// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-985011971575637841"},"published":{"$t":"2014-10-08T23:51:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:52:54.364+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නෝනිස්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යටියන ප්‍රදීප් කුමාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජතාන්ත්‍රික"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සජින්"}],"title":{"type":"text","$t":"නෝනිස් හා නෝ-හිස්"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-24oFFL8Mihw\/VDUt567CNXI\/AAAAAAAABEs\/1xl-Y1M50ZA\/s1600\/Chris-Nonis-and-Sajin-Vass.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-24oFFL8Mihw\/VDUt567CNXI\/AAAAAAAABEs\/1xl-Y1M50ZA\/s1600\/Chris-Nonis-and-Sajin-Vass.jpg\" height=\"300\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eකවුද මේ නෝනිස්?\u0026nbsp;\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"මෝනිස්\" යන නම බොහෝ දෙනා අසා තිබෙන්නට ඉඩ ඇතත් \"නෝනිස්\" යන නම නම් මීට වසර කිහිපයකට පෙර අසා ඇත්තකු සිටියේ නම් ඒ කලාතුරකිනි. අසා තිබුනත් මැක්වුඩ් තේ වතු සමූහයේ හිමිකරුවකු සහ ඉහළ පන්තියේ ව්‍යාපාරිකකු යන කරුණ මිසක් රාජතාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය නිළධාරියකු ලෙස නම් නොවේ. (මෝනිස් යනු ගාලු පාරේ අලුත්ගම ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ බේකරියයි.)\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒ ව්‍යාපාරික නෝනිස් රාජතාන්ත්‍රික නොනිස් බවට\u0026nbsp; පත් වන්නේ 2011 අගොස්තු ජනාධිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය මක කොමසාරිස් ධූරයට පත් කිරීමත් සමගයි. විශේෂයෙන් මෙහිදී අමතක නොකල යුතු කාරුණක් නම් නෝනිස් මහතා විදේශ සේවයට එක්වන්නේ සාම්ප්‍රදායික විදෙස් සේවා ධූරාවලිය යටතේ නොවේ. විදේශ සේවය පිළිබඳ අත්දැකීම් මතද නොවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වචනවලින් කියන්නේ නම් ක්‍රිස් නෝනිස් විදෙස් සේවයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ \"හෙංචයියකු\" ලෙසය. [ ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කතා කල විදෙස් සේවයේ\u0026nbsp; නියුතු \"රාජපක්ෂ හෙංචයියන්ගේ\" ලැයිතුවේ ක්‍රිස් නොනිස් මහතාගේ නමද ඇතුලත්ව තිබිණ. නමුත් ඒ ලැයිස්තුවේ සිටි බොහෝ දෙනාට ජනාධිපතිවරයාගේ පවතින ඥාති සම්බන්ධතාවය සටහන් කර තිබූ නමුත් නෝනිස් මහතාගේ නම ඉදිරියේ එවැන්නක් සඳහන්ව තිබෙනු නොදුටුවෙමි.] \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-EXf8RA7W60E\/VDT5_32YhkI\/AAAAAAAABEU\/lzIP0JzBriE\/s1600\/cnn2.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-EXf8RA7W60E\/VDT5_32YhkI\/AAAAAAAABEU\/lzIP0JzBriE\/s1600\/cnn2.jpg\" height=\"277\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eකොටි ත්‍රස්තවදය අවසන් කර දැමීමත් සමගම එල්ලවන ජාත්‍යන්තර පීඩනය හමුවේ ක්‍රිස් නෝනිස් මහතා ක්‍රියා කල ආකාරය පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ ප්‍රසාද හැඟීමකි. විශේෂයෙන් මෙරටට යුධ අපරාධ චෝදනා නගමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ ඒකපාර්ශ්වික අසාධාරණ ජඩ මාධ්‍ය ප්‍රහාරයට එරෙහිව මෙන්ම\u0026nbsp; , ජගත් මානව හිමිකම් සැසිවාරයන් තුලදීද නෝනිස් මහතා ශ්‍රී ලංකාව දඬු කඳේ ගැසීමට කැස කවන බටහිර මෙහෙයුමට එරෙහිව සැලකිය යුතු මට්ටමේ මෙහෙයක් ඉටු කළ බව පසුගිය කාලයේ දැකිය හැකි විය.\u0026nbsp; ඒ අද මහා විගාඩම්බර දොඩවන , විදෙස් සේවයෙන් දොට්ට දමා ඇති, මාධ්‍ය හරහා පිම්බෙන සමහර ආචාර්‍යවරුන් මෙන් හිතුවක්කාර ලෙස තමන්ගේ න්‍යායපත්‍රවලට වැඩ කර නොවේ. රජය සග තමන් පත්කල රාජ්‍ය නායකත්වය සමග ඒකමතික වෙමිනි, රාජ්‍ය නායකත්වය හරියට නියෝජනය කරමින්ය. ඔහුගේ ධූරකාලය අවසන් වන්නට තිබියදී තවත් වසරක සේවා දිගුවක් ලබාදෙන්නේ ජනාධිපතිවරයාට පවා ඒ ඇගයීම තිබුණු නිසා බවට සැක නැත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසී එන් එන්, බීබීසී වැනි බටහිර මාධ්‍ය වල\u0026nbsp; ඒකපාර්ශික අශ්ශීල වාග් ප්‍රහාරයන්ට ඉතා ව්‍යක්ත ලෙසත් ඉතා සැහැල්ලුවෙනුත් පිළිතුරු දුන් නෝනිස් මහතා පිළිබඳ මෙතෙක් නොදැන සිටි බොහෝ දෙනා කතා කරන්නට ගත්හ. ඉංග්‍රීසි බස හැසිරවීමේ ඔහුගේ නිපුණත්වය නිසාම ලද ආකර්ෂණය ඔහු \"රාජපක්ෂ හෙංචයියෙක්\" යන හංවඩුව අමතක කරවීමට තරම් ශක්තිමත් විය. \"සුද්දට දුවන්න දුන්නා\" යනුවෙන් බොහෝ දෙනා එවකට ප්‍රකාශ කලේ එබැවිනි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකෙසේ වුවත් නෝනිස් මහතාගේ ඒ මෙහෙය අගයන අතරේම අපට ඔහු ගැන මතවාදී විවේචනයක් විය. ( නමුත් තරයේ සිහිකරගත යුතු කරුණ වන්නේ ඒ විවේචනය කිසිසේත්ම බෙල්ලෙන් අල්ලා අම්ම-අප්පා සිහිකර පයින් ගසා එලවා දමන පන්නයේ ත්‍රාඩ එකක් වත් ඒ පාදඩ ක්‍රියාව කිසිසේත්ම සාධාරණීකරණය කරන පන්නයේ\u0026nbsp; විවේචනයක්වත්  නම් නොවේ ) විශේෂයෙන් බටහිර රටවල් අප රටට ඇඟිලි ගසන්නේ - බාධා කරන්නේ ඒ ඒ රටවල ඇති දෙමළ චන්ද නිසාය යන මිත්‍යාව මෙන්ම බලය බෙදීම පිළිබඳව ඔහු දරන මතය පිලිබඳවද අපට විවේචනයක් තිබේ. ඒ අතින් බැලූ කල චතුර කතිකත්වයට සරිලන මතවාදී සවිමත් පසුබිමක් නෝනිස් මහතාට නොවීය. මෙය ඔහුට ආවේණික ලක්ෂණයක් ලෙස ලගු කරනවාට වඩා මේ ඊනියා උගත් සමාජයේ ආවේණික දෝෂයක් ලෙස හඳුනා ගැනීම නිවරදිය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑසේ වුවත් විදෙස් සේවය තම දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දෙන්නටත් බිරිඳට 'ෂොපිං' කිරීමටත් ලැබුනු බූදලයක් සේ සලකා ක්‍රියාකරන බහුතරයක් වූ නිළධාරීන්ට සාපේක්ෂව නෝනිස් මහතාගේ\u0026nbsp; ක්‍රියා කලාපය පැසසුම් කටයුතු එකක් බව හුදු වෛරී විවේචකයන් හැරුණු විට අනෙක් බොහෝ දෙනා පිළිගන්නා කරුණක් බව නොකියා බැරිය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-db0tUXCk9Nw\/VDT6PuxUyOI\/AAAAAAAABEc\/2AdMRBrDL28\/s1600\/images.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-db0tUXCk9Nw\/VDT6PuxUyOI\/AAAAAAAABEc\/2AdMRBrDL28\/s1600\/images.jpg\" height=\"266\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eකවුද මේ සජින් ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෑතක නැවත නෝනිස් මහතාගේ නම කරළියට එන්නේ පසුගියදා ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාත් අතර ඇතිවූ ගැටුම සහ ඉන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණයත් සමගයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනෝනිස් මහතා පිලිබඳව ඉතා මාතකදී වුවත් සමාජය තුල ඇතිව තිබුනේ සුදු චිත්‍රයක් නමුත් , සජින් ගුණවර්ධන මන්ත්‍රීවරයා බොහෝ දෙනා හඳුනාගෙන තිබුනේ කලු චිත්‍රයකිනි. වීශේෂයෙන් අසාර්ථක මිහින් ලංකා ව්‍යාපෘතිය හරහා මෙන්ම , ඔහුගේ පළමු පළාත් සභා මැතිවරණය (දකුණු පලාත් සභා ) තුලදී ඇතිවූ සිද්ධි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පසුද , විශේෂයෙන් විදෙස් අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද ඔහු ඒ කලු චිත්‍රය තව තවත් කළු කරගෙන තිබිණ. ඒ සියලු තත්වයන් හමුවේ වුවත් ඔහු කරළියේ රැව් දුන්නේ එක් විශේෂනයක්ද සමගිනි . ඒ 'ලොක්කගේ නෑදෑයෙක්' යන විශේෂත්වය සමගිනි. (නෑදෑකම කුමක්දැයි බොහෝ දෙනෙකු හරි හැටි නොදැන සිටියත් නෑදෑකම අද සියලු ක්‍රියාකාරකම් සියළු පත්වීම් ප්‍රධානයයන්හිදී පාහේ මුඛ්‍ය පූර්ව කොන්දේසිය වී ඇති බැවින්දෝ ඒ අදහස බොහෝ දුරට මුල් බැස අවසන්ය.)\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eබාල වැඩ වල ලාභ කාටද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට නම් මුලින් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සජින් මන්ත්‍රීවරයාට දෝස්මුරයක් දමා සිද්ධිය හසුරවා ගැනීම සඳහා තම නියෝජිතයෙකු නෝනිස් මහතා හමුවට යවා තිබිණ. නමුත් පසුව වාර්තා වූ ආකාරයට ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය වෙනස් වෙමින් නොනිස් මහතාගේ ක්‍රියාකලාපය පිලිබඳවද පරීක්ෂණයක් කැඳවා තිබේ. ඒ  විදේශ අමාත්‍යංශ ලේකම්වරියගේ පැමිණිල්ලක් මතය. නෝනිස් මහතා තමාට පහරදීම පිළිබඳ පැමිණිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාටත් වඩා වැඩි බරකින් අගරදගුරුවරයාට වාර්තා කර තිබීම ජනාධිපතිවරයාගේ උදහසට ලක්ව තිබූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිද්ධිය ඇසින් නොදුටු අපට ඒ සිදුවීම\u0026nbsp; වැරදි කරුවා කවුද\u0026nbsp; නිවරදි කරුවා කවුද යන්න ගැන තීරණ දිය හැකි නොවේ. නමුත් එකක් කිව යුතුය.\u0026nbsp; ජනාධිපතිවරයා දැන් කලක සිට \"ජනප්‍රිය දේශපාලනය\" ඉවත ලා කටයුතු කරමින් සිටින්නේද යන්න විමසිය යුතු කරුණකි. වෙනදා නම් ජනාධිපතිවරයා සිදු කරනුයේ (පිටට පෙනෙන්නට හෝ ) සිදුවීමක් සිදුවුවහොත් දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකවත් සෘජු කොටස් කරුවකු නොවී සමාජයේ වැඩි ආකර්ෂණය තිබෙන පාර්ශවය සමග වඩා සාධාරණ ජනප්‍රිය මතය සමග එක් වීමය. ඒ පිළ හඳුනාගැනීමේ ඉවකින් ඔහු සන්නද්ධ විය. නමුත් දැන් දැන් ඒ ඉවට කුමක් සිදු වී ඇත්ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසුදු චිත්‍රයක් ලෙස හඳුනාගෙන සිටි \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eක්‍රිස්\u003C\/span\u003E නෝනිස් ඒ සුදු චිත්‍රය තුළ සිටියදීම මකා දමන්නට කටයුතු කිරීම සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි. ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලුවක් තිබුණි නම් මීට ඉහතද සිදුකර ඇත්තාක් මෙන්ම විදෙස් සේවයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සෘජු හැකියාවක් තිබිණ. [ මීට පෙර දයාන් ජයතිලක මහතා වැන්නන් තමන්ට අවනත සීමාවෙන් ඔබ්බට ,සහ ආණ්ඩුවේ සීමාකම්- අපේක්ෂාවන් නොලකා හිතුවක්කාර ලෙස\u0026nbsp;\u0026nbsp; ක්‍රියාකරද්දී නැවත කැඳවා පැත්තකට දැමුවා සේ අවශ්‍ය නම් ක්‍රිස් නෝනිස් මහතා ද ඉවත් කළ හැකිව තිබිණ. මේ ගහමරාගැනීම් නිසා සිදුව ඇත්තේ\u0026nbsp; මීට පෙර සිදු කල ඒ නිවරදි ඉවත් කිරීම් පවා යළි යළි සමාජය ඉදිරියේ ප්‍රශ්න කරන තැනට පත් වීමය. ] \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑසේම රට ජාත්‍යන්තර උගුලක සිරවීමේ අනතුරක සිටින අවස්ථාවක ජාත්‍යන්තරය තුල යම් කිසි හෝ ඇගයිය යුතු මට්ටමකින් ක්‍රියා කරන්නන් සාධාරණීකරණය කළ නොහැකි අයුරින් අපහසුතාවයට පත්වීම හරහා එවැනි කටයුතු කරන්නට අලුතින් මිනිසුන් ඉදිරිපත් වේද යන්න ගැටලුවකි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනාධිපතිවරයාම පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සිදු කළ පහත ප්‍රකාශයෙන් මේ සටහන අවසන් කරමු.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"මම ඌවෙන් එක පාඩමක්‌ ඉගෙන ගත්තා.\u0026nbsp; කොයිතරම් වියදම් කරලා වැඩ කරලා මහන්සි වුණත් වැඩක්‌ නෑ මිනිස්‌සුන්ගේ හදවත් දිනාගන්න බැරිවුණා නම්. අපේ අය ඌවෙ වියදම් කරල තියෙනවා. වැඩ කරලා තියෙනවා. නමුත් මිනිස්‌සු අතරට ගිහින් මිනිස්‌සුන්ගේ හදවත් දිනාගෙන නැහැ.\"\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනතා හදවත් දිනාගත හැක්කේ බලයෙන් හිස් උදුම්මවාගත් රස්තියාදුකාරයන් , චණ්ඩින්, පාදඩයන් තමන්ගේ හිතවතුන් නෑදෑයින් වූ පළියට කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමෙන් නම් නොවේ. පරීක්ෂණ කොමිෂන් එකක් නොව සියයක් පත් කළත් ඒ කැලැල් මැකිය හැකිද නොවේ. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-යටියන ප්‍රදීප් කුමාර \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/10\/NonisHaNohis.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/985011971575637841\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/NonisHaNohis.html#comment-form","title":"9 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/985011971575637841"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/985011971575637841"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/NonisHaNohis.html","title":"නෝනිස් හා නෝ-හිස්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-24oFFL8Mihw\/VDUt567CNXI\/AAAAAAAABEs\/1xl-Y1M50ZA\/s72-c\/Chris-Nonis-and-Sajin-Vass.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"9"}}]}});