// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%93%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%93%E0%B6%BD%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-477663864334494956"},"published":{"$t":"2016-02-22T23:41:00.000+05:30"},"updated":{"$t":"2016-02-23T10:59:02.687+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නීල කුමාර නාකන්දල"}],"title":{"type":"text","$t":"ශ්‍රීලනිපය විනාශ නොකර පිටවෙනු..!  ගිය තැනකටම යනු !    සිරිසේන මහතාට පාක්ෂිකයකුගෙන් පණිවිඩයක්.."},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E        \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-astEgrPOC6I\/VstO7ap5KHI\/AAAAAAAABEY\/c09rNNPnbTw\/s1600\/ba1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"https:\/\/4.bp.blogspot.com\/-astEgrPOC6I\/VstO7ap5KHI\/AAAAAAAABEY\/c09rNNPnbTw\/s640\/ba1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමීට මාස 14කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු තනිවම තරග කර ඔනෑම මැතිවරණයක් ජයග්‍රහනය කිරීමට තරම් ශක්තිමත් තනි පක්ෂයක්....නමුත් එහි මහ ලේකම් තුමා ගහපු කරණමෙන් පසුව එම තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වූ බව කාටත් නොරහසකි. එය එසේ වීමට ප්‍රධානතම හෙතුව වුවේ අන් කිසිවෙකු නොව රාජපක්ෂ මහතා ලගම සිට පරාජයට පසු ඔහු අතහැර අපේ සභාපති මයිත්‍රී කියමින් ඔහුට එකතු වූ අප්පච්චි මලෝ කණ්ඩායමයි...  නිදහස්  පක්ෂයේ ස\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eභා\u003C\/span\u003Eපති කම නීතියට අනුව සිරිසේන උන්නැහේට හිමි නොවූ අතර එය සිදු වුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිට යටින් සිරිසේනට උදව් කල දෙපිට කාට්ටු මන්ත්‍රී වරුන්ගේ උපදෙස් මතයි..ඔවුන්ගේ ඉල්ලීම උනේ එජාපයෙන් තම පාක්ෂිකයින්ට සිදුවන හිරිහැර වලට තිබෙන එකම විසදුම මහින්ද මහතා සභාපති කම සිරිසේන මහතාට බර දීම පමණක් බවයි. ඒ අනුව බොහෝදෙනෙකුගේ අකමැත්ත තිබුනත්  කීපදෙනෙකුගේ ඉල්ලීමට තම පාක්ෂිකයන්ගේ ආරක්ෂාවට එය පිටුවහලක් වේ යැයි සිතූ මහින්ද රාජපක්ෂ මහතා සභාපති කම සිරිසේනට පවරන්න කටයුතු කලා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E      මෙම නාටකයේ දෙවැනි පරිචචේදය පටන් ගන්නේ ජනතා කැමැත්ත කණපිට පෙරලමින් සිරිසේන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කම ලබා ගැනීමත් සමග තනතුරු වරප්ප්‍රසාද වෙනුවෙන් ඔහුට එකතු වීමට ඇතැම් මන්ත්‍රී වරුන් ගත්  තීරණයෙන් පසුවයි. මෙය අතිශයින්ම නිදහස් පක්ෂයට චන්දය පාවිච්චි කල පනස් අට ලක්ෂයක් ජනතාවගේ මහත් පිළිකුලට ලක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහි තවත් හාස්‍යජනකම සිදුවීම වන්නේ ජනපතිවරණයට නිර්පාෂික අපේක්ෂකයා විදියට ඉදිරිපත් වී ඊටපසුවත් නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරනවා යයි මහ ජනතාවට දුන් පොරොන්දුව අමතක කරන්නට සිරිසේනට ගත වුවේ දින 7ක් .එහෙමත් නැතිනම් පැය 168ක තරම් ඉතාම කෙටි කාලයක් වීමයි. ඉන් පසුව ඔහු තවත් කපටි කමක් කලේ තම පක්ෂයේ ජනතාව තවත් වරක් රවටමිනි. ඒ මහින්ද මහතාට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දී මැතිවරණයට දින දෙකක් තිබියදී තම පක්ෂය පරාද කරවීමට කටයුතු කිරීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E        එයිනුත් නොනැවතුණු සිරිසේන , මහින්ද මහතා සමග රටට ආදරය කල බොහෝ දෙකෙකුගේ දහදියෙන් ලබාගත් චන්දවලට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කීපය මංකොල්ල කෑවේ කිසිදු හිරිකිතයකින් තොරවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E         ඒ සියල්ල මෙසේ සිදුවෙමින් පවත්ද්දී අවාසනාව නම් වසර 10කට කිට්ටු කාලයක් පසුගිය රජයේ ඉතාම ප්‍රබල ඇමති තනතුරු දැරූ සිරිසේන ඇතුළු දැනට ඔහුට සහය දක්වන අනෙකුත් මැති ඇමතිවරු පසුගිය රජයේ තමන් දෑතම  උස්සා සම්මත කල බොහෝ දේවල් ඔවුන්ට අමතක වී තිබීමය.දැන් ඒ සියල්ලම් සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණක් වීම පුදුම දනවන කරුණකි. මේ අපේ සිංහලයාගේ හැටි.....අපට එහෙම සිතීම පුදුම නොවුනත්  මේ තරම් පාවාදීම් මිනිසුන්ට කල හැකිද?....පොන්සේකගෙන් පටන්ගත් මෙම පාවාදීම් ..නැවත සිරිසේනගෙන් පටන් ගෙන මර්වින් සිල්වා සචින් වාස් දක්වා ගියේ කෙසේද?අහෝ මගේ රටේ මිනිස් කම කෝ  .....කල ගුණ අමතක වීම මේ තරම්ම දරුණු උනේ කොහොමද?... රටක් බේරාගත් නායකයෙකුට මේ තරම් කුහක ලෙස සලකන්නේ සිතක් පපුවක් තිබෙන මිනිසුන්මද?.......නැතිනම් ඔවුන්ගේ සිත් මේ තරම් වෙනස් කරන්නට ඔවුන්ට ලැබෙන වරදාන වලට මෙතරම්ම හැකියාවක් තිබේද?.....\u003Cbr \/\u003E\u003Cbr \/\u003E           මේ සියල්ල මගේ රටට යහපතක් කරනවානම් ඒ ගැන සිතා සතුටු වීමට හැකියාවක් තිබුනත් දැනට සිදුවෙමින් පවතින බොහෝදේවල් අනුව මගේ රටට අත්වන ඉරණම අති  භයානක එකක් බවට හේතු සාධක දැනටමත් පහල වී ඇත. ඉතින් මේ සියල්ල පිළිවෙලකට සිදුවෙමින් පවතින බවට බොහෝ විට අපට සිතේ. අති භයානක සිරකරුවන් නිදහස් කිරීම ....ඉඩම් නිදහස්  කිරීම.....  .. රට වෙනුවෙන් හඩක් නගන හිමිවරුන් සිරගත කිරීම.... මාධ්‍ය නිදහස දෙනවා කියල මාධ්‍යට තර්ජනය කරමින් ඒවා නිහඩ කිරීම...මේ සියල්ලටම වඩා ජාතික ගීය දෙමලෙන්  ගායනා කිරීම ඊ ලගට පිළිවෙලින් ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීම හෝ අළුත් කොඩියක් ලබා දීම...... ඒ වගේම චන්දෙදි පොරොන්දු උනා වගේම අලුත් රටකුත් ඉබේම නිර්මාණය වේවි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E        ඉතින් යහපාලනය.... කියා අපි තවත් ඉවසමුද? .... මගේ රට වෙනුවෙන් දහස් ගණන් ජීවිත දුන් ඒ අහිංසක රණවිරුවන්ට ඒ ජීවිත් පරිත්ත්‍යාගයේ වටිනාකම රැක ගැනීමට අප කුමක් කල යුතුද?... අත, පය,ඇස් නැතිව අදටත් ජීවත් වන තවත් දහස් ගණනක් රණ විරුවන්ට මොනවා සිතේවිද ?..\u003Cbr \/\u003E\u003Cbr \/\u003E      එකක් කිව යුතුය මගේ මව් රටට මවට සේ ආදරය කරන තවත් ලක්ෂ ගණනක් මේ සිංහල රටේ තවමත්  ජීවත් වන බව....ඒ නිසාවෙන් රටට වැදගත් තීරණ ගැනීමේදී මේ යහපාලුවන්ට තවත් වරක් සිතා තීරණ ගන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවක් වනු ඇති බව මගේ වැටහීමයි .\u003Cbr \/\u003E\u003Cbr \/\u003E       ඒ වගේම කිසිදු හිරිකිතයකින් තොරව අනුන්ගේ ගෙයකට රිංගා පවුල් කන සිරිසේන ජනපති වරයාට  නැවතවරක් මතක් කර දීමට සිදුවන්නේ ඔබ ජනපතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වුවේ කිසිදු පක්ෂයක් සමග දීග කන්නේ නෑ  කියා නේද? එසේ නම් ....ඔබට නිවැරදි වීමට තවත් අවස්ථාවක් ඇති බව ඔබට පහදා දීමට කැමැත්තෙමි . ඔබ අනුන්ගේ ගෙදරට වැදී කල දේ හොදටම ඇති .... ඔබ දැන් වත් ඔබට හිමි ගෙදරට යන්න.... ඔබට හිමි ඔබට චන්දය දුන් එජාප නිවස මිසක්.. ඔබට විරුද්දව චන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව දැන්වත් තේරුම් ගන්නවානම් .... එයම මේ රටට වගේම ඔබටත් යහපතක් වනු ඇත . එසේ වූ පසු ඔබ ආදරය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ නැති බවත්..ඔබට කවුරුන් හෝ දොස් නගන්නේ නැති බවත් ඉතා විශ්වාසයෙන් පැවසීමට කැමැත්තෙමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E      එජාප චන්දයෙන් ජනපති වූ ජනපති තුමනි ....ඔබ තව දුරටත් ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට එය මෙහෙයවීමට අදහස් කරනවානම් එය ඔබගේ ජීවිතයේ  ඔබ ගත්  අ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eණු\u003C\/span\u003Eවනම තීරණයක් බව ඔබ ලබන දරුණු පරාජයෙන් පසුව ඔබට වැටහෙනවා නියතය. කෙටියෙන් කියනවනම් ....ඔබලග දැනට වට වී සිටින සියලුම දෙනා  ඔබ ලග රැදී සිටින්නේ ඔය වරදාන ඔවුන්ට ලබාදෙන තුරු පමණි. තව දුරටත් ඔබ ඔය මාර්ගයම තෝරා ගන්නේ නම් ලක් ඉතිහාසයේ ඔබේ නම සටහන් වනුයේ  මෙතෙක් ලංකාවට පහල වූ කුජීතම පජාත නායකයා ලෙසයි.......\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-නීල කුමාර නාකන්දල \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[යුතුකම පාඨක ලිපියකි... ]\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/477663864334494956\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/02\/GoMy3.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/477663864334494956"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/477663864334494956"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/02\/GoMy3.html","title":"ශ්‍රීලනිපය විනාශ නොකර පිටවෙනු..!  ගිය තැනකටම යනු !    සිරිසේන මහතාට පාක්ෂිකයකුගෙන් පණිවිඩයක්.."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-astEgrPOC6I\/VstO7ap5KHI\/AAAAAAAABEY\/c09rNNPnbTw\/s72-c\/ba1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});