// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3907651880074426195"},"published":{"$t":"2015-05-09T07:50:00.000+05:30"},"updated":{"$t":"2015-05-11T22:57:08.547+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"}],"title":{"type":"text","$t":"ජාතික ආරක්‍ෂාව දෙයියන්ටම භාරය...!"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-lH4ceRH7_9M\/VU1urQ0rZgI\/AAAAAAAAClw\/anxo6fyr6c8\/s1600\/samp.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"425\" src=\"http:\/\/4.bp.blogspot.com\/-lH4ceRH7_9M\/VU1urQ0rZgI\/AAAAAAAAClw\/anxo6fyr6c8\/s640\/samp.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවිදුර කඳවුරක්‌ ගැන විරිදු බයිලා ඇසෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාම්පූර් \"විදුරැ නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවේ හෝ වෙනත් දේශපාලන බලපෑමකට නොව, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ වැඩපිළිවෙල යටතේ යෑයි නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා පැවසූ බව ඊයේ \"දිවයින\" වාර්තා කළේය.\u003Cbr \/\u003Eඑය නම් යස කතාවකි. ඔහු කියන අයුරින් දැනෙන්නේ \"විදුර\" කඳවුර පිsහිටි ප්‍රදේශය යනු හැන්දෑවට කොල්ලන් කුරුට්‌ටන් පන්දු කෙළීමට ගන්නා, නැතිනම් සංගීත සංදර්ශන \"ආතල් \" එකක්‌ ගැනීමට හැකි ආකාරයේ \"සෙල්ලම් තැනක්‌ \"ලෙසිනි. ඉතින් එවන් \"සෙල්ලම්\" සඳහා යොදාගත් බිමක්‌ එහි මුල්පදිංචිකරුවන්ගේ නැවත පදිංචිය පිණිස ලබා දීම මොනතරම් අගනේද? එය සාධාරණ රටවැසියන් ලෙසින් අත්පුඩි ගැසීමට තරම් අගනා කටයුත්තකි. එය දෑත් එකතුකර සාධුකාර දීමට තරම් වටිනා කර්තව්‍යයකි. එසේද?\u003Cbr \/\u003Eහයවැනි ඊළාම් යුද්ධයේදී අපගේ රණවිරුවන් විසින් ජීවිත පූජාවෙන් මෙම ප්‍රදේශය අල්ලාගැනීමට පෙර මෙහි තිබුණේ මොනවා දැයි, මේ කඳවුර ගලවා දමනතුරු නින්ද නොයන මානසිකත්වයක සිටින අයුරින් ප්‍රකාශ නිකුත් කරන සහ එම ප්‍රකාශ සඳහා ඔවුන්ගේ රූකඩ නූල අත තබාගෙන සිටින බලධාරීන්ගෙන් අසමු.\u003Cbr \/\u003Eඑදා 2002 සාම වකවානුවේ එල්. ටී. ටී. ඊ ය විසින් ඉතාම නිදහසේ සිය කාලතුවක්‌කු ස්‌ථාපිත කළේ අද මේ \"විදුර\" කඳවුර පිහිටි පෙදෙසේ නොවේද? 2006 අගෝස්‌තු මස 01 වැනිදා ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරට, නාවික හමුදා කඳවුරට, ත්‍රිකුණාමල නගරයට කාලතුවක්‌කු වෙඩි සමග දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කරමින් ත්‍රිකුණාමල වරාය අල්ලා ගැනීම සඳහා උත්සාහ ගත්තේ මෙතැන සිට නොවේද? එල්.ටී.ටී.ඊ යේ නැගෙනහිර නායක ස්‌වර්ණම්ගේ නිවස සහ මෙහෙයුම් මධ්‍යස්‌ථානය තිබුණේ මෙතැන නොවේද? එල්. ටී. ටී. ඊ මහවිරු සොහොන තිබුණේ මෙතැන නොවේද?\u003Cbr \/\u003Eනොදන්නා තොත්ත බබාලාගේ දැනැගැනීම පිණිස මෙතැන් සිට අප දන්නා දේ සඳහන් කරමු.\u003Cbr \/\u003Eඑල්. ටී. ටී. ඊ ය ත්‍රිකුණාමලයට දකුණින් සංග්‍රාමිකව වඩාත් වැදගත් ස්‌ථානය ලෙස එදා යොදාගත්තේ අද මේ \"විදුර\" කඳවුර පිහිටි පෙදෙසයි. ත්‍රිකුණාමලය වරායේ දකුණු පිවිසුම් මාර්ගයේ දොරටුවක්‌ වන් මේතැන සිට අවිබලය යොදමින් ක්‍රියාත්මක වුවහොත් ත්‍රිකුණාමලය වරායේ බලය අල්ලාගැනීමට හැකිවන්නේය. ත්‍රිකුණාමලය වරාය නැමැති යුද මර්මස්‌ථානය අල්ලාගතහොත් උතුරට ඇති සැපයුම් මගක්‌ සහමුලින්ම වසාදැමිය හැක්‌කේය. එදා සතුරා සිය නැගෙනහිර සංග්‍රාමික නායකයාව මේ ස්‌ථානයේ පදිංචිකරවාගත්තේ ඒ බව අවබෝධකරගෙන සිටි නිසාය. සිය කාලතුවක්‌කු රැඳවුම් ස්‌ථාන ඇතුළු යුදමය අතින් ඉතා වැදගත් පෙදෙස්‌ අවට එල්. ටී. ටී. ඊ විසින් ජනයා පදිංචිකරවනු ලැබුවේ මිනිස්‌ පළිහක්‌ ලෙසිනි. එදා අප ජයග්‍රාහී හමුදාවෝ දැඩි පරිශ්‍රමයක්‌ දරා සාම්පූර් අල්ලාගැනීමෙන් පසු \"විදුර\" කඳවුර මෙහි පිහිටුවන්නේ සංග්‍රාමික වශයෙන් එහි වැදගත්කම මනාව දැනුණු බැවිනි. මෙය අධිආරක්‍ෂිත කලාපයක්‌ බවට පත්කරමින් සාමාන්‍ය ජනයාගෙන් තොර පෙදෙසක්‌ බවට එය පත්කළේ ත්‍රිකුණාමල නගරය, වරාය ආදි අතිශයින් වැදගත් ස්‌ථාන සතුරාගේ කාලතුවක්‌කු ප්‍රහාර පරාසයෙන් පිටත තැන් බවට පත්කිරීම පිණිසය. මූතූර් සිට කදිරවේලි දක්‌වා ත්‍රිකුණාමල දකුණ නාවික හමුදා ආඥාපති නිල නිවස, මෙහෙයුම් මධ්‍යස්‌ථානය ආදිය මෙහි පිහිටුවන්නේ ඒ සඳහා වෙනත් තැනක්‌ නොවූ නිසාමද?\u003Cbr \/\u003Eමෙය අධිආරක්‍ෂිත කලාපයක්‌ බවට පත්කිරීමේදී ඉවත්වන්නට සිදුවූ ජනතාව යුද්ධයෙන් පසු වෙනත් ස්‌ථානයක යළි පදිංචිකරවීමට සියලු පහසුකම් සැපයුවද ඔවුනට එහි පදිංචිවන්නට නොදී කවදා හෝ මෙහිම නැවත පදිංචිවන ලෙසින් බලපෑම් කර රඳවාගෙන සිටියේ ටී. එන්. ඒ. බව ප්‍රසිද්ධ රහසකි. ඒ කුමක්‌ අරබයාද යන්නත් දන්නෝ නම් දනිති. බිමක්‌ ඇතිනම් හේන් ගොවිතැනෙන් යෑපුණු ජනතාවකට මේ කඳවුර අස්‌සේම රිංගීමට ඇති අවශ්‍යතාව කුමක්‌ද යන්න මොලය කළඳක්‌ හෝ ඇත්තෙක්‌ට මතුවන ප්‍රශ්නයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eටී. එන්. ඒ. අපේක්‍ෂාව යථාර්ථයක්‌ බවට පත්වීමට කරුණු සකස්‌වද්දී මේ සා වැදගත් \"විදුර\" කඳවුර නාවික හමුදා පුහුණු පාසලක්‌ ලෙසින් ලඝූ කරමින් එය නොවැදගත් බිමක්‌ ලෙසින් හැඳන්වීමේ හෙවත් රටේ ජනතාව ඇන්දවීමේ සෙල්ලමක්‌ද ක්‍රියාත්මක විය.\u003Cbr \/\u003Eඅද අප ඇන්දවූ ඒ ඇත්තන්ම අද කියනුයේ මෙය මුල් පදිංචිකරුවන්ට දී යාබද ස්‌ථානයක කඳවුර නැවත ස්‌ථාපනය කරන බවය. එකී යාබද ස්‌ථානය යනු නෝර්වේ තුඩුව ලෙසින් හඳුන්වන මුහුද අද්දර තැනකි.\u003Cbr \/\u003Eයුද මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ මුහුද අද්දර පිහිටුවීම සාමාන්‍යයෙන් සිදුනොවන්නකි. එකී මෙහෙයුම් මධ්‍යස්‌ථාන පිහිටුවන්නේ මුහුද දෙසින් මෙන්ම හතරදෙසින්ම පරිවාර කඳවුරුවල ආරක්‍ෂාව මධ්‍යයේය. පිවිසුම් මාර්ග සහිතවය. ජල මූලාශ්‍ර සහිතවය. ඒ ප්‍රදේශයේ එකම ජල මූලාශ්‍රය වන සාම්පූර් වැව අද්දර \"විදුර\" කඳවුර පිහිටියේ ඒ අවශ්‍යතා සියල්ල සපිරෙන තැනකය. එදා සතුරට අතිශයින් වැදගත්වූ ස්‌ථානයක්‌ යට කොට ඉදිවූ එවැනි බලකොටුවක්‌ ගලවාදමන්නේ මුල් පදිංචිකරුවන් යෑයි කියන දෙමල පවුල් 579 ක නැවත පදිංචි කිරීම උදෙසා නම්...\u003Cbr \/\u003Eජාතික ආරක්‍ෂාව දෙයියන්ටම භාරය\u003Cbr \/\u003E\u003Cbr \/\u003E (දිවයින කතුවැකිය - 2015-05-09) \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3907651880074426195\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/SampuurPawadeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3907651880074426195"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3907651880074426195"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/SampuurPawadeema.html","title":"ජාතික ආරක්‍ෂාව දෙයියන්ටම භාරය...!"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-lH4ceRH7_9M\/VU1urQ0rZgI\/AAAAAAAAClw\/anxo6fyr6c8\/s72-c\/samp.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});