// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1452712385334815415"},"published":{"$t":"2014-11-17T22:37:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T08:29:35.324+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජනපතිවරණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රනිල් වික්‍රමසිංහ"}],"title":{"type":"text","$t":"ජනපතිවරණයේ දී රනිල්ගේ උපාය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"entry\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-xzkPsbS9tHA\/VGjl59jlW4I\/AAAAAAAABSc\/WLcJgn81Ng4\/s1600\/ranil.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-xzkPsbS9tHA\/VGjl59jlW4I\/AAAAAAAABSc\/WLcJgn81Ng4\/s1600\/ranil.jpg\" height=\"300\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eජනපති\n මහින්දගේත් සංධානයේත් ජනපතිවරණ උපාය වී\u0026nbsp;ඇත්තේ තම ප්‍රතිවාදියා වන රනිල් \nවික්‍රමසිංහ මහතාගේ දුර්වලතා සමාජයට සිහිපත් කර ඒ මත ජයග්‍රහණය ලැබීමයි.\u0026nbsp; \nමේ සඳහා බොහෝ අවස්ථාවන් හි යොදා ගන්නේ වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරමින්\n රට මෙහෙය වූ මාස 29යි.\u0026nbsp; කොටි ත්‍රස්තවාදය සවිමත් කිරීම, බටහිර බලවේගයන්ට \nගැති වීම සහ ආර්ථික සහ දේශපාලන වශයෙන් රාජ්‍යය දුර්වල කිරීම ඔහුට එරෙහිව \nඇති චෝදනාය.\u0026nbsp; රාජ්‍ය සේවය කුඩා කිරීම, රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සහ සමහර\n සේවාවන්ගෙන් ආණ්ඩුව ඉවත් වීම රාජ්‍ය දුර්වල කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා\n අතර වේ.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eඉදිරි ජනපතිවරණය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ සහ රනිල් \nවික්‍රමසිංහ අතර පමණක් නම් කළු පැල්ලම් පිරුණු වික්‍රමසිංහ මහතාගේ අතීතය \nහේතුවෙන් ජනපතිවරණයේ වාසිය ඇත්තේ ජනපති මහින්දටයි.\u0026nbsp; වාමාංශික හෝ සුළුජන \nඅපේක්ෂකයෙකු පැමිණීමෙන් රනිල් තවත් දුර්වල වන අතර ප්‍රබල සිංහල බෞද්ධ \nඅපේක්ෂකයෙකු පැමිණියොත් එයින් අවාසියක් සිදු වන්නේ ජනපති මහින්දටයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eඉහත\n තත්වය යටතේ වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවෙක් නොසිතති.\u0026nbsp; \nවික්‍රමසිංහ මහතා පරදින බව පවසමින් එතුමාට නායකත්වයෙන් ඉවත වන මෙන් අරගල කළ\n එස් බී දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර \nවැනි අය ඔහුගේ කෙනෙහිලිකම් දරා ගත නොහැකිව සංධානයට එක් වන ලදී.\u0026nbsp; ඉම්තියාස් \nබාකිර් මාකර් සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි අයට පක්ෂයේ කෘත්‍යාධිකාරි \nමණ්ඩලයේ සාමාජිකත්වය අහිමි විය.\u0026nbsp; ජෝර්ජ් පෙරේරා සහ ශිරන්ත අමරසේකර වැනි අයට\n ආසන සංවිධායකකම් අහිමි විය.\u0026nbsp; ශිරාල් ලක්තිලක සහ මෛත්‍රි ගුණරත්න වැනි අයට \nපක්ෂ සාමාජිකත්වය ද අහිමි විය.\u0026nbsp; එබැවින් අද එජාපය තුල සිටින කිසිවෙක් \nවික්‍රමසිංහ මහතාට ජනපතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇතැයි නොසිතන \nනමුත් තම තනතුර රැකගෙන දේශපාලනයේ පැවතීමේ අවශ්‍යතාවය හේතුවෙන් ඔව්හු \nවික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කතා පවත්වති.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eසමහරෙක් \nවික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අනුමාන කරන්නේ බදුල්ලේ දිසාවේ පළාත් සභා \nප්‍රතිඵලය පෙන්වමිනි.\u0026nbsp; එහි දී සංධානය 47%ක් ගන්නා විට එජාපය 45%ක් ගත් බව \nසැබෑය.\u0026nbsp; නමුත් එදාම එම පළාතේම මොනරාගල පැවැති පළාත් සභා මැතිවරණයේ දී \nසංධානය 58%ක් ලබා ගන්නා විට එජාපය ලබා ගත්තේ 39%ක් පමණි.\u0026nbsp; බදුල්ල දිසාවේ \nමැතිවරණ ප්‍රතිඵලයෙන් රටේ ප්‍රතිඵලය මැනිය නොහැක්කේ 1994, 2000 සහ 2004 දී \nපැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ වලදී සංධානය රට දිනා ගත් නමුත් බදුල්ල දිසාව\n පරාද වූ බැවිනි.\u0026nbsp; ඇත්තෙන්ම බදුල්ලේ ඉතිහාසය පුරාම එජාපයට වාසිදායකව පැවැති\n දිසාවකි.\u0026nbsp; ඊට අමතරව තරුණ නැවුම් නායකයෙකු වුණු හරින් ප්‍රනාන්දු මැතිවරණයට\n එළැඹීමෙන් එජාපයට නව ජවයක් ලැබිණි.\u0026nbsp; නමුත් රනිල්ගේ ඉදිරිපත් වීම සමාන කළ \nහැක්කේ හරින්ට නොව මීට පෙර දෙවරක් මහ ඇමති ධූරයට තරග කර පරාජය වූ රවි \nසමරවීර නැවතත් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමටයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eහරින් ඌවේ ඇති\n කළ නැවුම් ජවය ජනපතිවරණයට ගෙන ඒමට නම් එජාප ජනපති අපේක්ෂක විය යුත්තේ \nරනිල් නොව සජිත් ප්‍රේමදාසයි.\u0026nbsp; නමුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස සජිත්ව නොව\n කිසිම එජාප පාක්ෂිකයෙකු ඉදිරිපත් කිරීමට රනිල් සූදානම් නැත.\u0026nbsp; ඊට ප්‍රබල \nහේතුවක් තිබේ.\u0026nbsp; එජාප ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා එජාප සාමාජිකයෙකු \nනම් ඔහුට නිල බලයෙන් පක්ෂ\u0026nbsp;නායක ධූරය ද හිමි වේ.\u0026nbsp; එබැවින් එජාප සාමාජිකයෙකු \nජනපතිවරණයට ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කළොත් ඔහු ජනපති ධූරයේ දිවුරුම් දෙන \nමොහොතේම රනිල්ට එජාප නායකත්වය අහිමි වේ.\u0026nbsp; එවැනි දේශපාලන සිය දිවි හානි කර \nගැනීමක් රනිල් කිසි දිනක නොකරනු ඇත.\u0026nbsp; එසේනම් රටේ රාජ්‍ය බලය වික්‍රමසිංහ \nමහතාට ලබා ගැනීමට ඇති උපාය කුමක්ද?\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eජනපතිවරණය ප්‍රකාශයට පත් කරන \nතෙක් තමන් අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා සිටිනු ඇත.\u0026nbsp; එවිට\n සංධානය ද කොටි හිතවත්කම, බටහිර ගැතිකම, ලිබරල් ආර්ථිකය, රටේ සංස්කෘතියෙන් \nසහ ඉතිහාසයෙන් දුරැස් වීම, බටලන්ද වධකාගාරය වැනි ඔහුට එරෙහිව ඇති ආයුද \nමුවහත් කරමින් ජනපතිවරණයට සූදානම් වනු ඇත.\u0026nbsp; ඒ අනුව නොවැම්බර් 19 දින හෝ ඊට \nපසු ආණ්ඩුව ද රනිල් පරදවා ලබන ජයග්‍රහණය පිළිබඳ සිහින දකිමින් ජනපතිවරණයක් \nප්‍රකාශයට පත් කරනු ඇත.\u0026nbsp; වික්‍රමසිංහ මහතා සිය උපාය දියත් කරන්නේ ඉන් පසුය.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eවික්‍රමසිංහ\n මහතාට කරනු ඇත්තේ ඉතාම සරල දෙයකි.\u0026nbsp; එනම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම \nසිය සටන් පාඨය කර ගත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි වැනි පොදු \nඅපේක්ෂකයෙකුට සහය පල කිරීම පමණි.\u0026nbsp; එජාප අපේක්ෂකයෙකුට සහය පළ කිරීමට නොහැකි \nජවිපෙ සහ ප්‍රප ද එවැනි අපේක්ෂකයෙකුට සහය පල කරනු ඇත.\u0026nbsp; එමෙන්ම සංධානයට යෑමට\n නියමිත බෞද්ධ\u0026nbsp;ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට ද එම අපේක්ෂකයාට හැකි\n වනු ඇත.\u0026nbsp; එමෙන්ම එජාප නායකත්වයේ අඛණ්ඩ පරාජයන් පිළිබඳ කලකිරී නිවසේ නවතින \nඡන්දදායකයින් ද ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත.\u0026nbsp; මේ පසුබිම තුල විපක්ෂයේ \nපොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ද ඉඩ ඇත.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eජනපතිවරණයෙන් පොදු \nඅපේක්ෂකයා ජයග්‍රහණය කර ඇත්නම් ඉන්පසු එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය \nජයග්‍රහණය කරනු ඇත්තේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට එක් වුණු පක්ෂ \nඑකතුවයි.\u0026nbsp; එහි දී වැඩිම මන්ත්‍රි ධූර ගණනක් දිනා ගනු ඇත්තේ එම පක්ෂ\u0026nbsp;එකතුවේ \nප්‍රධාන පක්ෂය වන එජාපයයි.\u0026nbsp; එවිට පොදු අපේක්ෂක ජනාධිපති විසින් අගමැති ධූරය\n භාර කරනු ලබන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි.\u0026nbsp; එජාපයට ආණ්ඩුවක් \nපිහිටුවීමට අවශ්‍ය කරන අවම මන්ත්‍රිවරු ගණන නොසිටියොත් “රනිල්ගේ දෑත සවිමත්\n කිරීමට“ දුසිම් ගණනින් සංධානයේ මන්ත්‍රිවරුන් ඉදිරිපත් වනු ඇත.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eචන්ද්‍රිකා\n සහ මහින්ද යන ජනපතිවරුන්ට තමන් පොරොන්දු වූ\u0026nbsp;පරිදි විධායක ජනාධිපති ධූරය \nඅහෝසි නොකර පැවතීමට හැකි වුණේ ඔවුන් ආණ්ඩු බලය තිබුණු පක්ෂයේ නායකත්වය දැරූ\n බැවිනි.\u0026nbsp; පොදු අපේක්ෂක ජනපතිට සහය දක්වන එවැනි මන්ත්‍රිවරුන් පිරිසක් \nනැත.\u0026nbsp; පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරුන් සහය දක්වන්නේ ජනපතිට නොව \nඅගමැතිටයි.\u0026nbsp; එබැවින් කිසිම අසීරුතාවයකින් තොරව වික්‍රමසිංහ මහතා විධායක \nජනාධිපති ධූරය අහෝසි කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනු ඇත.\u0026nbsp; එයට විපක්ෂයේ\n සහය හිමි වුණොත් අවසානයේ දී\u0026nbsp;විධායක ජනාධිපති සතු වූ\u0026nbsp;බලතල වලින් බහුතරයක් \nඅගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත.\u0026nbsp; මේ අනුව පොදු අපේක්ෂක \nසූත්‍රයෙන් සිදු වන්නේ වික්‍රමසිංහ මහතාට සෘජුව ලබා ගත නොහැකි විධායක බලය \nවක්‍රව ලබා ගැනීමට මග පෑදීමයි.\u0026nbsp; එබැවින් වික්‍රමසිංහ මහතා ආණ්ඩු ප්‍රධානියා\n වනු දැකීමට අකැමති පිරිස් පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීමෙන් ද වලකිනු ඇත.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eඉහත\n විග්‍රහය අනුව පෙනෙන්නේ වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් \nකිරීමට ඉදිරියේ දී කටයුතු කිරීමට ඉඩ ඇති බවයි.\u0026nbsp; එය ඔහුට බලය ලබා ගැනීමට ඇති\n සරලම මෙන්ම ප්‍රායෝගික ක්‍රමයි.\u0026nbsp; මෙය තේරුම් ගැනීමට තරම් ඔහු බුද්ධිමත්ය.\u0026nbsp;\n එබැවින් ඔහුගේ අපේක්ෂකත්වය ඇස් බැන්දුමක් බැව් මගේ ඇගයීමයි.\u0026nbsp; නමුත් එජාප \nආරංචි මාර්ග පවසන්නේ ඔහු අවංකවම තම ජයග්‍රහණය පිළිබඳ විශ්වාස කරමින් \nජනපතිවරණයට ඉදිරිපත් වන බවයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003Eවික්‍රමසිංහ මහතා සිය ජයග්‍රහණය \nපිළිබඳ විශ්වාස කළත් එජාපයේ අනිත් නායකයින් එය විශ්වාස කරන බවක් නොපෙනේ.\u0026nbsp; \nනමුත් ඔවුන් හොර ගල් අහුලන්නේ නිසි කල උදා වන තුරුය.\u0026nbsp; තවමත් ජනාධිපතිවරණයක්\n ප්‍රකාශයට පත් කර නැත.\u0026nbsp; එබැවින් ඔවුන්ට කලබල වීමට හේතුවක් නැත.\u0026nbsp; එජාපය \nඇතුලේ විප්ලවය පවතිනු ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇරඹෙණ සති\n දෙක තුලයි.\u0026nbsp; ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ නාමයෝජනා දිනය අතර තිබිය\n හැකි අවම දින ගණන 16කි.\u0026nbsp; එබැවින් සති දෙකක් ඇතුලත වික්‍රමසිංහ මහතා වෙනුවට\n වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එජාපයට සිදු වේ.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Ch4\u003E\n\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-weight: normal;\"\u003E1994 දී මීට සමාන \nසිදුවීමක් විය.\u0026nbsp; පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට අගමැති \nඅපේක්ෂිකාව වූයේ ශ්‍රීලනිප සභාපති මෙන්ම පොදු පෙරමුණේ නායිකාව ද වූ \nසිරිමාවෝ මැතිණියයි.\u0026nbsp; නමුත් මැතිවරණ ව්‍යාපාරය මැද දී අගමැති අපේක්ෂිකාව \nලෙස චන්ද්‍රිකා මැතිණිය නම් කිරීමට ක්‍රියාකාරින්ගේ බලපෑම් මත පක්ෂය \nනායකත්වයට සිදු විය.\u0026nbsp; ජනපතිවරණයක නාමයෝජනා දිනයට පෙර අපේක්ෂකයා නම් කළ \nයුතුය.\u0026nbsp; එබැවින් ඉදිරි සති කිහිපය තුල එජාපයේ තීරණාත්මක සිදුවීම් ගණනාවක් \nසිදුවීමට නියමිතය.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/h4\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-උදය ප්‍රභාත් ගම්මන්පිල\u003Cbr \/\u003E [ලංකාදීප ]\u003Cbr \/\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/11\/RanilgeUpaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1452712385334815415\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/RanilgeUpaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1452712385334815415"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1452712385334815415"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/RanilgeUpaya.html","title":"ජනපතිවරණයේ දී රනිල්ගේ උපාය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-xzkPsbS9tHA\/VGjl59jlW4I\/AAAAAAAABSc\/WLcJgn81Ng4\/s72-c\/ranil.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});