// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AF%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AF%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4756831839731230656"},"published":{"$t":"2015-08-02T21:57:00.000+05:30"},"updated":{"$t":"2015-08-06T09:50:05.604+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චින්තන පර්ෂදය"}],"title":{"type":"text","$t":" රවිට ප්‍රශ්න කිහිපයක් "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-ZreZeeOryMk\/Vb5Eucd1vwI\/AAAAAAAAD0I\/2Lnwf6W0lek\/s1600\/ravi-karunanayake-lak-sathosa1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/2.bp.blogspot.com\/-ZreZeeOryMk\/Vb5Eucd1vwI\/AAAAAAAAD0I\/2Lnwf6W0lek\/s400\/ravi-karunanayake-lak-sathosa1.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cul\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E  ඔබේ මවගේ පියා සී සී දිසානායක ද?\u003C\/span\u003E\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරී ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eපාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eසී සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඒ කුමන්ත්‍රණය සියයට සියයක් ම මෙන් පොලීසියේ හා හමුදාවේ බෞද්ධ නොවන මිලධාරීන් විසින් මෙහෙයවන ලද ද? වැඩිදුරටත් ඔවුහු රාජකීය විද්‍යාලයේ හා ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ අබෞද්ධ ආදි ශිෂ්‍යයෝ වූවෝ ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eලංකාවේ අධිකරණය ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කළ ද ඔවුහු එකල පැවති නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තාක්‍ෂණික හේතුවක් මත නිදහස ලැබුවෝ ද? එංගලන්ත අධිකරණ තීරණය නොවන්නට ඔබේ සීයා රාජද්‍රෝහිකු ලෙස මිය යෑමට තිබිණි ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබේ පියා සිංහලයකු නොවන බව සැබෑ ද? ඔබේ මවට සී සී දිසානායකගෙන් උරුම වූ සිංහල කමක් නමට වුවත් තිබුණ ද ඔබේ පියාට එවැනි සම්බන්ධයකවත්් සිංහලයන් සමග නෑ නොවේ ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබේ පියා ඔබට දුන් නම කුමක් ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබේ ආගම කුමක් ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබට ඉතිපිසො ගාථාව කටපාඩමින් කීමට හැකි ද? ඔබ තුන් සූත්‍රය දන්නෙහි ද? අපට ඔබෙන් මේ ප්‍රශ්න ඇසීමට සිදු වී ඇත්තේ ඔබ නිතර විහාරස්ථානවලට ගොස් හාමුුරුවන් හමුවීම නිසා ය.\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබ විවාහ වී සිටින්නේ අසිංහල අබෞද්ධ කතක් සමග ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබ රවටන්නේ කවුරුන් ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබ ලලිත් ඇතුළත්මුදලි දන්නෙහි ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබ ඔහුගේ පක්‍ෂයෙහි සාමාජිකයකු නො වී ද?\u003C\/li\u003E\n\u003Cli\u003Eඇතුළත්මුදලිගේ කළු සල්ලිවලට සිදුවූයේ කුමක් ද?  \u003C\/li\u003E\n\u003C\/span\u003E\u003C\/ul\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E අපි දැන් ජූලි 31 සිද්ධියට එමු. ඔබ අධිකරණය මගින් පසුගිය දා එක්තරා නඩුවක දී නිදොස් කර නිදහස් කෙරුණු බැවින් අපි ඒ ගැන කතා නො කරමු. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cul\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද?\u003C\/span\u003E\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඔවුන් පසුගිය දා මලයාසියාවේ සිට ආපසු ලංකාවට පැමිණීම ඔබ නො දැන සිටියෙහි ද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඔවුන් පාතාල ලෝකයට අයත් බව ඔබ නොදැන සිටියෙහිද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඔවුන් ආපසු ලංකාවට පැමිණියේ ඔබේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වීමට ද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eජූලි 31 පත්‍රිකා බෙදීමට ඔවුන් සහභාග නොවිණි යැයි ඔබට කිව හැකි ද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඑහි දී වැඩි තැබීමට වෙනත් පාතාල කල්ලියක් සහභාගි විණි ද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබ සංධානයට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්කරන්නේ සිංහල බෞද්ධ බලවේගයට නරක නමක් අත්කර දීමට ද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eඔබේ පරම්පරාව ම සිංහල බෞද්ධ විරෝධී නොවන්නේ ද?\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eආමි සම්පත් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුණ ද ඔබේ කීම පිට නිදහස් කරනු ලැබිණි ද?\u003C\/li\u003E\n\u003C\/span\u003E\u003C\/ul\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003Eමේ ප්‍රශ්නවලට තරමක් දීර්ඝ පිළිතුරු බලාපොරේත්තු වෙමු.\u0026nbsp;\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-චින්තන පර්ෂදය \u003Cbr \/\u003E 2015 අගොස්තු 02\u003C\/span\u003E\n\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4756831839731230656\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/RavigenAhamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4756831839731230656"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4756831839731230656"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/RavigenAhamu.html","title":" රවිට ප්‍රශ්න කිහිපයක් "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-ZreZeeOryMk\/Vb5Eucd1vwI\/AAAAAAAAD0I\/2Lnwf6W0lek\/s72-c\/ravi-karunanayake-lak-sathosa1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4471615551013388115"},"published":{"$t":"2015-07-24T22:35:00.000+05:30"},"updated":{"$t":"2015-07-28T09:28:53.186+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චින්තන පර්ෂදය"}],"title":{"type":"text","$t":" රනිල් ද මහින්ද ද ?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-Q8dot8LhTKU\/VbJu98iunpI\/AAAAAAAADoE\/LvtPhgrznYg\/s1600\/mahinda_ranil.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"268\" src=\"http:\/\/4.bp.blogspot.com\/-Q8dot8LhTKU\/VbJu98iunpI\/AAAAAAAADoE\/LvtPhgrznYg\/s400\/mahinda_ranil.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-චින්තන පර්ෂදයේ ප්‍රකාශනයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.  \u003Cbr \/\u003E \u003Cbr \/\u003E  අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්‍රමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා.  පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා.  \u003Cbr \/\u003E \u003Cbr \/\u003E  ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි.  ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය.  \u003Cbr \/\u003E \u003Cbr \/\u003E  \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYY\/mv847MBkz-o\/s1600\/z_vpg03-impossible.jpg\" imageanchor=\"1\" style=\"clear: left; margin-bottom: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-4xvdFdoFuBU\/VXGW_RIeEII\/AAAAAAAAC-E\/Z6F1G52ilfA\/s1600\/z-p06-eta1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්‍ය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYY\/mv847MBkz-o\/s1600\/z_vpg03-impossible.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"240\" src=\"http:\/\/4.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYY\/mv847MBkz-o\/s400\/z_vpg03-impossible.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eමේ රටේ දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට  වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්‍රස්තවාදය වුණා.  \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්‍රස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්.  \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-4xvdFdoFuBU\/VXGW_RIeEII\/AAAAAAAAC-E\/Z6F1G52ilfA\/s1600\/z-p06-eta1.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eරනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-4xvdFdoFuBU\/VXGW_RIeEII\/AAAAAAAAC-E\/Z6F1G52ilfA\/s1600\/z-p06-eta1.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"262\" src=\"http:\/\/1.bp.blogspot.com\/-4xvdFdoFuBU\/VXGW_RIeEII\/AAAAAAAAC-E\/Z6F1G52ilfA\/s400\/z-p06-eta1.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003Eකරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා.  \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත්  මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E       \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E -චින්තන පර්ෂදය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකාලය \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E 2015 ජූලි 24\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4471615551013388115\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/RanildaMahindada.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4471615551013388115"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4471615551013388115"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/RanildaMahindada.html","title":" රනිල් ද මහින්ද ද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-Q8dot8LhTKU\/VbJu98iunpI\/AAAAAAAADoE\/LvtPhgrznYg\/s72-c\/mahinda_ranil.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});