන් විසින් නායකත්වය දුන් බොදු බල සේනාව 2012 පටන් මෙරට ජාතිකවාදී පසුබිමක් සහිත අතිධාවනකාරී තාරුණ්‍යට ආමන්ත්‍රණය කරමින් ඇත. ප්‍රථමයෙන්ම එම සංවිධානය දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස හඳුන්වාදුන්නේ ඊට ආධාර අනුබල දුන් හෙළ උරුමය නියෝජනය කරන අශෝක අභයගුණවර්ධන මහතා විසිනි. උපාය මාර්ග ව්‍යවසාය,කළමනාකරණ ආයතනයේ සභාපති වශයෙන් වර්තමානයේ කටයුතු කරන්නේ මෙතුමාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 ජනවාරි 08 රෙජීම මාරුවෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරගත් උපදේශකයෙකු වූ එවකට පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ විධායක සභිකයෙකු වූ අශෝක අභයගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේ උණුසුම වියැකී යාමටත් මත්තෙන් “යුග පෙරළිය” නම් කෘතියක් රචනා කරන ලදි. එතුමා ජාතික හෙළ උරුමයයේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කරන පුද්ගලයෙකු බව නොරහසකි. 2015 මාර්තු 23 වන දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපතිතුමාගේ සහ තවත් යහපාලන මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩි “යුග පෙරළිය” කෘතියේ හෙළ උරුමය හා බොදු බල සේනාව අතර වන සම්බන්ධය විස්තර කෙරෙන්නේ මෙලෙසිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩ ආරම්භ කළ විට ජාතික හෙළ උරුමයේ  වේගවත් පිරිස බොදු බල සේනාවට ආකර්ෂණය විය. එහිදී චම්පික රණවකයෝද  උපක්‍රමශීලිව ඊට අනුබල දුන්හ. ජාතික හෙළ උරුමයේ  සිටි හැඩිගල්ලේ විමලසාර හිමියන් උපක්‍රමශීලී ලෙස ජාතික හෙළ උරුමයෙන් නිල වශයෙන් ඉවත්ව බොදු බල සේනාවට සම්බන්ධ වූහ. බොදුබල සේනාව දෙපැත්ත කැපෙන ආයුධයකි. තමන්ගෙන් ගිලිහෙන ජාතිකවාදී ධජය රැක ගැනීම සඳහා වක්‍රාකාරයෙන් චම්පික රණවක ඇතුළු පිරිස ඊට අනුග්‍රහ දැක්වූ අතර......”\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“යුග පෙරළිය” කෘතියේ සඳහන් කොට තිබෙන අන්දමට එදා බොදු බල සේනාවේ ආරම්භක අවස්ථාවේදී ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව උපක්‍රමශීලිව බොදු බල සේනාවට එක් වූ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවෝ දැන් නැවතත් හෙළ උරුමයේ සභාපති පදවියක් හොබවයි. එවකට බොදු බල සේනාවට උපක්‍රමශීලිව ආධාර උපකාර කළ පාටලී චම්පික මහතා අද එජාප මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කරයි. මේ මොහොතේදී 8 වන පාර්ලිමේන්තුව තුළ තවත් හෙළ උරුමයේ සාමාජිකයන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීධූර දරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහෙළ උරුමයේ උපදේශක අශෝක අභයගුණවර්ධන මහතා 2015 දී පෙන්වා දුන් අයුරින්ම තමන් අතින් ජාතික ධජය ගිලිහෙන බව චම්පික රණවක මහතා ඇතුළු හෙළ උරුමයේ බුද්ධි මණ්ඩලය අවබෝධ කොට ගත්තේ බොහෝ කලකට පෙරාතුව පටන් ය. එය එසේ සිදුවන බවට සාක්ෂි හෙළ උරුමයේ ආරම්භක අවධියේ පටන්ම දකින්නට ලැබුණි. ඒ අනුව තමන් අතින් ගිළිහෙන ජාතික ධජය රැක ගැනීම උදෙසා චම්පික රණවක මහතා ඇතුළු හෙළ උරුමයේ නායකයන් නිර්මාණය කරගත් උපක්‍රමශීලි අවකාශය බොදු බල සේනාව විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඥානසාර හාමුදුරුවන්ට නොර්වේ අරමුදල් ලැබෙන බවට ප්‍රකාශ කළේ විමල් විරවංශ මහතාය. ඥානසාර හාමුදුරුවන්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත අරමුදලකින් ප්‍රතිපාදන සපයන බවට චෝදනා කළේ මංගල සමරවීර මහතාය. එම චෝදනා එල්ල වූයේ 2015 ට කලිනි. 2015 ජනාධිපතිවරණයට පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර සිටියේ සිය පරාජයට බොදු බල සේනාව ද හේතු වූ බවයි. 2015 ජනාධිපතිවරණයේදී බොදු බල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන බව ප්‍රකාශ කර සිටි අතර හෙළ උරුමය එම අවස්ථාවේදී එජාපය, ජවිපෙ ය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ සන්ධානය සහ අනෙකුත් වාමාශික කොටස් සමඟ එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොදු අපේක්ෂකත්වයට සහාය දුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට පත්කරගැනීම සඳහා වූ ක්‍රියාදාමයට හෙළ උරුමය සහයෝගය දුන්නේ මහින්ද රාජපක්ෂ රජය තුළ ඇමති පදවි ද දරමින් සිටින අතරතුරදීම ය. ආණ්ඩුව තුළම සිටිමින් ආණ්ඩුව විවේචනය කොට ආණ්ඩුව නිවැරදි මාවතේ ගමන් කරවීමට තමන් කටයුතු කරන බව හෙළ උරුමය ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ 2012 වසරේ පමණ පටන් ය. එදා රාජපක්ෂ රජය තුළ සිටිමින් කළ එම ප්‍රකාශවල පුනරුච්චාරණයක් මෙදා මෛත්‍රී -රනිල් හවුල් ආණ්ඩුව තුළ සිටින හෙළ උරුමය තුළින් නැවත ඇසෙයි. එය දැනටමත් ක්‍රියාත්මකව පවතින අනාගතය තුළ පල දරණ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියක එක් අංගයක් බවට සැකයක් නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමායිම් ගම්මානවල දහස් ගණන් අපේ මිනිසුන් මර බියෙන් ජිවත් වෙද්දී, ත්‍රස්තවාදීන්ට ඉඩ දී සන්නද්ධ හමුදා කඳවුරු තුළ ගාල් කොට වගකිවයුත්තෝ කොළඹට වී යුධ විරෝධී ව්‍යාපාර කරමින් සිටි යුගයක් මේ රටේ තිබිණි. එවැනි යුගයකදී තරුණ භික්ෂුවක් ලෙස ඥානසාර හාමුදුරුවන්ගේ දේශපාලන ආගමනය සිදු විය.  ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, ජාතික සංඝ සභාව, වීරවිධාන, සිහළ උරුමය, යන ව්‍යාපාරයන්හි ඥානසාර හාමුදුරුවෝ ක්‍රියාකාරිකයෙකු විය. වරෙක ජාතික සංඝ සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් විය. ඒ සියල්ලම තිබියදී මා කියන්නට උත්සාහ කරන්නේ ඥානසාර හාමුදුරුවෝ දැන කළ දේශපාලනයට වඩා නොදැනීම අනුගත වූ දේශපාලන අරමුණු මහත් බරපතල වූ බවය. ඉතිහාසය තුළ කළ කී දෑ ඉතිහාසය සමඟම වැළලී යනු ඇත්තේ මතක සටහන් පමණක් ඉතිරි කරවමිනි. වඩා වැදගත් වන්නේ අනාගතය තුළ සිදු වීමට නියමිත දෑ ය.\u003Cbr \/\u003Eව්‍යාජ ජාතිකවාදීන් සිය අතින් ගිලිහුණු ජාතිකවාදී ධජය රැක ගැනීම පිණිස නැවතත් ඥානසාර හාමුදුරුවන්ව යොදවා ගැනීමේ ඉහළ විභවයක් පවතී. එය එසේ වේය යන සැකය තුළ උන්වහන්සේ ඉදිරියේදී නිසැක දේශපාලන ඉලක්කයක් වීම වැළක්විය නොහැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදස වසරක් තිස්සේ ට්‍රෝයි පුරය අල්ලාගැනීමට සටන් කළ ග්‍රීක ආක්‍රමණිකයන් හට රණකාමී ට්‍රෝයිවරුන් හමුවේ අත් වූයේ පරාජයකි. හිටිහැටියේම දස වසරක වටලෑම අත්හල ග්‍රීකයෝ ට්‍රෝයි සීමාවෙන් ඉවත් වී ගියෝය. එසේ ඉවත්ව යන විට ඉතා විශාල ප්‍රමාණයේ අලංකාර දැවයෙන් සෑදූ අශ්ව ප්‍රතිමාවක් ඉතිරි කොට ගොස් තිබිණි. එම ප්‍රතිමාවේ අලංකෘත බවට ලොල් වූ ට්‍රෝයි වැසියන් අශ්ව ප්‍රතිමාව පවුරු බැම්මෙන් ඇතුළට රැගෙන ආහ. අලංකෘත අශ්ව ප්‍රතිමාවේ ග්‍රීක සොල්දාදුවන් සැඟව සිටින බවත් තමන් දීන උපායකට හසු වූ බවත් ට්‍රෝයි වැසියන් දැන ගත්තේ රාත්‍රියේදී නගරය ගිනි ගන්නා විටය. ට්‍රෝජන් අශ්වයාගේ කතාව එයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eධර්මිෂ්ට සමාජ සිහිනයේ සිට ධර්ම රාජ්‍යයේ සිහිනය දක්වා වංචාකාරී ඡන්ද පොරොන්දු වලට රැවටුණු සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදනම නුදුරු අනාගතයේදී තවත් එක් පොරොන්දුවකට නොරවැටේ යැයි කිව හැක්කේ කාටද ? කළ හැක්කේ අතීත අත්දැකීම් තුළින් සබුද්ධික ජනතාවක් බිහිකරගැනීමට කටයුතු කිරීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/9077432100595733439\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/06\/JHU.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9077432100595733439"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9077432100595733439"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/06\/JHU.html","title":"ලාංකේය දේශපාලනයේ සැඟවූ ට්‍රෝජන් අශ්වයා හෙළ උරුමයද ?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/--3GC4XYunUA\/WzZWqDotAbI\/AAAAAAAADSs\/6bSyI5RIpKwb7iKiMEU8aWGFXXLelSBCgCLcBGAs\/s72-c\/TrogenHorse.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2789827143935085832"},"published":{"$t":"2018-06-25T10:00:00.000+05:30"},"updated":{"$t":"2018-06-25T10:14:20.088+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පැතුම් රණසිංහ"}],"title":{"type":"text","$t":"20 ත් අරන් ජවිපෙ කොයිබට ද ? - I"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-efPWjg3qzzI\/WzBvuNtbn2I\/AAAAAAAAGqQ\/CkWcz2t1LuE7l6lDr7skwkAVxvvtlYM2wCLcBGAs\/s1600\/JVP20Pathum.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"335\" src=\"https:\/\/2.bp.blogspot.com\/-efPWjg3qzzI\/WzBvuNtbn2I\/AAAAAAAAGqQ\/CkWcz2t1LuE7l6lDr7skwkAVxvvtlYM2wCLcBGAs\/s640\/JVP20Pathum.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-පැතුම් රණසිංහ-\u003C\/span\u003E72 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2\/3 ක බලයක් ලබාගත් සමගි පෙරමුණු ආණ්ඩුව නව ජනරජ ව්‍යවස්ථාව ගෙන එමින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ දායාදයක් වූ සෝල්බරි ව්‍යවස්ථාවට තිත තබන ලදි. එම ආණ්ඩුවේ බලතල ඉසිලූ වාම ප්‍රවාහය රට මෙහෙයවූයේ සංවෘත ආර්ථිකයක් වෙතය. එකී ආර්ථික රටාව නිසා රටේ ජනතාව පීඩාවට පත් වූ අතර අවස්තානුකූලව එජාපය ආර්ථිකය විවෘත්ත කොට ධර්මිෂ්ට සමාජයක් බිහි කරන බව කියමින් ජන වරමක් ඉල්ලන ලදි.ඒ අනුව සුවිශාල ජනවරමක් සහිතව 1977 දී එජාප ය ආණ්ඩු බලය ලබා ගත්තේ පාර්ලිමේන්තු ආසන 5\/6 කට හිමිකම් කියමිනි. ආර්ථිකය විවෘත්ත කිරීම හරහා හමා එන ලිබරල් ප්‍රවාහය තුළ තමාට මුහුණ දීමට සිදුවන අනිවාර්ය ප්‍රතිරෝධය ගැන අවබෝධයක් ජයවර්ධන අගමැතිවරයාට තිබිණි. ආර්ථිකය විවෘත්ත කොට,නව ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව සියලු බලතල කැටි කොටගත් විධායක ජනාධිපති ධූරය සහිත 78 ව්‍යවස්ථාව ගෙන ආවේ ඒ අනුවය. එතුමා බලාපොරොත්තු වූ අයුරින්ම ලිබරල්කරණය හමුවේ ඇති වූ පීඩනයේ ආර්ථික මුහුණුවර 80' ජූලි වැඩවර්ජනය හරහා ද, සමාජීය මුහුණුවර 83' ජූලි කෝලාහලය හරහා ද පුපුරා ගියේය. එකී අවස්ථාවන්වලදී 5\/6 ජනවරම උපයෝගී කරගනිමින් තමා වටා කැටිකොට ගත් විධායක බලය යොදමින් සිය පාලනය රැකගැනීමට ඔහු සමත් විය. එපමණකින් නොනැවතී මහ මහමැතිවරණ මඟහරිමින් ජනතාවට ලාම්පු කලගෙඩි සෙල්ලම් පෙන්වූවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය ඉතා කුප්‍රසිද්ධ මතකයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. 1982 නොවැම්බර් 21 දා ජයවර්ධන මහතාට ආධාර පිණිස ඇහැලියගොඩ දී පැවැත් වූ රැළියකදී ජේ.ආර් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අපට වාසිදායක මේ අවස්ථාවේ අවුරුදු දහයකට ලංකාවේ ඡන්ද කොට්ඨාස සිතියම අකුලා තබන බවය. ජනාධිපතිවරණය දා ශ්‍රී.ල.නි.ප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඡන්ද පොළට යන විට ඔහුගේ ඡන්දයද හොරෙන් පාවිච්චි කොට තිබුණි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් මහතාගේ ඡන්දයද හොරෙන් පාවිච්චි කොට තිබුණි. මෙවැනි හොර ඡන්ද දැමීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සෑම කොට්ටාසයකම නොඅඩුව වාර්තා විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අයුරින් විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය එහි ආදිකර්තෘ තුමන් අතින්ම දුෂණයට ලක් විය. එවන් පසුබිමක් තුළ අසීමාන්තික බලතල කැටි කොට ඇති ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන සංවාදය ඇති වූයේ එහි ආරම්භක සමයේදීමය. නමුත් මැතිවරණ සිතියම අකුලා දමමින් දිගින් දිගටම බලය රැක ගත හැකි වෙතැයි යන අපේක්ෂාවෙන් එජාප ය මුල් කාලීනව කොන්දේසි විරහිතව ජනාධිපති ධූරය පැවතිය යුතුය යන ස්ථාවරයේ පසු විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිධායක ජනාධිපති ධූරය, සමානුපාතික ඡන්ද ක්‍රමය, විවෘත්ත ආර්ථිකය, කළු ජූලිය ආදී බොහෝ දායාදයන් ජනතාවට ලබා දුන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 87 දී විශ්‍රාම ගියේ එම දායාදයන් සියල්ලම පරයා යන උභතෝකොටිකයක් රටට ඉතිරි කරමිනි. එම උභතෝකෝටිකය නම්, 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි. එම උභතෝකෝටිකය විසඳා ගැනීමෙන් තොරව විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම පිලිබඳ කතා කිරීමෙන් පලක් නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E13 වන ව්‍යවස්ථා සංශෝධනය සමඟ පළාත් සභා ඇති කිරීම හරහා විෂය පථයන් 37 ක පරිපාලන බලතල පළාත් සභාවලට හිමිවිය. තවත් විෂයන් 36ක් සමගාමී ලැයිස්තුව තුළ ඇත. එම බලතල පළාතක මහා ඇමති ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් අනිසි ලෙස භාවිතා කළොත් කැටලෝනියානු සංසිද්ධියක් ශ්‍රී ලංකාවේ ඇති වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. මේ අනුව මධ්‍යම ආණ්ඩුවට බලතල ඇත්තේ සංවෘත විෂයන් සහ සමගාමී ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණ ගැනීමට පමණි. පළාත් සභාවට බලය පවරා ඇති විෂයන් 37 සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම එම පළාත් ආණ්ඩුව සතු වේ. යම් හෙයකින් පළාත් ආණ්ඩුව විසින් සම්මත කළ නීතියක් මධ්‍යම ආණ්ඩුවට වෙනස් කිරීමට වුවමනා වේ නම් ඒ සඳහා පාර්ලිමේතුවේ 2\/3 ක අනුමැතියක් හිමි විය යුතුය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආ 2 වගන්තියට අනුව පළාත් ආණ්ඩුකාරයා විසින් සිය පළාත තුළ විධායක බලතල පාවිච්චි කළ යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලයට යටත්ව ය. ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ බෙදා වෙන් කොට දැමූ ශ්‍රී ලංකා භූමිය ඒකට කැටි කොට තබන හුය බවට පත් වී ඇත්තේ විධායක ජනාධිපති ධූරයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2007 ජනවාරි 01 දින ජවිපෙ ගොනු කළ පෙත්සමක් අනුව නැවත වෙන්කරන තෙක් ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට තිබුණි. 1990 මාර්තු 01 දින ත්‍රිකුණාමලයේදී රැස් වූ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති වූ වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කොට පළාත් සභාව එම ජනරජයේ ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කළේය. එසේ සිදු කොට පැය කිහිපයක් ගත වීමට මත්තෙන් එවකට විධායක ජනාධිපතිවරයා වූ ප්‍රේමදාස මහතාට එකී පළාත් සභාව විසිරුවා හැරීමටත්, එහි මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වූ ආණ්ඩුකාර ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්නට බලය පැවරීමටත් හැකි විය. එකී බලය පවරා ගැනීම නිත්‍යානුකුල වූයේ ව්‍යවස්ථාව තුළ එවැනි ආරක්ෂාකාරී පියවරක් සඳහා ප්‍රතිපාදන පැහැදිලිව ජනාධිපතිට පවරා තිබූ හෙයිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජේ.ආර් ජයවර්ධන මහතා විධායක බලය සහිත ජනාධිපති ධූරයක් ඇති කොට එහි පළමු ජනාධිපති ලෙස සියතින්ම අභිෂේක වූයේ සුපැහැදිලි අරමුණකින් නොවන බව ඉතා පැහැදිලිය. නමුත් කල්යත්ම එය රටේ ස්ථාවර බව හා වෙන් කළ නොහැකි ලෙස බැඳි ගියේය. දෛවෝපගත ලෙස විධායක ජනපති ක්‍රමය හඳුන්වා දුන් එජාපයට 1994 සිට සිය පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි විය. ඒ තබා අවම වශයෙන් පසුගිය ජනාධිපතිවරණ දෙකක් සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එම පක්ෂයට නොහැකි විය. විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතාගේ බෑණනුවන් වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වර්තමාන එජාප නායකයින් බොහෝ දෙනෙකු මුල් කාලයේදී විධායක ජනාධිපති ධූරයේ අගනාකම් විවරණය කළ අයයි. එහෙත් ඔවුන් සියළු දෙනාටම අද විධායක ජනාධිපති ධූරය නයාට අඳු කොළ මෙන් වී ඇත්තේ සිය පක්ෂයට ජනාධිපතිවරණයක් ජයගත නොහැකිය යන හීනමානය නිසා මිස ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති අමුතු ඇල්මක් නිසා නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ඉතිහාසය පැහැදිලි කර ගැනීමකින් තොරව අද ජවිපෙ විසින් ඉදිරිපත් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කළ නොහැකිය. වර්තමානය අප අබියස ගොඩ නැගෙමින් පවතින්නේ ඉතිහාසය තුළ සිදුවෙමින් පැවති සංසිද්ධීන් ගණනාවක ප්‍රතිපලයක් වශයෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E20 වන සංශෝධනය අනුව මෙතෙක් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා ය යන කාරණය අහෝසි වී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අනුව මෙතෙක් සිය ජනාධිපතිවරයාව පත් කර ගැනීමට මහජනයාට තිබූ අයිතිය මහජනයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවරීමට 20 වන සංශෝධනය මගින් යෝජනා කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනාධිපතිවරණයක් සඳහා සුවිශාල මහජන මුදලක් නාස්ති වන බැවින් පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයාව පත් කර ගැනීම මහජන මුදල් ඉතිරියට හේතුවක් වන බව ජවිපෙ පවසයි. එහෙත් 87 පටන් සුවිශාල මහජන මුදල් කන්දරාවක් නාස්ති කරමින් පවත්වාගෙන යන පළාත් සභා සම්බන්ධයෙන් ජවිපෙට අද අමතක වී ඇත. ලෙයින් යකඩින් මර්ධනය දියත් කොට තිබූ යුගයක පළාත් සභාවලට එරෙහිව අවි අතට ගත් ඉතිහාසයක් ජවිපෙ ට ඇත. එහිදී මිය ගිය 60 000 කට අධික තරුණයන් සියල්ලම ජවිපෙ සාමාජිකයන් නොවුණත් ඊට නායකත්වය දුන් ඉතිහාසය ජවිපෙට අමතක කළ හැකද?\u003Cbr \/\u003E20 වන සංශෝධනය හරහා ගෙන එන යෝජනා අනුව නව ජනාධිපතිවරයෙකු පත් කිරීමට සහ ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේතුවේ ඡන්ද 225 න් හරි අඩකට වැඩි ප්‍රමාණයක් පමණි. එසේම එලෙස පත්වන ජනාධිපතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ විය යුතු යැයි මෙම යෝජනාවලිය තුළ සඳහන් නොවේ. එහි පැහැදිලිව සඳහන් වන පරිදි ඕනෑම් පුරවැසියෙකු පාර්ලිමේන්තුවේ හරි අඩක මනාපය පරිදි රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගත හැකිය. මේ ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් වන 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති වලින් ජවිපෙ තවත් අපූරු යෝජනාවක් ගෙන එයි. එම යෝජනාව අනුව ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීම රහසිගත ඡන්දයක් ලෙසද පැවැත්විය හැකිය. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත සම්මත කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිදු වූ ඡන්ද විමසීමේදී සභා ගැබේ නොසිටි මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය හොර ඡන්දයක් ලෙස දමා තිබූ බවට පාර්ලිමේන්තුවට චෝදනා එල්ල වූයේ පසුගිය මාර්තු 23 වන දාය. ජවිපෙ විසින් රහසිගත ඡන්දයක් මගින් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ වගකීම පැවරීමට යෝජනා කරන්නේ මේ දැනට පවතින 8 වන පාර්ලිමේන්තුවට ය. මෙවන් රහසිගත ඡන්ද විමසීමක් හරහා එක් එක් මන්ත්‍රීවරයා කවරෙකු වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කළා ද යන්න දැනගැනීමට ජනතාවට කිසි දිනෙක ඉඩ නොලැබෙයි. මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට පත් කොට යවන්නේ ජනතාව විසින් සිය ඡන්දයෙනි. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට බැඳි සිටී. මන්ත්‍රීවරුන්ගේ ඡන්දය කා වෙනුවෙන් පාවිච්චි කරනවා ද යන්න ජනතාවගෙන් සැඟවීමට ජවිපෙ යෝජනා කරන්නේ ඇයි ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅන්තර් කාලීන යෝජනාවල සඳහන් වන පරිදි ජවිපෙ ගෙන එන පාර්ලිම්ර්න්තුවේ මන්ත්‍රී ඡන්දයෙන් පත් වන නව ජනාධිපතිවරයා පත් කරගනු ලබන්නේ දැනට පවතින 8 වන පාර්ලිමේන්තුව තුළම ය. පාර්ලිමේන්තුවේ හොර ඡන්ද දැමූ බවට චෝදනා එල්ල වූයේ මෙම 8 වන පාර්ලිමේන්තුවටය. බැඳුම්කර වංචාව පිලිබඳ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට විශ්වාසභංගය ගෙන ආ අවස්ථාවේදී විවාදයට ඉඩ නොතබා හිටි හැටියේම මයික ෆෝන අක්‍රිය වූයේ මෙම අටවැනි පාර්ලිමේන්තුවේය. බැඳුම්කර වංචාවෙන් උපයා ගත් අනිසි මුදල් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිතා කළ බව පිළිගත් මන්ත්‍රීවරු සිටින්නේ මේ අටවන පාර්ලිමේතුවේ ය. තවත් එලෙස මුදල් ලබාගත් මන්ත්‍රීවරු ගණනාවක් මෙම පාර්ලිමේන්තුවේ සිටින බව ඔවුන් විසින් අනාවරණය කොට ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපළාත් පාලන මැතිවරණ සංශෝධනයේදී කොට්ටාස පදනම මත සභිකයින් 70% කුත් සමානුපාතිකව 30% කුත් වශයෙන් පත් කර ගැනීමට කලින් යෝජනා කොට තිබිණි. 5% කට අඩු ඡන්ද පදනමක් සහිත තමන් හට පෞද්ගලිකව එය අවාසි වන බැවින් කලින් යෝජනා කළ අනුපාතය කොට්ටාස පදනම මත 60% කුත් සමානුපාතිකව 40% කුත් වන ලෙස වෙනස් කළේ මුස්ලිම් කොන්ග්‍රසය සමඟ එක වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මහජන මුදලින් සිය පූර්ණ කාලීන කාඩරය කිහිප දෙනෙකු නඩත්තු කිරීමට ජවිපෙ ට ඉඩ ප්‍රස්ථාව විවෘත වූවා හැර ඉන් පොදුවේ රටට සිදු වූ යහපතක් නැත. බොහෝ පළාත් පාලන ආයතන අස්ථාවර වූයේද , බොහෝ කල් ඉක්ම යන තුරුත් පළාත් පාලන ආයතන පිහිටවිය නොහැකි ලෙස ප්‍රතිපල වියවුල් සහගත වූයේ ද, සභික සංඛ්‍යාව මහා පරිමාණ ලෙස ඉහළ ගියේද එම අසාධාරණ යෝජනාව නිසාය. නමුත් සිය සංශෝධනය පිළිබඳව කිසිඳු පසු විපරමක් ජවිපෙ විසින් සිදු කර නැත. එහි වගකීම භාර ගැනීමට කිසිවෙකු නැත. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දය තුළදී ද මෙම වියවුල පැන නගී. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ඉන් පසු පැන නගින වියවුලෙහි වගකීම භාර ගැනීමට ද කිසිවෙකු ඉතිරි නොවනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරන පරිදි ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් යහපාලනයේ පාර්ශවකරුවන් පරාජය වීමෙන් පසු ඇණහිට තිබූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිණිසය. ජවිපෙ සිය දේශපාලනය කරන්නේ ජනතාව මෝඩයන්ය, තමන් කියන දෙය ජනතාවට නොතේරේය යන පූර්ව නිගමනය මතය. අන් දේශපාලන මත නියෝජනය කරන පිරිස් ජවිපෙට පෙනෙන්නේ වහලුන් ලෙසය. නැතහොත් ගෝත්‍රිකයන් ලෙසය. ජනාධිපතිවරයෙකු පත් කිරීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගන්නට මේ ආකාරයේ විකෘති යෝජනාවලියක් ගෙන ඒමට ජවිපෙ පොළඹවන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මය තුළ පවතින ඒ සිතිවිල්ල නිසා විය යුතුය. ජවිපෙ ඉදිරි ගමන් මගද එම සිතිවිල්ල මතම සකස් වෙනු ඇත. ඒ අනුව නොවැළක්විය හැකි ලෙස වේගයෙන් ජවිපෙ පොදු ජනතාවගෙන් බැහැර වීමත් ඊට සමගාමීව ජනතා විරෝධී දේශපාලන ප්‍රවාහ සමඟ ප්‍රකාශිතව හෝ අප්‍රකාශිතව සන්ධානගතවීමත් සිදු කරනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2789827143935085832\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/06\/20JVP.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2789827143935085832"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2789827143935085832"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/06\/20JVP.html","title":"20 ත් අරන් ජවිපෙ කොයිබට ද ? - I"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-efPWjg3qzzI\/WzBvuNtbn2I\/AAAAAAAAGqQ\/CkWcz2t1LuE7l6lDr7skwkAVxvvtlYM2wCLcBGAs\/s72-c\/JVP20Pathum.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});