// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5144372246594381347"},"published":{"$t":"2015-09-03T21:08:00.002+05:30"},"updated":{"$t":"2015-09-06T20:11:44.113+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්"}],"title":{"type":"text","$t":"සම්බන්ධන්ලාගේ අවුල කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-qhXPdiHSCl8\/VehpfzLVbiI\/AAAAAAAAESE\/ZYvGwx1cQ8E\/s1600\/sampanthanmavaisumandiran-720x480-720x480.gif.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/3.bp.blogspot.com\/-qhXPdiHSCl8\/VehpfzLVbiI\/AAAAAAAAESE\/ZYvGwx1cQ8E\/s400\/sampanthanmavaisumandiran-720x480-720x480.gif.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #4c1130;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්ධන් මහතා මෛත්‍රී - රනිල් ආශිර්වාදයෙන් විපක්ෂ නායක ධූරයට පත් වී තිබේ.\u003Cbr \/\u003Eඑයට විරුද්ධව අදහස් දක්වන අයට සමහරුන් දෙමළ ජාතිකයකු විපක්ෂ නායකයා බවට පත් වීම ප්‍රශ්නයක් දැයි පෙරළා අසන්නේ අර මුල් පාර්ශවයට ජාතිවාදියා යන අවමන් කිරීමද සමගිනි.\u003Cbr \/\u003Eනමුත් ඔවුන්ට නොතේරෙන හෝ අමතක කරවන්නට හදන කරුණ නම් ඔවුන් එලෙස අනුන්ට ජාතිවාදියා යැයි චෝදනා කරන්නේ එක් පැත්තකින් අන්ත ජාතිවාදයක් ආරක්ෂා කරමින් යන්නයි.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #4c1130;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදෙමළ ජාතිකයකු විපක්ෂ නායක ධූරයට නොව ජනාධිපතිධූරයට පත් වුවත් අපට නම් ගැටලුවක් නොවේ. \u003Cbr \/\u003E\u003Cb\u003Eනමුත් ඒ එක් අත්‍යවශ්‍ය කොන්දේසියකට යටත්වය. ඒ රටේ ඒකීයභාවය ස්වෛරීත්වය සමග මෙරට ශිෂ්ඨාචාරය ගොඩ නැගූ මුඛ්‍ය සංස්කෘතික උරුමය සිංහල බෞද්ධ බව පිළිගැනීමයි. \u003C\/b\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #4c1130;\"\u003Eනමුත් සම්බන්ධන්ලාට අද විපක්ෂ නායකධූරය රැගෙන දුන්නේ ඒ කොන්දේසිය තබා ෆෙඩරල් රාජ්‍යකට මෙහා වත් තම දේශපාලන ස්ථාවරය නවතාගන්නට තරම් සංවේදීතාවයක් නැතිව තිබියදීය. පසුගිය ද්‍රවිඩ සංධාන පක්ෂ සමුළුවේදී සම්මත කරගත් යෝජනාව කියවීමේදී අදද ඔවුන් සිටින ස්ථාවරය එදා ප්‍රභාකරන්ගේ දේශපාලන පෙරමුණ සිටි ස්ථාවරයෙන් කිසිඳු වෙනසක් නොමැති බව පැහැදිලි වනවා ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය මැතිවරණය අරභයා ඔවුන් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයන පිලිබඳ ආචාර්‍ය නලින්ද සිල්වා මහතා ඒ දිනවල ලියූ පහත සඳහන් ලිපිය අද දවසේ නැවත අපගේ අවධානයට ලක් කල යුත්තේ සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත් වූ නිසාම නොවේ. පසුගියදා පාර්ලිමේන්තු රාජාසන කතාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රකාශ කලේ ඔහුගේ ඉදිරි දේශපාලන වැඩසටහන සැකසීමේදී මේ දෙමළ ජාතික සංධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයද පාදක කරගන්නා බව පැවසූ බැවිනි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #4c1130;\"\u003Eඅපි රට බෙදන්නේ නැතැයි \u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #4c1130;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅද\u0026nbsp; \u003C\/span\u003Eසම්බන්ධන්ලා මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක්ම වන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තිල අඩංගු මේ විසකුරු වගන්තිවල විසකුරු බව ඒ ප්‍රකාශ වලින් හීන නොවන බැවිනි\u003C\/span\u003E.\u003Cbr \/\u003E--------------------------------------------------------------------------------------------\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-නලින් ද සිල්වා\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003Eඅද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ (තමිල් අරසු කච්චි) ප්‍රතිපත්ති ප්‍රකාශවල ද ඒ කරුණු යම් ආකාරයකින් දැක ගත හැකි ය. මේ සියල්ලෙහි මූලික අරමුණ වනුයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කර දැමීම ය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E ප්‍රශ්නය අඩුම තරමින් 1833 දක්වා විහිදෙයි. එකල සිට දෙමළ ජාතිවාදීහු ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් විවිධ දේ ඉදිරිපත් කළහ. දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම පළමුවෙනි දේශපාලන ඉල්ලීම විය. ඒ ක්‍රම ක්‍රමයෙන් විකාශය වී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්‍රස්තවාදය බවටත් පත් විය. එහි තිබුණේ සංතතික (අඛණ්ඩ) විකාශයකි. ඒ ඉල්ලීම් සියල්ල අසාධාරණ ඉල්ලීම් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ අරමුණෙන් කරන ඉල්ලීම් සාධාරණ වන්නේ කෙසේ ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අසාධාරණ ඉල්ලීම් ලබා දීමට මායාදුන්නේ ජාතික ව්‍යාපාරයේ සිංහලයෝ මුල සිට ම විරුද්ධ වූහ. එවාට යම් ප්‍රමාණයකට වුව පක්‍ෂපාති වූයේ ජාතික කොංග්‍රසයේ පෙත්සම්කාර ප්‍රභූ සිංහලයෝ ය. මායාදුන්නේ පරම්පරාවේ සිංහලයන්ගේ විරුද්ධතාව බටහිරයන්ට ද ඉන්දියාවට ද ප්‍රශ්නයක් විය. ඔවුහු අවසානයේ දී මායාදුන්නේ සිංහලයන්ගේ තදබල විරුද්ධතාව මැද පෙත්සම්කාර ප්‍රභූ සිංහලයන්ගේ (එවකට ඔවුහු එ ජා පක්‍ෂය වටා සංවිධානය වී සිටියහ) ආධාරයෙන් කුප්‍රසිද්ධ ඉන්දු ලංකා ගිවිසුම ද දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථාව ද පළාත්සභා පණත ද අප මත බලයෙන් පැටවූහ. අපට ඒ පිළිගැනීමට සිදුවූයේ ජේ ආර්, රනිල් ආදීන්ගේ නිවටකම නිසා ය.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eදෙමළ ත්‍රස්තවාදය බවට පත් වී සිටි දෙමළ ජාතිවාදය දහතුනෙන් සෑහීමකට පත් නොවී ය. ඔවුහු දහතුනෙන් ඔබ්බට යන ඉල්ලීම් ඉදිරිපත් කළහ. රට බෙදීම කරා යන විසඳුම් ඉදිරදපත් කළහ. ආයුධ අතට ගෙන තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් කළහ. ඒ සටනට බටහිරයෝ ද ඉන්දීයයෝ ද, පල්ලියේ නායක පූජකවරුද, ඊනියා සිවිල් සාමාජිකයෝ ද, රාජ්‍ය නොවන පඬියෝ ද දැනුමෙන්, මුදලෙන්, ආයුධවලින් හා වෙනත් ද්‍රව්‍යමය වශයෙන් ආධාර කළහ. එහෙත් සිංහලයෝ අවසානයේ දී මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් 2009 මැයි 18 වැනි දා හමුදා මෙහෙයුම්වලින් ඒ සටන පරාජය කළහ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඒ සටනෙන් පරාජය වූයේ කුමක් ද? එතෙක් කළ සියලු ඉල්ලීම් අවසාන සටනට ද වලංගු විය. 1833 සිට සිංහලයන්ට එරෙහිව පැවති සටනක් එදා පරාජය විය. එතෙක් පැවති සියලු ඊනියා සාම සාකච්ඡා ද පරාජය විය. දෙමළ ජාතිවාදයේ ඉල්ලීම්, සාකච්ඡා ආදිය දෙමළ ත්‍රස්තවාදයත් සමග කූටප්‍රාප්තියට පත්විය. නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල පරාජයට පත් කෙරිණි. හමුදා මෙහෙයුුම් (යුද්ධය) මගින් දෙන්නේ ද දේශපාලන විසඳුමකි. හමුදා විසඳුම් හා දේශපාලන විසඳුම් යනුවෙන් විසඳුම් වර්ග දෙකක් නැත. ඊනියා සාම සාකච්ඡා අසාර්ථක වීම ම හමුදා විසඳුමකින් නිරූපණය වෙයි. හමුදා මෙහෙයුම් කෙරුණේ මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනන නායකත්වයෙනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනන්දිකඩාල් පරාජයෙන් පසු දෙමළ ජාතිවාදයේ සියලු ඉල්ලීම් පරාජය වී ඇත. ඒවාට තවදුරටත් වලංගුබවක් නැත. දෙමළ ජාතික සංධානය ඉල්ලන්නේ පරාජය වී ප්‍රතික්‍ෂෙප වූ ඉල්ලීම් ය. මායාදුන්නේ පරම්පරාව ඒවාට කන්දීමක්වත් කළ යුතු නො වේ. මහින්ද රාජපක්‍ෂට ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කිරීමට නෛතික හා සදාචාරාත්මක අයිතියක් ඇත. රනිල්ගේ පෙත්සම් කාරයන් බටහිරයන්ට බියෙන් නැවත දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම් පසුපස යයි. අගොස්තු 17 වැනි දා රනිල් පැරදවිය යුතු ප්‍රධානම හේතුව වන්නේ ද එයම ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ නට්සිවාදීන් පසුව එංගලන්තය, ඇමරිකාව හා රුසියාව සමග සාකච්ඡා ඇති කළ යුතු යැයි කීවේ නම් චර්චිල්ගෙන් හොඳවායින් දෙකක් අසාගන්නට තිබිණි. අද දෙමළ ජාතිවාදය පසුපස සිටින කැමරන්ට චර්චිල්ගේ බසින් ම යමක් පැවසිය යුතු ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනලින් ද සිල්වා \u003Cbr \/\u003E2015 අගෝස්තු 04 \u003Cbr \/\u003E\u003Cbr \/\u003E යුතුකම සංවාද කවය\u003Cbr \/\u003E www.yuthukama.com \u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003E https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5144372246594381347\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/TNAPrathipaththi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5144372246594381347"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5144372246594381347"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/TNAPrathipaththi.html","title":"සම්බන්ධන්ලාගේ අවුල කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-qhXPdiHSCl8\/VehpfzLVbiI\/AAAAAAAAESE\/ZYvGwx1cQ8E\/s72-c\/sampanthanmavaisumandiran-720x480-720x480.gif.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7000562799596192070"},"published":{"$t":"2015-07-18T21:28:00.002+05:30"},"updated":{"$t":"2015-07-21T10:31:48.539+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්"}],"title":{"type":"text","$t":" අශීලාචාරයෝ කවරහු ද? "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-pdZ7tUeCZAg\/Vap3kB_LkFI\/AAAAAAAADiw\/oJaXi-sV7x0\/s1600\/kabir-hassim-with-maithripala-sirisena.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"262\" src=\"http:\/\/3.bp.blogspot.com\/-pdZ7tUeCZAg\/Vap3kB_LkFI\/AAAAAAAADiw\/oJaXi-sV7x0\/s400\/kabir-hassim-with-maithripala-sirisena.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;-\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනලින් ද සිල්වා -\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅද දෙරණ වෙබ් අඩවියට අනුව මෛත්‍රිපාල සිරිසේන ලබන අගෝස්තු 17 වැනි දිනට පසු ගෙදර හරින බවට මා කළ ප්‍රකාශය අශිලාචාර එකක් යැයි කබීර් හෂීම් පවසා ඇත. මා කිසි දිනෙක ගේට්ටු කඩාගෙන විත් මෛත්‍රිපාල ගෙදර හරින බවක් කියා නැත. මා පැහැදිලිව කියා ඇත්තේ ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයක් මගින් මෛත්‍රිපාල ගෙදර හරින බව ය. ඒ අශීලාචාර නම් මෙරට ව්‍යවස්ථාව අශීලාචාර විය යුතු ය. එය ජේ ආර් ජයවර්ධනගේ අශිලාචාර කමක් යැයි කබීර් හෂීම් පවසන්නේ ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E මෛත්‍රිපාල සිරිසේන පසුගිය දින දෙසියයක පමණ කාලයෙහි ඉතා පැහැදිලිව තමා රාජ්‍ය පාලකයකු තබා නායකයකුවත් නොවන බව පෙන්වා දී ඇත. ඔහුට තීරණයක් ගැනීමට නො හැකි ය. ඔහු බලයට පත් කෙරුණේ බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල අවශ්‍යතාව මත මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීම සඳහා ය. මෛත්‍රිපාලට විවිධ බලපෑම් කෙරෙයි. එංගලන්තය, ඇමරිකාව ඉන්දියාව ආදී රටවලට අමතරව මෙරට විජාතික බලවේග ඔහුට බලපෑම් කරයි. ඒ අතර ශ්‍රී ල නි ප හා සංධානය මගින් ඔහුට ජාතික බලවේග විසින් කරන බලපෑම් ද වෙයි. මෛත්‍රිපාල ඒ බලපෑම් අතර දෝලනය වෙයි. එහෙත් අවසානයේ දී ඔහු කරන්නේ විජාතික බලවේගවලට අවශ්‍ය දේ ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E කබීර් හෂීම් අප ගැන කුමක් කීවත් මෙරට අශිලාචාරයෝ සිටිති. මෛත්‍රිපාල ඉන් එක් අයකු පමණකි. මෛත්‍රිපාල සිරිසේන වාරණ නියෝගයක් මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරයේ එල්ලී සිටියි. ශ්‍රී ල නි පක්‍ෂයේ ව්‍යවස්ථාව එතරම් කල්පනාකාරීව කෙටුම් පත් කරන ලද්දක් නො වේ. එහි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාන්‍ය රැස්වීමක් කැඳවන්නේ කෙසේ දැයි සඳහන් නො වේ. පක්‍ෂයේ සභාපතිට මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එමෙන් ම මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි විට ලේකම්ට හෝ සභාපතිට හෝ විශේ’’’ෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එහෙත් ඒ සඳහා මසක කාලයක් ගත වෙයි. ඒ හේතුවෙන් ලේකම් මධ්‍යම කාරක සභාව කෑඳවීමට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත හැකි ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E මගේ ප්‍රශ්නය වාරණ නියෝගයේ නෛතික භාවය පිළිබඳ ව නොව එහි දේශපාලනික හා සදාචාරාත්මක භාව පිළිබඳ ව ය. ඉතා පැහැදිලිව මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමේ එල්ලී සිටීමට අවශ්‍ය වෙයි. ඔහු තවදුරටත් හදවතින් ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වේ. ඔහු අද වන විට එ ජා පාක්‍ෂිකයෙකි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම දරන්නේ එ ජා පක්‍ෂය වෙනුවෙනි. ඕනැම ගොනකු කියන දේ කියන ලක්‍ෂමන් කිරිඇල්ලට අනුව නම් ශ්‍රී ල නි ප නායකයා ම ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්දට අගමැතිකම නොදෙන බව පවසා මහින්ද පරදින බව ද කියා ඇත. ගොන් කතා කීමට ප්‍රසිද්ධ කිරිඇල්ලට අනුව නම් පක්‍ෂ නායකයා ම මහින්ද පරදින බව පිළිගෙන ඇති බැවින් සංධානයට ඡන්දය දීම වැඩක් නැත. එහෙත් සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වන්නේ නමට පමණකි. ඔහු අද වන විට හදවතින් එ ජා පාක්‍ෂිකයෙකි. ඔහුට අවශ්‍ය එ ජා පක්‍ෂය දිනවීම ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදියකු නම් කළ යුත්තේ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට විරුද්ධව වාරණ නියෝග ගන්නා වාරණයකු (වානරයකු) වීම නොව මධ්‍යම කාරක සභාව රැස්කිරීමට ඉඩ දී (ඔහුට රැස්විමක් කැඳවිය හැකි ය) ඔහුගේ සභාපතිත්වය තහවුරු කර ගැනීම ය. ඔහුට පක්‍ෂය කැමති නම් පක්‍ෂයට අවශ්‍ය ඔහු සභාපති ලෙස කටයුතු කරනු දැකීම නම් ඔහු කළ යුත්තේ මධ්‍යම කාරක සභාව කැඳවා තමා කෙරෙහි විශ්වාසය පළකරන යෝජනාවක් සම්මත කර ගැනීම ය. එය දේශපාලනික ව මෙන් ම සදාචාරාත්මක ව ද නිවැරදි වෙයි. මෛත්‍රිපාල ඒ වෙනුවට නීතිය පසුපස ගොස් එ ජා පක්‍ෂය වෙනුවෙන් ශ්‍රී ල නි ප සභාපතිකම අත් නොහරියි. මෙය බල ලෝභය නොවන්නේ යැයි කියන්නේ කවු ද ? කිරිඇල්ල ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E රනිල් වික්‍රමසිංහ වාරණ නියෝගයක් මගින් කෝප් වාර්තාව (තොරතුරු) ප්‍රසිද්ධ කිරීම වළකයි. රනිල් බේරා ගැනීමට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරියි. ඒ සියල්ල නීත්‍යානුකූල විය හැකි ය. එහෙත් ජනතාවට තොරතුරු දැනගැනීමට වැළැක්වීම, ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට තමන්ට කැමති සභාපති කෙනකු තෝරා ගැනීමට අවස්ථාව නො දීම, හොරුන් රැකීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙතරම් ශීලාචාර දැයි කබීර් හෂීම්ගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. කබීර් හෂීම්ට අශිලාචාරයන් දැක ගැනීමට එතරම් දුර යා යුතු නො වේ. එ ජා පක්‍ෂය දූෂිතයන්ගෙන් අශීලාචාරයන්ගෙන් හොරුන්ගෙන් ජාතිය පාවා දෙනන්නන්ගෙන් පිරී ඉතිරී ඇත. කබීර් හෂීම්ට ඒ නොපෙනීම පුදුමයක් නො වේ. නීතියට මුවා වී මහින්දගේ ආරක්‍ෂාව අඩු කිරීමට උසාවි යන වික්‍රමබාහුට අවශ්‍ය ඔහුට අනුව ධනපති අධිකරණයක් වූ උසාවියක් මගින් මහින්ද ඝාතනය කිරීමට ඔහුගේ මිතුරන් වූ කොටින්ට ආධාර කිරීම ය. ඒ අන්දමට ම මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට යන අනුර දිසානායකට ද අවශ්‍ය මහින්ද ඝාතනය කිරීම ය. වික්‍රමබාහු ද අනුර දිසානායක ද අශිලාචාරයෝ හා ඝාතක ආධාරකරුවෝ වෙති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඉහත සඳහන් කරුණු ද දෝෂාභියෝග යෝජනාවට අඩංගු විය හැකි බව පමණක් දැනට සටහන් කරගන්නා මෙන් කබීර් හෂීම්ගෙන් ඉල්ලා සිටිමි. දෝෂාභියෝගය ගෙන ඒම සඳහා අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සංධානයට ලබා දීම ජනතාවගේ කාර්ය භාරය වෙයි. සිකුරාදා පවත්වන ලද අනුරාධපුර රැස්වීමෙන් නම් පෙනී යන්නේ මහින්ද ගෙදර යැවීමට විජාතික බලවේග විසින් බලයට පත් කෙරුණු රනිල් හා මෛත්‍රිපාල ගදර යන දිනය වැඩි ඈතක නොවන බව ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E අනුරාධපුර රැස්වීමෙන් පසු විජාතික බලවේග විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂය යළි ඉපදී ඇත. පක්‍ෂය දැන් අලුත් ගමනක් යයි. එහි දී ජාතික බලවේග කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E නලින් ද සිල්වා\u003Cbr \/\u003E-කාලය\u003Cbr \/\u003E 2015 ජූලි 18\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7000562799596192070\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/Asheelacharayo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7000562799596192070"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7000562799596192070"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/Asheelacharayo.html","title":" අශීලාචාරයෝ කවරහු ද? "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-pdZ7tUeCZAg\/Vap3kB_LkFI\/AAAAAAAADiw\/oJaXi-sV7x0\/s72-c\/kabir-hassim-with-maithripala-sirisena.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});