// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5518578667095939608"},"published":{"$t":"2015-11-23T22:14:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T12:46:53.580+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ත්‍රිකුණාමලය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නාවික හමුදා කඳවුර"}],"title":{"type":"text","$t":" ලක්‌ මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්‍ෂාවේ ඇඳුම් ගලවා බැලීම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-4iO9kFeeS9A\/VlNCW7QJuYI\/AAAAAAAAAPU\/3kbrvsO77S4\/s1600\/sri%2BLanka%2Barmy%2B140126.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"http:\/\/3.bp.blogspot.com\/-4iO9kFeeS9A\/VlNCW7QJuYI\/AAAAAAAAAPU\/3kbrvsO77S4\/s640\/sri%2BLanka%2Barmy%2B140126.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ හමුවේ ප්‍රංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්‍රංශ රජය සිරියානු අයිඑස්‌ රාජ්‍යයට බෝම්බ වැසි වස්‌සවන මොහොතකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්‍රංශයට කියන්නට අපට කතාවක්‌ ඇත. ඒ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට ගහන්නට ගොස්‌ ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්‍රශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමන්ද තිස්‌ වසරක්‌ පුරා මේ රටට ශාපයක්‌ වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ශ්‍රී ලංකාවට පැමිණි එවකට ප්‍රංශයේ විදේශ ලේකම්වරයා වූ බර්නාඩ් කුෂ්නර් අපට කියා දුන්නේ ඒ පාඩමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබර්නාඩ් කුෂ්නර් එදා ඩේවිඩ් මිලිබෑන්ඩ් සමග හදිසියේම ශ්‍රී ලංකාවට ආවේය. ඒ වන විට එල්ටීටීඊයට එරෙහිව සටන් කළ අපේ රණවිරුවෝ ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වී සිටියහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මැදමුලනට ගොස්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ ප්‍රංශ විදේශ ලේකම්වරයා හා මිලිබෑන්ඩ් ඇතුළු තුන්කට්‌ටුවක්‌ ජනාධිපතිවරයාට කියා සිටියේ යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසද ගන්නා ලෙසය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහිදී මැදමුලන වත්තේ ගසක්‌ යටදී ඔවුන්ට බෙලිමල් කෝප්පයක්‌ සමග කිතුල් හකුරු කෑල්ලක්‌ දුන් මහින්ද කීවේ “අවසානය දකින තුරු සටන අතහරින්නේ නැහැ.. මේක අපේ ප්‍රශ්නයක්‌.. ඔයාලා යන්න” කියාය. අවසානයේ කුෂ්නර්ලා මුහුණු බෙරි කරගෙන පිටව ගියහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ මහින්දගේ හැටිය. එහෙත් දැන් ත්‍රස්‌තවාදයෙන් බැට කා සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට බෝම්බ හෙලනුයේ එදා අපට එසේ උපදෙස්‌ දුන් ප්‍රංශය ය. තථාගත බුදු හිමියන් දෙසූ දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ලොප් කරන්නට ජගතෙක්‌ ලෝකයේ නැත. එය පරම සත්‍යයකි. අද ප්‍රංශය අත්විඳ ඇත්තේ පරම සත්‍යයේ ප්‍රතිඵල නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතෙවරක්‌ බුදු පා පහස ලද මේ පිං බිමට අතපොවනා කිසිවකුටත් ඉන් ගැලවී යා නොහැකි වනු ඇත. අප එසේ කියන්නේ ප්‍රභාකරන් වනසා එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ වරදට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර කඳවුර මේ මොහොතේත් අපට රිදවමින් සිටින නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට වසර 15 කට පසු ඉකුත් දා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්‌ඩායම ශ්‍රී ලංකාව තුළ හිඳමින් සිදු කළ අපූරු විමර්ශනයෙන් කියෑවුණේද එකී රිදවීමේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක්‌සත්ජාතීන්ගේ මෙකී ක්‍රියාකාරී කණ්‌ඩායම් මීට පෙර අවස්‌ථා තුනකදී ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ 1991, 1992 සහ 1999 වර්ෂවලදීය. නමුත් එදා ඔවුන් මෙරටට පැමිණ මොන විමර්ශනයක්‌ සිදු කළද 1991 සහ 1992 සංචාරයන්හිදී බටලන්ද වැනි තැන්වලද ගියාද යන්න සැක සහිතය. නමුත් මෙදා ගමනේදී නම් ඔවුන් ගෙඩියේ පොත්ත පමණක්‌ නොව ගෙඩිය තුළ වූ ඇටේ පිළිබඳවද විමර්ශන කළ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුහු ඉකුත් 9 වැනිදා සිට 18 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාව තුළ සිදු කළ විමර්ශනයේදී කිලිනොච්චියට ගියහ. මන්නාරම, යාපනය, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාරටද ගියහ. ඒ අතරේ ඇඟ බේරා ගන්නටදොa ගාල්ලටද ගියහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ සියලු සංචාරයන්හිදී ඔවුන් සොයා බැලුවේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් පිළිබඳවය. 1991 දී සහ 92 දීත් මෙවන් විමර්ශන කණ්‌ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් මෙවර ඔවුන් ගාල්ලට ගියේ ඇයිදැයි යන්නද ප්‍රශ්නයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමොකද දකුණේ කොල්ලන් කෙල්ලන් බුරුතුපිටින් අතුරුදන් වූ 1991-92 ට පෙර වර්ෂ වූ 88-89 කාලයේ වන නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ කෙසේ වෙතත් ත්‍රිකුණාමලයට ගිය ගමනේදී ජාතික ආරක්‍ෂාවේ රෙද්ද උස්‌සා නොබැලිය යුතු තැන් බලන්නටද ආණ්‌ඩුව ඔවුන්ට ඉඩ දී තිබුණේ ශ්‍රී ලංකා මාතාව විළියෙන් ඇඹරෙද්දීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රිකුණාමල සංචාරයේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබූ රහසිගත තැන් වෙත මෙකී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස කැඳවාගෙන යන්නට ඔවුන්ට මග පෙන්වූ සීඅයිඩීය කටයුතු කර තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසීඅයිඩීය එසේ සිදු කළේ කාගේ බහටද යන්න තවමත් අභිරහසකිs. එහෙත් එය සිදු විය. ත්‍රිකුණාමලයට ගිය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස නාවික කඳවුරේ තිබූ රහසිගත ගොඩනැගිල්ලක්‌ද පරීක්‍ෂා කළහ. එහි තිබු කුරුටු සටහන්ද ඔවුන්ගේ නිරීක්‍ෂණයට ලක්‌ විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි තිස්‌ වසරයක්‌ බිහිසුණු ත්‍රස්‌තවාදයකින් බැට කෑ රාජ්‍යයක්‌ වෙමු. එවන් ත්‍රස්‌තවාදයක්‌ අවසන් කිරීමේදී අතට හසුවන සතුරාගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වූ සාමාන්‍ය තත්ත්වයකි. එහිදී රඳවා ගැනීම්ද සිදු වේ. එහෙත් ඒ රඳවා ගැනීම් කොට්‌ට, මෙට්‌ට ඇඳ ඇතිරිලි දැමූ රෝසමල් යහනා මත තබා කළ නොහැකිය. එය සිදු කළ යුත්තේ සතුරාගේ සියලු බලාපොරොත්තු සුන් කර මානසික පරිවර්තනයකට ලක්‌ වන පරිදිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගෙවී ගිය යුද්ධයේදී අපේ රණවිරුවන් එසේ කළේ නම් එය සිදු කරනු ලැබුවේ පෞද්ගලික අභිමතාර්ථ හමුවේ නොව දේශයේ විමුක්‌තිය උදෙසාය. ඉතින් එසේ ක්‍රියාත්මක වූ හමුදා කඳවුරක ජාතික ආරක්‍ෂාවට හෙට දිනයේද වැදගත් විය හැකි තැන් විජාතිකයන්ට දිගහැර පෙන්වීමට තරම් ආණ්‌ඩුව බොළඳ වූයේ කුමක්‌ නිසාද? වල්ගය පෑගිලාවත්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑලෙස දින දහයකට ආසන්න කාලයක්‌ සිය විමර්ශනය සිදු කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයෝ අවසානයේ ඉකුත් 18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක්‌ද පවත්වා මෙරටින් පිටව ගියහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙවර එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ලෙස මෙරට අතුරුදන් වූවන් ගැන සොයන්නට ශ්‍රී ලංකාවට පැමිණි බර්නාඩ් දුහයිමේ, තේ උන් බයික්‌ ෂා සහ ඒරියල් ඩුලිට්‌ස්‌කි නමැති තිදෙනා එකී මාධ්‍ය සාකච්ඡාවේදී කිවේ කුමක්‌ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා තවමත් අතුරුදන් වූවන්ගේ ඥතීන්ට හිරිහැර කරනවා.. එය වහා නතර විය යුතුයි.. එසේම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රහසිගත රැඳවුම් ස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.. එහි 2010 වසරේදීත් පුද්ගලයන් රඳවා සිටි බව බිත්තිවල තිබූ කුරුටු සටහන් මගින් පැහැදිලි වුණා..\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“අප ඉකුත් කාලයේ ශ්‍රී ලංකාවේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥතීන් දෙසීය දෙනකු පමණ හමුවී සාකච්ඡා කළා.. ඒ සාධක යොදාගෙන ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලබනවා..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන් යෝජනා කර ඇති දෙමුහුන් අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි කියා අප සිදු කළ නිරීක්‍ෂණ අනුව නිර්දේශ කරනවා. එය සිදු කළ යුතුයි.. එහිදී වරදකරුවන්ට දඬුවම් දිය යුතුයි. එල්ටීටීඊය මෙන්ම ශ්‍රී ලංකා හමුදාවනුත් මානව අයිතීන් කඩකරමින් කටයුතු කර තිබෙනවා..”\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සටහන් වූයේ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ගේ විමර්ශනය පිළිබඳ කළ අනාවරණය ය. මෙහිදී පැහැදිලිවම ඔවුන් කියන කරුණක්‌ ඇත. එනම් එල්ටිටීඊය මෙන්ම හමුදාවනුත් වැරදි කර ඇති නිසා දඬුවම් දිය යුතු බවය. එහෙත් දඬුවම් දෙන්නට දැන් එල්ටීටීඊයක්‌ ඇත්තේ කොහෙද? ඒ අනුව මොවුන් මේ පැහැදිලිවම කියනුයේ රට බේරාගත් රණවිරුවා දන්ගෙඩියට යෑවිය යුතු බව නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම ඔවුන් මෙහිදී කියන බරපතළම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේදී සිදු කළ විමර්ශනයේ වාර්තාව ලබන සැප්තැම්බරයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන්නේ යෑයි යන්නය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුරේ බහට කන් නොදී ත්‍රස්‌තවාදය පරාජය කිරීම හමුවේ පසුගිය කාලයේ ඇමරිකාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගෙන එනු ලැබූ යෝජනාවකට අනුව එවකට මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ විසින් මෙරට මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ සොයන්නට කමිටුවක්‌ පත් කරනු ලැබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ඒ කමිටුවට එදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්‌ථාවක්‌ නොවීය. ඔවුන් සිය විමර්ශනය සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් පිටත සිටය. එහෙයින් එහිදී ලබාගත් සාක්‍ෂි පිළිබඳ යම් ගැටලුකාරී බවක්‌ ඇති වී තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකුමන චෝදනාව අපට එරෙහිව කළද ඔවුනට බලහත්කාරය යොදවා කරන දෙයක්‌ මිස කිසිවක්‌ තහවුරු කිරීමට අවස්‌ථාවක්‌ නොවීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් දැන් ඒ ගැටලුව නැත. අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන් ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් ඒ ප්‍රශ්නයද විසඳී යනු ඇත. ආණ්‌ඩුව මේ ජාත්‍යන්තරයට විවර කර දී තිබෙන්නේ ඒ මාර්ගය නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉතින් නුදුරේදීම සියල්ල ඇරඹෙනු ඇත. ජාත්‍යන්තරය අපෙන් ගතයුතු වාඩුව තර්කානුකූලව ගනු ඇත. රට බේරාගත් රණවිරුවා දඟගෙට යද්දී බෙදුම්වාදය යළි දළුලා වැඩෙනු ඇත. සියල්ල හමුවේ අරාජික වූ ශ්‍රී ලංකාවක්‌ බිහිවනු ඇත. අපට දීනයන් සේ බලා සිටීමට සිදු වනු ඇත. ඉන් එහා කිසිත් සිදු නොවන්නේය. මේ රටේ ජනතාව ජනවාරි අටවැනිදා වෙනස සිදු කළේ එය දකින්නද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ හමුවේ අවසන් වශයෙන් කියන්නට දෙයක්‌ද අපට ඇත. එදා ජුදාස්‌ යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ පාවා දුන්නේ කාසි මල්ලකටය. නමුත් අවසානයේ ජුදාස්‌ට සිදු වූයේ කල්වාරි කැලයේ ගසක එල්ලී සියදිවි නසා ගන්නටය. අද සිදුවෙමින් තිබෙන සියල්ල තුළ යහපාලනය මේ ගමන් කරමින් සිටිනුයේ ද එවන් වූ දේශපාලන දිවි නසා ගැනීමක්‌ වෙත නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසමන් ගමගේ\u003Cbr \/\u003Eදිවයින \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5518578667095939608\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/Trinco.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5518578667095939608"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5518578667095939608"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/Trinco.html","title":" ලක්‌ මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්‍ෂාවේ ඇඳුම් ගලවා බැලීම"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-4iO9kFeeS9A\/VlNCW7QJuYI\/AAAAAAAAAPU\/3kbrvsO77S4\/s72-c\/sri%2BLanka%2Barmy%2B140126.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});