// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3436554141207566299"},"published":{"$t":"2016-07-02T22:30:00.002+05:30"},"updated":{"$t":"2016-07-08T21:12:08.575+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත මීගස්වත්ත"}],"title":{"type":"text","$t":"1998 දී “CEPA”  -  අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949  “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-_T3QZpzKBc8\/V3f2DG0QolI\/AAAAAAAABzc\/4COvXlh3vlIH0K-jMYQ5LyPQXt08Lo--gCLcB\/s1600\/ETCA.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"https:\/\/1.bp.blogspot.com\/-_T3QZpzKBc8\/V3f2DG0QolI\/AAAAAAAABzc\/4COvXlh3vlIH0K-jMYQ5LyPQXt08Lo--gCLcB\/s640\/ETCA.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17PX;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17PX;\"\u003E\u003Cspan style=\"font-size: 17PX;\"\u003E-ජයන්ත මීගස්වත්ත-\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/b\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17PX;\"\u003E\u003Cb\u003E1998 දී “CEPA”  වලින් පටන්ගෙන අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?\u003C\/b\u003E\u003Cbr \/\u003E \u003C\/span\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17PX;\"\u003E\u003Cspan style=\"font-size: 17PX;\"\u003E  \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17PX;\"\u003Eශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන් මේ දිනවල කථාකරන ආකාරයෙන් හැඟීයන්නේ,  එක්සත් රාජධානියේ මහ ජනතාව විසින්, මෑතදී පැවැත්වූ ජනමත විතාරණයේදී, ඩේවිඩ් කැමරන්ට දුන් කම්මුල් පහර වැදී ඇත්තේ, ඔහුටත් වඩා ශ්‍රී ලංකාවේ  අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන්ට බවයි. එම කනේ  පහර කොතරම් සැරට වැදී ඇත්දැයි දැනෙන්නේ මෙතෙක් කල් ගබ්පෙරහර නියමාකාරයෙන් සිදුනොකර ප්‍රශූත කරගැනීමට බැරිව විලිරුදාවෙන් පෙළුණු “ETCA”ව, හදිසියේ, ”සීසර්” ශල්‍යකර්මයක් මගින් අඩුවයසින් අංග විකලයතු ලෙස බිහිකර ශ්‍රී ලංකා ජනතාවට භාරදීමට ලැහැස්ති වන නිසාය. ඉන්දියාව මේ වන විටත් එම ”සීසර්” ශල්‍යකර්මය සඳහා “ගර්බනී මාතාව” සකස් කර ශල්‍යාගාරයටත් ගෙන හමාරය.  ඉන්දියාව බලාසිටියේ ශ්‍රී ලංකාවේ නිරවින්දන වෛද්‍ය වරුන් එම ශල්‍යකර්මය සඳහා ඉන්දියාවට පැමිණෙන තෙක්ය. එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ට වැදුනු කනේ පහරින් අන්ද මන්ද වූ අපේ ඇත්තන්ට ඇතිවූ කරකැවිල්ල නිසා එම ගමන ඉක්මන් කර ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  මෙසේ අඩුවයසින් උපදවීමට අපගේ  ආණ්ඩුව තැත්කරන මෙම අංග විකල  “ETCA” දරුවා, අනාගතයේදී ශ්‍රී ලංකාව ගෙනයන්නේ කොයිබටද? එය 1949 අප්‍රේල් මස බොම්බායේ දී එවකට ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපති වූ “ ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” ගේ ප්‍රකාශයකින් බලාපොරොත්තු වූ තැන නොවිය හැකිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  එම තැන  කුමක් දැයි වටහා ගැනීමට, දැනට වර්ෂ 60 කට පමණ පෙර 2500 ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඩී. සී. විජයවර්ධන මහතා ලියූ “The Revolt in the Temple” නැමැති ග්‍රන්ථයේ 472 පිටුවේ දක්වා ඇති 2 වෙනි ඡෙදය කියවන්න. ඔබගේ පහසුව සඳහා එම ඡෙදය මෙහි පහත දක්වා ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E         At the moment, though statesmen are interested in a union of Southern Asian States, there is a certain feeling that, for better or worse, each State should preserve its national sovereignty. Yet the ordinary man in the street is still very uncertain what it is all about. A statement made in Bombay in April, 1949, by Dr. Pattabhi Sitaramayya, the then President of the Indian National Congress, that“ Ceylon should be integrated with India,” created a storm of protest in Ceylon. The fear of the people in Ceylon that India would seek to dominate Ceylon was a natural sentiment in view of India’s size and power. Dr. Pattabhi, elaborating his speech in Bombay to the New Delhi correspondent of a Ceylon newspaper, said that “ India must sooner or later enter into a treaty with the Ceylonese people so that Ceylon may become an organic part of the body politic.” Commenting. on Dr. Pattabhi’s statement, Mr. S.W.R.D. Bandaranaike expressed the national viewpoint when he said: “ Although Ceylon is a small country its people have always been jealous of their sovereign rights for which, in the long history of this country, they have always fought and striven. Having once again regained our freedom and sovereignty, it is not at all likely that the majority of the people of this country will submit to the type of subordination which obviously Dr. Sitaramayya has in mind.” \u003Cbr \/\u003E(උපුටා ගැනීම “The Revolt in the Temple” පොතින්) \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතාව “කොන්ද පණ නැති සෙවල බණ්ඩා” ලෙස එදා ලංකාවේ ප්‍රතිගාමීන් ඔහුට සමච්චල් කළත්,  ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳව අන් රටවල් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට තරම් එඩිතරකමක් බණ්ඩාරනායක මහතාට තිබුණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  එහෙත් අද අප රට කරවන ඇත්තන්ට රට වෙනුවෙන් එවැනි නිර්භීත ප්‍රකාශයක් කළ හැකිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3436554141207566299\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/1998-cepa-etca-1949.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3436554141207566299"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3436554141207566299"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/1998-cepa-etca-1949.html","title":"1998 දී “CEPA”  -  අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949  “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-_T3QZpzKBc8\/V3f2DG0QolI\/AAAAAAAABzc\/4COvXlh3vlIH0K-jMYQ5LyPQXt08Lo--gCLcB\/s72-c\/ETCA.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8858351772293281033"},"published":{"$t":"2015-07-19T21:42:00.000+05:30"},"updated":{"$t":"2015-07-22T16:32:14.117+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත මීගස්වත්ත"}],"title":{"type":"text","$t":"සමලිංගික ව්‍යාප්ත වාදය ඉදිරියේ ශ්‍රී ලංකාව දනගැස්වීම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-PfpS_YtQ3Tc\/VWri6Ujae6I\/AAAAAAAAC4s\/60DMMl7mVzE\/s1600\/homo.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"265\" src=\"http:\/\/1.bp.blogspot.com\/-PfpS_YtQ3Tc\/VWri6Ujae6I\/AAAAAAAAC4s\/60DMMl7mVzE\/s400\/homo.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඑක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ මහ ලේකම් බැංකිමූන්ගේ පරිපාලන චලේඛයට එකඟ වී, යහපාලනය විසින් ශ්‍රී ලංකාව සමලිංගික ව්‍යාප්තවාදය ඉදිරියේ දනගැස්වීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ පැවති ජන්ද විමසීමකදී සිදුවී ඇති සිද්ධියක් නිසා, පසුගිය දිනයක එක්තරා සුළු දේශපාලන පක්‍ෂයක ලේකම්වරයෙක් විසින් සමලිංගික සහවාසය සම්බන්ධව ශ්‍රීලංකා රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි ප්‍රශ්නකර තිබුණි. එයට පිළිතුරු වශයෙන් රජයේ ගරු නියෝජ්‍ය විදේශ ඇමතිවරයා විසින් දී තිබුණු ලිස්සායන සුළු උත්තරය ඔබවහන්සේ විසින්ද මාධ්‍ය මගින් දැනගන්නට ඇතැයි සිතමු. ඇමතිවර‍යාගේ උත්තරය කෙසේ වෙතත් ජාත්‍යන්තරව පලවන ප්‍රවෘත්ති විමසීමේ දී, මෙම සිද්ධියෙන්, ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් සදාචාරවත් සාරධර්මවලට ගරු කරන රටක් ලෙස සෙසු ලෝකයා ඉදිරියේ මෙතෙක් පවත්වාගෙන ආ ගෞරවනීය තත්වයට තවත් එක් විශාල කැලලක් සිදූවී ඇති බව නම් පැහැදිලිය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E             ජාත්‍යන්තරව පළකර ඇති ප්‍රවෘත්ති විමසීමේ දී, මෙම සිද්ධියට මූලික වී ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් වල අවශ්‍යතාව පරිදි, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වන බැන් කි මූන් මහතා විසින් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලවල සිටින ශිෂ්ඨ සමාජය පිළිගන්නා වූ සදාචාරමය ලෙස විවාහපත් වූ නිලධාරීන්ගේ කලත්‍රයන්ට හිමිවන වරප්‍රශාද හා අයිතිවාසිකම්වලට සමානවම, තම විවාහක\/අවිවාහක තත්වය(Civil Status), සමලිංගික සහවාසය බවට ප්‍රකාශ කර ඇති නිලධාරීනගේ කලයන්ටද ලබාදීම පිණිස, එතෙක් පැවති චක්‍රලේඛය (පෙර වලංගු චක්‍රලේඛයට -: \u003Ca href=\"http:\/\/undocs.org\/ST\/SGB\/2004\/13\"\u003Ehttp:\/\/undocs.org\/ST\/SGB\/2004\/13\u003C\/a\u003E: “the status was determined by the laws of the staff members’ country of origin”.) අබිභවමින් නව චක්‍රලේඛයක් (නව චක්‍රලේඛයට -: \u003Ca href=\"http:\/\/www.un.org\/ga\/search\/view_doc.asp?symbol=ST\/SGB\/2004\/13\/Rev.1\"\u003Ehttp:\/\/www.un.org\/ga\/search\/view_doc.asp?symbol=ST\/SGB\/2004\/13\/Rev.1\u003C\/a\u003E :“ the personal status of staff members is determined by the laws established by the competent authority ” ) නිකුත් කිරීම නිසා බව පෙනේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E             එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නව පරිපාලන චක්‍රලේඛයේ මතුපිටින් බලන විට සමලිංගික සහවාසයක් ගැන ඍජුවම සඳහනක් නැති වුවද එහි සැබෑ යටි අරමුණ කවරේදැයි හඳුනාගත් රුසියාව, සමලිංගික චර්යාවන් පිළිගැනීම, නොයෙක් රටවල පවතින සමාජ සාරධර්ම වලට පටහැනිවන නිසා නව චක්‍රලේඛය නිකුත්කිරීමට පෙර මේ පිළිබඳව සෑම රටක් හා සමගම සාකච්ඡා කළයුතු බවත් එමනිසා මහ ලේකම්වරයා තම තනිමතයට නිකුත් කර ඇති නව චක්‍රලේඛය අවලංගු කළ යුතු බවත් පවසමින්, 2015 මාර්තු මස පැවති එක්සත් ජාතීන්ගේ සංගමයේ 69 සැසියේ 33 වන රැස්වීමේ අයවැය සාකච්ඡාවේ දී රුසියාව විසින් නව චක්‍රලේඛය අවලංගු කළ යුතු යැයි යෝජනාවක් ‍ඉදිරිපත් කර ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  ඒ සඳහා චන්ද විමසීමේ දී ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල්, රුසියාවේ යෝජනාවට විරුද්ධවන ලෙස බොහෝ රටවලට බලපෑම් කර ඇති බවද පැවසේ.(BBC report) අවසානයේ දී රුසියාවේ යෝජනාව පරාජය වී ඇත. සමලිංගික ක්‍රියාකාරිත්වයන් පිළිගැනීම සමාජ සාරධර්ම වලට පටහැනි බව පවසමින් රුසියාවේ එම යෝජනාවට පක්‍ෂව චීනය, ඉන්දියාව ඉන්දුනිසියාව, සවුදි අරාබිය අදී රටවල් 43 ක් චන්දය දී ඇති අතර තවත් රටවල් 37ක් චන්දය දීමෙන් වැළකී සිට ඇත. නමුත් ශ්‍රී ලංකාවද ඇතුළුව ඇමරිකාව, එංගලන්තය ආදී රටවල් 80 ක් රුසියාවේ යෝජනාවට විරුද්ධව ජන්දය දී ඇත. එයින් පෙනෙන්නේ මෙම රටවල් 80 ම වක්‍රාකාරයෙන් සමලිංගික චර්යාවන් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා බව නොවේ ද? මෙම චන්දය දීමේ දී ශ්‍රී ලංකා නියෝජිතයා පළකර ඇති ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් පිටුවේ පළකර ඇත්තේ මෙසේය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E “NILUKA PRABHATH KADURUGAMUWA (Sri Lanka) said that he would not support the draft decision, which seemed to circumscribe the role of the Secretary-General.  However, he noted that his country’s vote was without prejudice to any substantive matters.”\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්ද රාජපක්ෂ රජය සමයේ රටේ සංස්කෘතිය හා සදාචාරය වලපල්ලට ඇර තිබුණු බව පවසමින් එය නැවතත් ගොඩගන්න කටයුතු කරණ බවට කෑමොර දෙන යහපාලන ඇමතිවරුන්ගෙන් පුවත්පත් සාකච්ඡා වලදී සහ මාධ්‍ය වාදපිටි වලදී මෙම චන්දය දීම පිළිබඳව විමසන අවස්ථාවලදී ඔවුන් පවසන්නේ මහ ලේකම්ගේ එම චක්‍රලේඛයේ සමලිංගික කථාවක් නොමැති බවත් හුදෙක්ම එය පරිපාලනමය චක්‍රලේඛයක් නිසා එයට චන්දය දීමෙන් ශ්‍රී ලංකාවේ කිර්තිනාමයට කිසිදු හානියක් සිදුවී නැති බවය. අපේ ඇමතිවරුන්ට එම චක්‍රලේඛයේ සමලිංගික කථාව නොතේරුනාට, එංගලන්තයේ BBC යට නම් එහි තේරුම හොඳින් වැටහී ඇත. මේ චන්ද විමසීමේ දී රුසියාවේ යෝජනාව පරාද වීම ගැන පසුදා BBC යේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබුනේ මෙසේය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E From: \u003Ca href=\"http:\/\/www.bbc.com\/news\/world-europe-32031238\"\u003Ehttp:\/\/www.bbc.com\/news\/world-europe-32031238\u003C\/a\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E“ UN thwarts Russia over gay staff rights ”  24 March 2015\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසදාචාරවත් යහපාලන ගැත්තනේ, දැන් මොකද කියන්නේ ?. “gay staff rights” කියන්නේ වෙනත් සෙල්ලමක්ද ? කෙසේ වෙතත් මෙම නව සංශෝධිත චක්‍රලේඛය නිකුත්කිරීමේ අරමුණ සමලිංගික චර්යාවන් පිළිගෙන එහි හැසිරෙන්න්ට වරාප්‍රශාද ලබාදීම වක්‍රාකාරයෙන් සිදුකිරීමයි. එංගලන්තයේ BBC ය එහි අරමුණ “gay staff rights” ලෙස ඍජුවම ප්‍රකාශකර ඇත්තේ එහි සැබෑ අරමුණ ඔවුන් සොඳාකාරවම දන්නා බැවිනි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේ සම්බන්ධයෙන් පළවූ BBC ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. “UN thwarts Russia over gay staff rights” “The United Nations has voted to extend staff benefits to same-sex couples working for the UN, defeating Russian-led opposition to the measure. The UN Budget Committee recognised gay spouses, regardless of whether or not gay marriage is legal in their country of origin. Previously, the UN followed national legislation on the issue. The vote went 80 to 43 against Russia's resolution, which had backing from China, India and Muslim countries.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E EU member states and the US lobbied hard against the resolution and for UN Secretary General Ban Ki-moon's plan to include gay couples in the staff benefits scheme.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මෙන්න රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව චන්දය දෙමින් වෙනත් සමහර රටවල් තම මතය ප්‍රකාශ කර ඇති හැටි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ( \u003Ca href=\"http:\/\/www.un.org\/press\/en\/2015\/gaab4150.doc.htm\"\u003Ehttp:\/\/www.un.org\/press\/en\/2015\/gaab4150.doc.htm\u003C\/a\u003E )\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E “ BILAL TAHER MUHAMMAD WILSON (Saudi Arabia) said that he would be voting in favour of the draft decision on moral grounds as the Kingdom held that same-sex marriage was immoral.”\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  “ALEXANDER SHPAKOVSKY (Belarus) said the Secretary-General had gone beyond the Assembly resolution at the heart of the issue and the Bulletin undermined such attributes as social relations, sovereignty, and religious fundamentals of Member States.  The Committee had the opportunity to react to that on behalf of the Assembly.  The legitimacy and effectiveness of any document was based on the openness and transparency of the discussions behind it.  The Bulletin lacked intergovernmental consensus and would entail additional financial costs.  He would, therefore, vote in favour of the decision.”\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E “ RAJA REZA BIN RAJA ZAIB SHAH (Malaysia) said he voted in support of the draft resolution, but reaffirmed the role of the Secretary-General as Chief Administrative Officer.  He expressed regret that a consensus could not be found and that there had been a recorded vote.”\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E පෞද්ගලික මට්ටමින් යම් රටක් තුල හුදකලාව සිදුවන යම් යම් නීතිවිරෝධී, සදාචාරසම්පන්න නොවූ කටයුතු වලින් එම රටෙහි ප්‍රතිපත්තිය, සදාචාර සම්පන්න බවින් තොර රටක් ලෙස සාමාන්‍ය තත්වයන් යටතේ සෙසු රටවලට පිළිබිඹු නොකෙරේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංගමය වැනි ජාත්‍යන්තර ආයතන වල කටයුතුවලදී යම් රටක නියෝජිතයන් ඉදිරිපත්කරන මතවාද තුලින් එකී අදාල රටේ ප්‍රතිපත්ති කවරේදැයි පිළිබිඹු කරන බව පිළිගත් මතයකි. මෙහිදී අප රටේ නියෝජිතයාට නිර්භයව තම රටේ සදාචාර ප්‍රතිපත්තිය මේ යැයි, අනෙක් සදාචාරයට ගරුකරන රටවල නියෝජිතවරුන් කර ඇතිවාක් මෙන් ප්‍රකාශකර එම යෝජනාවට පක්‍ෂව හෝ චන්දය දීමෙන් වැලකීසිටීමට හෝ අවස්ථාව තිබුණි. නමුත් සිදුවී ඇත්තේ තම හාම්පුතුන්ගේ ද අනුදැණුම හා “දී කිරට බළලුන්ගේ සාක්‍ෂිය” හා සමාන මනාපය ඇතිව ඇමරිකාවට අවශ්‍ය පරිදි චන්දය ප්‍රකාශ කිරීම බව පෙනේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තම මතයට වෙනත් රටවල් නම්මවා ගැනීමේ දී සෑමවිටම පාවිච්චි කරණු ලබන්නා වූ “නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්”, “පාරදෘශ්‍යබව”, පෞද්ගලික නිදහස” ආදී පොදු සංකල්පයන් මෙහිදීත් ගෙනහැරපාමින් රඟපෑමක් සිදුකර ඇති නමුත් මහ ලේකම් බැන් කි මූන්ගේ චක්‍රලේඛයේ සැබෑ යටි අරමුණ වී ඇත්තේ සමලිංගික චර්යාවන්වල යෙදෙන්නන්ට ගෝලීය වශයෙන් ‍පිළිගැනීමක් ලබාදීම නොවන්නේ ද?\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E එක්සත් ජාතීන්ගේ සංගමයේ ඇතිකර ගත් මෙම තත්වය ප්‍රයෝජනයට ගෙන, සදාචාරයට ගරු කරමින් සිටින රටවල් තුල සමලිංගික චර්යාවන් නීතිගතකරවා ගැනීමට අදාල කණ්ඩායම් වලින් බලපෑම් එල්ලකළ නොහැකිද? පසුගිය වකවානුවල අප රටේ යහපාලනය සඳහා වෙනස ඇතිකිරීමට එකතුවී සිටි “X කන්ඩායම”, “ප්‍රශිද්ධ ටියුෂන් ගුරෙක් හා සමහර NGO කණ්ඩායම්”, මේ පිළිබඳ ව අතීතයේ දී බෙහෝ දේ කථා කළ හැටිත්, ඒ අවස්ථාවේදී අපවත්වී වදාල පූජජ්‍ය සෝම ස්වාමින් වහන්සේ එයට විරුද්ධව නොබියව ප්‍රතිචාර දැක්වූ සැටිත් මෙරට වැඩිහිටි පරම්පරාවට මතක ඇතැයි සිතමි. තවමත් අප රටේ සමලිංගික චර්යාවන් පිළිගෙන නීතිගත කිරීමක් සිදුකර නැති අතර එය දණ්ඩ නීති සංග්‍රහ‍ය අනුව දඬුවම් ලැබෙන වරදක් ලෙස පිළිගැනේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E නමුත් අද අප රටේ බලයේ සිටිනා ප්‍රධාන පාලක පක්‍ෂයේ සමහරුන් ගැනද මේ චර්යාවන් සම්බන්ධයෙන් විවිධ කටකතා පවතින නිසා එවන් කටයුතු නීතිගත කිරීම සඳහා ශ්‍රීලංකාවේ මූලාරම්භයක් ඇතිවීමට හොඳටෝම ඉඩකඩ ඇති වාතාවරණයක් දැන් පවතින බව නම් රහසක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංගමයත් දැන් සමලිංගික චර්යාවන් පිළිගනියි එහෙනම් මෙහෙ මොකෝ. අ‍ඳෝමැයි ! දී කිරට බළලුත් සාක්කිලු.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය රාජපක්‍ෂ රෙජීමය මගින් “කැසිනෝ”, “මත්කුඩු හා එතනොල්”, “ලැම්බොගිනි කාර් රේස්” ආදී සදාචාර සම්පන්න නොවූ සංස්කෘතියක් ඇතිකිරීමට යන බව පවසමින් කෑමොරදුන් ශීලවන්තයෝ මේ සම්බන්ධයෙන් මේ දක්වා මුනිවත රකින්නේ ඇයිදැයි අප හට ප්‍රශ්නයකි. ‍එක්කෝ ඔවුන් ද, සමලිංගික චර්යාවන් රටතුල ප්‍රචලිතවීම ගැන කැමත්තෙන් සිටී. නොඑසේනම් විරුද්ධව කථාකළහොත් ඔවුන්ට ලැබෙන වරප්‍රශාද අහිමිවේයැයි යන බිය නිසා නිශ්ෂබ්දව සිටිතැයි සිතීමට පුළුවන.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E රටක් තුළ යහපත් ශිෂ්ඨසම්පන්න බවක් ඇතිවීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ ශිෂ්ඨ සමාජය පිළිගන්නා වූ සදාචාර සම්පන්න විවාහවලින් එක්වූ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ඇති පවුල් වලින් හෙබි සමාජයක් ඇතිවීම බව ඔබවහන්සේද අනුමත කරනු ඇතැයි අප විස්වාස කරමු. “පෞද්ගලික නිදහස” නැමති සංකල්පයට මුවාවී සමලිංගික චර්යාවන් බටහිරයෝ අගය කරතත්, බොහෝ ආගමික සංවිධාන එය සදාචාර විරෝධී බව පිළිගනිමින් පිළිකෙව් කර ඇත. මෙය ප්‍රජනන ක්‍රියවලිය නවත්වන ස්වභාවධරමයට විරුද්ධ දෙයක් වන නිසා එයින් පරම්පරා ව්‍යාප්තියද වලක්වයි. එනයින් බලන කල සමලිංගික චර්යාව ජාතියේ ඉදිරි පැවැත්මට ද බලපෑමක් ඇති කරයි. “වයි ‍ෆයි” නොමිලයේ ලබාදෙන ‍මේ කාලයේ මෙවන් දුරාචාර චර්යාවන්ට තරුණ තරුණියන් ඇබ්බැහි කරලීම ඉතාමත් පහසු කාර්යයකි. නව තාක්‍ෂණය උපයෝග කරගෙන තරුණ සමාජය වල්මත් කරලීමට පහසු බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අත්දැකීමෙන් දන්නා නිසා ඔවුන්ගේ උපදෙස් ලබන අපේ නායකකාරකාදීන්, නිවෙස්වලට නොදී සමාජය ගැවසෙන ප්‍රශිද්ධ ස්ථානවල දී පමණක් “වයි ෆයි” නොමිලයේ ලබාදීමට මෙතරම් උනන්දුවක් දැක්වීමේ යටිඅරමුණක් පවතීදැයි සැකයක් ඇතිවේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් බැන් කි මූන් මහතා, ශ්‍රී ලංකා ජනාධිපතිට හදිසියේ දුරකථයෙන් කථාකර ශ්‍රී ලංකාවට සුබපතා ඇති බවක් මෑතකදී මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඇත්තවශයෙන් ඔහු විසින් එම දුරකථන ඇමතුම විශෙෂයෙන් ගන්නට ඇත්තේ, තම සේවක මණ්ඩලයේ සමලිංගික චර්යා වක්‍රාකාරයෙන් පිළිගෙන ඔවුනට වරප්‍රශාද ලබාදීම සඳහා තමා විසින් ඉදිරිපත් කරන ලද චක්‍රලේඛයට සහය දෙමින් රුසියාවේ යෝජනාවට විරුදධව ශ්‍රී ලංකාවේ ජන්දය ලබාදීම ගැන, තම ස්තුතිය අපගේ ජනාධිපතිට පළකිරීම සඳහා දැයි අපට හැ‍‍‍ඟේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E පසුගිය දිනවල පොසොන් පොහොය නිමිත්තෙන් පැවති දහම් අනුශාසනා වලදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව තුල සදාචාර සම්පන්න දැහැමි සමාජයක් ඇතිකළ හැටිත් එම සදාචාරවත් දැහැමි සමාජය නොයෙකුත් කරුණු නිසා මේවන විට කෙමෙන් වියැකී යන ආකාරයත් ගැන බොහෝ දේ මාධ්‍ය මගින් අසන්නට ලැබුනු නමුත් සමලිංගික චර්යාවන් පිළිගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාව රහසේ එකඟ වී ඇති මේ පවතින යහපාලනයේ අළුත් නැඹුරුවෙන් සිදුවන අයහපත ගැන නම්, කිසිවක් කියවුනේ නැත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  යහපාලනයක් යටතේ දැහැමි සමාජයක් ඇතිකරලීමට ගරු ජනාධිපති තුමා උත්සාහගන්නා බව පෙන්වන මේ අවධියේදී, රටේ අනාගතයට බලපෑහැකි මෙවන් සදාචාර විරෝධී ප්‍රතිපත්තිවලට රහසේ අනුබල ලැබීම අභාග්‍ය සම්පන්නය. එමනිසා උජිපටිපන්න ගුණයෙන් යුත් දේෂහිතෛයිශී සංඝයා වහන්සේලාවත් මේ ගැන තවදුරටත් නිශ්ෂබ්දව නොසිට කරුණු විමසා බලා දැනුවත්වී නොපමාව නිර්භයව ඉදිරිපත්වී, ශ්‍රී ලංකාවේ සදාචාර සම්පන්න ප්‍රතිපත්තියට සිදුවී ඇති මෙම කැළළ මකා දැමීම සඳහා ගරු ජනාධිපති තුමා මෙහෙයවීමටත්, මෙවන් අශිලාචාර චර්යාවන් ව්‍යාප්ත කරලීම සඳහා තවදුරටත් ඉඩ නොතැබීම පිණිස සමාජය දැනුවත් කිරීමටත් කටයුතු කරණු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ජයන්ත මීගස්වත්ත\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;යුතුකම පාඨක ලිපියකි.... \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E             \u003Cspan style=\"font-size: xx-small;\"\u003E[එක්සත් ජාතීන්ගේ සංගමයේ අයවැය පිළිබඳ රැස්වීමේ දී ඉදිරිපත් වූ මෙම යෝජනාව ගැන විස්තර සඳහා අන්තර්ජාල වියමනේ මේ පහත සඳහන් ලිපිනයන් විවෘත කරගැනීමෙන් විමසා බැලිය හැකි අතර අන්තර්ජාල වියමනේ සැරසැරීමෙන් තවදුරටත් බොහෝ විස්තර ලබාගත හැක.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: xx-small;\"\u003E\u003Cbr \/\u003E 1.    \u003Ca href=\"http:\/\/www.un.org\/press\/en\/2015\/gaab4150.doc.htm\"\u003Ehttp:\/\/www.un.org\/press\/en\/2015\/gaab4150.doc.htm\u003C\/a\u003E\u003Cbr \/\u003E2.      \u003Ca href=\"http:\/\/www.bbc.com\/news\/world-europe-32031238\"\u003Ehttp:\/\/www.bbc.com\/news\/world-europe-32031238 ]\u003C\/a\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8858351772293281033\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/GayGov.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8858351772293281033"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8858351772293281033"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/GayGov.html","title":"සමලිංගික ව්‍යාප්ත වාදය ඉදිරියේ ශ්‍රී ලංකාව දනගැස්වීම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-PfpS_YtQ3Tc\/VWri6Ujae6I\/AAAAAAAAC4s\/60DMMl7mVzE\/s72-c\/homo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});