// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-524619438598989323"},"published":{"$t":"2018-07-23T23:48:00.001+05:30"},"updated":{"$t":"2018-07-23T23:48:23.808+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති දුණුවිල"}],"title":{"type":"text","$t":"හැට දෙලක්ෂයේ හංස ගීතය.. "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-edgeteh7gCc\/W1YbxEzZSbI\/AAAAAAAADUA\/LoHeqY0UPtMIJ3yPVW0cfrQw1lkn8I2pQCLcBGAs\/s1600\/HansaGeethaya.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-edgeteh7gCc\/W1YbxEzZSbI\/AAAAAAAADUA\/LoHeqY0UPtMIJ3yPVW0cfrQw1lkn8I2pQCLcBGAs\/s640\/HansaGeethaya.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-කීර්ති දුණුවිල- \u003Cbr \/\u003E\u003C\/span\u003Eපසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දින උත්සවය සදහා යහපාලනය ගෙන ඒමට වෙහෙස මහන්සි වූ බොහෝ දෙනා පැමිණ නොසිටියත් සමහරක් පැමිණ සිටි බව අපට දැකගත හැකි වුනෙමු.ජනාධිපතිවරයා එහි පැමිණියේ ආරාධනාවක් නොමැතිව බව ඔහුගේ කතාවේදී කියවිණි. 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කොට එජාපය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මගින් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද සිරිසේන මහතා ජයග්‍රහණය කළේය. ඒ ශ්‍රී ලංකාව තුල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී යම් පුද්ගලයෙකු ලැබූ පළමු වන ජනාධිපතිවරණ ජයග්‍රහණය බවට ඉතිහාසයට සිරිසේන මහතා එක්වෙනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑතෙක් වසර හතළිහකට අසන්න කාලයක් තමන් නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ඔහුට හිතවත් දුමින්ද දිසානායක, රජිව් විජේසිංහ,රාජිත සේනාරත්න වැනි කිහිප දෙනෙක් සමග එජාපය ප්‍රමුඛ පොදු සන්ධානයට නායකත්වය දීමට පැමිණියේය.ඊට හිටපු ජනාධිපතිවරියක වූ චන්ද්‍රිකාගේද සහයෝගය ලැබුණු අතර සිරිසේන මහතා ඒ අනුව හංසයා ලකුණේ අපේක්ෂකයා බවට පත්විණි.මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් විශාල සමාජ අවධානයක් ගනිමින් තැටිය රත්වූ මොහොතේ රොටිය පුච්චා ගත යුතු යැයි ජනතාවට ආරාධනා කළේය. ඒ අනුව විශාල සිවිල් සංවිධාන ප්‍රමාණයක් මෙන්ම උගතුන් කලාකරුවන් බහුජන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම රටේ සමාන ජනයාද මෙම නව ප්‍රවනතාවය සමග එක් විය.රාජපක්ෂ ආණ්ඩුව තුල ඒ වන විට චෝදනාවකට ලක් නොවී සිටි කිහිපදෙනා අතුරින් සිරිසේන මහතා ජනයාගේ ප්‍රසාදයට ලක්වූ එක් චරිතයකි.ඒ නිසාම සෝභිත හිමියන් ප්‍රධාන යහපාලනයක් සදහා වූ බලවේගය සිරිසේන මහතා තමන්ගේ අරමුණ සදහා තෝරාගන්නට ඇතැයි සිතිය හැකිය.අනෙක් කාරණය නම් ඒ වනවිට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස,කරු ජයසුරිය යන මහත්වරුන් ඒ අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත් නොවීමයි... \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eසොඳුරු ආරම්භය.. \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනවාරි 08 වැනිදා විප්ලවය ලෙස බෞතිස්ම කරන ලද යහපාලන ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ එතෙක් රට පාලනය කරමින් සිටි රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්ද ලක්ෂ පහක පමණ පරාජයක් අත් කර දෙමිනි.මෙම පරාජය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත පරාජයකි.රාජපක්ෂවාදී දේශපාලඥයන් පමණක් නොව රාජපක්ෂවාදී සාමාන්‍ය ජනයාද දින ගණනක් යනතෙක් කම්පනයට පත් කරන්නට තරම් එකි පරාජය හේතු වූ බව අපි දුටු සත්‍යකි.රාජපක්ෂ පිලේ කම්පනය කොතරම්ද යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකයා ලෙස ජනාධිපතිවණය මෙහෙයවන ලද එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා තාවකාලිකව පරාජයේ වගකීම භාරගෙන රටින් බැහැරව යන තත්වයක් ඇති කළේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ තත්වය තුල යහපාලනයට සහය දුන් පිරිස අරලිය ගහ මන්දිරයට ගොස් එහි තිබු බඩු මුට්ටු එලියට ගෙන එය ඒකාධිපති රජෙක්ගේ මාලිගාවක් බව පෙන්වමින් රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි මහත් වෛරයක් ජනතාව තුල ඇති කිරීමට කටයුතු කළේය.මේ සියල්ල අස්සේ සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රුපියල් දහයක බෝල් පොයින්ට් පෑනකින් අත්සන් තබා චාම් උත්සවයක් පවත්වා වැඩ ආරම්භ කළේය.එදිනට පාර්ලිමේන්තුවේ සුළුතර මන්ත්‍රී සංඛ්‍යාව සිටි (47ක් පමණ) පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.එය ව්‍යවස්ථාවටද එකගව කරන ලද්දක් දැයි අදටත් ප්‍රශ්නයක් තිබේ.ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ජන්ම දිනයේදී ප්‍රකාශ කරන ලද ආකාරයට ඒ වන විට ශ්‍රීලනිප මන්ත්‍රීවරු 127ක් පාර්ලිමේන්තුවේ සිට ඇත.රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂව මන්ත්‍රීන් 144ක් සිටියදී යහපාලන ජනාධිපතිවරයා මන්ත්‍රීවරු 47 දෙනෙකුගේ සහයක් ඇති නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත්තේය.ඉන් පසු යහපාලනයට උදව් කල හා නොකළ අයගෙන් සැදුම්ලත් කැබිනෙට්ටුවක්ද පත්කර ගත්තේය.මේ සමග සියලු දෙනා සතුටින් රාජ්‍ය පාලනය කිරීම ආරම්භ කල අතර ඔවුන්ගේ මුල් දින සියය සදහා වැඩ පිළිවලක් ඉදිරිපත් කළේය.මෙම දින සියය තුල පැවති රාජපක්ෂ ආණ්ඩු විසින් ඉදිකර වැඩ අවසන් වූ බොහෝ ගොඩනැගිලි විවෘත කල අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන්වා තිබු බස් රථ යහපාලන ඇමතිවරු විසින් ප්‍රවාහනයට ඉතා කඩිනමින් එකතු කළේය.වසර දහයක් පහලවක් විපක්ෂයේ සිටි එජාප මන්ත්රිවරුට යහපාලනය ඉබ්බා දියට දැමුවා සේ සතුටක් ඇති වී තිබු අතර ඔවුන් රාජපක්ෂවරුන්ට බැන වදිමින් රාජපක්ෂ හිතවාදීන් හිරේ විලංගුවේ දමන බව කියමින් අරූඩයක් ලැබුනා සේ හැසිරෙන්නට ගත්තේය.නමුත් ඒ සියල්ල වචන බවට පමණක් සිමා වූ අතර ක්‍රියාත්මක කරන තැනකට යාමට ඔවුන් අපොහොසත් විය.රාජපක්ෂ වරුන්ගේ ගෙවල් දොරවල් හා වතුපිටි පොලිසිය හමුදාව යොදවා පරික්ෂා කල අතර කිසිවක් සොයා ගැනීමට යහපාලන රජය අපොහොසත් විය.විශේෂයෙන් රත්තරන් අශ්වයන්, ලම්බෝගිනි, කෝටි ගණනක රත්තරන් සැගවූ ගුවන් යානා මේ කිසිවක් සොයා ගැනීමට යහපාලන ආණ්ඩුව අසමත් විය.රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි සොයන්නට විශේෂ පොලිස් ඒකකයක් (FCID) පිහිට වූ අතර  ඒවා මගින්ද අල්ලා ගන්නා ලද තෝරෙක් හෝ මෝරෙක් නොමැත.මුල් වකවානුව තුල රජයේ මැති ඇමතිවරු විශේෂයෙන් රන්ජන් රාමනායක වැනි නියෝජ්‍ය ඇමතිවරු දිනපතා අල්ලස් දුෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිලි කල අතර කිසිවක් අදටත් ඔවුන්ට ඔප්පු කරගැනීමට හැකිවී නැත.ඒවා අද වනවිට මාධ්‍ය සංදර්ශන බවට පත්ව තිබීම දක්නට ලැබේ.යහපාලනය පැමිණීමෙන් පසු රාජපක්ෂ රජයේ යම් යම් පිරිස් නඩු අසා බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරත් ඒවා සිදු කරන ලද්දේ ජනතාවගේ දැඩි බලපෑම නිසා මිස රජයක් ලෙස අවංකව සිදු කරන ක්‍රියාවන් ලෙස නොවේය යන්න බහුතරයේ මතය වී තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eයහපාලනයේ මධු සමය නිමාව \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයහපාලනය මුල් දින සියය හැදින්විය හැක්කේ ඔවුන්ගේ මධු සමය සදහා වෙන්වූ කාලය ලෙසය.පෙර කි ආකාරයෙන් යහපලකයන් තම මධු සමය ගෙවා දැමු අතර ඒ කාලය තුල අනෙක් සියල්ල අමතක කරමින් නව පාලනයේ මිහිර උපරිමයෙන් විඳගැනීමට ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් කටයුතු කළේය.මේ අතර කාලය තුල ලංකා ඉතිහාසයේ සිදු වූ විශාල මංකොල්ලය වන මහ බැංකු මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩිය සිදු වීමත් සමග යහපාලන ආණ්ඩුව හතර ගාතයෙන් සමාජය ඉදිරියේ ඇද වැටිණි.අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද සිගප්පුරු පුරවැසියෙකු වන අගමැතිවරයාගේ දීර්ඝ කාලින මිතුරෙකු වන අර්ජුන මහේන්ද්‍රන් විසින් අදාල බැංකු කොල්ලය නිල මට්ටමින් මෙහෙයවා ඇති අතර ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් කොල්ලයේ මහ මොලකරු ලෙස ක්‍රියාකොට තිබේ.හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරකම් කරන්නට පටන් ගැනීම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්වූ අතර අග්‍රාමාත්‍යවරයා හොරු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සහතික දීමට ඉදිරිපත් වීමෙන් රනිල් වික්‍රමසිංහ එතෙක් රැකගෙන තිබු දේශපාලන සුජාතභාවයක් තිබුනේ නම් මේ මගින් එයද කෙලෙසුන බව අපගේ මතය වී තිබේ.මෙම අඳුරු සිදුවීමත් සමග යහපාලනයේ මධු සමය නිමා වූ අතර ජනාධිපතිවාරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යහපාලනයට එක්වූ මන්ත්‍රීන් අතරින් බහුතරයකුත් බැදුම්කර වංචාව සම්බන්දයෙන් විශාල හඩක් නගන්නට වූ අතර අගමැති හා ඔහුගේ එක්සත් ජාතික පක්ෂ කැබිනට් හා පාර්ලිමේන්තු නියෝජිතයන් බැඳුම්කර වංචාව වසා යට ගසා දැමීමට විශාල උත්සහයක් ගනු ලැබිය.නමුත් අවසානයේ ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා තවත් විද්වතුන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන තැනට සමාජ බලපෑම හමුවේ තල්ලු විය.එහිදී හෙළි වූ සාක්ෂි මත රජයේ ප්‍රභලයන් රැසකගේ ගෞරවයට මහ විශාල කැළැල් සිදුවන්නට පටන් ගත්තේය.ඒ ඔවුන් සුදු කරපටි බැදගෙන ජාතික ධනය කොල්ලකා ඇති බව දවසින් දවස අනාවරණය වීමත් සමගය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසානයේ යහපාලන රජයේ මුදල් ඇමතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර ඔහු බැඳුම්කර සමාගමේ අයිතිකරුගෙන් නිවසක් ගත් බවට අනාවරණය විය.අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය මග හැර රටින් පලාගිය අතර අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරගත කරන ලදී.මේ සමග යහපාලනයට තමන් බලයට පත්වූ අරමුණු සියල්ල අමතක වී ගිය අතර මේ අලකලංචි අස්සේ තබන ලද පළාත් පාලන මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ පාර්ශව දෙකම දේශපාලන වශයෙන් අත් කරගත්තේ සාපේක්ෂව පරාජයකි.ඉන් පසුව එකිනෙකා චෝදනා කර ගැනීම ආරම්භ වූ අතර එජාපයේ මන්ත්‍රීන් හා ඇමතිවරු ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා විවේචනය කිරීම ආරම්භ කළේය.ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුද අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම් විවේචනය කරන්නට පටන් ගත්තේය.කෙසේ හෝ අද වනවිට ආණ්ඩුව නියෝජනය කල ඇමතිවරු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් තිබේ.ඊට ආසන්නම හේතුව බවට පත් වුයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයට සහය දීමයි.අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 දෙනාගේ ඉවත්වීම නිසා ආණ්ඩුව තුල ශ්‍රිලනිපයේ බලය හෑල්ලුවට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ.මේ සමග ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම යහපාලනයේ අභ්‍යන්තරයේ තිබෙන බොහෝ කාරණා කතා කරන තත්වයකට පත්ව තිබේ.මේ නම් මධු සමය නිමා වීමත් සමග ගලා යමින් තිබෙන ඛේදවාචකයයි \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eයහපාලන හංස ගීතය.. \u003C\/b\u003E\u003Cbr \/\u003Eයහපාලන ආණ්ඩුවට දැන් අවුරුදු තුනහමාරක් ගතවී ආවසානය. හොරු අල්ලන්නට පැමිණියද අල්ලපු හොරෙක් නැත.සංවර්ධනය කරන්නට හා සංවර්ධනය විධිමත් කරන්නට ආවද කරපු සංවර්ධනයක් නොමැත.රැකියා දසලක්ෂයක් දීමට පැමිණියද දීපු රැකියාවක් නැත.කර්මාන්ත සිය ගණනක් ආරම්භ කරන්නට පැමිණියද පටන්ගත් කර්මාන්තයක් නැත.ව්‍යවස්ථාව වෙනස් කරන බව කීවද එසේ ගෙන එන ලද ව්‍යවස්ථාවක්ද නැත.ව්‍යවස්ථාවට පැලැස්තර යොදා පාලනයේ මහ අවුලක් බවට පත් කර ගත්තා මිස වෙන කිසිවක් ඒ සම්බන්ධයෙන් කිරීමට යහපාලන ආණ්ඩුව සමත්වූයේ නැත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද වනවිට යහපාලන ආණ්ඩුව තුල එකිනෙකා කුලල් කා ගන්නා තත්වයක් ඇතිවී ඇති අතර එය ජනාධිපති හා අගමැති අතර නොනිල යුද්ධයක් බවට පත් වී ඇත.අගමැතිවරයාගේ නිහඬතාවය හා ඉවසීම නොවන්නට මේ වනවිටත් යහපාලනයේ කැලිවත් නැත.අගමැතිගේ නිහඩතාවයද දේශපාලන උපක්‍රමික නිහඩ තාවයක් මිස මිත්‍රශීලි එකක් නොවන බව පැහැදිලිය.කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල එජාපයේ ඒජන්තයා ලෙස චෝදනා ලබමින් සිටි දුමින්ද දිසානායක මහතා ශ්‍රිලනිපයේ මහ ලේකම් තනතුරින් ඉවත් කිරීමටද මෛත්‍රිපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කොට තිබේ.දැන් දැන් බොහෝ දෙනා කියන්නේ ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට යන කතාවකි.යහපාලනය මෙසේ කෑලි කැඩී යන තත්වයක් ඇතිව තිබුනත් අවසානයේ කීමට ඇත්තේ ගහපු පදයක් හෝ බෙරේ පාළුවක් නැති බවයි.දැන් ප්‍රකාශ වන ආකාරයට මේ ආණ්ඩුවේ සිදුවී ඇති බොහෝ දේවල් ජනාධිපතිවරයා දන්නේ නැත.ඒවායේ වගකීම ගතයුත්තේ කවුදැයි ඔහු සෘජුව කියන්නේද නැත.කෙසේ නමුත් යහපාලනයට ඡන්දය දුන් ජනතාවට දැන් වගකියන්නෙක්ද නැත.ඔවුන් අනාථයන් බවට පත්ව තිබේ.ජනාධිපතිවරයාට ධුරය දැරීමට තව ඇත්තේ මාස 18ක් තරම් කෙටි කාලයකි.රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් කඩා වැටි ඇති අතර පාතාලය හා කුඩු ජාවාරම හිස ඔසවා තිබේ.රට නැවත විශාල වශයෙන් ආපස්සට ගමන් කොට තිබීමෙන් පෙනී යන්නේ යහපාලනය රටට ගෙන අවේ සුඛාන්තයක් නොව දුකාන්තයක් බව පැහැදිලිය.තවත් පොදු අපේක්ෂකයෙකුට රට භාරදීමට අප සුදානම් විය යුතුද? නැත්නම් හැට දෙලක්ෂයේ හංස ගීතය ගායනා කොට විසිර යායුතුද ? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/524619438598989323\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/07\/Laksha62.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/524619438598989323"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/524619438598989323"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/07\/Laksha62.html","title":"හැට දෙලක්ෂයේ හංස ගීතය.. "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-edgeteh7gCc\/W1YbxEzZSbI\/AAAAAAAADUA\/LoHeqY0UPtMIJ3yPVW0cfrQw1lkn8I2pQCLcBGAs\/s72-c\/HansaGeethaya.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});