// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-149601295917939214"},"published":{"$t":"2014-11-11T09:07:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:36:59.082+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චතුර පමුණුව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නසරිස්‌තානය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මුස්‌ලිම්"}],"title":{"type":"text","$t":"කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව හා චෞද්රිගේ නසරිස්‌තානය"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"-webkit-text-size-adjust: auto; -webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: x-large; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-F_GfgOZb0ec\/VF-PFhJRycI\/AAAAAAAABO0\/iLAfNohsUq0\/s1600\/fora1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-F_GfgOZb0ec\/VF-PFhJRycI\/AAAAAAAABO0\/iLAfNohsUq0\/s1600\/fora1.jpg\" height=\"242\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eචෞද්රි රහමන් අලි මුස්‌ලිම්වරුන් වෙනුවෙන් පකිස්‌තානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයාය. පකිස්‌තානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්‌ලිම් රාජ්‍ය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්‍රී ලංකාවේද මුස්‌ලිම් රාජ්‍ය දෙකක්‌ බිහිකළ යුතුයෑයි ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයේ \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eස\u003C\/span\u003Eපරිස්‌තානය නම් වෙනම මුස්‌ලිම් රාජ්‍යයක්‌ද නැගෙනහිර ප්‍රදේශයේ නසරිස්‌තානය නමින් වෙනම රාජ්‍යයක්‌ද ඇතිකළ යුතු බව චෞද්රි ප්‍රකාශ කළේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ චෞද්රි බෙංගාලයේ මුස්‌ලිම්වරුන් වෙනුවෙන් බංගිස්‌තාන නම් වෙනම රටක්‌ද රාජස්‌තානයේ මුයිනිස්‌ථාන් නමින් තවත් මුස්‌ලිම් රාජ්‍යයක්‌ද කේරළයේ මැප්ලිස්‌තාන් නම් තවත් රාජ්‍යයක්‌ද ඇතිකළ යුතු බව ප්‍රකාශ කළේය. මොහු මේ අදහස ප්‍රකාශ කළේ 1933 දී පකිස්‌තානයේ ප්‍රකාශනය මගිනි. එය\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"st\"\u003E \u003Ci\u003ENow or Never; Are We to Live or Perish Forever\u003C\/i\u003E?\u003C\/span\u003E නමින් ද මෙම ප්‍රකාශය නිකුත් විය. චෞද්රි රහමන් අලි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ තොරතුරු සටහන්ව ඇති අතර ඔහු දකුණු ආසියානු කලාපය පුරා ඇති කිරීමට යෝජනා කළ මුස්‌ලිම් රාජ්‍යවල සිතියමද එහි දක්‌වා ඇත. හින්දුන් සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට චෞද්රි තුළ කිසිම අදහසක්‌ නොතිබුණු අතර මොහොමඩ් අලි ජින්නා පවා මොහුගේ අදහස්‌ පිළිගැනීමට මුලින් එකඟ වී නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්‌ලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක්‌ නිසා නොව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්‍රසයට අවශ්‍ය කුමක්‌ද? චෞද්රි 1933 දී ප්‍රකාශයට පත්කළ නසරිස්‌තානය නමැති සිහින රාජ්‍යයට මූලික පදනම සකස්‌ කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ප්‍රකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක්‌ ඉකුත් ඔක්‌තෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්‍රකාශ කරන්නේ අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට යන මුස්‌ලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ඇතිකිරීම වඩාත් යෝග්‍ය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්‌ත්‍රික්‌කයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමටද මුස්‌ලිම් කොංග්‍රසය ක්‍රියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්‌ත්‍රික්‌ යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස්‌ දක්‌වා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කය තුළ හින්දුන්ට කතෝලිකයන්ට \"අබසරණ\" වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්‌කළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්‌ත්‍රික්‌කයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-UlIk0pJxxp4\/VF-RwBTmLLI\/AAAAAAAABPA\/NmlU6vik9tI\/s1600\/ashrofHakem.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-UlIk0pJxxp4\/VF-RwBTmLLI\/AAAAAAAABPA\/NmlU6vik9tI\/s1600\/ashrofHakem.jpg\" height=\"190\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eවාර්ගික ආගමික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීමට ගියහොත් එය රටම අවුලකට ඇද දමන තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ නිර්මාණය කිරීමේදී වාර්ගික හෝ ආගමික පදනම ගැන කිසිම ලෙසකින් සලකා බලා නැත. කල්මුණේ දිස්‌ත්‍රික්‌කය සඳහා වූ යෝජනාව මුස්‌ලිම් කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේදීත් සම්මත කරගෙන ඇති අතර මෙය හදිසියේම කරලියට ගෙනආවේ ඉදිරි ජනපතිවරණයේදී තමන්ගේ සහාය හිමිවන්නේ මේ දිස්‌ත්‍රික්‌කය ලබාදෙන පුද්ගලයාට යන්න ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම දැන්වීමටය. මේ යෝජනාව දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත. කවරක්‌ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාට සහාය දැක්‌වීමට ඉදිරිපත් වීම බොහෝ දුරට සැක සහිතය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්‌ලිම් ඡන්ද එජාපයට ඇදී ගොස්‌ ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක්‌ ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්‌සත් ජාතික පක්‍ෂය මේ යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම අගය කළ යුත්තකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී විශේෂ ප්‍රකාශනයක්‌ එළිදැක්‌විණි. එය ඕලුවිල් ප්‍රකාශය ලෙස ප්‍රකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්‍රියාත්මකව තිබුණු බැවින් මේ ප්‍රකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්‌ද? නැගෙනහිර පළාත මුස්‌ලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක්‌ අවශ්‍ය බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්‌ද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක්‌ මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්‌කෝඩේ ප්‍රකාශය හා සමාන යෑයිද ප්‍රකාශ විණි. කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්‍රකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්‌ලිම් කොංග්‍රසයට අවශ්‍ය කල්මුණේ ඉස්‌ලාමික රාජ්‍යයක්‌ ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්‍රදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඕලුවිල් ප්‍රකාශය අප පැහැදිලිව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්‍රජාවට අඩු සැලකිලි දක්‌වා නැත. ඒ බෞද්ධ සම්ප්‍රදාය නිසාය. ඕලුවිල් ප්‍රකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්‌ලිම්වරුන්ටද ප්‍රශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්‌ලිම් නිජභූමියද ප්‍රතික්‍ෂේප කළ යුතුය. මුස්‌ලිම් කොංග්‍රසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කිරීම ආශිර්වාදයක්‌ වන්නේය. එනිසාම මේ දිස්‌ත්‍රික්‌ යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. නැතිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්‌තානය නැගෙනහිරින් බිහිවනු ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" \/\u003E\u003C\/a\u003E-චතුර පමුණුව\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;[ඉරිදා දිවයින] \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/11\/KalmuneWenamaMuslimPalanayak.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/149601295917939214\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/KalmuneWenamaMuslimPalanayak.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/149601295917939214"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/149601295917939214"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/KalmuneWenamaMuslimPalanayak.html","title":"කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව හා චෞද්රිගේ නසරිස්‌තානය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-F_GfgOZb0ec\/VF-PFhJRycI\/AAAAAAAABO0\/iLAfNohsUq0\/s72-c\/fora1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});