// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1203071506546825296"},"published":{"$t":"2016-01-27T21:36:00.001+05:30"},"updated":{"$t":"2016-02-02T10:32:18.427+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-RJqoCG78xCc\/VqjsNpM1XWI\/AAAAAAAAA0k\/yhmKfWhXXbg\/s1600\/W-RW-MS-SLFP-DJ-N.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"532\" src=\"http:\/\/1.bp.blogspot.com\/-RJqoCG78xCc\/VqjsNpM1XWI\/AAAAAAAAA0k\/yhmKfWhXXbg\/s640\/W-RW-MS-SLFP-DJ-N.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඅපට අහිමි කරවන අපේ රට \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්‍යාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්‍රි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්‍යය, ප්‍රජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 ජනවාරි 8 දා අප රටේ සිදුවූයේ අන්කිසිවක් නොව, ඉතා පැහැදිලිවම විදේශීය බලවේගවල ඔත්තු සේවාවන් මගින් ඔවුනට මෙහෙයවිය හැකි පාලක පිරිසක් ගෙන ආ පාලන පෙරළියකි. ඒ සඳහා උතුරු නැගෙනහිර සිදුකළ මහා පරිමාණ ඡන්ද මoකොල්ලයට අමතරව මෑත ඉතිහාසයවත් නොදත් ඊනියා අලුත් පරපුරත් කල දායකත්වය අපමණය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතික, අන්තර් ජාතික සහ ආර්ථික පිළිවෙත් සැසඳීමේදී වත්මන් ශ්‍රීලනිප ය හා එජාපය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබුනද, ශ්‍රීලනිපය ආරම්භයේ සිට 1994 තෙක් සහ 2005 සිට 2014 තෙක් එම පිළිවෙත් අතර සැලකියයුතු වෙනසක් විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිරිමා බණ්ඩාරණායක මැතිණිගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය රජීව්-ජේ.ආර්. ගිවිසුමට හා 13 වෙනි සංශෝධනය ට විරෝධය පලකලා පමනක් නොව, පළමු පලාත් සභා ඡන්දයද වර්ජනය කළේය. චන්ද්‍රිකාගේ යුගයේ (1994-2005) හැර 2015 තෙක් එම පක්ෂය පෙඩරල් ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ඒකීය රටක් වෙනුවෙන් ඇප කැප විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචන්ද්‍රිකා, එකලොස් වසරක පාලන කාලය තුලදී, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති 'උඩු යටිකුරු' කරමින් ඇගේ සුප්‍රකට ' බලය බෙදීමේ පැකේජය'', ' පශ්චාත් සුනාමි මෙහෙයුම් පාලන සැලැස්ම '(P-TOMS), 'හවුල් යාන්ත්‍රණය' (JM), 'අන්තර්කාලීන ස්වයoපාලන අධිකාරිය' (ISGA), යනාදී විවිධ උපක්‍රම මගින් පෙඩරල් පාලනයක් ඇතිකරීමට අසාර්ථක උත්සහයක් දැරීය. තමන් එදා මැවූ පෙඩරල් සිහිනය කෙසේ හෝ ලබාදීමට ඇය දැන් යලිත් වරක් සියලු විදේශීය බලවේග, බලලෝභීන්, බෙදුම්වාදීන්, පරගැත්තන් ආදීන් හා එක්ව කරලියට පැමිණ සිටී. ඇයව මෙහෙයවන විදේශීය බලවේගයන්ගේ හා බෙදුම්වාදීන්ගේ සිoහල බෞධ විරෝධී නාදයේ දෝoකාරය ඇයගේ මුවෙන් අන් කවරදාටත් වඩා දැන් විටෙන් විට පිටවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෛත්‍රීපාල සිරිසේන මගින් ශ්‍රීලනිපයේ ඉතිරිවී ඇති කිසියම් ජාතිකත්වයක් ඇතොත් ඒ සියල්ලද බිඳදා ඇයට බාරදී ඇති සියලු දූත මෙහෙයන් අවසන් කරනතෙක් ඇය පිටුපස සිටින බලවේග වලට කලහැකි සෑමදෙයක්ම කරනු ඇත. ඉතිරි හරිය රනිල් ලවා කරවා ගනු ඇත. \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/--5fT0tXPL9k\/Vqjq6s5QA2I\/AAAAAAAAA0c\/j7I3-0r55IA\/s1600\/chanrika_my3_sampanthan_001.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/3.bp.blogspot.com\/--5fT0tXPL9k\/Vqjq6s5QA2I\/AAAAAAAAA0c\/j7I3-0r55IA\/s400\/chanrika_my3_sampanthan_001.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eපාර්ලිමේන්තුවක ප්‍රධාන කර්යභාරය වනුයේ නීති සෑදීම හා සංශෝධනය කිරීම, රටක පැවැත්මට බලපෑ හැකි කාලීන විෂය න් විවාදයට ලක්කිරීම , රජයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සහ අභියෝගයට ලක්කිරීම, රජයේ වියහියදම් පිරීක්සීම සහ අනුමතකිරීම වේ. ආණ්ඩුක්‍රම විය්‍යවස්ථා ව යනු රට මෙහෙයවන නීති පද්ධතිය හෙවත් ‍න්‍යාය පත්‍රයයි. එහි මූලික අරමුණ විය යුත්තේ රටේ අනන්‍යතාව රැක ගනිමින් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමයි. එම අරමුණු මොනවාදැයි වටහා ගැනීමට රටේ ඉතිහාසය පිළිබඳවත් කිසියම් ප්‍රමාණයක මූලික අවබෝධයක් තිබිය යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කළ ප්‍රකාශයකට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 93 කට (42%) අපොස සහතිකයවත් නැත. මෙයින් අදහස් කරනුයේ ඉතිරි 58% රටේ අනන්‍යතාවය, ස්වෛරීභාවය හා ස්වාධීනත්වය ගැන අවබෝධයක් ඇත්තේය යන්න නොවේ. රටේ ඉතිහාසය තබා නිසි අධ්‍යාපන මට්ටකමවත් නොමැති පාර්ලිමේන්තු නියෝජනයක් තුලින් සම්මතවිය හැකි විය්‍යවස්ථා, නිති රීති වලින් රටේ අනාගතය කෙබඳු වේවිද යන්නය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතමන් බලයට පත්කළ බටහිරයන් හා ඉන්දියානුවන්ට වී ඇති පොරුන්දු හා ඔවුන්ගේ මනදොල සපුරාලීමට වත්මන් පාලකයින් බැඳී සිටින බැවින් ඉදිරි මාස කිහිපය තුල ඒ සඳහා අවශ්‍යය සියලුම විය්‍යවස්ථා හා නීති රීති සම්පාදනයට ප්‍රමුඛස්ථානයක් ලැබෙනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රීලනිප ය හා එජාපය, පක්ෂ දෙකම, අද තම තමන්ගේ පෞද්ගලික ඉලක්කයන් සපුරා ලනුවස් ඕනෑම පාවාදීමක් කිරීමට පෙළඹෙන දුෂිත දේශපාලඥයින් රැලකගේ රජදහන් බවට පත්වි ඇත. එසේ නොවන ශ්‍රීලනිපයේ සුලු පිරිසක් හෝ මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සිටිමින් රට දැය වෙනු වෙන් පෙනී සිටීම අගයකළ යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතියේත් රටේත් අවාසනාවට දුර නොදක්නා පරගැති චරිතයන් වන එම පක්ෂ වල වත්මන් නායක කරකාදීන් තමන් මෙහෙයවනු ලබන, අපේ රට අපට අහිමි කරවන බලවේග වල පදයට නටමින්, බලය අයුතු ලෙස යොදමින්, තමන් නායකත්වය දෙන රටට වන හානිය තඹ ශතේකට නොතකා, කෙසේ හෝ බලයේ රැඳීසිටීමට කලහැකි සෑම දෙයක්ම කරමින් සිටී. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-\u003Cb\u003Eඑස්. අකුරුගොඩ \u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1203071506546825296\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/ApataAhimiApeRata.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1203071506546825296"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1203071506546825296"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/ApataAhimiApeRata.html","title":"සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-RJqoCG78xCc\/VqjsNpM1XWI\/AAAAAAAAA0k\/yhmKfWhXXbg\/s72-c\/W-RW-MS-SLFP-DJ-N.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-753229533094166473"},"published":{"$t":"2015-10-26T21:36:00.000+05:30"},"updated":{"$t":"2015-10-28T19:28:54.330+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"බුදුසසුන රැකගැනීම "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-H7rMMPo4rpc\/Vi5PQzqiQeI\/AAAAAAAAE_k\/hC1eMVufRj4\/s1600\/Pre_meets_malwathu_asgiri3.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"211\" src=\"http:\/\/1.bp.blogspot.com\/-H7rMMPo4rpc\/Vi5PQzqiQeI\/AAAAAAAAE_k\/hC1eMVufRj4\/s400\/Pre_meets_malwathu_asgiri3.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1815න් පසුව, යලිත් වරක්  විවිධ උපායන් මගින් රට සුදු අධිරාජ්‍යවාදින්ගේ යටත් විජිතයක් බවට පත්කර රටත් ජාතියත් ආගමත් විනාශ මුඛයට ලක්ව ඇති මොහොතක මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්   කටයුතු කරන ආකාරය දෙස රටේ බෞද්ධයින් බලා සිටින්නේ මහත් සoවේගයෙනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් 1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවුසුමකින් ව්දේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම ඇගයීමට එදා වැඩමකළ කොබ්බෑකඩුව මල්වතු මහනාහිමි අනුගමනය කරමින්, වත්මන් මල්වතු හා අස්ගිරිනාහිමි වරුන් යලිත් රට විදේශීය බලවතුනට යටත්කොට ඇති වත්මන්  පාලකයින්ගේ ගුණ ගායනා කරනු දැකීම එතරම් පුදුමයක් නොවේ.  හරියටම මීට වසර දසීයකට පෙර සිදුකල ඒ අනුවන කමේ විපාක දැක බලා ගැනීමට ඔවුනට වැඩි කලක් ගියේ නැත. 1818 ඌවේ කැරැල්ල එයට නිදසුනකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවන ලෝක යුද්ධයක් නොවන්නට අපට 1948 දී නිදහස නොලැබෙන්නට ඉඩ තිබින.  දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිරයන්ගේ හුදු දේශපාලන අරමුනු උදෙසා දෙකඩකළ බෞද්ධ වියටිනාමය හා කොරියාවත් ගැන සිතන්න. එවකට 85% බෞද්ධ වූ දකුණු කොරියාව අද බෞද්ධ රටක් නොවේ. මෙයින් වියටිනාමය බටහිරයන් පරදවා තම රට එක් සේසත් නොකළේ නම් වියටිනාමටද දකුණු කොරියාවටවූ දෙයම සිදුවනු නිසැකය..  බටහිරයන් ගේ යටත් වජිතයක්ව පැවති, අදත් ඇමරිකානු බලපෑමට ලක්ව ඇති, පිලිපීනයේ බුදුදහමට සිදුවූ විනාශය තවත් උදාහරණයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා 1948දී අපට කිසියම් නිදහසක් සුද්දන්ගෙන් ලැබී, පසුව පනස්හයේ පෙරලිය නොවන්නට අද අප රටේ බුදු දහමටද  කොරියාවට හෝ පිලිපීනයට සිදුවු දෙයම වන්නට ඉඩතිබින. 1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහැටේ දසකයේ මුල් අවදිය තෙක් රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය ආගමික පාසැල් රජයට නොගත්තේනම් හා එතෙක් රජයේ මුදල් මත යැපුන අනාත මඩම් නතර නොවූයේනම් ඇතැම්විට කොරියාවට වූදේට සමවන්නට අපටද  ඉඩතිබුනි.  පාසැල් රජයට පවරා ගැනීමත් සමගම 1962දී සිදුවන්නට ගිය හමුදාමය කුමන්ත්‍රණය සාර්ථක වී නම් අද මෙරට බුදු දහමක් තිබේවිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්  දළදා වහන්සේගේ භරකාරත්වය දරණ තිදෙනාගෙන් දෙදෙනකු බැව් පැවසේ. එම මහනාහිමි තනතුරු ථේරවාද බුදු දහමේ වත්මන් උරුමයද අත්පත් කොට ගෙන සිටියි. එසේ වුවද, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳූ  දළදා මාළිගාවට හා  සිරිමහා බෝධියට එල්.ටී.ටීය බෝම්බ ගසා වනාශකිරීමට දැරූ උත්සහය, අද අපේ බොහෝ ගිහියන්ට මෙන්ම, ථේරවාද බුදු දහමේ වත්මන් භාරකාරයින්ට පවා අමතකවී තිබීම අවාසනාවකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෞද්ධ සිද්ධස්ථාන වලට එරෙහිව එදා එල්.ටී.ටීය ආරම්භකල විනාශයන් 'ඹ්නෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවනි'යයි කියමින් දිගටම සිදුකිරීමට ඉඩ හැරියේ නම් අද මෙරට බෞද්ධ සිද්ධස්ථාන තිබේවිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම, එම භාරකරුවන්, එදා දළදා මාළිගාවට හා සිරිමහා බෝධියට බෝම්බ ගැසූ එල්.ටී.ටී නායක ප්‍රභාකරන්  සමග ඊනියා බියඟුලු සාම ගිවිසුම් ගැසූ හා දැන් එම වියසනයෙන් රට මුදවාගත් විරුවන්ගෙන් පලිගැනීමට බටහිරයනට රිසි පරිදි පහසුකම් සලසාලන අදූර දර්ශී වෛරී පාලනයේ ගුණවයමින්  ඔවුන් තව තවත් දිරිගැන්වීම අද මෙරට බුදුදහම මුහුණදී ඇති කනගාටුදායක ඉරනම කියාපායි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබුදුසසුන රැකගත යුතුය. ඵහෙත් ඵය රැකගත යුත්තේ සසුනෙන් පිටත සිටින සතුරන්ගෙන් පමනක්ම නොවන බැව් පෙනෙන්නට තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-එස්. අකුරුගොඩ \u003Cbr \/\u003E  \u003C\/span\u003Eයුතුකම සංවාද කවය\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E\n(Like us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/753229533094166473\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/Budusasuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/753229533094166473"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/753229533094166473"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/Budusasuna.html","title":"බුදුසසුන රැකගැනීම "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-H7rMMPo4rpc\/Vi5PQzqiQeI\/AAAAAAAAE_k\/hC1eMVufRj4\/s72-c\/Pre_meets_malwathu_asgiri3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-550983773399560534"},"published":{"$t":"2015-08-10T21:07:00.000+05:30"},"updated":{"$t":"2015-08-10T22:04:31.278+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"ගුප්ත බලවේග පරාජය කරමු"},"content":{"type":"html","$t":"\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-V-t8a2D5uug\/VcdzsknKdpI\/AAAAAAAAD80\/Um4uBD2yoTE\/s1600\/Impeal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/2.bp.blogspot.com\/-V-t8a2D5uug\/VcdzsknKdpI\/AAAAAAAAD80\/Um4uBD2yoTE\/s400\/Impeal.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑකදහස් නමසිය පනස්හයේ සිදුකල සමාජ පෙරලියේ පුරෝගාමියා වුයේ හොරගොල්ලේ වලව්වේ එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාය. ඉන් වසර තුන හමාරකට පසුව, එවන් අඟනා සේවයක් කළ එතුමා ඝාතනය කරවන ලද්දේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් යොදවා ගෙනය. එම ඝාතනය කුමන්ත්‍රණය කිරීමේ වරදට එවකට කැළණි වහාරාධිපතිවූ මාපිටිගම බුද්ධරක්කිත හිමිද හසුවිය. අද ද රට බෙදුම්වාදීන් ගෙන් මුදවා රට එක්සේසත් කළ නායකයා දේශපාලනමය ඝාතනයකට ලක්කිරීමට නූතන බුද්ධරක්කිතලා සහ සෝමාරාමලා යොදවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  බණ්ඩාරනායක මහතා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ජනතාවගේ ආරාධනයෙන් දේශපලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාවගේ අභිලාශයන් නොයෙකුත් බාදක මැද ඉටුකරමින් හොරගොල්ලේ වලව්ව තව තවත් ජාතික හදවතට ලoකළේය. එහෙත් අද හොරගොල්ලේ වලව්වෙන් ඇසෙනේ මොනවාද? ඒ 'මිස්ටර්' ප්‍රභාකරන්ගේ අවතාරයේ හඞය. එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ ගුණවරුනය. 'සිoහල බෞද්ධ ආධිපත්‍යය' විනාශ කළ යුතුය යන්නය.   මේ වෙනස සිදුකිරීමට හොරගොල්ලට ඇතුලුවූ හෝ ඇතුලුකළ අබෞද්ධ විජය කුමාරතුoගලා සහ අසිoහල සම්භවයක් ඇති කුමාර් රූපසිoහලා කිසියම් අයුරින් දායක වුනිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  එදා ඉන්දු-ලoකා ගිවිසුමට එරෙහිව හඞ නැගීම නිසා එ.ජා.පය රජය මගින් නිවාස අඩස්සියට ගත් මාදුවේ සෝභිත හිමි,  එවක් පටන් අප සැලකූවේ අපේ ජාතකත්වයේ මුර දේවතාවෙක් හැටියටය.  එහෙත් අද කෝට්ටේ නාග විහාරයෙන් ඇසෙනේ මොනවාද? ඒ බලය බෙදීමය. අද සෝභිත හිමි එදා තමා නිවාස අඩස්සියට පත්කළ එ.ජා.පය සමග ගිවුසුම් ගහයි! මේ වෙනස සිදුකිරීමට නාගවිහාරයට ඇතුලවූ හෝ ඇතුලුකළ අබෞද්ධ  හා අසිoහල   රවි කරුණායකම්ලා සහ පරගැති හා බෙදුම්වාදී රජයේ නොවන ආයතන මගින් සැපයිය හැකියයි හැඟෙන  මුදල්, විදෙස් චාරිකා සහ වෙනත් සම්පත් කිසියම් අයුරින් දායක වුනිද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආරම්භයේ සිටම ජාතිකත්වය වෙනුවෙන් කටයුතුකළ ශ්‍රී ලoකා නිදහස්පක්ෂය, 1994 දී චන්ද්‍රිකා කුමාරතුoග විසින් 'හයි-ජැක්' කිරීමෙන් පසු, යාපනයට ඊනියා සාම ගමන් ගොස් කොටින්ගේ තුවක්කු වැළඳගෙන පෙන්වූ විජය කුමාරතුoගගේ බoකොළොත් මහජන පක්ෂයේ  මඟ ගත්තේය. චන්ද්‍රිකා විසින් ගෙන ආ ඊනියා බලය බෙදීමේ පිලල අද ද පක්ෂය තුල හොල්මන් කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  මේ අතර උතුරු-නැගෙනහිර බෙදුම්වාදයට අමතරව නැගී එන තවත් අන්තවාද ගැන ජනතාව අවදි කළ ගoගොඩවිල සෝම හිමි සඳහටම නහඞ කළේ කෙසේද? සෝම හිමි ගේ අපවත් වීමෙන් හෝ අපවත් කිරීමෙන් පසු ඒ තැනට ආ සිහළ උරුමය, පසුව හෙල උරුමය වි දැන් 'හෙල කරුමය' වූයේ කෙසේද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දු-ලoකා ගිවිසුම ට හා 13 වෙනි ව්‍යවස්තා සoශෝධනය ට එරෙහිව තරුණ ජීවිත දහස් ගනනක්  බිලිදී, රනිල්-ප්‍රභාකරන් ගිවුසුමට, චන්ද්‍රිකාගේ ඊනියා සුනාමි මණ්ඩලේට සහ පැකේජයට එරෙහිව 2008 තෙක් ජාතිකත්වය සමග පෙනිසිටි ජනතා විමුක්‌ති පෙරමුණ අද සිටින්නේ කොයිබද? අද ජා.වි.පෙ, එදා තම නායක රෝහණ විජේවීර අත්අඩ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eo\u003C\/span\u003Eගුවේදිම පුලුස්සා මරාදැමූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිතියක්‌  බවට පත්ව ඇතැයි පවසනේ අන් කවරෙකු නොව සෝමවoශ අමරසිoහමය .\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  හෙල උරුමයේ සහ ජා.වි.පෙයේ වත්මන් නායකයින් අන්ත අවස්ථා වාදීන්වීම, ඔවුන් දැන් සිටිනා තැනට තල්ලු කිරීමට ගුප්ත හස්තයන්ට පහසුවී ඇත.   හොරගොල්ල, කෝට්ටේ නාග විහාරය, ජා.වි.පය හා හෙල උරුමය  පැහැදිලිවම දේශපාලන වශයෙන් අතරම\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eo\u003C\/span\u003Eවී ඇත. ඔවුන්ගේ දේශපාලන 'ගමනක අවසානය' වැඩි ඈතක නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  ගුප්ත බලවේග වල සැලසුම ජාතිකත්වය අඞපන කොට රට බෙදා අස්ථාවර කොට තමුන්ගේ දීර්ඝ කාලීන අරමුණු කරා යෑමය.  පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරට සිදුකළ ඊනියා වෙනස  පිටුපස  මේ ගුප්ත බලවේගයන් සිටින බව නම් ඉතාම පැහැදිලිය.  එම බලවේග හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කළයුතුමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-එස්. අකුරුගොඩ\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/550983773399560534\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/GupthaBalaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/550983773399560534"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/550983773399560534"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/GupthaBalaya.html","title":"ගුප්ත බලවේග පරාජය කරමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-V-t8a2D5uug\/VcdzsknKdpI\/AAAAAAAAD80\/Um4uBD2yoTE\/s72-c\/Impeal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6482306853989661224"},"published":{"$t":"2015-07-02T23:50:00.001+05:30"},"updated":{"$t":"2015-07-02T23:50:41.469+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"පර ගැතියන් පන්නමු"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-a23ujbTQj8U\/VZWA0I0kaoI\/AAAAAAAADYY\/-bnLtxY-15A\/s1600\/Ranil-Wickramasinghe.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/1.bp.blogspot.com\/-a23ujbTQj8U\/VZWA0I0kaoI\/AAAAAAAADYY\/-bnLtxY-15A\/s400\/Ranil-Wickramasinghe.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්කිරීම සඳහා ඇමරිකාව බොහෝ උපකාරවූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමින් පවසා ඇතැයි වාර්තාවේ. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර තමන් ඇමෙරිකාවට ගොස් එය ජයග්‍රහණය කිරීම ගැන එහි ආයතනයක මාසයක පමණ කාලයක් එරටදී ඡන්ද පිළිබඳ අධ්‍යයනයකුත්, උපදෙසුත් ලබාගත් බවයි. එසේම මැතිවරණ දිනවීම ගැන විශේෂ දැනුමැති ඔස්ට්‍රේලියානු මිතුරෙකුත් පැමිණ මහින්ද රාජපක්‍ෂ පරාජය කර දැමීමට උරදුන් බවත් පවසා ඇත. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජේ ආර් ජයවර්දන හා වික්‍රමසිoහ පරපුරේ ඇමෙරිකානු ගැතිභාවය අමුතුවෙන් සඳහන් කලයුතුයයි නොසිතමි. ජේ ආර් ජයවර්දන හැඳින්වූයේ 'යැoකි ඩිකී' කියාය. රනිල් , ජේ.ආර් ගේද ලඟම නෑදෑයෙකි. වික්‍රමසිoහලාගේ ලේක්හවුසිය ජනසතුකිරීමට සාදකවූයේත් එහි ආරම්භයේ සිටම දැක්වූ පරගැති බවය. මට මතක ඇති අන්දමට පනස්හයට පෙර පලවූ එහි එක් පුවත්පතක කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමානකර තිබිණ. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ උපදෙස් මත සිදුවීමක් බව අද රහසක් නොවුවද රනිල්ගේ ඉහත ප්‍රකාශය එම කුමන්ත්‍රණය ප්‍රසිද්ධියේම පිලිගැණීමකි. වෙනත් විදියකින් කියනවා නම් මුහුනක් නැති මුහුනු පොත් මගින් රටේ තරුණ පරපුර බොරුවෙන් මුලාකිරිම, මඞ මාධ්‍යය පුලුල් කිරිම, බල සේනාවන් මගින් සුලුජන කොටස් බිඳවා ඔවුන්ගේ ඡන්ඳ ඩැහැගැනීම, බෙඳුම්වාදීන්ට රහසිගතව පොරොන්දු දී ඡන්ඳ පොදිය වැඩිකරගැනීම, උපක්‍රමශීලීව අවස්ථාවදීන්ගේ සහය හැකිතරම් ලබාගැනීම තුලින් මහින්ද පරාජය කලබවට කිසිදු චකිතයක්, ලැජ්ජාවක් නැතිව මේ බටහිර ගැත්තා උදම් අනයි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔහු නොකී දෑද වෙයි. විසිනම වතාවක් පැරදීත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට උපදෙස් ලැබුනේත්, පස්සා දොරෙන් අගමැතිවන ආකාරය උගැන්නුවෙත් එසේ ලබාගත් අගමැතිකම, තමන් පක්ෂ නායකත්වයේ සිටියාමෙන්, ඉදිරියටත් කෙසේ හෝ රැකගනීමට උපදෙස් දී ඇත්තේත් අන්කවරෙකු නොව ඇමෙරිකාම බවය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eතව දුරටත් ඔහුට බලයේ රැදී සිටීමට සහයවීමට මෙවර තවත් ගැත්තෙක් හා ගැත්තියක් ලබාදී තිබේ. ඒ සිරිසේන හා චන්දිරිකාය. මෙයින් පෙලපතින්ම බටහිර ගැත්තන් වන රනිල්ට හා චන්දිරිකාට කුලය, ධනය, හා බලය අගයන ඇතැම් මහනායකවරුන්ගේ පමනක් නොව මැල්කම් රoජිත් කාදිනල්වරයාගේද ආශීර්වාද නොඅඩුව ලබන්නෝ වෙත්. පෙලපතින් නොවූවත් සිරිසේන අද බටහිර ගැත්තතෙක් වී ඇතේතේ තමාට නොසිතූ විරූ තනතුරක් ලබා දී ඇත්තන් කියන ආකාරයට වැඩ කිරීම හැර අන්මගක් නැති බැවිනි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවත්මන් ලෝකයේ බලවතා මෙන්ම ආක්‍රමණිකයා වන ඇමෙරිකාවේ පුහුණුව ලත් රනිල් ප්‍රධාන ගැත්තන්ද, රට ගැන නොව තම බඩ ගැන හිතා ඕනෑම ජඩවැඩක් කරන එම ගැත්තන්ගේත් ගැත්තන්ද, අසල්වැසි ඉන්දියාවේ 'රෝ' ඔත්තුසේවාවද යොදවා ලoකාව තම ග්‍රහනයේ තවදුරටත් තබාගැනීමට කළ හැකි සෑම දෙයකම බටහිරයන් විසින් කරනු ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑබැවින් ලබන මහ මැතිවරණයේදී හා ඉන් අනතුරුවත් සියලු පර ගැතියන් හා ඔවුන්ගේ ගැත්තන්ද හඳුනාගෙන දේශපාලනයෙන් අතුගා දැමීම ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය අගයන සැමොගේ යුතුකම විය යුතුය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E- එස්.අකුරුගොඩ \u003C\/span\u003E\u003Cbr \/\u003E\nඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සිට...\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nwww.yuthukama.com\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6482306853989661224\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/ParaGethiyanPannamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6482306853989661224"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6482306853989661224"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/ParaGethiyanPannamu.html","title":"පර ගැතියන් පන්නමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-a23ujbTQj8U\/VZWA0I0kaoI\/AAAAAAAADYY\/-bnLtxY-15A\/s72-c\/Ranil-Wickramasinghe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});