// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%BA%E0%B7%96+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%20%E0%B6%BA%E0%B7%96%20%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8650291184939187816"},"published":{"$t":"2015-10-18T07:20:00.000+05:30"},"updated":{"$t":"2015-10-19T22:57:36.803+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දර්ශන යූ මල්ලිකගේ"}],"title":{"type":"text","$t":"~ අලියා හෙණ්ඩුව කරගනිමින් බුදු දහමට ඇනීම ~"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-4uN6cF0BS_Q\/ViL6UkZI1xI\/AAAAAAAAE4c\/ZBeGuDb9Meg\/s1600\/1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"263\" src=\"http:\/\/4.bp.blogspot.com\/-4uN6cF0BS_Q\/ViL6UkZI1xI\/AAAAAAAAE4c\/ZBeGuDb9Meg\/s400\/1.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවරදක් සිදුවේ නම් වරද නිවැරදි කල යුතුමය.නමුත් වරද දඩ මීමා කරගනිමින් තමාට අවශ්‍ය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්නේ නම් ඊට කිසි සේත් ඉඩදිය නොහැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෞද්ධයන් බොහෝවිට අලියා සහ ඇතා සලකන්නේ දේවත්වයෙනි. එසේ බෞද්ධයන් අතර සිටින සමහර අවිඥ්ඥානිකයන්ගේ සමහර ක්‍රියා හේතුවෙන එහි වටිනාකම නිසිලෙස බෞද්ධායට නොලැබී යාමට ඉඩ දිය නොහැක.  ලංකාව තුල අලි ඇතුන් වදබන්ධන වලින් බේරාගැනීම සඳහා එක් තරා ෆේස්බුක් පිටුවක් සහ විදේශික පුද්ගලයෙකු ගෙනයන ක්‍රියාකලාපයන් සම්බන්දව දැඩි ගැටලු කාරී තත්වයක් පැන නැගෙමින් පවති. මොහු සහ මෙම ෆේස්බුක් පිටුව පලකරන තොරතුරු වලින් නිරන්තරවම බෞද්ධයන් , බෞද්ධ සංස්කෘතිය , සහ පන්සල් අභියෝගයට ලක් කරමින් සිටී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙතෙක් කල් හීලෑ අලි ඇතුන් යම් සංස්කෘතිකමය කටයුතු වලට යොදා ගැනීම සම්ප්‍රදායක් ලෙස පැවතී ආවකි. මධ්‍යස්ත මතධාරියෙකු ලෙස මෙම ක්‍රියාවලියෙහි යම් යම් ගැටලුකාරී තත්වයන් කෙරෙහි පැහැදිලි කිරීමක් මා හටද අවශ්‍ය බව ප්‍රකාශ කල යුතුය. ( හිංසාකාරී ලෙස රඳවා තබාගැනීම් සඳහා නීතිය ක්‍රයාත්මක නොවීම ). නමුත් වගකීමෙන් ප්‍රකාශ කල යුත්ත වන්නේ කිසිම ආගමික සැමරීමකට සත්වයෙක් ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මය බව නොකියමින්, ඉස්ලාමයේ සැමරීම් සඳහා වසරකට පල්ලි තුලම බිලිදෙන ගවයන්, ඔටුවන් ගණන නොකියමින්, හින්දු කෝවිල් තුල ( සමහර ) සිදුවන ලක්ශ ගණන් එලුවන් , කුකුලන් ඝාතනය කිරීම් ගැන් නොකියමින්, නත්තල සැමරීමට වසරකට ජීවිතය පූජා කරන ගවයින්,ඌරන්, එලුවන්, කුකුලන්, කලුකුමන් ගැන් නොකියමින් , පන්සල තුල ඇති දැඩි කරනා අලියා ගැන පමණක් නැවත නැවතත් මොහු සහ මෙම පේජය ඉස්මතු කරමින් හුවා දැක්වීම දීර්ග කාලයක සිට සිදුවන බවය.\u003Cbr \/\u003Eගංගාරාමයේ සිදුවූ අලියෙක්ට පහරදීමේ වීඩියෝවක් අවිය ලෙස යොදාගනිමින් මොහු විසින් \" IMMEDIATE STEPS TO STOP ABUSE OF ELEPHANTS HEALD IN CAPTIVITY IN SRI LANKA \" නමින් අන්තර්ජාතික වශයෙන් පෙත්සමක් අත්සන් කිරීම දැනටමත් අරඹා ඇත.පහත ඒ සඳහා ලින්ක සපයා ඇති අතර මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ එම ලින්කය වෙත ගොස් එහි අත්සන් කර ඇත්තේ කවුරුන්ද, ඔවුන්ගේ ප්‍රතිචාර මොනවාද යන්න සොයා බලන ලෙසය. එසේ සොයා බැලුවහොත් ඔබට හමුවන පලමු කරුණ වන්නේ පෙත්සමට අත්සන් කර ඇත්තේ 98% කම විදේශිකයන් බවය. එසේම එහි ඔවුන් දක්වා ඇති ප්‍රතිචාර කිහිපයක් පහත පරිදි වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\/\/ Fahima Sahabdeen, United Kingdom\u003Cbr \/\u003Ethank you Charles, this is a timely petition and very much needed. We must send it to all tour companies as well.\" .... \/\/\/\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\/\/ michelle schueler, OH\u003Cbr \/\u003ETHIS IS HORRIBLE..IF THIS IS HOW YOU TREAT ANIMALS...I WILL NEVER EVER GO THERE FOR VACATION!!!!! \" \/\/\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\/\/ Hilary Gotham, United Kingdom\u003Cbr \/\u003EHow barbaric! The world is watching.\/\/\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\/\/ Tanja Janssen, Netherlands\u003Cbr \/\u003Ethat it is still possible for crazy barbaric people to be able to go ahead with torturing animals that are in their care is heartbreaking and horrific. Treating animals like this must be taken serious and punished in a very severe way!!! Where are the authorities and people of Sri Lanka ?? Why do they let this happen ?? They should take action against this kind of barbaric animal abuse immediatly , and not expect people to do business or vacation in Sri Lanka if they do not tret their animals in a humane way !!!!! \/\/\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනී යන කරුණ නම් මේ මගින් බරපතල ලෙස ශ්‍රී ලංකාවේ සහ බෞද්ධයන්ගේ සංස්කෘතිය පිලිබඳව වැරදි ප්‍රතිරූපයක් විදේශිකයන් තුල මවා පෑමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවැරැද්දට වැරැද්දක් යැයි කියන්නට අපි පසුබට නොවන්නෙමු. වරද සිදුවන තැන් සොයා ඊට එරෙහිව පියවර ගැනීමටද අපි පූර්ණ සහය ලබා දෙන්නෙමු. නමුත් ඔබ වටා ඇති අංශක 360න් 355 කම නොසලකා හරිමින් 5ක් ගැන පමණක් නිරතුරුවම අරමුණුසහගත ලෙස ඔබ හුවා දැක්වීමට උත්සාහ දරන්නේ නම් ඒ සඳහා කිසිසේත් ඔබට ඉඩ ලබා දිය නොහැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබට අවශ්‍ය සත්‍ය වශයෙන්ම සත්වයන් බේරා ගැනීමටනම්, අලි හීලෑ කිරීම, අලි සංචාරක කර්මාන්තයට යොදා ගැනීම ( සියල්ලන්ම විරුද්ද විය යුත්තකි ) ගැන පමණක් නොව, ගවයින් ඔටුවන් එළුවන් කුකුලන් අමානුශික ලෙස පල්ලි කෝවිල් තුල ඝාතනය වීම ගැනද කතා කරමු. සත්වයන් කූඩුකර විකිණීම ගැනද කතා කරමු. ආහාර සඳහා සත්වයන් ඝාතනය වීම ගැනද කතා කරමු. ඔබ විදේශිකයෙක් නම් ඔබේ රටවල් තුල අශ්වරේස් සඳහා අමානුශික ලෙස අශ්වයන් පුහුණු කිරීම, වද බන්ධන වලට ලක් කිරීම, අන්තරාදායක ඖෂද එන්නත් කිරීම ගැනද කතා කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමඩ වලක සිට අනුන්ට මඩ නොගසමු !!\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅදාල සබැඳියන්.\u003Cbr \/\u003E1 ) \u003Ca href=\"https:\/\/www.facebook.com\/elephantsmustroamfree?fref=ts\"\u003Ehttps:\/\/www.facebook.com\/elephantsmustroamfree?fref=ts\u003C\/a\u003E\u003Cbr \/\u003E2 ) \u003Ca href=\"http:\/\/www.thepetitionsite.com\/825\/683\/765\/immediate-steps-to-stop-abuse-of-elephants-heald-in-captivity-in-sri-lanka.\/?taf_id=16284401\u0026amp;cid=fb_na\"\u003Ehttp:\/\/www.thepetitionsite.com\/…\/immediate-steps-to-stop-…\/…\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-දර්ශන යූ මල්ලිකගේ\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8650291184939187816\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AliSahaPerahera.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8650291184939187816"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8650291184939187816"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AliSahaPerahera.html","title":"~ අලියා හෙණ්ඩුව කරගනිමින් බුදු දහමට ඇනීම ~"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-4uN6cF0BS_Q\/ViL6UkZI1xI\/AAAAAAAAE4c\/ZBeGuDb9Meg\/s72-c\/1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});