// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4976150591308398322"},"published":{"$t":"2016-08-11T20:03:00.002+05:30"},"updated":{"$t":"2016-09-04T08:26:38.494+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතික ඒකාබද්ධ කමිටුව"}],"title":{"type":"text","$t":"රට රැකි විරුවන් - විරුවන් රැකි රට ද්‍රෝහී ලෙස පාවාදීමේ පනත  හකුළා ගනු ! - JNC"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-BsH0rPIGLFc\/V6yMBy0USeI\/AAAAAAAACDk\/ylg2AyUu78UWo5d5LmOKNQ6G0jg5x_7fQCLcB\/s1600\/NJJJ.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-BsH0rPIGLFc\/V6yMBy0USeI\/AAAAAAAACDk\/ylg2AyUu78UWo5d5LmOKNQ6G0jg5x_7fQCLcB\/s640\/NJJJ.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-QJtqTAD8LKg\/V6yMpD2A70I\/AAAAAAAACDo\/sLco-TWIQ8wHh9T0MQK62P_f9TpEicUqQCLcB\/s1600\/KHJ.PNG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"392\" src=\"https:\/\/2.bp.blogspot.com\/-QJtqTAD8LKg\/V6yMpD2A70I\/AAAAAAAACDo\/sLco-TWIQ8wHh9T0MQK62P_f9TpEicUqQCLcB\/s640\/KHJ.PNG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගරු ජනාධිපති තුමනි,\u003Cbr \/\u003Eගරු අග‍්‍රාමත්‍යතුමා ප‍්‍රමුඛ අමාත්‍යවරුනි,\u003Cbr \/\u003Eගරු මන්ත‍්‍රීවරුනි,\u003Cbr \/\u003Eති‍්‍රවිධ හමුදාපතිවරුනි,\u003Cbr \/\u003Eනීතිපතිතුමනි, \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත සම්මත වීමෙන් රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සිදුවිය හැකි අවධානම පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුව ඔබගේ අවධානය සඳහා පහත කරුණු යොමු කිරීමට කැමැත්තෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වු මුල් අදහස මුලිකව ඉදිරිපත් කරනු ලැබුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා පසුගිය වසරේ දී මානව අයිතිවාසිකම් කවුන්සිලයේ 30 වන සැසියේ දී ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වු නිර්දේශයන් තුලින් බව සඳහන් කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් කොමසාරිස්වරයාගේ වාර්තාවේ  25 වන නිර්දේශයේ සඳහන් වන්නේ, අතුරුදහන් තැනැත්තන් පිළිබඳව ශී‍්‍ර ලංකා රජය ස්ථාපනය කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභාව විසුරුවා ස්වාධින ආයතනයක් ස්ථාපනය කළ යුතු බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ නිර්දේශවල සෘජු ප‍්‍රතිඵලයක් වශයෙන් ශී‍්‍ර ලංකා රජය එක්සත් ජනපදය හා තවත් රටවල් කිහිපයක් හා එකතුව ශී‍්‍ර ලංකා රජයට විරුද්ධව ගෙන එනු ලැබු යෝජනා සම්මතයේ කි‍්‍රයාකාරි කොටසේ 4 වන ෙඡ්දයේ සඳහන් කළේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අනුව මෙම පනත් කෙටුම්පත ගෙන එනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකා ජනතාවගේ අවශ්‍යතාවයකට නොව මර්දනකාරි බටහිර බලවේගවල හා බෙදුම්වාදින් ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට බව අප ගේ සාමුහික විශ්වාසයයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපනත් කෙටුම්පතේ ‘‘අතුරුදහන් වු තැනැත්තකු’’ යන අර්ථ නිරූපනයට අනුව මෙම පනත උතුරු හා නැගෙනහිර පළාත්වල හටගත් සන්නද්ධ ගැටුම් සම්බන්දයෙන් හා ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ මෙහෙයවීමෙන්   අතුරුදහන් වී ඇති තැනැත්තන්ට සීමා කිරීමට දරා ඇති උත්සාහය ගැන අපි විමතියට පත්වීමු. මෙ රටේ සිදුවී ඇති අතුරුදහන්වීම් බොහෝමයකට වගකිව යුත්තේ ත‍්‍රස්තවාදීන් ය. එහෙත් අතුරුදහන්වීම් සම්බන්ඳයෙන් වගකීම ශී‍්‍ර ලංකා රජය වෙත යොමු කිරීමට මෙම පනත උත්සාහ දරයි. 13 වන වගන්තියේ අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත්තේ රටවැසියන් රැුකීමට ති‍්‍රවිද හමුදාවගත් කි‍්‍රයාමාර්ග හෙළාදකිමින් ත‍්‍රස්තවාදීන් සැමරීම බව පැහැදිලි ය.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eකාර්යාලයේ සංයුතිය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ‘‘ ඕ.එම්.පී.’’ යනුවෙන් හඳුන්වන ලබන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවිමට යෝජනා කර ඇති අතර, එය පොදු මුද්‍රාවක් සහිත අවිýන්න පැවැත්මක් ඇති සංස්ථාපිත මණ්ඩලයකි (3(2) වගන්තිය). මෙම කාර්යාලය ව්‍යවස්ථා සභාවට විසින් පත් කරනු ලබන ශී‍්‍ර ලංකා සමාජයේ බහුත්ව ස්වභාවය පිළිබිඹු වන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සංයුත්ත වේ (4(1) හා 4(2)(අ) වගන්ති). දැනට ව්‍යවස්ථා සභාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සම්බන්ධන්, රාධිකා කුමාරස්වාමි, සිබ්ලි අසීස්, ඒ.ටී. ආරියරත්න ඇතුළු ඡුන්දය පාවිච්චි කළ හැකි සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විතය. ඉන් 5 දෙනෙක් අගමැති හා විපක්ෂ නායක විසින් පත් කළ අය වේ. මේ අනුව වර්තමාන ව්‍යවස්ථා සභාවේ බහුතරයක් විසින් තෝරාගන්නා  ඕ.එම්.පී. කාර්යාලයේ හත් දෙනා කවර ස්වරුපයේ අයවනු ඇත් ද යන්න පිළිබඳ යම් ඉ`ගියක් අපට සපයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජයේ කාර්යාලයක් සංස්ථාපිත මණ්ඩලයක් ලෙස නිර්මාණය කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය නොවේ. ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සංස්ථාපිත මණ්ඩල නොවේ. අල්ලස් හා දුෂණ මර්ධන කොමිෂම වුවද සංස්ථාපිත මණ්ඩලයක් නොවේ. රජයේ කාර්යාලයක් භාරව සිටින රජයේ ධුර දරන්නන් ඔවුන් ගේ සත්භාවමය නොවන කි‍්‍රයා සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතු ය. ‘‘ ඕ.ඒම්.පී.’’ කාර්යාලය මෙ සේ සංස්ථාපනය කර ඇත්තේ එහි සාමාජිකයන්ට ඔවුන් ගේ වැරැදිවලින් ආරක්ෂා වීම සඳහා ආවරණයක් සැපයීමට ද යන සැකය අපට තිබේ. මේ අනුව මෙම කාර්යාලය විසින් ගනු ලබන තිරණ ‘‘ ඕ.ඒම්.පී.’’ යන සංස්ථාපිත මණ්ඩලයක් විසින් ගනු ලබන සාමූහික තිරණ බැවින්  එහි සාමාජිකයන් ගේ මෙහෙය විමෙන් ගනු ලබන තිරණවලට පුද්ගලිකව වගකිමෙන් මීදිමට එහි සාමාජිකයන්ට අවස්ථාව ලැබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eකාර්යාලය සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් මුදල් ලබා ගැනීම\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම කාර්යාලය පවත්වාගෙන යාම සඳහා රජය ඒකාබද්ධ අරමුදලින් ලබාදෙන මුදල් වලට අමතරව දේශිය හා ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් \u003Cspan style=\"font-family: \u0026quot;fmabhaya\u0026quot;; font-size: 12.0pt; line-height: 115%;\"\u003E(\u003C\/span\u003E\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 11.0pt; line-height: 115%;\"\u003Enational\n\u0026amp; international community\u003C\/span\u003E\u003Cspan style=\"font-family: \u0026quot;fmabhaya\u0026quot;; font-size: 12.0pt; line-height: 115%;\"\u003E)\n\u003C\/span\u003E ත්‍යාග, ප‍්‍රදාන හා පරිත්‍යාග ඍජු ව ලබා ගත හැකිය. මෙහිදි සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ පනත් කෙටුම්පතේ සිංහල පිටපතේ ‘‘ප‍්‍රජාව’’ යන වචනය නොයොදා  හුදෙක් දේශිය සහ ජාත්‍යන්තර ත්‍යාග වශයෙන් සඳහන් වීමය. මෙය සිංහල කථා කරන සාමන්‍ය ජනතාවගෙන් මෙම කාර්යාලයට මුදල් ලබා ගන්නා නියම මුලාශය වසන් කිරීමට දරන ලද ප‍්‍රයත්නයක් බව පෙනේ. මේ අනුව මෙම කාර්යාලයට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් මුදල් ලබාගත හැකි අතර ඔවුන්ට කාර්යාලයේ ”අරමුණු ඉටු කර ගැනීම සඳහා අරමුදල් උපයා ගැනීමට” (21 වගන්තිය) බලය පවරා ඇති අතර ඔවුන් මුදල් ‘‘උපයා ගන්නේ’’ කෙසේ දැයි අපට ඇතිවන තවත් ප‍්‍රශ්නයකි. මෙම කාර්යාලයට තමන් වෙත ලැබෙන තොරතුරුවලින් මුදල් උපයා ගැනීම සඳහා මාර්ග සලසා ඇත්ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ඕ.එම්.පී.යේ බලතල\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම කාර්යාලයට දේශිය හෝ විදේශිය හෝ සංවිධානයකින් හෝ යම් තැනැත්තෙකු සමග ගිවිසුම්වලට ඇතුලත් වීමට බලය ලබා දෙන ප‍්‍රතිපාදන කෙටුම්පතට ඇතුලත් වී ඇත (11 (අ) වගන්තිය). එසේම කාර්ය මණ්ඩලය සහ උපදේශකයන් පත්කර ගැනීමට මෙම කාර්යාලයට හැකිය. මේ අනුව විදේශිකයන් බඳවා ගැනිම සඳහා විදේශිය ආයතන සමග ගිවිසුම් ගැසිමට මෙම කාර්යාලයට බලය ලැබේ. එපමණක් නොව මෙම කාර්යාලයේ ශාඛා හා අංශ පිහිටුවිමටත් ඒවාට අවශ්‍ය බලය පවරා දීමටත් පුළුවන. මෙම ප‍්‍රතිපාදනවල සෘජු ප‍්‍රථිපලය විදේශිකයන් විසින් පාලනය කරන කර්යාලයක් බිහි කිරීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E‘‘ ඕ.එම්.පී.’’යේ බලතල වලට ඇතුලත් වන තවත් වැදගත් කරුණක් වන්නේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමේ මුවාවෙන් දී ඇති බලතලයි. ඒ අනුව  ඕනෑම අයකු මෙම කාර්යාලයට කැඳවා වාචික හා ලිඛිත සාක්ෂි සටහන් කර ගැනිමට ද, ඔවුන් සම්බන්ධයෙන් ඇති ලේඛන හෝ වෙනත් දෙයක් ’‘ ලබා ගැනිමට ද, ‘‘පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට දිවා කාලයේ හෝ රාති‍්‍ර කාලයේ  ඕනෑම වේලාවකදී වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට සහ  ඕ.එම්.පී. විසින් පවත්වනු ලබන යම් විමර්ශන කාර්ය සඳහා අවශ්‍ය යැයි සලකනු ලබන යම් ද්‍රව්‍යයක් පරික්ෂා කිරීමට හා එහි පිටපත් හෝ උධෘත ලබා ගැනිමට, තහනමට ගැනිමට සහ රඳවා තබා ගැනීමට  ඕ.එම්.පී. හි යම් නිශ්චිත නිලධාරියෙකුට බලය පැවරීමට’’ (12(ඊ) වගන්තිය) ද හැකි වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඕ.එම්.පී. හි මේ ‘‘නිශ්චිත නිලධාරියා’’ කවරකුද යන්න පනත් කෙටුම්පතේ අර්ථකථනය නොවේ. කලින් සඳහන් කළ පරිදි ගිවිසුම්ගතව මෙම කාර්යාලයේ සේවය කරන විදේශිකයයෙකු නිශ්චිත නිලධාරියකු ලෙස නම් කිරීමට මේ අනුව මෙම කාර්යාලයට පුළුවන. එබැවින් විදේශිකයන්ට අපගේ හමුදා මුලස්ථානයට හෝ බුද්ධි අංශයකට හෝ කඩා පැන එහි ද්‍රව්‍ය තහනමට ගැනිමටත්,  ඕනෑම ලේඛනයක් තම භාරයට ගැනීමට හෝ එහි පිටපත් ගැනීමටත්, අපේ රණවිරුවන්ගේ ප‍්‍රකාශ ගැනිමටත් බලය තිබේ. එ සේ ම වෙනත් යම් ලිඛිත නීතියක හෝ එය යටතේ සාදන ලද නියෝගයක පටහැනිව කුමක් සඳහන් වූව ද  ඕ.එම්.පී.යේ නියෝග සියලූ රජයේ සේවකයන් පිළිපැදිය යුතු ය. (12 (ඉ)) ඇමරිකානු ‘‘විමර්ශකයන්’’ ඉරාන හමුදා භටයන්ගේ ප‍්‍රකාශ ලබාගත් අන්දම අද රහසක් නොවේ. ඉරානයේ දී කටයුතු කළේ බලහත්කාරයෙනි. එහෙත් අප නිත්‍යානුකුලව එම කාර්ය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසීම කණගාටුවට කරුණකි. \u003Cbr \/\u003E ඕ.එම්.පී.ය හෝ එහි නිලධාරියෙකු  කරන විධානයකට අවනත නොවන අයෙකුට විරුද්ධව නඩු පවරා නීතිමය කටයුතු කර ද`ඩුවම් දිමට අවශ්‍ය ප‍්‍රතිපාදන ද මෙම පන්ත කෙටුම්පත තුලට ඇතුලත් කර ඇත (25 වගන්තිය).\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතුරුදහන් වූ තැනැත්තන් ගැන පමණක් නොව ”අතුරුදහන්වීමේ අවස්ථානුගත කරුණු පිළිබඳව පරීක්ෂණයක් සහ  \/ හෝ විමර්ශනයක් කිරීම” ද (12 (ආ) වගන්තිය)‘විමර්ශනය කිරීමේ බලතල’ යටතේ මේ ආයතනයට පවරා ඇති බව ද මෙහි දී සිහි තබාගත යුතු ය. එ පමණක් නොව අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි කි‍්‍රයාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද (10 (ආ)) මෙහි කාර්යභාරයට අයත් ය. \u003Cbr \/\u003Eවිමර්ශන බලතල යටතේ සාක්ෂි ආඥ පනතට පටහැනිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ලිඛිත හෝ වාචික ආවේශ කළ නොහැකි ප‍්‍රකාශ හා ලේඛන පිළිගැනීමේ බලය ද (12 (ඇ) (iii)  ඕ.එම්.පී.යට පවරා ඇත. එ් හා සමඟ රහස්‍යභාවයෙන් ලබා දෙන තොරතුරු භාරගැනීමේ ක‍්‍රමවේදයන් සැකසීම ද ඊට ඇතුලත් ය. (12 (ඇ) (iv) හා (v).\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතුරුදහන් වූ හමුදා නිලධාරීන්ට හා ත‍්‍රස්තවාදින්ට සමාන ලෙස සැලකීමට නියම කිරීම 13 (ඔ) (vii) යටතේ වින්දිතයන්ගේ සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥතීන්ගේ සමාජීය සහ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අදාළ වන්දි ලබාදීම හා අනිකුත් කි‍්‍රයාමාර්ග ගැනීම ද  ඕ.එම්.පී.හි කාර්ය වලට අයත් ය. එ් හා සමඟ ම (14) යටතේ කවර හෝ හේතුවක් මත වෙනස්කම් දැක්වීමකින් තොරව සමානාත්මභාවය මත අතුරුදහන් වූ තැනැත්තන්ගේ අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කරන බවට සහතික විය යුතු බව කියා තිබීම මඟින් ති‍්‍රවිධ හමුදාවල නිලධාරීන්ට හා සෙබළුනට ද ත‍්‍රස්තවාදීන්ට ද සමානව සැලකීමට මේ පනතින් කරුණු යොදා තිබීම අපගේ බලවත් පිළිකුලට හේතුවන බව නොකියා බැරි ය.   \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම කෙටුම්පතේ සඳහන් වන තවත් ප‍්‍රශ්නගත ප‍්‍රතිපාදනයක් නම් ” ඕ.එම්.පී” මගින් සිදුකරනු ලබන විමර්ශනයක ප‍්‍රතිපලයක් වශයෙන් යම් අතුරුදහන් වුවා යැයි කියන තැනැත්තෙකු නැවත ජීවත්ව සිටින බවට තොතරතුරු ලැබු අවස්ථාවක වුව ද තොරතුරු ලබා දිය හැක්කේ එසේ අතුරුදහන් වු බව ස`ගවමින් සැ`ගවි සිටි තැනැත්තන්ගේ කැමැත්ත මත පමණක් වීමය. වංචනික ලෙස සැ`ගවි සිටිමින් අපගේ හමුදාව විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කර අපගේ රජයට හා එහි හමුදාවේ කීර්තිනාමය කෙලෙසා ඇති විටෙක වුවද එවැනි වංචනිකයන් ආරක්ෂා කිරීමට මෙම පනත් කෙටුම්පත කටයුතු කිරීම පුදුම සහගතය. මෑතක දී සම්මත කෙරුණු තොරතුරු දැනගැනීමේ පනත පවා අදාළ නොවන බවට වගන්ති මෙහි පනවා ඇත. (15 (ii)).\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම  ඕ.එම්.පී. කාර්යාලයට ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමට අවශ්‍ය නොවේ. අවශ්‍යතාවය එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට පමණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අනුව මෙම පනත් කෙටුම්පත බටහිර බලවේගවල  ඕනෑ එපාකම්වලට අනුව බෙදුම්වාදින් ගේ න්‍යාය පත‍්‍රයට අනුගතව ඉදිරිපත් කළ ලියවිල්ලක් බව ඉතා පැහැදිලිය. මෙය ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්ෂාවට, පරමාධිපත්‍යයට බලවත් තර්ජනයකි. මේ නිසා මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමෙන් වළකින ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතික ඒකාබද්ධ කමිටුව\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4976150591308398322\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/DrohiPanatha.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4976150591308398322"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4976150591308398322"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/DrohiPanatha.html","title":"රට රැකි විරුවන් - විරුවන් රැකි රට ද්‍රෝහී ලෙස පාවාදීමේ පනත  හකුළා ගනු ! - JNC"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-BsH0rPIGLFc\/V6yMBy0USeI\/AAAAAAAACDk\/ylg2AyUu78UWo5d5LmOKNQ6G0jg5x_7fQCLcB\/s72-c\/NJJJ.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});