// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F%20%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6985715300848277719"},"published":{"$t":"2015-11-12T20:32:00.000+05:30"},"updated":{"$t":"2015-11-14T07:31:46.030+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජිනීවා යෝජනා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විඡේවීර සැමරුම"}],"title":{"type":"text","$t":"විඡේවීර සැමරුම සහ ජිනීවා යෝජනා "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-imXnD2vJyG4\/VkRVjGa1LEI\/AAAAAAAAAFo\/W-BKJKUx_-Y\/s1600\/rohana-wijeweera.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"http:\/\/2.bp.blogspot.com\/-imXnD2vJyG4\/VkRVjGa1LEI\/AAAAAAAAAFo\/W-BKJKUx_-Y\/s640\/rohana-wijeweera.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eදෙමළ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ඓතිහාසික කාර්ය භාරයක්‌ ඉටු කළ ජනතා විමුක්‌ති පෙරමුණ මෙම තීරණාත්මක අවස්‌ථාවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු කරන බවත් පෙනෙන්නට නැත. එම පසු බිම තුළ මෙම මස 13 වන දිනට යෙදී ඇති 26 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්‌ති පෙරමුණ සමරන්නේ කෙසේද යන්න, මෙරට දේශප්‍රේමි ජනතාව විමසිලිමත්ව බලා සිටී.\u003C\/b\u003E\u003Cbr \/\u003E(රෝහණ විඡේවීර මහතාගේ 26 වැනි ගුණ සමරුව වෙනුවෙන් මෙම ලිපිය පළ වේ.) \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරෝහණ විඡේවීර මහතා ඝාතනයට ලක්‌වීමෙන් අනතුරුව එළැඹෙන තීරණාත්මක ගුණ සමරුව මෙම මස 13 වැනි දිනට යෙදී ඇති බව පැහැදිලිවම සඳහන් කළ හැක. එලෙස සඳහන් කළ හැක්‌කේ විඡේවීර මහතා ඝාතනය වීමට බලපෑ දේශපාලන පරිසරයට බොහෝ දුරට සමාන දේශපාලන පරිසරයක්‌ මේ මොහොත වන විට උදාවී ඇති බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිඡේවීර මහතා ඝාතනයට ලක්‌වූයේ ඉන්දු - ලංකා ගිවිසුමට හා පළාත් සභා ක්‍රමයට එරෙහිව සන්නද්ධ අරගලයක්‌ මෙහෙයවමින් සිටියදීය. ඔහුගේ අවධානය වූයේ එම ගිවිසුම සහ පළාත් සභා ක්‍රමය පරාජය කිරීම සඳහා අන් සියලු කටයුතු දෙවැනි කොට කටයුතු කළ යුතු බවයි. ඔහු ශිෂ්‍යයන්ට කීවේ පළමුව මවුබිම දෙවනුව ඉගෙනුම කළ යුතු බවය. කම්කරුවන්ට කීවේ පළමුව මවුබිම දෙවනුව වැඩ බිම තෝරා ගන්නා ලෙසය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව මේ දක්‌වා රෝහණ විඡේවීර මහතා ජීවතුන් අතර සිටියේ නම් අන් සියලු කටයුතු පසෙකලා ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරටට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවලියට එරෙහිව කටයුතු කරන බව පැහැදිලිය. ඒ බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්‌කේ ඒ මහතා පළාත් සභා ක්‍රමයට පමණක්‌ නොව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට පවා එරෙහිව කටයුතු කර ඇති බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ නැවත ගැටුම් ඇති නොවන පසුබිමක්‌ ඇති කිරීම සඳහා කටයුතු කළ යුතු බව සඳහන් කර ඇත. එම යෝජනාව මගින් නිර්දේශ කර ඇත්තේ පෙඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළම ස්‌ථාපිත කිරීම බව පැහැදිලිය. ඉන්දු -ලංකා ගිවිසුම මගින් පැහැදිලි ලෙසම මෙරට උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගෙන ඇත. එම භූමිය තුළ දෙමළ ඊළාම් රාජ්‍යය බිහි කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය වන්නේ ව්‍යවස්‌ථාදායක බලය හිමිකර දීම පමණි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා \"දිවයින \" පුවත්පත හා අදහස්‌ දක්‌වමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පළාත් සභාවලට නැවත ලබා ගත නොහැකි ලෙස, බලය පැවරීමක්‌ කළ යුතු බවයි. ඒ මහතා සඳහන් කරන ආකාරයට බලය පැවරීමක්‌ සිදු කළ හොත් පළාත් සභාවලට ව්‍යවස්‌ථාදායක බලය හිමි වන බව පැහැදිලිය. එසේ වුවහොත් මේ අවස්‌ථාව වනවිට දෙමළ ජාතික සංධානයේ අනියම් ඉල්ලීම වී තිබෙන පෙඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළම බිහිවන බව පැහැදිලිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව පළාත් සභා ක්‍රමයට සහ ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට එරෙහි වූ රෝහණ විඡේවීර මහතා ජීවතුන් අතර සිටියේ නම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශවලට එරෙහි වන බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක. රෝහණ විඡේවීර මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඝාතනය කරන ලද්දේ, ඔහු ජීවතුන් අතර සිටියදී දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සතුටු කිරීම කළ නොහැකි නිසා බවත් පැහැදිලිය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-2c-tQs9IU4g\/VkRVrj47BqI\/AAAAAAAAAFw\/hcDfPuiP_5I\/s1600\/JR.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/3.bp.blogspot.com\/-2c-tQs9IU4g\/VkRVrj47BqI\/AAAAAAAAAFw\/hcDfPuiP_5I\/s400\/JR.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඒ මහතා ඝාතනය කළත් ඉන් අනතුරුව දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා 1994 දී බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්‌ඩුව විසින් ගෙන එන ලද දේශපාලන යෝජනාවලිය (පැකේජය) සහ 2000 දී බලයට පැමිණි එක්‌සත් ජාතික පෙරමුණ ආණ්‌ඩුව විසින් ප්‍රභාකරන් සමඟ අත්සන් තබන ලද ගිවිසුම පරාජය කිරීම සඳහා සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වය යටතේ විඡේවීර මහතා විසින් නිර්මාණය කළ ජනතා විමුක්‌ති පෙරමුණ විශාල කාර්ය භාරයක්‌ කළ බව මෙරට දේශප්‍රේමී ජනතාවගේ පොදු පිළිගැනීම වී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ වුවත් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ඓතිහාසික කාර්ය භාරයක්‌ ඉටු කළ ජනතා විමුක්‌ති පෙරමුණ මෙම තීරණාත්මක අවස්‌ථාවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු කරන බවත් පෙනෙන්නට නැත. එම පසු බිම තුළ මෙම මස 13 වන දිනට යෙදී ඇති 26 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්‌ති පෙරමුණ සමරන්නේ කෙසේද යන්න, මෙරට දේශප්‍රේමි ජනතාව විමසිලිමත්ව බලා සිටී. එබඳු තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත්තේ රෝහණ විඡේවීර මහතා විසින් නිර්මාණය කළ ජනතා විමුක්‌ති පෙරමුණේ න්‍යාය පත්‍රයේ පළමු අංකයට යෙදී තිබූ පළමුව මවුබිම යන සටන් පාඨය පසෙකට ගොස්‌ එම ස්‌ථානයට පළමුව ඇවන්ගාඩ් පත්වී ඇති බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉල් මහ විරුවන් යනු ඉන්දු - ලංකා ගිවිසුමට සහ පළාත් සභා ක්‍රමයට එරෙහිව සටන් කර එම අරමුණ වෙනුවෙන් තම ජීවිතය පූජා කළ වීරවරයන්ය. ඔවුන් සැමරීමේ අයිතිය තිබෙන්නේ එදත් ජීවිතය පූජා කළ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා තවදුරටත් කටයුතු කරන පුද්ගලයන්ට පමණක්‌ බව පැහැදිලිය. එම අරමුණින් තොරව ඉල් මහ විරුවන් සැමරීම දේශපාලන අවස්‌ථාවාදය බව නොකියාම බැරිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑරික්‌ ගාමිණී ජිනප්‍රිය :දිවයින\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6985715300848277719\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/RohanaWijeweera.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6985715300848277719"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6985715300848277719"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/RohanaWijeweera.html","title":"විඡේවීර සැමරුම සහ ජිනීවා යෝජනා "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-imXnD2vJyG4\/VkRVjGa1LEI\/AAAAAAAAAFo\/W-BKJKUx_-Y\/s72-c\/rohana-wijeweera.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});