// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%20%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7905169292850714653"},"published":{"$t":"2015-10-15T20:56:00.001+05:30"},"updated":{"$t":"2015-10-18T23:29:03.114+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගනුෂ්ක රන්දුල"}],"title":{"type":"text","$t":"සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-fV_buLt7F84\/Vh_EsJ7VZQI\/AAAAAAAAE0Y\/krTfq18Wuz4\/s1600\/Titus.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-PEqKfmPlFko\/Vh_Ea7rnOUI\/AAAAAAAAE0Q\/qyNmbC58dR0\/s1600\/pissuPusa.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"283\" src=\"http:\/\/2.bp.blogspot.com\/-PEqKfmPlFko\/Vh_Ea7rnOUI\/AAAAAAAAE0Q\/qyNmbC58dR0\/s400\/pissuPusa.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eතොටවත්තගේ එම්මානුවෙල් ටයිටස් ද සිල්වා හෙවත් අප හොඳින් දන්නා හඳුනන ටයිටස් තොටවත්තයෝ වූ කලී සිංහළ සලරුව (Cinema) ලත් අග්‍රගණ්‍යතම සකසුවාණෝ (Editor) යැ. ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන් ගේ ‘රේඛාව, සන්දේශය’ වැනි එකල පෙරැළිකාරී නවමු සිතුවම්-පටවල සකසුවා වූවෝ ඔහු ය. ලන්ඩනයේ, පයින්වුඩ් චිත්‍රාගාරයෙන් (Pinewood Studio) චිත්‍රපට සංස්කරණය හදාළ ඔවුනට චිත්‍රපට කර්මාන්තයේ ශිල්පීය ක්‍රමවේද පිළිබඳ ව තුබුණේ අසාමාන්‍ය භාවිත ඥානයෙකි. 50\/60 දසකවල අන්තර්ජාතික සලරූ උළෙල කිහිපයකට මැ මෙ රට චිත්‍රපට සමඟ ගිය නියෝජිතයාණෝ ද ටයිටස්හු ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතම වෘත්තිය චිත්‍රපට සංස්කරණය වූ නමුත් 60 දසකයේ අග භාගයේ දී ටයිටස්හු චිත්‍රපට අධ්‍යක්ෂණයට බටහ.  ‘චණ්ඩියා, කවුරු ද හරි?, හාරලක්ෂයේ මංකොල්ලය, මරු සිරා, හඳයා’ යන සදා ස්මරණීය සිතුවම්-පටවල අධ්‍යක්ෂවරයා වූවෝ ඔහු ය. ඔවුන් ගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කුසලතාව ගැනැ අමුතු වර්ණනා අවශ්‍ය නැත. අන්තර්ජාතික සලරූ සම්මාන උළෙලෙක දී සම්මාන ලැබූ පළමු සිංහළ සිතුවම්-පටය වූයේ ඔවුන් ගේ ‘හඳයා’ ය. දේශීය චිත්‍රපට රසිකයා ගෙන් ද ඔවුනට උත්තරීතර සම්මාන හිමි විය. ඔවුන් ගේ චිත්‍රපටවල ආ ‘මී වදයකී ජීවිතේ, කවුරු ද කවුරු ද දැන් ලොක්කෝ, තැටිය මැද්දෙ කළු කරාපු, උපන් හදවියේ ’ වැනි ගීත අද වුව දනන් මුවැ රැව් දේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහළ ළමා සාහිතයේ ඇසි-දිසි කලාවේ පිය පදවිය ද නිතරගයෙන් මැ ටයිටස්හුට හිමි ය. ඒ හුදෙක් ම පළමු සිංහළ ළමා සලරුව වූ ‘හඳයා’ නිර්මාණය කළ නිසා නො වේ. ජාතික රූපවාහිනිය සැබැවින් ම ජාතික ආයතනයක් වූ සමයයේ, එහි හඬ කැවීම් අංශයේ පළමු ලොකු මහතා වූයේ ටයිටස් සූරීන් ය. එකල තෙල දසුනේ (Tele Vision) නිර්මාණය වූ සුවිශිෂ්ට සැකිලිරූ (Cartoons) සියල්ල ඔවුන් ගේ අසමසම පරිකල්පනයේ ප්‍රතිඵල යැ. ජාතික රූපවාහිනිය ඉතා ප්‍රථමික මට්ටමෙකැ පැවැති ඒ අවදියේ, සැකිලිරූ වැඩසටහනක් සිංහළයට නඟන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. රුපවාහිනී සංස්ථාවේ දී සිදු කැරුණේ පිටපත් සිංහළයට පරිවර්තනය කිරීම හා හඬ නළුවන් පුහුණු කිරීම පමණි. හඬ කැවීම සඳහා රජයේ චිත්‍රපට ඒකකයට යා යුතු වියැ. ගීත පටිගත කරන ලද්දේ ගුවන් විදිලි සංස්ථාවේ දී ය. මේ සියලු කොටස් එකලස් කිරීමේ හැකියාව පමණි, රූපවාහිනියේ තුබුණේ. මේ සා දුෂ්කරතා මධ්‍යයේ නිමැවුණු ‘දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවරයන් ගේ සුවිසැරිය, හසරැලි රසාර, සුරඟන කතා කරළිය, මල්ගුඩි දවසැ, ඔෂින්’ ආදිය ඔහු ගේ නාමය අමරණීයත්වයට පත් කළ නිර්මාණ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංඩනයේ දී අධ්‍යාපනය ලැබූවකු වූ නමුත් ටයිටස්හුට තුබුණේ පුදුමාකාර දේශීය චින්තනයෙකි. හේ තම නමේ තුබූ පරංගි වාසගම අතහැරැ සිංහළ පෙළපත් නාමය භාවිත කෙළේ ය. ඉංගිරිසි සැකිලිරූ කතා සිංහළයට නැඟීමේ දී  ඔහු යෙදූ නම්වලින් ද ඒ සිතුම් මහිමය විශද වේ. Doctor Do Little ඔහු අප වෙත සමීප කෙළේ ‘දොස්තර හොඳහිත’ යනුවෙනි. දොස්තර ගේ සතුරාට ‘දිය රකුස්’ යන නම ඔහු යොදා ඇත්තේ, පැරැණි බණ කතාවල එන, මිනී කන  ‘දිය රකුසා’ කෙරෙහි ළපැටි සිත්හි ඇති වන අනිසි බිය මකා-ලමිනි. ‘චව්චව්’ යන චරිතය පමණක් නො ව ඔහු ගේ මුවට නංවා ඇති ප්‍රහසන දෙබස් ද අපට තව මැ මතක ය. දොස්තර මහතා ළඟ සිටි ‘ළා තණකොළ පෙත්තාස්’ සංගීත කණ්ඩායම අපට සිහි ගන්වන්නේ, 60 දසකයේ දී පැවැති ‘ලා බම්බාස්’ වැනි විසුළු නම් සහිත බටහිර සංගීත කණ්ඩායම් ය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-fV_buLt7F84\/Vh_EsJ7VZQI\/AAAAAAAAE0Y\/krTfq18Wuz4\/s1600\/Titus.jpg\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"284\" src=\"http:\/\/4.bp.blogspot.com\/-fV_buLt7F84\/Vh_EsJ7VZQI\/AAAAAAAAE0Y\/krTfq18Wuz4\/s400\/Titus.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003ETop Cat අප හඳුනා-ගත්තේ ‘පිස්සු පූසා’ යනුවෙනි. මාළු කට්ටා, පුරුපුරුවා, ඤාවුවා, උපාසක යනු පිස්සු පූසා ගේ සහචරයෝ ය.  Bugs Bunny හට ටයි මාමා දුන් සිංහළ නම ‘හා හා හරි හාවා’ යි. කුමරතුඟු මුනිදසුන් ගේ ‘කුමර ගී’ පොතෙහි ආ ‘හාවා ගේ වග’ කවි පෙළෙහි සඳහන් ‘හා හා හරි හාවා’ එදාත්-මෙදාත් ළමා විඤ්ඤාණයේ ලැගුම් ගත් ජන කතා චරිතයක් බඳු යැ. ටයිටසුන් Bugs Bunny හට දුන්නේ අගනා දේශීය අර්ථකථනයෙකි. කවර බටහිර චරිතයක් වුව ද ටයි මාමා විසින් හෙළ දරු පරපුරට සමීප කරන ලද්දේ දේශීයත්වාරෝපණය (indigenous) කිරීමෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eටයි මාමා වූ කලී චිත්‍රපට සංස්කාරකයෙකි, අධ්‍යක්ෂවරයෙකි,නළුවෙකි, ගීත රචකයෙකි,භාෂා ප්‍රේමියෙකි;, සුදක්ෂ නිර්මාණකරුවෙකි. එබැවින් ඔවුන් ගේ වියෝවෙන් ඇති වූයේ හිදැස් ගණනාවෙකි. ඒ කිසිවක් සම සේ පුරවන්නට සමතකු මෙතෙක් පහළ වී නැත. එක් අතෙකින් අදට වසරකට පෙර ටයි මාමා මිය-ගිය එක හොඳ ය. ඔවුන් අද සිටියා නම් ජීවත් වන්නේ සිංහළ සලරුවටත් සැකිලිරූ කලාවටත් සිදු ව ඇති වින්නැහිය දැකැ, මැරි-මැරී ඉපදෙමිනි!\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cbr \/\u003Eක. ක. ගනුෂ්ක රන්දුල \u003Cbr \/\u003E[\u003Ca href=\"http:\/\/wedihanda.blogspot.com\/2015\/10\/blog-post.html\" target=\"_blank\"\u003Eවෙඩි හඬ\u003C\/a\u003E]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7905169292850714653\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/TiTus.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7905169292850714653"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7905169292850714653"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/TiTus.html","title":"සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-PEqKfmPlFko\/Vh_Ea7rnOUI\/AAAAAAAAE0Q\/qyNmbC58dR0\/s72-c\/pissuPusa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-563508937550824398"},"published":{"$t":"2015-07-22T16:29:00.001+05:30"},"updated":{"$t":"2015-07-24T22:14:32.544+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගනුෂ්ක රන්දුල"}],"title":{"type":"text","$t":"කවරෙක් ද මේ ගෙවිඳු?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-qs6i7y1LWnw\/Va93Xq5hB1I\/AAAAAAAADl4\/0QhON-FuVUQ\/s1600\/Gevindu-Kumaratunga.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"206\" src=\"http:\/\/3.bp.blogspot.com\/-qs6i7y1LWnw\/Va93Xq5hB1I\/AAAAAAAADl4\/0QhON-FuVUQ\/s400\/Gevindu-Kumaratunga.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙවර මහ මැතිවරණය නිමිති කොට-ගෙන පැවැත්වෙන රූපවාහිනී දේශපාලන සංවාදවල දී අඥාන දේශපාලුවනට සතාර්කික වාක්ප්‍රහාරයෙන් පන්න-පන්නා පහර දෙන හැඩිදැඩි පුරුෂයෙක් බොහෝ දෙනා ගේ අවධානයට පත් විය. පැසුණු හිසින් ද පැසුණු නුවණින් ද යුත් හෙතෙමෙ නමින් ගෙවිඳු කුමාරතුංග ය. සක්‍රිය දේශපාලනයෙන් දුරස් ව වෙසෙන ගැමි දනා ඔහු ගැන නොදැනීම නම් විය හැක්කෙකි. එහෙත් ඔහු කවරෙක් දැ යි සොයා-ගත නො හී භ්‍රාන්තියට පත් වූවන් ජාතික දේශපාලනයේ ද එල්ලී සිටීම කරුමයකි. 2015 ජුලි 21 වැනි දා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදයට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා ගේ මුග්ධ ප්‍රකාශවලින් එබඳු අය සිටින බව ප්‍රත්‍යක්ෂ විණි. මේ සැකෙවි සටහන ලියැවෙන්නේ ගෙවිඳු යනු කුලියට කහින්නෙකැ යි සිතා සිටින එබඳු ඇත්තනට වැඩ පිණිස යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොත් කියවන උදවියට නම් ගෙවිඳු ගේ හඳුන්වා-දෙන්නට දෙයක් නැත. එහෙත් පොත් නො කියවන අමන දේශපාලුවන් හට ගෙවිඳු වෙසෙසින් හඳුන්වා-දිය යුතු ව තිබේ. මෙය කනගාටුවට කරුණෙකි. පොත් කියවන උදවිය ගෙවිඳු හඳුනන්නේ බොරලැස්ගමුවේ විසිදුනු ප්‍රකාශන ආයතනයේ අදියුරුවන් ලෙසිනි. එහෙත් හෙතෙමෙ හුදු පොත් මුදලාලි කෙනෙක් නො වේ. තමා වෙත උස්සා-ගෙන එන ඕනෑ ම කුණු ගොඩක් ලාභ ඉපැයීමේ අරමුණින් පළ කරන පොත් මුදලාලිලා ගේ කුලකයට ගෙවිඳු අයත් නො වේ. ඔහු මෙතෙක් පළ කොට ඇති දෙසිය පනහකට මඳක් වැඩි පොත් තොගය පිරික්සා බලන්නකුට ඒ බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, සූරිය ගුණසේකර, පියසේන කහඳගම, සිබිල් වෙත්තසිංහ වැන්නවුන් ගේ පොත් සේ ම කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන්, සෙනරත් පරණවිතාන, රැල්ෆ් පීරිස් ආදි පඬිවරුන් ගේ දුර්ලභ පොත් ද යළි පළ කෙළේ ගෙවිඳු ය. ඊට අමතර ව ලංකා ඉතිහාසය පිළිබඳ ව ඉංගිරිසියෙන් ලියැවුණු අගනා පොත් සමුදායයක් ම සිංහලයට නංවා පළ කිරීම ගෙවිඳු ගේ වෙසෙස් මෙහෙවරෙකි. ඔහු වෙත එන කවර ලේඛකයකු ගේ පොතක් වුව විසිදුනු පොතක් ලෙස පළ වන්නේ බස් දොස් ඉඳුරා ම දුරු කිරීමෙනි. ස්වකීය ප්‍රකාශනවල භාෂා රීතියේ නිරවද්‍යතාව පිළිබඳ මෙබඳු සැලැකිල්ලක් දක්වන අන් එක දු ග්‍රන්ථ ප්‍රකාශකයෙක් මෙරට නැත්තේ ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ කීවේ බොහෝ දෙනා හඳුනන ගෙවිඳු නම් පොත් පළ කරන්නා ගැන ය. ගෙවිඳු නම් දේශපාලන ක්‍රියාකාරියාට ඇත්තේ පොත් ප්‍රකාශකයාට තිබෙනවාට වඩා දිගු ඉතිහාසයෙකි. විද්‍යාවේදී උපාධිය ලබනු පිණිස ශාස්ත්‍ර හැදෑරීමට 1984 දී කොළොඹ සරසවියේ විද්‍යා පීඨයට පිවිසි ගෙවිඳු ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූයේ ය. ඔහු නියෝජනය කෙළේ ඊනියා පරපීඩක වාමාංශික දේශපාලනය නො වේ. ඔහු නායකත්වය සැපැයූවේ ‘ජාතික චින්තනය’ ව්‍යාපාරයට යි. එවක පැවැති ජනප්‍රිය වාමාංශික ශිෂ්‍ය දේශපාලනයේ පරමාර්ථය වූයේ උතුරේ කැරැල්ල පෝෂණය කොට එය දිනූ පසු උතුර පාදක භූමිය කැරැ-ගෙන දකුණේ කැරැල්ල මෙහෙයැවිය යුතු ය යන්න යි. මේ විනාශකාරී දේශපාලන න්‍යායපත්‍රයට විරුද්ධ වීමේ විපාක විසින් වාමාංශික දේශපාලනයේ නියුතු වූ ‘සහෝදරවරුන්’ ගේ බරපතළ මැර ප්‍රහාරයකට ද ගෙවිඳු ලක් විය. එහෙත් ඉන් ඔහු පසු බට වූයේ නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිස එදා ‘චින්තන පර්ෂදය’ පිහිටුවද්දී ඊට ඇතුළත් වූ ළාබාලතමයා වූයේ ගෙවිඳු ය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ආදින් ඇසුරේ ජාතිකත්ව චින්තනය පොහොණි වූ හෙතෙමෙ දැන් ‘යුතුකම සංවාද කවයේ’ සභාපතිත්වය දරයි . \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ නයින් ගෙවිඳු යනු අද ඊයේ ජාතිකත්වය එන්නත් කැරැ-ගත් අවස්ථාවාදියකු නො වන බව ඊනියා වාමාංශිකයන් හා දක්ෂිණාංශිකයන් දත මනා ය. ජාතික වසයෙන් අර්බුදකාරී වූ අවස්ථාවල මෙරට පුවත්පත්වලට ගෙවිඳු සැපැයූ ලිපියක් වත් දැක නැත්තකු ඔහු ගේ ජාතික චින්තනයේ සුජාත භාවය පිරික්සන්නට යෑම හාස්‍යයට ම කරුණෙකි. හෙළ දෙස බස රැස නංවා-ලීමට යටත් විජිත යුගයේ දී දැවැන්ත මෙහෙයක් සිදු කළ කුමාරතුංග මුනිදාස පඬිතුමා ගෙවිඳු ගේ සීයා බව ද ඌ තුමූ නො දනිති. එබැවින් ගෙවිඳු මේ උර දී සිටින්නේ ලේ උරුමයෙන් තමා වෙත පැවැරුණු සුජාත වගකීමට බව ඔවුන් වටහා-ගත යුතු ය. කුමරතුඟු උරුමයෙන් ගෙවිඳු පෙනී සිටින්නේ ද දෙස බස රැස වෙනුවනි. ගෙවිඳු ගේ මෙන් ම අප ගේ ද පරම පැතුම නම් දෙස බස රැස සුරැකිය හැකි කශේරුකාවක් සහිත ජාතික නායකත්වයෙකි. බෙදුම්වාදී න්‍යායපත්‍ර පරාජය කළ හැක්කේ එවන් සැබෑ සිංහල ජන නායකයකුට විනා නෙළුම් කොළේ මත කඩදාසි පිඟාන තබාගෙන කිරිබත් කන ඇමෙරිකා ගැති සිංහල ප්‍රතිරූපකයකුට නො වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසාන වසයෙන් මේ ටික ද කිය යුතු ය. මේ සටහන ලීවේ ගෙවිඳු ගැන මා දන්නා ඇත්ත හෙළි කිරීම මා ගේ යුතුකමක් යැ යි සිතුණු බැවිනි. මා මෙබන්දක් ලියන බවක් ගෙවිඳු දන්නේ වත් නැත. මා ඔහු මුණ ගැසී ඇත්තේ ද හතර පස් වතාවක් පමණි. ඊට අමතර ව නොයෙක් කටයුතු සඳහා ඔහු මට දෙතුන් වතාවක් දූරකථනයෙන් කතා කොට තිබේ. ඔහු ගේ පොත් සාප්පුවට මා ගොඩවැදී ඇත්තේ ද දෙවතාවක් පමණි. එබැවින් ගෙවිඳු ගැන මේ සටහන ලිවීමෙන් මා හට කිසි දු දේශපාලනික හෝ ශාස්ත්‍රීය හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව අවධාරණයෙන් කියමි. මෙබන්දක් ලිවීමට මා පෙලැඹුණේ ගෙවිඳු ගේ දේශපාලන පරමාර්ථය මා ගේ දේශපාලන පරමාර්ථය හා එහැම පිටින් ම අනුරූප බව හැඟී-ගිය බැවිනි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමවු බිම දිනේ වා! \u003Cbr \/\u003Eමේ වගට,\u003Cbr \/\u003Eක. ක. ගනුෂ්ක රන්දුල\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වූ \"ගිරය\" වැඩසටහන තුලදී ගෙවිඳු කුමාරතුංගයන් මේ පිලිබඳ දැක්වූ අදහස මෙතනින් නරඹන්න\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cobject height=\"344\" width=\"425\"\u003E\u003Cparam name=\"movie\" value=\"http:\/\/swf.tubechop.com\/tubechop.swf?vurl=l6qVJ0DK6to\u0026start=802\u0026end=1230\u0026cid=6479570\"\u003E\u003C\/param\u003E\n\u003Cembed src=\"http:\/\/swf.tubechop.com\/tubechop.swf?vurl=l6qVJ0DK6to\u0026start=802\u0026end=1230\u0026cid=6479570\" type=\"application\/x-shockwave-flash\" allowfullscreen=\"true\" width=\"625\" height=\"477\"\u003E\u003C\/embed\u003E\u003C\/object\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n-යුතුකම පාඨක ලිපියකි "},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/563508937550824398\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/GevinduKawuda.html#comment-form","title":"9 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/563508937550824398"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/563508937550824398"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/GevinduKawuda.html","title":"කවරෙක් ද මේ ගෙවිඳු?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-qs6i7y1LWnw\/Va93Xq5hB1I\/AAAAAAAADl4\/0QhON-FuVUQ\/s72-c\/Gevindu-Kumaratunga.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"9"}}]}});