// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%82%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2718282828667032389"},"published":{"$t":"2015-11-24T22:51:00.000+05:30"},"updated":{"$t":"2015-11-26T21:45:03.905+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිවංක පුස්සේවෙල"}],"title":{"type":"text","$t":"වත්මන් බුදු දහම තුලින් ලාංකේය සමාජ පරිහානියට පිළිතුරු දිය හැකිද? "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-JLkAzSm2LdY\/VkROJ6Ayj9I\/AAAAAAAAFKE\/Z-46eYlgxfI\/s1600\/sssss.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"456\" src=\"http:\/\/2.bp.blogspot.com\/-JLkAzSm2LdY\/VkROJ6Ayj9I\/AAAAAAAAFKE\/Z-46eYlgxfI\/s640\/sssss.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරටේ බහුතරය බෞද්ධයෝ වුවද සිදුවන මිනීමැරුම්,සොරකම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ වලට වගකිවයුතු බහුතරයද බෞද්ධයෝය. බොරුව දරුණු ලෙස සමාජගත වී ඇත.එය කෙතරම්ද කිවතොත් මිනිසුන් ඇත්ත කියා කියන්නෙද බොරුය. මේ සියල්ල දෙස ඉවසීමෙන් බලා සිටින විට යමක් හැඟේ. එනම් මේ බුදුන් දේශනා කල දහමේ යම් අඩුවක් නිසා සිදුවන දෙයක්ද? එසේත් නැතිනම් අප අසන දහමේ අඩුවක් නිසා සිදුවන දෙයක්ද? යන සැකයයි. එහෙත් බුද්ධිමත්ව කල්පනා කිරීමෙන් හා  වත්මන් බුදු සසුන දෙස බලන කල වැටහෙන සත්‍යය නම් මෙහි ඇත්තේ බුදුන් දේශනා කල දහම  නිවැරදි ලෙස සමාජගත නොවීමේ අඩුව හා ඒ වෙනුවෙන් වූ බහුතරයක් භික්ෂූන් වහන්සේලා  තම යුතුකම එක හෙලා පැහැර හැරීමයි. මෙය අප බෞද්ධයින් වශයෙන් කොතරම් සැඟවීමට උත්සහ කලද, සාධාරණීයකණය කිරීමට උත්සහ කලද යථාර්තය මෙයයි. නමුත් මතක තබාගත යුතුය,\u003Cbr \/\u003E ගිහියන් හෝ වේවා භික්ෂූන් හෝ වේවා වැරැද්ද, වැරැද්දමය. එය බුද්ධ නීතියයි. සංයුක්ත නිකායේ දෙවන පටිපදා සූත්‍රයේදි බුදුන් වහන්සේ මේ බව ඉතා පැහැදිලිව දක්වා ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද බොහෝ පන්සල්වල සිදුවන්නේ හුදෙක් ආමිසය පමණි. ආමිසය සිදුකල යුතුය. එහෙත් ගැටළුව නම් ආමිසය සිදුවන තරමට ප්‍රතිපත්ති පූජාවන් සිදුනොවීමය. මිනිසුන්ගේ හිත නිවන දහමක් අද පන්සලෙන් සමාජගත වන්නේ නැත. මිනිසුන්ගේ චින්තන ප්‍රවාහය වෙනස් කරන දහමක්,මිනිසුන් තුල චිත්ත පුනරුදයක් ඇති කරවන දහමක් සමාජගත වන්නේ නැත .මව මරණ චින්තනය,පියා මරණ චින්තනය අද ඒ වෙනුවට සමාජගත වී ඇත. මේ චින්තනය වෙනස් කිරීමට නම් රට තුල දාර්ශනික ප්‍රබෝධයක් ඇති විය යුතුය. 6වන පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කල පසු රටේ විශාල දාර්ශනික ප්‍රබෝධයක් ඇතිවිය. සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති විය. සංදේශ කාව්‍ය බිහිවිය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්  වැනි මහා උගතුන් බිහිවී විශාල සමාජ විපර්යාසයන් සිදු විය. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කල පසු රටේ දාර්ශනික ප්‍රබෝධයක් ඇති විය. එහි සිහිවටන අදටත් අනුරාධපුරයේ රුවන්වැලි සෑය තුලින් දැකගත හැක.මතක තබාගත යුතුය,රුවන්වැලි සෑය යනු හුදු ගඩොල් ස්මාරකයක් නොවේ. එය එදා දස දහස් ගණන් ජනයා අතර ආධ්‍යාත්මික සංහිදියාව එක් රොක් කිරිමට හේතු වු තැනකි. එහෙත් අද අවාසනාවක මහත නම් රට එක්සේසත් වුවද රටේ දාර්ශනික පුනරුදයක්, ප්‍රබෝධයක් වෙනුවට රට පුරා අපරාධ රැල්ලේ සීඝ්‍ර වැඩි වීමක් දැක ගැනීමට තිබීමයි. මේ සියල්ලටම හේතුව රට තුල දහම නිවැරදි ලෙස ස්ථාපනය නොවීමයි. ධර්මය යනු හුදෙක් පොත්පත්වල ඇති කතාන්තර නොවේ. මිනිසුන්ගේ හිත සුවපත් කරන ක්‍රමයක් කියා දිය යුතුය,කාම ආශාව නැති කරන ක්‍රමයක් කියා දිය යුතුය. එහෙත් අද බොහෝමයක් භික්ෂූන් වහන්සේලා දන්නේ කවි බණ,ජාතක කතා කියමින්,බෝධි පූජා පවත්වමින්,පළතුරු පූජා,මල් ලක්ෂයේ පූජා පවත්වමින් කාලය ගතකිරීමටයි. තවත් පිරිසක් ජාති ආලය ඉහෙන් කනෙන් වැක්කෙරෙන ගානට දේශපාලනය කරමින්,ජාතීන් අතර ආරවුල් මතභේද අවුලුවමින් කාලය ගත කිරීමයි. භික්ෂුව දේශපාලනය නොකල යුතුය. බුදුන් වහන්සේ කිසිම තැනක භික්ෂුවට දේශපාලන කල යුතු යැයි අනුදැන වදාරා නැත.එය බුද්ධ නීතියට පටහැනිය. භික්ෂූන් දේශපාලනය කිරීමේ ආදීනව මෙවර පැවති මහමැතිවරණයේදි ඔබට පසක් වන්නට ඇත. බුද්ධ නීතියට අවනත නොවන නීචයන්ට සොබාදහම විසින් නියම පිළිතුරක් මෙවර මැතිවරණයේදී ලබාදුනි. එසේම තවත් පිරිසක් පන්සල්වල නායක අනුනායක පදවි දරමින්,රැකීරක්ෂා කරමින්,දේපළ භූදල් බලා ගනිමින්,අඹුදරුවන් නඩත්තු කරමින්, සාම්ප්‍රදායික වරප්‍රසාද භුක්ති විඳින පූජක පැලැන්තියක් ලෙස නඩත්තු වෙමින් සිටී. ඔවුන් විසින් තම සුඛ විහරණය උදෙසා රටේ දේශපාලුවන් සමග එක්වී දේශපාලන රැකවල් ලබමින් පස්කම් සැප හරි හරියට භුක්ති විඳි. අද රටේ සිදුවන බොහෝමයක් අපරාධවලට තරුණ,තරුණියන් ගොදුරු වී ඇත්තේ ඇයි?අද පන්සලට තරුණ පිරිස එකතු වන්නේ නැත. අද ධර්ම ශාලාවේ ධර්ම සාකච්ඡා නැත.එදා අපේ වියත් යතිවරු සිවුරට පවා වාද කලහ. ඉස්පිල්ල ඇලපිල්ලට  පවා වාද කලහ. එ තුලින් රට තුල විශාල දාර්ශනික ප්‍රබෝධයක් ඇති විය. එහෙත් අද පන්සලේ ඇත්තේ ග්‍රාම සේවක කාර්යාල,මරණාධාර සමිති,ටියුෂන් පන්ති,ප්‍රජා ශාලා පමණි. බණ කියන වේලාවට නමට පමණක් සීමාවූ බණ මඩු පමණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් රට තුල සත්‍යවාදී මුණිවරු පහළ වනවිට,සත්‍ය කියන වියත් යතිවරයන් වහන්සේලා පහල වනවිට උන්වහන්සේලා ධර්මයේ සූක්ෂම තැන් පෙන්වා දෙන විට,මිනිසුන්ට දුක නිවෙන දහමක් දේශනා කරනවිට \"ඔන්න බුද්ධ ශාසනේ විනාස වෙන්න යනවලා,ඉක්මට අවදි වෙයව්\" කියා කෑ ගසන්නට නම් ඕනෑ තරම් චීවරධාරීන් පඳුරකට ගල් ගැසුවත් මේ ලංකාවේ සිටි. මේ සිදුවන්නේ කුමක්ද? රට තුල චින්තන ප්‍රවාහය උඩු යටිකුරු කරන,සත්‍යවාදීන් පහල වන විට ඔවුනට එලව එලවා පහර දීමය. කඩු පොලු, මුගුරු රැගෙන ඔවුන් මර්ධනය කරති. මතක තබා ගත යුතුය. ලෝකයේ මෙතෙක් පහල වු සත්‍යවාදී දාර්ශනිකයින් බොහෝ දෙනෙක් මෙලොව හැර ගියේ සත්‍යය වෙනුවෙන් සටන් කල නිසාය. සොක්‍රටීස්ට වස පෙව්වේය,බෲනෝ ගිනි තබා මැරුවේය. මේ මා පෙර කී සාම්ප්‍රදායික වරප්‍රසාද භුක්ති විඳින පූජක පැලැන්තියේ පූජකයින්ට තම වරප්‍රසාද අහිමි වේ යැයි බිය නිසා සිදුවු දේවල්ය. එහෙත් මේ ඒවාට රැවටිය යුතු කාලයක් නම් නොවේ. මේ ජාතිය,මේ උතුම් බුදු දහම තව දුරටත් රැක ගෙන ඉදිරියටම ගෙන යායුතු නම් සත්‍යය රජකරන බොරුවට ඉඩ නොදෙන මිනිසුන්ගේ හිත නිවන් දහමක් දෙශනා කරන මුණිවරයන් වහන්සේලා වට ආධ්‍යාත්මික ශක්තිය එක්කාසු කිරීම අවශ්‍යයෙන්ම කල යුතුවේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E බෝසතාණන් වහන්සේ ඒදා නේරංජනා නදිය වෙත ගොස් උඩුගං බලා යන පාත්‍රය දෙස බලා තම චින්තන ප්‍රවාහය උඩුගං බලා වෙනස් කල නිසා උන්වහන්සේට එදා බුද්ධත්වය පසක් විය. ජාති,ජරා,ව්‍යාධි,මරණ අවබෝධ විය. එය එසේ නම් සාම්ප්‍රදායික  චින්තන ප්‍රවාහයෙන් මිදී පටිසෝතගමී ආර්ය මාර්ගයට අප අනුගත නොවන තාක් අපට මේ මර උගුලෙන් ගැලවිය නොහැක. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-තිවංක පුස්සේවෙල.\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2718282828667032389\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/ParihaniyataPilithuruSoyamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2718282828667032389"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2718282828667032389"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/ParihaniyataPilithuruSoyamu.html","title":"වත්මන් බුදු දහම තුලින් ලාංකේය සමාජ පරිහානියට පිළිතුරු දිය හැකිද? "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-JLkAzSm2LdY\/VkROJ6Ayj9I\/AAAAAAAAFKE\/Z-46eYlgxfI\/s72-c\/sssss.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3377409364914907784"},"published":{"$t":"2015-10-15T20:34:00.000+05:30"},"updated":{"$t":"2015-10-18T07:59:01.235+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිවංක පුස්සේවෙල"}],"title":{"type":"text","$t":"අපි සැබැවින්ම ජාතිවාදීන්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-R7aRcv8nme0\/VIZTJWXTefI\/AAAAAAAABbs\/Oh_tiKndb48\/s1600\/pong_070415_7325.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"265\" src=\"http:\/\/1.bp.blogspot.com\/-R7aRcv8nme0\/VIZTJWXTefI\/AAAAAAAABbs\/Oh_tiKndb48\/s400\/pong_070415_7325.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003Eමානව වංශකතාවේ එක් එක් අවධීන්හි  විවිධ ශිෂ්ඨාචාර බිහි වුවද එකම රටක  බසක්,දර්ශනයක්,සංස්කෘතියක් වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව අවිච්චින්නව පැවතගෙන පැමිණියේද ඒ අන් කවර රටකවත් නොව ලංකාවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒමසන් ටෙටන්ට් නැමැති ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වරක් පැවසුවේ ඉන්දියාවේ ඉතිහාසය බලා ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ ඉතිහාස පොත කිය විය යුතු බවයි. අපට ඉතිහාස පොතක් ඇත. එංගලන්තයට,ඉන්දියාවට,ප්‍රංශයට,ජර්මනියට,ඇමරිකාවට ඉතිහාස පොතක් නැත. ලිඛිත ඉතිහාසයක් ඇත්තේ ලංකාවට,ඊශ්‍රායලයට හා යුදෙව්වන්ට පමණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලෝකයේ භාෂාවන් 6000ක් ඇත. එයින් සති දෙකකට වරක් කුමන හෝ භාෂාවක් මිය යයි. එහෙත් අපේ හෙළ බස මීට අවුරුදු 3000කට එපිටින් සිටි මිනිසුන්ද කථා කලේය. අපේ හෙළ බස ලෝකයේ පැවති භාෂා 123 කින් ආමන්ත්‍රණය විය. එකම රටක බුහුතරයක්,එකම බසක් වසර 3000ක් තිස්සේ  අඛණ්ඩව කතා කල ජාතිය සිංහල ජාතියයි. මේ ඉතිහාසය අවුරුදු 300කට 400කට කලින් බිහිවු යුරෝපා සොච්චම් ඉතිහාසයට සැසඳීමට යාම විහිළුවකි. එසේ නම් මෙවන් අභිමානයක් ගැන කතා කිරිම කවර ජාතිවාදයක්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමනුෂ්‍ය ඉතිහාසයේ වල් පැළෑටිවලින් ධාන්‍ය නිර්මාණය කර ගැනීම වී,තිරිඟු,ඉරිඟු බිහිවිම බොහෝ දෙනා විශ්වාස කලේ චීනයේ බවයි. එහෙත් මෑතකදී හෝටන් තැන්නේ කල කැණීම් වලින් හෙලි වී තිබුනේ අවුරුදු 12000කට කලින් එහි ධාන්‍ය වගා කොට තිබු බවයි. හෙළයින් යනු අවුරුදු 12000කට කලින් ධාන්‍ය අනුභව කල,දියුණු නගර නිර්මාණය කල අභිමානවත් ජාතියකි. එදා යුරෝපයේ මහා අංක විද්‍යා හා ගණිත මිනිත  දාර්ශනිකයින් අවුරුදු 700 තිස්සේ ශූන්‍යය පිළිබඳ වාද විවාද කරද්දී එම ශූන්‍යය පිළිබඳ අදහස පහල කලේ බෞද්ධ භික්ෂුවක් විසිනි. මේවා පිළිබඳ කතා කිරිමට අප හෙළයින් වශයෙන් බිය විය යුතු නැත. එය අපට අපේ මුතුන්මිත්තන් ශේෂ කල ගිය ගාම්භීර අතීත ආවර්ජනයන් මිස ජාතිවාදයක් ගැන කතා කිරීමක් නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපට අප ගැන කතා කිරීමට අයිතියක් ඇත්තේ අප කිසිවිටෙකත් කිසිදු ජාතියකට, ආගමකට කරුණු කාරණා පෙන්වා දීමකින් තොරව නිර්දය ලෙස විවෙචන නොකල නිසාත්,ඔවුන් තලාපෙලා ඉදිරියක් ගැන නොසිතූ නිසාත් බුද්ධ දේශනාවේ පටිසෝතගාමී රුධිරය අපේ ඇස්,ඉස් මස් වල තදින් කාවැදී තිබෙන නිසාවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා නරේන්ද්‍ර මෝඩි ගුජරාටයේ මහ ඇමතිව සිට අවධියේ හින්දු භක්තිකයින් ගමන් කල දුම්රියකට මුස්ලිම් අන්තවාදීන් පිරිසක්  එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් 42 හින්දු භක්තිකයින් ජිවිතක්ෂයට පත් විය. මේ සමග ඇති වුනු හින්දු මුස්ලිම් කෝලහලය මැඩපැවත්වීමට මෝඩි පාලනය එක් රැයකින් මුස්ලිම් ජාතිකයින් 760ක් අමු අමුවේ  කපා කොටා ඝාතනය කලේය. 1984දී  ඉන්දිරා ගාන්ධිගේ සික් ජාතික ආරක්ෂක භටයා විසින් ඇයව ඝාතනය කලේය. එදිනම රාත්‍රියේදි ඉන්දීය රජය සික් ජාතිකයින් 6000ක් දිල්ලියේ මරා දැමීය. එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වු  අල්කයිඩා ප්‍රහාරයෙන් පසු ඔය කියන ශ්‍රේෂ්ඨ ඇමරිකන් ජනතාව එරට වාසය කල මුස්ලිම්,ආසියාතිකරයේ ජනතාවට සැලකූ අයුරු අපට හොඳින් මතකය.බොස්ටන් බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇමරිකානුවන් හැසිරුණු ආකාරය මතකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද ප්‍රජාතන්ත්‍රවාදය,බලය බෙදීම,සහජීවනය,ජාතිවාදය ගැන කතා කරන අපේ අතැම් දෙමළ,මුස්ලිම්  සහ සම හරක් වු සිංහල නායකයින්ට ඉතිහාසය මතක නැත. 1983 න් පසු එල්.ටී.ටී විසින් සමූහ ඝාතන 329ක් සහ 9948 ඝාතන කර ඇත.එක් දෙමළ වැසියෙකුට එක ජාතිවාදි ප්‍රහාරයක් එල්ල වී තිබේද?  1981දී කොළඹ දෙමළ ජනගහනය 23%කි. එහෙත් අද වන විට එය 33%කි. ජාතිවාදයක් ගැන කථා කිරිමට තියා හිතන්නටවත් දෙමළ ජනතාවට ඉඩක් නැත. දෙමළ ඊලාම් රාජ්‍ය සංකල්පය වෙනුවෙන් සටන් කල විනයගමූර්ති මුරලිදරන්,පිල්ලෙයාන් වැනි දරුණු ත්‍රස්තයින් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඒ ගැන ලංකා පාර්ලිමේන්තුවේ  හඬ නගන්නේ ජාතිවදයක් සිංහලයන් අතර ඇති නිසාද? 1971 කොළඹ මුස්ලිම් ජනගහනය 19%කි.අද වන විට එය 40%කි. මෙසේ ජනගහනය වැඩි වී ඇත්තේ සිංහලයින් විසින් මුස්ලිම් ජාතිකයින්ට මේ රටේ සෑම බිම් අඟලකම නිදහසේ සැරිසරීමට ඉඩ නොදෙමින් ජාතිවාදය  සිංහලයින්  විසින් වැපිරූ නිසාද? එවකට උතුරේ 21000 ව සිටි සිංහල ජනයාගේ ඉඩම් අයිතියද අහිමව අද එම ජනගහනය 674 ක් දක්වා දියාරු වී ඇත්තේ සිංහලයින්ගේ ජාතිවාදය නිසාද? අද යාපනයේ සිංහලයින්ට ජීවත්වීමේ අයිතිය පූර්ණ වශයෙන් අහිමිව ඇත. ඒ සිංහලයින්ගේ ජාතිවාදය නිසාද? එදා අවසන් සටනේදී ප්‍රභාකරන්ගේ සන්නද්ධ කල්ලිය 300000කට ආසන සාමාන්‍ය වැසියන් කාල තුවක්කු සමග ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්තේ දෙමළ ජනයාගේ එකම විමුක්තිකාමියා නිසාද?අපේ විරුවන් එදා අහිංසක දෙමළ ජනයා වෙනුවෙන් ජීවිත පූජා කලේ ඔය කියන ජාතිවාදයක් මේ සිංහලයන්ගේ ලේ වල තිබුනු නිසාද?නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිහි තබගනු සිංහලයා තුල ඇත්තේ මෙත්තා,කරුණා,මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණය සම්මිශ්‍රණය වු පටිසෝතගාමී රුධිරයයි. ඔබලා අපට ගල් වලින් පහර දුන්නද අප ඔබලාට පහර දෙන්නේ මල් වලිනි. ඒ මෙතෙක් ලොව පහල වූ ශ්‍රේෂ්ඨතමයා වන බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-තිවංක පුස්සේවෙල\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[යුතුකම පාඨක ලිපියකි]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003Cbr \/\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3377409364914907784\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/ApiJaathiwadeeda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3377409364914907784"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3377409364914907784"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/ApiJaathiwadeeda.html","title":"අපි සැබැවින්ම ජාතිවාදීන්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-R7aRcv8nme0\/VIZTJWXTefI\/AAAAAAAABbs\/Oh_tiKndb48\/s72-c\/pong_070415_7325.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2943020586233966835"},"published":{"$t":"2015-10-10T20:16:00.000+05:30"},"updated":{"$t":"2015-10-14T10:54:32.890+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිවංක පුස්සේවෙල"}],"title":{"type":"text","$t":"ඇමරිකන් ව්‍යාප්තවාදය හා ආසියාතිකරය "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-ZFJlqCr6Gks\/VhkkaYx7cPI\/AAAAAAAAEwM\/sF2rq0V5sBM\/s1600\/z_new800.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"282\" src=\"http:\/\/2.bp.blogspot.com\/-ZFJlqCr6Gks\/VhkkaYx7cPI\/AAAAAAAAEwM\/sF2rq0V5sBM\/s400\/z_new800.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ උතුම් මාතෘ භූමිය අද වන විට ඉතා තීරණාත්මක සංදිස්ථානයකට පැමිණ ඇත. දිනෙන් දින මොහොතින් මොහොත අන් කවර දාකටත් වඩා රට දේශපාලනික වශයෙන් පෙන්වන අනාරක්ෂිත බව ඉතා බැරැරුම් බවක් ගෙන තිබේ.රටට නිවැරදි පාලකයින් පත් නොවීම හා කොන්ද පණ නැති හිවලුන් පත් වීමේ ආදීනව තව කාලයක් ගතවෙත්ම සියල්ලන්ටම මනාව වැටහෙනු ඇත.\u003Cbr \/\u003E    ඉතිහාසය පුරාවටම වරින් වර මෙරටට විදේශීය ආක්‍රමණ පැමිණියද ඒවාට ශක්තිමත්ව මුහුණදීමට තරම් හැකියාවක් තිබුනේ අන් කවර දේකටත් වඩා කොන්ද පණ ඇති තම රට දැය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන රාජ්‍ය පාලකයින් රටේ වාසනාවට පහල වු බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 30 වසරක් පුරාවට මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය අපේ කොල්ලන් අතින් අතුගෑවී තිබුනු තීරණාත්මක අවධියක අපේ රටට පැමිණි එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉතා උනන්දුවෙන් කථා කලේය.මානුෂීය මෙහෙයුම නවතා යළි සාකච්ඡාමය විසඳුමක් අහිංසක කොටි ත්‍රස්තයින් වෙත ලබා දෙන ලෙස බැගෑපත් විය. එම සංචාරය නිම කල සැණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බැස ඔහු කතා කලේ එරට ප්‍රජාතන්ත්‍රවාදයක්වත් ගැන නොව රෝල්ස් රොයිස්, එන්ජින් එරට ගුවන් යානා වලට විකුණන්නේ කෙසේද යන්න ගැනය.ඒහෙත් එවකට අපට කොන්ද පණ ඇති නායකයෙක් නොවන්නට අදටත් රටේ සැබෑ තත්වය යහපාලන ෆැන්ටසියක් නොව තැන තන බෝම්බ පිපිරෙන මිනීකන්නන්ගේ දේශයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E            අද ඉරානයේ සිට ඉන්දුනීසියාවට තෙක් පවතින ඉන්දියානු සාගරයේ තම ආධිපත්‍ය කෙසේ පවත්වාගෙන යායුතුද යන්න ගැන ඇමරිකා එක්සත් ජනපදය උනන්දු වන්නේය.මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයේ ආරක්ෂක අංශවලට ප්‍රතිපත්ති සම්පාදනයෙන් සහය වන රොබට් ඩී කප්ලාන් \"මොන්සූන්\" නමින් විශේෂ කෘතියක් මීට වසර කීපයකට පමණ ඉහතදී ඉදිරිපත් කලේය. එහි සඳහන් අන්දමට 19 වන සියවසේ වාණිජ ලෝකයට ඉතා වැදගත් වූයේ අත්ලාන්තික් සාගරයයි. මන්දයත් උතුරු ඇමරිකාවත්,යුරෝපයත් අතර මහාපරිමාණ වෙළඳ ගනුදෙනු සිදුවීමයි. 20වන සියවස වන විට සෝවියට් සංගමය,චීනය,ජපානය වැනි රටවල් ගොඩනැගීමත් හා උතුරු ඇමරිකාව ඒ රටවල් හා කරන ගනුදෙනු නිසා පැසිෆික් සාගරය ඉතා වැදගත් සාගරය බවට පත් විය. නමුත් 21 වන සියවසේ බලශක්තිය අතින් ගත්තද,වාණිජ්‍යය හා දේශපාලන වශයෙන් ගත්තද ඉරානයේ සිට ඉන්දුනීසියාවට තෙක් ඇති ඉන්දියානු සාගරය ඉතා වැදගත් වනු ඇත. එහි භූගෝලීය වශයෙන් අපේ රටේ පිහිටීමේ ඇති සුවිශේෂිභාවය අන් කවර රටකටත් වඩා ඉහලින් ඔවුන් හදුනාගෙන ඇත. එක්සත් ජනපදය මේ සිදු කරන්නේ අන් කවරක්වත් නොව ඉන්දියානු සාගර කලාපයේ සූක්ෂම රාජ්‍යයන් වටලෑමයි. එයට හේතුව අප යුධ අපරාධ කිරීම නොවේ. බලය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නයද නොවේ. ආගමික නිදහස නැතිකමද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිකමද නොවේ. ඒයට හේතුව  ඉන්දියානු සාගරයේ බල දේශපාලනයයි.     \u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉරානයේ සිට ඉන්දුනීසියාවට තෙක් ඇති මෙම රාජ්‍යයන් දෙස බැලුවිට පෙනී යන්නේ එම රාජ්‍යයන් තුල  අර්බුධකාරී තත්වයන් උද්ගතව ඇති බවයි. මාලදිවයින් ජනපති නෂීඩ් එම ධූරයෙන් ඉවත් වන්නේ ඇයි?එතුමා කල මහා ප්‍රජාතන්ත්‍රවාදි විරෝධී කටයුත්ත කුමක්ද?චීන තානාතිපති කාර්යාල පිහිටු වීමට ඉඩ දීම,චීනය හා වෙළඳ කටයුතු ආරම්භ කිරීම හා එතුමා විසින් ඇමරිකා එක්සත් ජනපදය මාලදිවයින තුල ඇමරිකානු යුධ කඳවුරු දැමීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කිරිමයි. නේපාලය අස්ථාවර ඇයි?තායිලන්තයේ ෂිනවත්‍රා පාලනයට අකුල් හෙලන්නේ ඇයි?ඉරානයට,ඇෆ්ගනිස්තානයට,පකිස්තානයට ස්ථාවර පාලනයක් ගෙන යාමට ඉඩ නොදෙන්නේ ඇයි?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E රටක් වසර 30ක් පුරාවටම අභ්‍යන්තර වශයෙන්  රටේ ආර්ථික ගමන්මග සම්පූර්ණයෙන්ම අඩපන කරමින් දියත් වු සන්නද්ධ අරගලයක් මානුෂීය මුහුණුවරකින් නිමා කරමින් ඉන් පසුව රටට දැනෙන සංවර්ධනයක් කරගෙන එන අතර වාරයේ හදිසියේම කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහකෙරුණු මහින්ද රාජපක්ෂ මහාතා වෙනුවෙන් පිටුපස සිට විදේශීය හස්තයක් වෙමින් රට දේශපාලන,ආර්ථික අතින් අස්ථාවර කලේ ඇයි?එසේ හදිසියේම ඔහුට එවන් ඉරනමක් අත් වුයේ ඇයි?හේතුව චින සමාගම් ඉදිරි දශකය තුල රු.බි.50ක පමණ ව්‍යාප්ත මුදලක් ආයෝජනය කිරිමට කැමති වීම හා රාජපක්ෂ පාලනය බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් චීනය,රුසියාව,ඉරානය,ලිබියාව,වෙනිසියුලානුව වැනි රටවල් සමග සම්බන්ධතා තර කරගැනීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඒ අනුව ගත්කල මේ කලාපයේ සෑම රටකම පාහේ තමන්ට අවනත නොවන තම ගමනට බාධාවක් වන පාලකයින් දියකර හැරීමේ වැඩසටහන් එක්සත් ජනපදය විසින් මෙහෙයවන බවයි.ජපානය,චීනයට එරෙහිව මෙහෙයවයි.කොරියාව,ජපානයට එරෙහිව මෙහෙයවයි.පිලිපීනය,කොරියාවටත්,චීනයට එරෙහිවත් මෙහෙයවයි.වියට්නාමය,චීනයට එරෙහිව මෙහෙයවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E චීනය අද වන විට ලොකයේ ආර්ථික බලවතා වී හමාරය.ඔහු ලෝකයේ ලොකුම නිෂ්පාදකයා වී හමාරය.2020 වන විට ලෝකයේ විශාලතම අපනයනකරු වන්නේ චීනයයි.චීනයේ බලාධිපත්‍යය මෙසේ ලෝකය පුරා ව්‍යාප්ත වද්දී ආර්ථික සටනේ පරාජයේ විලිවසාගන්නට තමන්ට ඉතිරි වී ඇති එකම තුරුම්පුව වන මිලිටරි තුරුම්පුව මේ කලාපයේ පැතිර වීමට එක්සත් ජනපදය කටයුතු කරයි.\u003Cbr \/\u003E මේ කලාපයේ ඉන්දියාව යනු එක්සත් ජනපදයේ ඒජන්තයාය.ඔහුට ඉන්දියාව ඉතා වැදගත් වන්නේ චීනයේ ආර්ථික සමාජීය ව්‍යාප්තිය පාලනය කිරිමට බලපෑම් කිරීමට යොදාගත හැකි බැවිනි.එසේම ඉස්ලාම් මූලධර්මවාදයෙන් එල්ලවන් ජාත්යන්තර  අභියෝගවලට මුහුණදීමට  ඉන්දියාවේ සහාය එක්සත් ජනපදයට අවශ්‍යය.විශේෂයෙන් පකිස්ථානයේ න්‍යශ්ඨික ආයුධ පාලනය කිරීම සඳහා ඉන්දියාවේ න්‍යශ්ථික තාක්ෂණ සහය ඉතා වැදගත් වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඉන්දියාව  කිසිවිටෙකත් ලංකාව සමග පැවැත්වුයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් නොවේ.ඉන්දියාව කිසිවිටෙකත් අප දේශපාලනමය,ආර්ථිකමය අතින් ශක්තිමත් රාජ්‍යයක් වනු දැකීමට අකමැති විය.හොංකොං,තායිවානය,සිංගප්පූරුව වැනි රාජ්‍යයන්ගේ පිබිදීම ලංකාවටත් අත්වුවහොත් ඒ අත්වන රාජ්‍ය බලගතු වෙළඳපොල,වෙළඳ රාජධානිය තුලින් ඔවුනට අත් වන ඉරනම ගැන ඔවුනට සිතා ගතවත් නොහැකිය.එබැවින් ඈත සිට සිනා සී \"උදව්වක් ඕන නම් කියපන්\"ස්වරූපයේ ප්‍රතිපත්තියක් ඉන්දියාව ලංකාව කෙරේ අනුගමනය කරයි.\u003Cbr \/\u003E මේ පැහැදිලි කිරිම තුල පසක් වන සත්‍යය ඕනෑම පොඩි දරුවකුට තෙඑරුම් ගත හැකි වුවත් අපේ වත්මන් දේශපාලුවන්ට තේරුම් ගත නොහැකි පසුබිමක මෙම තත්වයන්ගෙන් මිදීමට අපහසු වන්නේ ජාතියක් වශයෙන් එකමුතුවක්, සංහිදියාවක් අප අතර නොමැති වීම සහ රටට පාලකයන් ලෙස පත් විය යුතු සුදුස්සන් කවුරුන්ද යන්න අවබෝධ කර ගත නොහැකි, බඩ ගැන සිතන බත් ගොට්ටන් පිරිසක් මේ සුන්දර දිවයින තුල බහුතරයක් වීමය.\u003Cbr \/\u003E වරද සිදුවී  හමාරය.කන්‍යාභාවය බිඳ ගත් මංමුලාවූ තරුණියක් ලෙස ගතවෙන මේ ලාංකීය දේශපාලන අනාථභාවය කෙදින,කවර ඉරනමකින් විසඳේඳ යන්න අප නොදනී.නවතින්නට මත්තෙන් පුටිං ජනපති තුමාගේ කියමනක් මා ඔබ හමුවේ තබමි.\"මා ගරු කරන්නේ රුසියානු අභිමානයට මිස ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට නොවෙයි.මාගේ ජාතිය රකින්න මම ඕනෑම නරක තීරණයක් ගන්න සූදානම්.කවදාවත් ලෝකය ඉදිරියේ රුසියාව දණ නැමිය යුතු නෑ.\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-\u003Cb\u003Eතිවංක පුස්සේවෙල\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n[යුතුකම පාඨක ලිපියකි]\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E\n(Like us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2943020586233966835\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AmmericaInAsia.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2943020586233966835"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2943020586233966835"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AmmericaInAsia.html","title":"ඇමරිකන් ව්‍යාප්තවාදය හා ආසියාතිකරය "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-ZFJlqCr6Gks\/VhkkaYx7cPI\/AAAAAAAAEwM\/sF2rq0V5sBM\/s72-c\/z_new800.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});