// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%20%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2552541799327074426"},"published":{"$t":"2014-10-29T09:57:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:46:37.959+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කවි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිසංසලා රත්නායක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"}],"title":{"type":"text","$t":"තාත්තගේ ඕස්ට්‍රේලියා ගමන..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; font-size: 17px;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-hUabymrHr0A\/VFCdZv6PuhI\/AAAAAAAABLQ\/O5Dv9UmwfSI\/s1600\/jw30000-black.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-hUabymrHr0A\/VFCdZv6PuhI\/AAAAAAAABLQ\/O5Dv9UmwfSI\/s1600\/jw30000-black.jpg\" height=\"320\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\nවීසා එක ලැබුන දා දූලගේ දිහාවට\u003Cbr \/\u003E\nතාත්තගෙ ඉහේ මල් පිපුන වාගෙයි දැනුනෙ\u003Cbr \/\u003E\nනොදන්නා රට වලට මට ගිහින් පුරුදු නෑ\u003Cbr \/\u003E\nඅපෙ මහත්තයා ගොහින් බලාගෙන එන්නකෝ\u003Cbr \/\u003E\nහාමිනෙත් කිවු නිසා තාත්තගෙ හිත හොඳයි\u003Cbr \/\u003E\nනෑදෑයො පැවසුවෙත් තාත්තගෙ පින තමයි......\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙල්බර්න් නගරයට ගොඩබැස්සෙ පාන්දර\u003Cbr \/\u003E\nඅළුත්ම සැප රියෙන් අලුත් ගෙයි දොරකඩට\u003Cbr \/\u003E\nවේගෙ සීයක් නිසා තදබදය නැති නිසා\u003Cbr \/\u003E\nකොයි තරම් දුර උනත් පැයට මත්තෙන් ගෙදර.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමුණුපුරයි මිණිපිරියි සීයාව පිලිගන්න\u003Cbr \/\u003E\nටෙඩී කෙනෙකුත් අරන් සීයාට දොයියන්න\u003Cbr \/\u003E\nදණ නමලා පිලිගත්තේ තාත්තව ආදරෙන්\u003Cbr \/\u003E\nතුන් මාසයක්ම දැන් අපි එක්ක හිටියැහැකි\u003Cbr \/\u003E\nදවසක්ම මග ගෙවලා මහන්සියි තාත්තට\u003Cbr \/\u003E\nඕනෙනම් නාගන්න උණුවතුර ගේ ඇතුලෙ.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතාත්තේ මෙහෙ ඉතිං ලංකාව වගෙ නෙවෙයි\u003Cbr \/\u003E\nජීවිතේ ගෙනියන්න හරි පහසුකම් ගොඩයි\u003Cbr \/\u003E\nකෝන් ෆ්ලෙකස් වලට කිරි ටිකක් දාගත්තහම\u003Cbr \/\u003E\nඋදෑසන ආහාරෙ තනියමම හැදුවැහැකි\u003Cbr \/\u003E\nතුන් මාසයක් ඉඳලා අත්දකින විට ඒවා\u003Cbr \/\u003E\nවචනයෙන් නොකිව්වට තාත්තට තේරේවි.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nසතියකට සෑහෙන්න ඉරිදාට උයාගෙන\u003Cbr \/\u003E\nපෙට්ටිවල අහුරලා ශීතකරණේ දැම්මහම\u003Cbr \/\u003E\nලංකාවෙ වගේ අපි කුස්සියෙම ඉන්නෙ නෑ\u003Cbr \/\u003E\nකාලයත් ඉතුරුයිනෙ වෙන වැඩක් කර ගන්න\u003Cbr \/\u003E\nකන වෙලාවට අරන් මයික්‍රෝවේවයෙන්\u003Cbr \/\u003E\nරත් කරල ගත්තහම දැන් ඉවුවා වගේමයි\u003Cbr \/\u003E\nතාත්තා ත් ආසයිනෙ උණු උණුවෙ බත්කන්න\u003Cbr \/\u003E\nහෙට ඉඳලා තාත්තේ ආයිමත් අපිට වැඩ\u003Cbr \/\u003E\nඑහෙ වගේ නෙවෙයි  මෙහෙ පාඩුවේ හිටියැහැකි....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nදුව උදේ 7ට වැඩ මුණුපුරා පාසලට\u003Cbr \/\u003E\nමිණිපිරිත් 6 වෙද්දි යන්නෝනැ ඩේ කෙයාර්\u003Cbr \/\u003E\nඉන්නවා නම් මෙහේ ළමයිනුත් මෙහෙ වගේ\u003Cbr \/\u003E\nනොහැදුවොත් කවදාහරි ඔවුන්මයි අනතුරේ\u003Cbr \/\u003E\nදුවත් බෑනත් එක්ව කියාදෙයි තාත්තට....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතාත්තේ මගේ වැඩ ඇරඹෙන්නේ රෑ අටට\u003Cbr \/\u003E\nඒනිසා මම දවල් නිදා ගන්නට ඕනෙ\u003Cbr \/\u003E\nහම්බඋන රස්සාව එපා කීවොතින් අපි\u003Cbr \/\u003E\nආයිමත් හොයන්නට අමාරුයි මේ රටේ\u003Cbr \/\u003E\nතාත්තට පාලුනම් රූප පෙට්ටිය දාමු\u003Cbr \/\u003E\nබඩගින්න හැදුනොතින් ශීතකරණයෙ කෑම\u003Cbr \/\u003E\nගිම්හානෙ ළඟ නිසා පෙලක් විට රස්නෙ\u003Cbr \/\u003E\nගොඩක් රත් වෙනව නම් දාගන්න කූලරය\u003Cbr \/\u003E\nහීතලක් ආවොතින් දාගන්න හීටරය\u003Cbr \/\u003E\nඇසිපියන වේගයෙන් රත්වෙනවා මුලු ගේම...\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nටෙලිවිෂන දැම්මාට දෙයක් නෑ බලන්නට\u003Cbr \/\u003E\nවැඩිමනක් පෙන්නන්නෙ විලිසංගෙ නැති ඒවා\u003Cbr \/\u003E\nසති ගණන් පල් කරල කාල මට පුරුදු නෑ\u003Cbr \/\u003E\nඊට වැඩියෙන් හොඳා හුරුපුරුදු ප්ලේන්ටිය\u003Cbr \/\u003E\nමගේ දුක දැනුනොතින් දරුවන්ට දුක හිතෙයි\u003Cbr \/\u003E\nකෑම ටික විසිකරල කෑව වගෙ ඉන්නෝනැ....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nබෑන ගෙදරින් ගිහින් පැයක් යන්නට කලින්\u003Cbr \/\u003E\nදුව එනව කලුවරේ දරුවනුත් එක්කගෙන\u003Cbr \/\u003E\nඅනේ පොඩි හා පැටව් සීතලේ නිදිමතේ\u003Cbr \/\u003E\nළමාවිය මෙහෙමදෝ පොඩිඋන්ගෙ ගෙවෙන්නේ\u003Cbr \/\u003E\nමහන්සියි තාත්තේ... බඩගිනිද තාත්තට\u003Cbr \/\u003E\nඉක්මනින් කෑම කමු මම කඩෙන් ගෙනාවා\u003Cbr \/\u003E\nමුලුදවස වැඩකරල ළමයිනුත් එක්කරන්\u003Cbr \/\u003E\nඑද්දි හරි මහන්සියි උයන්නට අනේ බෑ....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමහා ලොකු බනිසයක මස් ගොඩක් පුරවලා\u003Cbr \/\u003E\n'පාස්ටා' කියලා තව දකිද්දිත් හිරිකිතයි\u003Cbr \/\u003E\nකොහොම කනවද මන්ද මේ පුංචි කිරිදරුවො\u003Cbr \/\u003E\nමේද රහිතයි ඕක මේව හරි ගණන් මෙහෙ\u003Cbr \/\u003E\nතාත්තා හින්දමයි මම ඕව ගෙනාවේ\u003Cbr \/\u003E\nලංකාව වගෙ රටක කොහේ කන්නද ඕව....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nප්ලග් කරලා බ්ලැන්කටය ඔන්න මම රත්කරා\u003Cbr \/\u003E\nසීතලෙන් පෙරෙව්වොත් ඇවිස්සෙයි වීස් එක\u003Cbr \/\u003E\nසීතලෙන් උණුහුමින් පරිස්සම් වෙන්නෝනැ\u003Cbr \/\u003E\nලෙඩඋනොත් තාත්තගේ ගමනින්ම ඵලක් නෑ...\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nබෑන මහ පාන්දර වැඩඇරිලා ඇවිල්ලා\u003Cbr \/\u003E\nතේ එකක් හදනවා., තාත්තත් ඇහැරලා\u003Cbr \/\u003E\nඅනේ ඇයි තාත්තේ නින්ද යන්නේ නැද්ද\u003Cbr \/\u003E\nකාමරේ සීතලද.. තාත්තට තේ එකක්?\u003Cbr \/\u003E\nසෙනසුරාදාට අපි අම්මට කතා කරමු\u003Cbr \/\u003E\nබැලුවැහැකි සුදුමූණ ස්කයිප් තියනවනෙ\u003Cbr \/\u003E\nඅනේ මගෙ හිතේ දුක බෑනාට කොලොප්පම්.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nසෙනසුරාදා දවල් අම්මගගෙන් ඇමතුමක්\u003Cbr \/\u003E\nඅපෙ මහත්තයා ගොහින් සතියකුත් ගතඋනා\u003Cbr \/\u003E\nකොහොමදෑ ඔයදිහා අහන්නත් බැරිඋනා\u003Cbr \/\u003E\nමුණුපුරයි මිණිපිරියි සීයාගෙ තුරුල්ලේ\u003Cbr \/\u003E\nකතන්දර අහනවද ගී සින්දු කියනවද?.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅනේ මගෙ හාමිනේ අහිංසක පොඩිඑවුන්\u003Cbr \/\u003E\nපාන්දර ගිහිල්ලා නිදියන්න ගෙට එන්නෙ\u003Cbr \/\u003E\nඑක පවුලෙ අයවෙලත් බෝඩිමක වගෙ ඉන්නෙ\u003Cbr \/\u003E\nමොන මෝඩකමක්දෝ ඇවිත් මම කරගත්තේ\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅනේ හාමිනේ අපි බඩට හරියට නොකා\u003Cbr \/\u003E\nදරුවන්ට ඉගැන්නුවෙ මෙහෙම දුක් විඳින්නද\u003Cbr \/\u003E\nලංකාවෙ ඉන්දැද්දි ආදරෙන් පවුල් කෑ\u003Cbr \/\u003E\nඅපේ දරු පැටව් මෙහෙ ඇවිත් මේ විඳින දුක\u003Cbr \/\u003E\nමුණුපුරයි මිණිපිරියි ඉන්නෙ උන්ගේ ලෝකෙ\u003Cbr \/\u003E\nසිංහලෙන් ඇහුවාට උන්ට තේරෙන්නෙ නෑ\u003Cbr \/\u003E\nදුව තමයි උන් කියන එව්වා මට කියන්නේ\u003Cbr \/\u003E\nඉතිං මම කාටදැයි කවි කතා කියන්නේ.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅපෙ මහත්තයා ඕව ගණනකට ගන්නෙපා\u003Cbr \/\u003E\nඅපි මෙහෙම දුක් උනත් උන් ඉන්නෙ සතුටින්නෙ\u003Cbr \/\u003E\nඉනු කඳුලු හංඟගෙන හාමිනේ හිත හදයි\u003Cbr \/\u003E\nඅපි වාගෙ ආදරෙන් පවුල් කනවා තියා\u003Cbr \/\u003E\nඋන් උන්ව හමුවෙන්නෙ හාවා හඳ දකින්නැහෙ.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅපොයි තව සතියදෑ ගතඋනේ මයෙ මැණිකෙ\u003Cbr \/\u003E\nකල්පයක් වගෙයි මට මේ ගෙවුනු දවස් හත\u003Cbr \/\u003E\nතවත් සති එකොලහක් තියෙනවා නෙවෙද මට\u003Cbr \/\u003E\nමේ සුපිරි හිර ගෙදර ජීවිතේ ගෙවන්නට.....\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-නිසංසලා රත්නායක\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/10\/ThaththageAussiGamana.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2552541799327074426\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/ThaththageAussiGamana.html#comment-form","title":"10 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2552541799327074426"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2552541799327074426"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/ThaththageAussiGamana.html","title":"තාත්තගේ ඕස්ට්‍රේලියා ගමන..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-hUabymrHr0A\/VFCdZv6PuhI\/AAAAAAAABLQ\/O5Dv9UmwfSI\/s72-c\/jw30000-black.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"10"}}]}});