// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-602132191108366283"},"published":{"$t":"2015-01-26T23:35:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:49:47.274+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ප්‍රදීප් විජේරත්න"}],"title":{"type":"text","$t":"දෙවන තුන්වන වරත් රැවටීම "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"font-size: 17px; text-align: justify;\"\u003E\n\u003Cdiv\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-gL-6AvCMvHY\/VMZzhUgyo9I\/AAAAAAAABok\/N1l5UF6wQ0o\/s1600\/rewateema.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-gL-6AvCMvHY\/VMZzhUgyo9I\/AAAAAAAABok\/N1l5UF6wQ0o\/s1600\/rewateema.jpg\" height=\"380\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනාධිපතිවරණය නිම වී සති\u0026nbsp;\u0026nbsp;තුනකට \nආසන්නය. එහි උණුසුමත් එහි සටන් පාට වල උණුසුමත්\u0026nbsp;කෙමින් කෙමින් මැකී යයි. \nයහපාලනය නමැති පොත පෙරලන\u0026nbsp;පෙරලන දවස නැවත\u0026nbsp;එනතෙක් එය අකුලා පෙට්ටගම් ගත \nකරමින් තිබේ. මා \u0026nbsp;මෙහිදී කතා කරන්නට අදහස් කරන්නේ එය නොවේ. එහෙත් එය සදහන් \nකිරීම මගේ කතාව\u0026nbsp;සදහා වැදගත් වේ. මම ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ නොවන අතර \nපසුගිය අවුරුදු කිහිපයම\u0026nbsp;\u0026nbsp;මම ලොව දියුණු රටවල් කීපයක ලොව පිළිගත් රැකියාවක් \nකරමින්\u0026nbsp;\u0026nbsp;වාසය කරමි. එමනිසා උක්ත සදහන් යහපාලනය නමැති වචනය මෙන්ම පසුගිය \nකාලය පුරා ශ්‍රී ලංකික දේශපාලනයේ දෝලනය වූ වචන එම වචන වල\u0026nbsp;පරිසමාප්ත \nඅර්ථයෙන්ම මම වටහාගෙන සිටිමි. එයින් මා සදහන් කරන්නේ මම මහින්ද පාලනයේ දුර්වලතාත් මෛත්‍රී පාලනයේ පුරව අර්ථ කථනයත් හොදින් තෙරුම් ගැනීමට හැකියාව \nඇති බව පැවසීමටය. මා මෙසේ මෙය පටන් නොගතත හොත් මෙය කියවන්නා මා බොහෝ පටු \nරාමුවකට ලගු \u0026nbsp;කොට දක්වනු ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඉක්මනින් අමතක වන ශ්‍රී ලාංකිකයා\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eශ්‍රී\n ලංකාවේ මිනිසුන්ට යම්\u0026nbsp;\u0026nbsp;දෙයක් මතක තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයකි. මතක \nතිබුනත් එය සිදුවීමක් පණනි. එහි ඇති වටිනාකම සහ හරය\u0026nbsp;පිළිබද සියල්ල \nඉතා ඉක්මනින් අමතක වේ. යම් පුද්ගලයන් එය ශ්‍රී ලංකිකයන්ගේ ජාන වලම ඇති \nදෙයක් යි අර්ථ දැකුවත් මම දකින්නේ එය ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රමයේ ඇති \nඅඩුපාඩුවක් ලෙසය. 1947 අගෝස්තු - සැප්තැම්බර් මහා මැතිවරණයේ සිටත් ,\u0026nbsp;\u0026nbsp;1982 \nපළමු ජනාධිපතිවරණයේ සිටත් අද දක්වා ඇති සියලු මැතිවරණත් ඒවායේ ප්‍රතිපත්ති \nප්‍රකාශන මෙන්ම වේදිකා මැතිවරණ පොරොන්දුත් මැතිවණය අවසන් වූ සැනින් අමතක කර \nඇත. මෙය මෙසේ සිදු වන බව දන්නා ශ්‍රී ලංකික දේශපාලකයා ජනතාව මහා දවාලේ \nගොනාට අන්දවමින් සිටියි. අලුත් මැතිවරණයකට අවශ්‍ය වන්නේ පරණ මැතිවරණයේම \nයොදාගත් පොරොන්දු සහ කාලීනව මිනිසුන්ට දැනෙන කරුණු කිහිපයකුත් එය සියල්ල \nමිශ්‍ර කරන සිත් දිනා\u0026nbsp;ගන්නා වචන වලට පෙරලීමත් පමණි. මෙයට උදාහරණ පසුගිය \n2010 ජනාධිපතිවරණයත්, එයට අසන්න මැතිවරණ සිට පසුගිය ජනාධිපතිවරණය දක්වා \nදේශපාලන වේදිකාවේ සිට හරවත් යයි තම මාධ්‍ය ආයතන වලින්ම\u0026nbsp;කියාගන්නා වැඩසටහන් \nදක්වා ඉස්මතු වූ කරුණු කීපයක් සලක බලමු.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eකොම්පුටර් ජිල්මර්ට්:\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E2010\n මැතිවරණයෙන් පසු, \u0026nbsp;හැකියාවක් නැති එහෙත්\u0026nbsp;පිනට පක්ෂ නායකත්වයට පත්\u0026nbsp;සෝමවංස \nඅමරසිංහ, අනුර කුමාර ඇතුළු JVP අනුගාමිකයනුත් (දැන් පෙරටුගාමින් කියාගන්නා\n පිරිසත් ඇතුලුව\u0026nbsp;), ශ්‍රී ලංකික දේශපාලනය පිළිබද සාමාන්‍ය දැනීම අල්ප වූ \nඑහෙත් මහින්ද පාලනය මෙන්ම අවිධිමත් ශ්‍රී ලාංකික මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරවූ\u0026nbsp;සහ\u0026nbsp;එම මැතිවරණයෙන් පසු බන්ධනාගර ගතවීමට සිදු වූ\u0026nbsp;සරත් ෆොන්සේකා ඇතුළු නව\n ප්‍රජාතන්ත්‍රවාදී අනුගාමිකයනුත්, ශ්‍රී ලංකික දේශපාලනයේ විටෙක බුද්ධිමත්,\n එහෙමනම එයටම සමානට කපටිකමක් සහ අවාසනාවන්ත දේශපාලන නායකත්වය හිමි රනිල් \nවික්‍රමසිංහ ඇතුලු අනුගාමිකයනුත් 2010 ජනාධිපතිවරණය අවසන් වූ සැනින් තම \nපරාජය සිහි බුද්ධියෙන් වටහා ගෙන එයට ප්‍රතිකර්ම කරනු විනා තමන්ගේ සහ තම \nඅන්ද අනුගාමිකයන්ගේ දේශපාලන මනස චුන් කිරීමට ශ්‍රී ලංකික දේශපාලන වචන පොතට\n තවත් වචනයක් ඇතුලත් කළේය. එනම් කොම්පියුටර් ජිල්මර්ට්. නියමෙටම විකිණිය \nහැකි\u0026nbsp;අහිංසක චන්ද දායකයා මෙලෝ දෙයක් නොදන්නා වචනයක් එකතු කළේය. යමකුට මෙයට \nසිත් රිදීමට පුළුවන් මම පරිගණකය දනිමි එනිසා මට මෙය තෙරුන් ගැනීමට හැකියාව \nඇත යන්න. එහෙත් පරිගණකය අන්තර්ජාලය සහ ඒ හා සම්බන්ද සිදුකල හැකි අක්‍රමිකතා\n අවබෝදයෙන් තෙරුන් ගැනීමට නම ඔබ පරිගණක සම්බන්ධ විශේෂ පුද්ගලයකු විය යුතුය.\n එහෙමනම ශ්‍රී ලාංකීය මැතිවරණ පරිගණක මුදුකාංග පද්දතිය\u0026nbsp;\u0026nbsp;එක සහ \nඑම ජාලය\u0026nbsp;පිලිබදවත් අවබෝධයක් තිබිය යුතුය. එහෙත් ශ්‍රී ලංකික චන්ද දායකය තම \nදේශ පාලකයා පැවසු එම වදන ඉස්මුදුනින් පිලිගෙන \"කොම්පුටර් ජිල්මර්ට්\" \n\u0026nbsp;වමාරන්නට පටන් ගත්තේය. පුද්ගලිකව මම පරිගණක සහ පරිගණක ආරක්ෂාව සම්බන්දයෙන්\n රැකියාවක නියුතු වෙමි, මම සමගද පරිගණකයේ \"MS\u0026nbsp;office\u0026nbsp;\" සහ අන්තර්ජාලයේ \nfacebook \u0026nbsp;සහ වෙබ් පිටුවකට පිවිසීමට හැකියාවක් පමණක් ඇති පුද්ගලයන් පවා \nතර්ක කරන්නට තරම් \"කොම්පුටර් ජිල්මර්ට්\" \u0026nbsp;රෝගය ඉහ වහා ගොස් තිබුණි. නොයෙක \nආකාරයෙන් තම දේශපලයකයා පැල \u0026nbsp;කල අදහස වෙනුවෙන් පෙනී සිට ගත්තේය. එසේ මුග්ධ \nලෙසේ ඒ වෙනුවෙන් පෙනී සිටීයේ තම පරාජය නිහතමානිව බාරගැනීමට නොහැකිවීමත්, තම\n ප්‍රතිපල පිළිගත නොහැකි නම් එයට සාදාරණ\u0026nbsp;පිළිගත හේතුවක්, අක්‍රමිකතාවක් \nහොයා ගන්න බැරි වූ එහෙත් තම මනස චුන් කර ගැනීමට වෙහෙස වූ දේශපාලකයා මෙන්ම \nඉතා කෙටි මතකයක් ඇති දේශපලකයා බොරු කියන බව අමතක කල, දේශපලයකගේ වදන් වලින් \nරැවටුන\u0026nbsp;චන්ද දායකයාය. 2010 ජනාධිපතිවරණයේ පරිගණක සම්බන්ද කරමින් අවසන් \nප්‍රතිපලය වෙනස් කලේද නැද්ද? මගේ පුද්ගලික මතය එසේ කලේ නැත යන්නය. එහෙත් එය\n එසේ නොකළේය යන්න තහවුරු කිරීමට විධිමත් පරීක්ෂණයක් සිදු\u0026nbsp;කලේද නැත. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-1Sg7-NlqMNs\/VMZngS7MZiI\/AAAAAAAABn0\/NL4gHhE0B9o\/s1600\/JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-1Sg7-NlqMNs\/VMZngS7MZiI\/AAAAAAAABn0\/NL4gHhE0B9o\/s1600\/JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg\" height=\"278\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසු \nකාලීනව සෝමවංස ප්‍රසිද්ධියේ කිහිප විටෙක \"කොම්පුටර් ජිල්මර්ට්\" බොරුවක් බව \nපවසා සිටියත් එයම වැමරු කිසම වගකීමක් නැති සහමර දේශපාලකයන් එයම පවසා \nසිටියා. පසු ගිය මැතිවරණයේත්\u0026nbsp;\u0026nbsp;එය අඩු වශයෙන් බාවිතා\u0026nbsp;වුනි. එහෙත් එය බොරුවක්\n බව දන්නා දැනට ශ්‍රී ලංකික යහපාලනයේ පියවරුන්\u0026nbsp;විදිහට කටයුතු කරන \nචම්පිකවත්, අනුරවත් කතා කරන්නේ නැත. 2005 සිට \u0026nbsp;සිදුවූ අනෙක් වැරදි සෙවීම අරම්භ කරන බව පවසා සිටියත් මෙම \"කොම්පුටර් ජිල්මර්ට්\" ගැන කෙල බින්දුවක් වත් \nනොහෙලිමට පරෙස්සම් වේ. චම්පිකට චම්පිකගේ අලාපාලු වේවත් මෙවන් දෙයක් සදහන් \nනොවීමෙන් තවත් තවුරුවන්නේ පසු ගිය 2010 එවන් දෙයක් සිදු නොවූ බවය.\u0026nbsp;ශ්‍රී \nලංකික දේශපාලනය \"ප්‍රා\" නමැති දේශපාලන වචනය එකතු කල සහ ඉතාමත් නින්ධිත \nදේශපාලන ගමනක් ඇති රාජිතත් 2010 \"කොම්පුටර් ජිල්මර්ට්\" ගෙන වචනයක් කතා \nකරන්නේ නැත. වැඩි දෙයක් තියා 2010 ආණ්ඩු පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ \nශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වූ වර්තමාන ගරු\u0026nbsp;ජනාධිපති තුමවත් වචනයක්\n මෙම \"කොම්පුටර් ජිල්මර්ට්\" ගැන කතා කරන්නේ නැත. ප්‍රගතශීලි මධ්‍යස්ත \nමතධාරී චන්ද දායකයා මෙය වෙනුවෙන් දැන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුය. \nමැතිවරණ දෙපාර්තමේන්තුවේ පසුගිය චන්ද ප්‍රතිපල වාර්තා චන්ද ගණන් කිරීමේ \nමධ්‍යස්ථාන වලට අනුකුලව තවමත් ඇත. ආතතිනන්ද වශයෙන්ද හදුන්වනු ලැබූ පසුගිය \nමැතිවරණට කොමසාරිස් දයානන්ද දිසානායක මහතාද තවම සිටිනවා විය \nහැකිය.කොලඹ\u0026nbsp;විශ්ව විද්‍යාලිය\u0026nbsp;පරිගණක විද්‍යාලයේ එවකට අධ්‍යක්ෂ ආචාර්ය\u0026nbsp;රුවන්\n වීරසිංහ\u0026nbsp;\u0026nbsp;මෙන්ම\u0026nbsp;වර්තමාන අධ්‍යක්ෂ මහාචාර්ය\u0026nbsp;\u0026nbsp;ගිහාන් වික්‍රම\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිං\u003C\/span\u003Eහත් තවමත් \nසිටි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eකෞතුකාගාරය ඉදිරිපස නිවස, බලාපොකුණ\u0026nbsp;\u0026nbsp;පාරේ නිවස කුලියාපිටියේ පොල්වතු, ඇපලෝ රෝහල:\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරාජපක්ෂ\n ආණ්ඩු කරන කාලයේ පැවති පසුගිය\u0026nbsp;මැතිවරණ වලදින්, දැනට ආණ්ඩු පක්ෂ සන්ධානයේ \nසිටින බොහෝ දෙනෙක්ගේ සටන් පාට වූ තවත් ප්‍රධාන කාරණාවන් \u0026nbsp;වු කිහිපයකි මේ. \nප්‍රසිද්ධ වේදිකාවේ මෙන්ම ප්‍රධාන මාධ්‍යවේදී සටහන් වලත් කිසිම හිරිකිතයක් \nනැතිව වගකීමකින් තොරව මෙවන් ප්‍රකාශ සිදු කරන ලදී. කෞතුකාගාරය අසල නිවාස \nනාමල් රාජපක්ෂගේ බවත්, බලපොකුණ පාරේ නිවස බැසිල් රාජපක්ෂගේ බවත් , ගෝඨබය \nරාජපක්ෂට කුලියාපිටියේ පොල්වතු ඇති බවත්, \u0026nbsp;ගෝඨබය රාජපක්ෂට \u0026nbsp;ඇපලෝ රෝහල අයිති\n බවත්,\u0026nbsp;සිංහරාජය ආසන්නයේ ඉතා සුවිසල් බංගලා \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-vW56U4EA0zQ\/VMZoN0hQXfI\/AAAAAAAABn8\/JKxsXziKYtI\/s1600\/dhammika-perera-house-image_20.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-vW56U4EA0zQ\/VMZoN0hQXfI\/AAAAAAAABn8\/JKxsXziKYtI\/s1600\/dhammika-perera-house-image_20.jpg\" height=\"266\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරාජපක්ෂලාට\u0026nbsp;ඇති බවත්, පැවසීය. \nදැන් බලයේ සිටින්නේ එසේ කිසි හිරිකිතයක් නැතිව තම පටු දේශපාලන අරමුණ \nවෙනුවෙන් තම එකම පැවැත්ම වන ඡන්ද දායකයා ගොනාට ඇන්ද වූ පිරිසයි. දැන් ඇත්තේ \nරන්ජන් රමනායකට අරලිය ගහ මන්දිරයේ ඇති කඩුවක් කෙලින් කරන් සිටීමට වත්, \nප්‍රේමදාසට\u0026nbsp;\u0026nbsp;කිසිදිනක අරලිය ගහ මන්දිරයට ගියේ නැති ලෙස විමතියෙන් ඇස් උඩ \nතියන් සිටීමටවත් නොව\u0026nbsp;ඉහත සදහන් චෝදනා ගැන\u0026nbsp;පරීක්ෂා කිරීම ආරම්භ කිරීමයි. මා \nමෙසේ පැවසිම ඔබට යම් ආකාරයක විහිලුවක් විය හැක. එහෙත් ඔබ එය විහිළුවක් කොට \nසලකන තාක් කාලයක් ශ්‍රී ලාංකික දේශපාලයකයා පදනමක් නැති හරයක් නැති කතා \nවලින් ඔබ මුලා කරනු ඇත. 2008 යම් දිනයකදී, එනම් බලපොකුණ පාරේ ඉහත සදහන් \nසුවිසල් මන්දිරය (මා \u0026nbsp;වැරදි නැති නම් එය ශ්‍රී ලංකික ප්‍රසිද්ධ ඇගලුම් \nවිකුණුම් කරුවෙකු වන \"House of\u0026nbsp;\u0026nbsp;fashion\" ආයතන හිමිකරුගේ නිවාස) සාදන \nකාලයේදී\u0026nbsp;බලපොකුණ පාර, බලහේන මුල්ල පාර, පීටර්ස් මාවත සම්බන්ද වන පෙදෙස \nනිවසක ජීවත් වන ලාල් මහතා ප්‍රකාශ කර සිටියේ බලපොකුණ පාරේ බැසිල් රාජපක්ෂ \nපදිංචියට එන බවත් එය එවකට සක්‍රියව පැවතී සිවිල් ආරක්ෂක කමිටුවටද දැනුම් දී \nඇති බවත්ය. මෙහිදී මා\u0026nbsp; සදහන් කළේ දේශපාලකයා වගකීමකින් තොරව සිදු කරන \nප්‍රකාශ සාමනය ජනතාව කොපමණ විශ්වාස කරනවාද යන්නයි. කණගාටුවට කරණය නම් මෙවන්\n චෝදනා ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන් මාධ්‍ය වැඩ සටහන්වත් දැන් එම \nකරුණු වල සත්‍ය අසත්‍යතාව විමසා නොසිටීමයි. ඔවුන්ටද ඉක්මනින් අමතකවී \nඇත. නැති නම් ඉක්මනින් අමතක කිරීමට බලදරයන් විසින්\u0026nbsp;බලකර ඇත.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eසී-ෂෙල්ස් දුපත්, ඇමෙරිකාවේ නිවාස, පුද්ගලික ගුවන් යානා(chopper), ලම්බෝගිනි,\u0026nbsp;ගෝඨබයගේ මෝරුන්, සුදු අශ්වයන් සහ අලාපාලු\u0026nbsp;කොමිස්.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආසන්න\n පසුගිය මැතිවරණයේ ප්‍රධාන දේශපාලන මාතෘකා බවට පත්වූ චෝදනා කිහිපයකි. \nසී-ෂෙල්ස් දුපත් රාජපක්ෂලාට අයිති බව චෝදනා කර දැනට මසක්වත් \u0026nbsp;ඉක්ම ගොස් \nනැත. මැතිවරණයෙන් පසුව මෙම සී-ෂෙල්ස් දුපත් වචනය කෙමින් කෙමින් මැකී යමින් \nඇත. ඇමෙරිකාවේ නිවාස ඇති බවත් එම නිවාස වල ලිපිනයන් සමග පින්තුරද ප්‍රසිද්ධ\n කරන ලදී. එමෙන්ම එය එවෙලේම බලාගත හැකි වෙබ් ලිපිනයක්ද ප්‍රසිද්ද කරන ලදී. \"\u003Ca href=\"http:\/\/radaris.com\/\" target=\"_blank\"\u003Eradaris.com\u003C\/a\u003E\"\n යනුවෙන් සදහන් වූ එය කුමක්දවත් නොදන්නා මෝඩ දේශපාලකයා එය ප්‍රසිද්ධ මාධ්‍යවලත් භාවිතා කරන ලදී. \"radaris\" යනු social media වෙබ් අඩවි වලින්\u0026nbsp;\u003C\/span\u003Eසහ\n ප්‍රසිද්ධ ලියකියවිලි වලින්\u0026nbsp;පුද්ගලයන් පිළිබද විස්තර එකතු කර පවත්වාගෙන \nයන්නා වූ වෙබ් අඩවියකි. එය කිසි සේත් ඇමෙරිකානු රාජ්‍ය ආයතනයක් නොවන අතර \nපුද්ගලයකු යම් අවස්ථාවකදී පදිංචි වී සිටින ලිපිනය ඔවුන් එකතු කර තබා \nගනියි. නැවතත් ඔහු වෙන තැනක පදිංචියට ගියොත් එහි ලිපිනයත් ඔවුන්ගේ දත්තයන් ලෙස\n තබා ගනී. එහිදී ඔවුන් ට වැදගත්\u0026nbsp;වන්නේ ලිපිනය මිස එම ලිපිනය ඇති\u0026nbsp;නිවාස කුමන\n පුද්ගලයට අයිතිය ඇතිදැයි ඔවුන් සොයා නොබලයි. තාවකාලිකව කුලියට ජීවත් වන \nපුද්ගලයන්ටද ලිපිනයක් මෙම වෙබ් අඩවියේ සාදහන් වේ. එමෙන්ම ලිපිනය මගින් \nසෙවූ විට එම ලිපිනයේ අතීතයේ සහ වර්තමානයේ ජීවත් වුවන්ගේ නම් බලාගත හැක. \nඋදා:\u0026nbsp;\u003Ca href=\"https:\/\/address.radaris.com\/Fontana+CA\/PRESTON+DR\/15067\" target=\"_blank\"\u003Ehttps:\/\/address.radaris.\u003Cwbr\u003E\u003C\/wbr\u003Ecom\/Fontana+CA\/PRESTON+DR\/\u003Cwbr\u003E\u003C\/wbr\u003E15067\u003C\/a\u003E\u0026nbsp;එහෙත්\n මෙය කිසිසෙත් නිවසේ හිමිකරු සොයා ගැනීමට යොදා ගත හැකි විශ්වාසී ආයතනයක් නොවෙයි . එහෙත් ශ්‍රී ලංකික දේශපාලකයා සිතා මතා ඔබ රවටා ඇත. එසේ නොවේ යැයි ඔබ \nසිතන්නේ නම් මෙම නිවාස වල හිමිකාරිත්වය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමට \nඇමෙරිකානු තානාපති කාරියාලය හරහා නීත්‍යානුකූලව ඉල්ලීමක් කිරීමට ඔබගේ දේශපාලකයාගේ\u0026nbsp; අවධානය යොමු කරවන්න.\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසී-ෂෙල්ස්හි\n රාජපක්ෂලා විසින් කළු ගිරවුන් සිටිනා දුපතක් මිලදී ගෙන ඇති බවත් පසුගිය \nදිනවල කියනු ලැබුවා. මහින්ද ගෙදර යැවීම සදහා විශාල වැඩ\u0026nbsp;කොටසක් ඉටුකළ සත්‍ය \nමෙන්ම අසත්‍ය දෙගුණ කොට වපුරවන\u0026nbsp;සදරුවන් සේනාධීරත් පුල පුලා මෙය කියා \nසිටියේය. එහෙත් අද වනතුරුත් මෙම සී-ෂෙල්ස් දුපත් ගැන විමර්ශනයක් ආරම්භ කර \nනැත. එමෙන්ම එය හෙමින් සීරුවේ අමතක කරදැමීමට සැරසෙයි. එමෙන්ම රාජපක්ෂ දරුවන්\n සදහා සුදු අශ්වයන් සහ පුද්ගලික ගුවන් යන ගෙන ආ බව වර්තමාන ජනතිපතිවරයාත් \nප්‍රසිද්ධ\u0026nbsp;වේදිකාවේ පවසා සිටියා. එසේ පැවසු එම අශ්වයෙක් හෝ\u0026nbsp;හෙලිකොප්ටර් ගැන\u0026nbsp;කරන පරීක්ෂණය කෝ? මෛත්‍රී එසේ කිවුවේ සාක්ෂි \nනොමැතිවද? අනුර කුමාරලා රාජපක්ෂලාට විරුද්ධව පැවරු අල්ලස් දුෂණ චෝදනාවල මෙම\n කරුණු ඇතුලත් වන්නේද? සාක්ෂි සහිතවයි එම චෝදනා කරන්නේ යයි බෙරිහන් දුන් \nඅනුරලා චම්පිකලා දැන් මාධ්‍ය සාකච්ඡා තියා සාක්ෂි ලබා දෙන මෙන් බැගෑපත් \nවන්නේ මොකද? පළමුව කළ යුත්තේ තමන් ඉදිරිපත් කල චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කර \nවැරදි කරුවන්ට දඩුවම් කර තවත් වැරදි ඇතොත් වාර්තා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා \nසිටීම නොවන්නේද? චම්පිකගේ අලාපාලු කොමිස් පිළිබදවද තවම කිසිම විමර්ශනයක් \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආරම්භ \u003C\/span\u003Eකර නැත. නමුත් මහාපරිමාණ ව්‍යාපෘති වූ උතුරු අධිවේගය සහ ගාලු මුවදොර \nමුහුදු නගරය තාවකාලිකව නවතා දැමීමට ඉන්දියාවට පොරොන්දු වී ඇත. හේතු වශයෙන් \nදක්වා ඇත්තේ නැවත සිදු කරනු ලබන ගණනය කිරීම් නිසාවෙන් බවය. එහි හෝ යම් \nඅක්‍රමිකතාවක් ඇතිවී ඇතිබව ඔප්පු කිරීමට හැකිවීද යයි බලා සිටීමට පුළුවන.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගෝඨාභය\n රාජපක්ෂ, නම කියූ සැනින් බොහෝ පිරිස් ගැස්සී සිටින තරමට බලයක් ඇති \nපුද්ගලයකු විය.\u0026nbsp;ගෝඨබය ගේ දරුණු බව පෙන්වීම සදහා ඉදිරිපත් කළ දෙකයි පනහේ \nකතාවක් නම් ඔහු ලග මිනී කන මෝරුන් සිටින බවයි. මොකද එසේ කීමෙන් ඔහු කෘර \nපුද්ගලයකු ලෙස හුවා\u0026nbsp;දැක්වීමට අවශ්‍ය විය. එහෙත් අද වනතුරු එසේ සොයා ගත් මෝරෙකුත් නැත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසුජීව සේනසිංග නම් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය කමිටුව විසින් යම් ජායා රුප\u0026nbsp;වලට දිය \nසලකුනක්ද එක් කරමින් ප්‍රසිද්ධ කර කියා සිටියේ රාජපක්ෂලාට අයත් ලම්බෝගිනි \nසහ තවත් වටිනා කාර් පිට රටකට පැටවූ බවය. අද සුජීව සේනසිංහ තම ඉදිරිපස සහ \nපසුපස දෙකම වසාගෙන නිහඩව සිටී. එම ජයාරූප හතර වටේ කිසිම හෙවිල්ලක් \nබැවිල්ලක් නොකර ෂෙයාර් කළ උදවියත් ඔහුගෙන් නිකමටවත් ඒ ගැන අසන්නේවත් නැත. \nඑසේ වාහන පිටරටකට යවුවානම් ඉතා පහසුවෙන් ගුවන් තොටුපල වාර්තා මගින් සහ රේගු වාර්තා මගින් සොයා ගත හැක. වාර්තා නැති නම් ඒ පිළිබද පොලිස් පරීක්ෂණයක් හෝ \nකළ හැක. එම ජායාරූප වල ඇති EXIF නොහොත්\u0026nbsp;meta \u0026nbsp;data ගැන සොයා බලීමන් සුජීව \nසේනසිංහගේ බොරුව ඉතාම පහසුවෙන් සොයා ගත හැක.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eකක්කුසියේ TV, රත්තරන් කඩු, ආයුධ නැවු ඇතුළු මාධ්‍ය සංදර්ශන\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003ELED\n \u0026nbsp;TV එකක් යනු අද මහා දෙයක් නොවේ. එහෙන්ම TV යනු රටේ ප්‍රධාන මාධ්‍යකි.\u0026nbsp;රටේ\n නායකයට අවශ්‍ය සියලු වේලාවන් වලදී TV බැලීමට අයිතියක් නැද්ද? වැසිකිලියේදීත් පොතක් \u0026nbsp;බැලීම සහ TV බැලීම අතර ඇති වෙනස කුමක්ද? රාජපක්ෂ \nවැසිකිලියට වෙලා රන්ජන්ගේ මෙලෝ රහක් නැති ගොන් ජෝක් චිත්‍රපටයක් බල බලා \nවින්දනය කළ බවද පවසන්නේ? එසේ නොමැතිනම\u0026nbsp;රු 30000 කට අසන්න ගානක් අසාධාරණව \nවියදම් කල බවද? ලංකාවේ පසු ගිය කාලයන් වල සිදු වූ අක්‍රමිකතා වලට දිය යුතු \nඅවධානය මෙවන් වැඩක් නැති වැසිකිළියක ඇති TV එකකට දීමෙන් බලාපොරොත්තු \nවන්නේ මොකක්ද? රන්ජන් කෙලින් කතා කරයි. එහෙත් විටෙක ඔහුට තමන්ගේ ගොන් ජෝක් \nමුඩ් \u0026nbsp;එකෙන් මිදීමට අපහසුය. මා එසේ කියන්නේ ඔහුද පළමුවෙන් කඩුවක් දුටුවා \nමෙන් කඩුවක් කෙලින් කර සිටීම හේතුවෙනි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-KP2XNHsQ6EU\/VMZqDfsZk7I\/AAAAAAAABoU\/oZpaBpm3h9U\/s1600\/Ranjan-Ramanayake.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-KP2XNHsQ6EU\/VMZqDfsZk7I\/AAAAAAAABoU\/oZpaBpm3h9U\/s1600\/Ranjan-Ramanayake.jpg\" height=\"258\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E2002\n මිලේනියම් සිදුවීම අනාවරණය කරමින් ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් තම පටු \nඅරමුණු සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සදහා සිදු කළ ගොන් ක්‍රියාව අමතක \nකරමින් නැවතත් එවැනිම මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටි. රක්නා ලංකා ආරක්ෂණ \nසමගම ගැන සහ avent\u0026nbsp; guard \u0026nbsp;සමගම ගැන බහුතරයක් දැන සිටි අතර ඔවුන් තම ආයතනයට \nඅදාලව ගොඩබිම් මෙන්ම මුහුදු ආයුධ \u0026nbsp;ගබඩා පවත්වාගෙන යන බව කලකට ඉහතදී\u0026nbsp;මාධ්‍යයේද \nපලවිය. පසුගිය දින වල කෑ මොර දුන් චෝදනා කිසිවක් තවමත් ඔප්පු කර ගැනීමට \nනොහැකි අවස්ථාවේ\u0026nbsp;මත ජනතාව මුලා කිරීම සදහා ඉහත ආයුධ\u0026nbsp;ගබඩා නීත්‍යානුකුලව \nපවත්වාගෙන යන බව දැන දැනත් ඒ පිළිබඳව මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව පින \nවීමටත් කතා කිරීමට මාතෘකා නිර්මාණය කිරීමටත් පටන්ගෙන ඇත. විටෙක කබල් යකඩ \nගොඩක් සොයාගෙන ගුවන් යානාවක් සොයාගත් බව ප්‍රසිද්ධ කරමිනුත්, අරක්කු ජෝනීගේ\n නීත්‍යානුකූල අරක්කු අල්ලමින්\u0026nbsp;නීත්‍යානුකූල\u0026nbsp;නොවන අරක්කු සමග නීතියානු කුල \nනොවන\u0026nbsp;ඇල්ලු බවත්\u0026nbsp;\u0026nbsp;පසුගිය දින කීපයේ කරලියට මතුවිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඅරලිය ගහ මන්දිරයේ කුමන්ත්‍රණ\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමංගල\n සමරවීරගේ පැමිණිල්ලට අනුවත්, චම්පික මෙන්ම රතන හාමුදුරුවන්ගේ දේශනා වලට \nඅනුවත් අරලිය ගහ මන්දිරයේ අසාර්ථක\u0026nbsp;හමුදා කුමත්‍රණයක් දියත් කර ඇත. බැලු \n\u0026nbsp;බැල්මට එසේයැයි \u0026nbsp;සිතෙන තරමට කතා කරයි. පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා කුමක්\n හෝ වාර්තාවක් ලැබේ යයි සිතිය හැක.එහෙත් බුද්ධිමත්ව විමසා බලන කල මෙම \nකරණු\u0026nbsp;ඉස්මතු කර ගත හැක.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1\u0026nbsp;ගෝඨබය\u003Cb\u003E\u0026nbsp;\u003C\/b\u003Eහෝ මහින්ද අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් දියත් කරයිද? එසේ කර ප්‍රසිද්ධ වූ විට අත්වන ඉරණම ඔවුන් නොදන්නේද ?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E2. හමුදා කුමන්ත්‍රණයක නීත්‍යානුකූල බව විමසා බැලීමට නීතිපති කැදවන රටක් තිබේද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E3. GL, ගම්මන්පිල වගේ අයවලුන් ඇරෙන්න වෙන අයෙක් හමුදා කුමන්ත්‍රණයකට ඇත්තෙම නැද්ද ?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගම්මන්පිල පවසන ආකාරයට හදිසි නීතිය හෝ ඇදිරි නීතිය දැමීමට සාකච්ඡා කළ බව යම්තාක් පිළිගත හැකි කතාවකි. ඒ මෙම කරණා නිසාය\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1. 2010 මැතිවරණයෙන් පසු ඇති වූ තත්වය එනම් ජිල්මාට් සහ ෆොන්සේකා, රනිල්, අනුර ඇතුළු cinnamon lake side සිදුවීම\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E2. මෙම මැතිවරණයේත් රාජපක්ෂ හොර කරන බව කල්තියා ප්‍රසිද්ධ කර \u0026nbsp;තිබීමත් රාජපක්ෂ ජයග්‍රහණය කළා නම්\u0026nbsp;ජනතාව පාරට බැසීමට ඉඩකඩ තිබීම.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E3\n මැතිවරණය ඉතා තරගකාරී මට්ටමක පැවතීම නිසාවෙන් රාජපක්ෂ අඩු වෙනසකින් \nජයග්‍රහණය කළානම් පොදු සන්ධාන පාක්ෂිකයන් කෝලාහල කිරීමට ඇති හැකියාවත්\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E4. පාප් තුමාගේ පැමිණීම හේතුවෙන් රට ඉතා ආරක්ෂා කාරීව තිබිය යුතු වීමත්\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයන\n කරුණු නිසාවෙන් සහ එවකට සිටි රාජපක්ෂගේ ජනාධිපති ලෙස ඇති වගකීමත් නිසාවෙන්\n ගම්මන්පිල කියන සිදුවීම විදුවීමේ හැකියාවක් ඇත. එවන් තත්වයන් යටතේ ජනතාවගේ\n සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙවන් සිදුවීම් සිදුවිය හැකිය.\u0026nbsp;\u0026nbsp;එනිසා බොහෝදුරට \nමෙයත් එක්තරා මාධ්‍ය සංදර්ශනයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. රාජපක්ෂ බලයට පත් \nවූවානම් 2010 ෆොන්සේකාට අත්වූ ඉරණම මෙවර මෛත්‍රීපාලට හෝ තව එකෙකුට ඇති \nනොවේ යැයි මම කියන්නේ නැත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඅවසානය\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරාජපක්ෂවත්\n ඔහුගේ පවුලේ උදවියවත් ඔහු වටා සිටි හෙන්චයියනුත් හතර පෝයට\u0026nbsp;සිල්ගත් \nඋපාසකයන් ලෙස මා කිසිවිටකවත් \u0026nbsp;සදහන් නොකරමි. මා මෙහිදී රාජපක්ෂ පාලනයේ අඩු \nපාඩු කතා කිරීමට අදහස් නොකළෙමි. එසේ කරන්නේ\u0026nbsp;නම් පොතක් ලිවීමට තරම් කරුණු ඇත.\n මා මෙහිදී ඉස්මතු කරන්නට හදන්නේ ජනතාව රවටා දේශපාලකයා තමන්ගේ ගමන සාදා ගන්නා ආකාරයත් දේශපාලකයා මෙන්ම රැවටීමට ලක්වූ ජනතාවත් කිසිම දුක්ක දෝමනස්සය\n නොමැතිව දේශපාලකයාගේ කතා අමතක කර දමන ආකාරයත් ය. තව ටික දිනක් යන විට \nලබෝගිනි, සී-ෂෙල්ස් කළු ගිරවු දූපත් මෙන්ම සුදු අශ්වයෝද මැකී යනු ඇත.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔය\n කියූ හෙලිකොප්ටර් සුදු අශ්වයන්, දුපත්, ලම්බෝගිනි සහ කොමිස් මුදල් සොයා \nගන්නෙත් නැතුව, වෙලේ සුදා කාණු සුදා වී කොහේ හරී මැරී වැටි ඔහු සදහන් කළ දේශපාලකයනුත් යහපාලන ආයතනයට\u0026nbsp;බැදී, ප්‍රධානම දේශපාලන මාතෘකාවක් වූ විධායකය \nසංශෝදනය නොකර, ගෙඩිය පිටින් අවිධිමත් ලෙස 13 ත්\u0026nbsp;ලබාදී, අදායම තරකර \nනොගෙන\u0026nbsp;ඉන්ධන මිල අඩු කර වැටුප් වැඩිකර අය වැය පරතරය අහස උසට ලගා වූ විට \nරාජපක්ෂ පන්නා දැමීමට සැගවුණු පරමාර්ථ නොමැතිව රට වෙනුවෙන්ම \nකැපවුණු\u0026nbsp;\u0026nbsp;සියලුදෙනාට\u0026nbsp;දත කට නියවා බල සිටීමට සිදුවනු ඇත. එනිසා සිදු කළ යුත්තේ සහ සිදු විය යුත්තේ අන්ධ භක්තිකයන් මෙන් දේශපාලකයා විශ්වාස \nනොකිරීමත් චෝදනාවක් වෙතොත් එය කරුණු සහිත චෝදනාවක්ද නැති නම් සැකය නිසා \nපමණක් කරන චෝදනාවක්ද, එමෙන්ම මාධ්‍ය සංදර්ශන පවත්වා අවධානය වැදගත් කාරණා වලින් වෙනතකට යොමු කිරීමත්, දේශපාලකයාගේ එදාවේල සොයාගැනීමට කරනු ලබන \nප්‍රකාශනත් සිහි බුද්ධියෙන් වටහාගෙන නොරැවටී හරියාකාර අරගලයක් කිරීමයි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"192\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ප්‍රදීප් විජේරත්න\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/01\/Rewateema.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/602132191108366283\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/Rewateema.html#comment-form","title":"18 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/602132191108366283"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/602132191108366283"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/Rewateema.html","title":"දෙවන තුන්වන වරත් රැවටීම "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-gL-6AvCMvHY\/VMZzhUgyo9I\/AAAAAAAABok\/N1l5UF6wQ0o\/s72-c\/rewateema.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"18"}}]}});