// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-965754895659664411"},"published":{"$t":"2016-04-21T23:35:00.001+05:30"},"updated":{"$t":"2016-05-09T14:26:02.544+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුබසිංහ"}],"title":{"type":"text","$t":"77 දරුවෝ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-kTrdkU1ue3w\/VxkWGefjiXI\/AAAAAAAABag\/zsNZhA1OWYIBHPRteNmBRFuqUHzRadZEgCLcB\/s1600\/77daruwo.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"424\" src=\"https:\/\/2.bp.blogspot.com\/-kTrdkU1ue3w\/VxkWGefjiXI\/AAAAAAAABag\/zsNZhA1OWYIBHPRteNmBRFuqUHzRadZEgCLcB\/s640\/77daruwo.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-නලින් සුබසිංහ- \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1956 වසරේ දී බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ ලද විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණය, වෙනත් මැතිවරණ ජයග්‍රහණයක් මෙන් නොව, අපේ ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියකි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් සුප්‍රකට “බමුණු කුලයේ බිඳ වැටීම” නමින් ලිපිය ලියන ලද්දේ ද මේ සිදුවීම අරඹයා ය. ඇත්තටම ඉන්පසු බමුණු කුලය බිඳවැටුනාද නැත්ද  යන කාරණය වෙනම විමසිය යුතු කාරණයක් වුවත්, මේ සංසිද්ධිය රටේ විශාල පිරිසක් ආශ්වාදනය කළ දෙයක් බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. 56 පෙරළිය ආශ්වාදනය කළ සහ 56න් පසු අප සමාජයේ ඇති වූ වෙනස්කම් ඔස්සේ හැදී වැඩුණු පිරිස පසුකාලීනව අප සමාජයට විශාල බලපෑමක් ඇති කළහ. මහැදුරු නලින් ද සිල්වා “පනස් හයේ දරුවෝ” යනුවෙන් සංකල්පයක් බිහි කළේ මේ ගැනය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1948 දී අපට නාමික නිදහසක් ලැබුණද රට පාලනය කළේ “අපේ” පිරිසක් බව රටේ මහජනයාට දැනී තිබුණේ නැත. රටේ නායකයන් වූයේ ටේල් කෝට්, ටොප් හැට් පැළඳ ගත්  බටහිර ඌරුවක් සහිත පිරිසකි. මේ බව හොඳින්ම ප්‍රකට  වූයේ ඩී.එස්. සේනානායක මහතාටත් වඩා සර් ජෝන් කොතලාවල මහතා තුළිනි. රටේ ජන විඥාණය තඹ දොයිතුවකට මායිම් නොකළ සර් ජෝන් කොතලාවල මහතා, අගමැති ධූරය දරන කාලය තුල හැසිරුණ ආකාරය ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් රට කරන ආකාරය අතර වැඩි වෙනසක් නොවීය. 1956 රටේ නායකයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආරිය සිංහල ඇඳුම හැඳි කෙනෙක් වූ අතර ඔහු වටා සිටි පිරිස අතර හොඳ සිංහල පසුබිමක් සහිත නායකයෝ බොහොමයක් වූහ. ඔහු මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සංකල්පය වූයේ “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” යන්නයි.  මුල්වරට “අපේ” නායකයන් පිරිසක් බලයට පත් වූ බවක් මහජනතාවට දැනෙන්නට විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1956 මැතිවරණයේදී ඊට කලින් පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්‍රබලම නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සිය කැළණිය ආසනයෙන් අන්ත පරාජයකට පත් වූවේය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට විරුද්ධවාදියකු විසින් ඔහුට නයි කූඹින් පිරි මල්මාලයක් පැළඳූ බවත් 56 සිදු වූ පෙරළිය කණපිට හැරවීමට ඔහු එදා අදිටන් කරගත් බවත් කියැ වේ. ඒ කතාවේ සත්‍ය අසත්‍ය බව කෙසේ වුවත් මේ මැතිවරණ පරාජය ජේ.ආර්. ජයවර්ධනට මානසිකව ප්‍රබල වශයෙන් බලපාන්නට ඇත. කෙසේ නමුත් 56 පෙරළිය කණපිට හැරවීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට තවත් බොහෝකලක් බලා සිටීමට සිදු විය. වසර විස්සකුත් ගෙවී ගිය පසු, 1977 දී ඒ ස්වර්ණමය අවස්ථාව උදා කර ගැනීමය හෙතෙම සමත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට එන්නේ 56 “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” සංකල්පයට සමගාමීව “ධර්මිෂ්ඨ සමාජයක්” නම් සංකල්පයක් පෙර දැරි කර ගනිමිනි. කෙසේ වෙතත් ඔහුගේ පාලනය එකී සංකල්පයට හාත්පසින් වෙනස් අධර්මිෂ්ඨ පාලනයකි. 1956 විශාල ජනවරමක් ලද මුත්, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නිසා, බණ්ඩාරනායක මහතාට සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. එමෙන්ම 1977 විශාල ජනවරමක් ලද මුත් ජේ.ආර්. ජයවර්ධන මහතාටද සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. ඊට හේතුවූයේ ප්‍රධාන වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගෙන යන ලද අත්තනෝමතික පාලනයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977 න් පසු දේශපාලනය පැත්තෙන් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා අසාර්ථක වුවත්, සංස්කෘතිය පැත්තෙන් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටු  කර ගැනීමට බොහෝ දුරට ඔහු සමත් වූ බව කිව යුතුය. 1977 ත් සමඟ බැඳෙන අනෙක් නාමය “විවෘත ආර්ථික ප්‍රතිපත්ති” යන්නයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී කළ, වඩා අවධානය යොමුකළ යුතු දේ “සංස්කෘතිය විවෘත කිරීමයි”. 1977 දී මේ ඔහු මේ රටේ සංස්කෘතිය විවෘත කළේය. 1977 න් පසු සියල්ල මුදලට විකිනෙන, මූල්‍යමය වටිනාකම මත සියල්ල තක්සේරුවන සමාජයක් බිහිවිය. මේ නිසා අපේ රටේ වටිනාකම් පද්ධතිය විනාශ විය. සමාජයේ සිදුවන මේ විපර්යාසය සෝමවීර සේනානායක වැනි කලාකරුවෝ “පළිඟු මැණිකේ” වැනි කලාකෘතිවලින් පෙන්වා දුන්හ. (අවාසනාවකට ඒ නිර්මාණවලට විදග්ධ කලා සමාජයේ තැනක් ලැබුණේ නැත.)\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977 සංස්කෘතිය විපර්යාසය ඉතා මැනවින් පිළිඹිබුවන කැටපතක් වන්නේ කලා ක්ෂේත්‍රයේ කඩා වැටීමයි. සිනමාව, සාහිත්‍යය, වේදිකා නාට්‍යය, ගීත කලාව ආදී කලා ක්ෂේත්‍රවල ස්වර්ණමය යුගය වන්නේ 60 සහ 70 දශකයන්ය. ඊට 56 දරුවන්ගෙන් වූ බලපෑම සුළුකොට තැකිය නොහැක. නමුත් ඉහත සියලු කලා ක්ෂේත්‍ර වල 80 දශකයේදී ක්ෂණික කඩා වැටීමක් දක්නට ලැබේ. සමාජයේ සාහිත්‍ය පොතපත කියවීමට ඇති උනන්දුව සීඝ්‍රයෙන් පහළ බැස්සේය.; ඉතාම බාලවර්ගයේ සිනමා නිර්මාණ බිහිවන්නට පටන්ගත් අතර මිනිස්සු ඒවා නොබලන තත්වයට පත් විය; 90 දශකය වනවිට සිනමා කර්මාන්තය මුළුමනින්ම අඩපණ විය; 70 දශකයේදී ස්වර්ණමය යුගයට පැමිණි ගීත කලාවද 80 දශකය අගභාගය වන විට මුළුමනින්ම විනාශ විය; වේදිකා නාට්‍යය බැලීමද අද කෙරෙන්නේ ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන කිහිප දෙනෙක් විසින් පමණි. 1977 න් පසු හරවත් කලා නිර්මාණයක් බිහි වූයේ නම් ඒ බොහෝවිට 56 දරුවකු අතිනි.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උත්සාහය සංස්කෘතික වශයෙන් සාර්ථක බව කිව හැක්කේ 77 දරුවන් පරපුරක් බිහි වී තිබීම දකින විටයි. 77 දරුවන් යනු මූලික වශයෙන් 1977න් පසු උපන් හෝ 1977 දී බාල වියේ හුන්, 1977න් පසු මේ රටේ සිදු වූ සමාජ සංස්කෘතික විපර්යාසයන් තුළ හැදී වැඩී, ඒ අලුත් සංස්කෘතිය ආශ්වාදයෙන් වැළඳගත් පිරිසයි. 1977න් පසු ඉපදුණු හැමකෙනෙක් තුළම 77 දරුවෙක් යම් ප්‍රමාණයකට සිටිය හැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E77 දරුවන් බිහිවීමට බොහෝ දේ රුකුල් වී ඇත. රූපවාහිනිය හඳුන්වාදීම තුළින් නොයෙකුත් බටහිර විසූක දස්සන ගමට ගලා යාම ඊට ප්‍රධාන රුකුලක් විය. අලුතෙන් ආ වසරින් වසර අලුත් වන නොයෙකුත් ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, යාන වාහන ආදිය මත රැඳුණු  අධිපාරිභෝගික ජීවන රටාව පසුපස හඹා යාම නිසා මිනිසාගේ දිවි පැවැත්ම අවිවේකී සහ තරඟකාරී එකක් බවට වේගයෙන් පත් විය. අවිවේකීත්වය සහ තරඟකාරී බව නිසා මිනිසා සමාජයෙන් වේගයෙන් දුරස් වූ අතර ඔහුගේ සමාජ සංවේදීතාව බෙහෙවින් පහළ ගියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E77 දරුවන්ගේ සමාජ ආගමනය කැපී පෙනෙන්නේ විශේෂයෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ආකල්ප වල දක්නට ඇති යුග වෙනස දකින විටය. 77 දරුවන් විශ්ව විද්‍යාලවලට පැමිණීමට පටන් ගත් 90 දශකයට පෙර විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු සමාජ-දේශපාලන කාරනා වලට සංවේදී සත්ත්වයෙකි; අරගලකරුවෙකි. විශ්ව විද්‍යාල යනු විවිධ මතවාදී අරගලවලට තෝතැනි විය. නමුත් අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු (කිහිප දෙනෙක් හැරෙන්නට) හුදු විෂය කරුණුවලට පමණක් අවධානය යොමුකරන, තම උපාධිය පමණක් අරමුණු කරගත්, මූල්‍යමය අරමුණු තකා විවිධ වෙනත් පාඨමාලා හැදෑරීමට කාලය කරමින් සිටින කෙනෙකි. අද විශ්ව විද්‍යාල තුළ සමාජ-දේශපාලන සංවාදයක් නැත.\u003Cbr \/\u003Eඅද 77 දරුවෝ වැඩිහිටියෝ ය. ඔවුනගේ ආකල්ප සහ නොයෙකුත් ක්‍රියාකාරකම් අපි දකිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"https:\/\/indhrakiilaya.wordpress.com\/\"\u003Eඉන්ද්‍රඛීලය\u003C\/a\u003E :\u0026nbsp; 2014\/03\/05\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003Cbr \/\u003E (Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/965754895659664411\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/04\/77Daruwo.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/965754895659664411"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/965754895659664411"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/04\/77Daruwo.html","title":"77 දරුවෝ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-kTrdkU1ue3w\/VxkWGefjiXI\/AAAAAAAABag\/zsNZhA1OWYIBHPRteNmBRFuqUHzRadZEgCLcB\/s72-c\/77daruwo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-648569476919625189"},"published":{"$t":"2015-09-27T21:40:00.002+05:30"},"updated":{"$t":"2015-09-30T14:13:20.273+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුබසිංහ"}],"title":{"type":"text","$t":"පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල සහ වෙල්ලාල දේශපාලනය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Ctable cellpadding=\"0\" cellspacing=\"0\" class=\"tr-caption-container\" style=\"float: left; margin-right: 1em; text-align: left;\"\u003E\u003Ctbody\u003E\n\u003Ctr\u003E\u003Ctd style=\"text-align: center;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-xdI2raLULmk\/VggUqQjyVsI\/AAAAAAAAEgE\/x3dK47vMFD8\/s1600\/gggv.JPG\" imageanchor=\"1\" style=\"clear: left; margin-bottom: 1em; margin-left: auto; margin-right: auto;\"\u003E\u003Cimg border=\"0\" height=\"510\" src=\"http:\/\/2.bp.blogspot.com\/-xdI2raLULmk\/VggUqQjyVsI\/AAAAAAAAEgE\/x3dK47vMFD8\/s640\/gggv.JPG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003Ctr\u003E\u003Ctd class=\"tr-caption\" style=\"text-align: center;\"\u003E\u003Cb\u003Eමුතු කුමරස්වාමි,ආනන්ද කුමාරස්වාමි ,පොන්නම්බලම්\u0026nbsp; රාමනාදන් , පොන්නම්බලම් අරුණාචලම් , සී.වී විග්නේෂ්වරන්\u003C\/b\u003E\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003C\/tbody\u003E\u003C\/table\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"https:\/\/indhrakiilaya.files.wordpress.com\/2014\/01\/presentation1.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉංග්‍රිසින් විසින් 1815 දී අප රට අත්පත් කරගත් පසු මෙරට සිංහලයන්ගෙන් ඔවුනගේ පාලනයට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල විය. 1818 දී සහ පසුව 1848 දී වශයෙන් දෙවරක් සිංහලයෝ ඉංග්‍රිසි පාලනයට විරුද්ධව ප්‍රබල නැගී සිටීම් දෙකක් සිදු කළ අතර ඉංග්‍රිසින්ට ඒවා මැඩ පැත් විය හැකි වූයේ මහා ලේ වැගිරීම් වලින් පසුවය. මේ හේතුවෙන් ඉංග්‍රිසියෝ බහුතර සිංහලයන්ට එරෙහිව දෙමළ, විශේෂයෙන් දෙමළ වෙල්ලාල කුලයට, විවිධ වරප්‍රසාද සහ වරදාන පිරිනමමින් ඔවුන්ව ඉදිරියට ගෙන ඒම සිදු කළහ. ඉංග්‍රිසින් විසින් අප රට පාලන බලය ලබා දීම සඳහා පුරුදු පුහුණු කළේ මේ දෙමළ වෙල්ලාලයන්ගේ එක් පවුලක සාමාජිකයන්වය. අද අප රටේ ඊනියා ජනවාර්ගික අර්බූදයක් බවට ඔඩු දුවා ඇත්තේ ඔවුන් විසින් කරන ලද මේ නිහීන ක්‍රියාවලියේ අතුරුඵලයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලන්දේසීන් විසින් දකුණු ඉන්දියාවේ කෝරමැන්ඩල් වෙරළ තීරයෙන් දෙමළ වෙල්ලාලයන් අප රටට ගෙන එනු ලැබුවේ 17 වන සහ 18 වන සියවස්වලදී දුම්කොළ වගාව සඳහාය. පසුව ඉංග්‍රිසි පාලන කාලය වන විට ඔවුන් යාපනයේ උසස් කුලය බවට පත් වී තිබුණි. මේ දෙමළ වෙල්ලාලයන් අතරින් 1815 දී එක් චරිතයක් ඉංග්‍රිසින්ට වැදගත් වේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමි නම් වන ඔහු ඉංගිරිසි ආණ්ඩුකාරවරයාගේ භාෂා පරිවර්තකයා ලෙස එවකට කටයුතු කරමින් සිටියේය. 1815 සිංහලේ අවසන් රජු අත් අඩංගුවට ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේදී ඔහු වැදගත් භූමිකාවක් ඉටු කළේය. මේ හේතුවෙන් ආරුමුගම් පිල්ලේ කුමාරස්වාමි ට වාසල මුඳලිඳු (Gate Mudaliyar)  තනතුරක්ද ඉංග්‍රීසින් විසින් හිමිවේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ පියා කුමාරස්වාමි ආරුමුගම්පිල්ලේ නැමැති කෙනෙකි. පෙනී යන ආකාරයට ඔහු ලන්දේසි පාලන සමයේ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන හෝ ගෙන එන ලදුව පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තෙකි. ඔහුද ලන්දේසීන්ට භාෂා පරිවර්තන සේවාවන් ඉටු කළ අයෙකි.\u003Cbr \/\u003E1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණ වලින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාවක් (Legislative Council) පිහිටවනු ලබන අතර එහි නිලනොලත් සාමාජිකයන් වශයෙන් යුරෝපීයන් තුන් දෙනක් සහ සිංහල, දෙමළ සහ බර්ගර් ජනවර්ග වලින් එක් අයෙක් බැගින් පත්කරන ලදී. මෙලෙස මුල්වරට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා වශයෙන් පත් කරනු ලබන්නේ ඉහත කී ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම පුත්‍රයා සර් මුතු කුමාරස්වාමි ය. කෝල්බෲක් කොමිසමේ නිර්දේශයක් මත පිහිටුවන ලද, පසුකාලීනව රාජකීය විද්‍යාලය (Royal College) බවට පත්වූ, කොළඹ ඇකඩමියේ (Colombo Academy) අධ්‍යාපනය ලබන හෙතෙම පසුව සිවිල් සේවයට බැඳී තරුණ වියේදීම තනතුරු ගණනාවක් හෙබවීමට වාසනාව හිමිකර ගන්නා ලද්දේය. ඉන්පසු 1861 දී වයස අවුරුදු 28ක් වන මුතු කුමාරස්වාමි තරුණයා ව්‍යවස්ථාදායක සභාවේ එකම දෙමළ නියෝජිතයා ලෙස පත් කෙරයි. (ඔහුගේ පියාගෙන් පසුව ඒ තනතුර හොබවනු ලැබුවේ සයිමන් කාසි චෙට්ටි සහ එදිරිමානසිංහම් නම් ඔහුගේ ඥාති මාමා කෙනෙකි. සයිමන් කාසි චෙට්ටි මේ පවුලෙන් පිට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස පත් කරනු ලැබූ එකම තැනැත්තා ය.) මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් 1874 දී මුතු කුමාරස්වාමි ට නයිට් නාමය ලබා දෙනු ලැබීමයි. ඔහු නයිට් නාමයෙන් පුද ලද මුල්ම ආසියානුවා ලෙස ඉතිහාස ගත වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුතු කුමාරස්වාමි විවාහ වන්නේ එළිසබෙත් බිබී නම් ඉංගිරිසි ජාතික කාන්තාවක් සමඟය. ඔවුන් දෙපළගේ එකම පුත්‍රයා දේශපාලනයට නොපිවිසෙන අතර පසු කලෙක කීර්තිමත් විද්වතෙකු බවට පත් වේ. හේ ආනන්ද කුමාරස්වාමි ය. ආනන්ද කුමාරස්වාමි හැදී වැඩෙන්නේ එංගලන්තයේ ය. ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුලුවන ඔහු භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව සම්බන්ධව උපාධියක් ලබා ගනී. ඉන්පසු ඛණිජ වේදය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නා ආනන්ද කුමාරස්වාමි පසුකාලීනව ඉන්දියානු උපකලාපයේ සංස්කෘතීන්, කලාවන් සහ භාෂාවන් පිළිබඳ ගවේෂණයට යොමුවේ. ඒ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ඔහුව අද සැලකෙන්නේ ඉන්දියානු කලාවන් බටහිර ලෝකයට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙසයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම දියණිය සෙල්ලච්චි කුමාරස්වාමිය. ඇය විවාහ වන්නේ තවත් දෙමළ වෙල්ලාල ප්‍රභූවරයකු වන වාසල මුදලිඳු පොන්නම්බලම් සමඟය. පොන්නම්බලම් පවුල සහ කුමාරස්වාමි පවුල අතර සම්බන්ධය ඇති වන්නේ එලෙසය. ඔවුන් දෙපළට පුත්‍රයන් හතර දෙනෙකි: සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් කුමාරස්වාමි සහ මුදලිඳු පොන්නම්බලම් පත්මනාභ. මින් අන්තිමයා හැරෙන්නට අනෙත් සියළු දෙනාම ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස වරින් වර පත් කෙරෙනු ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසර් පොන්නම්බලම් රාමනාදන් ද කොළඹ ඇකඩමියේ අධ්‍යාපනය ලබන අතර අධිනීතීඥයකු ලෙස වෘත්තීයට එක් වේ. 1879 දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස ඔහුව පත් කෙරෙනු ලබන්නේ මුතු කුමාරස්වාමි ගේ ඇවෑමෙනි. ඉන්පසු 1892 දී ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා ඔහුව සොලිසිටර් ජනරාල්වරයා  ලෙස පත් කෙරෙනු ලබයි. වික්ටෝරියා රැජිණගේ ජුබිලි උත්සවය සඳහා ලංකාවෙන් යවනු ලබන නියෝජිතයා වන්නේද ඔහුයි. 1910 දී ඇති කරන ලද මැකලම් ප්‍රතිසංස්කරණවලින් රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකට ප්‍රථමවරට ඡන්ද බලය හිමි විය. මුළු රටේම ඡන්ද වලින් අනෙක් සියල්ල පරදා ලාංකික උගත් නියෝජිතයා ලෙස පත් වීමට පොන්නම්බලම් රාමනාදන් සමත් වීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. මෙහිදී සිදුවන්නේ සිංහල ගොවිගම නායකයන් ඡන්දයට ඉදිරිපත් වූ සිංහල කරාව නියෝජිතයාට එරෙහිව දෙමළ වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන් හට ඡන්දය ලබා දීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොන්නම්බලම් රාමනාදන්ගේ  බාල සොහොයුරු සර් පොන්නම්බලම් අරුණාචලම් සිවිල් සේවයට එක්වීමට වරම් ලද මුල්ම ලාංකිකයෙකි. 1877 දී ඔහු රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙස පත් වීම් ලබයි. හෙතෙම Royal Asiatic Society හි සාමාජිකත්වය ලද මුල්ම ලාංකික පුරවැසියාද වේ. පොන්නම්බලම් අරුණාචලම් 1919 දී ලංකා ජාතික සංගමය (Ceylon National Congress) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙක් වූ අතර එහි මුල්ම සභාපතිවරයාද වූයේය.  කෙසේ වෙතත් භූමිය සහ ජනවර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරිම පිළිබඳ මතු වූ අර්බූදයක් මත පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දෙමළ නායකයන් පිරිස ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී 1921 දී දෙමළ මහා සභාව පිහිටුවා ගත්හ.\u003Cbr \/\u003Eරාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ඉංගිරිසින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගත්හ. විශේෂයෙන් 1915 සිංහල-මරක්කල කෝලාහලය මුවාවෙන් ඉංග්‍රිසින් විසින් සිංහල නායකයන් දඩයම් කරත්දී ඔවුහු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අපේ රටේ “නිදහස් සටනේ වීරයන්” දෙදෙනෙකු ලෙස අද සැලකේ. කෙසේ නමුත් මේ දෙදෙනාම සිංහලයන් මේ රටේ බහුතරය බව පිළිගැනීමට මැලිවූහ. ඉංග්‍රිසින්ගෙන් ඔවුන් ලද විවිධ වරප්‍රසාද අහිමි වෙතැයි ඔවුහු බිය වූහ. මේ නිසා දෙමළ බෙදුම්වාදයේ මුල් බිජු ඔවුන් අතින් රෝපණය කෙරිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොන්නම්බලම් අරුණාචලම් ගේ පුත්‍රයකු වූ සර් අරුණාචලම් මහාදේව ද දේශපාලනයට පිවිසියේය. ඔහු ද ව්‍යවස්ථාදායක සභාව සහ 1931 දී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත පිහිටුවන ලද රාජ්‍ය සභාව නියෝජනය කළේය. ඉන්පසු 1942-1946 කාල වකවානුව තුළ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ පවුලේ වර්තමාන පුරුක උතුරු පළාත් සභා මහා අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ය. විග්නේෂ්වරන් අද දෙමළ ජනතාවගේ නිල නොවන නායකයා බවය පත්ව සිටියි.. ඔහුගේ සීයා රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ගේ මස්සිනා කෙනෙකි. මේ පවුලේ වැඩි දෙනෙක් පරිදි ඔහුද අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉන්පසු නීති විද්‍යාලයට ඇතුළුවන ඔහු නීතීඥයකු ලෙස ඉන් පිට වී ස්වකීය වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙසයි. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ඉන්පසුවයි. ප්‍රකට වාමාංශික දේශපාලඥයකු වන වාසුදේව නානායක්කාර ගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහුගේ එක් පුතෙක් සමඟයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ පවුලේ තවත් දේශපාලඥයන්  සහ ප්‍රභූන් විශාල සංඛ්‍යාවකි. යාපන ප්‍රදේශයෙන් බිහි වූ තවත් දේශපාලඥයෙක්  වූ සුබයියා නඩේසපිල්ලේ විවාහ වී සිටියේ පොන්නම්බලම් රාමනාදන්ගේ දියණියක් සමඟයි. ඔහු වඩාත්ම ප්‍රකට වන්නේ 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ප්‍රබල දෙමළ දේශපාලඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් ව පරාජය කිරීම නිසාය. සිංහල පමණක් ප්‍රතිපත්තියට එක්සත් ජාතික පක්ෂය සහාය දීම නිසා නඩේසපිල්ලේ පසුව එම පක්ෂයෙන් ඉවත් වූයේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසර් සංකරපිල්ලේ පරරාජසිංහම් සෙනේට් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙකි. ඔහු සර් පොන්නම්බලම් අරුණාචලම් ගේ දියණියක් හා විවාහ වී සිටියේය. පරරාජසිංහම් ගේ මුණුපුරා  වන දේවමනෝහරන් ස්වාමිනාදන් වර්තමාන පාර්ලිමේන්තුවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබාලකුමාර් (බාකු) මහාදේව අරුණාචලම් මහාදේවගේ පුත්‍රයෙකි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු සහ සිවිල් සේවකයකු ලෙස වෘත්තීය ජීවිතය ගත කර ඇති ඔහු පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වරයා ලෙස කටයුතු කළේය. පසු කලෙක බැංකු සහ සමාගම් ගණනාවක අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-නලින් සුබසිංහ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;~යුතුකම සංවාද කවය~\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/648569476919625189\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/WellalaDeshapalanaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/648569476919625189"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/648569476919625189"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/WellalaDeshapalanaya.html","title":"පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල සහ වෙල්ලාල දේශපාලනය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-xdI2raLULmk\/VggUqQjyVsI\/AAAAAAAAEgE\/x3dK47vMFD8\/s72-c\/gggv.JPG","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3390305134989109358"},"published":{"$t":"2015-09-22T22:41:00.000+05:30"},"updated":{"$t":"2015-09-22T22:45:48.304+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුබසිංහ"}],"title":{"type":"text","$t":"සමාජ ජාලා පාදඩකරණය : තොරතුරු යුගයේ ගොනාට අන්දන පැරඩි වසංගතය..."},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-ff4VoH34XRI\/VgGJqkodutI\/AAAAAAAAEco\/jULjDN-srqQ\/s1600\/parody.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-ff4VoH34XRI\/VgGJqkodutI\/AAAAAAAAEco\/jULjDN-srqQ\/s320\/parody.png\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eපැරඩි සහ බොරු කොඩි\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-නලින් සුබසිංහ\u0026nbsp; \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E[\u003Ca href=\"https:\/\/indhrakiilaya.wordpress.com\/2015\/09\/09\/%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%A9%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92\/\" target=\"_blank\"\u003Eඉන්ද්‍රඛීලය\u003C\/a\u003E]\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්‍රචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්‍යවලට සාපේක්ෂව නානා ප්‍රකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cul\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑහි ඇති ලිහිල් වාරණ නීති\u003C\/span\u003E\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eමුදලක් වැය නොවීම\u003C\/li\u003E\n\u003Cli\u003Eතරාතිරම්වලින් තොරව විශාල පිරිසකට විවෘත වීම\u003C\/li\u003E\n\u003Cli\u003Eඕනෑම කෙනෙකුට ප්‍රවේශ වීමට ඉඩ තිබීම\u003C\/li\u003E\n\u003Cli\u003Eඅනන්‍යතාවක් අවශ්‍ය නොවීම\u003C\/li\u003E\n\u003C\/ul\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;වැනි කාරණා නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ හේතුව නිසා නා නා ප්‍රකාර මතවාද, අදහස් කිසිදු අවහිරයකින් තොරව ගලා යාමේ ඉඩකඩක් ෆේස්බුක් එක තුළ ඇති වී ඇත.\u003Cbr \/\u003Eඅපේ රටේ විශේෂයෙන් මෑත කාලයේ ජාතිය සහ ආගම සම්බන්ධ කාරණාවලට වැඩි ජනප්‍රියතාවක් ඇති වී තිබේ. ඒ නිසා ෆේස්බුක් එක තුළ ද ඊට අදාළ දේ වැඩි වශයෙන් ප්‍රචාරණය වීම ප්‍රවණතාවකි.\u003Cbr \/\u003Eමේ ඉඩ ඔස්සේ තවත් ප්‍රවණතාවයන් දෙකක් ඇති වී තිබේ. ඒ බොරු කොඩි සහ පැරඩි ය.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #741b47;\"\u003E\u003Cb\u003Eබොරු කොඩි (False Flags)\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #741b47;\"\u003E\u003Cb\u003E\u0026nbsp;\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eබොරු කොඩි යනු තම මතවාදී සතුරා වෙනුවෙන් (බොරුවට ) පෙනී සිටිමින් අන්තගාමී සහ අගතිගාමී හැසිරීමක් පෙන්නුම් කිරීමයි. එසේ හැසිරීම තුළ තම මතවාදී සතුරා පිළිබඳ නරක චිත්‍රයක් සමාජයට ලබා දීම බොරු කොඩී ව්‍යාපෘතිවල අරමුණ වේ. \u003Ca href=\"https:\/\/en.wikipedia.org\/wiki\/False_flag\"\u003Ehttps:\/\/en.wikipedia.org\/wiki\/False_flag\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබොරු කොඩි විශාල වශයෙන් යොදා ගැනුනේ පසුගිය වකවානුවේ මුස්ලිම් විරෝධය මතු කිරීමටයි. ලංකාවේ මුස්ලිම්වරුන්ට, ඔවුන්ගේ ආගමට තදබල ලෙස අපහාස වන අන්දමේ පිටු විශාල වශයෙන් නිර්මාණය වුනි. එමෙන්ම සංවාද අවකාශ වල සැරිසරන, අනන්‍යතාවක් නැති මුස්ලිම් විරෝධී ෆේස්බුක් ප්‍රොෆයිල්ද විශාල වශයෙන් පසුගිය වකවානුවේ දක්නට ලැබිණි. මේවා දැන් වැඩි පුර දක්නට ලැබෙන්නේ නැත. මේවායෙන් සමහරක් ඒවා පිළිබඳව අපට කළ හැකි නිගමනය නම් ඒවා බොරු කොඩි බවයි.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-I2Hx6DAJLgg\/VgGLNBBwikI\/AAAAAAAAEc0\/Np-W_KFA_Pg\/s1600\/gg.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #741b47;\"\u003E\u003Cb\u003Eපැරඩි (Parody)\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෑත කාලයේ ඇති වී ඇති අනෙක් වසංගත රැල්ල නම් පැරඩිය. පැරඩිවල අරමුණ යම් කිසි මතවාදයක් සමච්චලයට ලක් කිරීමයි. යම් කිසි මතවාදීමය පාර්ශවයක් සමච්චලයට ළක් කළ හැකි ආකාරයක් වන්නේ ඒ මතවාදයට පක්ෂව මෝඩ සහ අන්තගාමී අදහස් පළ කිරීමයි. පැරඩි වල කාර්යභාරය එයයි. \u003Ca href=\"https:\/\/en.wikipedia.org\/wiki\/Parody\"\u003Ehttps:\/\/en.wikipedia.org\/wiki\/Parody\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආකාරයට නිර්මාණය කරන ලද ඇතැම් පැරඩි පිටු ඉහළ ජනප්‍රියතාවක් අත් කරගෙන ඇති අතර ෆේස්බුක් අවකාශය ගැන එතරම් පරිචයක් නැති ඇතැම් පිරිස් ඒවාට හසු වනවා සුලබව දක්නට ලැබෙන කාරණයකි. මෑතකදී එක්තරා ප්‍රකට වාමාංශික බ්ලොග්කරුවකුද පැරඩි වළක වැටී තිබෙනු දක්නට ලැබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබොරු කොඩි සහ පැරඩි අතර වෙනස ඇතැම් විට හඳුනාගැනීමට අපහසුය. එසේ වුවද මේ දෙකේම අරමුණ එකම වන අතර ඒ දෙකම පිටු දැකිය යුතු ප්‍රවණතාවයන්ය. ඉන් සැබෑ මතවාදී පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලට තම මතවාදය ප්‍රචාරය කර ගැනීමට ඇති ඉඩ අහුරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපහත පළ වන්නේ එවන් ෆේස්බුක් පැරඩි පිටු කීපයකි. මේවාට හසු නොවී පැරඩි වලවල් වල නොවැටීමට ෆේස්බුක් පරිහරණය කරන ජනතාව වග බලා ගත යුත්තේය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-I2Hx6DAJLgg\/VgGLNBBwikI\/AAAAAAAAEc0\/Np-W_KFA_Pg\/s1600\/gg.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-I2Hx6DAJLgg\/VgGLNBBwikI\/AAAAAAAAEc0\/Np-W_KFA_Pg\/s1600\/gg.png\" \/\u003E\u003C\/a\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3390305134989109358\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/blog-post_22.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3390305134989109358"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3390305134989109358"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/blog-post_22.html","title":"සමාජ ජාලා පාදඩකරණය : තොරතුරු යුගයේ ගොනාට අන්දන පැරඩි වසංගතය..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-ff4VoH34XRI\/VgGJqkodutI\/AAAAAAAAEco\/jULjDN-srqQ\/s72-c\/parody.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});