// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9C%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9C%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1779234910058427710"},"published":{"$t":"2014-12-17T22:57:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:04:48.222+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෝමින් දයාසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"ජනාධිපතිරණයේ තීන්දුව කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-D6ahGP5oHeU\/VJG7kY9OXXI\/AAAAAAAABec\/0PM1GYs3BNg\/s1600\/SAJITH_lankanewsalert_10_11_2014.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-D6ahGP5oHeU\/VJG7kY9OXXI\/AAAAAAAABec\/0PM1GYs3BNg\/s1600\/SAJITH_lankanewsalert_10_11_2014.jpg\" height=\"228\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #274e13;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"margin: 0px auto; padding: 0px;\"\u003E\u003Cb style=\"margin: 0px auto; padding: 0px;\"\u003E\u003Cspan style=\"color: black;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E- නීතීඥ ගෝමින් දයාසිරි\u003C\/span\u003E\u003C\/span\u003E \u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #4c1130;\"\u003E\u003Ci\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"margin: 0px auto; padding: 0px;\"\u003E\u003Cb style=\"margin: 0px auto; padding: 0px;\"\u003Eමෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍යය.\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eමා අඹ යහළු ජෝ ජේ. උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එහෙත් ඔහු දන්නා දේශපාලනයක් හෝ ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැත. පක්ෂ සාමාජිකත්ව කාඞ්පතක් නොමැති වුව ද අවංක ජෝ තම රට හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහුගේ අභාවප‍්‍රාප්ත මව්පියන්ගේ ඡුන්දය හිමි වූයේ ද එක්සත් ජාතික පක්ෂයට බැවින් පවුලේ ආර රැකගනිමින් පරම්පරාගත එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙයි. ෆොන්සේකා තරග කළ අවස්ථාවේ ඔහු කිසිවක් නොකර සිටියේ ය. ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ පක්ෂයෙන් ඔහුට හෝ කිසිදු ප‍්‍රතිලාභයක් අත් නොවී ය. දේශපාලනය කෙරෙහි ජනතා බැඳීම අර්ථ ශූන්‍ය හා පෞද්ගලික කරුණු මත පදනම් වූවකි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඑක්සත් ජාතික පක්ෂය\u0026nbsp; ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අනුක‍්‍රමයෙන් අහිමි කරගනිමින් සිටින බව ද, බලයේ සිටින රජයට එරෙහි විශ්වසනීය අපේක්ෂකත්වයක් පිළිබඳව තවමත් සලකා බලමින් සිටින බව ද ජෝ ජේ. වටහාගෙන සිටියේ ය. මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තම ග‍්‍රහණය දැඩි කරනු ඇතැයි ජෝ ජේ. සිතා සිටිය ද ඒ සම්බන්ධයෙන්\u0026nbsp; ඔහු සතුටුදායක කිසිවක් කළේ නැත. ජනරාල් ෆොන්සේකාට මාර්ගය තනා දීම වටහා ගැනීමට අසීරු වුව ද, එය වැඩිදුර සිතා නොබලා කළ කි‍්‍රයාවක් බව ඒත්තු ගැන්වීය. ජනරාල් ෆොන්සේකා යුද වීරයකු වු අතර මැතිවරණය පැවතියේ ඔහුගේ යුද ජයග‍්‍රහණයෙන් කෙටි කලකට පසුව ය. මෙම කාරණය මත යටත් පිරිසෙයින් කතාබහෙන් හෝ් ඔහු ජයග‍්‍රාහී අපේක්ෂයා ලෙස පෙනී ගියේ ය. වසර පහක් ගෙවී ගියේ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු සොයා ගත නොහැකි වී තිබේ. මෙය එතරම් හොඳ දෙයක් නොවේ.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eමෙයින් අදහස් කරනුයේ මෙකී අභියෝගය බාර ගැනීමට තම නායකයාට ඇති ශක්‍යතාව පිළිබඳ විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ද? එසේ නම් හුදු අරුමෝසම් අභිප‍්‍රායක් උදෙසා ඔහු නායකත්වයේ තබා ගෙන සිටින්නේ මන් ද? නැතිනම් මේ නායකයා\u0026nbsp; නූතන සිරිසඟබෝ ලෙස සැලකිය හැකි පරාර්ථකාමී පුද්ගලයෙක් ද? සුදුසු අපේක්ෂකයකු සොයා ගැනීමට තරම් එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයන් නොමැති ද? එක්සත් ජාතික පක්ෂය නායකයා වෙනුවට ආදේශකයකු අභිෂේක කොට, සිදුවන්නේ කුමක් දැ යි පසෙකට වී බලා සිටිනවා ද? පාක්ෂිකයන්ට ද පවසා සිටින්නේ ඒ අයුරින් කි‍්‍රයා කරන ලෙස ය. පාක්ෂිකයාට තම අභිමතයට අනුව කි‍්‍රයා කිරීමට අවස්ථාවක් නොමැත. පාක්ෂිකයන් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකත්වය විසිනි. මම එක්සත් ජාතික පාක්ෂිකයකු නොවෙමි. එහෙත් මා මිතුරු එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සැබෑ විභවය නොදන්නා අතර සදාකාලික පරාජිත මානසිකත්වයක් උරුම කරගෙන ඇති බවයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003Eඅහිංසක සිරිසේන කවුරුන් ද? ඔහු ඉසිලිය නොහැකි බරක් සහිත රුදුරු මාතාවක පිට මත තබාගෙන සිටින්නෙකි. වැඩි කාලයක් ඔහුට මේ බර දරා සිටිය නොහැකි වනු ඇත. ජනාධිපතිවරියක ලෙස චන්ද්‍රිකාගේ් පසු වාර්තා ඔහුගේ ජයග‍්‍රහණයට එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකාගේ\u0026nbsp; දැලට හසුවූවා ද? ව්‍යවස්ථාව කියවා බලන්න. විධායක ජනාධිපති ක‍්‍රමය නම් උත්කෘෂ්ට තනතුර අහෝසි කිරීම තුනෙන් දෙකක බලයක් නොමැතිව කළ නොහැකි ය. කිසිවකුට තුනෙක් දෙක නමැති මැජික් සංඛ්‍යාංකය වෙත ළඟා විය නොහැකි වනු ඇත. සත්‍යය වටහා ගන්නවා විනා සිහින ලෝකවල ගිලී නොසිටිය යුතුය. ජනාධිපති තනතුර දරන්නා තම ධුර කාලය අවසන් වන තෙක් එහි හිමිකරුවා ය. ජනතාව සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්ත ද ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා තෙක් එම \u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-cWOQzraLEMM\/VI431MalBkI\/AAAAAAAABc4\/452-ScGKZhk\/s1600\/10846108_861320777231906_2412749366056777695_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-cWOQzraLEMM\/VI431MalBkI\/AAAAAAAABc4\/452-ScGKZhk\/s1600\/10846108_861320777231906_2412749366056777695_n.jpg\" height=\"282\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003Eතනතුරට පත්වීමට ව්‍යවස්ථාවෙන් අවසර නොලැබේ. ඇතැම් විට පසුබිමේ සිටින ඔහුගේ ආරක්ෂක මාතාව ඇගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගැනීම සඳහා වෙනත් උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරනු ඇත.\u0026nbsp; දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශපානඥයන්ගේ පොරොන්දුවලින් පීඩාවට පත් ඔබ කිසි දිනෙක ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතැබිය යුතු ය. ඔබ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයකු නම් ඔබෙන් ම ඇසිය යුතු සරල ප‍්‍රශ්නයක් තිබේ. ඔබට වඩාත් විශ්වාස කළ හැකි නැඹුරුතාවක් ඇත්තේ් කවුරුන් කෙරෙහි ද? රනිල් වික‍්‍රමසිංහ ද නැතිනම් චන්ද්‍රිකාගේ සහාය ඇතිව හෝ නැතිව එන මෛති‍්‍රපාල සිරිසේන කෙරෙහි ද?\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nමා මිත‍්‍ර ජෝ ජේ. ඇතුළු බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැන නැඟී ඇති ප‍්‍රශ්නය වන්නේ\u0026nbsp; එක්සත් ජාතික පක්ෂය තරගයෙන් ඉවත් වීම මත නැවත චන්ද්‍රිකා යුගයක් කරා යාමේ වැදගත්කමත් තිබේ ද? යන්න ය. සිරිසේන ජනාධිපති වුවහොත් චන්ද්‍රිකා පසෙකට වී බලා නොසිටිනු ඇත. අධිකරණ තීන්දු මඟින් එළිදරව් වූ මහා පරිමාණ වංචා සහ සෘණාත්මක වර්ධන වේගයක් පැවැති කාලය මෙන් තවත් සය වසරක කාලයකට අප නැවත ගමන් කරනවා ද? යුද්ධය ජයග‍්‍රහණය කොට සාමය උදා වී රට සංවර්ධන මාවතට පිවිසී තිබුණ ද තවමත් ලෝකාපවාදයෙන් ගැලවිය නොහැකි වී තිබේ. කිසියම් ආකාරයකට රාජපක්ෂ පාලනය සෙලවීම සම්බන්ධයෙන් එක් වරක් හෝ චන්ද්‍රිකාට ජනතා ප‍්‍රසාදය හිමි විය යුතු ය. මේ හේතුවෙන් රජයට බොහෝ දේ පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ව දැඩි ලෙස නැවත සිතා බලන්නට සිදු වී ඇත.\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nමතු බලාපොරොත්තු තබා ගත හැකි අපේක්ෂකයකුට වඩා තම අභිමතයට ගැලපෙන අයුරින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාව පුරුදුව සිටිති. ඔවුහු තමන්ට හොඳ යැයි හැෙඟන පුද්ගලයාට ඡන්දය භාවිත කරති. 50 වසරක් මුළුල්ලේ ජන්ද බලය හිමි ජනතාව මෝඩයන් රැලක් නොවේ. ඩාර්ලි පාරේ ඒ. සහ බී. නමැති විනාශකාරී කණ්ඩාම්වලට අවස්ථාව ලබා දී එක්සත් ජාතික පක්ෂය පසෙකට වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් ජනතාවට අත් වූයේ සීමිත අවස්ථාවකි. එක්සත් ජාතික පක්ෂය සීතල කාමරකට වී නිකම් බලා සිටින අතරතුර ඇතිවී ඇති ව්‍යාකූල තත්ත්වය මත, ජනතාව තමන් දන්නා යක්ෂයා තෝරා ගැනීමට තීරණය කරනු ඇත.\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nරනිල් වික‍්‍රමසිංහ සියල්ලන්ගේ සෙනෙහෙවන්තයකු නොවේ. ඔහු මහමඟ දරුවන් සුරතල් නොකරයි. මධුර භාෂණ හෝ ඔහු අපේක්ෂාවෙන් සිටින ජනතාව අතර තෙරපෙමින් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ සිහින ඔහු තුළ නොමැත. එහෙත් ඔහු බුද්ධිමත් සහ පිරිසුදු පුද්ගලයෙකි. රනිල් හෝ පේ‍්‍රමදාස හෝ කරු හෝ සමග සිරිසේන\u0026nbsp; හා චන්ද්‍රිකා තැබූ විට චන්ද්‍රිකා පසුපස පැමිණෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විවිධ අදහස් සහිත විවිධ චරිතයන් ය. ඔබ එක්සත් ජාතික පක්ෂයට ජන්දය දෙනවා නම් එය දිය යුත්තේ කා හට ද? ඔබගේ නිවසේ සිටින පුද්ගලයකු එළවා දැමීමට පිටතින් පුද්ගලයකු රැගෙන එනවා ද?\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nඅපේක්ෂකයකු ජනාධිපති තරගය සඳහා බොහෝ කලක සිට සූදානම් විය යුතු ය. පුද්ගලයකු එක් රැයකින් තෝරා ජනතාව අතරට තල්ලූ කොට රාජ්‍ය පාලනය සඳ ඔහු පත් කර ගැනීමට ඇති ප‍්‍රමුඛ සුදුසුකම වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අපිරිමිත ප‍්‍රතිලාභ ලද තම පක්ෂයෙන් අවසන් මොහොතේ ඉවත් වීම ද?\u0026nbsp; පුද්ගලයකු තමා ඉදිරියේ ඇතිවිය හැකි\u0026nbsp; ප‍්‍රතිඵලය වටහා නොගෙන මේ මොහොතේ යසස පිළිබඳව පමණක් සිතා තීරණ ගැනීම අසාධාරණ ය. මේ පිළිබඳ ව ඔහු සිතා බැලිය යුතුව තිබිණි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nමෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍ය ය.\u0026nbsp; රටට අවශ්‍ය රටේ දිග පළල හඳුනන, පක්ෂ ධුරාවලියේ උත්තේජනය මතින් ජයග‍්‍රහණය කරා ළඟා විය හැකි අපේක්ෂකයෙකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කුපිත වූ රටවලින් බන්දේසියක තබා පුදන මුදලට නැමෙන පුද්ගලයකු නොව දැඩි හදවතක් සහිත පුද්ගලයෙකි. ඔහුට\u0026nbsp; ඕපපාතිකයකු විය නොහැකි ය. යුද ජයග‍්‍රහණය සඳහා ජනරාල්වරයා රට මෙහෙය වූ ආකාරය දුටුව ද බොහෝ දෙනෙක් ඔහුු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට උනන්දු වූයේ නැත.\u0026nbsp; ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම මුළුතැන්ගෙයි කටයුතු සඳහා කෝකියකු තෝරා ගැනීමක් වැනි කාර්යයක් නොවේ.\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nඑක්සත් ජාතික පක්ෂය නැගිටවීම සඳහා කෙරෙන අනතුරු හැඟවීමේ සංඥාව ප‍්‍රමාණවත් නොවේ. මේ වන විට ඝඨිකාව නැවතී ඇත. පක්ෂයට අවශ්‍යව ඇත්තේ කම්පන ප‍්‍රතිකාරයකි. අවශ්‍ය තරම් දක්ෂයන් පක්ෂ අභ්‍යන්තරයෙන් හමු නොවූ බව ඉහළ ස්ථරය ප‍්‍රකාශ කරයි. මේ පැරණි දැවැන්ත පක්ෂය ප‍්‍රථමයෙන් එක්සත් විය යුතු ය. දෙවනුව එය අව්‍යාජ ලෙස ම ජාතික විය යුතු ය. තෙවනුව හුදෙක් පක්ෂය නමැති බෝඞ් ලෑල්ලකට සීමා නොවිය යුතු ය.\u003Cbr \/\u003E\nජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට දෙවැනි අවස්ථාවක් උදා කර දෙයි. ඇතැම් විට කිසිදු පක්ෂයක් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ලබා නොගනු ඇත. මෙම විවරය තුළින් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මාවත සකසා ගැනීමට උත්සාහ ගනු ඇත. දකුණේ ඇත්තේ බෙදුණු දේශපාලනයකි. උතුරේ පිරිසේ උපක‍්‍රමය වන්නේ තමන්ගේ එක්ව බැ`දුණු දේශපාලන ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ දකුණේ දේශපාලන ක‍්‍රමය අකර්මණ්‍ය කිරීමට ඔවුන්ගේ ජාතිවාදි නැඹුරුව තුළින් උත්සාහ ගැනීම ය. ජාතිය ගොඩ නැඟීමේ කි‍්‍රයාවලියේ දී දෙමළ ජනතාව ගලවා ගත යුතු වන්නේ දෙමළ ජාතික සන්ධානයෙනි. ඔවුන්ගේ අරමුණ සිංහල දෙමළ ජනතාව බේදභින්න කොට ඔවුන්ගේ දේශපාලන අරමුණ දිනාගැනීමට ය. පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වී රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් වුවහොත් සුළු ජාතිකයන් තුළ වැඩි විශ්වාසයක් ඇති වනු ඇත.\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-2QkSQ1sKmL4\/VH_SE1hlHKI\/AAAAAAAABYo\/-tzMviy7Zp0\/s1600\/lead-National-Movement-for-Social-Justice.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-2QkSQ1sKmL4\/VH_SE1hlHKI\/AAAAAAAABYo\/-tzMviy7Zp0\/s1600\/lead-National-Movement-for-Social-Justice.jpg\" height=\"193\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nවඩාත් වැදගත් විය හැක්කේ මහින්ද රනිල් එක්ව රට පාලනය කිරීම ය. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන සිදු කොට විදේශ කටයුතු හා මුදල් වැනි අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයට ලබා දී ආරක්ෂක සහ නගර සංවර්ධනය වැනි අමාත්‍යංශ එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ\u0026nbsp; තබා ගත හැකි ය. ජනාධිපතිවරණය අවසානයේ උවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂා තබා ගත හැකි වන අතර, මහා මැතිවරණයක් සඳහා සූදානම් වීමට අවශ්‍ය නොවේ.\u0026nbsp; වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය තුළ එය සිදු විය යුතු ය. නැතිනම් මැතිවරණයෙන් පසු මතුවන තත්ත්වය මත සිදු විය යුතු ය.\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\nව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුනට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අධිකරණයට චෝදනා එල්ල වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් පක්ෂ මාරු කළ එම කාලයේ අධිකරණයටත් ඉහළින් බලයේ සිටියේ කවුරුන් ද? ව්‍යවස්ථාවට විවිධ අර්ථකථන දෙමින්\u0026nbsp; ඒ හා දේශපාලනය\u0026nbsp; වැද්දුම් කිරීමට උත්සාහ කළ බොහෝ අවස්ථාවල යුක්තිය ගබ්සා වූයේ ය. එවන් දේ කළ අය නැවත දිරච්ච ලණු දී නැවත පළා යනු ඇත.\u003Cbr \/\u003E\nඅපේක්ෂාවෙන් සිටින්න. එහෙත් දිරච්ච ලණුවලට අසු නොවන්න.\u003C\/div\u003E\n\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n- නීතීඥ ගෝමින් දයාසිරි\u003Cbr \/\u003E\n(ඬේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි : ලංකාදීප)\u0026nbsp;\u003C\/div\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: small;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\n\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cdiv style=\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003E\n\u003Cspan style=\"font-size: small;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com\u003C\/b\u003E\u003C\/span\u003E \u003C\/div\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan class=\"entry-content\" style=\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/12\/Janadipathiwaranaya2015.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1779234910058427710\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/Janadipathiwaranaya2015.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1779234910058427710"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1779234910058427710"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/Janadipathiwaranaya2015.html","title":"ජනාධිපතිරණයේ තීන්දුව කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-D6ahGP5oHeU\/VJG7kY9OXXI\/AAAAAAAABec\/0PM1GYs3BNg\/s72-c\/SAJITH_lankanewsalert_10_11_2014.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});