// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7900342720311232162"},"published":{"$t":"2015-08-12T23:56:00.000+05:30"},"updated":{"$t":"2015-08-16T01:09:48.698+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දසුන් තාරක"}],"title":{"type":"text","$t":"ජනවාරි 8 පාඩමෙන් ආගෝස්තු 17 විභාගයට..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-NvxXq5kNMWk\/VcuPiHvq-7I\/AAAAAAAAEBo\/rG-h9WClC2Y\/s1600\/sri-lanka-elections_story_650_010815090157.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"307\" src=\"http:\/\/2.bp.blogspot.com\/-NvxXq5kNMWk\/VcuPiHvq-7I\/AAAAAAAAEBo\/rG-h9WClC2Y\/s400\/sri-lanka-elections_story_650_010815090157.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"https:\/\/www.blogger.com\/blogger.g?blogID=8525172647349171824\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003C\/a\u003E\u003Ca href=\"https:\/\/www.blogger.com\/blogger.g?blogID=8525172647349171824\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003C\/a\u003E\u003Ca href=\"https:\/\/www.blogger.com\/blogger.g?blogID=8525172647349171824\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003C\/a\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-5AecwT9eMdc\/VcuL0NEMWFI\/AAAAAAAAEBU\/qSXQzCAYRHA\/s1600\/map1.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eත\u003C\/span\u003Eව දින කිහිපයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ. ජනවාරි 8 ලංකාවේ සිදුවූ දේශපාලන පෙරලිය පුරවැසි බලය වැනි සමහර සංවිධාන වලට අනුව විප්ලවයකි. දේශපාලන බලය ජාතිකවාදී කඳවුරෙන් විජාතිකවාදී කඳවුරට මාරුවීම විප්ලවයක් ලෙස සැලකුවහොත් එවැනි විප්ලව කිහිපයක්ම අපි පසු කර ඇත්තෙමු. ජනවාරි 8 ජාතිකවාදී බලවේග වල පරාජයක් පමණක් නොව එම පෙරලියේ මූලිකම අරමුණ ජාතික බලවේග පරාජය කිරීම බවත් අපේ අදහසය. යහපාලනය, පවුල්වාදය පිටු දැකීම, දූෂණ විරෝධය, මානව හිමිකම් වැනි දේවල් රාශියක් පෙන්වූ මේ යහපාලන ව්‍යාපාරයේ මූලික අර්ථය වනුයේ ජාතික බලවේග තීරණාත්මකව පරාජය කිරීමයි. ඒ පිළිබඳ තරමක විවරණයක් කිරීමත් මෙහි අරමුණය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඋතුරු සහ නැගෙනහිර පලාත්වල ඡන්ද යහපාලනයටමද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-5AecwT9eMdc\/VcuL0NEMWFI\/AAAAAAAAEBU\/qSXQzCAYRHA\/s1600\/map1.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-5AecwT9eMdc\/VcuL0NEMWFI\/AAAAAAAAEBU\/qSXQzCAYRHA\/s400\/map1.png\" \/\u003E\u003C\/a\u003Eපසුගිය ජනපතිවරණයේ මේ දෙපාලාතේ ඡන්ද සිරිසේන මහතා වෙනුවෙන් ලැබුණු ප්‍රතිශතයන් සිරිසේන මහතා ජයගත් සිංහල බහුතරය වෙසෙන තැන්වල ප්‍රතිශතයෙන් පවා අසාමාන්‍ය ලෙස වැඩි වෙයි. ඒ දෙපාලාතේ ඇතැම් තැන්වල 70%-81% පමණ ප්‍රතිශතයන්ගෙන් “යහපාලන” කණ්ඩායම ජය ගනු දක්නට ලැබුණි. මේ ඡන්ද යහපාලනයක් ඇති කිරීමට භාවිතා වුණි යැයි නිගමනය කිරීම හිත රවටා ගැනීමක් පමණි. සිංහලයන්ට වඩා දෙමළ මුස්ලිම් ජාතිකයන් යහපාලනයක් ගැන තදින් උනන්දුවීමට සාධාරණ හේතුවක් නැත. ජනවාර්ගික සංයුතිය අනුව මැතිවරණ කොට්ටාශ මට්ටමේ (ප්‍රතිඵල ලංකා සිතියමක දැක්වූ විට දෙමළ ඊලාම් සිතියමට සමපාත වීම අහම්බයක් නොවේ) සුළුතර වාර්ගික කණ්ඩායම් බහුතරය වන ප්‍රදේශවල ඉතා විශාල ප්‍රතිශත වලින් සිරිසේන මහතා ජයගෙන තිබිණි. ව්‍යාතිරේක ලෙස හැඳින්විය හැක්කේ නාගරික ප්‍රදේශ සහ සිරිසේන මහතාගේ දිස්ත්‍රික්කයයි. ඒවායේද ප්‍රතිශත අඩුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුළුතර වාර්ගික ඡන්ද මෙවර භාවිත වූයේ යහපාලනය උදෙසා නොව ස්වයං පාලනය උදෙසාය. ඔවුන්ම කියන අයුරින් යහපාලන ප්‍රකාශනයේ ඒකීය වචනය හැලුනේ දෙමල ජාතික සංධානයේ ඉල්ලීම පරිදිය. මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිර මුස්ලිම්වරුන් සඳහා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලීම සංධානය ප්‍රතික්ෂේප කිරීමෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගය නොලැබුණු බව කියැවිණි. එසේ නම් යහපාලනය ඒ ඉල්ලීම් වලට එකඟවීමෙන් සහයෝගය ලබාගත්තා වියයුතුය. කෙටියෙන් කිවහොත් සිංහලයන් යහපාලන සටන් පාඨ සමග දේශපාලන තීන්දු ගනිද්දී දෙමළ සහ මුස්ලිම් ජනයා තීන්දුගෙන ඇත්තේ ස්වයං පාලන සටන් පාඨ වෙනුවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eහෙල උරුමය සහ ඇතුලෙන් පහරදීම\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මුස්ලිම්වරුන්ට රාජපක්ෂ රජය පෙන්නන්න බැරි වීමේ හේතුවක්ද විය. එහිදී මුස්ලිම්වරු සහ බෞද්ධයන් අතර ගැටුම් අවුලවමින් සහ රජය ඇතුලේ සිටිමින් එයට දායක වීමට හෙල උරුමය ඇතුලු පිරිස ක්‍රියා කළ බව ඔවුන් පසුව පලකල අදහස් වලින් පෙනී යයි. උදා: “යුගපෙරලිය” පොත. බොදුබල සේනාවට එ.ජා.ප පිරිස් සහයෝගය දුන් බවත් ඒ පොතේම දැක්වෙයි. බොදුබලසේනා නිල නොලත් මාධ්‍ය ප්‍රකාශකයා වූයේ අද එජාපයට එක්වී සිටින චම්පක ඇමතිවරයාය. හෙල උරුමයේ මේ කුමන්ත්‍රණ භූමිකාව රාජිත ඇමතිවරයාගේ කටහඬින් නිකුත් වූ දුරකථන සංවාදයේ ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබල සේනාව මුස්ලිම් වරුන්, කතෝලිකයන් සහ ඇතැම් බෞද්ධයන් අතර රජය අප්‍රසාදයට පත් කරන ලදී. මේ බොදුබලසේනාව නම් කුප්‍රකට සංවිධානය මගින් සිංහල බෞද්ධයන්ට සිදුකල හානිය, රජය පෙරලීම, දෙමළ ජාතිවාදීන්ට, මුස්ලිම් ව්‍යාප්තවාදීන්ට ලැබුණු වාසිත් ඇතුලුව ඔවුන් කල සේවයක් මෙන් සියගුණයක් වෙතැයි සිතමි. ජාතික නිදහස් පෙරමුණ මුල සිටම ඊනියා බල සේනාවට විරුද්ධවූයේ එය නෝර්වේ බළල් අතක් ලෙස හඳුන්වමිනි. “සේනාව” අවසානයේ ඇස් රතුවන විහිළුවක් වී බෞද්ධ අන්තවාදී පවුවලට පමණක් නොව මුස්ලිම් ව්‍යාප්තවාදී පවුවලටද එකවර කරගැසීමට රාජපක්ෂ මහතාට සිදුවිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eලොකු \"අයියා\"ගේ චණ්ඩිකම්\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඉහත කතා සියල්ලම අයත් වන්නේ දේශපාලනය පිළිබඳ උනන්දු බොහෝ දෙනා දන්නා රට ඇතුලේ ඉතිහාසයටය. එහෙත් මේ සියල්ලටම වඩා කතා කලයුතු කතාවකට අපි යමු. ඒ මේ කතාවේ බටහිරයන්ගේ භූමිකාව වෙතය. ලංකාවේ දෙමළ බෙදුම්වාදී ප්‍රශ්නයේ මුල සිටින්නේ සුද්දන් බවත් ඉන්දියාව සුද්දන්ගේ අසරෙක් (proxy) බවත් මේ කරුණු තේරුම් ගැනීමේදී මතක තබා ගත යුතුය. (දෙමළ බෙදුම්වාදී ප්‍රශ්නයේ ඉතිහාසය පිළිබඳව ජාතිකවාදී පදනමින් විවරණය කෙරෙන \"ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා\" කෘතිය කාලය වෙබ් අඩවියේ කියවන්න). \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"http:\/\/www.kalaya.org\/files\/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf\"\u003Ehttp:\/\/www.kalaya.org\/files\/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබාමා මෑතකදී ඉන්දියාවට පැමිණ මෝඩිට මියන්මාරය සිට ශ්‍රිලංකාව දක්වා ප්‍රදේශය පිළිබඳව බලාගන්නා ලෙස උපදෙස් දුන්නේය. මෝඩි චණ්ඩියා ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තම චණ්ඩි පුරෝගාමියා වන ගාන්ධිගේ 13ට තවත් එකතු කර 13+ දීමට අණ කරන්නේ ඔබාමාලා සහ කැමරන්ලා වෙනුවෙනි. මෙවැනි කථා ඇසීමට සිදුවීම යහපාලනයෙන් ගෙනා නිදහස දැයි වහලුන් නිදහස් කිරීම ගැන  පුරාජේරු ගසන පුහු යහපාලන වීරයන්ගෙන් ඇසිය යුතු ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"https:\/\/www.wsws.org\/en\/articles\/2015\/03\/18\/modi-m18.html\"\u003Ehttps:\/\/www.wsws.org\/en\/articles\/2015\/03\/18\/modi-m18.html\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eනැගෙනහිර රාජපක්ෂ පරදවන  බටහිර සූත්‍රය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 2014 වසරේ මුල කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ ගොස් රාජපක්ෂ රජය පරාජය කිරීමට ඉගනගත් බව කියා ඇතැයි කියැවේ. ඒ පිළිබඳව සොයා බැලූවිට MIT වෙබ් අඩවියේ ඊට සම්බන්ධ ප්‍රවෘත්තිය සොයා ගන්නට හැකිවිය. පහතින් දැක්වෙන්නේ එහි සබැඳියකි. එහිදී රනිල් මහතා හදාරා ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකරන ආකාරය බව මුල් කොටසින් පෙනේ. දෙවෙනි කොටසින් කියැවෙන්නේ විධායක බලතල ලබාගැනීමට උත්සහ කළ අගමැතිවරුන් පිළිබඳ උදාහරණ සහිත ජපානය පිළිබඳ විශේෂඥයෙකු ඊට සම්බන්ධ වී ඇති බවය.\u003Cbr \/\u003E\u003Ca href=\"http:\/\/web.mit.edu\/cis\/press_release_wickremesinghe_ranil.html\"\u003Ehttp:\/\/web.mit.edu\/cis\/press_release_wickremesinghe_ranil.html\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E“During his time at MIT, Wickremesinghe will study how to formulate a constitution sans an executive presidency. He will also work with faculty and students interested in Asian regional issues.\u003Cbr \/\u003ECIS director Richard Samuels, a specialist on Japan, where prime ministers have struggled to consolidate executive powers, has expressed his welcome to Wickremesinghe: \"My colleagues and I are delighted that the former prime minister has accepted our invitation to return to MIT. We look forward to exploring Asian regional issues with him.”\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙය රාජපක්ෂ පරාජය කිරීමට සම්බන්ධ වන්නේ කෙසේද? බටහිරුන්ගේ පැත්තෙන් ප්‍රශ්නය මෙසේයි:\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1. රනිල් වික්‍රමසිංහ යනු සුද්දන්ට ලංකාවේ විධායක බලතල සහිතව නායකත්වයට පත්කරගතයුතු වඩා විශ්වසනීයම තැනැත්තාය. එජනිස නායකයන්ට සිරිසේන මහතා කියා ඇත්තේ මීළඟට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් සෑදීම බටහිර අභිප්‍රාය බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2. (අ)වාසනාවට රනිල් වික්‍රමසිංහටම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ පැරදවිය නොහැකිය. හේතුව: ඔහු බහුතරයක් සිංහලයන් අතර ජනප්‍රිය නොවීම; 2010 - ෆොන්සේකා සහ 2015 - සිරිසේන යන දෙදෙනා අවශ්‍ය වූයේ ඔහුට එය නොකල හැකි නිසාම පමණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E3. ඔහුට අගමැති ධුරයට පත්වීමට ඊට වඩා පහසුයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E4. එසේ නම් ගතයුතු වඩාම තාර්කික පියවර ඔහු අගමැති ධුරයට පත් කොට විධායක බලතල අගමැති ධුරයට ලබා දීම නොවේද? - 19 වෙනි සංශෝධනයේ බටහිරුන්ගේ ප්‍රධාන අරමුණ වික්‍රමසිංහගේ අතට විධායක බලතල ලබාදීම මිස ලංකාවට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදීම නොවන බව මේ අනුව තේරුම් ගන්න. ලංකාවේ ජනාධිපතිවරණයකින් රනිල් වික්‍රමසිංහට ජයගැනීමේ ඉඩක් තිබුණි නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වෙනස්ම අර්ථකථන ඔබට කියාදීමට යහපාලන උගතුන් ඉදිරිපත් වනු දකින්නට ලැබෙනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙවර ජනපතිවරණයේ සිදුවූ වෙනස ගැන බටහිර උද්දාමයට පත්වී ඇති බව ඔබ දකින්නට ඇත. කැමරන්ලා ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම ගැන උදම් ඇනූහ, සොල්හයිම්ලා සාර්ථක වූ ක්‍රමය වෙනත් රටවල අත්හදා බැලියයුතු බව කීහ. මේ සියල්ල මෙසේ වෙත්දී ලංකාව වැනි කුඩා රටක් ගැන බටහිරුන්ට ඇති රුදාව කුමක්ද වැනි දේශපාලන ලදරු ප්‍රශ්න ඇසූ යහපාලන වීරයන්ද නිරුවත් වූහ. මහින්ද රාජපක්ෂ බටහිරට ඇසේ කටුවක් වැනි තත්වයට පත්වී ඇත්තේ ඇයි? ඊට ප්‍රධානම හේතුවක් නම් ඔහු ත්‍රස්ථවාදය පරාජය කිරීමේදී බටහිරට අකීකරු වීමය. තවත් හේතුවක් නම් ඔහු බටහිරට සහ ඉන්දියාවට නුරුස්සන මට්ටමට චීනයට සමීප වීමය. ඉන්දියානු සාගරයේ චීනය බලවත්වීම වැලැක්වීම බටහිරට සහ ඉන්දියාවට වැදගත් වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eයහපාලනයේ කලකිරීම සහ විකල්ප සෙවීම\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඊනියා යහපාලනයෙන් පාලනයට ලැබෙන විශේෂ යහගුණයක් නැති බව මේ කරුණු අනුව අපි කලින්ද දැන සිටියෙමු. යහපාලනයේ සැබෑ උවමනාව කුමක්දැයි දැන සිටි බටහිර ප්‍රමුඛ විජාතික බලවේග වල නියෝජිතයෝද එය දැන සිටිය හ. රතන හමුදුරුවන්ගේ කුප්‍රකට කියමනක් අනුව යමින් \"මූලධර්මිකව(fundamentally) නැති දේශපාලනිකව(politically) පමණක් ඇති\" යහපාලනයක් ගෙන ඒම මේ ජාවාරමේ අරමුණ විය. කිහිප දෙනෙක් සැබෑවටම වෙනසක් අපේක්ෂා කරන්නටද ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසැබෑ වෙනසක් නැති වීමන් සිදුවූ කලකිරීම නිසාත් ජාතික ආරක්ෂාව දුර්වල කිරීමත් ආර්ථිකය හැසිරවීමේදී කල අනාගැනීමත් දැක දන්න යකා හොඳ බව තේරුම් ගෙන ඇතැමුන් යහපාලනයෙන් වෙන්ව ආපසු පැමිණි අතර ඇතැමුන් දෙකටම බාහිර විකල්ප සොයති. රාජපක්ෂ පාලනය කෙරෙහි කලකිරී එයට විරුද්ධවී මාස කිහිපයක් ඇතුලත නැවත රාජපක්ෂටම ඡන්දය දීමට සිදුවීම තරමක් දුරට ආත්මභිමානය පිළිබඳ කරුණක් වීම බොහෝදෙනාට ඇති ප්‍රශ්නය බව මගේ අනුමානයයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විකල්පයක් බවට පත් කරගෙන සිටින පිරිසක් වෙයි. ඒසේ වුවත් ජවිපෙ මේ අවස්ථාවේ විකල්පයක්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eජවිපෙ ගැන විශ්වාසයක් තැබිය හැකිද?\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජවිපෙ ගැන විශ්වාසයක් තැබිය නොහැකි හේතු කිහිපයක් වෙයි. ජවිපෙට 2004 ආණ්ඩුවේ ආසන 39ක් ලබා දුන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රිලනිප ඡන්ද වලිනි. ආණ්ඩුව සමග ගමන නතර කල ජවිපෙ වැඩවර්ජන කරමින් බොරු සටන් පාඨවලින් යුද්ධය කල රජයේ කකුලෙන් ඇද්දේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා එජාප මන්ත්‍රීවරු කිහිප දෙනෙක්(ෆයිල් පෙන්නීම මගින් විය හැක) බාගෙන ආණ්ඩුව ආරක්ෂා කරගත්තේය. යුද්ධය ජයගත්තේය. රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය ඇනගනු දැකීම ජවිපෙ අරමුණ වූ බව එකල ලංකා පත්‍රය බලන්නෙකුට පැහැදිලිවෙයි. ඒ අවස්ථාවාදී කාලකණ්ණි දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඊලඟ මැතිවරණයේ ආසන 4ට වැටුණි. දුන් අවස්ථාව මරා දැමූ ජවිපෙ දැන් කියන්නේ මෙවර නැවත අවස්ථාවක් දෙන ලෙසය. ඒත් මදිවාට අවුරුදු 67ක් නිලට සහ කොලට පමණක් දුන්නා යැයිද කියති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජවිපෙ ජාතික ලයිස්තුව ආචාර්ය මහාචාර්ය ඇතුලු උගතුන්ගෙන් පිරී ඇති බව මැතිවරණය ප්‍රකාශකර දින කිහිපයකින් හුවමාරු වුණු ෆේස්බුක් පෝස්ටරයක පෙනුණි. ගියවර සිරිසේන මහතා දිනවන්නට මහන්සි වූ උගත් තරුණයන්ද මෙවර උගතුන්ම(!!!) පාර්ලිමේන්තු යවමු යැයි මහත් අභිමානයෙන් ජවිපෙ ජාතික ලයිස්තුව තමන්ගේ වෝල් වල අලවාගෙන සිටියහ. දින කිහිපයකින් සෝමවංශ අමරසිංහ කියා සිටියේ ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටින බහුතරය එජාපයේ පිරිස් බවය. එකෙකු CIA කාරයෙකු බවය. සෝමවංශට ජවිපෙ ගැන කියන්න ඇති කරුණු අමාරුවෙන් නමුත් අසන ලෙස අපි ජවිපෙ ගැන බලාපොරොත්තු දල්වාසිටින්නන්ට ඇරයුම් කරමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"https:\/\/www.youtube.com\/watch?v=KxqKyMjwvBI\"\u003Ehttps:\/\/www.youtube.com\/watch?v=KxqKyMjwvBI\u003C\/a\u003E\u003Cbr \/\u003Eමෙවර ජවිපෙට දෙන ඡන්ද එජාප පාක්ෂිකයින් මනාප නොලබාම පාර්ලිමේන්තු යවන මගඩියක් බවත් ඔවුන් එජාපයට (බලය බෙදීම වැනි)  තීරණාත්මක කරුණුවලදී සහයෝගය දෙනු ඇති බවත් තේරුම් ගන්න. විකල්පයක්ම උවමනාම නම් ස්වාධීන කණ්ඩායමක් සොයා ඡන්දය දෙන්න.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eතීරණය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මෙවර මහමැතිවරණය ජාතික සහ විජාතික බලවේග අතර දිගුකාලීන සටනේ අදියරක් බවට පරිවර්තනය වී හමාරය. එය විජාතික බලවේග නියෝජනය කරන එ.ජා.පෙ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සහ ජාතික බලවේග නියෝජනය කරන එ.ජ.නි.ස මහින්ද පිල මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩු බලය උදෙසා සටනකි. විජාතික බලවේග ජනවාරි 8 වෙනිදා ලත් ජයග්‍රහණය අගෝස්තු 17 බහුතර ආණ්ඩුවක් පිහිටුවහොත් තහවුරු කරගනු ඇත. ජනතාව මහින්ද පිලට බහුතර බලයක් දීමෙන් ජාතිකත්වයට සංවේදී ආණ්ඩුවක් බිහිවුවහොත් විජාතික බලවේගවල පසු බැසීමක් බවට පත්වනු ඇත. මා සිතන අයුරින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනා යුතු ප්‍රධානම හේතුව බටහිර-ඉන්දියා සුරතලෙකු සහ බෙදුම්වාදයේ සොහොයුරෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණීම වැලක්වීමය. අන් සියලු අඩුපාඩුකම් මධ්‍යයෙද මහින්ද සේනාධිනායකයාව සිටි කාලයේ තම ප්‍රධාන වගකීම හෙවත් රටේ ආරක්ෂාව නිසි අයුරින් ඉටු කලේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eව්‍යාජ සාමයෙන් රට ප්‍රභාකරන්ට දුන් වික්‍රමසිංහට හතරවන ධුරකාලයක් ලැබුණොත් ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලින් ප්‍රභාකරන් නැවතූ තැන සිට බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු වටා සිටින දේශපාලන බලවේග සහ බෙදුම්වාදීන් සක්‍රීය වී ඇති ආකාරයෙන් ඒ පැහැදිලි වෙයි. විග්නේෂ්වරන්ලා සමූලඝාතන බොරු චෝදනා එලියට දමයි. ඊනියා යුද අපරාධ පරීක්ෂණ වලට සැලසුම් සැකසෙයි. ඒකීය රාජ්‍යය තුල උපරිමයෙන් බලය බෙදීම වැනි කොලේ වසා ගහන විහිළුකතා ඇමතිවරුන්ගේ කටින් පිටවේ. ඒ අතර දෙමල සංධානය තම සුපුරුදු ප්‍රතිපත්තිය මත පිහිටා ස්වයං නිර්ණ අයිතිය ඉල්ලයි. යහපාලන සංහිඳියා දූතිකාව සිංහල බලය බිඳ දැමීමෙන් සංහිඳියාව ඇති කිරීම ගැන කයිවාරු ගසයි. ප්‍රභාකරන්ගේ පිළිම හදන්නට විජයකලාලා උත්සහ දරද්දී නන්දිකඩාල්වලින් ශුක්‍රාණු සොයා ප්‍රභාකරන්ගේ දරුවන් හදන්නට යන සිංහල ඇදුරන්ද පෙරහැරට එකතුවී සිටිති. මොවුන් මේ කොකා පෙන්වන්නේ කාටද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාධ්‍ය සංදර්ශනයක් වන ව්‍යාජ යහපාලනයක නාමයෙන් වික්‍රමසිංහට හෝ ඔහුගේ අන්තේවාසිකයන්ට බලය දෙන්නට පෙර කිහිපවරක් සිතා බලන්න. අතීතයේ මෙරටට සංක්‍රමණය වූ ජනයා මෙරට පැලපදියම් වූයේ ඔවුන්ට බිම් කොටස් වෙන්කරදීමෙන් නොව ඔවුන් ජාතියට උරාගැනීමෙනි. ඒ ස්වභාවික විසඳුමට ඉඩ ඇහිරෙන අයුරින් ජනවාර්ගික පදනමින් බලය බෙදන වැඩ, වාර්ගික ශුද්ධකරණයට ලක්කරණ සියලු ක්‍රියාමාර්ග ප්‍රශ්න වර්ධනය කරනු ඇත. වසර විසි ගණනක් ත්‍රස්ථවාදයත් සමග යුද වැදී නොපැරදුනු රටත් ජාතියත් වසර හයක් තුල බෙදුම්වාදයට පාවාදෙනවාද? තීරණය ඔබ අතේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E -දසුන් තාරක\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7900342720311232162\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/Jan8Aug17.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7900342720311232162"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7900342720311232162"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/Jan8Aug17.html","title":"ජනවාරි 8 පාඩමෙන් ආගෝස්තු 17 විභාගයට..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-NvxXq5kNMWk\/VcuPiHvq-7I\/AAAAAAAAEBo\/rG-h9WClC2Y\/s72-c\/sri-lanka-elections_story_650_010815090157.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8549238638581350802"},"published":{"$t":"2015-02-11T23:57:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:34:02.502+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දසුන් තාරක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"රට කොච්චර වටිනවාද?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-oBkdnwCbFMI\/VNtzfAKv7bI\/AAAAAAAABwI\/9XWTY8op7cA\/s1600\/rata%2B-%2BCopy%2Bcopy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-oBkdnwCbFMI\/VNtzfAKv7bI\/AAAAAAAABwI\/9XWTY8op7cA\/s1600\/rata%2B-%2BCopy%2Bcopy.jpg\" height=\"386\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\"රාජ්‍යයේ ඒකීය භාවය අභියෝගයට ලක්වෙයි කියන \"බිය\" නිසා දූෂිත රෙජීමයකට එරෙහිව ඡන්දය නොදී ඉන්නය කියල ජනතාවට කියන්න පුලුවන් මොන වගේ සීමාවක් වෙනකන්ද?\" යන්න වෙනත් දේශපාලන මතයක් දරන අයෙක් පසුගියදා ඇසූ ප්‍රශ්නයකි.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනපතිවරණය අවසන් වුවද මේ ප්‍රශ්නය ඉදිරියටත් වැදගත් වනු ඇති බැවින් පිළිතුරක් ලිවීමේ තේරුමක් ඇතැයි සිතේ. මෙහිදී මූලික වශයෙන් කළයුතුව ඇත්තේ රාජ්‍යයේ ඒකීයභාවය සහ යහපාලනය තරාදියේ දෙපැත්තට දමා කිරා බැලීමය. සාමාන්‍ය ජීවිතයේද මෙවැනි අවස්ථාවලට ඕනෑ තරම් මුහුණ දෙමු. සාපේක්ෂව වැඩි වටිනාකම ඇති පැත්ත තෝරාගැනීමට යාමේදී යහපාලනයට වඩා රාජ්‍යයේ ඒකීයභාවය කිහිපගුණයකින් වටිනාකමින් වැඩිය යන්න මගේ මතයයි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅප සැලකිල්ලට ගතයුතු ප්‍රධානම කරුණ නම් ඒකීයභාවය යනු නැතිවුනොත් නැතිවුනා මිස ආපසු හැරවිය හැකි වෙනස්කමක් නොවීමයි. යම් හෙයකින් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටුවන ලද ස්වයංපාලනයක් එ.ජා.සංවිධානය සහ තවත් රටවල් විසින් පිළිගැනීමෙන් පසු ඊට විරුද්ධව ශ්‍රිලංකා රජයට කළහැකි දෙයක් නැත. එසේ කිරීම ස්වාධීන රාජ්‍යයකට අත පෙවීමකි. මාරාන්තික රෝගයකින් පෙලෙන්නෙකු තම මුළුවත්කම යොදාගෙන ජීවිතය බේරාගැනීමට උත්සහ දරන්නේ වත්කම් යලි උපදවාගත හැකිවුවද පණ යලි ලබාගැනීම නොහැකි බැවිනි. රාජ්‍යයේ ඒකීයභාවයද එවැනි ප්‍රශ්නයකි. මෙහිදී ෆෙඩරල් රටක් වීම දේශපාලන වශයෙන් \"මාරාන්තික\" නොවේ යැයි යමෙකුට තර්ක කළ හැකිය. අපේ තක්සේරුවට අනුව ෆෙඩරල් රටක් යනු වෙනම රාජ්‍යයක් සඳහා යන ගමනේ එක පියවරකි. එවැනි මතයක අප සිටින්නේ ඉතිහාසයේ දෙමළ බෙදුම්වාදීන් ක්‍රියා කර ඇති ආකාරය සැලකීමෙනි. වත්මන් ලංකාවේ ව්‍යවස්ථාව (13න් පසු)  ඒකීයද   නැත්ද   යන්න නිර්ණය කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා ඒ සම්බන්ධව දැඩි එකඟතාවක් නොවී යයි කියැවේ. දැනට ඒකීයත්වය එල්ලී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ ඇති බලය පදනම් කරගෙනය. විධායකයේ බලතල පාර්ලිමේන්තුවට පවරා තවදුරටත් බලය බෙදීම යනු රාජ්‍යය දියකර හැරීමය. ලංකා රාජ්‍යය දෙකඩ වුවහොත් ඇතිවන තත්වය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නයට වෙනස් නොවනු ඇති බව අපි සිතමු.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්ද එලවා බලයට ගෙන ආ චන්ද්‍රිකා-රනිල් හවුල බෙදුම්වාදයට සහයෝගය දැක්වීමේ ක්‍රියාවලින් නමක් දැරූ දේශපාලකයන් වේ. මෙයින් චන්ද්‍රිකා මහත්මිය ෆෙඩරල් රාජ්‍යක් සඳහා මතවාදීව පෙනී සිටියි. රනිල් මහතා ඇතැම් විට කියා ඇති පරිදි ෆෙඩරල් සහ ඒකීය යන්න සමාන අරුත් දෙයි. එබැවින් ඒවා එකමලු! ඔහුට ඒ ගැන තමාගේ මතයක් තිබුණා හෝ නැතා කරන්නේ රට දෙකඩ කිරීමට කැමති පාර්ශව වල උවමනාවන්ට අනුව ක්‍රියා කිරීමය. මේ ඉතිහාසය සමග සංසංදනය කරන විට මෙබඳු හවුලකින් රටට හානි වෙතැයි යන්න ඉතාම සාධාරණ අනාගත බියක් බව ඉහත ප්‍රශ්නයේ \"බිය\" සම්බන්ධයෙන් කිව හැකිය. මෙවර බලයට ඒමට පෙරද යහපාලනයේ ෆෙඩරල්වාදීන් කිහිපදෙනෙකු ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මාධ්‍යවලට දක්වා තිබුණි. එවැනි පියවරවල් වලට යාමට කිසිදු ආකාරයක ජනවරමක් වත්මන් ආණ්ඩුවට ලැබී නැතිබව මෙහිදී අවධාරණය කළයුතුය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅනික් අතට යහපාලනයේ ප්‍රශ්නයක් නිවැරදි කරගැනීමට අනාගතයේද අවස්ථාවක් ලැබිය හැකිය. දූෂණ, අක්‍රමිකතා සහ දේශපාලකයන්ගේ වැරදි ආදිය ගැන කතා නොකළ කාලයක් මතක ඇති කාලයේ ලංකාවේ දේශපාලනයේ තිබී නැත. නව ආණ්ඩුවේ සිටින ප්‍රධානීන් අතරද බරපතල චෝදනාවලට ලක්වූවන්, නඩුඇත්තන් සිටිති. ඒ සම්බන්ධයෙන් යහපාලනය ගැන හඬනැගූ සංවිධාන (අවංකව හඬනැගූ කිහිපදෙනෙක්වත් ඒවායේ සිටීය යන පදනමින්) වලට කළහැකි යමක් වේද? \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදෙවන කරුණ නම් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සහ අයහපත් පාලනය යන්න මහින්දගේ ආණ්ඩුවේ නිර්මාණ  නොවීම ය. මහින්දගේ පූර්වගාමීන් කිසිවෙකුටත් විසඳිය නොහැකි වූ දෙමළ ත්‍රස්තවාදය ඔහුගේ නායකත්වය යටතේ පරාජය කිරීමට හැකිවිය. එයින් මහින්ද රට ගෙනිච්චේ ඉස්සරහට ය. එය ඒකීය රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ගත් දේශපාලන පියවරකි. දැන් අපි ඉදිරිය බැලිය යුත්තේ මේ ජයග්‍රහණය ඉවතට දමා අසාර්ථක දේශපාලන චරිත බලයට ගෙන ඒමෙන්ද? අටුව කඩා පුටුව හැදුවාක් වැනි යහපාලනයක් ඇතිවෙතැයි සිතා උදෙසා රාජ්‍යය  නැතිකරගැනීම දෙවන ජයග්‍රහණයක් වෙනුවෙන් තබන පියවරක් නොවේ. ආපස්සට යාමකි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්දගේ ආණ්ඩුවට වඩා අන්ත මර්දනකාරී නීතිය කැලෑවැදුනු යුග මේ රට පසු කර ඇත. එවැනි එක යුගයක් නම් 88\/89 භීෂණ සමයයි. මහින්ද යනු ඒකාධිපතියෙකියි විශාල හඬක් නැගූවෝ ඒ කාලේ රටේ නොසිටියාක් මෙන් හැසිරෙති. 94 චන්ද්‍රිකා ජනාධිපතිනිය බලයට ආවේ දූෂණයට සහ භීෂණයට තිත තබනවා යැයි කියමිනි. එහෙත් එය සිදුවූයේ නැත. 2002 වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටද මහා පරිමාණ දූෂණ චෝදනා විය. කෝප් වාර්තා සහිත මැති ඇමතිවරු ගැන කියවිනි. තවමත් කියැවෙයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉන් පසු මැතිවරණ ප්‍රකාශනවලද නැවත නැවත කරලියට ආ නමුත් යහපාලන බලාපොරොත්තුව ඉටු නොවූයේ මා සිතන අයුරින් ක්‍රමවේදයේ සහ දේශපාලන සංස්කෘතියේ අඩුපාඩු නිසා සිදුවන වරද ඔලුගෙඩි මාරු කිරීමෙන් පමණක් නිවැරදි කළ නොහැකි බැවිනි. යහපාලන ඔස්තාර්ලා මාධ්‍යවල කතා කරද්දී යහපාලනය ඇතිකරන ක්‍රමවේදය කුමක්දැයි යන්න අදාල නැති ප්‍රශ්නයක් ලෙස පෙන්වා පලායෑම මැතිවරණ කාලේ දැකිය හැකිවි ය. ඇත්තටම ඒ සඳහා ඔවුන්ට වැඩපිළිවෙලක් නැත. ඔවුන්ට අවශ්‍යවී තිබුණේ කෙසේ හෝ \"රෙජීමය\" පැන්නීම ය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදැන් රෙජීමය පන්නා දමා අවසානය. එහෙත් මැතිවරණ වේදිකාවේ විලිලෑ පමණට යහපාලන දරුවාගේ ප්‍රමාණවත් වර්ධනයක් නැත. මැතිවරණ වේදිකාවේ මෙගා ඩීල් ගැන කිවූ තරමට සිදුවූ සොරු ඇල්ලීමක්ද නැත. ඇත්තේ ජනතාවට පේන්න කරන මාධ්‍ය සංදර්ශන, ඇස් නිලංකාරවන මෝරුන් ඇල්ලීම් ලැම්බොගිනි සෙවීම් ආදී ප්‍රදර්ශනාත්මක වැඩ පමණි. ඒ හැරෙන්නට දේශපාලන විරුද්ධවාදීන් මැඩලීමයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-pfB5_i3fl4A\/VMkX73GlOuI\/AAAAAAAABpo\/MUtW8Hqszx8\/s1600\/one-flag-one-country-1-728.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-pfB5_i3fl4A\/VMkX73GlOuI\/AAAAAAAABpo\/MUtW8Hqszx8\/s1600\/one-flag-one-country-1-728.jpg\" height=\"300\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒකාධිපතිවාදයට විරුද්ධවයයි කියමින් ගෙනා ආණ්ඩුව දවස් කිහිපයක් ඇතුලත පක්ෂ විපක්ෂ සියලු දෙනා ග්‍රහණයට ගත්තේය. විපක්ෂනායකතුමාද පත්කරන්නේ ආණ්ඩුවෙනි. ව්‍යවස්ථාව තඹේකට මායිම් නොකර අගවිනිසුරු එලවීමට කටයුතු කිරීම යහපාලන පුරෝගාමියෙකු සාධාරණීකරණය කලේ මෙය රෙජීමය වෙනස් කල විප්ලවීය අවස්ථාවක් බැවින් දේශපාලනය නීතියට ඉහලින් ඇතැයි යන තර්කයෙනි. මේ තර්කය මගින් ඕනෑම අනීතික වැඩකට සුදුහුණු ගෑමට යහපාලන ඔස්තාර්ලාට හැකිය. බැරිවෙලාවත් පසුගිය ආණ්ඩුව මෙවැනි වැඩක් කලා නම් නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ගැන මාධ්‍යවලට දින ගණනක් කතාකිරීමට කරුණු තිබෙනු ඇත. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ කෙටිකාලයේ සිදුවූ කරුණුවලින් පෙනී යන්නේ නව ආණ්ඩුව අමුතු \"යහගුණයක්\" ඇති ආණ්ඩුවක් නොව පැරණි පන්නයේ බලය තහවුරු කරගන්නා ආණ්ඩුවක් බවය. මෙවැනි දුර්වලමතවාදී පදනමක් ඇති වැඩපිළිවෙලක් සඳහා රාජ්‍යයේ පැවැත්ම උගසට තැබීම ජාතිකත්වය පදනම් වූ දේශපාලනයක් කෙරෙහි විශ්වාසය තබා ඇති අයට කළ හැක්කක් නොවේ. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉහත සඳහන් කළ කරුණු අදාල වන්නේ ප්‍රශ්නයේ දූෂිත රෙජීමයක් පිළිබඳ කාරණයටයි. පෙනීයන විදියට එක්කෝ රෙජීමය කිවූ තරම් දූෂිත නැත. නො එසේ නම් විපක්ෂය එය ජනතාව රැවටීමට ගැසූ දේශපාලන ගැටයකි. මේ කරුණු අනුව අපි මැතිවරණයට පෙර විපක්ෂයට බලය නොදෙන ලෙස කීම සාධාරණ බවද කියමු. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනව ආණ්ඩුවට දැනට ඇති මූලික ප්‍රශ්නය ඊලඟ මැතිවරණයෙන් ජය ලැබීමය. එයට හේතුව ව්‍යවස්ථාදායකයේ ඔවුන්ට විශාල බලයක් හිමි නොවීමයි. යම් ලෙසකින් මැතිවරණයෙන් ප්‍රමාණවත් බලයක් ලැබුණොත් බෙදුම්වාදය දෙසට වේගයෙන් යාමට ඒ පසුපස සිටින විජාතික බලවේග උත්සහ දරනු ඇත. බඩගැන හිතන අතුරු අයවැය මගින් ජනතාව මුලා නොවීම රාජ්‍යයේ පැවැත්මට හිතකරය. ජනපතිවරණයේ මහින්ද මහතා වෙනුවෙන් චන්දය දුන් ජනතාව සමග රටේ නිදහස අගයන තවත් ජනතාව එක්විය යුතු ය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E- දසුන් තාරක\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/02\/rataKochcharaWatinawada.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: x-small;\"\u003E[ \u003Cspan style=\"font-size: xx-small;\"\u003Eචායාරූප හිමිකම\u0026nbsp; \u003Ca href=\"http:\/\/www.investsrilanka.com\/\"\u003EBOI\u003C\/a\u003E වෙබ් අඩවියෙන්\u003C\/span\u003E ] \u003C\/span\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8549238638581350802\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/02\/rataKochcharaWatinawada.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8549238638581350802"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8549238638581350802"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/02\/rataKochcharaWatinawada.html","title":"රට කොච්චර වටිනවාද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-oBkdnwCbFMI\/VNtzfAKv7bI\/AAAAAAAABwI\/9XWTY8op7cA\/s72-c\/rata%2B-%2BCopy%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});