// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5889208068572529802"},"published":{"$t":"2015-03-06T00:58:00.002+05:30"},"updated":{"$t":"2015-03-10T08:46:20.480+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉන්දු ලංකා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දහතුන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"එහෙම ගහපු ඇඟේ මේ දහතුනේ රඟේ!"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"font-size: 17px; text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\n(මෙම ලිපිය සම්පූර්ණයෙන්ම සකස්‌ වුණේ ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌වරයෙකු වූ ඡේ.ඇන්. ඩික්‌සිත් විසින් ලියූ \"කොළඹ භූමිකාව\" ග්‍රන්ථය ඇසුරිනි.)\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-qzDck7KbYS8\/VPigqfiGsmI\/AAAAAAAACAI\/sospuSjcjr0\/s1600\/JR.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-qzDck7KbYS8\/VPigqfiGsmI\/AAAAAAAACAI\/sospuSjcjr0\/s1600\/JR.jpg\" height=\"298\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\nශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 13 වැනි සංශෝධනය එක්‌වන්නේ ඉන්දු - ලංකා ගිවිසුම හරහා ය. ඉන්දු -ලංකා ගිවිසුම අත්සන් කිරීම සිදු වූයේ, එදා ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් සිටි ජේ. ආර්. ජයවර්ධනගේ හෝ ඔහුගේ ආණ්‌ඩුවේ කැමැත්තට නොව ඉන්දීය බලහත්කාරකම මතය. මෙම කාර්යය සඳහා ඉන්දීය පාර්ශ්වයෙන් ප්‍රබලම භූමිකාව නිරූපණය කරන ලද්දේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌ වූ ඡේ. ඇන්. ඩික්‌සිත් ය. එකල ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රයේ ඔහු ප්‍රසිද්ධ වූයේ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ආණ්‌ඩුකාරයා ලෙසය. 13 වැනි සංශෝධනය ජනිත කළ ඉන්දු - ලංකා ගිවිසුම සඳහා පසුබිම සකස්‌ වූ ආකාරය පිළිබඳව ඩික්‌සිත්ගේ කෝණය වැදගත් වන්නේ එහි බලහත්කාරී බව එමගින් පෙන්නුම් වන බැවිනි. ඉන්දු - ලංකා ගිවිසුමෙන් දස වසරකට පසු ඔහු එදා තිබූ තත්ත්වය කතාන්දරයක ස්‌වරූපයෙන් මෙන්ම විග්‍රහාත්මකවද ලියමින් කොළඹ භූමිකාව නම් ග්‍රන්ථයක්‌ රචනා කළේය. ඉන්දු - ලංකා ගිවිසුමේ පසුබිමත්, 13 වැනි සංශෝධනයේ විලිරුදාවත් එමගින් මැනවින් විද්‍යමාන වේ.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nජනාධිපති ජයවර්ධනගේ ආණ්‌ඩුව පත්වීමෙන් පසු උතුරු ප්‍රදේශයේ සන්නද්ධ දෙමළ ත්‍රස්‌තවාදයේ සීග්‍ර පිබිදීමක්‌ ඇති විය. අගමැතිනි ඉන්දිරා ගාන්ධි දෙමළ ත්‍රස්‌තවාදයට අවි ආයුධ, මුදල්, පුහුණුව හා රැකවරණය ලබාදීම එම පිබිදීමේ මූලය විය. මේ අතරම සාකච්ඡා මේසය ද සූදානම් කිරීමට ඉන්දියාව කටයුතු යොදා තිබිණි. පළාත් හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමෙන් බලය බෙදාහරින යෝජනාවක්‌ ජයවර්ධන ආණ්‌ඩුවට ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද්දේ මේ අනුවය. 1983- 84 යටතේ සංවිධානය වූ සර්වපාක්‍ෂික සමුළුව සඳහා දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ නියෝජිතයා ලෙස පත් කරන ලද පර්තසාරති, දෙමළ කණ්‌ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බලය බෙදාහැරීම සඳහා වන යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කළේය. පළාත් හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් බලය බෙදාහැරීම පිළිබඳවත්, සිංහල පමණක්‌ යනුවෙන් දශක තුනකට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්තියේදී දෙමළුන්ට සිදුවූ \"අවාසි\" සඳහා පිළියම් ද එම යෝජනාවලියට ඇතුළත් විය. මෙම අවස්‌ථාව වන විට ඡේ. ආර්. සිටියේ, දෙමළ ත්‍රස්‌තවාදය කප්පම් ලබාදීමකින් තොරව අවනත කරගන්නා තැනකය. ඇමරිකාවේ සහාය ඔහු ඒ සඳහා ලබා ගෙන තිබිණි. ඇමරිකානු බුද්ධි විශේෂඥයෙකු වූ ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්‌ කොළඹ රැඳී සිටීම තුළින් ඇමරිකානු රජය, ජයවර්ධනගේ ආණ්‌ඩුව වෙත තම උපක්‍රමික සහාය පළ කරමින් තිබිණි. මෙය ඉන්දියාවේ කෝපයට හේතු වී තිබිණි. සීතල යුදමය සමය බැවින් ඒ වන විට ඉන්දියාව කටයුතු කරමින් සිටියේ සෝවියට්‌ කඳවුරට සමීප තැනකය. එසේ තිබියදී ඇමරිකානු බුද්ධි හා උපාය මාර්ග විශේෂඥයකු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් උපදෙස්‌ ලබාදීම ඉන්දියාව නොරිස්‌සූ කාරණයක්‌ විය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දිරා ගාන්ධිගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි ජනාධිපති ජයවර්ධන, නව අග්‍රාමාත්‍ය රජිව් සමඟ පිළිසඳරක යෙදුණේය. එම සාකච්ඡාව ඉන්දු - ලංකා ගිවිසුමේ පිළිසිඳ ගැනීමට හේතු විය. ඒ සමඟ ම ඉන්දීය විශේෂ නියෝජිතයා ලෙස පර්තසාරති වෙනුවට රොමේෂ් බන්ධාරි පත්විය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nබංගලාදේශයේ චිටගොන් ඩෙල්ටාව ප්‍රදේශයේ සුළි සුළඟක්‌ ඇතිවීම සම්බන්ධයෙන් එරට ජනාධිපති එර්ෂාඩ්ට කනගාටුව පළ කිරීම සඳහා සුහද සංචාරයක නිරත වන්නට රජිව් ගාන්ධි සූදානම් වී තිබිණි. ඒ සඳහා තමන් සමඟ යැමට රජිව් විසින් හදිසියේම ඡේ. ආර්. ට ද ආරාධනා කළේය. බලය බෙදීමේ ඒකකය ලෙස දිස්‌ත්‍රික්‌කය වෙනුවට පළාත පිළිගැනීමට ඡේ. ආර්. කැමැති කරවා ගැනීමට මෙහිදී රජිව් සමත් වී තිබුණි. මෙම පිළිගැනීමත් සමඟම දෙමළ ත්‍රස්‌තවාදී සංවිධාන හා ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා පැවැත්වීමට භූතානයේ තිම්පු නුවර යොදා ගැනීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පිලේ නායකයා වූයේ ඡේ. ආර්. ගේ සොහොයුරු එච්. ඩබ්ලිව්. ජයවර්ධනය. එම සාකච්ඡා මේසය සාර්ථක වන ලකුණු මුල සිටම නොපෙන්වීය. ඊට හේතුව වූයේ අනාගත ඊළමක්‌ සඳහා වන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳව සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව එකඟ නොවීමය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Ctable cellpadding=\"0\" cellspacing=\"0\" class=\"tr-caption-container\" style=\"float: right; margin-left: 1em; text-align: right;\"\u003E\u003Ctbody\u003E\n\u003Ctr\u003E\u003Ctd style=\"text-align: center;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-fDON2z4mNuU\/VPijH3EHatI\/AAAAAAAACAU\/Ewg4HP1yrwI\/s1600\/dixit.jpg\" imageanchor=\"1\" style=\"clear: right; margin-bottom: 1em; margin-left: auto; margin-right: auto;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-fDON2z4mNuU\/VPijH3EHatI\/AAAAAAAACAU\/Ewg4HP1yrwI\/s1600\/dixit.jpg\" height=\"216\" width=\"320\" \/\u003E\u003C\/a\u003E\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003Ctr\u003E\u003Ctd class=\"tr-caption\" style=\"text-align: center;\"\u003Eජේ එන් ඩික්සිත්\u003C\/td\u003E\u003C\/tr\u003E\n\u003C\/tbody\u003E\u003C\/table\u003E\nමේ පසුබිමත් සමඟ ඉන්දියාව යළිත් තම බලහත්කාර ප්‍රයත්නයට අත තැබූහ. 1985 අගෝස්‌තු දෙවැනිදා ඩික්‌සිත් විසින් ඉන්දියාවේ සිට ගෙන එන ලද නිල නොවන ලිපියක්‌ මගින් සාකච්ඡා මේසයේදී ශ්‍රී ලංකාව ගත යුතු ස්‌ථාවරය ජනාධිපති ජයවර්ධන වෙත දන්වන ලදී. තිම්පු සාකච්ඡා අසාර්ථක වීම පිළිබඳව කනගාටුව පළකිරීමක්‌ද එහි අඩංගු වී තිබිණි. ශ්‍රී ලංකාව තම සාකච්ඡා ස්‌ථාවරය දෙමළ ඉල්ලීම්වලට ප්‍රතිචාරාත්මක ලෙස වෙනස්‌ කළයුතු බවට එමගින් දක්‌වා තිබිණි. ජයවර්ධන වෙත ඩික්‌සිත් මෙම ලිපිය භාර දෙන විට ආරක්‍ෂක අමාත්‍ය ලලිත් ඇතුළලත්මුදලි ද එහි සිටියේය. ඉන්දියාව දෙමළ සංවිධානවලට සහයෝගය දක්‌වන හෙයින්, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ඒකපාර්ශ්වික ඉල්ලීම් පිළිගැනීමට නොහැකි බව එහිදී ලලිත් ප්‍රකාශ කර තිබුණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ සමඟ ම ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව ද විශේෂ නියෝජිතයකු පත් කර තිබිණි. ඒ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස්‌ය. මෙහි අරමුණ ලෙස ඩික්‌සිත් තේරුම් ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ගේ භූමිකාව අවතක්‌සේරු කර ඉන්දියාව සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන නියෝජිතයකු ශ්‍රී ලංකාව විසින් පත් කර ගැනීමය. මෙය අසාර්ථක කරලීමේ අවශ්‍යතාවක්‌ ඩික්‌සිත්ට තිබිණි. \n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතිම්පු සාකච්ඡාහි දෙවැනි වටය ද මේ වනවිට ඇරඹී තිබිණි. එම වටය ද අසාර්ථක වූ අතර තිම්පු සාකච්ඡා මේසයේ ශ්‍රී ලංකා ප්‍රධානියා වූ හැරී ජයවර්ධන ඉන්දීය සංචාරයක්‌ සඳහා සහභාගි කරවා ගැනීමට ඉන්දියාව තීන්දු කර තිබිණි. එම සංචාරයේදී දෙමළ සංවිධාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යෝජනාව හැරී ජයවර්ධන සමඟ කෙටුම්පත් කිරීමට ඉන්දීය බලධාරීන් සමත් විය. නමුත් එම යෝජනා මාලාව පිළිගැනීමට අමාත්‍ය මණ්‌ඩලය හෝ පාර්ලිමේන්තුව සූදානම් නැති බව ජනාධිපති ජයවර්ධන හා විදේශ අමාත්‍ය හමීඩ් විසින් ඩික්‌සිත් වෙත දන්වා තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙම පණිවිඩය ඩික්‌සිත් විසින් දිල්ලියට යෑවූ අතර වහාම කරුණු සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඩික්‌සිත්, නවදිල්ලියට කැඳවා තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nනවදිල්ලි ගොස්‌ ඩික්‌සිත් විසින් ඡේ. ආර්. වෙත රැගෙන ආ පණිවුඩය වූයේ දෙමළුන් සඳහා බලය බෙදීමට අර්ථවත් යෝජනාවලියක්‌ ශ්‍රී ලංකාව විසින් සකස්‌ කළ යුතු බවය. එම යෝජනාවලිය සකස්‌ කිරීම සඳහා 1985 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්‌වා කාලය යොදා ගන්නා ලෙසත් ඩකා නුවර පැවැත්වෙන සාර්ක්‌ සමුළුවේ අවසාන සැසිය සඳහා රජිව් හා ඡේ. ආර්. මුණගැසීමේදී වැඩිදුරටත් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ද ඉන්දියාව විසින් ඩික්‌සිත් හරහා දන්වා එවා තිබුණි. කාල වකවානු සකසමින් ආකෘතියක්‌ ගොඩනඟමින් ජයවර්ධන පාලනය වෙත අතිශය බලහත්කාර ප්‍රයත්නයක ඉන්දියාව නිරතවෙමින් තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1987 මුල් භාගය වන විට නවදිල්ලියෙන් ඩික්‌සිත් හට උපදෙස්‌ ලැබී තිබුණේ මෙම දේශපාලන ක්‍රියාදාමය පුනරීක්‍ෂණය සඳහා ජනාධිපති ජයවර්ධන, අමාත්‍ය මණ්‌ඩලය, බණ්‌ඩාරනායක මැතිනිය සහ අනෙකුත් දේශපාලනික පක්‍ෂ නායකයන් සමග මූලික සාකච්ඡා පවත්වන ලෙසය. ඇතිවීමට යන තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දේශපාලන පිටිය මේ වනවිට උණුසුම් වී තිබිණි. මහා සංඝරත්නය, ශ්‍රීලනිපය, ජවිපෙ ආදී බලවේග ඉන්දියන් ආක්‍රමණයක්‌ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණය කරන තැනකට පත්ව සිටියේය. එසේම ආණ්‌ඩුව තුළත් අගමැති ප්‍රේමදාස, ආරක්‍ෂක ඇමැති ඇතුලත්මුදලි ප්‍රධාන පිරිසක්‌ ඉන්දියානු බලහත්කාර ප්‍රයත්නය පිළිබඳව අප්‍රසාදයෙන් යුක්‌තව සිටියේය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nසියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි ඩික්‌සිත් සාකච්ඡා පවත්වමින් සිටියේය. 1987 ජනවාරි හත්වැනිදා අගමැති ප්‍රේමදාස සමඟ ඩික්‌සිත් දීර්ඝ සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදයක්‌ වූ ප්‍රශ්නයකට ඉන්දියාව අතපෙවීම සම්බන්ධ අගමැති ප්‍රේමදාස මෙහිදී තදබල විවේචනයක්‌ ඩික්‌සිත් වෙත ඉදිරිපත් කළේය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දියාව විසින් තම බලහත්කාර ප්‍රයත්නය සඳහා ද හින්දු පුවත්පතේ කර්තෘ එන්. රාම් හා ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදී කුල්දීප් නයර් ද උපයෝගී කර ගනිමින් සිටියේය. මෙහිදී රාම්ගේ අදහස වී තිබුණේ ජනාධිපති ජයවර්ධන හා ගාමිණි දිසානායක දේශපාලන යථාර්ථවාදීන් බැවින් ඉන්දියාව සිය ප්‍රයත්නයේ අඛණ්‌ඩව යෙදුණහොත් 1986 වසරාවසාන වනවිට කිසියම් සම්මුතියකට පැමිණීමට හැකි වෙතැයි යන්නය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nපෙබරවාරි 3 වැනිදා සිට පස්‌ වැනිදා දක්‌වා ඉන්දීය විශේෂ නියෝජිත රොමේෂ් බන්දාරි කොළඹ සංචාරයක නිරත විය. ජයවර්ධන පාලනයට හුස්‌ම ගැනීමට හෝ ඉඩක්‌ නොතබා දිගින් දිගටම ඉන්දු නියෝජිත සිය බලහත්කාර ප්‍රයත්නය සඳහා පෙළගැසෙන්නට පටන් ගත්තේය. බන්දාරි සිය දෙදින සංචාරයේදී ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, සිරිමාවො, විදේශ අමාත්‍ය හමීඩ් හා ආචාර්ය තිරුචෙල්වම් යන පිරිස සමග සාකච්ඡා පැවැත්වීය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nබන්දාරිගේ ගමනේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ඉන්දියාවේ සිටින ව්‍යවස්‌ථා විශේෂඥයකු වන බාලක්‍රිෂ්ණන් විසින් ඔහුගේ සහාය ද ඇතිව එච්. ඩබ්ලිව්. ජයවර්ධන වෙත දිල්ලියේදී ලබා දුන් පත්‍රිකාව අතහැර නොදමන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා විපක්‍ෂයට බල කිරීමය. අමාත්‍ය මණ්‌ඩලය හා පාර්ලිමේන්තුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා යෑයි ජනාධිපති ජයවර්ධන දන්වා සිටි මෙම ලියෑවිල්ල දිල්ලි ගිවිසුම නමින් ඒ වනවිටත් ප්‍රචලිත වී තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දියාව එක්‌ එක්‌ ක්‍රම මගින් රට තුළ දිල්ලි ගිවිසුම පිළිගැනීමට ලක්‌ කරවා ගැනීමට බලහත්කාර ප්‍රයත්නයන් යොදන අතරේ මැයි තෙවැනිදා එල්. ටී. ටී. ඊ. විසින් කටුනායක ගුවන්තොටුපළේදී එයාර් ලංකා ගුවන් යානයක්‌ පුපුරුවා හැරියේය. ගුවන් යානය පිපිරීමෙන් 10 ක්‌ මියගොස්‌ සිටියේය. ඉන් 13 ක්‌ ම විදේශිකයන් විය. තවත් 41 ත් 45 ත් අතර සංඛ්‍යාවක්‌ තුවාල ලැබූහ. මේ සිද්ධිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ රෝ සංවිධානය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සඳහා මෙය පුපුරුවා හැරිය බවය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ මොහොත වන විට ඉන්දීය බලහත්කාර ප්‍රයත්නයට, ජයවර්ධන ආණ්‌ඩුවෙහි අකැමැත්ත වගන්ති දෙකකට පමණක්‌ සීමා වී තිබිණි. ඒ හැරෙන්නට පුළුල් වූ දිල්ලි ගිවිසුමේ අනෙක්‌ වගන්ති සඳහා ජයවර්ධන ආණ්‌ඩුව එකඟ කරවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබිණි. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, එය ද්‍රවිඩ වාසභූමියක්‌ ලෙස හඳුනා ගැනීම ජයවර්ධන පාලනය අකැමැති වූ වගන්ති විය.\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-MSfIat_dkaA\/VPit3WWUx6I\/AAAAAAAACAw\/Z9qVH5tOuHM\/s1600\/jrmaramu.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-MSfIat_dkaA\/VPit3WWUx6I\/AAAAAAAACAw\/Z9qVH5tOuHM\/s1600\/jrmaramu.jpg\" height=\"210\" width=\"320\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\nමෙම පුනරීක්‍ෂණ පැකේජය සර්ව පාක්‍ෂික සමුළුවක්‌ වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපති ජයවර්ධන, ඉන්දියාවට එකඟ විය. 1986 ජුනි මාසයේදී ද්‍ර. එ. වි. පෙ. නායකයන් සමග ජනාධිපති ජයවර්ධන කොළඹදී සාකච්ඡා පැවැත්වීය. අනතුරුව අගෝස්‌තු මාසයේදී සර්ව පාක්‍ෂික සමුළුවක්‌ ද පැවැත්වීය. නමුත් මෙම සමුළුව සඳහා දෙමළ ත්‍රස්‌තවාදී සංවිධානවලට ජනාධිපතිවරයා ආරාධනය නොකළේය. ප්‍රජාතන්ත්‍රවාදය අතහැර ප්‍රචණ්‌ඩ මාවතේ යන ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් ඵලක්‌ නොවන බව ජනාධිපතිවරයාගේ අදහස විය. ශ්‍රී ලනිපය මෙම සමුළුව වර්ජනය කළේය. නමුත් විරුද්ධ පාර්ශ්වයේ වෙනත් පක්‍ෂ හතක්‌ සමුළුව සඳහා සහභාගි වී තිබිණ. සමුළුව අවසානයේ පිටු පනහකින් යුත් යෝජනා මාලාවක්‌ ඉදිරිපත් විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට කළ යුතු සංශෝධන, යෝජනා ඇතුළත් වූ අතර පළාත් සභා ඇති කිරීමේ පනත, මධ්‍යම රජය හා පළාත් සභා අතර බෙදී යන විෂයයන් හා සමගාමී ලැයිස්‌තුව ද දෙමළුන්ට ස්‌වයංපාලනය ලබා දුන් පසුව නීතියේ වෙනස්‌වීම් සිදුවිය යුතු ආකාරයද එම යෝජනාවල අඩංගු විය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙම සමුළුවේදී උතුර - නැගෙනහිර එක්‌ කිරීමත්, එය දෙමළ වාසභූමියක්‌ ලෙස ප්‍රකාශ කිරීමත් යන යෝජනා පිළිගනු නොලැබිණි. මෙම දුෂ්කර ප්‍රශ්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රජිව් සමග සාකච්ඡා කිරීමට තමා උත්සාහ දරන බව ජනාධිපති ජයවර්ධන පැවැසීය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1986 නොවැම්බර් 17 සහ 18 යන දිනවල සාර්ක්‌ සමුළුව බැංගලෝරයේදී පවත්වන්නට නියමිතව තිබිණි. එහිදී ජනාධිපති ජයවර්ධන ලවා අවසාන කෙටුම්පත එළිදක්‌වා ගැනීම, ඉන්දියාවේ ඉලක්‌කය වී තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nසාර්ක්‌ සමුළුව පැවැත්වීමට ආසන්න කාලය තුළදී එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් සමග බැංගලෝරයේදී ඉන්දීය නියෝජිත පිරිසක්‌ සාකච්ඡා පවත්වනු ලැබීය. තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. රාමචන්ද්‍රන්, ද්‍ර. එ. වි. පෙ. නියෝජිතයන් සමග මදුරාසියේදී සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවලදී ප්‍රභාකරන් තිර අධිෂ්ඨානයකින් කියා සිටියේ, නිශ්චිත කාල රාමුවක්‌ තුළ දෙමළ ඉල්ලීම් ලබාදෙන බවට ජයවර්ධන ප්‍රමාණවත් හා විස්‌තරාත්මක සහතිකයක්‌ ලබා නොදෙන්නේ නම් හා ඒ ගැන ඉන්දීය රජය නිල වශයෙන් සහතික නොකරන්නේ නම් අතරමැදි විසඳුම් භාර ගැනීමට තමා කිසිසේත්ම සූදානම් නොමැති බවය. අතරමැදි විසඳුම පිළිගන්නා ලෙසත් ඉන්පසුව ඉන්දියාව ස්‌ථිර වශයෙන් හා අඛණ්‌ඩව සහයෝගය ලබාදීම මගින් පුළුල් විසඳුම හෙවත් ඊළම ඇති කර ගැනීමට උත්සාහ කරන ලෙසත් ඉන්දීය රජය නියෝජනය කළ නට්‌වාර් සිං විසින් ප්‍රභාකරන්ට බලකර සිටියේය. නමුත් එවර ප්‍රභාකරන් තම අණට කීකරු කර ගැනීමට ඉන්දියාවට නොහැකි විය. ඒ නිසා ප්‍රභාකරන් උදෙසා යම් දණ්‌ඩනීය තත්ත්වයක්‌ පනවන්නට ඉන්දියාවට සිදු විය. එල්. ටී. ටී. ඊ. ය ඇතුළු දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඉන්දියාවේ තිබෙන සන්නිවේදන උපකරණ අත්අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලිසිය ක්‍රියා කළේ ඒ අනුවය. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රභාකරන් උපවාසයක්‌ ආරම්භ කළේය. අවසානයේදී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවේ මැදිහත් වීම මත අත්අඩංගුවට ගත් උපකරණ නැවත ප්‍රභාකරන් අතට පත් වූ අතර ඔහුගේ උපවාසය ද නිමා විය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතම ඉලක්‌කය උදෙසා \"දෙසැම්බර් 19\" යෝජනා නමින් තවත් යෝජනාවලියක්‌ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙම සමයේදීය. නට්‌වාර් සිං හා සිදම්බරම් යන ඉන්දීය ඇමැතිවරු දෙදෙනා මෙම යෝජනා පිළියෙළ කළ අතර එය අවසානයේදී උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ජනාධිපති ජයවර්ධන එකඟ කරවා ගැනීමට ඉන්දියාවට හැකි වී තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1987 ජනවාරි මාසයේදී යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දෙමළ ත්‍රස්‌තවාදය මැඬ පවත්වන්නට ශ්‍රී ලංකා රජය තීරණය කළේය. මේ සඳහා මූලිකත්වය ගත්තේ ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිය. මේ සමඟම ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රතික්‍රියා ද එල්ල විය. පෙබරවාරි මුලදී ජනාධිපති ජයවර්ධන වෙත ඉන්දියාවෙන් නියෝග තුනක්‌ ලැබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1. දෙමළුන්ට එරෙහිව හමුදා ක්‍රියාන්විත නැවැත්වීම.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n2. යාපනයේ ආර්ථික සම්බාධක ඉවත් කිරීම.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n3. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සම්මුතියක්‌ ඇති කර ගැනීම සඳහා \"දෙසැම්බර් 19\" යෝජනා ක්‍රියාත්මක කිරීම.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් සුබදායි ප්‍රතිචාරයක්‌ නොවූ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුම් හේතුවෙන් එල්. ටී. ටී. ඊ. ය වඩමාරච්චි ප්‍රදේශයට කොටු වෙමින් පැවතිණි. මැයි 25 හා මැයි 26 දෙදින තුළ ක්‍රියාත්මක වූ \"ඔපරේෂන් ලිබරේෂන්\" මෙහෙයුම මගින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ \"ඉතුරු කොටසට\" ද ප්‍රහාර එල්ල කරන්නට ශ්‍රී ලංකාව පටන් ගෙන තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙහෙයුම ඇරඹීමත් සමඟ ජනාධිපති ජයවර්ධන හමුවූ ඩික්‌සිත් මෙහෙයුම නතර කරන ලෙසත් එසේ නොවුවහොත් ශ්‍රීලංකාව පිළිබඳව යළි සලකා බැලීමකට ඉන්දියාව පියමං කරන බවත් \"තරවටු\" කරමින් කියා සිටියේය. නමුත් ජයවර්ධනගේ ප්‍රතිචාරය ඉන්දියාවට සතුටුදායක නොවීය. මැයි 28 වැනිදා පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳ වූ අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි \"ශ්‍රී ලංකාවේ දියත් වී තිබෙන හමුදා ක්‍රියාන්විතය මිනිස්‌ සංහාරයක්‌ බවට පත්වී තිබෙනවා. ගත වූ දින කිහිපය තුළ සිය ගණනක්‌ මිය ගියා. අහිංසක ජීවිත මේ තරමක්‌ විනාශ කිරීම දෙමළ සටන්කාමී කණ්‌ඩායම් විනාශ කිරීමට සමානුපාතික නැහැ. ශ්‍රී ලංකා රජය පසුගිය අවුරුදු කිහිපය ලබා ගත්තේ විශාල හමුදා විකල්පයක්‌ සඳහා බව පැහැදිලියි\" යෑයි පැවසීය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙම පුවතට ජනාධිපති ජයවර්ධනගෙන්ද නොසිතූ අන්දමේ ප්‍රතිචාරයක්‌ ලැබිණි. \"ඉන්දියාවට පුළුවන් බම්බු ගහන්න\" යෑයි ඔහු රජිව්ට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දියාව ඊට ප්‍රතිචාර දක්‌වමින් උතුරේ වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර යෑවීමට තීරණය කළේය. එය රජිව් ගාන්ධි විසින්ම ගත් සෘජු තීරණයක්‌ විය. 1987 ජුනි 3 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ආහාර රැගත් බෝට්‌ටු යාපනයට යෑවීමට ඉන්දියාව සැලසුම් කළ අතර මෙම අරමුණ ඩික්‌සිත් විසින් විදේශ ඇමැති හමීඩ් වෙත ජුනි පළමුවැනිදා දැනුම් දෙනු ලැබීය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙයටද ජයවර්ධන රජයෙන් පෙරළා ප්‍රතිචාර ලැබිණි. ජුනි පළමුවැනිදා හදිසියේ රැස්‌වූ ශ්‍රී ලංකා කැබිනට්‌ මණ්‌ඩලය, \"ඉන්දියාවෙන් එවන සහන සැපයුම් අවශ්‍යතාවන් පළමුවත්, ඒවා බෙදා හැරීමේ පටිපාටිය දෙවනුවත් පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාව සඳහන් කර තිබිණි. ඉන්දීය රජයේ ඒකපාර්ශ්වීය තීන්දුවට ශ්‍රී ලංකාව විරුද්ධ බවත්, එසේ සැපයුම් එවීම ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය ස්‌වෛරීභාවය හා භෞමික අඛණ්‌ඩතාව උල්ලංඝනය කිරීමක්‌ බවද කැබිනට්‌ මණ්‌ඩලය තීන්දු කරනු ලැබීය. මෙයට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්‌ ලැබී තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nජුනි දෙවැනිදා සවස අවසන් නිවේදනය නිකුත් කළ රජිව් ගාන්ධි, ධීවර බෝට්‌ටු 200කින් ආධාර එවන බවටත් යාපනය අර්ධද්වීපයේ අවසානයේ උතුරු වෙරළේ කිලෝමීටර් පහක්‌ ඈතින් වූ කල්මුණේ තුඩුවට ඒවා පැමිණෙන බවටත් ජනාධිපති ජයවර්ධනට දැනුම් දී තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nජුනි දෙවැනිදා රාත්‍රි 11.30 ට පමණ වන විට ඉන්දීය බෝට්‌ටු යාපනය ආසන්න මුහුදට පැමිණ තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nශ්‍රී ලංකා නාවික හමුදාවේ සන්නද්ධ බෝට්‌ටු ඉන්දීය ධීවර බෝට්‌ටුවලට මග අවුරනු ලැබීය. සහන සැපයුම් ගොඩබෑම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කරන බව ද ඉන්දීය ධීවර බෝට්‌ටු හා වෙරළාරක්‍ෂක යාත්‍රාවන්ට දඬුවම් කිරීමට තමන්ට නියෝග ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්වරයා ඉන්දීය බෝට්‌ටුවලට දැනුම් දෙනු ලැබීය. තමන්ට ලැබී තිබූ නියෝගය අනුව ඉන්දීය නාවික යාත්‍රා නැවතත් තමිල්නාඩුව බලා ගමන් කිරීම ඇරඹුණේය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතම ප්‍රයත්නය අලුත් වටයකින් අරඹන්නට ඉන්දියාව තීරණය කර තිබිණි. ජුනි තුන්වැනිදා දහවල් මෙම තීරණය ඩික්‌සිත් විසින් විදේශ ඇමැති හමීඩ්ට දන්වන ලදී. හමීඩ් විසින් මෙයට විරෝධය එල්ල කළ අතර ඊට ඩික්‌සිත්ගෙන් ලැබුණු පිළිතුර වූයේ ආධාර රැගෙන එන ගුවන් යානය සමග ඉන්දීය ප්‍රහාරක යානා ද පැමිණෙන බැවින් ඉන්දීය යානාවලට ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, ගුවන් කඳවුරුවලට හා පාබල හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය ගුවන් යානා තුළ ප්‍රහාරක ශක්‌තිය ඇති බවය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දියාව ගුවනින් ශ්‍රී ලංකා භූමිය වෙත ආහාර හෙළූ අතර එම ප්‍රතිචාරය මගින් ශ්‍රී ලංකාව තුළ කෝපාවිෂ්ට උණුසුමක්‌ ඇති වී තිබිණි. \n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅර්බුදය තේරුම්ගත හැකි කතාවක්‌ මේ සියල්ල අතරේදී ජනාධිපති මන්දිරයේ දී සිදුවිය. එහි ඩික්‌සිත්ගේ ග්‍රන්ථයේම එන ආකාරයෙන් පළකරමින් ජනාධිපති ජයවර්ධන අර්බුදයෙන් කෙතරම් තැළී පොඩිවී සිටියාදැයි එයින් ගම්‍ය වන බැවිනි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\"සම්පූර්ණ සිද්ධියම නැවත වරක්‌ සලකා බැලීම අවශ්‍ය යෑයි කී ජනාධිපති ජයවර්ධන එදින සවස ඔහු හමුවීමට පැමිණෙන ලෙස මට දැන්වීය. යොදාගත් වේලාවට අනුව ජයවර්ධන මහතාගේ නිවසට මා ගිය විට ජයවර්ධන මහතා, ජයවර්ධන මහත්මියටත් මගෙන් ඇසීමට කාරණා එකක්‌ දෙකක්‌ තිබෙන බව පවසමින් ඇයද සාකච්ඡාවට කැඳවූවේය. ජයවර්ධන මහත්මිය මේ ප්‍රශ්න දෙක මගෙන් ඇසුවේය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1. ජනාධිපතිතුමා ගිවිසුමට එකඟ වුවහොත් එය අත්සන් කිරීමට රජීව් ගාන්ධි කොළඹට පැමිණේවිද?\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n2. ජනාධිපතිතුමා බලයෙන් නෙරපා හැරීමේ තර්ජනයද ඇතුළු විශාල විරෝධයකට මුහුණ පෑමෙන්  රජීව් ගාන්ධි මහතා ජනාධිපතිතුමාගේ ආරක්‌ෂාවත්, බලයේ රැඳී සිටීමත් තහවුරු කරනවාද?\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමම ජයවර්ධන මහත්මියට මෙසේ පිළිතුරු දුනිමි. ගිවිසුමෙහි සෑහීමකට පත්විය හැකි යෝජනා මාලාවක්‌ අඩංගු වන්නේ නම් රජීව් ගාන්ධිට කොළඹට පැමිණීමට කිසිදු බාධාවක්‌ නැත. නමුත් ඊට පෙර ඔහු ගිවිසුමේ සම්පූර්ණ ප්‍රකාශයම දැකිය යුතුය. දෙවැනිව, ගිවිසුම අත්සන් කළහොත් හා එවිට ජනාධිපතිතුමාට ඕනෑම දේශපාලන හෝ ආරක්‌ෂක තර්ජනයක්‌ ඇති වේ නම් අගමැති රජීව් ගාන්ධි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්‌ෂාවත්, ඔහුගේ රජයේ ස්‌ථාවරත්වයත් තහවුරු කරනු ඇත.\"\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දියාව විසින් ගුවනින් ආහාර හෙළීමත් සමග ශ්‍රී ලංකාව අසීරුතාවකට පත්ව තිබිණි. එදින රාත්‍රියේ ගුවන්විදුලියේ කතා කළ අගමැති ප්‍රේමදාස \"හොඳ බල්ලන් හා නරක බල්ලන් සිටිනවා. .... බල්ලන් ආරාධනාවක්‌ නැතිවම අපේ පිළිකන්නට එනවා. ඇවිත් කැත කර පලා යනවා\" යෑයි සිය විරෝධය ඉන්දියාවට පළ කළේය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය උණුසුම් වී තිබිණි. මහා සංඝරත්නය හා විපක්‌ෂය ඉන්දීය විරෝධී උද්ඝෝෂණවල යෙදී සිටියහ.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nගුවනින් ආහාර හෙළීමත් සමග එල්.ටී.ටී.ඊ. යේ ගෙල සිරකරමින් සිටි හමුදා මෙහෙයුමද නතර කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ වන විට ඉන්දු - ලංකා ගිවිසුම බිහිකිරීම සඳහා විළිරුදාව ඇතිවෙමින් තිබිණි. දෙමළ භාෂාව උතුර නැගෙනහිර පළාතේ රාජ්‍ය භාෂාව කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් යා කිරීමත්, කැබිනට්‌ ජනමත විචාරණයක්‌ මගින් පමණක්‌ කළ යුතුය යන අදහසේ ජනාධිපති ජයවර්ධන රැඳී සිටියේය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දු - ලංකා ගිවිසුමේ කෙටුම්පත ශ්‍රී ලංකා රජයේ සාකච්ඡා සඳහා මේ වන විට යොමුකොට තිබූ අතර අවසන් කෙටුම්පත ජූලි 17 වැනිදා උදෑසන ඩික්‌සිත් වෙත භාරදීමට නියමිතව තිබිණි. දෙසැම්බර් 19 යෝජනා පදනම් කරගනිමින් ඉන්දියාව මෙම කෙටුම්පත සකස්‌ කර තිබූ අතර එය සම්පූර්ණයෙන්ම උතුර නැගෙනහිර ඊළමක්‌ ඉදිකිරීම සඳහා සකස්‌ කරන ලද්දක්‌ විය. ශ්‍රී ලංකාව විසින් අකැමැත්තෙන් ඉදිරිපත් කරන ලද අවසන් කෙටුම්පත ජූලි 18 වැනිදා නවදිල්ලියට රැගෙන ගියේ ඩික්‌සිත් විසිනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nගිවිසුම පිළිබඳව අවසන් තීරණයට රජීව් පැමිණ සිටි අතර මේ පිළිබඳව ප්‍රභාකරන් දැනුවත් කිරීම සඳහා යාපනයේ සිට රජීව් හමුවීමට ප්‍රභාකරන් කැඳවාගෙන පැමිණියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ දේශපාලන ලේකම් හර්දීන් පූරි විසිනි. ඉන්දීය නිලධාරීන් වූ ආර්. කේ. නාරායන්, සම ලේකම් යදේව් හා හර්දින් පූරි ප්‍රභාකරන් සමග ජූලි 24 වැනිදා හා 25 දිනවල ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. හදිස්‌සියේම සියල්ල වෙනස්‌ වූ බවත්, පෙන්වූ ප්‍රභාකරන් තමාට මෙම ගිවිසුම පිළිගැනීමට හැකියාවක්‌ නැතැයි ප්‍රකාශ කළේය. 26 වැනිදා ප්‍රභාකරන් රජීව් හමුවිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකොළඹ තත්ත්වය වඩාත් උණුසුම් වී තිබිණි. මධ්‍යම හා දකුණු පළාතද එසේම විය. මෙම අවදානම්සහගත තත්ත්වය ඩික්‌සිත් විසින් රජීව්ට දන්වා යෑවූ අතර ඉන්දියාව තමන්ගේ සහයෝගය ජනාධිපති ජයවර්ධනට දැක්‌වීම සඳහා කොළඹ වරායට නුදුරින් සිය නාවික යාත්‍රා ස්‌ථාන ගතකර තිබිණි. ජනාධිපති ජයවර්ධන මහතාට සෘජු තර්ජනයක්‌ ඇතිවුවහොත් කඩාපැනීම සඳහා එම නැව් තුළ ඉන්දීය කමාන්ඩෝ භට පිරිස්‌ සූදානමින් සිටියෝය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඩික්‌සිත් විසින් ඉන්දියාවේ අවසන් තීරණය ලෙස කෙටුම්පතක්‌ රැගෙන ජනාධිපති ජයවර්ධන හමුවූ අතර එම සාකච්ඡාව සඳහා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, නිශ්ශංක විඡේරත්න හා රනිල් වික්‍රමසිංහ සහභාගි වූහ. රටේ බලවත් විරෝධයක්‌ ඇති හෙයින්ද, තමාගේ පක්‌ෂයේ සුළු පිරිසක්‌ සහ අමාත්‍ය මණ්‌ඩලයේ ඇතැමුන්ද ඊට විරුද්ධව සිටින හෙයින් යෝජිත ගිවිසුම පිළිබඳව ජනතාව පක්‍ෂය හා අමාත්‍ය මණ්‌ඩලය විධිමත් ලෙස දැනුවත් කිරීම සඳහා රජීව්ගේ පැමිණීම සති කිහිපයකින් ප්‍රමාද කරන්නට හැකිදැයි ඩික්‌සිත්ගෙන් ඡේ.ආර්. විමසීය. ලලිත් හා රනිල් ඡේ.ආර්. ගේ මෙම යෝජනාවට සහයෝගය දැක්‌වූ අතර ගාමිණී ගේ අදහස වූයේ ගිවිසුම අත්සන් කිරීම පස්‌සට ඇදීම මහා විනාශයකට හේතුවක්‌ වන බවය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඇමැතිවරු සාකච්ඡා කාමරයෙන් පිට කළ ඡේ.ආර්. තමා ගිවිසුම අත්සන් කිරීමට තීරණය කළ බව ඩික්‌සිත්ට පැවැසීය. \n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1987 ජූලි 29 වැනිදා රජීව් ශ්‍රී ලංකාවට පැමිණියේය. සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු රට වෙනුවට ඉන්දියන් හා ඡේ. ආර්. විරෝධයෙන් ගිනියම් රටක්‌ බවට \nශ්‍රී ලංකාව පත්ව තිබිණි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nජූලි 29 උදෑසනින් දිල්ලියෙන් පිටත් වූ රජීව් ඇතුළු පිරිස පෙරවරු 10 වන විට කටුනායකට පැමිණ සිටියේය. \n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nප්‍රේමදාස, ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය ඇතුළු ඇමැති මණ්‌ඩලයෙන් තුනෙන් එකක්‌ පමණ පිළිගැනීමේ උත්සවය වර්ජනය කර තිබිණි. බණ්‌ඩාරනායක මැතිනිය හා ශ්‍රීලනිප යේ නායකයන්ද රජීව් පිළිගැනීමට පැමිණ සිටියේ නැත.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nබලහත්කාරයේ කර්තව්‍යය සම්පූර්ණ කරමින් පස්‌වරු 3.30 ට නායකයෝ දෙපළ ගිවිසුමට අත්සන්  තැබූහ.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n29 වැනිදා සවස වන විට ඉන්දීය භටයන් 600 ක්‌ යාපනයේ ස්‌ථානගත කිරීම ජනාධිපති ජයවර්ධනගෙන් ඉන්දියාවට අවසර ලැබී තිබිණි. සටන් විරාමය තහවුරු කරගැනීම හා ත්‍රස්‌තවාදීන්ගේ අවි භාරගැනීම ඔවුන්ගේ කාර්යය බව කියෑවුණි.\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Yk2E8a_Opt4\/VPipad2CUiI\/AAAAAAAACAk\/X6aUw4cIV9o\/s1600\/29jul1987.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Yk2E8a_Opt4\/VPipad2CUiI\/AAAAAAAACAk\/X6aUw4cIV9o\/s1600\/29jul1987.jpg\" height=\"265\" width=\"320\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\nජූලි 30 වැනිදා පෙරවරු 10.30 ට පමණ රජීව් ගාන්ධි කොළඹින් පිටත්වීමට නියමිතව තිබිණි. සමුගැනීමේ උත්තමාචාරය ද උණුසුම් විය. උත්තමාචාරයට සහභාගිවී සිටි නාවික සෙබළ විජිත රෝහිත විජයමුණි විසින් රජීව් ගාන්ධි වෙත තමාගේ බයිනෙත්තුවෙන් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එය සමස්‌ත ශ්‍රී ලංකාවෙන්ම රජීව් වෙත එල්ල වූ විරෝධයේ සංකේතයක්‌ බඳු විය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතෙවැනි සාර්ක්‌ සමුළුව 87 නොවැම්බර් මාසයේ දී නේපාලයේ කත්මණ්‌ඩු නුවරදී මුළු දුන්නේය. එය නිමාවී ආපසු යන විට ඡේ.ආර්. ට නවදිල්ලියට පැමිණෙන්නැයි රජීව්ගේ අණ අනුව ඩික්‌සිත් විසින් ආරාධනයක්‌ කළේය. නොවැම්බර් හත්වැනිදා නායක දෙපළ කළ සාකච්ඡාවලදී රජීව් අවධාරණයට ලක්‌ කළේ බලය බෙදාහැරීමේ යෝජනා මාලාව වහාම සාකච්ඡාගත කරන ලෙසය.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 13 වැනි වරට සංශෝධනය කරමින් අදාළ බලය බෙදාහැරීමේ පරිච්ඡේදය කෙටුම්පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙය නිෂ්ප්‍රභා වනු ඇතැයි අගමැති ප්‍රේමදාසත්, ලලිත් ඇතුලත්මුදලිත් බලාපොරොත්තු වූහ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස්‌දෙනකු එයට පක්‌ෂවත්, සතර දෙනකු විරුද්ධවත් ඊට අත්සන් තබා තිබිණි. \n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nදෛවයේ සරදම දරුණුම ස්‌ථානයට පත්ව තිබිණි. ඉන්දියානු බලහත්කාරකමට එරෙහිව සිටි අගමැති ප්‍රේමදාස විසින් උදාසීන ලෙස 1987 නොවැම්බර් 12 වැනිදා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පනතට පක්‌ෂව පාර්ලිමේන්තුවේ ඡන්ද 136 ක්‌ ද, එරෙහිව ඡන්ද 11 ක්‌ද ලැබි තිබිණි. අවසානයේ 13 සංශෝධනය ශ්‍රී ලංකා ව්‍යවස්‌ථාවට එක්‌විය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"125\" width=\"125\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-\u003C\/span\u003E\u003Cspan style=\"font-family: Helvetica Neue, Arial, Helvetica, sans-serif; line-height: 24px;\"\u003E2011 වසරේ දිවයින විශේෂ අතිරේකයක පළ වූ ලිපියකි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eනිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. \u003Ca href=\"https:\/\/www.facebook.com\/yuthukama\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/a\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/03\/DhathuneRage.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5889208068572529802\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/DhathuneRage.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5889208068572529802"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5889208068572529802"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/DhathuneRage.html","title":"එහෙම ගහපු ඇඟේ මේ දහතුනේ රඟේ!"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-qzDck7KbYS8\/VPigqfiGsmI\/AAAAAAAACAI\/sospuSjcjr0\/s72-c\/JR.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});