// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8%20%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7025162007200279820"},"published":{"$t":"2015-11-12T07:09:00.000+05:30"},"updated":{"$t":"2015-11-13T21:12:50.026+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෙවිඳු කුමාරතුංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පරණගම වාර්තාව"}],"title":{"type":"text","$t":"පරණගම වාර්තාවෙන් බිඳ වැටෙන්නේ  ජිනීවා චෝදනාවල පදනම වූ දරුස්‌මාන් වාර්තාවයි"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-CvPTrtk0wgo\/VkPuAasdI9I\/AAAAAAAAAFY\/OxLhbYOj1QI\/s1600\/parana.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"308\" src=\"http:\/\/1.bp.blogspot.com\/-CvPTrtk0wgo\/VkPuAasdI9I\/AAAAAAAAAFY\/OxLhbYOj1QI\/s400\/parana.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-ගෙවිඳු කුමාරතුංග\u003C\/b\u003E\u003Cbr \/\u003Eකොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවලට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී මානම හිමිකම් කඩ වී ඇති බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවට අමතරව මේ වනවිට එම චෝදනා පිළිබඳව සොයාබැලීම සඳහා මහින්ද රාජපක්‌ෂ මහතා විසින් පත් කළ කොමිෂන් සභාවල වාර්තාද ප්‍රකාශයට පත්වී ඇත. එම වාර්තාවලින් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව නිසි හෙළිදරව්වක්‌ වී ඇති බවට මත පළවී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම මතයන් පිළිබඳ අප යුතුකම සංවාද කේද්‍රයෙන් සභාපති ගෙවිදු කුමාරතුංග මහතා ගෙන් විමසා සිටි අතර එම මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eප්‍රශ්නය - මෙරට පිළිබඳව, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්වෙලා මේ වන විට දින කිහිපයක්‌ම ගතවී තිබෙනවා. එම වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසුව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කළ කොමිෂන්වල වාර්තා කිහිපයකුත් මේ වන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා.\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eඑම කොමිෂන් සභා වාර්තා නිසි පරිදි යොදා ගන්නේ නම් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අභියෝගයක්‌ එල්ල කිරීමේ අවස්‌ථාව තිබූ බවට මත පළ වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර\u003C\/b\u003E - මැක්‌ස්‌වෙල් පරණගම වාර්තාව සඳහා අන්තර් ජාතික යුද නීතිය සහ මානව හිමිකම් නීති සම්බන්ධයෙන් විශේෂඥයකුගේ උපදෙස්‌ ලබාගෙන තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර යුද විශේෂඥයන්ගෙනුත් ඊට උපදෙස්‌ ලබාගෙන තිබුණා. විශේෂයෙන්ම ඊට අදහස්‌ දක්‌වා තිබූ බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නීතිඥ ශ්‍රීමත් ඩෙස්‌මන් ද සිල්වා මහතාගේ ලිත අදහස්‌ දැක්‌වීම, ජිනීවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස සැප්තැම්බර්වල ජිනීවා සැසිය පැවැත්වීමට පෙරත් විවිධ උගතුන්, දේශහිතෛෂීන් විසින් ඉල්ලා සිටියා. නමුත් රජය එම ඉල්ලීම ඉටු කළේ නෑ. දැන් ප්‍රකාශයට පත්වෙලා තිබෙන කරුණු අනුව, ඉතාම පැහැදිලිව පෙනෙනව රජය හා සම්බන්ධ විවිධ පුද්ගලයන් පරණගම කොමිසමේ භයානක යෝජනා ඇති බව ප්‍රකාශ කර එය ජිනීවා සැසිවාරයට ඉදිරිපත් නොකර ලබාගත යුතුව තිබූ වාසිදායක තත්ත්වය ලබා නොගත් බව පැහැදිලිව පෙනේන තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eප්‍රශ්නය - අපට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව බිඳහෙළිය හැකි, පරණගම කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත කරුණු මොනවාද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර\u003C\/b\u003E - මූලික වශයෙන්ම රජයට යුතුකමක්‌ තිබුණා ශ්‍රී ලංකා හමුදාවට සහ රජයට එල්ල වූ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා පෙනී සිටීමට. විශේෂයෙන්ම ජිනීවා සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඉදිරිපත් කළ වාර්තාව ගෙන බැලුවත්, රජය ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට වසන් කර තිබෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊට අමතරව එම වාර්තාවට පසු ඉදිරිපත් වූ ඇමරිකානු වාර්තාව මෙරටට බොහෝ හිතවත් වාර්තාවක්‌ නිසා ලංකාව එහි සමයෝජකයකු වූ බව දැන් ප්‍රකාශ කරනව. රජය ලංකාවට හිතවත් කියන ඇමරිකානු යෝජනාවේ මූලික කාරණාවලින් පසුව මෙසේ සඳහන් කර තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මානව හිමිකම් කවුන්සිලයේ විසිහත්වැනි සැසි වාරයේදී එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ විසින් සිදුකරනු ලැබූ වාචික කරුණු දැක්‌වීමද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25\/1 දරන යෝජනා සම්මුතිය අනුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියේ කර ඇති විමර්ශන වාර්තාවද එහි තීරණ සහ නිගමනයන්ද ඊට පෙර ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව (Reconciliation) සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වාර්තාවද ස්‌තුති පූර්වකව භාරගෙන එහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟ වීම යනුවෙන් සඳහන් වෙනවා. එහෙත් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා භාර ගනිමින් සහ එහිදී ශ්‍රී ලංකාවට අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින යෝජනා පිළිගනිමින් තමයි මේ යෝජනාව ඉදිරිපත් කරල තිබෙන්නේ කියන එක. ජිනීවා මානව හිsමිකම් කොමසාරිස්‌වරයාගේ වාර්තාව කියවන විට ඉතා හොඳින් පැහැදිලි වෙනවා එහි සමස්‌තයක්‌ ලෙස ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර ඇති බවට චෝදනා කර තිබෙනවා. ශ්‍රී ලංකා හමුදාව යුද උපක්‍රමයක්‌ ලෙස සිවිල් වැසියන් ඝාතනය කළ බවත්, හමුදාව ස්‌ත්‍රීන් හිංසනයට පත් කිරීම සහ ලිංගිකත්වය මුල්කරගත් වධහිංසා පැමිණවීම දිගින් දිගටම සිදු කළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම සිවිල් වැසියන්ට මානුෂික ආධාර ලබාදීම වැළැක්‌ වූ බවත් විවෘත නොවූ කඳවුරුවල අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයන් රඳවා තැබීම ජාත්‍යන්තර මානුෂික නීතීන්ට පටහැනිව සිදුකර ඇති බව ඇතුළු විශාල චෝදනා ප්‍රමාණයක්‌ එහි ඇතුළත් වී තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව කාරණා දෙකක්‌ ඉතා හොඳින් පැහැදිලි වෙනවා. එකක්‌ තමයි මෙම චෝදනා යම් යම් පුද්ගලයන් එල්ල කර කරනු ලබන චෝදනාවලට එහා ගොස්‌ සමස්‌ත ශ්‍රී ලංකා හමුදාවම යුද අපරාධ සිදුකළ බව, මානව හිමිකම් කඩකළ බව මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාවේ අන්තර්ගත වී තිබෙනවා. ඊට අමතරව එම වාර්තාව ආරම්භ වන්නේ සහ එය සම්පූර්ණයෙන්ම ර¹ පවතින්නේ යුද්ධය නිමවීමෙන් පසුව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා තමාට උපදෙස්‌ ලබාගැනීමට යෑයි පවසා ලබාගත් දරුස්‌මාන් වාර්තාව මුල් කරගෙන. එම වාර්තාව ශ්‍රී ලංකාවට සහ හමුදාවට එරෙහිව බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. එහි සඳහන් වී තිබෙනවා යුද්ධයේ අවසාන භාගයේදී සිවිල් වැසියන් 40,000 කට අධික පිරිසක්‌ ශ්‍රී ලංකාවේ හමුදාව දැනුවත්ව ඝාතනය කළ බව හෝ ඝාතනය වීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය උත්සාහයන් නොදැරූ බවටද චෝදනා කර තිබෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම චෝදනා අන්තර්ගතව තිබෙන දරුස්‌මාන් වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පෙන්වා දීම සඳහා පරණගම කොමිසමට ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයන් සහ යුද විශේෂඥයන් ලබාදුන් වාර්තා පැහැදිලිවම යොදා ගන්න තිබුණා. නමුත් එය සිද්ධ වූයේ නෑ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - දරුස්‌මාන් වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බව පෙන්වාදීම සඳහා පරණගම වාර්තාවේ අන්තර්ගතව තිබෙන කරුණු පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා නම්,\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර\u003C\/b\u003E - මෙම රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉතාම අවාසනාවන්ත ලෙස ශ්‍රීමත් රාජ නීතිඥ ඩෙස්‌මන් සිල්වා මහතා ඇතුළු අධිකරණ විශේෂඥයන් විසින් ලිතව ඉදිරිපත් කළ කරුණු ඇතුළත් වී නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජය විසින්ම සභාගත කරන ලද පරණගම වාර්තාවේම උප ග්‍රන්ථයක්‌ ලෙස එම කොමිෂන් සභාවට සහාය ලබාගැනීමට පත්කළ බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් බළකායේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ මහතාගේ ලිත කරුණු දැක්‌වීම ඇතුළත් කර තිබෙනවා. මෙම කරුණු ඉදිරිපත් කිරීම තුළම ඉතාම වැදගත් කරුණු රාශියක්‌ තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක කාරණයක්‌ තමයි ශ්‍රී ලංකා රජය යුද නීතිය සහ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට කෙරෙන චෝදනා අතර පළමුවෙන්ම තිබෙන කාරණාවක්‌ තමයි ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් වුවමනාවෙන්ම ඝාතනය කළ බවට සහ සිවිල් වැසියන් ඝාතනය වීම වැළැක්‌වීම සඳහා කිසිදු ප්‍රයත්නයක්‌ නොදැරූ බවට තිබෙන චෝදනාව. නමුත් යුද විශේෂඥ හෝම්ස්‌ මහතාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව ඊට අදාළව කාරණා කිහිපයක්‌ම සඳහන් වනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහි සඳහන් වන එක්‌ කාරණයක්‌ තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් සහ ත්‍රස්‌තවාදීන් අතර බෙදුම් රේඛාව දැනුවත්ව බොඳකර දැමූ බව. එයින් පැහැදිලි වන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලක්‍ෂ තුනකට අධික සිවිල් වැසියන් ප්‍රමාණයක්‌ ප්‍රාණ ඇපයට තබා ගනිමින්, සිවිල් වැසියන්ගේ ඇඳුම් ඇඳගෙන සිවිල් වැසියන් අතර සිටිමින් ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කළ බව. එහි සඳහන් වන දෙවැනි කාරණය තමයි එම සිවිල් වැසියන් ලවා බලහත්කාරයෙන් අගල් කැප්පවීම, බංකර් සෑදීම වැනි හමුදාමය කාරණයන් සඳහා යොදවා ඇති බව. බලහත්කාරයෙන් සිවිල් වැසියන් ලවා හමුදාවට ප්‍රහාර එල්ල කළ බවත් එහි සඳහන් වනවා. මෙම කාරණයන් නිසා හමුදාව දැනුවත්ව සිවිල් වැසියන් ඝාතනය කළා යන චෝදනාව නැඟිය නොහැකි බව එම යුද විශේෂඥයා පෙන්වා දී තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමානව හිමිකම් කොමිසමේ වාර්තාවෙත් දරුස්‌මාන් වාර්තාවෙත් තිබෙන බරපතළ චෝදනාවක්‌ තමයි රජය විසින් ප්‍රකාශයට පත් කළ යුද මුක්‌ත කලාපයන්හිදී ෂෙල් වෙඩි ප්‍රහාර ගුවන් ප්‍රහාර මඟින් සිවිල් වැසියන් ඝාතනය කළ බව. එම යුද විශේෂඥයා ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර යුද නීතිය යටතේ යුද මුක්‌ත කලාපයක්‌ පැවැති බව පිළිගැනීමට නම් දෙපාර්ශ්වයම එකඟ වූ යුද මුක්‌ත කලාපයක්‌ පැවතිය යුතු බව. නමුත් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම යුද මුක්‌ත කලාප ප්‍රකාශයට පත් කළත්, ඒ සඳහා එල්. ටී.ටී. ඊ. සංවිධානයේ එකඟතාව ලබා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන හරහා නැවත නැවත උත්සාහ කළත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය කිසිදු අවස්‌ථාවක යුද මුක්‌ත කලාපයක්‌ පිළිගෙන නොමැති බවත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම කරුණු ශ්‍රී ලංකා හමුදාවට දිගින් දිගටම එරෙහිව නැඟෙන අපවාදවලින් ගලවා ගැනීම සඳහා භාවිත කළ හැකිව තිබුණා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහ කොමසාරිස්‌වරයාගේ වාර්තාවේ එම චෝදනාව සඳහන් කරල තිබෙන්නේ මේ ආකාරයට. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"යුද්ධයේ අවසාන අවධියේදී සිදුකරන ලද බොහෝ ප්‍රහාර සටන් කිරීම පිළිබඳ අන්තර්ජාතික මානුෂික නීතියේ මූලධර්මවලට, විශේෂයෙන්ම වෙනස්‌කොට හැඳින ගැනීමේ මූලධර්මවලට අනුකූල නොවූ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. රජය විසින්ම \"සටන් මුක්‌ත කලාප\" (No Fire Zones) ලෙස ප්‍රකාශයට පත් කළ එල්.ටී.ටී.ඊ. යේ පාලනය යටතේ පැවැති අධික ජනගහණයෙන් යුත් ප්‍රදේශවල මානුෂීය පහසුකම්වලට සහ රෝහල්වලට රජයේ හමුදා දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කළ බව වාර්තාවේ සඳහන් වේ. පොදු ස්‌ථානවලට සහ\/ හෝ ගැටුම්වලට සෘජු සම්බන්ධයක්‌ නැති සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ උල්ලංඝනය කිරීමක්‌ වන අතර යුද අපරාධ සේ සැලකිය හැකිය. ගැටුම්වලට කෙළින්ම සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වැඩි වශයෙන්ම සිවිල් ජනතාව සිටින ප්‍රදේශවල සිටීම සහ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බල කිරීමේ එල්.ටී.ටී.ඊ. ප්‍රතිපත්තිය ද අන්තර්ජාතික මානුෂික නීතිය උල්ලංඝනය කිරීමක්‌ විය හැකිය. අන්තර්ජාතික මානුෂික නීතියට රජයන් ගරු කිරීම විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත ර¹ නොපවතින අතර එය විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත තීරණය වන්නක්‌ නොවේ\".\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම මහ කොමසාරිස්‌වරයාගේ වාර්තාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ පිළිබඳව සඳහන් කරන්නේ එය අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්‌ විය හැකිය යනුවෙන් පමණයි. නමුත් ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව සඳහන් කිරීමේදී එය නිශ්චිතව යුද අපරාධයක්‌ ලෙස සඳහන් කරනවා. නමුත් එම යුද අපරාධ චෝදනාවන් පිළිබඳව බ්‍රිතාන්‍ය යුද විශේෂඥ හෝම්ස්‌ මහතා පැහැදිලිව සඳහන් කර තිබෙන කරුණද සමඟ ගෙන බැලුවහම පැහැදිලිව පෙනෙනවා. එම චෝදනා ශ්‍රී ලංකා හමුදාවට චෝදනා නැඟීම සඳහාම මතුකරන ලද චෝදනා බව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබ්‍රිතාන්‍ය යුද විශේෂඥයාගේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා යුද්ධයකදී සිවිල් වැසියන් ඝාතනය වීම කාරණා තුනකට යටත්ව සලකා බලන බව,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1) හමුදාවට සිවිල් වැසියන් වෙන්කර හඳුනා ගැනීමේ ශක්‍යතාව තිබුණාද යන කාරණය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2) යුදමය ක්‍රියාවලියක්‌ තුළදී කෙතරම් අවාසනාවන්ත වුවත් ඝාතනය වන සිවිල් වැසියන් යුද මෙහෙයුමේ ඉලක්‌කයන් සමඟ කෙතරම් සමානුපාතික ද යන කාරණය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුද විශේෂඥයාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව දක්‌වා තිබෙනවා, හමුදාව කිලිනොච්චිය නගරය මුදා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරීන් මුහුණ දුන් තත්ත්වයට මුහුණදීම සඳහා, අධ්‍යයනය කිරීමට පෙර උදාහරණයක්‌ නොතිබූ බව. එම නිසා ශ්‍රී ලංකා හමුදාවට ඔවුන්ගේ දැනුමට අනුකූලව ඒ මොහොතේදීම තීරණ අරගෙන කටයුතු කිරීමට සිදුවූ බව. එම අවස්‌ථාවේදී අපගේ හමුදාව කටයුතු කළ ආකාරය පිළිබඳව ආඩම්බරයක්‌ ඇතිවන ලෙස එම යුද විශේෂඥයා එම අවස්‌ථාව විස්‌තර කර තිබෙනවා. ඔහු සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා තුන් ලක්‍ෂයකට ආසන්න සිවිල් වැසියන් අතරින් දෙලක්‍ෂ අනූදහසත්, අනූ හයදහසත් අතර ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් විසින් බේරාගෙන තිබෙන බව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම යුද විශේෂඥයාගේ වාර්තාවේ සඳහන් තොරතුරු අනුව පැහැදිලි වනවා ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් තුන් ලක්‍ෂයකට ආසන්න සිවිල් වැසියන් මුදා ගැනීමට කටයුතු කිරීමේදී සහ වසර 30 ක්‌ පුරා සියලු ජනතාව පීඩනයට පත්කළ ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීම සඳහා සිදු කළ මෙහෙයුමේදී ඉතා ප්‍රශස්‌ත ආකාරයට එම කටයුත්ත සිදුකර ඇති බව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම වාර්තාවට අමතරව චන්ද්‍රිකා ඡායාරූප භාවිත කළ ඡායාරූපමය විග්‍රහයකුත් එම වාර්තාවට ඇතුළත් වනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහුගේ වාර්තාවේ 28 වැනි පිටුවේ මෙසේ සඳහන් කර තිබෙනවා, 111 වැනි දරුස්‌මාන් වාර්තාවේ 111 වැනි ඡේදයේ 2009 මැයි 11 සහ 12 වෙල්ලමුල්ලි වෛයික්‌කාල් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත්, ඉන් මිනිසුන් ගණනාවක්‌ ඝාතනය වූ 2009 මැයි 10 වැනිදා ගෙන තිබෙන චන්ද්‍රිකා ඡායාරූප අනුව එම රෝහලට හානි වී තිබූ බව පෙනෙන්න තිබෙන බව ඊට පසුව ඔහු සඳහන් කර තිබෙනවා. මැයි 11 සහ 12 යන දිනවල චන්ද්‍රිකා ඡායාරූප නොමැති බවත් නමුත් මැයි 24 වැනිදා ඡායාරූප තිබෙන බවත්, එම ඡායාරූපවලින් මැයි 10 වැනිදා වූ හානියට වඩා කිසිදු හානියක්‌ රෝහලට සිදුවී නොමැති බව පෙනෙන්නට තිබෙන බව. ඒ අනුව මැයි 11 සහ 12 කිසිදු යුද ප්‍රහාරයක්‌ එල්ල වී නොමැති බව ඔහු සඳහන් කර තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊට අමතරව එම වාර්තාවේ විශාල තොරතුරු ප්‍රමාණයක්‌ අන්තර්ගත වී තිබෙනවා. ඒ අනුව දරුස්‌මාන් වාර්තාවත්, ඒ මත පදනම් වූ මානව හිමිකම් මහ කොමසාරිස්‌වරයාගේ වාර්තාවත් කොතරම් පදනම් විරහිත ද යන කාරණය පැහැදිලි වනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපරණගම වාර්තාවේ යම් යම් සිද්ධීන් පිළිබඳව තවදුරටත් සොයා බලන්න කියල සඳහන් වනවා. මම කියන්නේ ඒ සිද්ධීන් පිළිබඳව නෙමෙයි, ශ්‍රී ලංකා හමුදාවට එල්ල කරන ලද චෝදනා අසත්‍ය බව පෙන්වාදීම සඳහා මෙම වාර්තාව යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. දෙවනුව මේ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සැකසීම සඳහා යොදා ගන්නා ලද දරුස්‌මාන් වාර්තාවත් සත්‍ය සෙවීමේ කාර්යයක නොයෙදී, ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීම සඳහා සකස්‌ කළ වාර්තාවක්‌ බවත් මෙම වාර්තාව මත පදනම් වී පෙන්වා දීමේ හැකියාව තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය - එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවෙන් ගැලවීම සඳහා ඉදිරියේදී පරණගම වාර්තාව කෙසේ යොදා ගත යුතුද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eපිළිතුර - \u003C\/b\u003Eජිනීවාවල ශ්‍රී ලංකාව සමයෝජකයකු බවට පත්වූ යෝජනාව අරගෙන බැලුවොත් ශ්‍රී ලංකාවේ හමුදාව, අධිකරණය මානව හිමිකම් යන කාරණාවලින් බොහෝ ඈතට ගිහිල්ල පළාත් සභාවලට සම්පූර්ණ බලතල ලබාදීම වැනි යෝජනා පවා මෙම යෝජනාවලිය තුළ තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස පවතිනවාද නැතිනම් බලය විමධ්‍යගත කරනවාද යන කාරණය මානව හිමිකම් කාරණය සමඟ මොනම සම්බන්ධයක්‌වත් නෑ. මානව හිමිකම් රකින ඒකීය රාජ්‍යයන් ඕනෑ තරම් තිබෙනවා. එම නිසා මානව හිමිකම් යන කාරණය ඉක්‌මවා ගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සීමාව ඉක්‌මවා ගිය යෝජනාවලියකට තමයි දැන් ශ්‍රී ලංකාව එකඟ වෙලා තිබෙන්නේ. රජය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හෝ තමන් බලයට පත් කිරීමට කටයුතු කළ ස්‌වාමීන්ගේ වුවමනාවට හෝ එම එකඟතාවන්ට ගියා වුවත්, රටට ආදරය කරන පක්‍ෂ, විපක්‍ෂ සියලු දෙනාට යුතුකමක්‌ තිබෙනවා මෙම යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන යෝජනාවලියක්‌ බවට සහතික කර ගැනීමට. දෙවනුව මේ වන විට හෙළිදරව් වෙමින් ඇති තොරතුරු මත විශ්ලේෂණය මත අපට හිතවත්ව කටයුතු කරන ජාත්‍යන්තර මිතුරන්ටත් මෙම තොරතුරු ලබාදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාවලිය අසාධාරණ අයුක්‌තිසහගත සහ ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව කෙරෙන්නා වූ ක්‍රියාවලියක්‌ බව ලෝකය හමුවේ පෙන්නුම් කර ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා මැදිහත්වීම මහජන නියෝජිතයන් සියලු දෙනාගේ යුතුකම වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑරික්‌ ගාමිණි ජිනප්‍රිය : දිවයින\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබත් යුතුකම \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eෆේස්බුක්\u0026nbsp; \u003C\/span\u003Eපිටුව සමග එකතුවන්න. \u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: large;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7025162007200279820\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/ParanagamaReport.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7025162007200279820"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7025162007200279820"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/ParanagamaReport.html","title":"පරණගම වාර්තාවෙන් බිඳ වැටෙන්නේ  ජිනීවා චෝදනාවල පදනම වූ දරුස්‌මාන් වාර්තාවයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-CvPTrtk0wgo\/VkPuAasdI9I\/AAAAAAAAAFY\/OxLhbYOj1QI\/s72-c\/parana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});