// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8204861518054855442"},"published":{"$t":"2015-12-05T09:15:00.001+05:30"},"updated":{"$t":"2015-12-09T09:58:17.339+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති වර්ණකුලසූරිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දිවයින"}],"title":{"type":"text","$t":"වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-uNGg8mhUe6s\/VmJdheOiHAI\/AAAAAAAAAZc\/oX8o3vDrzHk\/s1600\/shavendra-silva.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"384\" src=\"http:\/\/2.bp.blogspot.com\/-uNGg8mhUe6s\/VmJdheOiHAI\/AAAAAAAAAZc\/oX8o3vDrzHk\/s640\/shavendra-silva.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-cOC8Ng74Duw\/VmJdS_DSRtI\/AAAAAAAAAZU\/Yjst8oOdL-k\/s1600\/one-flag-one-country-17-728.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල සීක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ජනරාල් අරුන් විද්‍යා ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුම දියත් කළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහිදී ත්‍රස්‌තයන්ට අමතරව කාන්තාවන් හා ළමුන් රැසක්‌ද මරුමුවට පත්විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී ක්‍රියා මර්දනය කිරීමට ඉන්දීය හමුදාව ක්‍රියා කිරීමේදී සිවිල් වැසියන්ද ඝාතනය වූ බව දක්‌වමින් ඉන්දීය හමුදා නිලධාරීන් 800 කට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.\u003Cbr \/\u003Eඇµaගනිස්‌තානයේ තාලිබාන් ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට ඇමරිකාව ෙඩ්‍රාaන් යානා ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 4000 කට අධික පිරිසක්‌ ඝාතනය විය. එහෙත් මේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ඇමරිකාව තම හමුදාවේ සේනාධිපතිවරුන්ට එරෙහිව විශේෂ අධිකරණ ස්‌ථාපිත කළේ නැත. ඊශ්‍රායල් හමුදා පලස්‌තීන සිවිල් වැසියන් මරා දැමීමට වගකිව යුතු යෑයි එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවේ සඳහන් වුවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක්‌ කරමින් මෙලෙස කියා සිටියේය. \"අපේ සෙබළුන් ත්‍රස්‌තවාදයට එරෙහිව තම වර්තමානයත් අනාගතයත් පුද කළා. ඔවුන් සිටියේ නැත්නම් අද ඊශ්‍රායලය කියා රටක්‌ නැහැ. ත්‍රස්‌තවාදීන් මනුෂ්‍යත්වයේ දේවාලය විනාශ කිරීමට උත්සාහ කරද්දී අපට බලා සිටිය හැකිද?\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ පසුබිම මැද මෙරට සිදු වන්නේ කුමක්‌ද? වසර 30 ක්‌ තිස්‌සේ මෙරට දේශපාලනඥයන් ප්‍රභාකරන්ට බියේ ගැහෙමින් සිටියහ. ප්‍රභාකරන් සැතපුම් 250 ක්‌ ඈත වන්නියේ සිට දේශපාලඥනයන් ජීවත් විය යුතුද නැද්ද යෑයි තීරණය කළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමරාගෙන මැරෙන බෝම්බකාරියන් සහ බස්‌රථවල ඇටවූ බෝම්බ නිසා ත්‍රස්‌ත භීතිය රටපුරා පැතිර ගොස්‌ තිබුණි. 2009 මැයි 19 දා ත්‍රස්‌ත භීතිය සහමුලින්ම නතර විය. වන්නි මෙහෙයුමින් කොටි ඝාතක කණ්‌ඩායම වැනසුණි. එහෙත් ත්‍රස්‌තවාදය නැති කළ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු යුද අපරාධ චෝදනාවලට මුහුණ දී ඇත. ලෝක ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදු වන්නේ මුල්වරටය. මේ යුද අපරාධ චෝදනාවල පැමිණිලිකරුවන් කවුද? ඒ කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංධානය සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ගෙන යැමට අරමුදල් සැපයූ ඊළාම් සංවිධානයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ වුවත් ද්‍රවිඩ සංධානයට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. යුද අපරාධවලට සම්බන්ධ ජීවත්වී සිටින කොටි ක්‍රියාකාරීන්ට එරෙහිවද යෝජිත විශේෂ අධිකරණය මගින් ක්‍රියා කරන බව පවසා ඇත. එහෙත් යුද අපරාධ සිදු කළ කොටි 60 කට අධික පිරිසක්‌ විදේශ රටවල ජීවත් වේ. ඔවුන්ට වෙනත් නම් යටතේ දේශපාලන රැකවරණ ලැබී තිබේ. එම තත්ත්වය යටතේ ඔවුන්ට එරෙහිව කිසිසේත් ක්‍රියා කළ නොහැකිය. මෙහිදී සිදු වී ඇත්තේ ජයග්‍රාහී යුද හමුදාවට පරාජිතයන් වී වන්දි ගෙවීමට සිදු වීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවන්නි මෙහෙයුමේදී 6000 කට අධික පිsරිසක්‌ දිවි පුදා ඇත. ඔවුන් දිවි පිදුවේ ත්‍රස්‌තවාදය විනාශ කර රටේ ඒකීය භාවය රැකීමටය. එහෙත් වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරුන් විශේෂ අධිකරණය වෙත ගෙන ඒමට උත්සාහ කරන්නේ එකී මෙහෙයුමට කිසිසේත් දායක නොවූ පාර්ශව බව හෙළි වී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රභාකරන් උතුරේ ඡන්ද ප්‍රචාරක කටයුතු \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකිරීමට ඉඩ නොදෙන බව පවසමින් අධිකරණයට යොමු කළ පෙත්සම විභාග කිරීම පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් ප්‍රතික්‍ෂේප කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය. මේ අතීතය අමතක කළ යුතුද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම තත්ත්වය යටතේ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු අධිකරණය හමුවට ගෙන ඒමට උත්සාහ කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද? බටහිර රටවල් සහ ඊළාම් සංවිධාන පසුගියදා ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධකරුවන්ට දඬුවම් කරනතුරු ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රමවේදයට එකඟ නොවන බව දතක්‌වා ඇත. යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමිවිය යුතු බවද ඊළාම් සංවිධාන තවදුරටත් ප්‍රකාශ කර තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ නම් මෙහි සඳහන් වන යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමි වූයේද?\u003Cbr \/\u003E1. වැලිවේරිය, මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම\u003Cbr \/\u003E2. කොටුව දුම්රිය ස්‌ථානයේ බෝම්බ පිපිරීම\u003Cbr \/\u003E3. නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීම.\u003Cbr \/\u003E4. දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරීම\u003Cbr \/\u003E5. පිළියන්දල හා ගල්කිස්‌ස බස්‌ රථවල බෝම්බ පිපිරීම\u003Cbr \/\u003E6. කොටුව මහ බැංකු බෝම්බ ප්‍රහාරය\u003Cbr \/\u003E7. මරදාන, පිටකොටුව බෝම්බ පිපිරීම\u003Cbr \/\u003E8. කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-cOC8Ng74Duw\/VmJdS_DSRtI\/AAAAAAAAAZU\/Yjst8oOdL-k\/s1600\/one-flag-one-country-17-728.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/1.bp.blogspot.com\/-cOC8Ng74Duw\/VmJdS_DSRtI\/AAAAAAAAAZU\/Yjst8oOdL-k\/s400\/one-flag-one-country-17-728.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eමේ බිහිසුණු සිදුවීම් ගැන ද්‍රවිඩ සංධානය වචනයක්‌වත් කතා කර නැත. මේ තත්ත්වය මත අදාළ විශේෂ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධව විදේශ කටයුතු බලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවන්නි මෙහෙයුම නතර කර කොටි ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ දැඩි උත්සාහයක්‌ ගත් බවද සිහිපත් කළ යුතුය.\u003Cbr \/\u003Eමෙකී පසුබිම මැද බිහිසුණු යුද අපරාධ කළ කොටි ත්‍රස්‌තයන් බේරා ගැනීම සඳහා ද්‍රවිඩ සංධානයද දැඩි උත්සාහයක යෙදී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ඉන්දීය අගවිනිසුරු එම්. එල්. ඩට්‌ටු සහ විනිසුරු කලිපුල්ලා රජිව් ගාන්ධි ඝාතනය කිරීම ගැන වරදකරුවන් වූ කොටි ක්‍රියාකාරීන් හත්දෙනා සම්බන්ධව දැඩි තීන්දුවක්‌ ප්‍රකාශ කර ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ඝාතක කණ්‌ඩායම තමන් යම් දිනෙක නිදහස්‌ වනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුයි. රජිව් ගාන්ධි ඝාතනයට අදාළ ගොදුරු වූ අනෙකුත් අය වෙනුවෙන් අනුකම්පාවක්‌ දක්‌වා නැති විටෙක මොවුන් නිදහස භුක්‌ති විඳිය යුතුද?\u003Cbr \/\u003Eමෙම තත්ත්වය මත කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ වීමට උත්සාහ කරද්දී වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු දඬුවම් ලැබිය යුතුද?\u003Cbr \/\u003Eමෙරටින් විදේශ රටවලට පැන ගිය කොටි ත්‍රස්‌තයන්, කොටින්ට අරමුදල් සැපයූවන් සහ බෙදුම්වාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‌ෂි දී ඇත. ඔවුන් කවුදැයි කිසි දිනෙක හෙළි නොවේ. එසේම මෙරට මාධ්‍ය පාර්ශවයක්‌ ජිනීවා ගොස්‌ ගල්පැලෙන බොරු ප්‍රකාශයන් කළේය.\u003Cbr \/\u003Eහිටපු ආරක්‍ෂක ලේකම්, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අමතා කොටි හමුදා නායකයන් මරන ලෙස පැවසූ බව ඔහු සිය සාක්‌කියේ දක්‌වා ඇත.\u003Cbr \/\u003Eහිටපු ආරක්‍ෂක ලේකම් ප්‍රකාශ කළ බව කියන මේ නියෝගය ඔහුට ශ්‍රවණය වීමට නම් ආරක්‍ෂක ලේකම්ගේ හා ශවේන්ද්‍ර සිල්වාගේ ජංගම දුරකථන ශබ්ද විකාශන යන්ත්‍ර විය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවන්නි මෙහෙයුම යටතේ මෙරට කොටින් හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් හා චැනල්-4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‌කි දී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන්ද ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‌කි දී තිබේ. මෙවන් විශ්වාස කළ නොහැකි සාක්‌කි මත යුද අපරාධ චෝදනා එල්ල කළ හැකිද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-කීර්ති වර්ණකුලසූරිය\u003C\/span\u003E\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: \u0026quot;times new roman\u0026quot;; font-size: medium; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 1; word-spacing: 0px;\"\u003E\u003Cbr \/\u003Eදිවයින\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nයුතුකම සංවාද කවය\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8204861518054855442\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/SLArmy.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8204861518054855442"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8204861518054855442"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/SLArmy.html","title":"වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-uNGg8mhUe6s\/VmJdheOiHAI\/AAAAAAAAAZc\/oX8o3vDrzHk\/s72-c\/shavendra-silva.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7683161352891627654"},"published":{"$t":"2015-02-15T00:57:00.003+05:30"},"updated":{"$t":"2015-03-06T20:36:15.032+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති වර්ණකුලසූරිය"}],"title":{"type":"text","$t":"උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; font-size: x-large;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-8JgbqTLQAr4\/VOAfu4N9CaI\/AAAAAAAABx8\/IC6DNBKgDGo\/s1600\/viga.png\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-8JgbqTLQAr4\/VOAfu4N9CaI\/AAAAAAAABx8\/IC6DNBKgDGo\/s1600\/viga.png\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: medium;\"\u003E\u003Cbr \/\u003Eඋතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; font-size: x-large;\"\u003E\n\u003Cspan style=\"font-size: medium;\"\u003Eඋතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් ගේ ප්‍රධානත්වයෙන් සම්මත කරගෙන මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ඊළාම් රාජ්‍යයකට පාර කපා ඇති බවත් එය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑකර ගැනීමට දරන උත්සාහයක්‌ බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවසර විස්‌සකට වැඩි කාලයක්‌ මුළුල්ලේ කිසියම් ජාතියකගේ බලවත් පීඩනයකට වෙනස්‌කමකට භාජනයවී සිටින සුළු ජාතියකට තමා පෙළන මහා ජාතියෙන් වෙන්ව ස්‌වයංපාලනයක්‌ ලබා ගැනීමට හැකිය යන එක්‌සත් ජාතීන්ගේ න්‍යායට මුවා වෙමින් උතුරු පළාත් සභාව දැන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ තම ජාත්‍යන්තර වැඩපිළිවෙළ අරඹා ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතිරසාර සහජීවනය සඳහා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා වෙත මහත් ඕනෑ කමින් දෑත් දිගු කළ මෛත්‍රී පාලනයේ සුහදතාව ද මුළුමනින්ම නොතකමින් උග්‍ර බෙදුම්වාදී පිළිවෙතක නිරත වන ද්‍රවිඩ සන්ධානය පිටු 11 කින් යුත් සාවද්‍ය චෝදනාවලියක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය නමින් හඳුන්වා ඇති මෙම චෝදනාවලින් වර්ෂ 1956 පටන් අද දක්‌වාම සිදු වන්නේ යෑයි කියන අඛණ්‌ඩ දෙමළ ජන ඝාතන ක්‍රියාවලියක්‌ පිළිබඳ අතිශය බලවත් අසත්‍ය තොරතුරු රැසක්‌ ඉදිරිපත් කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන් සමහරක්‌ මෙසේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1. 1956 ජුනි 05 දා සිංහලයන් ද්‍රවිඩයන්ට පහරදීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2. 1958 මැයි සිට බෞද්ධ භික්‍ෂුන් සහ සිංහල ජාතිවාදීන් ද්‍රවිඩයන් 300 ක්‌ මරා දැමීම ද්‍රවිඩ කාන්තාවන් 200 ක්‌ අතවරවලට ලක්‌කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E3. 1974 ජනවාරි මාසයේදී යාපන අර්ධද්වීපය තුළදී එල්ල කෙරුණු පොලිස්‌ ප්‍රහාරයක්‌ මගින් ද්‍රවිඩයන් 9 ක්‌ මරණයට පත්කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E6. 1977 අගෝස්‌තු 12 - 20 අතර කාලයේදී යාපනයේ සිට කොළඹට පැමිණි දුම්රියට ප්‍රහාර එල්ල කිරීම සහ උඩරට කඳුකරයේ ඇති වූ සිද්ධි මාලාවක්‌ මගින් ද්‍රවිඩයන් 300 ක්‌ මියගොස්‌ 1000 ක්‌ තුවාල ලැබීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E5. 1983 ජූලි කලබලය ද්‍රවිඩයන් 300 ක්‌ මරා දමා ද්‍රවිඩ ස්‌ත්‍රීන් 500 කට අතවර කිරීම ද්‍රවිඩ ව්‍යාපාරික ස්‌ථාන 5000 ක්‌ විනාශ කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E6. 2008 - 2009 වන්නි සංහාරය (වන්නි යුද මෙහෙයුම)\u003Cbr \/\u003E\u003Cbr \/\u003E7. පසුගිය වසර 27 තුළ ද්‍රවිඩයන් 100000 ක්‌ මරුමුවට පත්වීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003E8. 2009 ජනවාරි මස සෑම දිනකම ද්‍රවිඩයන් 33 සිට 116 දක්‌වා මරා දැමීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E9. 2009 මැයි 19 දා වනතුරු දිනකට ද්‍රවිඩයන් 1000 ක්‌ බැගින් මැරීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003E10. වන්නියේ 146679 ක්‌ ආගිය අතක්‌ නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E11. චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේගේ වාර්තාවට අනුව ද්‍රවිඩ කාන්තාවන් සහ තරුණයන් 200 ක්‌ මරා දැමීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E12. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයකට ඇති හිමිකම් උල්ලංඝනය කිරීම්.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; font-size: x-large;\"\u003E\n\u003Cspan style=\"font-size: medium;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; font-size: x-large;\"\u003E\n\u003Cspan style=\"font-size: medium;\"\u003Eකීර්ති වර්ණකුලසූරිය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white;\"\u003E\n\u003Cspan style=\"font-size: medium;\"\u003Eදිවයින\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/02\/RataDekada.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7683161352891627654\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/02\/RataDekada.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7683161352891627654"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7683161352891627654"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/02\/RataDekada.html","title":"උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-8JgbqTLQAr4\/VOAfu4N9CaI\/AAAAAAAABx8\/IC6DNBKgDGo\/s72-c\/viga.png","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});