// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3117217083320875791"},"published":{"$t":"2015-08-14T22:32:00.000+05:30"},"updated":{"$t":"2015-08-16T01:25:05.105+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්ද කරුණාරත්න"}],"title":{"type":"text","$t":"සතුරා හඳුනා ගනිමු, පරාජය කරමු. "},"content":{"type":"html","$t":"\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-HWZACKhaNAs\/VcuKGqHMqRI\/AAAAAAAAEBI\/ksOicvqRVqg\/s1600\/man.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/4.bp.blogspot.com\/-HWZACKhaNAs\/VcuKGqHMqRI\/AAAAAAAAEBI\/ksOicvqRVqg\/s400\/man.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරටකට විවිද  ආකාරයේ සතුරන් සිටිති. දේශපාලන සතුරන්, ආර්ථික සතුරන්, සංස්කෘතික සතුරන් වශයෙන් ඔව්න් සරලව කොටස් කල හැකිය. රටක භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරන සියලු පුද්ගලයන්, සංවිධාන, රාජ්‍යයන් රටේ ප්‍රධාන සතුරලෙස සැලකිය යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑනයින් බලනකල පසුගිය වසර 2500 ක ඉතිසසයතුල ලංකාවේ සතුරන් වර්තමානය දක්වාම එසේම වන අතර අනාගතය සඳහාම ඔව්න් අපගේ සතුරන්ම වනබව ඔවුන් විසින් මානව පෙන්නුම් කරමින් සිටියි. ලංකාව ඉන්දීය සගරයේ පිහිටාතිබෙන  තුරුත්,  ඉන්දියාව යනුවෙන් හඳුන්වන භූමිය අපගේ එළිපත්තේ  තිබෙන තුරුත් අපගේ වර්තමාන සතුරන් සදාකාලිකවම අපගේ  සතුරන්ම වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතීතයේදී ඉන්දියාවෙන් පැමිණි සොලියෝ , පාන්ද්‍යායෝ,කාලිංගයෝ  අවස්ථා ගණනාවකදී ලංකාව  මංකොල්ල කනලදී , යටත් කරගෙන පාලනය කරන ලදී. මෙම ආක්‍රමණ නිසා ශ්‍රී ලංකා රාජධානිය තැනින් තැනට රැගෙනයාමට සිදුවූ අතර එය ශ්‍රී ලංකාවට  ප්‍රභල රාජ්‍යයක් ලෙස වර්ධනය වීමට තිබු අවස්ථාව අඩාලවීමට බලපෑවේය. රටවල් ආක්‍රමණයකර යටත්කරගැනීම දැන් යල්පැනගිය ක්‍රමවේදයකි. වර්තමානයේ එවන් ආක්‍රමණ නොවුවද ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් යටත් කරගැනීමට ඉන්දියානුන් ඔවුන්ට  කළහැකි සියලු දේ කරමින් සිටියි. ඉන්දියාව ලංකාවේ මිතුරෙකුනම් දෙමල කොටි පුහුණුකර ආයුධ සන්නද්ධ කරන්නෙත්, ගුවන් සිමා ආක්‍රමණය කරන්නෙත්, බලෙන් රටේ ව්‍යවස්ථාව වෙනස්කරන්නෙත්, වෙළඳ ගිසුම් වලින් වැඩි වැසි ගැනීමට බලපෑම් කරන්නෙත්, ජාත්‍යන්තර තලයේ  ලංකාවට එරෙහි වන්නේත් නැත.මහාචාර්ය නලින් ද සිල්වාට අනුව ලංකාවට  සිටියේ ඉන්දීය මිතුරෝ දෙදෙනෙකු පමණි, ඒ බුදුරජාණන් වහන්සේ හා අශෝක අධිරාජ්‍යයා පමණි. ඔවුන් හැර පිරිසිදු චේතනාවෙන් ලංකාවට මිතුරුකමක් පෑ  එකඳු ඉන්දියානුවෙක් සිටිනම් දැනගැනීමට අප ඉතා සතුටු වෙමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුරෝපියයෝ අක්‍රමනිකයෝය, මංකොල්ල කරුවෝය, ඔවුන් 14 වන ශතවර්ෂයේ සිටම ලංකාවේ පැවැත්මට අභියෝග කරයි.ඔවුන්ගේ ම්ලේච්ච ආක්‍රමණ හා මංකොල්ලකෑම්නිසා ලංකා රාජ්‍ය බෙහෙවින්ම දුර්වල විය. අද දක්වාම ලාංකිකයන්ට ජාතියක් ලෙස නැගීසිටීමට හැකි සියලු අවස්ථා සඳහා ඔවුන් අකුල් හෙලයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත සඳහන්කළ කිසිඳු ආක්‍රමණිකයෙකු අදවනවිට එම සතුරු ක්‍රියාදාමයන් නවතා අපගේ මිතුරන් බවට පත්වි නැත. එදා කල සතුරු ක්‍රියාදාමයන් අදටත් සිදුකරමින් සිටියි. වෙනසකට ඇත්තේ ඔවුන් දේශීය නියෝජිතයන් හරහා ඔවුන්ගේ  න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරවාගැනීමයි. මෙහිදී එම නියෝජිතයන් හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. එහිදී ප්‍රමුකම කාර්යභාරයක්  සිදුකරන්නේ ඔවුන්ගේ සංස්කෘතිය, අධ්‍යාපනය හා  මුදල් මත යැපෙන “යහ” මුහුණක් පෙන්වන ද්‍රෝහී පාලන කණ්ඩායමයි. අනෙක් නියෝජිත කණ්ඩායම වන්නේ සුළුජන කණ්ඩායම් නියෝජනය කරන ජාතිවාදීන්ය.සතුරන් විසින් ලංකාවේ  දෙමළ හා මුස්ලිම් ජනතාව සිංහලයාට එරෙහිව යොදාගනිමින්  සිටියි. මෙම සුලුජාතික කණ්ඩායම් රටට  සතුරු ක්‍රියාදාමයන්හි නියැලෙන බව කීමට අපවිසින් ධෛර්ය උපදවාගත යුතුව ඇත.ජාතික සමගියේ නාමයෙන් අපි අපම රවටාගතයුතු නැත. සියලු දමිළයන් කොටින් නොවුවද බහුතරයක් දමිළයෝ ඊළාම් වාදියෝ  වෙති. සියලු මුසල්මානුන් ජිහාඩ් වරු නොවුවද බහුතරක් මුසල්මානුන් ලංකාවතුල නසරිස්ථානයක් ප්‍රාර්ථනා කරති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද මෙම සියලු සතුරන් එක් කණ්ඩායමක් ලෙස ඒකරාශී වී රැවටිලිකාර නමක් දමාගෙන සාමාන්‍ය ජනතාව මුලාකරමින් සිටියි. පොදු ජනතාවගේ ප්‍රමුක කාර්යභාරය විය යුත්තේ මේ සතුරා හඳුනා ගැනීමයි. ඔවුන් පරාජය කිරීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනලින්ද කරුණාරත්න\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3117217083320875791\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/SathuraParadawamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3117217083320875791"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3117217083320875791"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/SathuraParadawamu.html","title":"සතුරා හඳුනා ගනිමු, පරාජය කරමු. "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-HWZACKhaNAs\/VcuKGqHMqRI\/AAAAAAAAEBI\/ksOicvqRVqg\/s72-c\/man.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2613285903775532335"},"published":{"$t":"2015-07-21T10:31:00.002+05:30"},"updated":{"$t":"2015-07-23T17:58:40.633+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඊළාම්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්ද කරුණාරත්න"}],"title":{"type":"text","$t":" ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-6YFYH9S8dQs\/Va3SDYg5pbI\/AAAAAAAADkw\/-_PIOUx8vR4\/s1600\/ltte_flag.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"292\" src=\"http:\/\/1.bp.blogspot.com\/-6YFYH9S8dQs\/Va3SDYg5pbI\/AAAAAAAADkw\/-_PIOUx8vR4\/s400\/ltte_flag.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඊළම ලඟා කරගැනීම සඳහා  ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දිගුකාලින සැලැස්මක ප්‍රතිපලයක් වශයෙන් ඉතා සුක්ෂම ලෙස බෙදුම්වාදයට නතු කර ගනිමින් සිටිනවා දැයි සැකයක් මතුවෙයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E90 දශයේ මුල් භාගයේ සිට මෙම ක්‍රියාදාමය සිදුවෙමින් පවතින බව මගේ හැඟීමයි. UNP ය බටහිර අධිරාජ්‍යවාදී පක්ෂයක් වූවත් ප්‍රේමදාස සමයේ එය ජාතිකවාදී මාවතක ගමන් කළේය.  පක්ෂය තුළත් ඉන් පිටතත් සිටි අධිරාජ්‍යවාදී ගැත්තන් අභූත චෝදනා නගමින් ප්‍රේමදාස මහතා විනාශ කළේය. අවසාන වශයෙන් ඔහුව LTTE මගින් ඝාතනය විය\/කරවීය. ඊට සමගමිව අනෙකුත් UNP නායකයන්ද ඝාතනය වූ අතර ඒ වනවිට පක්ෂයේ සිටි ඇලික් අලුවිහාරේ, ගාමිණී අතුකෝරල, ලොකුබණ්ඩාර වැනි ජේෂ්ඨ නායකයන් පසෙකට කරමින් කිසිඳු පෞර්ෂයක් නැති, කථිකත්වයක් නැති, ජනප්‍රිය නැති, ලාබාල,අධිරාජ්‍යවාදී ගැති රනිල් වික්‍රමසිංහ නායකත්වයට පැමිණීම දක්වා වූ මේ සිද්ධි දාමය හුදෙකලා සිදුවීම් මාලාවක්ද! \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරනිල්ගේ ආගමනයත් සමග දෙමල බෙදුම්වාදය සම්බන්ධයෙන් UNP ය දැරූ මතය පැහැදිලි වෙනසකට ලක් කෙරිණි.දෙමළ බෙදුම්වාදයට විසඳුම වශයෙන් UNP ප්‍රතිපත්තිය “බලය බෙදීම” ලෙස වෙනස් කළ අතර, අද දක්වා UNP ය බලය බෙදීමක් සඳහා පෙනි සිටියි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003EUNP ය සඳහා ඉහත ක්‍රියාදාමයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහාද නායකත්වය හා ප්‍රතිපත්ති වෙනසකිරීමේ ව්‍යාපාරයක් 90 දශයේ මුල් භාගයේ සිට ම ක්‍රියාත්මක විය. නිදසක් පක්ෂය එහි ආරම්භයේ සිට ම  ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි අතර බණඩාරනායක මැතිනිය දේශප්‍රේමී මෙන්ම සමාජවාදී ගුණාංග සපිරි නායිකාවක් වූ අතර නිදහස පක්ෂයේ මුලික ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යමින් පැවතිණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ඒ වනවිටත් පක්ෂය තුළ ස්ථාවර වෙමින් සිටි ෆෙඩරල්වාදීහු, NGO කණඩායම් සමග එක්වී චන්ද්‍රිකා ලන්ඩනයෙන් ආනයනය කර නිදසක් පක්ෂයේ නායකත්වයට පත් කළහ. ඒ සමඟ බෙදුම්වාදයට විසඳුම වශයෙන් “බලය බෙදීම” නිදහස් පක්ෂය ඇතුළු පොදු පෙරමුණේ ද  ප්‍රතිපත්තිය ලෙස සංශෝධනය වීය. ඊට අමතරව ෆෙඩරල්වාදී සුළු පක්ෂ රෝත්තක්ම නිදහස පක්ෂය වටා එකතුවී පක්ෂයේ ජාතිකත්වය තවත් අඩපන කරන ලදී. කරුණු එසේ සිදු වූයේ සාමාන්‍ය සිදුවීම් මාලාවක් ලෙස ද, එසේත් නැත්නම් බෙදුම්වාදයේ අවශ්‍යතාවය සඳහා  ද  යන්න සිතා බලනු වටී. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංකාවේ  ආණ්ඩු බලය හිමි කර ගන්නා ප්‍රධාන පක්ෂ දෙක ම  බෙදුම්වාදී අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින මට්ටමට ගෙන ඒමට රටේ සතුරන් සමත්වීම සතුරා ලැබූ විශාල ජයග්‍රහණයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වුවත් ප්‍රභාකරන්ගේ අන්ත පැසිස්ට්වාදය මෙම අවස්ථාවේ රටේ වාසියට සිටි අතර “දැන් ටිකක් පස්සේ ගොඩක්” යන දෙමල ප්‍රභූ දේශපලකයන්ගේ හිවල් ක්‍රියාදාමයට තෙල් මල් පුදමින්  සිටි රනිල් - චන්ද්‍රිකා සුසංයෝගයට ප්‍රභාකරන්ගේ   “මස් රාත්තලම” ඉල්ලීම පරහට සිටියේ ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eප්‍රභා සමග මේ වැඩේ කරගත නොහැකි බව දැනගත් අධිරාජ්‍යවාදීන් හා දෙමල ප්‍රභූ දේශපාලකයන් එතැන් සිට ප්‍රභාකරන්ට එරෙහි විය. ඒ මන්ද යත් වර්තමාන ලෝකයේ යුද්ධ කර රටවල් බෙදීම ප්‍රයෝගිකව සිදු කිරීම අපහසු බව ඔවුන් දැන ගෙන සිටි නිසා ය. සටන් කිරීම සතුරාට පීඩනයක් එල්ල කිරීම සඳහා පමණක් බව යුද්දයෙන් මත්වී සිටි ප්‍රභාට නො තේරිණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ හෝ රටේ දේශප්‍රේමී කණ්ඩායම් මහින්ද රාජපක්ෂ ගෙන ඒමත් සමග දෙමෙළ බෙදුවාදයේ මිලිටරි උපාය මාර්ගය පරාජය කිරීමට හැකි විය. එහෙත් දෙමල බෙදුම්වාදය පෙරටත් වඩා අරමුණු සහගතව හා සැලසුම සහගතව ක්‍රියාත්මක වන අතර ප්‍රභාකරන්ගෙන් මිදුණු ඔවුන් තම දීර්ඝ කාලීන සැලැස්ම ඉතා සුක්ෂමව ක්‍රියාත්මක කරමින් පවතී. මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමෙන් පමණක් ම 90 දශකයේ සිට ක්‍රියාත්මක බෙදුම්වාදී ඊළාම් සැලැස්ම නැවතත් බලගැන්විය හැකි බව ඔවුහු දනිති. ඒ මන්දයත් UNP ය තවමත් රනිල් යටතේ පවතින අතර, ෆෙඩරල් වාදීන් නිදහස් පක්ෂයේ ප්‍රභල ඇමතිවරුන් වන වන බැවිනි. එහෙයින් නැවත ඊළාම් ගමන බලගැන්වීම සඳහා සැපිරිය යුතු එක ම අවශ්‍යතාව මහින්ද ඉවත් කිරීම පමණි. දැන් යහ පාලන ව්‍යාපාරය හරහා නිදහස් පක්ෂයේ බලය ෆෙඩරල් වාදීන්ට නතුවී ඇත. මහින්ද පරාජය කර ඇත. කුමන්ත්‍රණකරීන් දැන්  ශ්‍රී ලංකා දේශපාලනය ෆෙඩරල්කරණය කිරීම වේගවත් කර තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අතර කලක් බෙදුම්වාදයට එරෙහි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ සුළු පක්ෂ ද බෙදුම්වාදය සිය ග්‍රහණයට ගනිමින් සිටියි. යම් තරමක හෝ ජාතිකත්වයක් තිබු  සෝමවංශ අමරසිංහ JVP නායකත්වයෙන් පමණක් නොව පක්ෂයෙන් ද නෙරපා දමා ඇත. විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැන්නන් කලින් ම ඉවත් කර ඇත. අනුර දිසානායක JVP නායකත්වය පත්වීමත් සමඟ ඔහුගේ සැබෑ බෙදුම්වාදී ක්‍රියාදාමය ආරම්භ කර ඇත. දැන් ඔහු දෙමළ ජාතියට වී ඇති අසාධාරණය පිළිබඳ කතා කරයි. මෙය  සාමාන්‍ය බල පෙරළියකින් සිදූවූ දෙයක්ද  නැත්නම් සැලැස්මක ප්‍රතිපලයද යන්න සිතා බලනු වටී. JVP හැරදමා කැළණි ගිය අනුර නැවත  JVP යට  පුනරාගමනය කර බලය ඇල්ලීම කගේ අවශ්‍යතාවයක් විය හැකිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආසන්නම සිදුවීම වන්නේ මා ඇතුළු නුතන දේශප්‍රේමීන්ගේ සිහින කුමරා වූ චම්පික රණවක හරහා හෙළ උරුමයට සිදුවූ විනාශයයි. චම්පික ගැසූ බල්ටියේ තරමින්ම  බෙදුම්වාදී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රබලත්වය හා සුක්ෂම බව කොතෙක් දැයි අදහසක් ගත හැකි බව මගේ හැඟීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑපමණක් නොවේ වෘත්තීයවේදී සංගම් පවා අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේගයට නතුවෙමින් පවතී. මහාචාර්ය නලින් ද සිල්වා නායකත්වය දැරූ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ  සංගමය නිර්මාල් රංජිත්ට නතු වීම එක් උදාහරණයකි. නිතිකඥ සංගමයේ ක්‍රියා කලාපය, “නව පරපුර” නමින් හඳුන්වන තරුණ කලාකරුවන්ගේ ව්‍යාපාරය හරහා සිදුවෙමින් පවතින්නේ ද  එයයි. බොදුබල සේනාව පවා බෙදුම්වාදී අවශ්‍යතාවන් සඳහා මහින්ද පරාජය කිරීමට නිර්මාණය කළ තාවකාලික උපක්‍රමයක් බව දැන් කාටත් පසක් වෙමින් පවතී. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආකාරයෙන් රටේ පාලක පක්ෂ සහ සිවිල් සංවිධාන කුමන්ත්‍රණකාරී ලෙස බෙදුම්වාදී ප්‍රතිපත්තීන්ට  නතු කර ගත් විට ඊළම පිහිටු වීම කජු කනවාටත් වඩා පහසු වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-නලින්ද කරුණාරත්න\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2613285903775532335\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/PakshaEelamkaranaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2613285903775532335"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2613285903775532335"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/PakshaEelamkaranaya.html","title":" ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-6YFYH9S8dQs\/Va3SDYg5pbI\/AAAAAAAADkw\/-_PIOUx8vR4\/s72-c\/ltte_flag.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});