// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%85%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2290051316508487752"},"published":{"$t":"2014-04-28T09:36:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T09:42:55.973+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඊළාම්වාදී"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දකුණු අප‍්‍රිකානු"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙදුම්වාදී"}],"title":{"type":"text","$t":"එදා සෝල්හයිම් සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරු"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-o5rRFLqQZss\/U18olLzKRuI\/AAAAAAAAAqc\/XvwH7HsklOE\/s1600\/tamil-elam-logo.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-o5rRFLqQZss\/U18olLzKRuI\/AAAAAAAAAqc\/XvwH7HsklOE\/s1600\/tamil-elam-logo.jpg\" height=\"266\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑදා සෝල්හයිම්ගේ භූමිකාව සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරුගේ භූමිකාව අතර වෙනසක් නැති බැවින් වහා ඊට මැදිහක් වන්නැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය රාමඤ්ඤ මහා\u0026nbsp; නිකායේ මහානායක අතිගරු නාපාන පේමසිරි නාහිමියන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eඅද ජාත්‍යන්තර බෙදුම්වාදී කුමන්ත‍්‍රණකරුවන් විසින් කළු ජාතික දකුණු අප‍්‍රිකානු නියෝජිතයකු තෝරා ගන්නේ සෝල්හයිම් නැමති පරාජිතවූ සුදු ජාතිකයා නැවත වේදිකාවට කැඳවිය නොහැකි බැවිනි. සිරිල් රැම්පෝසා නමති මෙම මැදිහත්කරුවා එම රටේ ප‍්‍රබල දේශපාලන නායකයෙකි. එමනිසා එම මැදිහත්වීමද ප‍්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම මැදිහත්කරුවා පත්කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් දකුණු අප‍්‍රිකානු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද ප‍්‍රකාශවී ඇත. එම මතය පිළි නොගන්නා නමුත් රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම මැදිහත්වීම අනුමත කොට ඇති බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරාමඤ්ඤ මහා\u0026nbsp; නිකායේ මහානායක\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅතිගරු නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ,\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eශාසනවර්ධන පිරිවෙන,\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමීරිගම.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅතිගෞරවණීය මහානායක ස්වාමීන් වහන්ස,\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඑදා සෝල්හයිම්ගේ භූමිකාව සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරුගේ භූමිකාව අතර වෙනසක් නැත – මැදිහත්වන්න\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑදා පැරණි ඊළාම් සැළසුම තුළ මැදිහත්කරුවකු ලෙස එරික් සෝල්හයිම් නමැති ජාත්‍යන්තර ඒජන්තවරයා ඉදිරිපත් වන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර සාකච්ඡුා\u0026nbsp; දිරිමත් කිරීම සඳහා මානසික සූදානම්කම ඇති කිරීමට තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම අවශ්‍ය බව කියමිනි. එහිදී එම මැදිහත්වීම බාරගන්නා තැනට රජය තල්ලූ කරන්නේ කොටි ත‍්‍රස්තවාදියා අත වූ ආයුධ බලය පෙන්වමිනි. අද යුද ජයග‍්‍රහණයෙන් පසුව ආරම්භ වන නව ඊළාම් සැලසුම තුල ඊළාම්වාදීන් විසින් ජාත්‍යන්තර මැදිහත්වීම සඳහා පාර කපා ගන්නේ යුද අපරාධ චෝදනා සහ ආර්ථික සම්බාධක නැමති රාජතාන්ත‍්‍රික ආයුධ භාවිතා කරමිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑදා මෙන්ම අදත් ජාත්‍යන්තර මැදිහත්වීම සාධාරණීය කරණය කෙරෙන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡුාවක් සහ සම්මුතියෙන් ප‍්‍රශ්නය බේරා ගත යුතු බව කියමිනි. ඊට අමතරව යම් විද්වතුන් කියා සිටින්නේ ජාත්‍යන්තරය මැදිහත්කර ගැනීම මගින් ප‍්‍රශ්නය විසඳීමේ වගකීම ඔවුන් පිට පැටවිය හැකි බවයි. එය තහවුරු කිරීම සඳහා ටී. එන්. ඒ. පක්‍ෂය කියා සිටින්නේ රජය කෙරෙහි විශ්වාසය බිඳී ඇති බැවින් සාකච්ඡ මේසයට පැමිණිය නොහැකි බවයි. එහිදී මැදිහත්කරුවාගේ භූමිකාව අතට ගැනීමට බලා සිටින දකුණු අප‍්‍රිකාව ව්‍යාජ සද්භාවයක් පෙන්වමින් කියා සිටින්නේ\u0026nbsp; ජාත්‍යන්තර මැදිහත්වීමට පෙර ටී. එන්. ඒ. පක්‍ෂය සාකච්ඡුා මේසයට යායුතු බවයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅද ජාත්‍යන්තර බෙදුම්වාදී කුමන්ත‍්‍රණකරුවන් විසින් කළු ජාතික දකුණු අප‍්‍රිකානු නියෝජිතයකු තෝරා ගන්නේ සෝල්හයිම් නැමති පරාජිතවූ සුදු ජාතිකයා නැවත වේදිකාවට කැඳවිය නොහැකි බැවිනි. සිරිල් රැුම්පෝසා නමති මෙම මැදිහත්කරුවා එම රටේ ප‍්‍රබල දේශපාලන නායකයෙකි. එමනිසා එම මැදිහත්වීමද ප‍්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම මැදිහත්කරුවා පත්කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් දකුණු අප‍්‍රිකානු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද ප‍්‍රකාශවී ඇත. එම මතය අප පිළි නොගන්නා නමුත් රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම මැදිහත්වීම අනුමත කොට ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙම ජාත්‍යන්තර මැදිහත්වීම මගින් ටී. එන්. ඒ. පක්‍ෂය සහ රජය අතර සාකච්ඡුා පැවැත්වීමට ඉඩ ලබාදුනහොත් එදා සටන්විරාම ගිවිසුම අත්සන් කළ ආකාරයටම මෙදා අඩුතරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට රජයට සිදුවනු ඇත. එවිට එම ජාත්‍යන්තර ගිවිසුම මගින් 13 වන සංශෝධනය අනුව බලය බෙදීමේ ක‍්‍රියාවලිය අධීක්‍ෂණය කිරීමට ජාත්‍යන්තරයට අවස්ථාව ලැබෙනු ඇත. ඊට අමතරව උතුරින් හමුදාව ඉවත්කිරීම සහ ටී. එන්. ඒ. පක්‍ෂයට එකග විය හැකි ආණ්ඩුකාරවරයකු පත්කිරීම ආදී අරමුණු ඉටුකර ගැනීමටද ඒ මගින් අවස්ථාව සැලසෙනු ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉන් පසු එදා සටන් විරාම ගිවිසුම යටතේ බෙදුම්වාදී න්‍යායපත‍්‍රය තාවකාලික ආණ්ඩුවක් දක්වා ඉදිරියට ගෙනයාම සඳහා ජාත්‍යන්තර සම සභාපතිවරු මණ්ඩලයක් පත්කරගත් ආකාරයට මෙදා ඉන්දියාව සහ ජපානයද ‘‘සාකච්ඡ ක‍්‍රියාවලියට’’ මැදිහත්වීමට මග පාදාගනු ඇත. ජිනීවා ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකී සිටිම මගින් එම රටවල් ඒ සඳහා අව්‍යශ සදාචාර\u0026nbsp; බලය ලබාගෙන ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය දිනවල ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ විමර්ශන පීඩනය සමනය කිරීම සඳහා තමාට ඉදිරිපත්විය හැකි යයි ජපානයේ නියෝජිත යෂුෂි අකාෂි මහතා ප‍්‍රකාශකොට ඇත. බොහෝවිට ඉන්දියාව සහ ජපානය තම මැදිහත්වීමේ වටිනාකම පෙන්වීම සඳහා සාකච්ඡා ක‍්‍රියාවලිය සමග ගැට ගැසෙන බලය බෙදීමේ ක‍්‍රියාකාරකම් සඳහා අරමුදල් යෙදවීමටද ඉදිරිපත්වනු ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජාත්‍යන්තර මැදිහත්වීම මත සිදුවන බලය බෙදීමේ ක‍්‍රියාවලිය සීමාව ඉක්මවා යන විට මහජන විරෝධය නිසා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඊට විරුද්ධ වීමට සිදු වනු ඇත. එවිට දෙපාර්ශ්වය අතර ගැටුම් ප‍්‍රචණ්ඩ මහජන වීදි සටන් බවට පත්වීමට බොහෝ ඉඩ කඩ ඇත. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා එම ගැටුම් ඇවිලවීමටද කටයුතු කරන බවට සැකයක් නැත. එවැනි අවස්ථාවක මෙම මැදිහත්කරුවන් යෝජනා කරනු ඇත්තේ ප‍්‍රශ්නයෙන් බේරීම සඳහා පාර්ශ්ව තුනම අසමත් බැවින් ඒ සඳහා උතුරේ ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවයි. සුඩානයේ සිදුවූ ආකාරයට ජාත්‍යන්තර මැදිහත්වීම මත ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත්තේ එම අවස්ථාවේ දීය. එහි අවසාන ප‍්‍රතිඵලය රට බෙදා වෙන් කිරීම හැර අන් කිසිවක් නොවේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑදා පැරණි ඊළාම් සැලසුම තුළ යුද්ධ කිරීමට වසර 30ක් ගතවුවත් මෙම දෙමුහුන් කළ නව ඊළාම් සැලසුම සාර්ථකව අවසන් කිරීම සඳහා ගතවනු ඇත්තේ වසර 3කටත් අඩු කාලයකි. මතුපිටින් අහිංසක උදව්කිරීමක් ලෙස පෙනුනත් දකුණු අප‍්‍රිකානු නියෝජිතයාගේ මැදිහත්වීම ඉතා භයානක ක‍්‍රියාවලියක ආරම්භය බව ආණ්ඩුව තේරුම් ගන්නා අවස්ථාව වන විට එය ආපසු හැරවීමට ඉඩක් නොලැබෙන බවට කිසිදු සැකයක් නැත. එම නිසා මෙම උගුලට පය නොතබන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිමු.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙයට,\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදේශයට ලැදි,\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආචාර්ය ගුණදාස අමරසේකර\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසභාපති,\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදේශහිතෛෂී ජාතික ව්‍යාපාරය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/04\/PNMletter.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button End --\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2290051316508487752\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/04\/PNMletter.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2290051316508487752"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2290051316508487752"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/04\/PNMletter.html","title":"එදා සෝල්හයිම් සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-o5rRFLqQZss\/U18olLzKRuI\/AAAAAAAAAqc\/XvwH7HsklOE\/s72-c\/tamil-elam-logo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});