// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%20%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1601359594525422289"},"published":{"$t":"2017-02-08T13:08:00.000+05:30"},"updated":{"$t":"2017-02-08T13:08:03.716+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කාලෝ ෆොන්සේකා"}],"title":{"type":"text","$t":"නීතිය බූරුවෙක් ද ?  - මහාචාර්ය කාලෝ ෆොන්සේකා"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-hupEB3Wkq0I\/WJrKyQrqaAI\/AAAAAAAACsk\/pM4Un_Vpbpoi9jv8WxbSEJt2sAI_b8aAQCLcB\/s1600\/Kalo.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-hupEB3Wkq0I\/WJrKyQrqaAI\/AAAAAAAACsk\/pM4Un_Vpbpoi9jv8WxbSEJt2sAI_b8aAQCLcB\/s640\/Kalo.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-මහාචාර්ය කාලෝ ෆොන්සේකා-\u003C\/b\u003E\u003Cbr \/\u003E සභාපති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව\u003Cbr \/\u003E\u003Cbr \/\u003E චාර්ල්ස් ඩිකන්ස් (1812 - 1870) නමැති ශ්‍රේෂ්ඨ ඉංග‍්‍රීසි ජාතික නවකතාකරුවාගේ් සුප‍්‍රකට නවකතාවකි, ‘ඔලිවර් ට්විස්ට්’ නමැති ග‍්‍රන්ථය. ඒ නවකතාව පාසල් යන සමයේ දී පෙළපොතක් ලෙස අපි ඉගෙනගතිමු. ඒ නවකතාවෙහි එන රුවන් වැකි කිහිපයක් මගේ අභාවයට යන වයෝවෘද්ධ මොළයේ අදත් ශේෂ වී ඇත. ඉන් එකක් නම් නවකතාවේ එක් ස්ථානයක දී එහි චරිතයක් වන ‘බම්බල්’ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකි. අදාළ සිද්ධියේ දී බම්බල් මහතා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම චූදිතයෝ වූහ. ඒ සන්දර්භය තුළ හරස් ප‍්‍රශ්න ඇසීමේ දී උසාවියෙන් බම්බල් මහතාට මෙසේ කියනු ලැබේ. ‘බම්බල් මහතාණෙනි, නීතිය උපකල්පනය කරන්නේ, ඔබේ බිරිඳ සැම විට ම ඔබේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන බව යි.’ එය ඇසුණු සැණින් බම්බල් මහතාගේ ප‍්‍රතිචාරය වූයේ, ‘මගේ බිරිඳ සෑම විට ම මගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියා කරනවා යැයි උපකල්පනය කරනවා නම් නීතිය මන්දබුද්ධිකයකු වන බව යිත නීතිය බූරුවකු වන බව යි.’ මේ කතාව මගේ සිහියට ගලා ආවේ මෑතක දී මාලබේ සයිටම් ආයතනය පිළිබඳ උසාවිය විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාවක් ආශ‍්‍රිත ව ය. සයිටම් අර්බුදය පිළිබඳ ව දළ අදහසක් අපේ ඇත්ත පාඨකයන්ට තිබෙන බව නිසැක ය. මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ වතගොත මෙහි ලා බහාලෑම අවශ්‍ය නැත. මාලබේ වෛද්‍ය ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකි. එහි ‘එම්බීබීඑස්’ උපාධිය ලැබීම සඳහා අධ්‍යයන ගාස්තු වශයෙන් රුපියල් මිලියන 12ක් හෙවත් ලක්ෂ 120ක් ගෙවිය යුතු ය. යටත් පිරිසෙයින් වසර පහක කාලයක් තුළ කරන්නට සිදු වන අමතර වියදම් සලකා බලන කල මාලබේ වෛද්‍ය විද්‍යාලය සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ට වෛද්‍ය උපාධියක් ලබාගත හැකි ආයතනයක් නම් නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E    2009 වසරේ දී අරඹන ලද මේ ආයතනයේ අපකීර්තිමත් ඉතිහාසය මෙහි දීර්ඝ ලෙස සටහන් කළ යුතු නැත. වෙසෙසින් සටකපටකමින් සහ ධන බලයෙන් ඒ ආයතනය ‘එම්බීබීඑස්’ උපාධිය ප‍්‍රදානය කිරීමේ බලය ආරූඪ කර ගැනීමට සමත් විය. එය ආරූඪ කරගත් නීති විරෝධී ආකාරය වෙන ම ම කතාවකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E    කෙසේ වෙතත් ඒ වෛද්‍ය විද්‍යාලයේ මෙරට දරුවන් 1000ක් පමණ අධ්‍යාපනය ලබන බැවින් 2015 වසරේ ජූලි මාසයේ දී වෛද්‍ය ආඥා පනතට අනුකූල ව වෛද්‍ය සභාව විසින් පත් කරන ලද විශේෂඥ වෛද වෘත්තිකයන් 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් තෙදිනක් තුළ ආයතනය විමර්ශනයට ලක් කොට වෛද්‍ය සභාවට වාර්තාවක් ලබා දෙන ලදි. වෛද්‍ය විද්‍යාව මැනවින් හැදෑරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ නා නා විධ රෝගවලින් පෙළෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් හොඳින් පරීක්ෂා කර බලා අධ්‍යයනය කිරීමට සිසුන්ට අවකාශ තිබීම යි. අපේ රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ට සුපිරි දෙශන ශාලා, ආපන ශාලා, නේවාසිකාගාර පහසුකම් ආදිය නොතිබුණත් ඔවුන්ට තිබෙන එසේ ම අත්‍යවශ්‍ය ම වූ අගනා සම්පත වන්නේ රජයේ ශික්ෂණ රෝහල්වලින් ප‍්‍රතිකාර ගැනීමට රෝගීන් පැමිණ සිටීම ය. මෙරට සිටින සෑම වර්ගයකටම අයත් රෝගීන්ගෙන් පොදුවේ රජයේ ශික්ෂණ රෝහල්වලවලට ඌනතාවක් නම් නැත. ඒ නිසයි, රජයේ වෛද්‍ය පීඨවලින් බිහි වන වෛද්‍යවරුන් රෝග විනිශ්චයේ හපනුන් බවට ජාත්‍යන්තර කීර්තියක් සතු කරගෙන තිබෙන්නේ. මාලබේ ශික්ෂණ රෝහලේ කෙතරම් සැප පහසුකම් සහ ශෝභන බාහිර පෙනුමක් තිබුණත් එහි පැමිණෙන සහ නේවාසික රෝගීන් සංඛ්‍යාව නම් ඉතා අඩු බව පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් වී ඔවුන් විසින් එය වාර්තා කර තිබේ. මෙය උග‍්‍ර ඌනතාවක් බැවින් මාලබේ සයිටම් ආයතනයෙන් බිහි වන වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට කිසිසේත් නුසුදුසු බව වෛද්‍ය සභාවේ ඒකමතික තීරණය විය. එහෙයින් 2015 වසරේ සැප්තැම්බර් මස 04 වෙනි දා මේ පිළිබඳ කරුණු සහිත ව වෛද්‍ය සභාව මාලබේ සයිටම් ආයතනය පිළිබඳ වාර්තාවක් ගරු සෞඛ්‍ය ඇමතිතුමාට ඉදිරිපත් කළේ ය. ඒ වාර්තාවේ 10 වෙනි ෙඡ්දය, උද්ධෘතයක් වශයෙන් මෙහි ලා දක්වමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E10    යථෝක්ත සියලූ කරුණුවලට අනුව 2015 සැප්තැම්බර් මස 4 වෙනි දින ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාට නිල වශයෙන් වෛද්‍ය සභාව මේ සම්බන්ධ ව නිර්දේශයක් ඉදිරිපත් කළේ ය. විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකුගෙන් සමන්විත වූ පරීක්ෂණ කණ්ඩායමේ විනිශ්චය වන්නේ, සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු වන උපාධි පිරිනැමීමේ හැකියාවක් ඇති ආයතනයක් නොවන බව යි. ඒ අනුව වෛද්‍ය සභාව ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාට නිර්දේශ කළේ මාලබේ සයිටම් ආයතනය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති උපාධිධාරීන් බිහි කරන ආයතනයක් ලෙස නොපිළිගත යුතු බව යි. පූර්වෝක්ත නිර්දේශය වෛද්‍ය සභාව විසින් කරන ලද්දේ හුදෙක් මෙරට ජනතාවට සැපයෙනු ලැබෙන වෛද්‍ය සේවය සහ ඇප-උපස්ථානවල ගුණාත්මක බව කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස සුදුසුකම් සහිත වෛද්‍යවරුන් බිහි කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට පැවරී තිබෙන නෛතික වගකීම පදනම් කොටගෙන බව ඉඳුරා ම පැවසිය යුතු ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E    මෙවැනි වාර්තාවක් ද කියවා එහි සඳහන් රෝගීන් පිළිබඳ උග‍්‍ර ඌනතා හැකි තාක් වලක්වාගැනීමට කිසි දු යෝජනාවක් හෝ නිර්දේශයක් නොකොට එම උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට නීතිය තීරණය කරන්නේ නම්, ‘ඔලිවර් ට්විස්ට්හි’ බම්බල් මහතා පැවසූ පරිදි ඒ නීතිය මන්ද බුද්ධිකයකු ම විය යුතු ය. බූරුවකු ම විය යුතු ය. \u003Cbr \/\u003E                                                \u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1601359594525422289\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/02\/NeethiyaBuruwekda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1601359594525422289"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1601359594525422289"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/02\/NeethiyaBuruwekda.html","title":"නීතිය බූරුවෙක් ද ?  - මහාචාර්ය කාලෝ ෆොන්සේකා"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-hupEB3Wkq0I\/WJrKyQrqaAI\/AAAAAAAACsk\/pM4Un_Vpbpoi9jv8WxbSEJt2sAI_b8aAQCLcB\/s72-c\/Kalo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});