// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6641096801364597381"},"published":{"$t":"2015-01-30T10:23:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:46:50.002+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඒකීය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චරිත කාරියවසම්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"ජාතිය කන්නද? රට ඒකීය විය යුත්තේ ඇයි?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-9yhvbVi1RO8\/VMkqOO0ZbmI\/AAAAAAAABp0\/ELhR2GQX7NA\/s1600\/unity.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-9yhvbVi1RO8\/VMkqOO0ZbmI\/AAAAAAAABp0\/ELhR2GQX7NA\/s1600\/unity.jpg\" height=\"380\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E90 දශකයේ ජනප්‍රිය ප්‍රශ්න වූ මේවා දැන් නැවතත් කරළියට පැමිණ ඇත, වඩාත් නිවැරදිව කිවහොත් ගෙන ඇත. ඇත්තටම ජාතිය මොකටද, මේක මල කඳක්ද? උස්සන් ගිහින් වැඩක් තියෙනවද? පස් ගොඩක් වෙච්ච මේ රට ඒකීය වෙන්නම ඕනද? ඉදිරියේදී අපගෙන් නැවත නැවත ඇසීමට නියමිත මේ හා සමාන ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස මෙය ලියා තැබීමට සිතුවෙමි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලංකාව නැමති වර්ග සැතපුම් 65000කට ආසන්න මේ භූමි ප්‍රදේශයේ දැනට මිනිසුන් කෝටි දෙකකට මදක් වැඩි පිරිසක් ජීවත් වෙයි. මේ මිනිස්සු ජාතීන් කිහිපයකට ( වඩාත් නිවැරදිව කිවහොත් ජනවර්ග. නමුත් ඒ වෙනස අපි මෙතනදි නොසලකා හරිමු. ) අයත් වේ.  මේ ජාතීන් අතර දැනට ආතතියක් ඇත. එය දිගු කාලීනව සමනය කරන්නෙ කෙසේද? අප ඉදිරිපිට ඇති ප්‍රශ්නය එයයි. ජාතිකවාදී දේශපාලනයෙන් මේ ප්‍රශ්නෙට උත්තර සපයා ඇත්තේ ජාතිය සහ ඒකීය රාජ්‍යය පදනම් කරගෙනයි. ජාතිය සහ ඒකීය රාජ්‍යය ශක්තිමත් කිරීම හරහායි. ඊට ප්‍රතිපක්ෂව ඉදිරිපත් වෙලා ඇති විසඳුම් පොදුවේ එක ගොඩකට ගෙන පැහැදිලි කර ගමු. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමිනිස්සුන්ගෙ වාර්ගික විඥාණය( මම දෙමළ, මම සිංහල කියල මිනිස්සු තුල ඇතිවෙන හැඟීම සහ ඒත් සමඟ එන සාමූහික හැඟිම )  ප්‍රබලයි නමුත් ඒ වාර්ගික විඥාණය අහිතකරයි.  වඩා හිතකර, දේශපාලනය වාර්ගික විඥාණය මත නිර්ණය නොවන තත්වයකුයි. එතනින් බිඳි එන ප්‍රකාශ ලෙස,  \"ලෝකෙ තියෙන්නෙ එක ජාතියයි ඒ මිනිස් ජාතිය\" , \"ලෝකෙ මිනිස්සු සාර්ථකව බෙදන්න පුළුවන් පංති අනුව මිසක් ජාති අනුව නෙමෙයි\" වැනි ඒවා ගත හැකියි. කෙසේ හෝ මේ වාර්ගික විඥාණය තනුක කල යුතුයි. දැනට උතුරේ ජනයා තුල වාර්ගික විඥාණය මුල් වී ස්වයං පාලනය සහිත භූමි ප්‍රදේශයක් තම නිජබිම ලෙස අවශ්‍යයි යන ස්ථාවරයක් ඇත. දකුණේ ජනයා ඒ දෙමළ නිජබිමට අයත් භූමි ප්‍රදේශය තමන්ගේත් නිජබිම, තමන්ගේ සිංහල දේශය ලෙස සිතා සිටින ස්ථාවරයක ඇත. දැන් මේ වාර්ගික විඥාණ දෙකම යටපත් කල යුතුයි එය සිදු කල යුත්තේ මෙසේයි. සිංහල ජනයා උතුරු නැගෙනහිරත් ඇතුලුව පනවාගෙන තිබෙන රාජ්‍යය දුර්වල කල යුතුයි. එහි කොටසක, උතුරු නැගෙනහිර, දෙමළ ජනයාට ස්වයං පාලනය සහිත දෙමළ නිජබිමකට අයිතියක් දෙමළ ජනයාට ඇති බව පිළිගන්නා තැනට සිංහල ජන මනස ගෙන ආ යුතුයි. ඒ සඳහා මතවාදය සකසා සිංහල ජන මනස තුළ එය පෝෂණය කල යුතුයි. එනම් සිංහල වාර්ගික විඥාණය තනුක කිරීමක් කල යුතුයි. අනෙක් පසින් දෙමළ ජනයාට රාජ්‍යයක් පිළිබඳ තම හැඟීම සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයිය යුතුයි. ඔවුන්ට උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් සහිත නිජබිමක් පිහිටුවා ගැනීමට සහාය දිය යුතුයි. එය සාක්ෂාත් වූ පසු ඔවුන්ගේ වාර්ගික විඥාණයද ඉබේම තනුක වේ.  එනම් විවාහයට කලින් විවාහයට ඇති ආශාව විවාහයෙන් පසු ඉබේම අඩු වන්නා සේ මෙතනදී වාර්ගික විඥාණයද ඉබේම තනුක වේ. දැන් දෙපසම වාර්ගික විඥාණ තනුක වන තත්වයක් නිර්මාණය වී ඇත. මෙය සමතුලිත තත්වයකි. මේ හරහා රට පාලනය කල හැකියි. මේ තනුක උනු වාර්ගික විඥාණය සහිත තත්වය කාළයත් සමඟ තවත් තනුක වී \"අපි හැමෝම මිනිස් ජාතියෙ මිසක් සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතිවල නෙමෙයි\" යන නූතන තත්වයට පත් වනු ඇත.  එවන් තත්වයකට රටේ පාලනය සැකසිය යුතුය. වාමවාදී පිරිස් එතනින් තවත් ඉදිරියට යමින්, ඔය තත්වය තුල පංති විඥාණය ඉස්මතු කල යුතුයැයි යෝජනා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත්, කිලිනොච්චියේ සිටින මින්සාත්, තංගල්ලේ සිටින මිනිසාත් මම දෙමළ මම සිංහල කියා නොහිතන නමුත් අපි දෙන්නම කම්කරු පංතියේ හෝ එකම පංතියේ කියා සිතන තත්වයකට සමාජය මෙහෙයවිය යුතුය.  \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමගේ පෞද්ගලික අදහස මේ විසඳුම මේ ආකාරයෙන්ම විසඳෙන්න තියෙන හැකියාව සෑහෙන්න අඩු බවයි. ඊට හේතු කිහිපයක් සරලව පහතින් දක්වමි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-aKrAZAAfwKw\/VMkXP8Cy74I\/AAAAAAAABpU\/tqZktcDN4Tc\/s1600\/israel-palestine_map.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"https:\/\/1.bp.blogspot.com\/-aKrAZAAfwKw\/VMkXP8Cy74I\/AAAAAAAABpU\/tqZktcDN4Tc\/s1600\/israel-palestine_map.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1) වාර්ගික විඥාණය ප්‍රබලයි කියා පටන් ගෙන, සිංහල වාර්ගික විඥාණයේ තටු කපා තනුක කරමු දෙමළ වාර්ගික විඥාණයේ තටු ශක්තිමත් කර තනුක කරමු යන තැනම ප්‍රශ්නයක් ඇත. බහුතරයේ වාර්ගික විඥාණය තනුක කිරීමට ඔවුන්ගේ වාර්ගික විඥාණ ආසාවන් තුනී කල යුතුයි, සුළුතරයේ වාර්ගික විඥාණය තනුක කිරීමට ඔවුන්ගේ ආසාවන්ට ඉඩ ලබා දි ඉන් පසු තුනී කල යුතුයි. උදාහරණයක් ගමු.  කුමාරගෙ ඉඩමෙන් කොටසකට කුමාර සහ ගනේෂ් කියන දෙන්නම ආශා කරනවා. කුමාරට \"අපෝ ඔය ඉඩම වැඩක් නැහැ ඔයාට තියෙන ඉඩම ඔයිට වඩා හොඳටම හොඳයි ඒක තියා ගෙන හේනක් කොටාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න එක සැපයි\" කියා ඔහුගේ ඉඩම ගැන ආසාව තුනී කරන්න උත්සහ කරනවා. ගනේෂ්ට ඉඩම අයිති කර ගන්න ඉඩ සලසල දෙනවා. හැබැයි ඔය දෙන්නට දෙන්න දන්නවා තම තමන්ට ආශාවන් තුනී කර ගන්න කියපු කතා දෙක දෙකක් බව. කුමාරට පැහැදිලිවම තේරෙනව එක්කො අද නැත්තන් හෙට නැත්තන් අනිද්දා මේ කරන්නෙ තමන්ව ගොනාට ඇන්දිල්ලක් බව. මේකෙන් තමන් ආස කරන ඉඩම තමන්ට නැතිවෙන බව. එතකොට කුමාර ඉඩම කෙසේ හෝ ලබා ගන්න පෙරටත් වඩා වැඩි ආවේගයකින් උත්සහ කරනවා.  පෘතග්ජන මිනිස් ස්වභාවය අනුව සිදු වීමට වඩා ඉඩ ඇත්තේ මෙයද නැත්නම් කුමාර තමන්ට පෙනි පෙනි ඉඩම නැති වීමෙන් සැනසීමට පත් වී ගනේෂ් තමන්ට ඉඩම හිමි වීමෙන් සැනසීමට පත් වී සතුටින් සිටීමද? කුමාර සහ ගනේෂ් කියන තනි පුද්ගලයන් වෙනුවට සිංහල සහ දෙමළ පෘතග්ජන සමාජ දෙකත් ඉඩම වෙනුවට ලංකාවත් දාල බලන්න. මගෙ අදහස වැඩි ඉඩකඩ ඇත්තේ දෙවෙනි අදහස සිදු වීම බවයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E2) තනුක කරන වාර්ගික විඥාණය කුමක්ද සාන්ද්‍ර කරන වාර්ගික විඥාණය කුමක්ද යැයි තීරණය කරන්නේ කෙසේද? \"ඇයි සිංහලයගෙ එක තනුක කරල දෙමළ එක සාන්ද්‍ර කරන්නෙ\" යන සරල ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? එහිම අනිත් පැත්ත සිදු කිරීමට ඇති බාධාව කුමක්ද? එයට බොහෝ විට ලැබෙන පිළිතුර නම් දෙමළ පීඩිතයා බවත් සිංහලයා පීඩකයා බවත් යන්න. නමුත් පවතින තත්වය තුල ආර්ථිකමය වශයෙන් ඔය දෙගොල්ලොම පීඩිතයොය. වාර්ගිකත්වය අතින් ලංකාවෙ සිංහලයො අන්ත පීඩිතයෝය. අන්තර්ජාතිකව යුරෝපය, ඉන්දියාවේ තමිල්ණාඩුව, ඇමරිකාව ආදී රටවල් වලින් තම රාජ්‍යය අත් හරින ලෙසස් පීඩනය එල්ල වෙන්නේ සිංහල ජන සමාජයට මිස දෙමළ ජන සමාජයට නොවේ. ඒ නිසා ඒ පීඩිත\/පීඩක උත්තරය මෙයට උත්තරයක් නොවේ. නමුත් ප්‍රසිද්ධ මාධ්‍ය වල හෝ දේශපාලන කතිකාවල ඔය විදියට තනුක කිරීම දෙමළ සමාජයේ කිරීම අඩුම තරමින් විකල්පයක් ලෙසවත් සාකච්ඡා නොවේ. ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා බොහෝ වේදිකාවල සිංහල ජනයාට \"මේ ලෝකෙ ඉන්නෙ එක ජාතියයි ඒ තමයි මනුස්ස ජාතිය මතක තියා ගන්න හරිද\" කියා තරවටු කරනු ඔබට ඇසී ඇත. නමුත් ඒ මහතා දෙමළ, මුස්ලිම් ජනයාට දෙමළ,මුස්ලිම් ලෙස නොව මනුස්ස ජාතිය ලෙස සිතන ලෙස යෝජනා නොකරයි. ඒ වෙනුවට දෙමළ,මුස්ලිම් ජනතාවට ඇති ප්‍රශ්න ගැන කතා කරයි. ජාත්‍යන්තරවාදීන්ගේ නිර්පාක්ෂික අපාර්ශවික සමමිතික යෝජනා එතරමටම අපාර්ශවිකයි ! \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E3) මෙහි ඇති පූර්ව නිගමනය වන වාර්ගික විඥාණය මත දේශපාලනය කිරීම අගුණයි යන්නද ප්‍රශ්නයකි. ඒ ඇයි යන්නට පැහැදිලි හේතු මේ දක්වා මට නම් හමු වී නැත.  ප්‍රබල බවට ඔවුන්ම පිළිගන්නා වාර්ගික විඥාණය පාගා පොඩි කර යටපත් කර ගෙන එන තත්වය සමතුලිත එක්ක වීමට ඇති ඉඩ අඩුය. විශේෂයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති අනන්‍ය ජාතියක්, සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක් බිහිවී ඇති ලංකාව වැනි රටක එවන් සමතුලිතතාවයකට ඉඩ බෙහෙවින්ම අඩුයි. සුදු නෙළුම්, තවලම්, ඉතිහාසය පාසල් විෂය නිර්දේෂයෙන් ඉවත් කිරීම්, දුටු ගැමුණු චරිතය යටපත් කිරීම්, \"මේ සිංහල අපගෙ රටයි\" වැනි ගීත තහනම් කිරීම් වැනි එකී මෙකී නොකී සියළු දෑ සිදු කල පසුවදීත් වාර්ගික විඥාණය නැවත මතු වන බව පහුගිය දශක දෙකක දේශපාලනය විමසීමෙන් පැහැදිලි විය යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E4) වාර්ගිකත්වය මුල් කරගෙන සිදු කරන බෙදීමක්, වාර්ගිකත්වය තනුක වීමකින් නොව, වාර්ගිකත්වය තවත් සංකීර්ණ වී රාජ්‍යයන් දෙකක් බවට පත් වීමේ හැකියාව විශාලය. එවන් වාර්ගිකත්වය මත බිහි කරන යාබධ රාජ්‍යය්න් අසමතුලිත බව පාකිස්ථානය, ඊශ්‍රායලය ආදී උදාහරණ වලින් පැහැදිලි විය යුතුය. එහිම අනිත් පැත්ත ලෙස වාර්ගිකව බෙදා වාර්ගික විඥාණය තනුක කර පසුව නැති කර සමතුලිත කල රටවල් වලට උදාහරණ කීයක් අපට සැපයිය හැකිද? මේ වාර්ගිකව බලය බෙදීමෙන් සිදුවෙන්නෙ වාර්ගික සතුරෙකු බිහි වී තව තවත් වාර්ගික විඥාණය උත්සන්න වීමයි. සදාකාලික දේශ සීමා යුද්ධ වලට මුල පිරිය හැකිය. මෙය අත් හැරිය හැකි අනියත බියක් නොවේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-xMVmdXr3Id0\/VMkXmWVxWPI\/AAAAAAAABpg\/4DrcoxsvQ2c\/s1600\/article-2235083-161CB82A000005DC-506_964x595.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-xMVmdXr3Id0\/VMkXmWVxWPI\/AAAAAAAABpg\/4DrcoxsvQ2c\/s1600\/article-2235083-161CB82A000005DC-506_964x595.jpg\" height=\"246\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඔය විසඳුම අවංකවම ජාතික සමගිය ඇති කර ප්‍රශ්නයට පිලිතුරක් සෙවීමට යෝජනා කරන පිරිස් සිටී. නමුත් ඔය විසඳුම යෝජනා කරන අති බහුතරය තමන්ගෙ ඇති සිංහල බෞද්ධ ඇරියස් පියවා ගැනීමට සිංහලත්වය නැති කිරීමට වලි කන අය බව නොකියාම බැරිය. ම්ලේච්ඡ මරි මෝඩ ලේ පිපාසිත ළිං මැඩි ගෝත්‍රික ස්වෝත්තමවාදී සිංහල බෞද්ධ ජාතිකත්වය නැමති පඹයෙක් නිර්මාණය කර ගත් පඹයන්ගේත් පඹයන් මෙවැන් විසඳුම් හරහා තම හීනමානය පිට කර ගනුද දැක ඇත. වාසනාවකට මොවුන්ගේ පර්ණත ලේඛන කලාව තමන් පමණක් බලන වෙබ් පිටු කීපයකට පමණක් සීමා වී ඇත. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eජාතිකත්ව ලෝක දැක්මක මේ සඳහා දිය හැකි විසඳුම\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅපේ රටේ දීර්ඝ ඉතිහාසයක් සහිත ඒ ඉතිහාසය හරහා අනන්‍ය ජාතියක් සහ අනන්‍ය සංස්කෘතියක් අනන්‍ය ශිෂ්ඨාචාරයක් බිහි කර ඇත. එවන් රටක වාර්ගික විඥාණය ඉතාම ප්‍රබලයි යන නිගමනය අපිද පිළි ගනිමු. ඇතැම් විට එය දකුණු ආසියානු රටවලට ආවේණික ලක්ෂණයක් විය හැක. අපි කියන්නෙ ඒ ප්‍රබල වාර්ගික විඥාණය ජාතික විඥාණයකට දියුණු කර මේ ප්‍රශ්නය විසඳමු. චිරාත් කාලයක් මේ රටේ හිටපු මිනිසුන් එකට බැඳ තැබූ හුය ජාතියයි. එය නමින් සිංහල ජාතියයි. අදට සිංහල ජාතියට උරුමකම් කියන්නෙ සිංහල ලෙස වර්ථමානයේ හඳුනා ගන්නා පිරිස පමණයි. අනෙක් ජන වර්ගයන් එම ජාතියට එක් වීමට ඇති ඉඩකඩ අහුරා ඔවුන් වෙන් කර ඇත. ප්‍රශ්නය මෙන්ම විසඳුම ඇත්තේ මෙතනයි. විසඳුම නම් මේ වෙන් වීමට තැත් කරන අනෙක් ජනවර්ගයින්ට එක් ජාතියට එක් වීමට අවස්ථාව සැලසීමයි. ඒ එක් ජාතියට සිංහල යන නම අනිවාර්ය නැත.  අත්‍යවශ්‍ය වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ රාජ්‍යයකි.  මෙහිදී වෙනම ස්වයං පාලන ඉල්ලා කරන වාර්ගික ඉල්ලීම් වලට යෝජනා කරන්නෙ වෙනම කලාප වෙනුවට මුළු රටම ගන්නා ලෙසයි. මේ කෑල්ල පමණක් නොව මුළු රටම මගේය යන හැඟීම ඇති කර ගන්නා ලෙසයි. ඒකීය රාජ්‍යය අවශ්‍ය වන්නේ එහිදීයි. තනි වාක්‍යයකින් කිවහොත් වාර්ගිකව බෙදා වෙන් නොවුනු ඒකීය රාජ්‍යයක පොදු ජාතියක් නම් කුඩය යට ජීවත් වන වෙනස් ජනවර්ගයන්ගෙන් යුත් සමාජයක් අපේ යෝජනාවයි. පාසල් සමයේ එක් එක් නිවාස වලට බෙදී නිවාසය නියෝජනය කරමින් නිවාසාන්තර ක්‍රිඩා වලට සහභාගී වන අතරම කොට්ඨාශ, පළාත් තරඟ වලදි පාසල නියෝජනය කරමින් තරඟ වලට සහභාගී වීම වැනි අත්දැකීම් ඔබට ඇති යැයි සිතමි. මෙහිදී සිදු කල යුත්තේද එයමය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-pfB5_i3fl4A\/VMkX73GlOuI\/AAAAAAAABpk\/PzzxwXOCNWc\/s1600\/one-flag-one-country-1-728.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"https:\/\/4.bp.blogspot.com\/-pfB5_i3fl4A\/VMkX73GlOuI\/AAAAAAAABpk\/PzzxwXOCNWc\/s1600\/one-flag-one-country-1-728.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/b\u003E\u003C\/span\u003Eරාජ්‍යය සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වීමට ප්‍රධාන හේතු තුනක් ඇත. එකක් නම් මෙරට ජාතිය පෙර සිටම නිර්මාණය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙනයි. ඒ එකතු කිරීමට අවශ්‍ය, කල පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඇත. දෙක නම් සිංහල බෞද්ධ සංස්කෘතිය තුල නිසඟයෙන්ම ඇති වෙනත් සංස්කෘතීන් සමඟ සහවාසය කිරිමේ හැකියාවයි. තුන නම් අදටත් ලංකාවේ අති මහත් බහුතර ජනයාගේ සංස්කෘතික උරුමය සිංහල බෞද්ධ වීමයි. මේ ජාතිය නිර්මාණය කිරීමේදී එක් එක් ජනවර්ග වලට තම තම අනන්‍යතා බොහෝ දුරට එලෙසම පවත්වා ගත හැකියි. වෙනස් කිරීම් සිදු කිරීමට සිදුවනු ඇත්තෙ  ඒ ඒ අනන්‍යතා අතර සමඟියට බාධා ඇතිවන තැන්වලදී සහ පොදු සංස්කෘතියට එරෙහිව යන තැන් වලදීයි. අඩු වැඩි වශයෙන් තම තම වාර්ගික විඥාණ එලෙසම පවත්වා ගනිමින් පොදු ජාතියකට එකතු වීම වාර්ගික විඥාණ අසමමිතිකව තනුක කිරීමකට වඩා බෙහෙවින් ප්‍රායෝගික බව පැහැදිලි විය යුතුය. දැන් මේ පොදු ජාතියට වාර්ගික සමූහයන් එකතු කිරීමේදී දැනට පවතින ජාතියත්, දැනට පවතින සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වීම් වලට ඉබේම භාජනය වනු ඇත. ජාතිය මෙන්ම සංස්කෘතියද එක තැන පල් වෙන ගල් ගැසුණු දේ නොවේ. මෙතන ඇත්තේ චක්‍රිය සම්බන්ධයකි. වාර්ගිකත්වයින් තනි ජාතියකට එකතු කල යුත්තේ පවතින ජාතිය සහ සංස්කෘතිය පාදක කරගෙන එම ජාතිය සහ සංස්කෘතියද වෙනස් කරමින්මය. වැදගත්ම කාරණය මෙය දින 100න් 150න් සිදු නොවන බව වටහා ගැනීමයි. වාර්ගිකත්වයන් මිශ්‍ර කොට ජීවත් වීමට සැලසීමෙන් දීර්ඝ කාලීනව මේ ක්‍රියාදාමය ඉබේම සමතුලිත තත්වයකට පත් වනු ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මේ ජනවර්ග එකතුවීම ස්වභාවයෙන්ම සිදු වීමට තිබූ ඉඩ ඇහිරී ගියේ ඉංග්‍රිසීන් විසින් තම පාලනය පහසු කර ගැනීම සඳහා උඩින් පාත් කල සහ පෝෂණය කල දෙමළ ජාතිවාදයයි. එසේ නොවන්නට අද පවතින වාර්ගික අසහනයක් රටේ නැත. අද දෙමළ ජාතිවාදයට අමතරව අලුතින්ම සීග්‍රයෙන් පැතිර යන මුස්ලිම් අන්තවාදයද මේ අසහනයට හේතු වී ඇත. දෙමළ ජාතිවාදයට වඩා බරපතල ප්‍රශ්නයක් බවට මුස්ලිම් අන්තවාදය පත් වීමේ ලකුණු ඇත. මේ අපි යෝජනා කරන විසඳුම ඉතා ඉක්මනින් ස්ථාපනය කිරීමේ වැදගත් කම ඇත්තේ එබැවිනි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-චරිත කාරියවසම්\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/01\/JathiyaKannada.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\n\n\u003C!-- Blogger automated replacement: \"https:\/\/images-blogger-opensocial.googleusercontent.com\/gadgets\/proxy?url=http%3A%2F%2F1.bp.blogspot.com%2F-aKrAZAAfwKw%2FVMkXP8Cy74I%2FAAAAAAAABpU%2FtqZktcDN4Tc%2Fs1600%2Fisrael-palestine_map.jpg\u0026amp;container=blogger\u0026amp;gadget=a\u0026amp;rewriteMime=image%2F*\" with \"https:\/\/1.bp.blogspot.com\/-aKrAZAAfwKw\/VMkXP8Cy74I\/AAAAAAAABpU\/tqZktcDN4Tc\/s1600\/israel-palestine_map.jpg\" --\u003E\u003C!-- Blogger automated replacement: \"https:\/\/images-blogger-opensocial.googleusercontent.com\/gadgets\/proxy?url=http%3A%2F%2F4.bp.blogspot.com%2F-pfB5_i3fl4A%2FVMkX73GlOuI%2FAAAAAAAABpk%2FPzzxwXOCNWc%2Fs1600%2Fone-flag-one-country-1-728.jpg\u0026amp;container=blogger\u0026amp;gadget=a\u0026amp;rewriteMime=image%2F*\" with \"https:\/\/4.bp.blogspot.com\/-pfB5_i3fl4A\/VMkX73GlOuI\/AAAAAAAABpk\/PzzxwXOCNWc\/s1600\/one-flag-one-country-1-728.jpg\" --\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6641096801364597381\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/JathiyaKannada.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6641096801364597381"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6641096801364597381"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/JathiyaKannada.html","title":"ජාතිය කන්නද? රට ඒකීය විය යුත්තේ ඇයි?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-9yhvbVi1RO8\/VMkqOO0ZbmI\/AAAAAAAABp0\/ELhR2GQX7NA\/s72-c\/unity.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});