// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3381683777020165482"},"published":{"$t":"2014-12-10T23:22:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:07:00.084+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එජාප"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිස්‌ස"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝඡ් අබයදීර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලේකම්"}],"title":{"type":"text","$t":"ඒ ලේකම්ට මේ ලේකම්"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-FfH0IWwizkk\/VIhB7LI5afI\/AAAAAAAABck\/8Y9SJfHYz4A\/s1600\/lekam%2Bcopy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-FfH0IWwizkk\/VIhB7LI5afI\/AAAAAAAABck\/8Y9SJfHYz4A\/s1600\/lekam%2Bcopy.jpg\" height=\"308\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003Eමහින්දගේ සැලුන් දොර කටු කම්බි ගසා වසා ඇතැයි එජාපය කීවා වේලාසන වැඩි බව පෙනේ. තිස්‌ස අත්තනායක එජාපයේ මහ ලේකම්කම අතහැර ගියේ, මේ කතාව කියා දින කිහිපයක්‌ ගතවන විටය. ඇසට ඇසක්‌ දතට දතක්‌ න්‍යායෙන් මහලේකම්ට මහ ලේකම් හුවමාරු වී තිබේ. මේ මාරුවීම් සමඟ කතා ගොඩක්‌ ද ප්‍රචාරය වී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතිස්‌ස ආණ්‌ඩුවට යන විට සමහරු ඇසුවේ තිස්‌සට කීයක්‌ දුන්නාද කියාය. එහෙම අහන අය මෛත්‍රී විපක්‍ෂයට යන විට එහෙම ප්‍රශ්න අහන්නේ නැත. තිස්‌ස කියන්නේ 29 වතාවක්‌ පරාජය වූ පක්‍ෂයක ලේකම්ය. මෛත්‍රී කියන්නේ ලේකම්කමට අමතරව ඇමැතිවරයෙකි. එහෙම බලනකොට, තිස්‌සට ලංසුවක්‌ තැබුවා නම් මෛත්‍රීට ඊට වඩා ලොකු ලංසුවක්‌ තැබිය යුතු වෙයි. අනික්‌ අතට එජාපයෙන් කවුරුන් හෝ ආණ්‌ඩුවට ආවොත්, එහි ගණන් කියන්නට එජාපයේ අය පසුබට නොවෙති. එයින් පෙනෙන්නේ එජාප පාක්‍ෂිකයන් කරමත තබාගෙන විශ්වාස කරන චරිත ලංසුවලට යට වෙන බවද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෛත්‍රීපාල එජාපයට එන්නටත් පෙර සිය පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂත්වය ඔහුට පරිත්‍යාග කිරීමට එජාප පාක්‍ෂිකයන්ට සිදුවිණි. වෙන එකක්‌ තබා තමන්ගේ කැමැත්ත පොදු අපේක්‍ෂකයකු ලෙස සිරිසේනට කියා එජාපය කියන්නට පෙර, එය ප්‍රකාශ කළේද සිරිසේන විසින්මය. පක්‍ෂයක්‌ මෙවැනි කැපකිරීමක්‌ කරනවා නම් එය හොර රහසේ කරන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්‌ඩල පාර්ලිමේන්තු කණ්‌ඩායම හා අවසානයේ මහා සම්මේලනයකින් ද අනුමැතිය ගත යුතුව තිබිණි. දැන් එජාපය තිබෙන තත්ත්වය අනුව එහා පැත්තෙන් අපේක්‍ෂකයන් ගැනීම සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති හෙයින් දෝ ඒ ගැන එසේ කරන ක්‍රමවේදයක්‌ නැතිසේය. අඩුම තරමේ තමන්ගේ පක්‍ෂය සහාය දෙන අපේක්‍ෂකයා සමඟ ගිවිසුමකවත් අත්සන් කළේ නැත. ජාතික හෙළ උරුමය පවා මෛත්‍රීපාලට සහයෝගය දුන්නේ ගිවිසුමක්‌ අත්සන් කරය. ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් හයර් කිරීම එජාපයට දැඩි සාමාන්‍ය තත්ත්වයක්‌ වෙමින් තිබෙන නිසාදෝ එහෙම දේවල් කෙරෙන්නේ නැත. සජිත් ප්‍රේමදාස කිහිපවරක්‌ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ \"නායකතුමා ඉල්ලන්න නැත්නම් මම ඉල්ලන්නම්\" කියාය. එහෙම කියපු සජිත් පවා දැන් කරන්නේ හයර් කරන ලද මෛත්‍රීපාලට සහාය ලබාදීමය.\u003Cspan class=\"Apple-converted-space\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්‌ඩුවට තිස්‌ස පැන්නේය. එසේ වූවාට තිස්‌ස ජනාධිපති අපේක්‍ෂක කරන්නට ආණ්‌ඩුව ගත්තේ නැත. ආණ්‌ඩුවේ අපේක්‍ෂකයාට සහාය දෙන කෙනෙක්‌ එනවාට අමතරව වෙනත් දේවල් තිස්‌සට එතැනදී හිමිවන්නේ නැත. ආණ්‌ඩුව තිස්‌ස තබාගෙන සිටින්නේ නියම තැනින්ය. වරක්‌ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරිය ආණ්‌ඩුවට ගියේය. දැන් එහි මහලේකම් ගොස්‌ තිබේ. එසේ වුවත් ආණ්‌ඩුව ඔවුන් තියාගත්තේ තරු රැසේ එක්‌ තරුවක්‌ ලෙසය. ඒත් ආණ්‌ඩුවෙන් ගිය මෛත්‍රී එජාපය විසින් සිය හදවත බවට පත්කරගෙන තිබේ. එජාපයේ සියලු දෙනා ඒ සඳට පාළු මකනා තරු බවට පත්වී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලා, එයට සහාය දෙන චරිතයක්‌ බවට මෛත්‍රී පත්කර ගත්තේ නම් එතැනදී තත්ත්වය නිවැරැදිය. මෙතැන සිදුවී තිබෙන්නේ අතිරේක ක්‍රීඩකයා, කණ්‌ඩායම් නායකයා කර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔහුගේ අවශ්‍යතාවයට හැසිරවීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෛවයේ සරදම වන්නේ පච මල්ල ගෙදර යවමු කියා රට වටා පෝස්‌ටර් ගැසූ එජාපයම, චන්ද්‍රිකාව මුදුන් කරගෙන මෛත්‍රීට සහාය දීමය. වසර එකොළහක්‌ පුරා එජාපය විසින් සියලු චෝදනා ගොනු කළේ චන්ද්‍රිකාට එරෙහිවය. ආණ්‌ඩුවට අද චෝදනා එල්ල කරන්නේ කටකතා මගිනි. කොහේ හෝ ඈත ගමක කුඹුරක්‌ ගොඩ කළත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන විපක්‍ෂ මන්ත්‍රීවරු, ආණ්‌ඩුව කළා යෑයි කියන කිසිම 'හොරකමක්‌' ගැන සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍රයක්‌ පාර්ලිමේන්තුවේදී ගොනු කර නැත. එවැනි සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍ර ගොනු කරමින් එජාපය විසින් දූෂණ හෙළි කළේ චන්ද්‍රිකාගේය. එහෙම චන්ද්‍රිකාව කර තියාගෙන යන්නේ එජාපයමය.\u003Cspan class=\"Apple-converted-space\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑජාපය විසින් ආණ්‌ඩුවට නිතරම චෝදනා කළේ ජනතාවට වේලක්‌ කන්න බැරි තරමට බඩු මිල වැඩියි කියාය. එහෙම කියාගෙන යන අතරේ 'ඇමැතිගේ මල්ලිගේ සහල් මාෆියාව' ගැන ද එජාපය කතා කළේය. ජීවන බර වැඩිවීමට එක හේතුවක්‌ ලෙස සඳහන් වූයේ එයය. ඒ චෝදනාවට ලක්‌ වූ මෛත්‍රී දැන් එජාපයේ ද සහාය දෙන අපේක්‍ෂකයාය. දැන් ඒ ගැන කතාවක්‌ ඒ පැත්තෙන් නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ වෙනුවට දැන් කතාව තියෙන්නේ ආණ්‌ඩුවේය. එදා සහල් මාෆියාව කතාව කියද්දී, නිශ්ශබ්දව සිටි ආණ්‌ඩුව අද ඒ කතාව කියන විට, එජාපය අහන්නේ ඇයි එදා පියවරක්‌ නොගත්තේ කියාය. කෙනෙක්‌ ගියාට පසු ෆයිල් එළියට දාන්නේ මොකද කියා, ආණ්‌ඩුවට චෝදනා එල්ල වන්නේ මේ පසුබිමෙහිය. \"ඉන්නකොට කොයි වරදක්‌ කළත් රකිනවා. ගිය ගමන්ම ෆයිල් එළියට දානවා\" මෙහෙම කියන එජාපයට තමන් එදා එළියට දාපු ෆයිල් අද සඟවාගෙන කතා කරති. ආණ්‌ඩුව විසින් ගිය ගමන් ෆයිල් එළියට දැමීමත්, තමන්ගේ පැත්තට ආ පසු තමන් එතෙක්‌ එළියට දමා තිබූ ෆයිල් විපක්‍ෂය හැංගීමත් දෙකම එකමය. ඒ දෙකෙන්ම කරන්නේ එකම වැඩේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෛත්‍රී ගිය පසු ආණ්‌ඩුව ඔහුට චෝදනා කරන විට එජාපය එයට පිළිතුරු දෙන්නේ 'ඉද්දී ඕවා කිව්වේ නැත්තේ ඇයි කියාය\" එහෙම කියන එජාපය දයාසිරි ආණ්‌ඩුවෙන් ගිය විට හොඳ පදමට කතා කිව්වේය. කරු ඇතුළු දහහත්දෙනා ආණ්‌ඩුවට ගිය ගමන්ම එජාපය කිව්වේ, කෝප් වාර්තාවෙන් හෙළි වූ දූෂණවලින් ගොඩ යන්නට ඔවුන් එසේ ගිය බවය. කොහොම වුණත් තිස්‌ස ගැන එජාපය කුමක්‌ කියනු ඇද්දැයි ඉදිරියේදී බලා ගත හැකි වනු ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003E\u003Cbr \/\u003Eෆොන්සේකාගේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කැටගොඩත් ආණ්‌ඩුවට එක්‌විය. ෆොන්සේකාගේ පක්‍ෂයට, අනෝමා හැරුණු විට ඉතිරිව සිටි තත්ත්වයක්‌ තිබූ එකම පුද්ගලයා කැටගොඩය. ඔහුත් ආණ්‌ඩුවට ගිය විට ෆොන්සේකාගේ පක්‍ෂය පවුලේ පක්‍ෂයක්‌ බවට නිතැතින්ම පත්වේ.\u003Cbr \/\u003Eෆොන්සේකා පොදු අපේක්‍ෂකයා වූයේ 2010 දීය. ඊළඟ ජනාධිපතිවරණය වන විට ඔහු ලක්‌වී ඇති ඉරණම පැහැදිලිය. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෛත්‍රීට මෙන් නොව, ෆොන්සේකා වෙත සියලු බලවේග එකට සහය දුන්නේය. එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය එක වේදිකාවේ සිට ෆොන්සේකාට සහාය දුන්නේය. ඒ ෆොන්සේකා අද වන විට අඹුසැමි පක්‍ෂයක්‌ බවට පත් වී තිබීම, අද පොදු අපේක්‍ෂකයාට හොඳ ආදර්ශයකි. ඇත්තේ යැම් ඊම් පමණයි කියා සරත්චන්ද්‍රයන් කිව්වා සේ, දැන් දේශපාලනයේ බහුලව ඇත්තේද යැම් ඊම්ය. ඒ යැම් ඊම් සියල්ලම පෞද්ගලික කාරණාවලින් එහාට ගොස්‌ පොදු ජනතාවගේ මනස හසුරුවන තැනකට යැම අමාරුය. නමුත් ඒ යැම් ඊම්වලින් පක්‍ෂ අමාරුවේ ද වැටෙනාකාරය නම් දැන් ඇස්‌පනාපිටම පෙනේ. ඒ ලේකම්ට මේ ලේකම් ගැනීම ගැන ද කල්පනා කළ යුත්තේ එතැන් සිටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-මනෝඡ් අබයදීර\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003E(දිවයින)\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/12\/ThissaMy3.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3381683777020165482\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/ThissaMy3.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3381683777020165482"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3381683777020165482"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/ThissaMy3.html","title":"ඒ ලේකම්ට මේ ලේකම්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-FfH0IWwizkk\/VIhB7LI5afI\/AAAAAAAABck\/8Y9SJfHYz4A\/s72-c\/lekam%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});