// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-790493831827877298"},"published":{"$t":"2017-02-04T22:09:00.002+05:30"},"updated":{"$t":"2017-03-06T21:21:28.588+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේවක එස්. ජයසූරිය"}],"title":{"type":"text","$t":"ඒකීයභාවය නැති ෆෙඩරල් ව්‍යවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්‍රසිරි සමග කතාබහක්"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-xI4vDL3L8dw\/WJYDv7WDPEI\/AAAAAAAACrg\/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB\/s1600\/jayantha.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-xI4vDL3L8dw\/WJYDv7WDPEI\/AAAAAAAACrg\/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB\/s640\/jayantha.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eජාතික මතවාදයේ සිනමාකරු , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි .\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003Eසාකච්ඡා කළේ : දේවක එස්. ජයසූරිය\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E : ඔබගේ 'අග්නිදාහය 'චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව ප්‍රවීණ කිවිඳියක් වූ මොණිකා රුවන්පතිරණ මහත්මිය කිව්වා ඔබ ඉතිහාසයේ පෙට්ටගම විවර කරවන කලාකරුවෙක්ය කියා, ඔබ නිතරම ඔබගේ සිනමා ටෙලි සිත්තම් තුළින් නොපෙනෙන , පංචේණ්ද්‍රයන්ට හසු නොවන පැතිකඩක් නිතරම ගවේශණය කරන බවක් පේනවා, හේතුවාදීන්ට ග්‍රහණය නොවන පැත්තක් ඔබ ගවේෂණය කරන බවක් පේනවා, මේකට ඔබ පන්නරය ලබන්නේ කෙසේද ? ඉතිහාසය පිළිබඳ ඔබගේ කතිකාව කොහොමද ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම කැමතියි ඔබ ඔය වචන දෙකක් පාවිච්චි කරපු නිසා , එනම් භෞතිකවාදය සහ හේතුවාදය ගැන කියපු නිසා එතනින් පටන් ගන්න , මම මගේ සමාජ ජීවිතය ආරම්භ කරන්නේ භෞතිකවාදියෙක් විදියට සහ හේතුවාදියෙක් විදියට . මම පාසල් යන කාලේ මගේ ලොකුම පෙළඹවීම හේතුවාදය තමා. කෝවූර් මහතාගේ පොත් කියවලා මම උග්‍ර හේතුවාදියෙක් වෙලා හිටියා. මම ඔය හොල්මන් තිබෙන තැන් ගවේශණය කරන්න පවා ඒකාලේ ගියා කොල්ලෝ කට්ටියක් හදාගෙන . ඒනිසාම මම ඉබේම ද්වීඝට්ටනාත්මක භෞතිකවාදී ආස්ථානයකට ආවා, ඒ කාලේ තිබ්බා දේශපාලන ව්‍යාපාරයක් කීර්තී බාලසූරිය, මහාචාර්ය සුචරිත ගම්ලත් යනාදී විද්වතුන් ගෙන් සැදුම්ලත් 'කම්කරු මාවත ' නමින් , ඒ 70 දශකයේ අග භාගයේ විතර මම පාසල් යන අවදිය , මුල භාගයේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ , කම්කරු මාවත එකල නැගී ආව සමාජ බලවේගයක් වුණා 4 වෙනි ජාත්‍යන්තරය හරහා ආපු. එය ඥාණ ධාරාවක් , ඒකට මා ආකර්ශණය වුණා ඒකාලේ. \u003Cbr \/\u003Eඑම ව්‍යාපාරයේ දේශණ , සාකච්ඡා වලට සහභාගී වෙලා එහි දැණුම මම ලබා ගත්තා. පොත පත කියෙව්වා , \u003Cbr \/\u003Eපසුව මට ඒ ලැබුණු දැණුම තුළින්ම මම එය ප්‍රශ්ණ කළා, \u003Cbr \/\u003Eපසුව මම එකී මාක්ස්වාදී හෝ ට්‍රොස්කීවාදී හෝ ආස්ථානයෙන් ඉවත් වෙන්නම බලපෑවෙත් එහි තිබූ කරුණුම තමයි. නැතුව වෙනම ජාතික බලවේගයකින් ලද පන්නරයක් ඔස්සේ නොවෙයි මම එයින් ඉවත් වුණේ. \u003Cbr \/\u003Eමම එම සාකච්ඡා වලදී බොහෝ විට තීරණාත්මක ප්‍රශ්ණ ඇහුවා. ඥාණය වැඩෙද්දී මම අහපු ප්‍රශ්ණ වලට උත්තර මට ඔවුන්ගෙන් ලැබුණේ නෑ, මගේ එක පැනයක් තමා සමාජ පරිණාමය පිළිබඳව තිබිච්ච අදහස . \u003Cbr \/\u003Eතීරණාත්මක සාකච්ඡාවකින් පසුව මම ඇහුවා කොමිනියුස්ට් සමාජයකින් පසුව සමාජ පරිණාමය නතර වෙනවාද කියා.\u003Cbr \/\u003Eඒකට එම දේශකයන්ට කේන්ති ගියා. පසුව මම නැවතත් හදාරන්න යොමු වුණා විශේෂයෙන්ම බුදුදහමේ අන්තර්ගතය , පසුව මට තේරුණා මොන විහිළුවක් පස්සේද මම එතෙක් කල් හමා ගියේ යන වග . ඒකට උත්තරයත් බුදු දහමේ තිබෙනවා එනම් කිසිම දෙයක් නිත්‍ය නොවන බව. සියල්ල නිරන්තරයෙන් වෙනසට ලක් වෙන සුළුබව. මේ 'වෙනස 'කියන එක ගැන මම සිතන්න යොමු වුණා , වෙනස කියන්නේ මොකක්ද යනාදී වශයෙන්. දුක කියන්නේ මොකක්ද ? \u003Cbr \/\u003Eමම උපතින් බෞද්ධයෙක් , දහම් පාසල් ගිය දරුවෙක් , ඒවත් මගේ ඇඟේ තිබ්බා තමා, ඒත් කෙළිලොල් වයසේදී රැඩිකල් අදහස් වලින් ඔබ්බෙහි මම සිතන්න යොමු වුණා ධර්මය ගැන , ධර්මය පැල්පදියම් වුණු අපේ රට ගැන , ඇයි මේ අපේ රටේම මේ ධර්මය පැල්පදියම් වුණේ ? කියන කාරණය. එතකොට අපේ සංස්කෘතිය පදනම් වුණේ තනිකරම බුදු දහම මත, කොහොමද ඒක වුණේ යන්න. ඒ නිසා ඉතිහාසය මම පිරික්සුවා , එය පිරික්සීම මානසික වගේම කලාත්මක ව්‍යායාමයක් වුණා මට. එය එදාට වගේම අනාගතයටත් විශාල ආලෝක කදම්බයක් මුදා හැර තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E: ඔබ අග්නිදාහය සිනමාව තුළ එන පුංචිරාළ ගුරුන්නාන්සේ ඔස්සේ එකල බලවත්ව පැවති යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හදී හූණියම් යනාදිය සියුම්ව එළි දක්වන බවක් පේනවා , අකාල සන්ධ්‍යා ටෙලි නළුව තුළිනුත් අධිභෞතික යාන්ත්‍රණයක් පෙන්වනවා , ඔබ යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක්ද ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම එම චිත්‍රපටය ඔස්සේ එය පිළිගන්නවාද ? බැහැර කරනවාද ? කියා මගේ තීන්දුවක් මම දෙන්න යන්නේ නෑ, හැබැයි මම කියන්න යන්නේ එක්තරා බලවේගයක් විදියට වැඩ කළා යම් දේවල්, ඒ කියන්නේ මේ යාතුකර්ම, එක්තරා සමාජ දේශපාලන බලවේගයක් විදියට කටයුතු කරලා තිබෙනවා එක් එක් වකවානු වල. පහත රට අපි කියන්නේ යකැදුරෝ කියලා , උඩරට උදවිය කියන්නේ යක්දෙස්සෝ කියලා. ඔය යක්දෙස්සන්ගේ කාරණාව හරීම දේශපාලනිකයි . මොකද ඔය කාලේ ගත්තහම , 1660 ගණන් වල , 1664 ඔය කැරැල්ල සිදුවන්නේ දෙවන රාජසිංහ නරපතිඳුන්ට එරෙහිව අඹන්වල රාළ අතින් . ඒකාලේ බෞද්ධ යතිවරුන්ගේ විශාල හිඟයක් තිබ්බා. බෞද්ධ භික්ශුව කියන්නේ ඉතිහාසයේ සෑම කාලෙකම අපට හිටපු ගුරුවරු. පන්සල් ආරාම පවත්වාගෙන ආපු පිරිසක් විතරක් නොවෙයි උන්වහන්සේලා. උන්වහන්සේලා තමා ඥාණ ගවේශණයට ජනතාවට මං පෙත් විවර කර දුන්නේ. උන්වහන්සේලා තමා පොත පත ලිව්වේ, භාෂා සමයාන්තර අතැඹුලක් සේ දැන සිටියේ , උන්වහන්සේලා ත්‍රිපිටකය, ෂඩ්භාෂා, සකු , මගද , එළු , දෙමල කාව්‍ය, අට වියරණ, අෂ්ටාදශ පුරාණය, අර්ථ ශාස්ත්‍රය , පෘතූගීසි යනාදී විෂයන්ගෙන් පරප්‍රාප්තව දැණුමෙන් පෝශිතව වැඩ විසුවා . පොදු ජනතාවගේ සාක්ෂරතාව එකල දුර්වල මට්ටමයි තිබ්බේ. ඥාණය අඩංගුව තිබෙන්නේ භාෂාවෙනේ. යතිවරු තමා බසින් එකල විකුම් පෑවේ . ඔය 1660 ගණන් වලට කලින් ලොකු සාසන විනාසයක් සිදු වුණා. ඒ සාසන විනාසය සිදුවන්නේ පළමුවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ. එතුමා අරිට්ඨකී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටිලා, එතුමා අතින් සිදුවූ පීතෲඝාතනයට සමාවක් නොලැබෙනකොට දහමින්, ඉන් බියට පත්වී සමාව දෙන ආගමක් සෙව්වා. සමාව දෙනවා කිව්වා වුණත් පරංගි සමග තිබ්බ වෛරය හේතුවෙන් කතෝලික ආගම වැළඳ ගත්තේ නෑ එතුමා. ඉතින් කපටියෙක් වෙන අරිඨ්ඨ කී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටෙනවා එතුමා. මේ කපටියා රජතුමාට කිව්වා පාපයෙන් මිදෙන්න සතුන් පිරිසක් මරා කැලණි නදියේ රුධිරය පා කර යැවීමෙන් පාපයෙන් මිදෙන්න පුලුවනි කියා. \u003Cbr \/\u003Eමේ කපටියා රජුට ලඟා වෙන්න වෙන්න ධර්මදර භික්ශූන් රජුගෙන් විතැන් වුණා. කොහොමත් භික්ශූන් පියා මරපු නිසා ඈත් වෙලා හිටියේ. භික්ශූන්වහන්සේලා මේ රටේ එදා පටන්ම සමාජ බලවේගයක් වෙලා හිටියේ, ආගමික බලවේගයක් විතරක් නොවෙයි. මේ රටේ භික්ශුව කියන්නේ සෑම විටම එදත් අදත් සමාජ බලවේගයක්. ඉතින් රජතුමා ඔහුට සැක සහිත සියළුම භික්ශූන්වහන්සේලා මරා දමනවා. මේ රික්තය ගොඩාක් කල් තිබ්බා සසුන් කෙත තුළ. සාසන විලෝපනයක් සිදු වුණා පිරිමහන්න බැරි. මේ විලෝපනය නිසා බිහි වුණු රික්තය පුරවන්නේ එකක් ගණින්නාන්සේලා කියලා කොටසක්, උන්වහන්සේලා සිවුර පොරවන්නේ නෑ සුදු ඇන්දේ , කහ නූලක් බැඳගෙන හිටියේ. ඒගොල්ලෝ කසාද බඳිනවා , දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ ළමයින්ට කිව්වේ ගණගෙඩියෝ කියලා. \u003Cbr \/\u003Eඔය හේතු නිසා ඒ කාලේ යකදුරන් බලවත් වුණා. හාමුදුරුවන්ගේ හිස් තැන පුරවන්න ආවේ යක්දෙස්සෝ . මම කිව්වේ , අඹන්වල රාල දෙවනි රාජසිංහ රජතුමාට ගහපු කැරැල්ලේදී ඊට අනුප්‍රාණය දුන්නා ඔය යක්දෙස්සෙක් . ඒක තමා ජැක්සන් ඇන්තනී නිරූපණය කළ පුංචි රාළගේ චරිතයෙන් කියා පාන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E: ඔබගේ සිනමාවන් තුළ සහ ටෙලි නළු වල සංගීතය යටින් දිවෙන විශාල ගාමක බලයක් බව නොරහසක් . ඔබ ජනකවි , දේවයාදීනි , කෝන්මුර කවි , කරත්ත කවි , පැල් කවි ඉතාම සියුම්ව නිර්මාණයට ආලෝකයක් කරගන්නවා . මේකට ඔබ ආවේශයක් ලබන්නේ කෙසේද ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහෙමනේ , ඡායාරූප ශිල්පියෙක් පොටෝ එකක් ගන්නකොට ඔහුට අහුවෙන්නේ ඒකල තිබ්බ ගහ කොළ ගොඩනැගිලි, දියවැල් යනාදියනේ. චිත්‍ර ශිල්පියෙකුට අහුවෙන්නෙත් ඒවගේ දේවල්. සිනමාකරුවෙකුට ඊට වඩා යමක් අහුවෙනවා. ඔහුට රූපය විතරක් නොවෙයි ශබ්දයත් අහු වෙනවනේ. ඒ කාලේ ශබ්දයත් අහුවෙනවා. එකල පැවති හඬවල් . ඒකාලේ තිබ්බ සද්දේ හොයාගන්නම පුලුවන් වෙන්නේ ජනශෘතිය තුළින්ම තමා. ජනශෘතියේ තිබ්බ දේවල් තමා ඔය ජන කවි ජනගායනා. \u003Cbr \/\u003Eදේවයාදිනී, ඒවත් පදනම් වෙන්නේ ගැමි ආගමත් එක්ක , අපේ මහා ආගම තමා බෞද්ධාගම , ඒත් ඒ අතරෙම තිබ්බා ගැමි ආගම කියා එකක්. ඒ කියන්නේ ප්‍රාදේශීය දෙවිවරු අපි ඇදහුවා . හෑම පළාතකම බලාගෙන ගියාම ප්‍රාදේශිය දෙවි කෙනෙක් ඉන්නවා. ප්‍රධාන දේව මණ්ඩලයේ අය නොවෙයි ඒ .\u003Cbr \/\u003Eප්‍රාදේශීය දෙවිවරු කියන්නේ දිව්‍යලෝකෙන් ආපු අය නොවෙයි. ඒගොල්ලෝ ඒ ඒ පළාත්බදව හිටපු නායකයෝ. බණ්ඩාරදේවාවලියක්ම තිබෙනවා ගම් ආශ්‍රිතව. \u003Cbr \/\u003Eසමහරු ගොවියෝ , ගස් කපන්නෝ , හොරුත් ඉන්නවා . \u003Cbr \/\u003Eඒගොල්ලෝ සජීවීව ඉන්න කාලේ ජනනායකයෝ. \u003Cbr \/\u003Eමහසෙන් දෙවියෝ රජකෙනෙක්. ඒවා පදනම් කරගෙන තමා බොහෝ විට ජනගායනා බිහිවෙලා තිබෙන්නේ. \u003Cbr \/\u003E'රකිනා දිවි සිත වග වැලහින්නේ 'යන්න කෝන් මුර කවියක් දඬු බස්නා මානයේ එන , ගලේ බණ්ඩාර දෙවි උපත ගැන කියන නිදසුනක් ලෙස. \u003Cbr \/\u003E'කාන්නු ගොයියක් ' යන අග්නි දාහයේ එන ගීතය, පෙරළි කවියක් , කේමදාස සූරීන් රෙගේ රිද්මයකින් තනුව හදා තිබෙන්නේ. ඒ කාලේ තිබ්බ රිද්මය සිනමාකරුවෙක් විදියට මා උකහාගත්තා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E: ඔබව මා දකින්නේ ජාතිකවාදී සිනමාකරුවෙක් ලෙස , ඔබගේ ජීවන දර්ශණය බුදු දහම පදනම් කර ගත්තු විද්වතෙක් ලෙස. එතකොට අපි දන්නවා ඔය 'වම් ඉවුර' එහෙම කියලා වර්ගීකරණයක් සිනමාකරු දුරාවලියේ තිබෙනවා , ඒවගෙම හඳගම , විතානගේ යනාදී වෙනම ගමන් කරන අධ්‍යක්ශකවරු කිහිපදෙනෙකුත් දකිනවා , ඔබගේ අදහස ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැහැදිලිව මගේ දර්ශනය පදනම් වෙලා තිබෙන්නේ බෞද්ධ දර්ශණය මත. ඒකේ දෙකක් නෑ. දැන් වම් ඉවුරක් හැදුවා මිසක් දකුණු ඉවුරක් ගැන කතිකාවක් නෑනේ, ඒ විචාරකයන්ගේ අවුලක් ඒ තියෙන්නේ. සිනමාවේදී එහෙම ඉවුරු හදන්න බෑ. \u003Cbr \/\u003Eඔය ඊනියා විචාරකයෝ කරපු වරද නිසා ඉතාම වැදගත් සිනමාකරුවෝ කිහිපදෙනෙක්ම අපේ සිනමා සංවාදයෙන් බැහැර කෙරුණා. නම් වශයෙන්ම ගත්තාම ඒ තමා ඩී.බී නිහාල්සිංහ , එයාව මොන ඉවුරටද දාලා තියෙන්නේ ? එච්.ඩී.ප්‍රේමරත්න , මහගමසේකර, මේ හරිම වැදගත් සිනමාකරුවෝ. \u003Cbr \/\u003Eඑතනින් ගියාම තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස් පීරිස්. \u003Cbr \/\u003Eමේගොල්ලෝ ඔය කිසිම ඉවුරකට සම්බන්ධ වුණේ නෑ, ඒක විචාරකයන්ට තිබෙන ප්‍රශ්ණයක් , විචාරකයෝ කියන්නේ සියල්ල දත් අය නොවෙයි, \u003Cbr \/\u003Eවිචාරකයෝ කලින් කලට විවිධ නම් දානවා. ඔබ නම් සඳහන් කරපු හඳගම , ප්‍රසන්න විතානගේ ඉතාම දක්ෂ සිනමාකරුවෝ අපේ රටේ , මම ඔවුන්ගේ නිර්මාණ ඉතාම අගේ කරනවා , ඒ වගේම මම ඔවුන්ගේ නිර්මාණ විවේචනය කරන අවස්ථාත් තිබෙනවා. ඔවුන්ගේ මතවාද වලට මම එකඟ වෙන්නේ නෑ මූලික වශයෙන්ම කියන්න ඕනේ. \u003Cbr \/\u003Eඒ දේශපාලන සමාජ මතවාද සමග මගේ කිසිම එකඟතාවක් නෑ. එකඟතාව නොමැති නිසාම මට කියන්න බෑ ඔවුන් හොඳ සිනමාකරුවෝ නොවෙයි කියලත්. \u003Cbr \/\u003Eඔබ කියනවා මම ජාතිකවාදී සිනමාකරුවෙක් කියලා , ඒත් අද කුණු කන්දල්වලටත් , හිස් දේවල් වලටත් ජාතිකවාදී ලේබලය අලෝනවනේ. ඒක හරිම වැරදියි. ඒත් නිසැකවම මගේ දර්ශණය බෞද්ධ දහම මත පදනම් වෙලා තිබෙන දෙයක් මයි. \u003Cbr \/\u003Eඅද මට බුදුදහම සමග ප්‍රශ්ණ නෑ. ධර්මයේ තිබෙන ගැටළු විසඳන්න කොහේ හරි පඬිරුවනක් ඉන්නවා. අනිත් න්‍යායන් හරීම සීමා සහිතයි. \u003Cbr \/\u003Eප්‍රශ්ණය තිබෙන්නේ සීමාසහිත ඒවා පසු පස හඹා යනවද ? අසීමිත මහා දර්ශණයක් පසු පස හඹා යනවද කියන එකයි. ධර්මය පිළිබඳ කැක්කුම තමයි 'දේශය'කියන තැනට මාව පොළඹවා තිබෙන්නේ. \u003Cbr \/\u003Eදේශය ගැන හිතලා පසුව ආගම ගැන හිතනවා නොවෙයි .\u003Cbr \/\u003Eමේ දර්ශණය පදනම් කරගත්තු මිනිසුන්ගේ ලොකු වටිනාකමක් තිබෙනවා. \u003Cbr \/\u003Eඅපේ රටේ මේක පවතින්න හේතු වුණේ ඇයි ? \u003Cbr \/\u003Eබුදු දහමේ නිදහස් චින්තනය මිනිස්සු බාර ගත්තේ ඇයි? \u003Cbr \/\u003Eආන්න ඒවා සොයලා බැලුවාම මේ දෙකේ සහසම්බන්ධයට සුවිශාල ඓතිහාසික සමාජ පසුබිමක් තිබෙනවා. මම හිතනවා ඔය දෙක තිබෙනතාක් මේ රට කාටවත් විනාස කරන්න බෑ කියලා කවමදාවත් . දහම ලොකු ආරක්ෂාවක් අපට සහ රටට .\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E: මහරජ ගැමුණු වගේ දැවැන්ත සිනමාවක ධර්ම යුද්ධය ගැන කතා කරනවා , යුද්ධය ක්ෂත්‍රීයධර්මයක්ද ? දුටුගැමුණු නරපතීඳුන් ඇයි එදා සහජීවනයෙන් අද අය කියනවා වගේ එළාරව හැසිරුවේ නැත්තේ ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eධර්මය වෙනුවෙන් යුධ වැදීම යුක්තිසහගත ක්‍රියාවක් බව කීවේ අපි නොවෙයි , හින්දුවරු. ක්ෂත්‍රීයධර්මයේ පදනම හින්දුන් පිලෝසොපි එක . ඒගොල්ලෝ කියනවා ධර්මය වෙනුවෙන් යුධ වැදීම ස්වර්ගයට යාමට හේතුවක් කියලා , අපේ දහමේ එහෙම කියන්නේ නෑ. \u003Cbr \/\u003Eඅපේ දහමේ යුද්ධය සාධාරණයි කියන්නේ නෑ. මම හිතන්නේ , ධර්මය පවත්වාගෙන යන්න වගේම ධර්මය රැක ගන්නත් කට්ටියක් අවශ්‍යයි. මොකද මේ ලෞකීක සමාජයේ ධර්මය නිකම් පවතින්නේ නෑ. \u003Cbr \/\u003Eඅපේ ධර්මයේ අවසාන ඉලක්කය තමා නිර්වාණය. \u003Cbr \/\u003Eඅපි ඔක්කෝම දේවල් කරන්නේ නිවන් යන්නනේ. අපි වෙසක් කූඩුවක් හදලා පතන්නෙත් උත්තරීතර නිවන. \u003Cbr \/\u003Eඅපි නිවන් යන්නේ තව කල්පයකින් පසුව වෙන්න පුලුවනි , ඒත් අපි පතන්නේ නිවන. නිවන් යන්න නම් මොන ජාතියෙන්වත් බෑ ධර්මාවබෝධය නැතුව. \u003Cbr \/\u003Eමරණය අපිට ඉබේ හම්බ වෙනවා, උගත් වුණත් නැතත් , පන්සල් ගියත් නැතත් මරණය අනිවාර්‍යයෙන්ම අපට ලැබෙනවා. \u003Cbr \/\u003Eනිවන අපට මරණය වගේ ඉබේම ස්වයංක්‍රීයව හම්බ වෙන දෙයක් නොවෙයි. \u003Cbr \/\u003Eනිවන් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යන්න ඕනේ. හරි ඉස්කෝලෙට යන්න ඕනේ. ධර්මය නම් වූ පාසලට ඇතුළත් වෙන්න ඕනේ .\u003Cbr \/\u003Eධර්මාවබෝධයක් නැතුව නිවන ලැබෙන්නේ නෑ. \u003Cbr \/\u003Eවෙන දහමකින් නිවන ලැබෙන්නෙත් නෑ. වෙන කිසීම ආගමක නිවන නෑ මොන සෙල්ලම් දැම්මා වුණත්. \u003Cbr \/\u003Eනිවන නමැති ඉස්කෝලේ තිබෙන්නේ බෞද්ධ දර්ශණයේ. \u003Cbr \/\u003Eඑතකොට මේ ඉස්කෝලේ නැතුව ගියෝත් මොකද වෙන්නේ ?\u003Cbr \/\u003Eකාටවත් නිවනක් ලැබෙන්නේ නෑ. \u003Cbr \/\u003Eඉස්කෝලෙක ඉන්නවා ගුරුවරු, උගන්වන විධික්‍රමයක්, \u003Cbr \/\u003Eසිලබස් එකක් තිබෙනවා, ඔක්කෝම හරි . ඒත් ඉස්කෝලේ මුර කරන මුරකාරයෙකුත් ඉන්නවනේ, වොචර් කෙනෙක්. ඉස්කෝලෙට බංකු මේස හදන වඩු බාස්ලා , මේසන් වරු , කම්කරුවෝ , ඒගොල්ලෝ ගැන අපි කතා වෙන්නේ නෑනේ. ඒගොල්ලෝ හිටපු නිසානේ ඉස්කෝලේ හැදුනේ.\u003Cbr \/\u003Eඒත් මේ අය ඉවත් කරලනේ ගුරුවරයයි ඉස්කෝලේ ගැන අපි කතා කරන්නේ. අර වොචර් ගැනයි ඉස්කෝලේ ආරක්ෂා කරන්න ඉන්න මුරකාරයෝ ගැන අපි කතා කරන්නේ නෑනේ. \u003Cbr \/\u003Eවොචර් අවුරුදු සියයක් ඉස්කෝලේ මුරකළා වුණත් වොචර්ට උසස් පෙළ සහතිකයක් ලැබෙන්නේ නෑනේ. \u003Cbr \/\u003Eඒත් වොචර් නිසා ඉස්කෝලේ රැකෙනවා. එතකොට ධර්මය රැකගැනීම සඳහා කට්ටියක් ඕනේ. \u003Cbr \/\u003Eමක්නිසාද ? ධර්මය රැකුණොත් තමා අනිත් අයට නිවන් යන්න පුළුවන් වෙන්නේ . ඒත් ධර්මය රකින්න යුද්ධ කළාම අපේ දහමේ අංශුමාත්‍රයකවත් සමාවක් ලැබෙන්නෙත් නෑ. ප්‍රාණඝාතනයෙන් නිවන පමා වෙනවා. වොචර්ගේ නිවන පමා වෙනවා . වෙන අය නිවන් දැක්වීම සඳහා නිවන වෙනුවෙන් සටන් කරන උදවියගේ නිවන ප්‍රමාද වෙනවා . එතකොට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන පරිත්‍යාග කරනවා . \u003Cbr \/\u003Eදුටුගැමුණු මහරජතුමාණන් කළෙත් ඔය ටික තමා . අපි එතුමාට තවම පින් අනුමෝදන් කරන්නේ ඒක නිසා. තමන්ගේ සසර ගමන කෙළවර කරගන්න තිබ්බ වෙලාවේ, ඒක ඉවර කරගන්නේ නැතුව ධර්මය වෙනුවෙන් යුද්ධ කොට ධර්මය බේරලා දුන්නා. ඒක ජීවිත පරිත්‍යාගයටත් වඩා මට නම් උතුම් වැඩක්. \u003Cbr \/\u003Eතමන්ගේ සසර ගම දික් කරගන්න එක පොඩි වැඩක්ද ? ආයෙත් ඉපදෙන්න ඕනේ නේ. මොන තරම් දුෂ්කර ගමනක්ද ? ඉස්කෝලේ පරක්කු වෙනවා , ආයෙත් හෝඩියේ ඉඳලම යන්න ඕනේ . උසස් පෙළ ලඟටම ඇවිල්ලා ෆේල් වෙලා ආයෙත් හෝඩියේ ඉඳන්ම එන්න ඕනේ . ලේසි කටයුත්තක් නොවෙයි. මහරජ ගැමුණු සිනමාවෙන් මේ මහා කැපකිරීමයි මම හෙළි කරන්න උත්සාහ කළේ. \u003Cbr \/\u003Eඑතුමා අපේ රටට කරපු මහා සම්ප්‍රධානය මේකයි. \u003Cbr \/\u003Eඋන්වහන්සේ ගමන නිම කරගන්නයි ආවේ අර සාමනේර භික්ශුවක් ලෙස , ඒත් විහාරමහාදේවියගේ ඉල්ලීමටයි අරමුණ වෙනස් කළේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E: ගරිල්ලා මාර්කටින් සිනමාවේ ඔබ තිසරගේ භූමිකාව තුළින් මනෝ වෛද්‍ය විද්‍යාවේ 'බින්නෝන්මාදය' වැනි රෝග වල පසුබිම් කරා එළබෙනවා , 'සබ්බේ පුථග්ජණා උන්මන්තකා 'යන යථාර්තය ඔස්සේ ලෝකයම මායාවක් , ඔබ කොහොමද එතෙන්ට ප්‍රවේශ වෙන්නේ ?\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබින්නෝන්මාදය මනෝ ව්‍යාධීන් අතරින් ඉතාම අවසනාවන්තම රෝගයක්, පුද්ගලයෙකුගේ අත පය තුවාල වුණාම ඔහුට ඇවිදින්න බැරි වෙන්න පුලුවනි, නමුත් මෙතනදී මනසේ වෙන තුවාලය පේන්නේ නෑනේ . බිනෝන්මාදය මුල් සමයේ රෝගයක් ලෙස සැලකුවේ නෑ. නිර්මානශීලී දක්ෂයන්ට තමා ඔය රෝගය ඉස්සර වැළඳිලා තිබෙන්නේ . \u003Cbr \/\u003Eමම ඔය පර්යේෂණය කරන කාලේ තමා ලෝකයේ ඔය ගැන කතිකාවක් ඇති වුණේ. උදව් කරපු වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා ඔය සම්බන්ධයෙන්. \u003Cbr \/\u003Eඒ අයගේ මොලයේ විද්යුතය වෙනස් , වෛද්‍යවරු කියනවා එය ජාණ වලින් එන්න පුලුවන් කියලා. සමහර විට විෂාධිය , බින්නෝන්මාදය කරා වර්ධනය වෙන්න පුලුවන් කියා කියනවා , තවමත් නිශ්චිතව කරුණු කාරනා ඔය රෝගය සම්බන්ධයෙන් සොයාගෙන නෑ, මේ ලෝකේ ඉන්න ගමන් එම රෝගියා වෙන ලෝකෙක ඉන්නේ , මේකෙන් විස්තර කරන්නේ එකී රෝගීන් සිහිනෙක දැවටිලා දිගටම ඉන්න බව. \u003Cbr \/\u003Eමට ඕනේ වුණේ කියන්න මේ රෝගය ඇසුරෙන්, සමාජයේ සියළුම දෙනා එක්තරා ෆැන්ටසියක ඉන්න බව. ඒ ෆැන්ටසියෙන් එළියට ඒම අසීරු බව මම කියන්නේ. සිනමාව තුළින් භික්ශූන්වහන්සේ නමක් ලවා මා ප්‍රශ්ණ කරනවා , අපි දැක්කේ සිහිනයක්ද ? නැත්නම් මේ ඉන්නේ සිහිනයකද ? කියලා. කෝකද නිවැරදි පියවි තත්ත්වය අපි කොහොමද දන්නේ ? \u003Cbr \/\u003Eසිහිනයේදිත් වේදනාව දැනෙනවා , සැබෑවේදිත් දැනෙනවා. දුක බිය සිහිනයේදිත් දැනෙනවා , පියවි ලෝකෙත් දැනෙනවා . කෝකද ඇත්ත ? \u003Cbr \/\u003Eබුදුරජාණන්වහන්සේත් නගපු තර්කයක් ඒක . තිසරද හීනේ ඉන්නේ ? අපිද සිහිනේ ඉන්නේ ? එයයි මා නගපු ප්‍රශ්ණේ .\u003Cbr \/\u003Eධනේශ්වර දේශපාලනයේ ඉන්න හැමෝම ග්‍රෙගරි මහාධිකාරම් තුළින් මා දුටුවා . ඔවුන් බොහෝ දෙනෙක්ගේ වාසගම් සිංහල මුල් නම් ඉංග්‍රීසි. දෙමුහුන් නම් තියෙන දෙමුහුන් හයිබ්‍රිඩ් කට්ටියනේ මේ ඉන්නේ . \u003Cbr \/\u003Eවම වේවා දකුණ වේවා ඔක්කෝම එකයි නේ , දේශපාලනය විධික්‍රමය තුළ ඔක්කෝම එකයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය\u003C\/b\u003E: අවසාන වශයෙන් , අපි අද දකිනවා ව්‍යවස්ථා සංශෝධන මාලාවක් එමින් තිබෙනවා ඒ අතර දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන්භාවයක් ජනිත වෙනවා . සහජීවනය නාමයෙන් බහුතරය අසධාරණයකට ලක් වෙන බව පේනවා . \u003Cbr \/\u003Eඔබගේ අදහස .\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔය අහන්නේ අවසාන වශයෙන් මේ රටට ෆෙඩරල් ආකෘතියක් ගෙනත් මේ ප්‍රශ්ණය විසඳන්න පුලුවනිද බැරිද කියානේ . මම හිතන්නේ නෑ. \u003Cbr \/\u003Eකොටින්ම මම හිතන්නේ ෆෙඩරල් ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නෑ. \u003Cbr \/\u003Eනොගැලපෙන හේතුව තමයි , ෆෙඩරල් ක්‍රමය අත්හදා බලපු රටවල් වල හැම රටක්ම එක්සත් කරන්නයි හදලා තිබෙන්නේ ෆෙඩරල් ක්‍රමය .\u003Cbr \/\u003Eතීරකයා ලෙස එක්කාසු කරන්නනේ ෆෙඩරල් ඒ රටවලට ගෙනාවේ. එකට තිබුණු එකක් ගලෝලා සවි කරලා නෙමෙයිනේ මේ. මෙහේ ගලවන්න යන්නේ එකට තියෙන එකනේ . \u003Cbr \/\u003Eමේ ඉතාම කුඩා රටක, මේක කෑලි වලට කඩලා තිබ්බේ නෑ, විවිධ කාල වල එක එක රාජ්‍යයන් තිබ්බා. පෲතූගීසි කාරයෝ මේක අල්ලගෙන හිටියා, මුහුදු බඩ පරංගි අල්ලන් හිටියා කියලා අපි කියනවද ඒක පෘතුගාලයට අයිති කෑල්ලක් කියලා? ලන්දේසි අවුරුදු 200 ක් අල්ලන් හිටියා කියලා අපි කියනවද මේක ඩච් කෑල්ලක් කියලා? \u003Cbr \/\u003Eමේක අර ගෙවල් කුලී නීතීය වගේ කාලාවරෝධයෙන් අයිතිය ගන්න බෑනේ රටකට . චෝලයෝ ඇවිල්ලා මේක අල්ලා ගත්තා, දකුණ හැර ඔක්කෝම අල්ලා ගත්තානේ , අපි කියනවද දැන් ඒක ඉන්දියාවේ කොටසක් කියලා ? \u003Cbr \/\u003Eඒ වගේ බොල් තර්ක මේ ගේන්නේ , මේක ඒකීය රාජ්‍යයක්. මේකේ පැහැදිලිව ජනවර්ගයක් තිබ්බා සංස්කෘතියක් තිබ්බා . \u003Cbr \/\u003Eකවුද එතකොට ඔය රුවන්වැලිසෑය හැදුවේ එතකොට ?\u003Cbr \/\u003Eමොන ශත වර්ශයේද ? \u003Cbr \/\u003Eකවුද ඒක හැදුවේ ? සුද්දෝ ඇවිල්ලා හැදුවද ? \u003Cbr \/\u003Eක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ හැදුවේ . ඉතින් සිංහලයොනේ හැදුවේ ඒක, වෙන මොක්කුද ? \u003Cbr \/\u003Eමේකේ හිටපු එවුන් නේ හැදුවේ . උන්ගේ නම සිංහල නම් අපි එපා කියන්නද දැන් ? \u003Cbr \/\u003Eඅනිත් එවුන්ට මොනවද තියෙන්නේ ? එක වලං කෑල්ලක් සොයලා දෙන්න මට සාක්කියක් වශයෙන් . ශීලා ලේඛණයක් . එකක් . අපි අතන හිටියා මෙතන හිටියා කියනවා විතරනේ . ෆෙඩරල් ක්‍රම වේදය මේ රටට ගැලපෙන්නේ නෑ සක්සුදක් සේම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E[උපුටා ගැනීම : 'සිංහල බෞද්ධයා' පුවත්පතින් ]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/790493831827877298\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/02\/NoFederal.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/790493831827877298"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/790493831827877298"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/02\/NoFederal.html","title":"ඒකීයභාවය නැති ෆෙඩරල් ව්‍යවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්‍රසිරි සමග කතාබහක්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-xI4vDL3L8dw\/WJYDv7WDPEI\/AAAAAAAACrg\/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB\/s72-c\/jayantha.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8159270978650246695"},"published":{"$t":"2015-01-22T21:12:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:51:02.032+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චිත්‍රපට විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"}],"title":{"type":"text","$t":"ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්‍රදානය මා සොයා ගත්තා - ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-9zblXBXJ4ic\/VMEYjL7Q0nI\/AAAAAAAABnQ\/pESkk1agQ3U\/s1600\/maharaja%2Bgemunu%2B1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-9zblXBXJ4ic\/VMEYjL7Q0nI\/AAAAAAAABnQ\/pESkk1agQ3U\/s1600\/maharaja%2Bgemunu%2B1.jpg\" height=\"364\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eජයන්ත චන්ද්‍රසිරි මෙරට සිනමා වංශකතාව තුළ තම අනන්‍යතාව සනිටුහන් කළ සුවිශේෂී නිර්මාණකරුවෙකි. ටෙලිනාට්‍යකරණයේදී සුවිශේෂී අනන්‍යතා සලකුණු තැබූ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහුගේ නවතම සිනමා ආඛ්‍යානය 'මහරජ ගැමුණු' හෙට දින (23 දා) සිට ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවන තිරගත වීමට නියමිතය. 'මහරජ ගැමුණු' සිනමා නිර්මාණය පිළිබඳ ජයන්ත චන්ද්‍රසිරි සමග 'වටමඬල' කළ සංවාදය පහතින් පළ වේ.\u003Cspan class=\"Apple-converted-space\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eමහරජ ගැමුණු ආරම්භය සිනමා නිර්මාණයක්‌ වශයෙන් වුවත් පළමුව ජනතාව වැළඳගත්තේ එහි නවකතාවයි. මෙහි පසුබිම කුමක්‌ද?\u003C\/i\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eමහරජ ගැමුණු පිළිබඳ මගේ මුල්ම සිතිවිලි අවදිවන්නේත්, සංවිධානය වන්නේත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්‌ වෙනුවෙන් බව ඇත්ත. ඒ සමහරවිට මට සාහිත්‍යයට වඩා හුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වීම නිසා විය හැකියි. දීර්ඝ කාලීන ගවේෂණයකට පසු මා ලියන්නේ චිත්‍රපට තිර රචනයක්‌. චිත්‍රපට තිර රචනයක්‌ කියන්නේ චිත්‍රපට නමැති කලා මාධ්‍යයේ සර්ව බලධාරියා වන අධ්‍යක්‍ෂවරයා ප්‍රධාන එක්‌තරා මෙහෙයුම් මුළුවක්‌ වෙනුවෙන් ලියෑවෙන කිසියම් විධිමත් ලියෑවිල්ලක්‌. සාහිත්‍ය කලාව ඇසුරු නොකළ ලේඛකයකුට මේ ලියෑවිල්ල හරියට ලියාගන්න පුළුවන් වේයෑයි මා සිතන්නේ ද නැහැ. එහෙත්, සාහිත්‍ය කලාව කෙතරම් ඇසුරුකළ ලේඛකයකුට වුවත් තිර රචනයකින් විශිෂ්ට සාහිත්‍ය කෘතියක්‌ බිහිකරන්න හැකි යෑයි මා සිතන්නේ නැහැ. එසේ වුවත් තිර රචනා සිද්ධාන්තත්, සිනමා රූපකවල පවත්නා ශක්‌තියත් සාහිත්‍ය නිර්මාණ සඳහා යොදාගන්නා අවස්‌ථා අද දැකිය හැකියි. මහරජ ගැමුණු චිත්‍රපටගත කිරීම තවදුරටත් යථාර්ථයක්‌ නොවන තත්ත්වයක්‌ යටතේ මහරජ ගැමුණු තිර රචනය ඇසුරින් නවකතාවක්‌ රචනා කිරීමට මා එළඹෙනවා. ඉතාම සීඝ්‍රයෙන් අලෙවි වූ නවකතාවක්‌ විදිහට ඔබ කියන්නාසේම ජනතාව එය වැළඳගන්නවා. අවසානයේදී කථිකාචාර්ය ගුණපාල රත්නසේකර වැනි විශිෂ්ට සිනමා අර්ථපතියකුත් මට සොයා දෙන්නේ මහරජ ගැමුණු නවකතාව විසින්මයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eලේඛන කලාව හා දෘශ්‍ය කලාව වෙනස්‌වන ඉම කුමක්‌ද?\u003C\/i\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eලේඛන කලාව සීමා රහිත විශ්වයක්‌ නම්, දෘෂ්‍ය කලාව සීමාසහිත විශ්වයක්‌. නූතන චිත්‍ර කලාව \u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eබිහිවන්නේ මේ සීමාසහිත විශ්වයෙන් එහාට පලායැමේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන්. ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවට අයත් සිනමාව බිහිවන්නේ මා කලින් කී සීමාරහිත විශ්වයෙනුත් පලායැමේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන්. ඒ නිසා ඇත්තටම බැලුවොත් එක කලාවකින් තවත් කලාවක්‌ වෙන්කරන නිශ්චිත ඉමක්‌ - කොණක්‌ ඇතැයි මා සිතන්නේ නැහැ. ඔව්, මා කියන්නේ පෑනෙන් ලියන සිනමාවක්‌ වගේම කැමරාවෙන් ලියන නවකතාද බිහිවිය හැකි බවයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eගැමුණු චරිතය සිංහල ජනවිඥනය තුළ බුහුමනට ලක්‌වන්නේ සිංහල රාජවංශයේ බිහිවුණු වීරචරිතය ලෙසිනුයි. එවැනි චරිතයක්‌ සිනමා සිත්තමකට, නවකතාවකට ගෙන ඒම ඉතා සියුම් ලෙස කළ යුතු දෙයක්‌. එහිදී ගැමුණු චරිතය පිළිබඳව ඔබ කළ විශේෂ ගවේෂණය කුමක්‌ද?\u003C\/i\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eඅප තවමත් ගැමුණු රජු අපගේ අවිඥනය තුළ නොමැකුණු රූපයක්‌ සේ පවත්වාගෙන එන්නේ මන්දැයි කුකුසක්‌ හැම විටම මා තුළ තිබුණා. ක්‍රිස්‌තු පූර්ව එක්‌තරා දවසක මුළුමනින්ම වැඩ නිමා නොකළ මහාථූපය දෙස බලමින් අවසන් හුස්‌ම හෙළු මේ මනුෂ්‍යයා තවමත් මේ තරම්ම අප තුළ ජීවමාන වන්නේ මන්ද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට මා පෙළඹ වූ තවත් විශේෂ හේතුවක්‌ද තිබුණා. ඒ නම් මේ චරිතය පිළිබඳව අපගේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ පමණක්‌ නොව ජනශ්‍රැතික තොරතුරුවල පවා පවත්නා පරස්‌පරතාවන්.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eමෙහිදී මා ඇසුරු කළ මහාවංශය වංසත්ථප්පකාසිනිය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය, ධාතුවංශය, සිහලවත්ථුප්පකරණය, රාජාවලිය වැනි ඉපැරණි සාහිත්‍ය මූලාශ්‍රවල පමණක්‌ නොව මෑත යුගයේ බොහෝ විද්වතුන් විසින් පිහිටි රට සහ ගැමුණු රජතුමා පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථ සහ ලිපි ලේඛන තුළින් පැහැදිලිව පිළිඹිබුවන පරස්‌පරතා රාශියක්‌ මා දුටුවා. මේ සියල්ලම ගැඹුරින් නිරීක්‍ෂණය කළ පසු මට හෙළිදරව්වූ ඉතාම වැදගත් දෙය නම් මේ පරස්‌පරතා හුදු අහඹු හෝ අහඹු විකෘති කිරීම් හෝ නොවන බවයි. ඒවා චිරාත් කාලයක්‌ මුළුල්ලේ මේ චරිතයේ විශිෂ්ටතාව අවප්‍රමාණ කිරීමට එකතු කරන ලද වැරදි සැරසිලි බව මට ප්‍රත්‍යක්‍ෂ වුණා. පුදුමයට කරුණ නම් මේ සැරසිලිs ශතවර්ෂ ගණනාවක්‌ මුළුල්ලේම කිසිවකුගේ ප්‍රශ්න කිරීමකට ලක්‌නොවී නිරුපද්‍රිතව පැවතීමයි. මෙය එක්‌තරා ආකාරයක සැකනොකරන ලද අගතිගාමීත්වයක (Unsuspected bias) ප්‍රතිඵලයක්‌ බවයි මට වැටහුණේ. ඓතිහාසික සාධක උපයෝගී කරගෙනම ඒවා බිඳදැමූ විට මේ චරිතයේ එන බැබලීම මහා පුදුමාකාරයි. මා සිතන්නේ මා ගැමුණු රජතුමා ඉතා නිවැරදිව සොයාගත් බව පමණක්‌ නොවේ. එතුමා මේ විශ්වයටම කළ සම්ප්‍රදානයද සොයාගත් බවයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eඒ සම්ප්‍රදානය තමයි මේ විශ්වයේ තිබෙන විශ්ව ධර්මතා තුළ තමාට ලැබිය හැකි උතුම්ම මානව විමුක්‌තිය ද සෙසු මිනිසුන් ගේ මානව විමුක්‌තිය උදෙසා පරිත්‍යාග කිරීම, අනුන්ගේ නිවන උදෙසා තමන්ගේ නිවන පමාකර ගැනීම. සාමාන්‍යයෙන් මෙවැන්නක්‌ කරනු ලබන්නේ බෝසත්වරයෙක්‌ පමණයි.\u003Cspan class=\"Apple-converted-space\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eනමුත් ඔබ සිනමාකරුවෙක්‌. කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි. ප්‍රේක්‍ෂකයන් මෙය කෙසේ පිළිගනීද?\u003C\/i\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eසාමාන්‍යයෙන් ඉතිහාසඥයා අමතන්නේ තොරතුරුවලට, එහෙත් කලාකරුවා අමතන්නේ තොරතුරුවලට පමණක්‌ නොවේ. ඒ තොරතුරු නිපදවූ ආත්මවලටත් ඔහු අමතනවා. ඔහු ඒවා සමඟ සංවාදයේ යෙදෙනවා. ඉතාම සත්‍යය නම් මිනිසාගේ භෞතික ඉතිහාසයේ මොන මොන වෙනස්‌කම් සිදුව තිබුණත් ඔහුගේ භාවමය ඉතිහාසයේ කිසිදු වෙනසක්‌ තවමත් සිදුව නොතිබීමයි. ඒ නිසා හෙට දිනයේ පටන් ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්‍ෂකයා මෙය වැළඳගන්නා බව මට හොඳටම විශ්වාසයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-19kRLxF2V2E\/UnUs4XCczHI\/AAAAAAAAAKw\/1738CmS9KsU\/s1600\/samanala-sanduwani-4.jpg\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-19kRLxF2V2E\/UnUs4XCczHI\/AAAAAAAAAKw\/1738CmS9KsU\/s1600\/samanala-sanduwani-4.jpg\" height=\"266\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eගැමුණු චරිතය බුහුමනට ලක්‌වූ චරිතයක්‌ වූවත් මෑත කාලීන ඇතැම් නවකතා තුළ එය ඉතා විනාශකාරී චරිතයක්‌ ලෙසින් හුවාදැක්‌වීමට උත්සාහ ගත් අවස්‌ථා තිබුණා. විශේෂයෙන්ම ගැමුණුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එළාර උත්කර්ෂයට නැංවීමේ උත්සාහයන් එම නිර්මාණයන්හි ගැබ්ව තිබුණා. නමුත් පෙර පැවැසුවා සේ ඔබ ඉතිහාසකරුවාටත් හසුනොවුණු ගැමුණු චරිතයේ ඉසියුම් තැන් ස්‌පර්ශ කරමින් ඔහු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් ඔසොවා තැබීමට උත්සාහ කරනවා...\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eකෙනෙකුට තමන් කැමැති ඕනෑම දෘෂ්ටි කෝණයකින් තමන්ගේ පරිකල්පනය ගොඩනැඟීමේ නිදහස අපේ ඓතිහාසික සම්ප්‍රදාය තුළ තිබෙනවා. එය පුදුම නිදහස්‌ සම්ප්‍රදායක්‌. හැබැයි මේ නිදහස්‌ සම්ප්‍රදායේ ආලෝකයෙන් ඉතිහාසය කියෑවීමේදී \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eපඬිතුමාගේ \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eඅප හරියට පරෙස්‌සම් විය යුතුයි. මක්‌නිසාද අපේ ඉතිහාසයේ සමහර දේ සමහර අවස්‌ථාවල ලියෑවී ඇත්තේ පදවල නොව පද අතර නිසා. සමහර දේ කියෑවෙනවාට වඩා නොකියෑවී ඇති නිසා. එය ගයිගර් වදනකින් කිවහොත්, සිංහලයාගේ ඉතිහාසයේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් ප්‍රකාශ කළ දේ නොව ප්‍රකාශ නොකළ දේය කියන එකයි. ඒ නිසා යමකු ඉතිහාසය තුළට කි¹ නොබැස ඉතිහාසය උඩින් පල්ලෙන් අතගෑමෙන් ඓතිහාසික චරිතවල පවත්නා ස්‌වභාවික ගුණයන් විනාශ වී යා හැකියි. එබඳු දැ රටක රසික පරපුරකට කරන අසාධාරණයක්‌ විය හැකියි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eඑහෙත් මෙහිදී ඔබ අදහන දර්ශනය ඔබගේ මතවාද, අභිමතාර්ථයන් ඔබ නිර්මාණය කළ ගැමුණු චරිතයට බලපෑම්කර ඇති බව පෙනෙනවා...\u003C\/i\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eඑය වියහැකියි. කලාකරුවකු ඉතිහාසය තුළට පිවිසෙන්නේ එහි සාක්‍ෂිකරුවකුවී එහි මුල්ලක නතර වී සිටීමට නොවෙයි. ඉතිහාසයට මඟහැරී හෝ මඟහරවා හෝ තිබෙන යම් සුවිශේෂ භාවමය සහ ආධ්‍යාත්මික කලාපයන් වර්තමානයේ තිබෙන ආලෝකධාරා අතරට ගෙන ඒමටයි. එය කිසියම් ආකාරයකට වචන - දැනුම, නොදැනුම, තර්ක - විතර්ක, සංවාද වෙනුවට ප්‍රඥවෙන් සහ දයාවෙන් කෙරෙන ඉතිහාස ගොඩනැඟීමක්‌.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eඑහෙත් එය හිතලුවක්‌ නොවේ. සියලු ඓතිහාසික සාධක මෙතෙක්‌ නොවූ විරූ ආකාරයකට ගවේෂණය කිරීමෙන්, විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තත්ත්වයක්‌. ඒ තුළ කලාකරුවාගේ දෘෂ්ටිය, දර්ශනය නැතැයි කිවහැක්‌කේ කාටද? අනෙක්‌ අතට එය මහරජ ගැමුණු සම්බන්ධයෙන් නොවෙයි ඕනෑම කලාකෘතියක්‌ සම්බන්ධයෙන්ද සත්‍යයක්‌.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eමෙම සිනමා නිර්මාණය සඳහා ඔබ 2009 වසරේ සැරසෙද්දී ඇතැම් විචාරකයන් එය සිංහල ජාතිවාදී අරමුණක්‌ වෙනුවෙන් සිදුකරන්නක්‌ යෑයි පැවසුවා. එහි අනෙක්‌ පැත්ත නම් මෙරටින් බිහිවන ඇතැම් සිනමා නිර්මාණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටින නිර්මාණ බව පැවසීමයි. (බොහෝවිට ජාත්‍යන්තර සම්මාන ලැබෙන නිර්මාණ හඳුන්වනු ලැබුවේ ඒ ආකාරයට) මගේ ප්‍රශ්නය මේ රටේ ස්‌වාධීන නිර්මාණකරුවකු තම නිර්මාණකරනයේදී යටත්විය යුතු යම් සමාජ සංස්‌කෘතික, දේශපාලනික සීමාවන් තිබිය යුතුද?\u003C\/i\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eකලා නිර්මාණ සඳහා කවර ආකාරයකවත් සමාජ, සංස්‌කෘතික, දේශපාලනික තහංචි තිබිය යුතුයෑයි මා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. පොත් පත් නොකියවා පොත්පත් විචාරය කරන විචාරකයන් සිටින රටක, චිත්‍රපට නොබලා චිත්‍රපට විචාරය කරන විචාරකයන් සිටින රටක, මහරජ ගැමුණු තනන්නටත් පෙර විවේචන ඉදිරිපත්වීම අරුමයක්‌ නොවෙයි. මහරජ ගැමුණු මාධ්‍ය දැක්‌ම නැරඹූ විචාරකයන් කීපදෙනකුම මා සමඟ පැවසුවේ තමන් මෙම චිත්‍රපටය නරඹන්නට පෙර එළඹ තිබූ පූර්ව විනිශ්චයන් කෙතරම් වැරදිද යන්න දැන් තමන්ට වැටහෙන බවයි. අපේ රට ඉතාම බරපතළ ලෙස බලකඳවුරු දේශපාලනයකට යටත්වූ රටක්‌. ස්‌වාධීන කලා විචාරකයන් ඉතාම අතලොස්‌සක්‌ හැරුණු විට මෙහි සිටින්නේ කුමන හෝ දේශපාලන බලකඳවුරකට අයත් විචාරකයන් පමණයි. දෙපසට බෙදී බැණ අඬ ගසා ගැනීමට අමතරව කලාකෘතීන් සඳහා ඒ ඒ අය යොදා ගන්නා ප්‍රස්‌තූත සමඟද මේ එකිනෙකා විරසකයි. තමන්ගේ පිලට අයත් නොවන නිර්මාණයක්‌ දුටුතැන හෙළා දකිමු යන්න ඔවුන් සියල්ලන්ගේම තේමා පාඨයයි. කලාවන් සඳහා සීමාවන් පැනවීම අඥනකමක්‌ පමණක්‌ නොවෙයි, අපරාධයක්‌ද වෙනවා. හැම නිර්මාණකරුවකුම කුමක්‌ හෝ ජීවන දෘෂ්ටියක්‌ තිබෙන කෙනෙක්‌ කියලයි මම හිතන්නෙ. එය ඔවුන් එකිනෙකාගේ අනන්‍යතාව වශයෙන් තේරුම් ගන්නවා හැර තමන්ගේ ජීවන දෘෂ්ටියට අනෙකාත් දමා ගැනීමට වෑයම් කිරීම යහපත් වැඩක්‌ නොවේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003Eමට පිටුබලය සපයන ඉතාම නිශ්චිත ජීවන දෘෂ්ටියක්‌ තිබෙන බව මා හැම විටම ප්‍රකාශකර තිබෙනවා. එය බෞද්ධ දර්ශනයයි. එය කිසිවිටෙක මගේ නිර්මාණ සඳහා සීමාවක්‌, බාධාවක්‌ වී නැහැ.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eලක්‌මාල් බෝගහවත්ත :\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eදිවයින\u003C\/span\u003E\u003C\/span\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/01\/MaharajaGemunu.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8159270978650246695\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/MaharajaGemunu.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8159270978650246695"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8159270978650246695"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/MaharajaGemunu.html","title":"ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්‍රදානය මා සොයා ගත්තා - ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-9zblXBXJ4ic\/VMEYjL7Q0nI\/AAAAAAAABnQ\/pESkk1agQ3U\/s72-c\/maharaja%2Bgemunu%2B1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});