// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6823202683038742561"},"published":{"$t":"2015-07-28T07:10:00.003+05:30"},"updated":{"$t":"2015-07-30T15:04:52.819+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුභසිංහ"}],"title":{"type":"text","$t":"ජවිපෙ හෘද සාක්ෂිය"},"content":{"type":"html","$t":"\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-Mk70yWE_X7g\/VbbdbaCDFYI\/AAAAAAAADrI\/kAZHVVhsmhM\/s1600\/bbb.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"290\" src=\"http:\/\/2.bp.blogspot.com\/-Mk70yWE_X7g\/VbbdbaCDFYI\/AAAAAAAADrI\/kAZHVVhsmhM\/s400\/bbb.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණය සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ “හෘද සාක්ෂිය” යන පාඨයයි. එය ඔවුන් කුමන අර්ථයෙන් යොදා ගත්තද ජවිපෙ ක්‍රියා කරන්නේ එම පක්ෂයේ පාක්ෂිකයාට තම හෘද සාක්ෂියට අනුව එම පක්ෂයට සහාය දිය හැකි අයුරකින්ද යන්න සැක සහිතය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජවිපෙ මූලාරම්භය සහ ඉතිහාසය ගැන දීර්ඝ විචාරයක් කිරීම අවශ්‍ය නැත. ඒ පිළිබඳව නොයෙක් පඬිවරු විවිධ අදහස් දක්වා ඇත. මගේ අදහස අනුව නම් ජවිපෙ බිහිවන්නේ:\u003Cbr \/\u003E1. 60 දශකයේ ලෝකයේ මාක්ස්වාදී දේශපාලනයේ තිබූ ප්‍රබෝධය (විශේෂයෙන් චේගුවේරාගේ ගරිල්ලා සටන්) ලංකාවට බලපෑම\u003Cbr \/\u003E2. නිදහස් අධ්‍යාපනය නිසා ඉහළ අධ්‍යාපන තත්වයක් ලබා කර ගත් වරප්‍රසාද අඩු ග්‍රාමීය තරුණයාට ඊට සාපේක්ෂව සමාජ තත්වයක් ලබා නොහැකි වීම\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-N0pnKI3CCr0\/VbbbTr2VriI\/AAAAAAAADq8\/M1t13J8CMuI\/s1600\/jv.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: malithi web;\"\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයන කාරණා දෙක මුල් කර ගෙනය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-N0pnKI3CCr0\/VbbbTr2VriI\/AAAAAAAADq8\/M1t13J8CMuI\/s1600\/jv.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003Eලංකාවේ අනෙක් වාමාංශික පක්ෂ කිසිවක් මෙරට මුල් ඇද ගැනීමට සමත් නොවීය. ඒවා අද හුදු බෝඩ් ලෑලි පමණක් වන අතර සමහරක් වාමාංශික පක්ෂ නඩත්තු වන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ මුදල් වලිනි. එසේ නමුත් ජවිපෙට මෙරට මුල් ඇද ගැනීමේ හැකියාවක් තිබිණි. අද එයට ඊටම අනන්‍ය වූ යම් කිසි මට්ටමක ජන පදනමක් ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප, ශ්‍රිලනිප සහ වාර්ගික පදනමක් සහිත දෙමළ, මුස්ලිම් පක්ෂ හැරෙන්නට එලෙස ජන පදනමක්  ඇති එකම පක්ෂය ජවිපෙ පමණි. ජන පදනමක් ඇති වීම නිසා ඊට හිමි වී ඇති අනෙක් ලක්ෂණය නම් ජාවිපෙ පාක්ෂික විඥාණයක් ඇති පිරිසක් බිහිව සිටීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජවිපෙ පාක්ෂික විඥාණයක් සහිත පුද්ගලයා එහි සැබෑ අනුගාමිකයා වේ. ජවිපෙට ඡන්දය දමන්නේ ඔහු ය. අද සමාජයේ සුලබව ජවිපෙ වර්ණනා කරන පිරිස් වේ. නමුත් ඔවුන් වැඩි දෙනෙක් ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් නොවේ. ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් හඳුනා සම්ප්‍රදායිකව හඳුනා ගත හැක. ඔවුන් මහත් බහුතරයකට ඇත්තේ ග්‍රාමීය පදනමකි. ඉනුත් බොහෝ පිරිසක් වරප්‍රසාද අඩු පවුල් පසුබිම් සහිත පිරිස්ය. බොහෝ දෙනෙක් සැලකිය යුතු අධ්‍යාපන මට්ටමක් ලබා ගත් අයවලුන් ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වරප්‍රසාද ඉතාම අඩුම කෙනෙකුට වුවද ඉතාම ඉහළ අධ්‍යාපන මට්ටමක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාව සැලසී තිබේ. එහෙත් අපේ රටේ සමාජ මට්ටම නිර්ණය වීමට වෙනත් සාධකද බලපායි. ප්‍රධාන වශයෙන් කෙනෙකුගේ පුද්ගල සංස්කෘතිය සහ පවුල් පසුබිම ඊට බලපායි. (පුද්ගල සංස්කෘතිය කෙතරම් බටහිර අනුකාරකද යන්නයි එහිදී සැලකිල්ලට ගනු ලබන්නේ.) තම හැකියාව නිසා ඉහළ අධ්‍යාපන මට්ටමක් වෙත ළඟා වෙන තරුණයාගේ හෘද සාක්ෂිය මේ අවස්ථාවේ තමා ගෙන්ම ප්‍රශ්න කිරීමට පටන් ගනී. ඉන් ඇතැමෙක් තුළ ජවිපෙ පාක්ෂික විඥාණය හට ගනී. ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂිය එයයි. හැටේ දශකයේ සිට මෑතක් වනතුරුත්,  සන්නද්ධ අරගල දෙකකින් සමතලා වූ පසුවත් ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂියව තිබුනේ එයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙලෙස ජවිපෙ විඥාණයක් සහිත පුද්ගලයන් පැහැදිලිව හඳුනා ගත හැකි ලක්ෂණ සමුදායක් විය. ඔවුන්ගේ පුද්ගල සංස්කෘතියට හිමි අනන්‍යතා ලක්ෂණ සමූහයක් විය. අද විශාල පිරිසක් ජවිපෙ වර්ණනා කරති. නමුත් කිසිවෙක් ජවිපෙ පාක්ෂිකයන්වත් ජවිපෙ විඥාණයක් සහිත පිරිස් නොවේ. අද ජවිපෙ වර්ණනා කරන වැඩි පිරිස කොළ පාට විඥාණයක් සහිත පිරිස් ය. ඔවුන්ට යටකී අනන්‍යතා ලක්ෂණ නැත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-N0pnKI3CCr0\/VbbbTr2VriI\/AAAAAAAADq8\/M1t13J8CMuI\/s1600\/jv.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/3.bp.blogspot.com\/-N0pnKI3CCr0\/VbbbTr2VriI\/AAAAAAAADq8\/M1t13J8CMuI\/s400\/jv.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eඊට සමගාමීව ජවිපෙ හෘද සාක්ෂිය මෑතක දී ඉතා විශාල විපර්යාසයකට බඳුන් විය. එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ පක්ෂය විශාල වශයෙන් කොළ පාට කරණයකට ලක් විය. ජවිපෙ මෑතකදී පවත්වන ලද සමුළුවට ජිප්සීස් සුනිල් පෙරේරාට ආරාධනය කර තිබුණි. එය අප දන්නා ජවිපෙ සංස්කෘතියට අනුගත යමක් නොවේ. ජවිපෙ සම්ප්‍රදාය විමුක්ති ගී ය, ගුණදාස කපුගේ ය, නන්දා මාලනී ය. “යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යත්දී…” වැනි ගීතය. සුනිල් පෙරේරා ගේ “ඕයේ ඔජායේ…” වත් “පිටි කොටපන් නෝනේ…” වත් නොවේ. එමෙන්ම ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටින ඇතැම් චරිත කිසි ලෙසකින් සම්ප්‍රදායික ජවිපෙ අනුගමිකයන්ට හිමි පුද්ගල සංස්කෘතියක් හිමි අය නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා ජවිපෙ රනිල් ගේ දේශ ද්‍රෝහී ආණ්ඩුවක් බිහි වීම වැළැක්වීම පිණිස සන්ධානය සමඟ පරිවාස ආණ්ඩු බිහි කර දේශප්‍රේමී පියවර ගත් පක්ෂයකි. 2005 දී චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල පිහිටුවන විට කොන්ද කෙළින් තබාගෙන ඉන් ඉවත් වූ පක්ෂයකි. ජවිපෙ ගමන ගැන පැහැදුණ මහජනතාව නමක් ගමක් කලින් නොඇසූ ජවිපෙ පාක්ෂිකයන්ව 2004 පාර්ලිමේන්තු මැතිවර්ණයේදී ඒ ඒ දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යැවූහ. ඉන් පසු පැවති පළාත් සභා මැතිවරණවලදීත් එසේම විය. එකළ ජවිපෙ රටේම හෘද සාක්ෂිය දිනා ගනිමින් සිටියහ. එහෙත් ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ක්‍රමිකව ඒ ගමන කණ පිට හැර වූහ. අද ජවිපෙ යන්නේ කොහෙදැයි ජවිපෙ පාක්ෂිකයා තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු කාලය එළැඹ ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026nbsp;නලින් සුභසිංහ\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-යුතුකම සංවාද කවය \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6823202683038742561\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/JVP_28.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6823202683038742561"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6823202683038742561"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/JVP_28.html","title":"ජවිපෙ හෘද සාක්ෂිය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-Mk70yWE_X7g\/VbbdbaCDFYI\/AAAAAAAADrI\/kAZHVVhsmhM\/s72-c\/bbb.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5020164104947995722"},"published":{"$t":"2015-07-19T21:40:00.002+05:30"},"updated":{"$t":"2015-07-21T18:18:50.167+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුභසිංහ"}],"title":{"type":"text","$t":"UNP විජාතික ගර්භාෂයෙන් බිහිවූ ව්‍යාජ ජාත්‍යාලකරුවෝ..."},"content":{"type":"html","$t":"\u003Cspan style=\"font-family: Malithi Web;\"\u003E\n\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-family: Malithi Web;\"\u003E\u003Cspan style=\"font-family: Malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-GDf5pinLi3k\/VavL8gJ5Q6I\/AAAAAAAADjI\/WMTRzNB0xZI\/s1600\/champika-press-050715-seithy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"237\" src=\"http:\/\/4.bp.blogspot.com\/-GDf5pinLi3k\/VavL8gJ5Q6I\/AAAAAAAADjI\/WMTRzNB0xZI\/s400\/champika-press-050715-seithy.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: Malithi Web;\"\u003E\u003Cspan style=\"font-family: Malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් සුභසිංහ-\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: Malithi Web;\"\u003E\n\u003Cspan style=\"font-family: Malithi web;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: Malithi Web;\"\u003E\u003Cspan style=\"font-family: Malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑක්සත් ජාතික පක්ෂය යනු අපේ රටේ විජාතිකත්වයේ පක්ෂයයි. එම පක්ෂය හෝ එහි නායකයෝ ඉතිහාසයේ කිසිම වතාවක ජාතිකත්වයට නැඹුරු වූ අය නොවේ. ඩී.එස්. සේනානයක උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණය කළාට පසුව ඉන්පසු පහළ වූ කිසිම නායකයෙක් අපේ රටේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වටා සිටින සමාජ බලවේගය ජාතිකත්වයට අනුගත වූ පිරිසක් නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් ඉතිහාසයේ අවස්ථා කීපයක ව්‍යාජ ජාත්‍යාලයන් පෙන්වා ඇත.මුලින්ම 1977 විශාල මැතිවරණ ජයකින් බලයට පැමිණි එජාප ආණ්ඩුව ශ්‍රිලනිපය සහ අනෙක් වාමාංශික පක්ෂ සමතලා කර දැමීය. ඉන් පසු ඔවුන් ඔවුන්ට තිබූ ප්‍රධාන අභියෝගය වූයේ දෙමළ පක්ෂයි. (1977 පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂය වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි.) එමෙන්ම රට පුරා ඡන්දවලින් එජාපය ජයගනිත්දී උතුරේ එජාපයට වඩා ශ්‍රිලනිපයට දෙමළ වැසියා නැඹුරු වී සිටියහ. (ඊට හේතුව වූයේ මැතිණියගේ ආණ්ඩුව කාලයේ දේශීය ආර්ථික ප්‍රතිපත්ති උතුරේ ගොවි ජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි සාධනීය ලෙස බල පෑ නිසා ය.)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ තත්වය උඩ එජාපය දෙමළ ජනයාට එරෙහි ව්‍යාජ ජාත්‍යාලයක් ආරූඪ කර ගත්තේය. 1982 යාපනය සංවර්ධන සභා ඡන්දයේදී යාපනය පුස්තකාලය ආදිය ගිනි තබා ඡන්ද මංකොල්ල කෑ අතර ඊට පදනම ලෙස ජාත්‍යාලය යොදා ගැනිණි. ඉන්පසු 1983 ජුලි මාසයේදී එය උච්ච ස්ථානයකට ගෙන විත්, සිංහලයා වෙත අදටත් මැකිය නොහැකි කළු පැල්ලමක් වී තිබෙන, දෙමළ ජන සංහාරය සිදු කරන ලදී. ඉන් සිදු වූ එකම යහපත සාමාන්‍ය දෙමළ වැසියාද දෙමළ බෙදුම්වාදය වෙත තල්ලු වීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්පසු බලයට පැමිණි ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දුන් අතර පසුව ඔවුන් සමඟ යුධ වැදුණේ ය. ඔහුට කොටි සංවිධානයත් සමඟ තිබුණේ ගතික සම්බන්ධයක් වූ අතර ඒ ගතික සම්බන්ධය ඔහු සිය දේශපාලන පැවැත්ම උදෙසා කළමණාකරණය කර ගැනීමට උත්සාහ කළේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්පසු ශ්‍රිලනිපයේ නායිකාව ලෙස චන්ද්‍රිකා පත් වූ අතර ඇය බලයට ගෙන ඒමට දෙමළ බෙදුම්වාදයේ සිංහල පාර්ශවය එක් රොක් වූහ. බලයට පැමිණි චන්ද්‍රිකා ආණ්ඩුව දෙමළ බෙදුම්වාදය සිංහල ජන මනසට කා වැද්දීමට කටයුතු කළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑජාපයේ මීළඟ ජාත්‍යාල අවස්ථාව මතු වූයේ ඒ අවස්ථාවේය. කෙසේ වුවත් මේ අවස්ථාවේදී එජාප පක්ෂ නායකත්වය එවන් තැනකට ගියේ නැත. නමුත් සාමාන්‍ය එජාප පාක්ෂිකයා ජාත්‍යාල අවස්ථාවකට තල්ලු විය. චන්ද්‍රිකා පසු පස වූ බලවේගයේ ප්‍රධාන දේශපාලන සංරචකය දෙමළ බෙදුම්වාදය වන විට, එජාප ආණ්ඩුවක් පැතූ එජාප පාක්ෂිකයා ඊට එරෙහි දේශපාලන ප්‍රවාහය වූ ජාත්‍යාලය වෙත තල්ලු විය.එය ස්වභාවික සංසිද්ධියකි. චන්ද්‍රිකා වකවානුවේ බිහි වූ ජාතික සංවිධාන රැසකට ක්‍රියාකාරිව දායකත්වය සැපයූවේ එජාප පාක්ෂිකයන්ය. සිංහල උරුමය ඉන් ප්‍රධානය. අද එජාපය වෙත ගිය ජාතික හෙළ උරුමයේ ඉහළ නායකත්වයේ වැඩි පිරිසක් එජාප නැඹුරුතාවක් ඇති අය වන්නේ එසේ ය. (චම්පික රණවකට මෙය අදාළ නැත. ඔහු එජාප නැඹුරුතාවක් තිබු අයෙක් නොවේ. ඔහුගේ ගමන වෙන එකකි.)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද දවසේ ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් මහින්ද රාජපක්ෂව කෙසේ හෝ පරාජය කිරීමට දර දිය අදින ව්‍යාජ ජාතිකවාදීන් ගේ මූලය එයයි. ඔවුන් එදා ජාතිකවාදීන් වුනේ හුදෙක් චන්ද්‍රිකාට එරෙහිව යාමටය. නමුත් ඔවුන්ගේ සැබෑ ඇල්ම ඇත්තේ එජාපය කෙරෙහිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වුවද 2001 එජාප ආණ්ඩුව චන්ද්‍රිකා ආණ්ඩුවටත් එහා යමින් දේශද්‍රෝහි ගිවිසුමක් කොටි ත්‍රස්තවාදීන් සමඟ අත්සන් තබා රටේ ස්වෛරීත්වය අවසාන ඉම දක්වා තල්ලු කර දැමී ය. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පැමිණ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අතර දෙමළ බෙදුම්වාදය දේශපාලනිකව අනාථ කර දැමීය.අපේ රටේ ජාතිකත්වයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්පසු එජාප හිතවාදී ව්‍යාජ ජාත්‍යාලකරුවෝ වෙනත් මාවතකට අවතීර්ණ වූහ. ඒ මුස්ලිම් විරෝධයයි. අපේ රටේ මුස්ලිම් අන්තවාදයක් සහ ව්‍යාප්තවාදයක් ඇත. එය කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව වර්ධනය වෙමින් ගලා ආ එකකි. මහින්ද රාජපක්ෂ ඊට එරෙහිව කළ දෙයක් නැත. ඔහුගේ ආණ්ඩුව තුළ සිටි මුස්ලිම් වර්ගවාදී ඇමති වරු වූ රිශාඩ් බදියුද්දීන්, රවුෆ් හකීම් වැනි මුස්ලිම් ව්‍යාප්තවාදී වැඩ පිළිවෙල රිසි සේ දියත් කළහ. එජාප හිතවාදී ව්‍යාජ ජාත්‍යාලකරුවෝ එය උත්කර්ෂයට නැගූහ. ඔවුහු මහින්දව “මොහමඩ් මහින්ද” කෙනෙක් කළහ. මහින්ද රාජපක්ෂගෙන් ඔවුන් ඉල්ල සිටියේ “රට පුරා ගව ඝාතණය තහනම් කරන්න” වැනි ප්‍රායෝගික නොවන ෂයිලොක් ලාගේ ඉල්ලීම්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසානයේ මහින්දටත් වඩා රනිල් ජාතිකවාදියෙක්ය යන මුග්ධ ස්ථාවරය දක්වා ඇතැමෙක් ගමන් ගත්හ. එජාප ව්‍යාජ ජාත්‍යාලකරුවන්ගේ ජාත්‍යාලයට කිසිම පදනමක් නැත. ඊනියා යහපාලන ආණ්ඩුවක් බිහි කිරීමට ඔවුහු වෙහෙසුණහ. නමුත් ඒ ආණ්ඩුව තුළ මුස්ලිම් ව්‍යාප්තවාදයේ මෙන්ම දෙමළ බෙදුම්වාදයේ සියළුම සංරචක සිටි බව ඔවුහු පහසුවෙන්ම අමතක කළහ. අද අපේ රට එක් පසකින් මුස්ලිම් ව්‍යාප්තවාදයේද අනෙක් පසෙන් පසින් දෙමළ බෙදුම්වාදයේ ද මකර කටවල් දෙකක් අභියස පවතී. එහෙත් එජාප ව්‍යාජ ජාත්‍යාලකරුවන්ට ඒ ගැන වගක් නැත. ඔවුහු අද කිසිම ජනපදනමක් නැති හෙළ උරුමය නැමති අවස්ථාවාදී කල්ලියේ එල්ලී සිටිමින් තම එජාප පාක්ෂිකත්වය වසා ගනිමින් සිටිති. මහින්ද විරෝධයක් හැර වෙන කිසිවක් ඔවුන්ගේ මාතෘකාවට භාජන නොවේ.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: Malithi Web;\"\u003E\u003Cspan style=\"font-family: Malithi web;\"\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් සුභසිංහ\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C\/span\u003E \n\u003C\/span\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5020164104947995722\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/FakePatriots.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5020164104947995722"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5020164104947995722"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/FakePatriots.html","title":"UNP විජාතික ගර්භාෂයෙන් බිහිවූ ව්‍යාජ ජාත්‍යාලකරුවෝ..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-GDf5pinLi3k\/VavL8gJ5Q6I\/AAAAAAAADjI\/WMTRzNB0xZI\/s72-c\/champika-press-050715-seithy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});