// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%94%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4996057616134364145"},"published":{"$t":"2018-01-03T22:41:00.000+05:30"},"updated":{"$t":"2018-02-09T09:18:42.320+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කොදෙවු සන්දේශය"}],"title":{"type":"text","$t":"ඉන්දියාවට දංගල්.... ලංකාවට මචං"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-lyv5M32H6VI\/WlEDqz6nnkI\/AAAAAAAAGbg\/7LeXOEw7VgEifsBitY9Go1G2nQyAQ5WhQCLcBGAs\/s1600\/machan.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"335\" data-original-width=\"640\" height=\"335\" src=\"https:\/\/4.bp.blogspot.com\/-lyv5M32H6VI\/WlEDqz6nnkI\/AAAAAAAAGbg\/7LeXOEw7VgEifsBitY9Go1G2nQyAQ5WhQCLcBGAs\/s640\/machan.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eමහවීර් සිංගේ වීරත්වය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅමීර් ඛාන් රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වූ දංගල් චිත්‍රපටය පසුගිය දා දෙවැනි වතාවටද නැරඹුවෙමි. එහි ඇත්තේ බොහෝ හින්දි චිත්‍රපටවල මෙන් ව්‍යාජ කල්පිත වීරයෙක් පිළිබඳ කතාවක් නොව සැබෑ වීරයෙක් පිළිබඳ කතාවකි. ජනප්‍රිය සිනමා කෘතියකට සරිලන අමතර අංගෝපාංග එක්කර නියම කථාව වඩා නාටකීය කර තිබුණද ඒ වීරයා ජාතියක් වෙනුවෙන් තනිව සිහින දුටු සැබෑ වීරයෙකි. ඔහු නමින් මහවීර් සිං පොගට්ය. ග්‍රාමීය මල්ලව පොර ක්‍රීඩකයෙකි. ක්‍රීඩාව ඔස්සේ ඉදිරියට යාමට අවස්ථා නොලද ඔහුගේ එකම සිහිනය වූයේ තම පුතකු ලවා ඉන්දියාවට රන් පදක්කමක් දිනා දීමය. එහෙත් ඔහුට ලැබෙන්නේ දූ වරුන් පමණි. එයින්ද නොපසුබට වන ඔහු බොහෝ විරෝධතා මැද තම දූවරුන් වූ ගීතාට සහ බබීතාට මල්ලව පොර උගන්වයි. එහිදී ඔහුට මුහුණ දීමට සිදුවූ බාධක, කම්කටොලු, නින්දා, අපහාස අපමණය. එහෙත් ඔහුගේ සිහිනය සැබෑ වන්නේ 2010 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා රෙස්ලින් තරගවල පළමු රන් පදක්කම ඉන්දියාවට හිමිකර දෙමිනි. පදක්කම්ලාභිනිය වූයේ ගීතා පොගට්ය. එතැන් සිට ජාත්‍යන්තර තරඟවලින් පදක්කම් විසි ගණනක් ඉන්දියාවට හිමිකර දීමට මේ ක්‍රීඩිකාවන් දෙපළට හැකිවිය. මේ කතාව පසුබිම් කරගෙන නිර්මාණය වූ දංගල් චිත්‍රපටය ඉන්දියානුවා තුළ අති මහත් ජාතිකානුරාගයක් දනවන්නකි. අභියෝග හමුවේ නොපැකිළව, තමන් වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් සිහින දුටු මිනිසකුගේ අරගලය ඉන්දියානුවා තුළ ජනිත කරන දේශාභිමානය, චිත්ත ධෛර්යය, අති මහත්ය. මේ චිත්‍රපටය මහවීර් සිංට පමණක් නොව ඔහු වැනි බොහෝ පුද්ගලයන්ගේ වීරත්වයට සිදුකෙරෙන විශිෂ්ට උපහාරයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eලාංකේය දේශප්‍රේමය හා දේශවිරෝධය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දියාව කෙසේ වුවද ලංකාවේ නම් ප්‍රබුද්ධ සිනමාකරුවන් ලෙස නම් ලැබ සිටින්නේ දේශාභිමානය ලෝකයේ ඇති ලොකුම තක්කඩිකම යැයි සිතා සිටින, විකල්ප චින්තන ව්‍යාධියෙන් රෝගාතුර වූ පිරිසකි. දේශප්‍රේමය තක්කඩිකමක් වන්නේ නම් මාතෘප්‍රේමය, දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ආදියද තක්කඩිකම් නොවන්නේ කෙසේදැයි මේ අල්පශ්‍රැතයෝ නොදනිති. ඊට වෙනස්ව දේශප්‍රේමය ගැන කතා කරන චිත්‍රපට පෝළිමක් පහුගිය කාලයේදී බිහිවුවද ඒ බොහෝ චිත්‍රපටකරුවෝ සිල්ලර රාජ්‍ය වරප්‍රසාද හමුවේ දේශප්‍රේමය පොරවා ගත් කලාත්මක සූක්ෂමතා රහිත කපටියන් පිරිසකි. බලය ඇති කාලයේදී මහින්ද සහ බුදුහාමුදුරුවන් අතර නෑකම් සොයන්නට ගිය ඒ සංවේදී කලාකාරයන්ගේ දේශප්‍රේමය අද මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ ආගිය අතක් සොයා ගත නොහැකි වී තිබේ. බොල් පිළිම වන්දනාව දෛනික චාරිත්‍රය බවට පත්ව ඇති ලාංකේය සිනමාවේ දේශවිරෝධය මෙන්ම දේශප්‍රේමයද එවැන්නක් වීම ජාතියේ ඛේදවාචකයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eඉන්දියාවට දංගල්.... ලංකාවට මචං\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදංගල් නැරඹීමේදී 2008 දී තිරගත වූ මචං නැමති සිංහල චිත්‍රපටය මගේ සිහියට නැඟිණි. එයද දංගල් මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ, ජනප්‍රිය සිනමාවේ අංග ලක්ෂණ සහිත, නිර්මාණාත්මක අතින් සාර්ථක චිත්‍රපටයකි. එමෙන්ම එය ජාත්‍යන්තර සම්මාන ගණනාවකටද පාත්‍ර වූවකි. එහෙත් එහි ඇති දේශපාලනය කුමක්ද? දංගල් චිත්‍රපටයේ ඇත්තේ ඉන්දියාව ක්‍රීඩාවෙන් ලෝකය ජයග්‍රහණය කිරීම ගැන කතාවකි. මචං චිත්‍රපටයේ ඇත්තේ ව්‍යාජ හෑන්ඞ් බෝල් කණ්ඩායමක් අටවාගෙන ඒ හරහා යුරෝපයට පැනයාමට ලුම්පන් තරුණ පිරිසක් දියත් කරන මෙහෙයුමකි. දන්ගල් චිත්‍රපටය ඉන්දියානුවා තුළ දේශාභිමානය ජනිත කරන විට මචං චිත්‍රපටය ලාංකිකයා ඉදිරියේ ලංකාව තුච්ඡ ලෙස සමච්චලයට හා නින්දාවට ලක් කරයි. මචං චිත්‍රපටයට සැබෑ සිදුවීමක් පදනම් වන්නට ඇති බව ඇත්තකි. එහෙත් එය සැබෑ සිදුවීමක් පදනම් කොට ගෙන වැරදි හා අධිපතිවාදී දේශපාලන මතවාදයක් පතුරුවයි. අප වැනි රටවල් ඇද වැටී ඇති දීන වහල්භාවයේ සැබෑ හේතු හඳුනා නොගෙන, එය රටේ කාලකණ්ණිකමක් ලෙස හුවාදක්වමින්, රටට වෛර කිරීමේ දීන මානසිකත්වය ප්‍රවර්ධනය කරමින්, ඊට ප්‍රතිපක්ෂව යුරෝපා ශිෂ්ටත්වයත්, සුද්දාගේ පතල මහා කරුණාවත් ඔසවා තබමින්, ඊනියා සිනමාකරුවන් මේ පිඹින හොරණෑව කාගේද ? යටත්විජිතකරණය විසින්ම නිර්මාණය කරන ලද සමාජ අර්බුදයන්ට විසඳුම ලෙස යටත්විජිතකරණයේ ස්වාමිවරුන් වෙතම දිවි උගසට තබා හෝ පලායාම හැර අන් විසඳුමක් කාලකණ්ණි ලාංකිකයන් හමුවේ නැති බව ඔවුහු අපට හඬ ගා කියති. එය බටහිර යටත්විජිතවාදයට අවශ්‍ය දේශපාලන දෘෂ්ටිවාදය මිස අන් කිසිවක් නොවේ. මේ දීන පරගැති මතවාදය ප්‍රවර්ධනය සඳහා ඉතාලියේ පැසලෝනිලා පමණක් නොව ලංකාවේ ප්‍රසන්න විතානගේලාද දැනුවත්ව දායක වී සිටිති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eපුංචි ලංකාව හා මහා සිනමාකරුවෝ\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපුංචි රටක පුංචි අපට සිහින සෑබෑ කරගන්නට නම් මිල්ලේ සොයා යා යුතු බව කියවෙන සිංහල ගීතයක් තිබේ. එයද පෙර කී වට්ටෝරුවේ සිනමා ධාරාව තුළින්ම මතුවූ මුග්ධ ගීතයකි. කලාකරුවන් යැයි කියාගන්නා මේ නළාකරුවන් නොදන්නවා විය හැකි වුවද ලංකාව යනු කිසි ලෙසකින්වත් පුංචි රටක් නොවේ. පුංචි කරවනු ලැබූ සහ විහින් පුංචි වී සිටින රටකි. රට නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ ශක්‍යතා ඉබේම හිමිව තිබියදී, එය පුංචි රටක් බවට පත් කර ඇත්තේ ඒ කිසිවක අගය නොදන්නා මජර දේශපාලනය විසිනි. යටත්විජිතවාදය, කොඳු බිඳගත් දේශීය පාලක පන්තිය, පොට පටලවා ගත් වම, මජර වෙළෙඳ කලාව පමණක් නොව මහා සිනමාකරුවන්, මහා සාහිත්‍යකරුවන් යැයි කියාගන්නා ඇතමුන්ද මේ රට පුංචි කිරීමේ මෙහෙයුමේ දැනුවත් කොටස්කරුවෝ වෙති. එහෙත් මොවුන් කියන ආකාරයට මේ රට ගොඩනැඟිය නොහැකි රටක් නොවේ. ඉන්දියාවේ මහවීර් සිංලා වැනි පුද්ගලයන් සීයක් ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, කලාව, ආදී ක්ෂේත්‍රවල සිටියේ නම් මේ රට කෙතරම් විශාල රටක් දැයි ලෝකයටම පෙන්විය හැකි බව මේ සියලු පරපුටුවන් ඉදිරියේ සපථ කොට කිව යුත්තකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉසුරු ප්‍රසංග\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E- කොදෙවු සන්දේශය -\u0026nbsp; 2018. 1. 3 බදාදා මව්බිම\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4996057616134364145\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/01\/Machan.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4996057616134364145"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4996057616134364145"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/01\/Machan.html","title":"ඉන්දියාවට දංගල්.... ලංකාවට මචං"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-lyv5M32H6VI\/WlEDqz6nnkI\/AAAAAAAAGbg\/7LeXOEw7VgEifsBitY9Go1G2nQyAQ5WhQCLcBGAs\/s72-c\/machan.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});