// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%20%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3177035489602341544"},"published":{"$t":"2017-12-28T23:32:00.001+05:30"},"updated":{"$t":"2018-02-09T09:21:03.614+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නාලක ගොඩහේවා"}],"title":{"type":"text","$t":"අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යාම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-ZJ-pJx6tgqc\/WkUxtguA4ZI\/AAAAAAAAGaU\/aQdO9hWyLl4KkfMXD1uXzqXrjsteuskLQCLcBGAs\/s1600\/Boruwa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-ZJ-pJx6tgqc\/WkUxtguA4ZI\/AAAAAAAAGaU\/aQdO9hWyLl4KkfMXD1uXzqXrjsteuskLQCLcBGAs\/s640\/Boruwa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E- ආචාර්ය නාලක ගොඩහේවා -\u003Cbr \/\u003Eපසුගිය සතියේ මුහුනුපොතේ දක්නට ලැබුන ඡායාරූපයකින් කියවුනේ තවත් එක් අප්‍රසන්න පුවතකි. එහි දක්නට ලැබුනේ 2014 සැප්තැම්බර් 17දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින්පින් මහත්වරුන් විසින් කොලඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට මුල්ගල තැබු අවස්ථාවේ පිහිටවන ලද සමරුඵලකය ගලවා ටිපරයක දමාගෙන යන ආකාරයයි. අද මුහුනු පොතට පින්සිදුවන්නට මෙවැනි අකටයුතුකම් ජනතාවගෙන් සඟවන්නට රජයට නොහැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉතිහාසය විකෘතී කරන්නට උත්සාහ කරන්නේ අයහපත් අදක්ෂ පාලකයින්ය. පෝට් සිටියේ සමරු ඵලකය ඉවත් කරන්නේ එයට වත්මන් පාලකයින්ගේ නම් දා ගැනීමට බව පැහැදිලිය. පසුගියදා මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් රාජගිරිය ගුවන් පාලමටද වත්මන් රජයේ පාලකයින් උප්පැන්න සහතික දෙනවා දුටිමු. මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් මොරගස්කන්ද ව්‍යාපෘතියටද අද හිමිකරුවෙක් සිටී. හෙට අනිද්දා වැඩ අවසන් වන නෙලුම් කුලුණටද මොවුන් උප්පැන්න සහතිකය දෙනු ඇත. ඉතිහාසය වෙනස් කරමින් අනුන්ගේ නිර්මාණ වලට තම නම් දුන් දූෂිත පාලකයන් අතීතයේද ඕනෑතරම් සිටියහ. එහෙත් එවන් පිරිසක් සියැසින් දකින්නට තරම් වර්ථමානයේ අප අවාසනාවන්ත වූයේ ඇයි ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගියදා රාජගිරිය ගුවන් පාලම අධීක්ෂණයට අගමැතිවරයා සමග ගිය නියෝජ්‍ය ඇමතිවරයෙකු රූපවාහිනී නාලිකාවලට කල ප්‍රකාශය වත්මන් රජයේ කෙරුවාව වටහා ගැනීමට හොඳ උදාහරණයකි. ගුවන් පාලම මත සිටගෙන මෙම ඇමතිවරයා තම සුපුරුදු අවඥාසහගත විලාශයෙන් මෙසේ ඇසුවේය \" සමහරු කියනවා මේ රජයට බෝක්කුවක් වත් හදා ගන්න බැහැ කියල. මේක බෝක්කුවක්ද ? \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරාජගිරිය ගුවන් පාලම කිසිසේත්ම බෝක්කුවක් නොවේ. නමුත් එය සෑදුවේ වත්මන් රජයද නොවේ. එම පාලම සැලසුම් කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ සඳහා මුදල් වෙන්කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එහි ටෙන්ඩර් කැඳවා මුලික කොන්ත්‍රාත් කරුවන් තෝරාගෙන වැඩ ආරම්ඹ කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ වැඩ අරඹා තිබූ ව්‍යාපෘතිය නිමකරන්නට වත්මන් රජයට වසර 3ක් ගත විය. මාවිල් ආරු වලින් පටන් ගත් කොටි සංහාරය අවසන් කරන්නටවත් මහින්ද රාජපක්ෂට එතරම් කල ගත් නොවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමීලඟට නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ කිවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\" විවේචනය කරන්න . ඒකට ප්‍රශ්ණයක් නැහැ. නමුත් කරපු දේ නොකල කියල කියන්නත් එපා \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය රජය කල දෙවල් ජනතාවට අමතක කරවීම සඳහා සමරු ඵලක පවා ගලවා ඉවත් කරන තරම් පහත් තත්වයකට වැටුන රජයක ඇමතිවරයෙකුට මෙසේ කීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබොරු කීම වත්මන් රජයට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත. දිගින් දිගටම බොරු කියන පුද්ගලයින් අවසානයේ එම බොරු තමුන්ද විශ්වාස කරන්නට පටන් ගන්නා බව මනෝ විද්‍යාඥයෝ කියති. වත්මන් රජයේ නායකයින් අද පත්ව සිටින්නේ එවන් මානසික තත්වයකටදැයි සමහරවිට ඔවුන් කරන කියන දේ වලින් ප්‍රශ්ණයක් මතුවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋදාහරණයක් වශයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ෂැංග්‍රිල්ලා හෝටලයට ගාලු මුවදොර හමුදා මූලස්ථානයේ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවී යැයි කැබිනට ප්‍රකාශක මහින්ද සමරසිංහ ඇමතිවරයා කියා සිටියේය. ඔහු කී ආකාරයට පසුගිය රජය විසින් සැලසුමකින් තොරව හමුදා මූලස්ථානය අලුත් ස්ථානයකට ගෙන යාමට තීරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ෂැංග්‍රිල්ලා හෝටලයට ඉඩදීමේ පසුගිය රජයේ වැරදි තීරණය නිසා හමුදාවේ විවිධ අංශ ස්ථාන 15ක පමන රඳවා තබාගැනීමට වාර්ෂික කුලිය කෝටි 500 ක් පමන බවක්ද කියැවිනි. ෂැංග්‍රිල්ලා ඉඩම වසර 99ට බදු නොදී ඇමෙරිකානු ඩොලර් මිලියන 125 කට සින්නක්කර විකිනීම රටට අවාසියක් බවත් සාකච්ඡා වුන බවද ඔහු ප්‍රකාශ කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද සමරසිංහ මහතා නැවත නැවත පෙන්වන්නට උත්සාහ කලේ පසුගිය රජයට මේ කටයුත්ත සඳහා විශේෂ හදිස්සියක් තිබුන බවය. මේ ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් බොහෝ ඇමතිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලු බවද කැබිනට් ප්‍රකාශකයා කීවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ කරුණු සම්බන්ධයෙන් අපි මදක් විමසා බලමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය රජය සැම ව්‍යාපෘතියකටම අතගසුවේ ඒවා කඩිනමින් නිම කරන බලාපොරොත්තුවෙනි. එම රජය විසින් කඩිනමින් නිම කල ව්‍යාපෘති ලැයිස්තුව ලියන්නට පුවත්පත් පිටුවකුදු මදි නිසා ඒවා මෙහි සඳහන් නොකෙරේ. හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරෙගොඩදී සාද නිමකිරීමට නියමිතව තිබුනේ 2015 දීය. නමුත් 2017 අවසානයේදීත් අප තවමත් මේ ගැන කතා කරමින් ඉන්නේ කාගේ වරදින්දයි ඇසිය යුත්තේ 2015 ජනවාරි මස වෙනසකට චන්දය දුන් චන්ද දායකයින්ගෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටවීමේ සැලැස්ම මුලින්ම සකස්කරනු ලැබුවෙ පසුගිය රජය විසින් නොවේ ඊට රජයන් ගනනාවකට පෙරය. මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන්කලේද 2005ට පෙරයි. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිදු ආරක්ෂක විශේසඥයෙක් කියා නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය රජය සෑම ව්‍යාපෘතියක්ම කලේ මනා සැලස්මකට අනුවය. ඔවුන්ගේ සැලස්ම තිබුනේ 2015 අග වන විට ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ මූලික වැඩ අවසන් කරන්නට හා කොටස් වශයෙන් විවිධ හමුදා අංශ ගාලු මුවදොර සිට බත්තරමුල්ල අකුරෙගොඩට ගෙනියන්නටයි. මේ සැලසුම යටතේ විවිධ හමුදා දෙපාර්තමේන්තු ස්ථානගත කරන්නට දීර්ඝ කාලීන කුලියට ගොඩනැගීලි ගන්නට වන්නේ නැත. හමුදා මුලස්ථානය සාදා නිමකරන්නට ෂැංග්‍රිල්ලා සමාගමෙන් ලබාගත් රුපියල් බිලියන 18 ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගිනුමක දමා තිබුනි. නමුත් වත්මන් රජය බලයට ආ විගස එම රුපියල් බිලියන 18 ක මුදල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ පෞද්ගලික ගිනුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කරන ලදී. පසුව නව රජයේ පලමු ආරක්ෂක ලේකම් බී. එම්. බස්නායක මහතා ඉදිරිපත් වී එම බොරුව නිවරදි කරමින් පෙන්වා දුන්නේ එය රජයේ ගිනුමක් බවයි. ඉන් පසු ඒ මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් මහා භාන්ඩාගාරයට මාරු කරන ලදී. නව රජයේ අධික වියදම් නිසා මේ මුදල සුලුකලකින් ආගිය අතක් නැතුව ගිය නිසා ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතුව අඩාල විය. ඉන් සිදුවූයේ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැගිලි වලට ගෙනියන්නට සිදුවීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යම් ගොඩනගිල්ලකට අතිවිශාල කුලියක් අසාධාරණ ලෙස ගෙවන බව අද මුලු රටම දන්නා නිසා මෙසේ කුලීයට ගොඩනැගිලි ගැනීම කාට කාට හෝ හොඳ ව්‍යාපාරයන් වී ඇති බව පෙනී යයි. ඒ අනුව 2015 අවසන් කල යුතුව තිබු ව්‍යාපෘතිය මෙතෙක් අවසන් නොකර මෙතරම් මුදල් නාස්තියක් කිරීම ගැන ජනාධිපති කොමිසමක් දමා කරුණු සෙවීම නම් නරක අදහසක් නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eෂැංග්‍රිල්ලා හෝටලය යනු 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවට මුලින්ම ආ පලමු විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ නිලධාරීන්ට ඒ අවස්ථාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. මහා භාන්ඩාගාරයේ ඍජු මැදිහත්වීමෙන් රජයට අයත් සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදී. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ෂක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලේ අකුරෙගොඩට ගෙන යන්නට සැලස්මක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ සකස්වී තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි. රජයේ තක්සේරු කරු විසින් අනාගතය ගැනද කල්පනා කොට කොලඹ නගරයේ පැවති අනෙක් ඉඩම් වල මිල ගනන්වලට වඩා අතිශයින් ඉහල මිලවලට මෙම ඉඩම තක්සේරු කරන ලද අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10 ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ( රුපියල් කෝටි 1800 ක් )ගෙවන්නට කැමතිදැය් ෂැංග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් අපි මේ ඉඩම අවුරුදු 99 කට බදු දීමේ හා සින්නක්කර විකිනීමේ වෙනස සොයා බලමු. ඉඩම් සින්නක්කර නොවිකුණා බදු දීම සාමාන්‍ය රාජ්‍ය ප්‍රතිප්ත්තියයි. එය ගැන විවාදයක් නැත. ෂැංග්‍රිල්ලා ඉඩමේ පලමු අක්කර 6 මහා භාන්ඩාගාරයේ අනුමැතිය යටතේ සින්නකර විකුණා ඇති බව දැනගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැදිහත් වී ඉතුරු අක්කර 4 එම මුදලටම බදු දෙන ලෙස නියෝග කලේ එබැවිනි. නමුත් ප්‍රායෝගිකව බලන කල මුල් අක්කර 6 සින්නකර දීමෙන් රජයට විශේෂ අවාසියක් වීද ? උත්තරය නැත යන්නයි. ඒ මන්ද කියා මදක් විමසා බලමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංකාවේ පවතින නීතිය අනුව යම් ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතනය රජයෙන් 99 අවුරුදු බද්දකට ඉඩමක් ගෙන එහි නිවාස සංකීර්ණයක් සාදා එහි එක් එක් නිවස විකුණන විට නිවාස හිමියාට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ඒ නිසා එම ගොඩනැගිල්ල පවතින තුරු වසර 200ක් ගතවුනත් රජයට යලිත් එම ඉඩම් හිමි නොවේ. වසර 99කට පසු සිදුවන්නේ රජය විසින් එම ව්‍යාපෘතිය සඳහාම ඉඩම තවත් වසර 99කට ඉතා සුලු මුදලකට බදු දීමයි. මෙය ලංකාවේ පමනක් නොව අන් රටවලත් පවතින නීතියකි. ඒ නිසා වසර 99කට පසු ඉඩම රජයට හිමිවනවා යන්න මිථ්‍යාවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eෂැග්‍රිල්ලා ඉඩමේ සුපිරි මහල් නිවාස 400 ක් ඉදිවේ. ඒ සියල්ලටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුය. මුල් ඉඩම දුන්නේ සින්නක්කර වුවත් 99 අවුරුදු බද්දට වුවත් එහි වෙනසක් නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eෂැංග්‍රිල්ලා සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක (රුපියල් කෝටි 120,000 ක ) පමන ආයෝජනයක් ලංකාවට ගෙන එන අතර ලාංකිකයින්ට රැකියා අවස්ථා 1000 කට වඩා ජනිත කරයි. වෙනත් රටක නම් මෙවනි විශාල පරිමාන ආයෝජනයක් සඳහා ඉඩම නොමිලේම ලැබෙන්නට ඉඩ තිබුනි. ලංකාවම උදාහරණයක් ලෙස ගත හොත් ගාලු මුවදොරම ෂැංග්‍රිල්ලා හෝටලය අසලම පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයට එදා හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඉන්දියානු සමාගමට ඉඩම ලබා දුන්නේ නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සෑදීමට ෂැංග්‍රිල්ලා හොටලයට ආසන්නයේ ඉඩමක් හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා සිංගප්පූරු සමාගමකට ලබාදුන්නේද නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ථමාන රජය හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් මිලියණ 1200ක ණයකට හිලව්වන්නට චීන සමාගමකට පවරන විට වරායා ආශ්‍රිත අක්කර 3000 ක ඉඩම් එම සමාගමට දෙන්නේ නොමිලයේය. මෙවැනි තත්වයක් යටතේ කොහොමටත් ආපසු නොලැබෙන අක්කර කිහිපයක ඉඩමකට රුපියල් කෝටි 1800 ක් මුදලකුත් අයකොට රුපියල් කෝටි 120,000 ක ආයෝජනයකුත් ලංකාවට ගෙන්වා ගැනීම මහා අපරාධයක් වන්නේ කෙසේද ? මෙසේ අනුන්ට අඟිලි දික්කරන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් රටට කෝටි ලක්ෂයකයට වඩා පාඩු කල අයම නොවේද ?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. ඒ නිසා ජනතාව රවටන්නට දේශපාලනඥයින් කියන කතා තර්කානු බුද්ධියෙන් විමසා බලන්නට ජනතාව දැන්වත් පුරුදු විය යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[mawbima]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3177035489602341544\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/12\/BORUWA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3177035489602341544"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3177035489602341544"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/12\/BORUWA.html","title":"අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යාම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-ZJ-pJx6tgqc\/WkUxtguA4ZI\/AAAAAAAAGaU\/aQdO9hWyLl4KkfMXD1uXzqXrjsteuskLQCLcBGAs\/s72-c\/Boruwa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});