// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%20%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-606305320070538250"},"published":{"$t":"2016-01-14T21:32:00.002+05:30"},"updated":{"$t":"2016-01-17T22:10:04.056+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්. අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"ජාතියේ අනන්‍යතාවයට සිදුවූ දේ ආගමටත් වේද?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-kFBfmhuOilQ\/VpfGMZWjIeI\/AAAAAAAAAvQ\/DYv1RezhXU4\/s1600\/kelaniyat01.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"330\" src=\"http:\/\/2.bp.blogspot.com\/-kFBfmhuOilQ\/VpfGMZWjIeI\/AAAAAAAAAvQ\/DYv1RezhXU4\/s640\/kelaniyat01.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1948 දී සුද්දාගෙන් නිදහස ලැබුවද 1957 වනතුරුම රජයේ භාෂාව  වූයේ ඉoග්‍රීසි යයි. ඉoග්‍රීසි උගතාට පමණක් නොව කලිසමට තිබුන තැනවත් එදා සිoහල උගතාට තිබුනේ නැත. එවකට විජේවර්ධනලාට අයත්ව වික්‍රමසිoහලා පාලනය කල ලේක්හවුස් ආයතනයේ ඉoග්‍රීසි පුවත් පතක පලවූ කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමාන කර තිබිණ. රජයේ පමනක් නොව පුද්ගලික ආයතනවල පවා ලිපිකරු සේවයේ සිට පරිපාලනය තෙක් සියලු තනතුරු කොළොඹ ඇතුලු ප්‍රධාන නගරවල, විශේෂයෙන්ම යාපනයේ,රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය මිෂනාරී පාසැල් වලින් බිහිකල ඉoග්‍රීසි උගතුන්ට පමණක් සීමාවිය. ඔවුන් අතර 'බර්ගර්' හා ද්‍රවිඩ  ජාතිකයින්ද ක්‍රිස්තියානි ලබ්දිකයින්ද, රටේ බහුජන කොටස වන සිoහල බෞද්ධයින් අභිභවා කැපීපෙනින. ගමේ ගොඩේ පවත්වා ගෙන ගිය පාසැල් බොහමයක අවසානය අටවෙනි පන්තිය විය.  නැතනම් දහවෙනි වසරතෙක් යන 'ප්‍රාරම්භය' යනුවෙන් හැඳින්වූ අවසාන පන්තිය විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E සුප්‍රකට පනස්හයේ පෙරලියෙන් පසු සිoහල රජයේ භාෂාව කිරීම, විශ්ව විද්‍යාලය අධ්‍යාපනය පුලුල් කිරීම රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය පාසැල් රජයට ගැනීම වැනි ක්‍රියා දාමයන් මගින් රටේ බහුජන කොටසට යටත් විජිතවාදීන්ගේ පාලනසමයේ සිට වරත් ප්‍රසාද ලබා සිටි පැලැන්තියෙන් සිදුව තිබූ අසාධාරණය කිසියම් ප්‍රමාණයකින් දුරස් වුවද, සිoහල රජයේ භාෂාව කිරීම මෙරට ඊනියා ජනවාර්ගික අර්බුදයේ හේතුවයි පවසමින් ඊට විසදුමක් වශයෙන් 1978දී  දෙමළ ජාතික භාෂාවක් වශයෙන් විය්‍යවස්ථාගත කෙරින. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑයින් නොනැවතී 1987දී ඉන්දියාවේ බලකිරීම මත 13වෙනි සංශෝධනය මගින් දෙමළ භාෂාවද රජයේ භාෂාවක් කෙරිණ.  ඒ අනුව වත්මන් විය්‍යවස්තාවේ සිoහල සහ දෙමළ රජයේ භාෂාවන් මෙන්ම ජාතික භාෂාද වේ. ඉoග්‍රීසි සන්ධීය (Link) භාෂාව විය. රටේ 74% කට වැඩි ජනතාවකගේ මවුබස සිoහල වන අතර දෙමළ භාෂාව කතා කරණ දෙමළ හා මුස්ලිම් ජනතාව මිලියන 4.7 පමණි. එහෙත් ඊනියා ජනවාර්ගික අර්බුදය තව තවත් තීර්ව වූවා මිස භාෂාව විසඳුමක් නොවීය. භාෂාව අර්බුදයේ හේතුව  නම් ඊනියා අර්බුදය එතනින් අවසන් විය යුතුව තිබින. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්ඩුක්‍රම විය්‍යවස්ථාවේ IV පරිච්ඡේද යේ  22 වගන්තිය  අනුව උතරු හා නැගෙනහිර පලාත් සභාවල සියලු රාඡ්‍ය ආයතන වල පරිපාලනය කලයුතු වන්නේ දෙමළ බසිනි. දෙමළ බෙදුම් වාදීන් දැනටමත් සිoහල ජනයා උතුරු පලාතින් පලවාහැර ඇති බැවින් හා සිoහල ජනයා යලි පදිoචි කිරීමට ඉඩ නොදෙන බැවින් වත්මන් විය්‍යවස්ථාවම උතරුපලාත ඒකභාෂික (monolingual) කිරීමට මඟ පාදා ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E13 වෙනි සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කලයුතුයයි අදත් දෙමළ සoධානය,  බටහිරයන් හා ඉන්දියාව තදින්ම බලකරන්නේ උතරු හා නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනයාගේ ඓතිහාසික නිජබිම් හැටියට හා දෙමළ රජයේ භාෂාවක් මෙන්ම ජාතික භාෂාවක්  හැටියට ඉන්දියාව ජේ.ආර්\/රජීව් ගිවිසුම මගින් බලහත්කාරයෙන් සටහන් කරවීම, ඊනියා ස්වයo පාලනයකට ගෙන යෑමට ඉමහත් රුකුලක්වී ඇති බැවිනි. \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-LZYnpbU1IR0\/VpPSUKHsg7I\/AAAAAAAAAuI\/CihADFJRQho\/s1600\/1956cartoon.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"301\" src=\"http:\/\/3.bp.blogspot.com\/-LZYnpbU1IR0\/VpPSUKHsg7I\/AAAAAAAAAuI\/CihADFJRQho\/s400\/1956cartoon.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eලෝකයේ බොහො රටවල්  තම ජාතියේ අනන්‍යතාවය රාඡ්‍ය භාෂා මට්ටමින් පෙන්නුම්කරයි. රටක බහුජාතියේ භාෂාව රාඡ්‍ය භාෂාව වශයෙන් මතුවී අනෙකුත් භාෂාවන්ගේ සාධාරණ භාවිතයට පහසුකම් සැලසීම පිලිගත හැකිවුවද, ශ්‍රී ලoකාව රජයේ භාෂා හා ජාතික භාෂා කිහිපයක්   හඳුනා ගන්නා රටවල් අතලොස්සකින් එකකි.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකලක් යටත් විජිතයන් වූ සමහර රටවල් තවමත් ඉoග්‍රීසි, ප්‍රoශ, ජර්මන්, ස්පාඤ්ඤය වැනි භාෂාවන් විවිධ හේතූන් මත තමන්ගේ රාඡ්‍ය භාෂාව හෝ ව්‍ය්‍යාපාරික භාෂාව වශයෙන් තවමත් පවත්වාගෙන ගියද රටක ජාතික භාෂාව විය යුත්තේ එරට ජාතියේ භාෂාව, එනම් එරටේ ශිෂ්ටාචාරය ඇතිකල ජාතියටය. මේ සදහා සිoගප්පූරුව, ලක්සම්බර්ග්, ජපානය, වියට්නාමය, බුරුමය සහ මැලේසියාව උදාහරණවේ. ඒ අනුව අප රටේ ජාතික භාෂාව වියයුත්තේ සිoහල පමණි.  එසේ වුවද කිසිදු ඓතිහාසික සාධකය කින් හෝ  රටේ ජනමතයකින් තොරව, එක් රැයකින්, හුදෙක් ජාතිවාදී තර්ජන හා විදේශ මැදිහත්වී ම් මත භාෂා දෙකක් රාඡ්‍ය හා ජාතික භාෂා වශයෙන් සමතත්වයේ ලමින් රටේ අනන්‍යතාවය දැනටමත් පාවා  දී ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලoකාව වියහැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑපමණකින් නොනැවතී ඉතා පැහැදිලිවම විදේශීය කුමණ්ත්‍රණකරුවන්ගේ සහයෙන් හා උතුරු නැගෙනහිර මහා පරිමාණ ඡන්ද මoකොල්ලයකින් බලයටපත් ජනාධිපතිවරයා, සිය දොල පිදේනියක් හැටියට රටේ පවතින විය්‍යවස්තාවට එරෙහව යමින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමටත් ඉඩදී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබුද්ධ ශාසන කාර්ය්‍ය සාධක මණ්ඩලය නමින් පිහිටුවාගත් කිසියම් සoවිධාණයක් මගින් මෑතකදී නිකුකර ඇති පුවත්පත් නිවේදනයකට අනුව 13වෙනි සංශෝධනය මගින් අපෙන් ගිලිහී ගිය ජාතික අනන්‍යතාවය පමණක් නොව ජාතික ගීයට වත්මන් ජනාධිපතිවරයා සිදුකරඇති අත්තනෝමතික ක්‍රියාවද අනුමතකරමින්  ඒවා නව ව්‍යවස්තාවකට ඇතුලත්කිරීමට යෝජනා කරනු දක්නට ලැබීම ඉතා කණගාටුවට කරුණකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාතියේ අනන්‍යතාවය එසේ තිබියදී අද බොහෝ දෙනුකු රටේ ව්‍යවස්තාවෙන් ඒකීය භාවයට හා බුද්ධාගමට දී ඇති වගන්ති බේරා ගැනීමට දඟලනු පෙනේ. 13වෙනි සoශෝධනය  මුලුමනින්ම ක්‍රියාත්මක වීමෙන් පසු ශ්‍රී ලoකාව තුල බලය බෙදීම ඉන්දියාවේ අර්ධ පෙඩරල් ක්‍රමය අභිභවා යන්නේයයි පැවසුවේ අන්කවරෙකු නොව එහි නිර්මාතෘ රජීව් ගාන්ධිමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E 'ඒකීය' වචනය තුලම 'පෙඩරල්' යන වචනය නොයොදා ඊටත් එහා යන ආණ්ඩුක්‍රම යක් දැනටමත් ලැබී ඇති අපට බුද්ධාගම යන වචනය තිබියදීම අපට සර්ව ආගමික පූට්ටුවක්ද ලැබීම වැඩි ඈතක නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-එස්. අකුරුගොඩ \u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/606305320070538250\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/BuduDhamataThenaAhimiVeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/606305320070538250"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/606305320070538250"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/BuduDhamataThenaAhimiVeema.html","title":"ජාතියේ අනන්‍යතාවයට සිදුවූ දේ ආගමටත් වේද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-kFBfmhuOilQ\/VpfGMZWjIeI\/AAAAAAAAAvQ\/DYv1RezhXU4\/s72-c\/kelaniyat01.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5637141656864639758"},"published":{"$t":"2015-11-13T21:11:00.000+05:30"},"updated":{"$t":"2015-11-15T21:01:18.362+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඇවන්ට්ගාඩ්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්. අකුරුගොඩ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මිලේනියම් සිටි"}],"title":{"type":"text","$t":"ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-7n2A8uMr9hY\/VkQ9Zr-AZ3I\/AAAAAAAAFJc\/CUZpW0AOjQ8\/s1600\/avant.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"232\" src=\"http:\/\/1.bp.blogspot.com\/-7n2A8uMr9hY\/VkQ9Zr-AZ3I\/AAAAAAAAFJc\/CUZpW0AOjQ8\/s400\/avant.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E'ඇවන්ට්ගාඩ් සමාගම' වැටලීම,  'මිලේනියම් සිටි' වැටලීම මෙන් පොලීසිය ලකුණු  දා ගැනීමට කලා දැයි සිතෙන බව පාර්ලිමේන්තුවේදී පැවසීම නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට සිය ඇමති දුරයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E'මිලේනියම් සිටි'   වැටලීම යනු අතුරුගිරියේ 'මිලේනිම් සිටි' නිවාස සoකීර්ණය තුල පවත්වා ගෙන ගිය  රජයේම හමුදා බුද්ධි අoශ ඒකකය, 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී 2002 ජනවාරි 2 වෙනිදා රනිල් අගමැති දුරය දැරූ එජාප පාලනය මගින් කරනලද මහා පාවා දීමයි.    \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදිනට පසු එම බුද්ධි අoශ ඒකකයේ සියලුම නිළධාරීන්, එයට සම්බන්ධව සිටි සියලුම ඔත්තුකරුවන්   සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් (දෙමළ හා මුස්ලිම් ජාතිකයින්ද ඇතුලුව) එල්.ටී.ටීය විසින් සමූල ඝාතනය කරන ලදි. රනිල්ගේ එජාප රජය, ඊනියා සටන් විරාමයට බාදාවක් වේයයි යන මතයේ සිටිමින් එල්.ටී.ටීයේ සහ නෝර්වේ ඇතුලු ඊනියා ජාත්‍යන්තර සාම කාක්කන්ගෙන්  ලකුණු දා ගැනීමට දෝ එම ඝාතන වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් බැව් පැවසේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑවකට පොලීසිය භාරව ඇමතිවරයා වූයේ ජෝන් අමරතුoග වන අතර ආරක්ෂක අoශ භාරව ඇමතිවරයා වූයේ තිලක් මාරපන මහතායි. ලකුණු දා ගැනීමට ජෝන් අමරතුoග ගේ පොලීසිය කටයුතු කල අතර මාරපන ලකුණු කැපේ යයි සිතා කල වැරැද්ද දැන දැනම එවිට නිශ්ශබ්දව ඉන්නට ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිතා මතා නොවූවත්, සිතේ පැල පඳියම් වී කාලාන්තරයක් සැගවී සිටි ඇත්ත තමන්ටත් හොරා කටින් ගලිහීම නිසාදෝ මාරපන මහතාගේ ලකුණු අද කැපී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍යය මගින් ක්‍රියා කළ බැවින්, පොලීසිය විසින් තවදුරටත් කරගෙන යනු ලබන පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කළ බව මාරපන මහතා පවසා තබිණ. තවද මාධ්‍යය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් ඒ මහතා කියා තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවාසි පැත්තට 'හුරේ' දමන අමන දේශපාලකයින් මෙන්ම මාධ්‍යය වේදීන් යයි කියා ගන්නා පිරිස් සිටින රටක මාරපන මහතාගෙන් ඇත්ත පිටවෙන විටත්, රටට හෙන ගැහුනත්, පාලකයින්ගෙන් ලකුණු දාගෙන තම තමන්ගේ බඩවියත් රැක ගැනීමට උත්සුකවීම පුදුමයක් නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ විශාල ලාබ ලබන ඇවන්ට්ගාඩ් සමාගම පවරාගැනිමට එක්තරා මාධ්‍යය ආයතනක් හිමි ව්‍යාපාරික සමාගමක්  රජයට මහත් පීඩනයක් ඇතිකරන බවත් ඒ අතර සරත් ෆොන්සේකාට කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට අවශය්‍යව ඇතිබවත්ය.  එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට නොගත්තේ ඔහු පවසන පරිදි ඊනියා යහපාලනය නිසා නොව, තමා ඉදිරියේ ඇති කුමන්ත්‍ර‍ණය කලින්ම දැන, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාල වාරණ නියෝගයක් ගෙන තිබුනු බැවිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාමට එක්සත් ජාතීන්ගේ අවසරය ඇතුළු සියලුම නීතිමය විධිවිධාන සපුරා පැවති බවත්, අවැන්ට්ගාඩ් නෞකාවේ සේවා කටයුතු හා රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධ කටයුතු සාධරණය කරමින්, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍ර‍ව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදියෙන් නඩු පැවරිය නොහැකි බවට තමන් පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නීතපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවත්, එය මුළුමනින්ම සත්‍ය බවත්, නීතිපතිවරයාටද මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, හිටපු නීතිපතිවරයෙකුද වන අමාත්‍ය මාරපන සහ ජනාධිපති නිතිඥවරයෙකුද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතුන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජයේම ඇමතිවරුන් ලක්ව ඇති පීඩනය මෙබඳු නම් රජයේ වග කිවයුතු නිළධාරීන් ඊනියා යහපාලනය යටතේ පත්ව ඇති අසරණ තත්වය අපට සිතාගත හැකිය.  මෙවන් තත්වයක් යටතේ තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන නීතපතිවරයාට මුලු මහත් ජනතාවගේ ගෞරවය  හිමි යුතුවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් පාලකයින් නීතපතිවරයාගේ වාර්තා සහ නිර්දේශ නොතකා තවදුරටත් පොලීසිය මෙහෙයවන්නේ තමන්ට බලයට පැමණවීමට සියලු උපදෙස්, උදවු පදවු හා ගුරු හුරුකම් දුන් පුද්ගලයින්ගේ, මහරාජා වරුන්ගේ හා අනෙකකුත් විවිධ බලවේගවල (දේශීය හා විදේශීය) මනදොල පුරවා ලකුණු දා ගෙන තමන්ගේ පැවැත්ම රැක ගැනීමට මිස රටට වන සෙතක් ගැන සිතා නොවන බැව් දනිනෝ දනිති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-එස්. අකුරුගොඩ \u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5637141656864639758\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/AvantGuard.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5637141656864639758"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5637141656864639758"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/AvantGuard.html","title":"ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-7n2A8uMr9hY\/VkQ9Zr-AZ3I\/AAAAAAAAFJc\/CUZpW0AOjQ8\/s72-c\/avant.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6027084526831364263"},"published":{"$t":"2015-11-10T12:37:00.002+05:30"},"updated":{"$t":"2015-11-12T07:14:13.525+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්. අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"නරියන්ට කුකුළන් බාරදීම"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-9Wdn-NE0Oc0\/VkGXpMCR7HI\/AAAAAAAAADM\/2NP4D2vU47w\/s1600\/Sri%2BLanka%2BPolitics%2B-5.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"http:\/\/3.bp.blogspot.com\/-9Wdn-NE0Oc0\/VkGXpMCR7HI\/AAAAAAAAADM\/2NP4D2vU47w\/s640\/Sri%2BLanka%2BPolitics%2B-5.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙතෙක් අප රටේ‍ බිහිවූ බිහිසුණුම පාලනය වත්මන් රඡය බව මානව හිමිකම් ක්‍රියාකාරී හා නීතීඥ වරයෙකු වන කල්ය්‍යානන්ද තිරාණගම මහතා 'බිල්ලෝ ඇවිත්'සoවාදයේදී පවසා තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් දා සිටම රටේ ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගටම බරපතල ලෙස උල්ලoඝනය කිරීම, පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කිරීම සහ විරුද්ධවාදීන්  නිහඬකිරීමේ අරමුණෙන් නීතිය දේශපාලන පලිගැනීම් සඳහා යොදවා ගැනීම උදාහරණ වසයෙන් පෙන්වා දෙමින් තිරාණගම මහතා පෙන්වා සිටියේ මේ රජය 2020 තෙක් පැවතුන හොත් රට මුලුමනින්ම විජාතිකරණය වී කැබලිවලට බෙදීගොස් අනන්‍යතාවයද නැතිකරමින් ඉන්දියාවේ ඊලඟ ප්‍රාන්තය වනු නියත බවය.\u003Cbr \/\u003E  \u003Cbr \/\u003Eආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව උල්ලoඝනය කිරීම, පාර්ලිමේන්තු බලය උදුරා ගැනීම, මහජන නියෝජනය නිහඬ කිරීම,  දේශපාලන පලිගැනීම්, විජාතිකරණය,  අධිරාඡ්‍ය ගැතිවීම එක්සත් ජාතික පක්ෂය  (එ.ජා.ප) පාලනයන් යටතේ අලුත් දෙයක් නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.  එකදහස් නවසිය හතලිස් අටේ අප සීමිත නිදහසක් බ්‍රිතාන්‍යයෙන් ලැබුවද, පනස්හය තෙක් රට පාලනයකළ එ.ජා.ප ය  රටතුල දේශපාලන, ආර්ථික හෝ සමාජමය   සැලකියයුතු වෙනසක් කිරීමට අපොහොසත් විය. රජයේ භෂාව ඉංග්‍රීසි විය. ඉංග්‍රීසි උගතාට,  කලිසමට, ඉංග්‍රීසි ඉගැන්වෙන කතෝලික- ක්‍රිස්තියානි පාසැල්වලට තිබූ තැන  එදා  සිංහල උගතාට, සිංහල ගුරුවරයාට, සිංහල වෙද මහතාට, බොදු දහම සහ සිංහල බස ඉගැන්වෙන මූලික ස්ථානයක් වූ  පිරිවෙණට, ගමේ ගොඩේ සිංහල බෞද්ධ  පාසැලට, ජාතික ඇඳුමට (රෙද්දට-බැනියමට)  තිබුණේ නැත. ඔවුනට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. නිදහස ලැබුවද ත්‍රිකුණාමල නාවික සහ කටුනායක ගුවන් තොටුපොළවල්  බ්‍රිතාන්‍ය හමුදාව සතුවිය. අධිරාඡ්‍යවාදීන් සතුටු කිරීම සඳහා  සෝවියට් රුසියාව  චීනය සමග තානාපති සබඳතාවයන්  පැවැත්වුයේ නැත. එකදහස් නවසිය පනස් දශකයේ මුල්භාගයේ ශ්‍රී ලංකාවට පමණක් දැකගතහකිවූ පුර්ණ  සූර්ය්‍යග්‍රහණය  නිරීක්ෂණය කිරීමටවත් රුසියානුවන්ට පැමිණීමට ඉඩනොදෙන ලදී.  එවකට  වෙළඳ ඇමති ආර්. ජි . සේනානායක මහතා චීනයට ගොස් සහල් ලබාගැනීම සඳහා ගිවිසුමක් අත්සන්කලද ඊට එහා සබඳතා පැවැත්වීමට  එජාප රජය මැළිවිය. එතරමටම පාලකයින්  අධිරාඡ්‍ය ගැත්තෝවුහ. එජාප යේ ජේ. ආර්. ජයවර්දන (ජේ. ආර්) හදුන්වනු ලැබූයේ 'යැoකි ඩිකී' නම්වූ විරුදා වලියකිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  සහල් සේරුව දිගටම සත විසිපහට දෙන බවට මැතිවරණයේදී පොරුන්දු වී  1952 දී බලයට පත්වූ විගස එජාප රජය සහල් මිල තෙගුණයකින්  ඉහල දැමීමට එරෙහිව පාරට බැසි ජනතාවට වෙඩිතබා ඝාතනය කල සැටිත්, 1965 දී පෙඩරල් පක්ෂය සමග හොර ගිවිසුම් ගසා බලයට පත්වූ විගස එම ගිවුසුම් අනුව කටයුතු කිරීමට යෑමේදී ඊට විරෝදය පෑ පිරිසටද වෙඩිතබා දඹරාවේ රත්නසිරි හිමි ඝාතනය කල සැටිත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  1977 දී ධාර්මිෂ්ට සමාජයක් පොරොන්දුවී බලයට පත්වූ දිනයට පසුදා සිටම  මැතවරණ ප්‍රචණ්ඩත්වයෙන් සිදුකල ජීවිත හා දේපල හානිය, එජාපයේම ඇතැම් නායකයින්ගේ අනුදැනුම මත සිදුකල සුප්‍රකට'1983 කළු ජූලිය' මගින් වූ ජීවිත හා දේපල හානිය, ඊට පසු බෙදුම් වාදීන් ඇරඹි ත්‍රස්තවාදයෙන් සිදුවූ දස දහස් ගණන් ජීවිත හා දේපල හානිය අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  එජාපයේම වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බිහිවූ රජීව්-ජේ.ආර් ගිවුසුම හා එයට විරුද්දවූවන් මර්ධනය කිරීමෙන් ඇරඹි භීෂනය හා එයින් සිදුවූ දස දහස් ගනන් ජීවිත හා දේපල හානිය අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977  දී ජේ.ආර් රජය පිහිටූ විගසම තම පාක්ෂික මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත, එහෙත් අත්සන සහිත, ලිපි ලබාගෙන පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කල ආකාරයත්, එමගන් තමනට රිසි පරිදි ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව, එහි සංශෝධන (13 ඇතුලුව) හා අණපනත් සම්මතකරගත් ආකාරයත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1978 ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව සහ ඒ සමගම ඇතිකල මනාප මැතිවරණ ක්‍රියාවලියේ එක් අරමුණක් වූයේ එමගින්, ආසන මට්ටමින් නොවූවද,  තනි පක්ෂයක්  ලෙස එතෙක් මැතිවරණ වලදී ඉදිරියෙන් සිට ඇති එ.ජා.පය සදාකල් බලයට ගෙන ආ හැකිය යන්නය.  එහෙත් ඒ මැතිවරණ සිතිම තාවකාලිකව පසෙකලා 1982 දී ඊනියා ජනමත විචාරණයක් මගින් 1977 ආසන මට්ටමින් ලැබූ 4\/5 පාර්ලිමේන්තු බලය තම පාලන කාලය තුල තබා ගනිමින් බලය අත්තනෝමතික ලෙස පාවිච්චිකල අයුරු අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 1977-1993  කාලයතුල මේරටේ විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නන්ට 'බයිසිකල් චේන්' වලින් පහර දුන්සැටිත්, මහාචාර්ය්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අයට පවා කාණු වල දමා පහරදුන් සැටිත්, අධිකරණ තීන්දු ස්වාධීනවූ විටෙක ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනුසුරුවන්ට, රාජ්‍ය අනුග්‍රහය යටතේ, අවමන් කල අයුරුත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවිසුමකින් විදේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම සිහි කරමින් ඉන් වසර දෙසීයකට පසු අද ද තාන්න මාන්න, සැප සම්පත් හා  සුඛ විහරණ වලට දේශපාලකයින් ඇතුලු විවිද වග කියයුතු නායක කාරකාදීන් ජනමතය පාගා දමද්දී රට තුල   දියත් වන්නේ විදේශීය බලවතුන්ගේ  න්‍යාය  පත්‍රයයි. අද අපේ පාලකයෝ එම න්‍යාය පත්‍රයට සියලු පහසු කම් සැළසීමේ දේශීය භූමිකාවට පන දෙති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ජිනීවාහීදී අපට එරෙහිව ගෙන ආ යෝජනාවන්ට අප රජයම පාර්ශව කරුවෙකු වීමට තරම් නිවට දීන තත්වයකට රට දැන් පත්කර අවසන්ය. අපේ පාලකයින්ම අපේ රට සිoහල බෞද්ධ නොවන බවත්, සිoහල බෞද්ධ ආධිපත්‍යය නැතිකරන බවත් පුන  පුනා පවසති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජිනීවා යෝජනාවල නිර්දේශ පිළිගැනීම මගින් ජාත්‍යන්තරයේ මැදිහත්වීමට, ඊනියා සිවිල් සමාජය හ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කිරීමට, ජාත්‍යන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීමට, රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන ගොස් වරදකරුවන්ට දඬුවම් දීමට, සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම මගින් ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට, හමුදා කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීමට, මහජන ආරක්‍ෂක පණත සංශෝධනය කිරීමට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට, පළාත්සභා සියළු බලතල සහිතව ක්‍රියාත්මක කිරීමෙන් ඉඩම් හා පොලිස් බලතල පළාත්සභා වලට පැවරීමට හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගට ම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවට වත්මන්  පාලනය එකඟ වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E එදා අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදිම අදත් සිoහලයා පක්ෂ පාට වලට, කුල මල වලට, උඩ රට, පහත රට වශයෙන් බෙදීයද්දී බෙදුම්වාදී මතයෙන් පෝෂණය වූවෝ එකට  එක්ව ත්‍රස්තචාදීන් පිලිගැනීමටත්  මෙලේච්ඡ එල්.ටී.ටී. මිනිස්  ඝාතකයන් ගෙන් රට මුදවා ගෙන රටට සාමය උදාකල රණ විරුවන් හා සේනාධිපතීන් ගෙන් පලිගැනීමටත් අප රට බෙදා වෙන් කිරීමටත් පිඹුරුපත් සකසමින් සිටී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඉහත සඳහන් ජිනීවා යෝජනාවන්ට එකඟ වීමෙන් ඉතා පැහැදිලිව අප රටේ ස්වෛරීභාවය නැතිකර ඇත. අපේ බොහෝ දෙනෙකු, ඈත ඉතිහාසය පමණක් නොව, ඉතා මෑත ඉතිහාසය පවා නොදැනීමත්, දැන සිටියත් ඉතා කෙටි කලක් තුලදී අවසනාවන්ත ලෙස අමතක කිරීමත් නිසා අද අපේ රටත් ජාතියත් නරියන්ට බාරදුන් කුකුළන්ට වූ ඉරණමට මුහුණපා සිටිමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑබැවින් එම යෝජනා පරාජය නොකල හොත් මේ ගෙවෙන්නේ අභිමානවත් රටේත්, ජාතියේත් හෙල බෞද්ධ උරුමයේ අවසන් හෝරාව බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-එස්. අකුරුගොඩ \u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6027084526831364263\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/NariyantaKukulanBaraDeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6027084526831364263"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6027084526831364263"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/NariyantaKukulanBaraDeema.html","title":"නරියන්ට කුකුළන් බාරදීම"}],"author":[{"name":{"$t":"Anonymous"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/blank.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-9Wdn-NE0Oc0\/VkGXpMCR7HI\/AAAAAAAAADM\/2NP4D2vU47w\/s72-c\/Sri%2BLanka%2BPolitics%2B-5.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});