// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-326060740787977270"},"published":{"$t":"2016-07-30T22:20:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:28:21.701+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති රත්නායක"}],"title":{"type":"text","$t":"ආලෝකය මෙන්ම අන්දකාරයද මල් පුබුදුවනු ඇත."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-HwsVesUqRWs\/V5zarykaDZI\/AAAAAAAAB94\/JWy5nJsRhXIDKvHVumIEya4FPcoBjgbggCLcB\/s1600\/MR05142014V_1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"398\" src=\"https:\/\/3.bp.blogspot.com\/-HwsVesUqRWs\/V5zarykaDZI\/AAAAAAAAB94\/JWy5nJsRhXIDKvHVumIEya4FPcoBjgbggCLcB\/s640\/MR05142014V_1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-කීර්ති රත්නායක-\u003C\/b\u003E\u003C\/span\u003Eඉන්දියානු ආක්‍රමනිකයාට බියෙන් හෙලයා උතුරේ සිට දකුනට පලා ගිය බව ඉතිහාසයෙන් සැගවිය නොහැක. අවස්ථා ගනනාවකදී ආක්‍රමනිකයා හෙල බිම යටත් කලේය. එසේම එබිම යලි එක්සේසත් කල විරුවන්ද   විය.පුලතිසිපුර අග නගරය බිද වැටීමෙන් පසු ලක්බිම වසර 400 පමන අරාජික විය.1449 වර්ශයදී සෙන්පති සපුමල් කුමරු යාපා පටුන ජය ගෙන යුග යුග පැවති අරාජිකත්වය අවසන් කලේය. මෙම සංක්‍රාන්තිය සිදුවූයේ 6 පරාක්‍රමබාහු රජදවසය. පැරකුම් රජ දවසේ වසර 17 ක් යාපා පටුන  පාලනය කලේ සෙන්පති සපුමල්ය. අවසන් වරට ලක්බිම ඒකීය රාජ්යක් ලෙස පැවතියේද එකල්හිය. පරාක්‍රමබාහු රජුගේ අවසානයත්  සමග යලි ලක්බිම අරාජික විය. එකී අරාජික බව වසර 2009 තෙක් දිව ගියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපෙර දවස උතුර ජයගත් සපුමල් කුමරු  කොඩිකාමම්හිදී සිංහ කොඩිය එසවීය.  අප ඉතිහාසය කියවා ඇත්තේ ලක්බිම එක්සේසත් කල අවසන් විරුවා සපුමල් කුමරුන් ලෙසය.අවුරුදු 600ක් පුරා කියවූ ඒ ඉතිහාසය නුතනයේ සෙන්පතියකු අලුතින් ලිවීය. අවුරුදු 2500ක හෙල ඉතිහාසයේ වීර රාජ නාමාවලිය අලුත් කලේය.හේ  ගෝඨාභය රාජපක්ෂයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ  දු‍ටුගැමුනු නොවන්නට හෙල ඉතිහාසය එලාරගේ දමිල ඉතිහාසයට යටවන්නේ යම්සේද, 21 සියවසේ රෝහනයෙන් පැමිනි  රාජපක්ෂලා  නොවන්නට   ඉතිහාසය උඩු යටිකුරු වනු නියතය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2005 රාජපක්ෂලා   බලයට පත්වනවිට ත්‍රස්තවාදියෙකුට  ඔ‍ටුනු පලදවා තිබුනි.දේශ සීමා ලකුනු කොට තිබුනි. ඉහට උඩින් විදේශ අතපෙවීම් ක්‍රියාත්මකව තිබුනි.ආර්ථිකය කඩා වැටී තිබුනි.සංචාරක කර්මාන්තය නට්ටංව තිබුනි. උතුරු නැගෙනහිර පය ගැසීම  සිහිනනක්ව තිබුනි.තැන තැන පිපිරුනු බෝම්බ ජන ජීවිතය භීතියට පත්කොට තිබුනි.දරුවන් නිවස කරා පැමිනෙන තෙක් මව්පියන්  දෙගිඩියාවෙන් පසුවිය.අසාර්ථක රටක ලේබලය අලවා තිබුනි.හමුදාවන්ට යුධ ආම්පන්න සැපයීමට ජත්‍යන්තරය මැලිවිය.රජය සහ ත්‍රස්තවාදී කන්ඩායම සම තන්හිලා සලකනු ලැබීය.ප්‍රභාකරන් ඇමෙරිකානු කදවුරේ සුරතෙලකු විය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය බින්දුවට බැස තිබුනි.30 වසරක යුද්ධයෙන් හෙම්බත් වූ ජනයා තුල එක්සේසත් රටක  බලාපොරොත්තු මියදෙමින් තිබුනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසටන් විරාමයට මුලාවී කොටියා ශක්තිමත් වූයේය.ගෝඨාභය සියල්ලටම පෙර හමුදාව සංනද්ධ කලේය.  යුද්දය වවන් කෑමට නොව අවසන් කිරීමට අවැසි අවි  අයුධ ගෙන ආවේය. මිග් යානා වලින් ගුවන සංනද්ධ කලේය. මරනීය පරාසය  විශාල මල්ටිබැරල් ගෙන ආවේය.කන්ටේනර් පිටින්  අවි අයුධ ඉදිරි ආරක්ෂක වලල්ලට බෑවේය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවූයේය.ඊනියා සාම ගිවිසුම කුනුගොඩට විසිකරමින්  ඉදිරි ආරක්ෂක වලල්ලේ බංකර් තැනීය.කොටියාට කඩේ යන මාධ්‍ය කාරයන්ට, කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට,කොටි සමග නිදිවදින තානාපතිවරුන්ට  රතු ඉර ඇන්දේය.කොටින්ට කහින සුද්දන්ට මැදමුලන භාෂාවෙන් පිලිතුරු බැන්දේය . සාම බ්‍රෝකර්ලාට මැද මුලන තියරියෙන් සංග්‍රහ කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකොටි බලමුලු සුන් කරමින් ඉදිරියට ඇදෙන විට ජයග්‍රහනය ආපිට හැරවීමට කුමන්ත්‍රන දියත් විය.තානාපති කාර්යාල ඇගිලි ගනිමින් සිටියේ මහින්ද වැටෙන තුරුය .තොප්පිගල    අල්ලාගත් විට එජාපය කීවේ කැලය ඇල්ලිමෙන් පලක් නොමැති බවය.  අලිමංකඩ පාමංකඩට උපමා කලේය.යුද්ධය දිනිය නොහැකි බවට මොර දුන්නේය. මංගල සහ  ශ්‍රීපති බටහිර අගුපිලේ වැද කොටින්ට කත් ඇද්දේය.තමිල්නාඩු මහ ඇමති උපවාස කලේය. රොබට්ලා මිලිබෑන්ලා කුෂ්නර්ලා යුද්ධය නැවැත්වීමට නොකල දෙයක් නැත. අවසන් සුද්දයට සැරසෙත්ම ඇමෙරිකාව පරල වූයේය. ඉන්දියන් සාගරයේ සිය නාවික බලය  යොදවා ප්‍රභාකරන් බේරා ගැනීමට  සැලසුම් කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතිස් වසරක යුද්දය නිමා වූ පුවත අසා ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ.ජාති භේදයකින් පක්ෂ භේදයකින් තොරව එකිනෙකා වැලද ගත්තෝය. සිංහ කොඩි ලෙලදෙවමින් ජයග්‍රහනයේ උත්කර්ශය සැමරූහ.උතුරා යන දේශප්‍රේමය නිම් හිම් නොවිනි .තැන තැන පිසුනු කැවුම් කිරිබතින්  සංග්‍රහ කලේය.රජයේ  හමුදා සාමාජිකයන් සිප වැලද ගනිමින්  ජනයා කෘතුගුන දැක්වීය. මුලු රටම මගුල් සිරි ගෙන තිබුනි. විජයග්‍රහනයේ පුවත රැගෙන රාජ්‍ය නායකයා ජොර්දානයේ සිට මව් බිමට සැපැමිනිනි .මහ පොලව සිප ගනිමින් ලක් මවට වැද  ආචාර කල ඒ හැගීම්බර මොහොත ජන සිත් දේශප්‍රේමයෙන් අවුලුවා ලීය .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිදේශ බලපෑම් වලට නතු නොවී දේශීය චින්තනය සමග  ඉදිරියට ගිය රාජපක්ෂ රජය  ඇමෙරිකානු කදවුරට තර්ජනයක් විය. ඔවුන් කිරි පොවා ඇති දැඩි කල ප්‍රභාකරන් මිය පරලොව යැවූ වේදනාවද විය. එපමනක් නොව චීනය සමහ නව ගමනක් ගියේය. රාජපක්ෂ රජය පෙරලීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට විය.ප්‍රභාකරන්ගේ අඩුව හේතුවෙන්  ලංකාව බෙදාවෙන් කිරීමේ අධිරාජ්‍යවාදී සිතියම වැඩි ජවයකින් ක්‍රියාත්මය වූයේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරාජපක්ෂලාගේ ජන පදනම බිදීමේ කුමන්ත්‍රනය සියුම්ව දියත් විය.රාජපක්ෂ රජය තුල සිටිමින් මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වයේ අයිඩියොලොජිය දියත් කලේ චම්පිකය.ඉස්ලාම් මූලධර්ම වලට එරෙහිව  පොත් ලියුවේ චම්පික රණවකය.මුස්ලිම් ප්‍රජාවට එරෙහි පලමු පොත නිකුත් කලේ ඊලාම් යුද්ධය  අවසාන වනවාත් සමගය. තැන තැන සම්මන්ත්‍රන තිබ්බේ ඔහුය.අලුත්ගම සිදුවීම් මාලාව නොවන්නට මුස්ලිම් ජනයා වූයේ රාජපක්ෂලා සමගය.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදේශීය චින්තනය සහ නවෝත්පාදනය සමග පෙරට ඇදෙන පාලකයකුට එරෙහිව පොදුවේ දමා ගසන චෝදනාවක් වන්නේ  දූෂණය හා විනිවිදභාවයයි. යහපාලන පිරුවටයෙන් ජනතාව මුලා කිරීම පහසුය. අලුත් රටක්,නව ගමනක් ,යහපාලනයක් වැනින් සුන්දර වැනි වචන වලින් ජනතාව මුලා කලේය.ලිබියාවේ ගඩාපිට , ඉරාකයේ සදාම් හුසේන්ට පහර දීමට බටහිරයන් යොදා ගත්තේ මෙම අවියමය.රාජපක්ෂලා බලයෙන් පහකිරීමට ඔවුන් යොද ගත් අවිය ද එයමය. රාජපක්ෂලා ඉතිහාසයෙන් පිටමන් කිරීමට ඔවුන් යොදා ගන්නා අවියත් එයමය.  අත් අඩංගුට ගැනීම් පිටුපස කථාව එයයි.  එෆ්.සී.අයි.ඩී  ය  පිහිටුවූයේ මේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇස්පනාපිට අද දූෂනය රජවී ඇත.වංචාව රජ වීඇත.යහපාලකයන් මහජන දේපල ගසා කන්නේ මහපොලව නුහුලන අයුරිනි.  නමුත් පොලීසියේ කාරිය රාජපක්ෂලා ලුහු  බැදීමය.  ජන මාද්යේ  කාරිය රාජපක්ෂලාට මඩ ගැසීමය. විනිසුරන්ගේ කාරිය රාජපක්ෂලාට අච්චු කිරීමය.පොලීසිය ක්‍රියාත්මක වන්නේ නීතිය ආරක්ෂා කිරීමට නොවේ. විනිසුරන් ක්‍රියාත්මකව ඇත්තේ යුක්තිය පසිදලීමට නොවේ. ජන මාද්ය ක්‍රියාත්මකව ඇත්තේ සත්ය හෙලි කිරීමට නොවෙ. මේ සියල්ලන් අද පරයන්ගේ අතකොලු බවට පත්ව ඇත. මේ සියලු ආයතන  නඩත්තු වන්නේ මහජන මුදලිනි.මහජන මුදලින් නඩත්තු වන ආයතන වග විය යුත්තේ එක් කල්ලියට නොව සමස්ථ ජාතියටය.ජාතියේ හෙට දවස වෙනුවෙන් මහ ජනයා නැගී සිටිය දිනය උදා වී ඇත. පාරට බැසිය යුතු දිනය උදා වී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනොබෝදා තුර්කි පාලකයා පන්නා දැමීමට අසාර්ථ කුමන්ත්‍රනයක් දියත් විය.කුමන්ත්‍රනයේ මහ මොලකරු වූ ෆතුල්ලා ගුලෙන් ක්‍රියාත්මක වූයේ ඇමෙරිකාවේ සිටය.  කුමන්ත්‍රනයේ ප්‍රමුඛ අනුග්‍රාහකයා වූයේ ඇමෙරිකාවය. ඇමෙරිකන් හමුදාව සෘජුව  සහ වක්‍රව කුමන්ත්‍රනකරුවන්ට අත් උදව් දුන්නේය.කුමන්ත්‍රනයේ පලමු වෙඩිල්ල නිකුත් වෙත්ම තුර්කි ජනපති රෙසෙප් එර්ඩෝගන්  මහජනයා වෙත පනිවිඩයක් එව්වේය. ඔහු ජනයාගෙන් එක් ප්‍රශ්නයක් විමසුවේය. \"තුර්කිය තවත් ලිබියාවක් වනු දැකිමට කැමතිදැයි \" විමසා සිටියේය. නො එසේනම් මව් බිම ආරක්ෂා කරගැනීමට වීදි බසින ලෙසට ජනතාවට දන්වා සිටියේය. බාල, තරුන , මහලු බේදයකින් තොරව තුර්කි ජනයා වීදි බැස්සේය. වෙඩි පිට වෙඩි පත්තු කලත් ඔවුන් ආපසු නොගියේය. කුමන්ත්‍රනය අසාර්ථක විය. තුර්කිය ආරක්ෂා විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතුර්කිය ආරක්ෂා වූයේ අන් කිසිවක්  නිසා නොව රට වැසියන්ගේ දේශප්‍රේමය නිසා වෙනි. තුර්කි ජනතාව කියා දුන් පාඩම ලක් වැසියන්ට මොනවට අදාලය. දෙනෙත් හැර බලන්න අද උතුරේ සිදුවන දේ, විමසිලිමත් වන්න රට යන අත පිලිබදව. ලක්බිමේ හෙට දවස වෙනුවෙන්  පුරවැසියන් නැගී සිටිය යුතු දිනය උදාවී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E[යුතුකම පාඨක ලිපියකි]\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/326060740787977270\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/AluthBalaporoththuwak.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/326060740787977270"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/326060740787977270"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/AluthBalaporoththuwak.html","title":"ආලෝකය මෙන්ම අන්දකාරයද මල් පුබුදුවනු ඇත."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-HwsVesUqRWs\/V5zarykaDZI\/AAAAAAAAB94\/JWy5nJsRhXIDKvHVumIEya4FPcoBjgbggCLcB\/s72-c\/MR05142014V_1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8859479609633334580"},"published":{"$t":"2016-07-22T20:37:00.000+05:30"},"updated":{"$t":"2016-09-04T08:31:42.400+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති රත්නායක"}],"title":{"type":"text","$t":"තරු පටි දේශපාලනය සහ ඉන්දු චීන බල අරගලය."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-82OooBSofno\/V5I2T3rBR0I\/AAAAAAAAB6A\/URWuPZSmmkEnm-pljvpxkMRSRAepcBn4ACLcB\/s1600\/1-Salawa-areal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-82OooBSofno\/V5I2T3rBR0I\/AAAAAAAAB6A\/URWuPZSmmkEnm-pljvpxkMRSRAepcBn4ACLcB\/s640\/1-Salawa-areal.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-\u003Cb\u003Eකීර්ති රත්නායක\u003C\/b\u003E-\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ජර්මානු ජාතික දර්ශනවාදියෙකු වූ හේගල් පැවසුවේ, ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන බවය. හේගල්ගේ ප්‍රකාශය වඩාත් අරුත් ගැන්වූයේ මාක්ස් විසිනි. ඔහු එය මෙලෙස කීවේය. “ඉතිහාසයේ වරක් සිදුවූ දෙය නැවත සිදුවේ, නමුත් පළමුව අහඹු ඛෙදවාචකයක් වශයෙන් සිදු වූ දෙය දෙවන වර සිදුවන්නේ කුරිරු සරදමක් ලෙසිනි”. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E ‘ජය සිකුරු’ ආපසු කැරකූ දේශපාලනය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ‘ජය සිකුරුයි’ මෙහෙයුම ආරම්භ කලේ A9 මාර්ගය ඔස්සේ වව්නියාවේ සිට යාපනය දක්වා බලය පැතිරවීමටය. ලංකා හමුදා ඉතිහාසයේ අරම්භ කල විශාලතම මෙහෙයුම ජය සිකුරු මෙහෙයුමයි. 1997 මැයි මස 13 දින ආරම්භ කල ජය සිකුරු මෙහෙයුම 1999 අප්‍රියෙල් 8 දක්වා විජයග්‍රාහීව ඉදිරියට ඇදිනි. නමුත් ජාතියේ අවසනාවට  ජය සිකුරු මෙහෙයුමේ ඉදිරි ගමන නවතා දැමිනි. මෙහෙයුම නවතා දමන විට වව්නියාවේ සිට  ඕමන්තෙයි, නැදුන්කර්නි , පුලියන්කුලම් පසුකරමින්  මාන්කුලම් දක්වා ඉදිරියට ගොස් තිබිනි. තවද ඔඩ්ඩුසුඩාන් හරහා නැගෙනහිර වෙරල දක්වාද , මල්ලාවි තුනුක්කායි දෙසින් බටහිර වෙරල දක්වා දක්වාද ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුනි. මාස 11 වැනි සුලු කාලයක් තුල A9 මාර්ගයේ  සිරස් සැතපුම් 45 ක් ඉදිරියට යාමට හමුදාවට හැකි විය. නැදුන්කර්නි, කනගරායන්කුලම්, පුලියන්කුලම් සහ මාන්කුලම් එල්.ටී.ටී.ඊ බේස් කදවුරු  බිදවැ‍ටුනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E හමුදාව සතුරාගේ පහසු ගොදුරුක් බවට පත්වීම\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1999 අප්‍රියෙල් මස 8 ජයසිකුරු මෙහෙයුම අත්හි‍ටුවන විට හමුදා සාමාජිකයන් 1458 ජීවිත පූජා කර තිබුනි. සේනාධිනායක චන්ද්‍රිකාගේ නියෝගයෙන් ‘ජය සිකුරු’  ඔෆෙන්සිව් මිලිටරි ව්‍යාපෘතිය නවතා දැමිනි. කොටි හිතවාදීන් සැනසීමට චන්දිකා කලේ  ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතය  ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයක් බවට පෙරලීමය. ඒ අනුව 1999 අප්‍රියෙල් 8 දින සිට අගලක්වත් ඉදිරියට යාමට අවසර නොවිනි. එතැන් සිට අල්ලා ගත් භූමිය ආරක්ෂා කලේය. භූමිය ආරක්ෂා කල හැකි වූයේ 1999 නොවැම්බර් මස 12 දක්වා පමනි. සේනාධිනායකයාගේ අදූරදර්ශී තීන්දුවේ විපාකය කොතෙක්දයත් ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතයේදී සිදු වූ හමුදා ජීවිත හානියට වඩා වැඩි ජීවිත හානියක් ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයේදී සිදු විය. තමන් හොදින් දන්නා භූමියේ  එක තැන නැවතී සිටි රජයේ හමුදාව කොටින්ට පහසු ගොදුරක් විය. තැන තැන ක්ලෙමො බෝම්බ  අටවමින් රිසි සේ  හමුදාවට පහර දුන්නේය. සිය ගනනින් මිනී පෙට්ටි දකුනට ආවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E කුමන්ත්‍රනයේ සිතියම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 1999 මැතිවරණ වසරක් විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වනදාටය. ජනාධිපති චන්ද්‍රිකා සිය දෙවන ධූර කාලය වෙනුවෙන් තරග වැදුනු අතර ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහය. යාපනය ජයගැනීම හේතුවෙන් සපුමල් කුමරුට ඇදසිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ චන්ද්‍රිකාගේ මැතිවරණ සටනේ ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කලේය. ලෙයින් සහ යකඩින් ජවිපෙ මර්ධනය කල මේජර් ජෙනරල් ලකී අල්ගම රනිල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන නියමුවා විය. 1999 අප්‍රියෙල්   සිට ඔක්තෝබර්  දක්වා කාලය තුල ලකී අල්ගම සිව් වතාවක් ඉදිරි ආරක්ෂක වලල්ලේ සංචාරය කොට තිබුනි. සිය විශ්වාසවන්ත  ඉහල හමුදා  නිලයන් කිහිප පොලක් හමුවූ ලකී අල්ගම, රනිල්ගේ ජයග්‍රහනය හා ඉදිරි සැලසුම් පිලිබදව සාකච්ඡා කොට තිබුනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E ලක් ඉතිහාසයේ  මහා පාවාදීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 1999 නොවැම්බර් මස 12 එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර, හමුදාව මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල අතහැර පසු බැස ගියේය. මන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, ඕලුමඩු, අම්පකාමම්, කනකරායන් කුලම්  පුලියන්කුලම් , නැදුන්කර්නි අතහැර ගිය හමුදාව නතර වූයේ ඕමන්තෙයි අසලය. මන්කුලම් සිට කි.මී 52 ආපස්සට ගියේය. වව්නියාව දක්වා පසු බැසීමට සූදානම්ව සිට හමුදාව යාන්තමින් හෝ  ඕමන්තෙයි අසල නවතා ගත ගැකි වූයේ ත්‍රිවිධ හමුදාපතිවරුගේ සෘජු නියෝග නිසාය. හමුදාව විසින්  කදවුරක් අතහැර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවූවද, බැලූ බැල්මටම අසාමාන්‍ය සිදුවීම් බොහොමයක් ඒ තුල විය. හමුදා කදවුරු සංකීර්ණය අල්ල ගෙන සිටීමට කිසිදු උත්සාහයක් දරා නොතිබිනි. එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර හමුදාව පසු බැස ගියේය. හමුදා කදවුරු 74ක් , අවි ගබඩා 43 ක් , සන්නද්ධ රථ 49 ක් අතහැර ගියේය . නමුත් ඒ කිසිවක් පුපුරවා විනාෂ කිරීමට කටයුතු කර නොතිබිනි. කුමන්ත්‍රන චෝදනා ලැබූ හමුදා නිලධාරින් සිව් දෙනෙකු තිරනාත්මක දිනයේ නිවාඩු ගොස් තිබුනි. සමස්ථ ක්‍රියාදාමය  දිස්වූයේ  බන්දේසියක තබා භූමිය සතුරා වෙත පූජා කලා මෙනි. අනෙක් පසින් සතුරාද,  පසුබැස යන හමුදාවට එකදු වෙඩිල්ලක් හෝ පත්තු කලේ නැත. ගනන් ඉලක්කම් වලින් සත්‍ය වඩාත් තිවුර කල හැක. මුලතිව්, එල්ලිෆ්න්ට් පාස්, කිලිනොච්චි, පරන්තන් පසුබැසීමේදී සිදුවූ හමුදා ජීවිත හානි ය කොතෙක්ද ? නමුත් මාන්කුලම් පසුබැසීම තුල ජීවිත හානි වාර්ථා නොවින.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 1996 ජූලි 18 මුලතිව් -  හමුදා ජීවිත හානිය 1368\u003Cbr \/\u003E1998 සැප්තර්ම්බර් 25  කිලිනොච්චි - හමුදා ජීවිත හානිය  879\u003Cbr \/\u003E1999 නොවැම්බර් මස 12  මාන්කුලම් පසු බැසීම - හමුදා ජීවිත හානිය 0\u003Cbr \/\u003E1999 දෙසැම්බර් 24 පරන්තන්  - හමුදා ජීවිත හානිය 121\u003Cbr \/\u003E2000  අප්‍රියෙල්  20 එලිපන්ට් පාස් -  හමුදා ජීවිත හානිය 721\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E තරු පටි දේශපාලනයේ තිරය පි‍ටුපස\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E                                                                                                                           ලක් ඉතිහාසයේ  හමුදා බිද වැටීම් පිටිපස විවිධාකාරයේ පාවාදීම් විය. නමුත් ‘‘මාන්කුලම් විත්ඩ්‍රොවල් ’’ පි‍ටුපස මහා  කුමන්ත්‍රනයක් විය . ඒ පිලිබද තොරතුරු ජනරාල් රත්වත්තේ වෙත ගලා ආවේය. විධිමත් පරීක්ෂණයක් කිරීමට ත්‍රිවිධ හමුදා පතිවරුන්ට  නියෝග ලැබුනේය. ඒ සමගම කුමන්ත්‍රනය පසුපස  සිටි මුහුනු හෙලිදරව් විය. රනිල්ගේ දේශපාලනය සහ හමුදාව සම්බන්ධ කලේ ලකී අල්ගම විසින් බව තහවුරු විය. දෙසැ ජනාධිපතිවරණය අභිමුවේ සිදුවූ මෙම පරාජය සපුමල් කුමරුට ඇදසිටි රත්වත්තේට මරු පහරක් විය. තවද ඔහු සිටියේ අගමැති වීමේ සිහිනය පුරමින්ය.  වන්නි ආඥාපති වසන්ත පෙරේරා, 56 ආඥාපති ගාමිනි ගුනසේකර ,55 ආඥාපති ටී.බෝරාන්, 561 බ්‍රිගේඩයට අණ දුන් අතුල ලංකාදේව, ඇතුලු හමුදා නිලධාරීන්  8 දෙනෙකු ගෙදර යැවීය. නාවික හමුදාවේ උතුරු අඥාපති කොමදොරු කේ.බී තෙන්නකොන් සහ කමාන්ඩර් නානායක්කාරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේය. කුප්‍රකට ‘‘මාන්කුලම් විත්ඩ්‍රෝවල්’’ එකෙන්  මසක් ගතවත්ම ලකී අල්ගම අවසන් ගමන් ගියේය. ජා ඇල එජාප ‍රැස්වීමට එල්ලවූ බෝම්බ ප්‍රහාරයයෙන් අල්ගම මරුනුවට පත් විය. ලකී අල්ගම ඝාතනය පිලිබද පරීක්ෂණයක් සිදුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නි. පො ඕකේ හේමචන්ද්‍ර ප්‍රකාෂ කලේ අල්ගම ඝාතනයට හමුදා බුද්ධි අංශය ඈදී ඇති බවය. පරීක්ෂණ වාර්තාව ජනාධිපතිනිය වෙත ද ලැබුනි. එහි චූදිතයා වූයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන්ය. ඔහු එවකදී රත්වත්තේගේ අන්තේවාසියෙකු විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E  අඳුරු යුගයක විරාමය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 1996- 2004 වකවානුව  තුලදී රනිල්-චන්ද්‍රිකා මව්බිමේ ස්වෛරීභාවයට වින කලේ තරගයට මෙනි. රනිල් බලය ගත්තේ  පාර්ලීමේන්තුවේ ඔලු මාරුවකිනි. මුදල් විසිකොට මන්ත්‍රීවරු  ඩැගැ ගැනීම ආරම්භ කලේ රනිල්ය. 2002 බල පෙරලියට මුදල් විසිකලේ කොටි හිතවාදීන්ය. බලයට පැමිනි රනිල් අවු 2ක් තුල කල විනාෂය මෙතෙක් යයි කිව නොහැක. රජයේ පාලන ප්‍රදේශ සහ කොටි පාලන ප්‍රදේශ ලෙස රට බෙදා වෙන්  කලේය. දේශසීමා ලකුනු කලේය. බුද්ධි අංශය පාවා දුන්නේය. කොටි ශක්තිමත් කලේය. රාජ්‍ය නායකයෙකු ගිවිසුම් ගහන්නේ පලාත් ඇමතියෙකු සමග නොවේ. ඔහු ගිවිසුම් ගහන්නේ තවත් රජ්‍ය නායකයෙකු සමග පමනි. ඒ අනුව ඊලාම් රාජ්‍යයේ නායකයා ප්‍රභාකරන් යයි පිලිගනිමින් සටන් විරාම ගිවිසුම අත්සන් කලේය. ඒ අඩි පාරේම ගිය චන්ද්‍රිකා සුනාමි ආධාර බෙදා ගනීමට ප්‍රභාකරන් සමග ගිවිසුමකට ගියේය.   රනිල් - චන්ද්‍රිකා  දේශපාලනය කරන්නේ  පොදුජන හදවත් තුල නොව තානාපති ඔඩොක්කු වලය. ජාතියේ වාසනාවට  මහින්දගේ ආගමනය නිසා  රනිල් - චන්ද්‍රිකා යුගයට විරාමයක් සටහන් විය. මහින්ද යුද්ධය අවසන් කලේය , ආර්ථිකයට පන දුන්නේය. කොටි ඩයස්පෝරාවට කඩේයන බටහිර කදවුර වෙනුවට චීනය සමග නව ගමනක් ගියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E රෑ වැ‍ටුනු වලේ දවල් වැටීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 2015 වසර වනවිට සිංහලයාට මුල අමතක විය. රට ගිලී තිබූ මහා අගාධය පිලිබද හාන්කවිසියක් මතකයේ නොවින. යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල වලට ‍රැව‍ටුනේය. එදා රෑ වැ‍ටුනු වලේ මෙදා දවල් වැ‍ටුනේය.ඉතිහාසයේ එදා වූ අහඹු ඛේදවාචකය මෙදා කුරිරු සරදමක් ලෙසින් ඇස්පනා පිට ක්‍රියාත්මකය. ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය බවට පත් කොට ඇත. ලෝක හොරෙකුට මහ බැංකුව බාර දුන්නේය. අයි.එම්.එෆ් එක ඉදිරියේ දනින් වැ‍ටුනේය. සංවර්ධන ව්‍යපෘති අතැහැර දැමුවේය. සිංහල ජාතීය බෙල හීන කලේය. බුද්ධ චීවරයට අවමන් කලේය. රජුන් තැනීමේ බලය සුලු ජාතීන් අතට පත් කලේය. කොටි හිතවාදීන් පිනවීමට අලුත්  ව්‍යවස්ථාවක් ගෙන එන්නේය. හමුදාව දෙකේ කොලයට දැමූවේය. ප්‍රසිද්ධියේ හමුදාවට  අවමන් කලේය. හමුදාවේ පිරිස් බලය හා වෙඩි බලය සියයට 35 කින් අඩු කිරීමට සැලසුම් සකස් කලේය. රජයේ වගකිව යුතු තනතුරු ගනනාවක් කොටි හිතවාදීන් අතට පත් කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාගේ තර්ජනය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  ශ්‍රි ලංකා  රජය විසින්  පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ප්‍රහාරක ජෙට් යානා 8 ක් මිලදී ගැනීම්ට සැලසුම් කලේ පසුගිය වසරේය . ගනු දෙනුවේ වටිනාකම ඇමරිකන්  ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) විය. ගනුදෙනුවේ තතු  කන වැටෙත්ම  ඉන්දියාව දැඩි සේ කලබල විය. මේ සම්බන්ධව රනිල්ට සහ සිරිසේනට පෞද්ගලිකවම කථා කල ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් තර්ජනය කලේය. යහපාලන ආණ්ඩුව පත්වී ඉන්දියාව සමග ඇතිකරගත් බරපතලම ආරවුල මෙය විය. JF -17 ප්‍රහාරක ජෙට් ගනුදෙනුව අත්සන් කිරීමට නවාස් ශෙරීෆ් දිවයිනට පැමිනියද ඉන්දිය විරෝදය හේතුවෙන් එය අතහැර දැමීය. ජෙට් ගනුදෙනුව සංකීර්ණ රාජතාන්තික අවුලක්  බවට පත්විය.නවාස් ශෙරීෆ් හිස් අතින් ආපසු ගියේය. ඉන් නොනැවතුනු ඉන්දියාව  JF -17 වෙනුවට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තේජස්‘(Tejas Light Combat ) ප්‍රහාරක යානා මිලදී ගැනීමට බල කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E කොස්ගම අවි ගැනුම් කරුගේ පැටිකිරිය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ අවවාදය වූයේ කිසිදු අවස්ථාවක චීනය හෝ පකිස්ථානය සමග මිලිටරි රාමුව තුලට වැටෙන ගනුදෙනුවක් නොකල යුතු බවය. එම අවවාදය තරයේ පිලිපැදිය යුතු බව ලංකාවේ දේශපාලන බල අධිකාරියට දන්වා තිබුනි . කරුනු එසේ තිබියදී කොස්ගම  ගබඩාවේ වූ යල් පැනීමට ආසන්න අවි ආයුධ විකිනීමට චීනයේ නොරින්කො (Norinco -China North Industries Corp - A state-run company ) සමග ගිවිසුමකට ගියේය. මෙම තීරනයත් සමග ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ ලේ කුපිත විය. තවද ඉන්දියානු  කැරලිකරුවන්ට ආයුධ සැපයීම හේතුවෙන් නොරින්කො සමාගම ඉන්දියාවේ කළු ලැයිස්තු ගත ආයතනයක් විය. ඇසෑම් සහ නාගලන්ත ගරිල්ලා කන්ඩායම් වල ප්‍රධානතම ආයුධ සැපයුම්කරු නොරින්කො සමාගමය.2008 මුම්බායි නුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිනි ලාෂ්කාර් ඊ තයිබා (Lashkar e taiba) ත්‍රස්තයන් ‍රැගෙනවිත් තිබුනේ නොරින්කො සමාගමේ නිෂ්පාදිත අවි ආයුධය. ඉන්දියාවට එරෙහිව ත්‍රස්ත කල්ලි ගනනාවක් කාෂ්මීරයේ ක්‍රියාත්මකය. මොවුන් ක්‍රියාත්මක වන්නේ පාකිස්ථානු බුද්ධි අංශයේ (ISI) සෙවනැලි හමුදා ඒකක  ලෙසිනි. ඔවුන් අත සැරිසරන  ගිනිඅවි, සන්නිවේදන උපකරණද නොරින්කො නිෂ්පාදන වෙයි. එසේම මිසයිල තාක්ෂණ උපකරණ ඉරාණයට විකිනීම නිසා නොරින්කො ආයතනය ඇමෙරිකාව විසින්ද කළු ලැයිස්තුගත කොට ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eලක් පොලවේ ඉන්දු - චීන බල අරගලය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. යහපාලන රජය යටතේ  චීන නාවික ගිනි බලයේ සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට අවමානයක් විය. චීනය සිදුකල මදිපුංචි කමට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්රමාදිත්ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ එකට එක කිරීමක් ලෙසිනි. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. දලයි ලාමා යනු දේශද්‍රෝහී හංවඩුව ගසා චීනයෙන් පි‍ටුවහල් කල අයෙකි. චීනයට ද්‍රෝහී වූ දලයි ලාමට ඉන්දියාව විසින් අර්ධ  රාජතාන්ත්‍රික වරප්‍රසාද පිරිනමා ‍රැකවරණ දුන්නේය. සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස දලයි ලාමා මෙහි ගෙන්වීමට රෝ සංවිධානය මාන බැලුවේය. 'රෝ' සංවිධානයේ අරමුණ වූයේ හුදෙක් චීනයට රිදවීමය.\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003Eරෝ’ හස්ථය\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඅණදෙන රේඛාව අනුව රෝ සංවිධානය අධීක්ෂණය වන්නේ ඉන්දියානු ආරක්ෂක උපදේශක යටතේය. කොස්ගම ගබඩාවේ අවි ‘නොරින්කෝ ‘ සමාගමට විකිනීම පිලිබදව ‘රෝ’ දැඩි ලෙස කුපිත වී සිටියේය. ඔවුන් එක් අතකින් චීනයට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කලේය. අනෙක් පසින් ලක් රජයට සෘජු පනිවිඩයක් ලබා දුන්නේය. කොස්ගම  මෙහෙයුමෙන් පෙන්නුම් කර සිටියේ වර්ථමානයේ  ලංකා භූමිය තුල ක්‍රියාත්මක ඔවුන්ගේ බලයයි. ආයුධ ගබඩාව පුපුරායාම ස්වාභාවික  හේතු මත හෝ නොසැලකිලිමත් බව නිසා වූවක් නොවන බව යුධ හමුදා පරීක්ෂණ අධිකරණ වාර්ථාව මගින් තහවුරු කොට ඇත. එය සැලසුම් සහගතව කල මෙහෙයුමක් බව සනාථ කිරීමට සක්ෂි ඕනෑ තරම් ඇත. නමුත් කුමන්ත්‍රනයේ සත්‍ය කථාව හෙලි කිරීමට  තරම් අභිමානයක්, කොන්දක්  හමුදාව සතුව නොමැත. මාන්කුලම් හිදී අවි ගබඩා 43 ක් බන්දේසියක තබා සතුරාට පූජා කල  පිරිසකට කොස්ගම තවත් එක් අවි ගබඩාවක් පමනි. මේ විනාශය ආරම්භ වූවා පමනි. ද්‍රෝහීන්ගේ නපුරට වඩා යහපත් මිනිසුන්ගේ නිහැඩියාව භයානක බව තරු ජෙනරාල්ලාට සිහි කැදවිය යුතුය\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8859479609633334580\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/SalawaArmyAttack.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8859479609633334580"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8859479609633334580"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/SalawaArmyAttack.html","title":"තරු පටි දේශපාලනය සහ ඉන්දු චීන බල අරගලය."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-82OooBSofno\/V5I2T3rBR0I\/AAAAAAAAB6A\/URWuPZSmmkEnm-pljvpxkMRSRAepcBn4ACLcB\/s72-c\/1-Salawa-areal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-93774355433306522"},"published":{"$t":"2016-06-12T22:06:00.002+05:30"},"updated":{"$t":"2016-06-19T16:26:13.033+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති රත්නායක"}],"title":{"type":"text","$t":"ජාතියේ හෙට දවස සහ අණ දෙන මිලිටරි රේඛාවේ වගකීම."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-5hQBThQBuqg\/V12PjLG26dI\/AAAAAAAABok\/zZfWFTsI7H0Z6W1-EOxr06425wlHfTRagCLcB\/s1600\/Army1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"https:\/\/1.bp.blogspot.com\/-5hQBThQBuqg\/V12PjLG26dI\/AAAAAAAABok\/zZfWFTsI7H0Z6W1-EOxr06425wlHfTRagCLcB\/s640\/Army1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-කීර්ති රත්නායක-\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u0026nbsp;\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E1815 ඓතිහාසික ඛේදවාචකය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහලේ අවසාන රාජධානිය වූ සෙංකඩගල 1815 ගිවිසුමෙන් පසුව අවසන් විය. ගිවිසුමෙන් පසුව එතෙක් පැවැති පාලන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් සිදුවිය. දළදා පෙරහැරේ රජකු නැති අඩුපාඩුව දැනිණ. ගිවිසුමෙහි හතරවන කොන්දේසිය අනුව චිරාගත සම්ප්‍රදායට අනුව දිසාවේ, කෝරලේ, විදානේ ආදි පදවිවලට පත් වලට පත්වීම් කල යුතු වුවද එය අමු අමුවේ උල්ලංඝනය කලේය. 1817 දී ,වෙළෙඳාමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් ඌව වෙල්ලස්සේ මුහන්දිරම්වරයෙක් ලෙස නයිනා මරික්කාර් නම් මුස්ලිම් අයෙක් පත් කර ගැනීමට සමත් විය.. මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම චාරිත්‍ර විරෝධී බව සිංහලයන්ගේ අදහස විය. මෙම සිදුවීම පාදක කොට 1817 කැ‍රැල්ල ඌව වෙල්ලස්සෙන් පැන නැගිනි.කැරැල්ල ගැන විභාග කිරීමට ඉංග්‍රීසින් විසින් පිටත් කර හැරියේ අලුතින් පත් කරන ලද නයිනා මරික්කාර් හඡ්ජි මුහන්දිරම් ය. සිංහලයෝ හඡ්ජි මුහන්දිරම් අල්ලා කස පහරදී මරා දමනු ලැබූහ. අනතුරුව හමුදා භට පිරිසත් සමඟ දිසාපති විල්සන් පිටත් විය. විල්සන්ගේ මළ සිරුර පවා සොයා ගැනීමට නොහැකි විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජෝන් ඩොයිලි, කැරැල්ල මැඩපැවැත්වීම සදහා කැප්පෙටිපොළ පිටත්කර යෑවීය. මහ නිලමේට අළුපොතදී කැරැලිකරුවන් හමු විය.මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල වැනි මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. තම මව්බිම පරදේශක්‌කාරයන් ගෙන් මුදාගනු වස්‌ හෙලයන්ට පක්‌ෂව ක්‍රියා කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කිරීමට තමා සූදානම් බවට කැප්පෙටිපොල ‍රැස්ව සිට මහ සෙනග ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය. ආණ්‌ඩුවේ ගබඩාවෙන් රැගෙන ආ  අවි-ආයුධ ආපසු යෑවූ කැප්පෙටිපොළ , බ්‍රවුන්රිග් වෙත පණිවිඩයක්‌ යෑවීය. \"තොපේ තුවක්‌කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ,  ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්\". ලෙස එහි සදහන් විය. පසුව දේශ ද්‍රෝහී හංවඩුව ගසා කැප්පෙටිපොළගේ හිස ගසා දැමුවද , වීරත්වයේ සහ දේශප්‍රේමයේ සංකේතයක් ලෙස අදද  මතුවටද ඔහු ජීවමානය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E2015 ඓතිහාසික ඛේදවාචකය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා 1815  උඩරට ගිවිසුමෙන් සිංහලයාට  කල විනාෂය මෙදා   2015 යහපාලන ආන්ඩුවෙන් සිදු කරමින් පවතියි. ඇමෙරිකානු අධිරාජ්‍ය වාදයේ මූලෝපායයන්ට ලංකාව යටත් කලේය. චීනයට එරෙහි වූ යහපාලන රජය  ඉන්දියාව සමග සන්ධාන ගත විය. මහ ජාතිය වූ සිංහලයා සුලු ජාතීන් හා සමතැන්හි ලා පිහි‍ටුවේය. උතුරේ  අධිආරක්ෂිත කලාප ගලවා දැමුවේය. ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවට විකිනීමට  සැලසුම් සකසයි.  ඊනියා ඉන්දු ලංකා ගිවිසුමේ සියලු කොන්දෙසි ඉටු කිරීමට   එකග වූයේය. මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කෙළේය. ඉන්දියාවේ වෙසෙන සරනාගතයන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීමට එකග විය. ආර්ථිකය ඉන්දියානුවන්ට නිදහස් කිරීමට පිඹුරු සකසයි. ග්‍රමීය ආර්ථිකය නංනත්තාර කළේය. සුලු ජාතීන් පිනවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එයි. යුද හමුදා බුද්ධි බලකා කදවුරක් සීල් කළේය. දෙමළ බෙදුම්වාදීන් හුරතල් කරන අතර  හමුදාවේ ප්‍රධාන අනදෙන අක්ෂය අඩපන කළේය .\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eලෝක බලවතුන් සසල කල ව්‍යාපෘති\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචීනය ලෝකයේ විශාලතම තෙල් ආනයනකරුය. විශාලතම ඛනිජ සම්පත් ආනයනකරුද චීනයයි, තෙල් අවශ්‍යතාවන්ගෙන් සියයට 60 මැද පෙරදිගින් ආනයනය කරයි. ඛනිජ සම්පත් වලින් සියයට 45ක් අප්‍රිකානු කලාපයෙන් උකහා ගැනීමට නියමිතය. චීනයට තෙල් ගෙනයාමේ  මාර්ගය ඉදිකරනුයේ පකිස්ථානය හරහාය. මේ සදහා පාකිස්ථානය සමග අත්සන් කල අවබෝදතා ගිවිසුම් ඩොලර් බිලියන 71 ක අගයක් වෙයි. මෙය ඇමෙරිකාව එදා මෙදා තුර පකිස්ථානය තුල ආයෝජනය කර ඇති මුදල මෙන් තුන් ගුණයකි . ඒ අනුව පකිස්ථානයේ ගවදාර් වාරය අවුරුදු 40 කට චීනය වෙත පැවරුනි. ගවදාර් සිට චීනයට දිවයන තීරු 8ක අධිවේගී මාරගයේ දිග කි මි 3000  කි. මෙය හුදෙක් අධිවේගී  පාරක් පමනක්  නොව නල මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් ප‍්‍රවාහන, ජලවිදුලිබල, සංනිවේදනය සහ මහාමාර්ග ජාලයකින් ද සමන්විත වේ. එසේම අප්‍රිකානු මහාද්වීපයෙන් උකහා ගනු ලබන සම්පත් නල මගින් ලංකාවට රැගෙන විත් යලි චීනයට පැටවීමේ ක්‍රමෝපායක් විය.   වරාය , ගුවන් තො‍ටුපොල , පොර්ට් සිටි ඉදිකලේ ඊට සමාන්තරවය. සමස්ථ ක්රියාවලියේ මධ්‍යම වැඩපොල  ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය. පකිස් -  ශ්‍රීලංකා- චීන ව්‍යාපෘති ලෝක බලවතුන් සසල කලේය. අවාසනාවට ආණ්ඩු පෙරලියත් සමග චීන - ශ්‍රීලංකා ව්‍යපෘතිය ඇනහිටියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඉන්දු - ඇමෙරිකා හවුලේ දේශීය ඒජන්තයන්\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවාපී සංස්කෘතියෙන් පෝෂනයවූ අනුරපුර රාජධානිය හැරදමා සිංහලයා දකුනට පසුබැස ගියේ ඉන්දියානු ආක්‍රමණ හේතුවෙනි. ඉන්දියාව යනු සිංහලයාගේ අංක 1 පසමිතුරු රාජ්‍යයයි. අංක 2 සතුරු රාජ්‍ය වන්නේ  සුලු ජාතීන්ට කත් අදින බ්‍රිතාන්‍ය ඇමෙරිකා හවුලයි. දන්නා ඉතිහාසයේ මොවුන් ඉදිරියේ දන නොනැමූ පාලකයන් ඇත්තේ දෙදෙනෙක් පමනි. එක් අයෙක් රණසිංහ ප්‍රේමදාසය අනෙකා මහින්ද රාජපක්ෂය. වර්තමාන  පාලන වෘත්තයේ ප්‍රභල සාමාජිකයන් වන්නේ රනිල්, මංගල සහ චන්ද්‍රිකාය. ලියුම්කරු 1997 වසර පසු කලේ  දියතලාව ගුවන් හමුදා කදවුරේ කැඩෙට් නිලධාරියෙකු ලෙසය. ගුවන් හමුදාවේ මුඛය කාර්ය එයාර් ඔපෙරෙෂන් ය. එම විෂය ඉගැන්වීම නම් කරතිබුනේ එ.ජා සංවිධානය නියොජනය කළ ඇමෙරිකානුවෙක් සහ ඉන්දියානු ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් භක්ෂි නම් අයෙකි. මොවුන්ගේ දේශනාව පුරාවට කලේ යුධ අපරාධ පිලිබදව හුඹස් බිය ඇතිකිරීමය. ඉන්දියානු ගුවන් හමුදාවට අවැසි නම් පැය 24 තුල ශ්‍රීලංකාව යටත් කළ හැකි බවට භක්ෂි පාරම් බෑවේය. ලංකාවේ මර්මස්ථාන, හදිසියකදී ගුවන් යානා ගොඩබැස්විය හැකි පිට්ටනි පවා  සිතියම් ගත කොට ඇති බව ඔහු කීවේය. හමුදාවට මෙවන් පුද්ගලයන් ලවා දේශන පැවැත්වීම  මංගල - චන්ද්‍රිකා යුගයේ සුලභව සිදුවිය. තවද  සුදු නෙලුම වැනි ව්‍යාපෘති හරහා සිදු කලේ හමුදාවේ කොදු නාරටිය බිද දැමීමය .ත්‍රස්තවාදියෙකු රජ්‍ය නායකයා හා සම තැන්හි තබා ගිවිසුම් ගැසුවේ රනිල් ය. ජාතියේ අවාසනාවට මංගල-චන්ද්‍රිකා- රනිල් දේශ ද්‍රෝහී හවුල යලි බලයට පැමින ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eකුලී හේවායන් සහ හමුදාවක් අතර වෙනස\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටක මුර දේවතාවන් වන්නේ ත්‍රිවිධ හමුදාවය, රටක දිශානතිය තීරනය වන්නේ ඔවුන් අතිනි. ඔවුන් රටකට අභිමානයක් ගෙන දිය යුතුය. වැටෙන දෙයක් කා බඩ වියත ‍රැක ගැනීමට සිතන  හමුදාවකින් ඇති ඵලක් නැත. එදා නැගෙනහිර මහ ඇමති   නාවික  හමුදා නිලධාරියාට නිකරුනේ   බැනවදින විට  '' සොරි, සොරි '' යයි කියා හැකිලුනේය. එම හැසිරීම සෙන්පතියෙකුට තරම් වීද ? අධිකාරිලත් නිලධාරියෙකු මෙතරම් නිවට විය යුතුද? යටත් සොල්දාදුවන්ට මොහු ලබා දෙන ආදර්ශය කුමක්ද ?  සිංහල ජාතියට ඔහු ගෙනදුන් අභිමානය කුමක්ද ?  අඩුම තරමින්   '' මයින්ඩ් යුවර් ලැන්ග්වෙජ්'' යයි වත් කීමට කොන්දක් ඔහුට නොතිබින. රට - ජාතිය ගැන  කැක්කුමක් නොමැති මුත්  වැ‍ටුප ගැන පමනක් සිතන මිලිටරි කන්ඩායම් ඇත.  ඔවුන් හදුන්වන්නේ කුලී හේවායන් ලෙසය. හමුදා සාමජිකයාගේ අභිමානය , දේශප්‍රේමය ඔහු  විසින් ගොඩනගා ගත යුතු විනා බලෙන් ඇතුල් කල නොහැක. රට ජාතිය ගැන හැගීමක් නොමැති ව හුදෙක් තරු පටි ගසන නිලධාරීන් මව් බිමට බරකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eසෙන්පතියකුගේ අභිමානය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1999 වසරේ පකිස්ථානයේ පාලකයා වූයේ නවාස් ශෙරීෆ්ය. හමුදා ප්‍රධානියා වූයේ පර්වේෂ් මුශාරෆ්ය. හමුදා ප්‍රධානි පර්වේෂ් මුශාරෆ් නිල සංචාරයක් සදහා ලංකාවට පැමිනියේය. සංචාරය නිමකොට P.K 805 ගුවන් යානයෙන් සිය රට බලා පිටත් විය. මේ වන විට නවාස් ශරීෆ්ගේ හදිසි ගැසට් නිවෙදනයක් මගින් මුශාරෆ් ගේ විශ්‍රාමය නිවේදනය කර තිබුනි . නවස් ශරීෆ්ගේ ගැත්තෙක්වූ බුද්ධි අංශ ප්‍රධානී ජෙනරාල් සියාවුඩීන් බට් හමුදා පති ධූරයේ පිහි‍ටුවා තිබුනි.  P.K 805 යානය ගොඩ බැස්වීමට නියමිත වූයේ කරච්චි නුවරය. නමුත් කරච්චියේ හෝ පකිස්ථානු  භූමියේ වෙනත් කිසිදු ගුවන් තොටක ගොඩ බැස්වීමට PK 805 ට අවසර නොමැති බව  පාලන   මැදිරියෙන් දැන්වීය. ව්‍යතිරේඛය වූයේ ඉරාණයේ චබාහර් හෝ ඉන්දියාවේ අහ්ම්මඩාබද් ගොඩ බැස්වීමය. හමුදා නායකයා කොක්පිට් එක තුලට ඇතුල් විය. පස මිතුරු ඉන්දියාවේ ගොඩ බැසීම මුශාරෆ් ප්‍රතික්ෂේප කලේය, ඉරාන ගුවන්තො‍ටුපලට යාහැකි තරම් ඉන්ධන නොමැති බව සැල කලේය. ඉන් නොනැවතුනු මුශාරෆ් පෙරලා පහරදීම ආරම්භ කලේය.  පකිස්ථානු හමුදාවේ අනදෙන්නා තමා බව ශපත  කලේය.  රජ්‍යයේ  පරිපාලන මුලස්ථාන , ජනමාද්‍ය ආයතන , ගුවන්තො‍ටුපල,  සංන්නිවේදන කුලුනු  වල පාලනය නතු කර ගැනීමට හමුදාවට නියෝග කලේය. නවාස් ශෙරීෆ් වහාම  අත්  අඩංගුවට ගැනීමට   හමුදාවට නියෝග කලේය. සුලු මොහොතකින් හමුදා අනදෙන්නා ආරක්ෂිතව මව්බිමට ගොඩ බැස්සේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eවෙන්ව ගමන් කරමු එක්ව පහර දෙමු\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දියන්  - ඇමෙරිකා පසමිතුරු කදවුරේ සෙවන ලබන යහපාලන රජය සෑම අතින්ම ජාතියට, ආගමට සහ  හමුදාවට ද්‍රෝහී වී ඇත.  ඉතිහාසයේ පෙර කිසිදා නොවු විරූ පරිදි බුද්ධ චීවරය හෑල්ලුවට ලක් කලේය  . විවිධ පර්ශව පිනවීමට  බුද්ධ පුත්‍රයන් සිර ගත කලේය . පනගසා නැගිටිමින් තිබූ ගොවිතැන වල පල්ලට ගෙන ගියේය. . දුෂණය ඉහ වහා ‍රැගෙන ගියේය. යහමින් එදා වේල සරිකරගත් කම්කරුවාගේ බඩට ගැසුවේය. වෙද , ගුරු ඇතුලු රාජ්‍ය සේවයට කොකා පෙන්නුවේය. රජයේ හමුදාවේ අභිමානය සාහසික ලෙස කෙලෙසා දැමීය. ජාතික ආරක්ෂාව පසමිතුරන් අතට පත්කළේය. සොයුරණි.. ගැමුනු, විජයබා රජ දවස පටන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් දේශප්‍රේමීන් හෙලූ රුහිරයට අප ණය ගැතිය. දේශයේ උරුමය මතු පරපුරට රක්ෂා කල යුතුය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[යුතුකම පාඨක ලිපියකි]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/93774355433306522\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/06\/Military.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/93774355433306522"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/93774355433306522"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/06\/Military.html","title":"ජාතියේ හෙට දවස සහ අණ දෙන මිලිටරි රේඛාවේ වගකීම."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-5hQBThQBuqg\/V12PjLG26dI\/AAAAAAAABok\/zZfWFTsI7H0Z6W1-EOxr06425wlHfTRagCLcB\/s72-c\/Army1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});