// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%E0%B6%B4?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%20%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%E0%B6%B4"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5312438681741281942"},"published":{"$t":"2015-05-18T23:00:00.000+05:30"},"updated":{"$t":"2015-05-20T21:38:22.708+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඕමාරේ කස්‌සප"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"}],"title":{"type":"text","$t":"\"දැයේ මුර දෙවි\" යන විරුද නම අර්ථවත් කළ ඕමාරේ කස්‌සප අනුනාහිමිපාණෝ "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-F0lXpYC7TLE\/VVmZzOBeKiI\/AAAAAAAACuI\/G6sUtHXaPaw\/s1600\/Ven.-Omare-Kassapa.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/3.bp.blogspot.com\/-F0lXpYC7TLE\/VVmZzOBeKiI\/AAAAAAAACuI\/G6sUtHXaPaw\/s400\/Ven.-Omare-Kassapa.jpg\" width=\"398\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #b45f06;\"\u003Eශාස්‌ත්‍රපති ඕමාරේ කස්‌සප නාහිමිපාණන්ට ශ්‍රී රෝaහණ පාර්ශ්වයේ අනුනායක ධුරය පිරිනැමීම නිමිත්තෙනි.\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003Eරුහුණු දනව්වේ ගිරුවාපත්තුව ජාතියට පිංවත් දරුවන් දායාද කළ පෙදෙසෙකි. එහි ඕමාරේ නම් වූ සොඳුරු ගම්පියසෙහි ජනිත වූ ඕමාරේ කස්‌සප හිමි දශක හතරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සම්බුදු සසුනත් සිංහල රට හා සිංහල ජාතියත් වෙනුවෙන් ශ්‍රද්ධා භක්‌තියෙන් හා දේශ ප්‍රේමීත්වයෙන් යුතුව කැප වී ක්‍රියා කළ බුද්ධ පුත්‍රයාණන් කෙනෙකි. දුටුගැමුණු යන නම ප්‍රසිද්ධියේ කීමට පවා තහංචි පැනවුණු 77-94 වකවානුවෙහි ආරම්භයේදීම එංගලන්තයේ සිට මව් බිමට පැමිණ සිංහල බලවේගය හා සිංහල බල මණ්‌ඩලය පිsහිටුවා ජාතියට පණ පෙවූ ගාමිණී කීර්තිචන්ද්‍රයන් සමග එක්‌වී ක්‍රියා කළ භික්‍ෂූන් වහන්සේ අතර කස්‌සප හිමියන්ද එක්‌ නමකි. දේශපාලනමය හා වෙනත් අභියෝගයන් හමුවෙහි උන්වහන්සේ අභීතව ක්‍රියාත්මක වුණේ සම්බුදු සසුනත් සිංහල ජාතිය හා මව්බිමත් පිළිබඳ වූ උදාර හැඟීමෙන් යුතුවයි. භික්‍ෂූන් වහන්සේට ජාතිය විසින්ම ජාතියේ මුරදෙවි යන නම පිරිනමනු ලැබුවේ මෙවන් හිමිවරුන් නිසාම යෑයි අපට සිතාගත හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑවන් මගකට පිවිසීමට උන්වහන්සේට ප්‍රතිෂ්ඨාධාර වූයේ පෙර පින් මහිමය, මව්පිය උරුමය මෙන්ම සිය ගුරුවරයාණන් වූ ගතාරේ ශ්‍රී සුගතපාලාභිධාන නාහිමිපාණන් බව පැහැදිළි කරුණකි. පිරිවෙන් අධ්‍යාපනය නිමකර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලබා ශාස්‌ත්‍රවේදී ශාස්‌ත්‍රපති උපාධි ද ලැබූ උන්වහන්සේ අසාධාරණය හමුවෙහි කේශර සිංහ රාජයකු මෙන් ක්‍රියා කළද අවැසි තැන වෙඬරු පිඬක්‌ මෙන් උණුවන හදවතක්‌ හිමි තෙරනමක්‌ වෙති. ගතාරේ ශ්‍රී සුගතපාලාභිධාන නාහිමිපාණන්ගේ මහා ශක්‌තියෙන් බැබලුණු කඹුරුපිටියේ විද්‍යානිකේත පිරිවෙන මෙන්ම එම විද්‍යාලය ද වඩාත් ප්‍රභාමත් වූයේ කස්‌සප හිමිපාණන් නිසාය. එවන් මහඟු කාර්යයකට අවශ්‍ය දැනුම කුසලතාව මෙන්ම කළමනාකාරීත්වයද උන්වහන්සේ තුළ මැනවින් පිහිටා ඇත. තමන් වහන්සේගේ පිරිවෙන පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ සියලුම පිරිවෙන් මැනවින් පවත්වා ගෙන යැමෙහිලා සමස්‌ත ලංකා පිරිවෙන් ගුරු සංගමයේ ලේකම් ධුරය දරමින් උන්වහන්සේ කළ මෙහෙවර අතිශයින්ම අගය කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය ඇරඹීමේ පටන් ඒ වෙනුවෙන් වැඩිපුරම කැපවී ක්‍රියා කළේ ඕමාරේ කස්‌සප හිමියන් යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. එම පාර්ශ්වයේ කාරක සභිකයකු වශයෙන්ද පසුව මහ ලේඛකාධිකාරි වශයෙන් ද ක්‍රියාකළ උන්වහන්සේට අනුනායක පදවිය පිරිනැමුණේද ඒ මහා කැපවීම නිසාමය. ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදාව ලබන තරුණ භික්‍ෂූන් වහන්සේලා තුළ සැදැහැබැතිය මෙන්ම ධර්ම විනය දැනුමද වර්ධනය කෙරෙන ලෙසින් උපසම්පදාවට පෙර පුහුණු සැසි පවත්වා තමන් වහන්සේගේ සංඝ සභාවට අයත් භික්‍ෂූන් වහන්සේලා සංඝ සෝභන ගුණයෙන් යුතු අය බවට පත්කිරීමට කස්‌සප හිමියෝ මහත් වැර වෑයමක්‌ දැරූහ. උන්වහන්සේ පිරිවෙනේ හෝ පාසලේ ඉගැන්නුවද උත්සව සභාවක දේශනයක්‌ කළද ධර්ම දේශනයක්‌ කළද ඒ හැම විටෙකම අසා සිටින අයට වැදගත්ම පණිවුඩයක්‌ ලබාදීමට සමත් වූහ. සිල්වත් ගුණවත් මෙන්ම හරවත් පැවිදි ගිහි පිරිසක්‌ බිහිකරලීම උන්වහන්සේගේ අභිප්‍රායයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින්ම රට දැය සමය ගැනද සිතා ක්‍රියාකිරීම අතීතයේ සිටම සිංහල භික්‍ෂූන් වහන්සේගේ පිළිවෙත විය. ඉංග්‍රීසීන්ගේ කූට උපක්‍රම නිසා ඇතැම් භික්‍ෂූන් පන්සලේ හෝ පිරිවෙනේ මුරකරුවන් සේ ක්‍රියාකළද එසේ නොවන සෑබෑ ජාතියේ මුර දේවතාවුන් ලෙස ක්‍රියාකරන භික්‍ෂූන්ගෙන් අදත් සඟ සසුන හිස්‌වී නැත. කස්‌සප හිමියන්ගේ සුවිශේෂී ලක්‍ෂණය වනුයේ තමනුත් ඒ තැන සිටිමින් තවත් විශාල පිරිසක්‌ ඒ තැනට යොමු කිරීමට ක්‍රියා කිරීමයි. උන්වහන්සේ ජාතික ව්‍යාපාරයේ පෙරමුණේ මිස පිටුපස සිටියේ නැත. ජාතියට රටට, සසුනට අනතුරක්‌ වේයෑයි සිතුණු හැම විටකම ඒ අනතුර වළකාලීමට උන්වහන්සේ නොබියව ඉදිරිපත් වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1985 ඇරඹි දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ආරම්භක සාමාජිකයකු වූ උන්වහන්සේ පසුව රුහුණුරට භික්‍ෂු පෙරමුණ පිහිටුවා එහි ලේකම් වශයෙන්ද සභාපති වශයෙන්ද ක්‍රියාකරමින් භික්‍ෂූවකගෙන් රටට දැයට ඉටුවිය යුතු යුතුකම් නොවළහා ඉටුකිරීමට ක්‍රියා කළහ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයෙහි රට බෙදීමට ගෙනා අණපනත් පරාජය කිරීමට උන්වහන්සේ පෙරමුණ ගත්හ. දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ හා අනෙකුත් ජාතික සංවිධානවලද සහයෝගය ලබාගෙන ඕමාරේ කස්‌සප හිමියන් මූලික වී දියත් කළ වැඩපිළිවෙළ මෙරට ජාතික ව්‍යාපාරයට මහා ශක්‌තියක්‌ විය. කළුතර සිට කතරගම දක්‌වා පා ගමනක්‌ද කැලණියේ සිට කිරින්ද දක්‌වා ගොඩබිමින් වාහනවලින් සහ මුහුදේ බෝට්‌ටුවලින්ද මග දෙපස ජනතාව ද දැනුවත් කරමින් දියත් කළ මහා චාරිකා දෙකම රටත් ජාතියත් වෙනුවෙන් අතිශයින්ම වැදගත් වූ සංසිද්ධීන් ලෙස ඉතිහාසයේ සටහන් වී හමාරය. මෙම ගමන්වල ප්‍රතිඵලය වූයේ කොටින්ට වාසි වන ලෙසින් හා රට බෙදීයන ලෙසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගෙන ඒමට උත්සාහ කළ පැකේජය ඇතුළු බෙදුම්වාදී වැඩපිළිවෙළවල් පරාජය වීමයි. මෙවන් ජාතික ව්‍යාපාරවලට නායකත්වය දීමට උන්වහන්සේට සිත් පහළ වූයේ මෙරට සිංහල භික්‍ෂුවගේ කාර්යභාරය කුමක්‌දැයි හොඳින් දැන සිටි නිසයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට ඉතිහාසය නිවැරැදිව ලියතොත් කෝට්‌ටේ යුගයේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රට එක්‌සේසත් කළ නායකයා ලෙස සටහන් කළ යුත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය. එතුමාට වෙන කවරදාටත් වඩා ප්‍රබල අභියෝග රාශියකට මුහුණදීමට සිදුවිය. කොටි ත්‍රස්‌තවාදයට පක්‍ෂපාතී වූවා සේම ඊට සහාය දුන් බොහෝ රටවල් හා ඉන්දියාවද බෙදුම්වාදයට පක්‍ෂව ක්‍රියාකළ දැනුදු ක්‍රියාකරන මෙරට දේශපාලකයන් හා රාජ්‍ය නොවන සංවිධාන ද ත්‍රස්‌තවාදය මර්දනය කර රට රැක ගැනීමට බාධා පමුණුවද්දී ඒ සියල්ලන්ට මුහුණ දී ත්‍රස්‌තවාදය නිමා කරලීමට එතුමන්ට සහාය වූ භික්‍ෂූන් වහන්සේ අතර ඕමාරේ කස්‌සප හිමියන් ප්‍රමුඛ පෙළේ කෙනෙකි. 2005 ජනාධිපතිවරණය හා 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට මෙන්ම උතුර හා නැගෙනහිර සටන්වැදුණු රණවිරුවන් හා අසරණ ගම්වැසියන් දිරිමත් කිරීමටද උන්වහන්සේ නොබියව ඉදිරිපත්ව ක්‍රියාකළහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ සියලු දුෂ්කරතාවන් පසුකොට පැමිණි උන්වහන්සේ දැන් ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ මහතෙර නමකි. එම නායක පදවිය සංඝ සභාවට ආලෝකයක්‌ වනු මිස උන්වහන්සේට එම පදවිය ආලෝකයක්‌ හෝ ආභරණයක්‌ ද නොවන බව අපේ හැඟීමයි. සැබවින්ම උන්වහන්සේ අතිශය දුෂ්කර මගක්‌ ගෙවා මෙතැනට පැමිණි කෙනෙකි. ඇස්‌. මහින්ද හිමියන් පහත සඳහන් කවිය රචනා කළේ මෙවැනි අය සඳහා විය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #b45f06;\"\u003Eවනමල් පියලි විල්ලුද බුමු තුරුණු උඩ\u003Cbr \/\u003Eයන මිනිහෙකුගෙ ගමනක්‌ නැහැ ලොවට වැඩ\u003Cbr \/\u003Eඇණ උල් තියුණු ගල් මුල්වල මුණත මැඩ\u003Cbr \/\u003Eපැන යන ගමන හිතවත කොපමණද හැඩ \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකස්‌සප හිමිපාණෝ මහණකම ඉතා හොඳින් සැදැහැ බැතියෙන්ම කරන කෙනෙකි. ඊට අදාළ දැනුම හා සංවරයද උන්වහන්සේ සතුව තිබේ. එහෙත් සිංහල භික්‍ෂු වංශයේ කාර්යභාරය වන රට දැය සමය සුරැකීමද උන්වහන්සේගේ මනසින් කිසි ලෙසකිනුත් බැහැර වී නොමැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #b45f06;\"\u003E\u003Cb\u003Eසහන ලැබෙනතුරු ලංකා දීපයට\u003Cbr \/\u003Eගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට\u003Cbr \/\u003Eනහන රුපුන් නහමින් යමි ඉදිරියට\u003Cbr \/\u003Eමහණ කමත් බණ දහමත් එයයි මට\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයන පැදිය තුළ ඕමාරේ කස්‌සප හිමිපාණන්ගේ ප්‍රතිරූපය මැනවින් මැවී පෙනේ. මතු මතුද ලෝ සසුනේ වැඩි වැඩියෙන් උන්වහන්සේට නිරෝගී සුව පතමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපූජ්‍ය බෙංගමුවේ නාලක හිමි \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5312438681741281942\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/KassapaHimi.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5312438681741281942"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5312438681741281942"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/KassapaHimi.html","title":"\"දැයේ මුර දෙවි\" යන විරුද නම අර්ථවත් කළ ඕමාරේ කස්‌සප අනුනාහිමිපාණෝ "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-F0lXpYC7TLE\/VVmZzOBeKiI\/AAAAAAAACuI\/G6sUtHXaPaw\/s72-c\/Ven.-Omare-Kassapa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});