// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%20%E0%B6%BB%E0%B6%AE"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5007662205741940195"},"published":{"$t":"2014-10-26T23:49:00.002+05:30"},"updated":{"$t":"2015-03-23T15:42:10.950+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"PodiHamuduruwo"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තී‍්‍ර රෝද රථ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"}],"title":{"type":"text","$t":"බාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-_yFELUpW7yo\/VE02Q1QHYMI\/AAAAAAAABJ8\/V4IWmPJaSYM\/s1600\/Thursday%2C_03_asApril_2014_copy.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-_yFELUpW7yo\/VE02Q1QHYMI\/AAAAAAAABJ8\/V4IWmPJaSYM\/s1600\/Thursday%2C_03_asApril_2014_copy.JPG\" height=\"491\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපුර්විකාව \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #4c1130;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-cZlWosfC-yg\/VE2-4eSOX2I\/AAAAAAAABKo\/3FRBUsqoxHQ\/s1600\/10743432_752904018114328_347944491_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #4c1130;\"\u003Eත්‍රීරෝද රථය වූ කලී සාමාන්‍ය මිනිසුන් වන අප කවුරුත් දෛනික ජීවිතයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම\u0026nbsp; සදහා ප්‍රයෝජනයට ගන්නා ප්‍රවාහන මාධ්‍යකි. කොයියම්ම\u0026nbsp; මොහොතක\u0026nbsp; හෝ ත්‍රී රෝද රථයක\u0026nbsp; පිහිට ලබා ගැනීමට අපට සිදු වේ. එහෙත් කර්මාන්තයක් වශයෙන් දියුණු\u0026nbsp; කළ\u0026nbsp; හැකි මෙය අද කිසිම නියාමනයකට යටත් නැති රස්තියාදුකාර ස්වරුපයෙන් පවතී. මහජනතාවගේ හිත සුව පිණිස මෙම කර්මාන්තය ඵලදායී ලෙස යොදා ගැනීම රජයේ හෝ වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක්\u0026nbsp; වුවත් තවමත් ඔවුන්ගේ ඇස් කන් ඇරී\u0026nbsp; නැත. මේ පිලිබඳ අවධානය යොමු කරවමින් පහත පළවන ලිපිය මම මීට කලකට පෙර (2014.අප්‍රේල් 03) දිවයින පුවත්පතට ලියූවකි. එහෙත් එය බීරි අලින්ට\u0026nbsp; වීණා වාදනය කිරීමක්\u0026nbsp; වැන්නකි. \"යුතුකම සංවාද කවය\" ඔස්සේ එය\u0026nbsp; නැවත පළ\u0026nbsp; කරන්නේ පුරවැසියන් ලෙස අපට මෙහි ඇති වැදගත්කම පිලිබඳ සමාජ දැනුවත් බාවය ඇති කරනු පිණිසය.මෙය අප කාටත් බලපාන පොදු ප්‍රශ්නයකි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eබාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ‍්‍රී ලංකාවේ වෘත්තීය ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවය නව මගකට යොමු කිරීමේ අරමුණෙන් බස්නාහිර පළාත මූලික කොටගෙන පොදු මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කැරුණද තවමත් එයට බාලගිරි දෝෂය වැළදී තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ දී සමස්ථ ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, සමස්ථ ලංකා මීටර් ටැක්සි සංගමය, ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ප‍්‍රමුඛ ත‍්‍රිරෝද රථ සම්බන්ධ අනිකුත් සියලූ සංගම්ද එක්වී සාමුහික එකඟතාවයෙන් යුතුව සැලසුම් සකස් කෙරුණද ඒවා මුද්‍රණ කඩදාසිවලට පමණක් සීමාකිරිමට වගබලා ගැනුනේ එතුළින් මගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගසා කෑමට නොහැකි බව ඇතැම් ඊනියා සංගම්කරුවන්ට පසුව මතක් වූ හෙයිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්ත වශයෙන්ම ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවාව විධිමත් කිරීමට පැවති රජයන්ට කොතෙකුත් වුවමනාව තිබුණද මගීන්ගේ දත ගැලවීමට වෙරදරන ඊනියා සංගම්කරුවන්ගේ විරෝධය හමුවේ ඒ සෑම පියවරක්ම හකුලා ගැනීමට විෂයභාර ඇමතිවරුන්ට පවා සිදුවී තිබේ. උදාහරණ ලෙස 2003 පෙබරවාරි 20 දින\u0026nbsp; අංක 1276\/15 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් එවකට බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ත‍්‍රිරෝද රථ මගින් කෙරෙන මගී ප‍්‍රවාහනය විධිමත් කිරිම හා ප‍්‍රවර්ධනය කිරිම සඳහා වැදගත් කොන්දේසි ගණනාවක්ම ඉදිරිපත් කළත් ඇතැම් ඊනියා සංගම්කරුවන් මෙන්ම සූරාකෑම තම ජීවන වෘත්තීය කරගත් ත‍්‍රිරෝද රථ\u0026nbsp; රියදුරෝද ඒවා ගණනකට නොගත්හ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: black;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-JerIOZTbzsA\/VE03Da5jK_I\/AAAAAAAABKE\/H--39aVA_wg\/s1600\/892757_551098644935437_550494625_o.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-JerIOZTbzsA\/VE03Da5jK_I\/AAAAAAAABKE\/H--39aVA_wg\/s1600\/892757_551098644935437_550494625_o.jpg\" height=\"267\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඉන්පසු නැවතත් 2008 නොවැම්බර් 21 දින අංක 1576\/30 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් එවකට පළාත් සභා ප‍්‍රවාහන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාද ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහනය සම්බන්ධ නිතීරිතී මාලාවක් හදුන්වා දී ඒවා ඉදිරියට බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක වන බව නිවේදනය කර තිබුණද ඉන්ද යහපත් ප‍්‍රතිඵලයක් ඇති නොවුණී. ඊට හේතුව වූයේ එම නිතීරිතී ක‍්‍රියාත්මක කිරීමට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතට බලය පවරන බව එම ගැසට් නිවේදනයේම සදහන් කොට තිබුණද ඊට පෙර මැතිවරණය සදහා පළාත් සභාව විසුරුවා හැරිමයි. මගී ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක වෙනසක් ඇති කිරිම සඳහා ත‍්‍රිරෝද රථ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට අධිකාරියක් පිහිටුවීමට ගත් එකී උත්සහය ද මැතිවරණයත් සමගින් යටපත් විණි.\u003Cbr \/\u003Eඉන්පසු අවස්ථා දෙකකදී නැවතත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සහ බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවය මහජනයාට හිතකර අයුරින් පවත්වා ගැනීමට ගැසට් නිවේද මගින් කොන්දේසි ප‍්‍රසිද්ධියට පත් කළ ද මගීන්ගේ රුධිරයම ඉල්ලන ඇතැම් ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතාවය නිසා එම ගැසට් නිවේදනය මගින්ද ඵලක් නොවීය. ඒ\u0026nbsp; හේතුවෙන් ඵලදායී ලෙස සේවයට යොදා ගතහැකිව තිබු මෙම ත‍්‍රිරෝද රථ කර්මාන්තය අවස්ථා ගණනාවකදීම පොදු අරමුණෙන් බැහැරව අයාලේ යන තත්ත්වයට පත්විය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී මහජන යහපත පිණිස හසුරුවාලීමට පියවර ගැනීම බලධාරින් විසින් තවදුරටත් පමා නොකළ යුතු ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව දැනට දීපව්‍යාප්තව ලංකාවට ආනයනය කර තිබෙන ත‍්‍රිරෝද රථ සංඛාව ලක්‍ෂ 08ක් දක්වා වර්ධනය වී තිබේ. ඉන් ලක්‍ෂ 02ක් පමණ පවුලේ පුද්ගලික පරිහරණය සදහා භාවිතා කරන අතර ලක්‍ෂ 06කට නොඅඩු ත‍්‍රිරෝද රථ සංඛාවක් සෘජුවම ස්වයං රැකියාවක් ලෙස මගී ප‍්‍රවාහනයේ යෙදෙති. එක් ත‍්‍රිරෝද රථයකින් යැපෙන පවුලේ සාමාජිකයන් ගණන 05ක් ලෙස සැලකුවහොත් ලක්‍ෂ 30ක පමණ ජනතාවක් රජයට බරක් නොවී නඩත්තු වන්නේ මෙම කර්මාන්තය තුළිනි. ඊට අමතරව ත‍්‍රිරෝද රථ කාර්මිකයන්, අමතර කොටස් අලෙවිසැල්කරුවන්, ආනයනකරුවන්, ත‍්‍රිරෝද රථ අලංකරණ ශිල්පීන් යනාදී හා ඒ වටා බැඳුනු වෙනත් වෘත්තීකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද\u0026nbsp; බැලූවිට තවත් අමතර ලක්‍ෂ 05ක් පමණ සිටිති.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: black;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-cZlWosfC-yg\/VE2-4eSOX2I\/AAAAAAAABKo\/3FRBUsqoxHQ\/s1600\/10743432_752904018114328_347944491_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-cZlWosfC-yg\/VE2-4eSOX2I\/AAAAAAAABKo\/3FRBUsqoxHQ\/s1600\/10743432_752904018114328_347944491_n.jpg\" height=\"267\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඅනෙක් අතට රටේ සමස්ත ජනගහණයෙන් 90‍% ජනයා කුලී ප‍්‍රවාහනය සඳහා යොදාගන්නේ ත‍්‍රිරෝද රථයයි. පාසැල් ළමුන් ප‍්‍රවාහනයට, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි කාර්යාලීය ප‍්‍රයෝජනයට සහ විවිධ ආයතන සේවකයන්, සුළු ව්‍යාපාරිකයන්ද, පොදු මගීන්ට අමතරව මොවුන්ගෙන් නිත්‍ය සේවය ලබාගනී. මේ අනුව මෙම කර්මාන්තය වටා විශාල ප‍්‍රජාවක් සෘජු හා වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන බව පැහැදිලිය. එබැවින් ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය ගරුත්වය හා\u0026nbsp; මගීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන විධිමත් වැඩපිළිවෙලක් ඇති කරදීම රජයේ ද වගකීමකී. එය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද (පිටු අංක 57) මහින්ද චින්තන ඉදිරි දැක්මෙහිද ( පිටු අංක 48) පැහැදිලිව සඳහන් කොට තිබේ. 2010 වසර\u0026nbsp; තුළ විශේෂ වැඩපිළිවෙලක්\u0026nbsp; ක‍්‍රියාත්මක කරන බව එහි සදහන් කර ඇතත් තවමත් එය කඩවුණු පොරොන්දුවක් පමණී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-4z_c7Hk9b8k\/VE05eGT05iI\/AAAAAAAABKY\/_ZNnQzxjYjA\/s1600\/news_2007_7_images_newsceylon_3hweeler.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003Eදැනට ගාස්තු මීටරය අනිවාර්ය නොකිරිම හේතුවෙන් මීටරය සවිකොට නැති ත‍්‍රිරෝද රථ රියදුරෝ හිතුමතේ විවිධ ගාස්තු අයකරමින් මගීන්ගෙන් මුදල් ගසාකති. 2013 ජූලි 31 අංක 1821\/31 දරන ගැසට් නිවේදනයෙන්ද එම වසරේම ඔක්තොම්බර් 30 අංක 1834\/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ\u0026nbsp; සඳහා මීටරයක් සවි කිරිම අනිවාර්ය කැරුනේ හිතුවක්කාරි ගාස්තු අය කිරිම් වලක්වාගනු පිණිසය. එය එක අතකට මගියාගේ කන්නලව් කිරිම් වලින් තොරව රියදුරාගේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා වන්නකී. එහෙත් ඇතැම් රියදුරෝ මීටර් ටැක්සි ලේබලය යටතේ මගීන් නංවාගෙන මීටරය ක‍්‍රියාත්මක නොවන බව පවසන්නේ මඳක් දුර ගියවිටය. එවිට මගියාට සිදුවන්නේ ඔහු ඉල්ලා සිටින ගාස්තුව දී බැස යෑම හෝ ඔහුගෙන් ගුටි කෑමටය. මෙම අවිධිමත් භාවය හේතුවෙන් ඇතැම් විට මගීන් ත‍්‍රිරෝද රථයෙන් බැස යන අවස්ථා ද එමටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊළගට මීටරය සවිකොට ඇති ත‍්‍රිරෝද රථ වුවද එක් කිලෝමීරයක් සඳහා දැනට විවිධ ගාස්තු අයකරති. සෑම ත‍්‍රිරෝද රථයක්ම පළමු කිලෝමීටරයට පොදුවේ රු.50.00ක් අයකරන අතර එතැන් සිට වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහාම රු.32, රු.35, රු.40 හා රු.45 ආදී වශයෙන් රියදුරාගේ කැමැත්ත පරිදි විවිධ වේ. එම ගාස්තුව කුමක් වුවත් එය මගියාට පැහැදිලිව පෙනෙන ලෙස ත‍්‍රිරෝද රථයේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කරන වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් එවිට තමන්\u0026nbsp; ගමන් කරන්නේ කුමන ගාස්තුවක් අයකරන ත‍්‍රිරෝද රථයකදැයි තෝරා බේරාගැනීම මගියා සතු කාර්යයකි. වෙළද හා පාරිභෝගික අමාත්‍යංශය වෙළද දැන්වීමක් පළ කිරිමේදී පවා\u0026nbsp; මිල ප‍්‍රදර්ශනය අනිවාර්ය කරනු ලැබුවේ වෙළෙන්දන්ගේ අසාධාරණ සූරාකෑමට ලක්වන පාරිභෝගිකයා ආරක්‍ෂා කරගනු පිණිසය. නමුත් එම පාරිභෝගිකයාම ත‍්‍රිරෝද රථයක ගමන් කිරිමේදී ගසා කෑමට ලක්වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u0026nbsp;ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අංක 1821\/31 දරන ගැසට් නිවේදනයෙන්ද බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා අංක 1834\/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල මගීන්ට පෙනෙන ලෙස මිල ප‍්‍රදර්ශනය කරන ලෙස පසුගිය වසරේ නියෝග කළ ද ත‍්‍රිරෝද රථ රියදුරෝ තවමත් එයට අවනත වී නැත. ප‍්‍රවාහන අමාත්‍යවරයා ගත් එම තීන්දුව එකල මහජනයාගේ ඉහමත් ප‍්‍රසාදයට හේතු වුවත් මෙකල ඇත්තේ බලාපොරොත්තු කඩවී ගිය හැගීමක් බව කිවයුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-uuCDXdrooBI\/VE03cMExgoI\/AAAAAAAABKM\/DN4Hdrem4do\/s1600\/894953_551159758262659_758899441_o.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-uuCDXdrooBI\/VE03cMExgoI\/AAAAAAAABKM\/DN4Hdrem4do\/s1600\/894953_551159758262659_758899441_o.jpg\" height=\"267\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඑම ගැසට් නිවේදනය මගින් තවදුරටත් අනාවරණය කර තිබුනේ මගියාගේ ආරක්‍ෂාව සහතික කිරිම සදහා රියදුරා පිළිබද තොරතුරුද රියදුරු අසුන පිටුපස ප‍්‍රදර්ශනය කළ යුතු බවයි. එනම් ලියාපදිංචි අංකය, රියදුරාගේ නම සහ රියදුරු බලපත‍්‍ර අංකය, 65\"x\u0026nbsp; 50\" ප‍්‍රමාණයේ රියදුරාගේ ඡායාරූපයක්, අධිකාරියේ හෝ සංගමයේ ලියාපදිංචි අංකය, හදිසි අවස්ථාවකදී දැනුම්දීම සදහා දුරකථන අංකය ඊට ඇතුළත්ය. පෞද්ගලික බස්රථ තුළ මෙය දැනටත් දැකිය හැකි අතර ත‍්‍රිරෝද රථ රියදුරකුගෙන් මගියකුට බලවත් අසාධරණයක් පිඩාවක් සිදුවුවහොත් එය දැනුම්දීම සදහා වගකිවයුත්තෙක් හෝ ආයතනයක් නොමැත. ජාතික මට්ටමින් පොදු මගී ප‍්‍රවාහන සේවාවක් ලෙස බස් රථවලට මෙන් අමාත්‍යවරයෙක් සහ අමාත්‍යංශයක්, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියක් නොව බලය පවරන ලද පළාත් පාලන අධිකාරියක හෝ ත‍්‍රිරෝද රථ සදහා කාර්යංශයක් තිබිය යුතුය. මන්ද ලක්‍ෂ 06ක් පමණ විශාල ත‍්‍රිරෝද රථ සංඛාවක් කර්මාන්තයක් වශයෙන් ඉතාම අවිධිමත් ලෙස වර්ධනයවී වර්තමානයේ මගී ප‍්‍රවාහනයේ යෙදෙන බැවිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්ත වශයෙන්ම ත‍්‍රිරෝද රථ සදහා එබදු ආයතනයක් නොමැති වීම හේතුවෙන් ත‍්‍රිරෝද රථ රියදුරන්ද, මගීන්ද, පුද්ගලික රථ හිමිකරුවන්ද ගැටළු රාශියකට මුහුණ දෙති. දැනට මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ හා පුද්ගලික ත‍්‍රිරෝද රථය වෙන්කොට හදුනා ගැනීමටද විධිමත් ක‍්‍රමවේදයක් නොමැත.\u003Cbr \/\u003Eඑ් හේතුවෙන් මේ දෙපාර්ශවය අතරද විවිධ ගැටළු\u0026nbsp; උත්සන්න වන තත්ත්වයක් පවතී. එක් නිශ්චිත වර්ණයකින් හෝ ලේබලයක් අලවා හෝ පුද්ගලික රථය සහ මගී ප‍්‍රවාහනයේ යෙදෙන කුලී රථය හදුනාගත හැකි ක‍්‍රමයක් ඇති කරන්නේ නම් එවැනි ගැටුම් අවම කරගත හැකිය. එමෙන්ම එය පොලිස් රාජකාරි වලටද කිසියම් පහසුවක් වනු ඇත. දැනට මේ දෙපාර්ශවයම ඒ හේතුවෙන් යම් යම් අපහසුතාවයන්ට පත්වෙනු දැකිය හැකිය. මගී ප‍්‍රවාහන සේවයේ යෙදෙන කුලී ත‍්‍රිරෝද රථ වෙන්කොට හදුනා ගතහැකි නම් ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක කුලී\u0026nbsp; රථ සඳහා\u0026nbsp; රජයට සහන සැලසීමට වුවද තෝරා බේරා ගැනීම දුෂ්කර නොවේ. රථගාල් ප‍්‍රශ්නයද මෙම කර්මාන්තය වටා පවතින උග‍්‍ර ගැටලුවක් බැවින්\u0026nbsp; එම ගැටළු\u0026nbsp; විසදීමටද එය පහසුවක් වෙනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාර්ග නිතී කඩ කිරිම්, රිය අනතුරු බහුලවීම ආදිය කෙරෙහිද මෙම අවිධිමත් ත‍්‍රිරෝද රථ කර්මාන්තය බලපා තිබේ. මෙරට සංචාරක ව්‍යාපාරය කෙරෙහිද විශාල අපකීර්තියක් ඇති කිරීමට මේ අවිනීත රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතු වී තිබේ . එබැවින් බලය පවරන ලද ආයතනයක් මගින් ගුණාත්මකව විනයගරුක මගී ප‍්‍රවාහන සේවයක් ඇතිකරගැනීමට විධිමත් පියවරක් ගැනීමට රජයේ අවධානය යොමු කිරිම පමා නොකළ යුතු වැදගත් වැඩකි.\u0026nbsp; දැනටමත් දකුණු පළාත් සභාව සහ නැගෙනහිර පළාත් සභාව ඊට මුලපුරා තිබිම අගය කල යුතුය. නමුත් බස්නාහිර පළාත වැනි නාගරික තදාසන්න ප‍්‍රදේශ තුළ එම අවශ්‍යතාවය තදින්ම පවතී. එහෙත්\u0026nbsp; ඕනෑම හොද වැඩක් පටන්ගැන්මේදී සුළුතරයක් ඊට විරුද්ධව කරනම් ගසන සිරිතක් මේ රටේ පවතී. මහජනයා සූරාකෑම පරමාර්ථ කරගත් එබදු ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතා මහජන සුභසිද්ධිය පිණිස පියවර ගැනීමේදී බලධාරින් අභියෝගයක් කරගත යුතු නැත. බහුතර මහජන විරෝධයද නොසළකා රටට අහිතකර කැසිනෝ වැනි අණ පනත් ගෙන ආ රජය, ජාත්‍යන්තර විරෝධය පවා නොසලකා රටේ අග විනිසුරු වැනි බලවත් තනතුරක් පවා වෙනස් කළ රජය, ත‍්‍රීරෝද රථ මගී ප‍්‍රවාහනය ගුණාත්මක කිරීමට ඉදිරිපත් කළ රජයේම ගැසට් නිවේදන උල්ලංඝනය කරන විට එබදු පුද්ගලයන් කෙරෙහි පියවරක් නොගන්නේ මන්ද ? එය\u0026nbsp; අප තේරුම් ගත යුත්තේ කෙසේද.? බලධාරීන්ට එ් සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැති බවද?\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: black;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: black;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-4z_c7Hk9b8k\/VE05eGT05iI\/AAAAAAAABKY\/_ZNnQzxjYjA\/s1600\/news_2007_7_images_newsceylon_3hweeler.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E2014 ජනවාරි 16 කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්වකදී සමස්ථ ලංකා ත‍්‍රිරෝ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත‍්‍රිරෝද රථ කර්මාන්තය සඳහා විධිමත් නියාමනයක් සිදුවන්නේ නම් තම සංගමයේ පුර්ණ සහය ඊට ලබාදෙන බවයි. බලධාරින් කළ යුත්තේ එම සංගමය හෝ මුල්කොටගෙන ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් ඇතිකිරිමට මූලික පිඹුරුපත් සකස් කිරිමයි. ඊට එකඟතාවය දක්වන අයට පමණක් රජයේ සියලූ වරප‍්‍රසාද ලබාදීමයි. එවිට විරුද්ධ පාර්ශව පවා කල්යත්ම ඊට අනුගත වනු ඇත. එතෙක් මගීන්ට කළයුතුව ඇත්තේ ගාස්තු මීටරය ක‍්‍රියාත්මක වන නොවන බව සහ කිලෝමීටරයකට ගාස්තුව කොපමනද යන්නත් රියදුරුගෙන් විමසා ඊට ගොඩවීමය.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003Eරත්තනදෙණියේ මේධානන්ද හිමි\u003Cbr \/\u003Eශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u0026nbsp;\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;www.yuthukama.com\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/10\/3WheleerNiyamanaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5007662205741940195\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/3WheleerNiyamanaya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5007662205741940195"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5007662205741940195"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/10\/3WheleerNiyamanaya.html","title":"බාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-_yFELUpW7yo\/VE02Q1QHYMI\/AAAAAAAABJ8\/V4IWmPJaSYM\/s72-c\/Thursday%2C_03_asApril_2014_copy.JPG","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});